tag:blogger.com,1999:blog-4885171441544522589.post8426522824509619272..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: සැනසීම ලැබනු කෙලෙසක දෙපසකට ඇදෙද්දී..Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4885171441544522589.post-20443936498613323832012-10-24T10:44:40.258+05:302012-10-24T10:44:40.258+05:30(y) (y) Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-78564219071210542232012-10-01T10:00:52.866+05:302012-10-01T10:00:52.866+05:30වෙනස් මාතෘකාවක්,
ගණිකාවක් උනත් මිනිස්සු බන්. උනුත්...වෙනස් මාතෘකාවක්,
ගණිකාවක් උනත් මිනිස්සු බන්. උනුත් කැමතියි ආදරේ ලබන්න.
අනිත් දවසේ සල්ලි දෙන්න යන්න එපාමුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-15714449739809004912012-10-01T01:49:23.823+05:302012-10-01T01:49:23.823+05:30මාර කතාවක් නේ...
අමුවෙංම ලිවුවත් අනේ මන්දා මට මේක ...මාර කතාවක් නේ...
අමුවෙංම ලිවුවත් අනේ මන්දා මට මේක අල්ලලා යනවා..
පට්ට..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-82606787541641854192012-09-30T21:09:00.272+05:302012-09-30T21:09:00.272+05:30මං ආස කරන විදියේ කතාවක්. ගොඩක් මිනිස්සු හිතන් ඉන්න...මං ආස කරන විදියේ කතාවක්. ගොඩක් මිනිස්සු හිතන් ඉන්නේ ගණිකාව කියන්නේ ඇට මිදුළු විතරක් තියෙන හිත පිත් නැති බැල්ලියෝ ටිකක් කියලා. ඒත් හිතල බලනකොට ආදරය කරන්න ආස ඒත් කවුරුත් ආදරය නොකරන, සමාජයෙන් කොන්වුනු ඒ හින්දම සමාජයට වෛර කරන පිරිසක්.

මං දවසක් අහම්බෙන් ගොඩවෙලා උඩින් පල්ලෙන් බලලා කමෙන්ට් එකක් දැම්මට අද තමයි සීරියස් කියෙව්වේ. මුල ඉඳන් කතා ටික බලන්න වෙයි වගේ අගක් මුලක් තෝරාගන්න.
AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-13851025777187278992012-09-30T13:03:48.273+05:302012-09-30T13:03:48.273+05:30මෙගා කතාවක් වගේ ??මෙගා කතාවක් වගේ ??SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-56428450685649205402012-09-30T12:32:48.269+05:302012-09-30T12:32:48.269+05:30පට්ට කතාව බොසා.. උබ මෙ වගෙ සීන් එකකට සෙට් වෙලා එහෙ...පට්ට කතාව බොසා.. උබ මෙ වගෙ සීන් එකකට සෙට් වෙලා එහෙම නෙමේ නෙද??පිස්සු කෙලින්ඩ එපා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-37803901824374521612012-09-30T06:22:01.984+05:302012-09-30T06:22:01.984+05:30// හරිනං මාත් ඔයාට සල්ලි ගෙවන්න ඕනිද මන්දා...නිර්ම...// හරිනං මාත් ඔයාට සල්ලි ගෙවන්න ඕනිද මන්දා...නිර්මලා කිව්වා..//
හෙහ්. හෙහ්.. හෙහ්...
සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-72801983303780001102012-09-29T19:17:42.014+05:302012-09-29T19:17:42.014+05:30නිර්මලා ලොන්ඩරිය හිමි සළුවඩන මැණිකේ නිර්මලා!:Dනිර්මලා ලොන්ඩරිය හිමි සළුවඩන මැණිකේ නිර්මලා!:Dනුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-53299106526159749532012-09-29T18:42:14.648+05:302012-09-29T18:42:14.648+05:30නිර්මලා නම් දැරිය හිමි සළුවඩන මැනිකේ නිර්මලා
මල්හි...නිර්මලා නම් දැරිය හිමි සළුවඩන මැනිකේ නිර්මලා
මල්හිනා නුඹේ තැවරිලා කිරි ඉද්ද මල් වැට පීදිලා

කුලගෙවල් සැරසිලි කලත් අපි සළුවඩා පාවඩ එලා
නිර්මලා නිර්මල නැතැයි මා නුඹෙ ලොවින් පිටමං කලාපිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-19495535639413429962012-09-29T18:03:08.489+05:302012-09-29T18:03:08.489+05:30ආසාවෙන් කියෙව්වා කතාව ලස්නයිආසාවෙන් කියෙව්වා කතාව ලස්නයිsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com