tag:blogger.com,1999:blog-4885171441544522589.post8840320344946764949..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: ගිරවුන්ට සින්න වුන 21Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4885171441544522589.post-26424279041485880842013-05-25T20:04:40.014+05:302013-05-25T20:04:40.014+05:30@“සේවකයෝ අයිතිවාසිකම් මොනවද කියලාවත් නොදැන ලංකාව ප...@“සේවකයෝ අයිතිවාසිකම් මොනවද කියලාවත් නොදැන ලංකාව පුරා සේවය කරනවා.“ - එක අතකට ඒක හොදයි.තව සමහරු අයිතිවාසිකම් මොනවද කියල හොදටම දැන දැන ඒවා කිසි දෙයක් නොලැබ සේවය කරනවා.එතකොට දැනෙන පීඩනය,වේදනාව වැඩියි.මොකුත් නොදැනම ඉන්න එක වඩා හොදයි.ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-19449076840141414692013-05-25T09:53:05.210+05:302013-05-25T09:53:05.210+05:30කලාමැදිරියා
//ඔයා කියන්නේ ඒ ලමයි පනස් දෙනා ඉස්කෝලේ...කලාමැදිරියා
//ඔයා කියන්නේ ඒ ලමයි පනස් දෙනා ඉස්කෝලේ නොගියට කමක් නෑ කියලාද? ඔයා කොහොමද දැන ගත්තේ ඔය කුඩා පාසල් වල ඉන්න ලමයින්ගෙන් වැඩි දෙනෙකුට ඉගෙන ගන්න මානසිකත්වය නෑ කියලා. පර්යේෂණයක් කරාද?//
පොඩ්ඩක් එලියට ආවනං ඇත්ත තේරෙයි. උදාහරණයක් විදියට මම 7-13 ගිය පාසල වටේ තියන පාසල් 10-15ක තත්වය ඕක තමයි. අමුතුවෙන් පරීක්ෂණ ඕන නෑ. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-36413665230177528482013-05-25T00:04:54.599+05:302013-05-25T00:04:54.599+05:30ආර්ථිකය ගැන නම් බය වෙන්න දෙයක් නැහැ.මොකද අපේ බුද්ධ...ආර්ථිකය ගැන නම් බය වෙන්න දෙයක් නැහැ.මොකද අපේ බුද්ධිමත් ජනතාවගේ ආර්ථික දැනුම හරිම ඉහලයි.මොකාද චන්දයකදී පක්ෂයක ආර්ථික වැඩ පිළිවෙල හොයල බලන එකා.මේ ආණ්ඩුව ආර්ථිකය බින්දුවට අරන් ගියත් දේශප්‍රේමය(මේක බොහොම තක්කඩි අවස්ථාවාදී රැවටිල්ලක් ) සීයට තියන් යන නිසා බය වෙන්න කිසිම දෙයක් නැහැ.බඩ ගින්නේ මලත් තම්බිය ඇමරිකන් කාරය නොර්වේ යක්කු බැරිනම් ජයලලිතව හරි මතක් කරන් ලේ රත් කරන් ඉන්න හැටි ආණ්ඩුව විසින් ජනතාව නමැති තමන් පාලනය කරන හරක් පට්ටියට පුරුදු කරලා තියෙන්නේ.මුන් හොඳ හීලෑ හරක් !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-19124468608748629912013-05-24T21:44:02.120+05:302013-05-24T21:44:02.120+05:30මිනිස්සු බනිනවා රනිල්ගේ කොන්ද පන නැහැ කියලා එත් හර...මිනිස්සු බනිනවා රනිල්ගේ කොන්ද පන නැහැ කියලා එත් හරියට ඇස් ඇරලා බැලුවොත් මහින්ද මුළු රටේම කොන්ද කඩලා තියෙන්නේ. පාර්ලිමේන්තුවට අද මොකද්ද තියන බලේ ? නීති පද්ධතිය සම්පුර්නෙයෙන් අතට අර ගෙන පොලීසය ජෝකර් ලා කරලා තියෙන්නේ ජනමාධ්‍ය මහින්දගේ අප්පගේ බුදලේ වගේ පාවිචිචි කරන්නේ රටේ හිටපු ප්‍රබල දේශපාලකයන්ව කටු කන බලු පැටව් කරලා, මහින්දගේ පුතා රගර් විනුසුරු වරයෙක්ට පහරදුන්නා දෙනෝ දාහක් බලන් ඉද්දි හරිනම් එවෙලම ජිවත් කාලයටම තරග තහනමක් දෙන්න ඕනි නමුත් සිද්දිය ගැන හොයන්න පත් කරපු විනය කමිටුව ඉල්ලා අස්වුනා මේවට අඩන්නද හිනා වෙන්නද කියලා හිතා ගන්න බැ වමටත් නැති දකුණටත් නැති කාලකන්නි ආණ්ඩුවක් මේක මෙව්වා ගැන ලියන්න ගියොත් ලේ පුච්චාගෙන වෙන්නේ ඊට පස්සේ සුදු වැන් ඒකෙන ගිහින් රබර් කැලේකින් මලමිනියක් වෙලා නැගිටින්න වෙන්නේ. ආණ්ඩුවේ රස්සාවකට ටෙන්ඩර් එකකට මොකක් හරි පොඩි වාසියකට මේ මුළු රටම උගස් තියන්න එපා kkroxchttps://www.blogger.com/profile/12455560749198947112noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-56874383691279259082013-05-24T20:24:35.557+05:302013-05-24T20:24:35.557+05:30ඔයා කියන්නේ ඒ ලමයි පනස් දෙනා ඉස්කෝලේ නොගියට කමක් න...ඔයා කියන්නේ ඒ ලමයි පනස් දෙනා ඉස්කෝලේ නොගියට කමක් නෑ කියලාද?

අපි නිතර දකින දෙයක් තමයි ලංකාවෙ ලමයි ඉස්කෝලෙට ගෙඩාක් දුර ඉදලා බස්වල යන දර්ශනය. ඉතිං ඒ වගේ දුරින් තියන පාසලක කලින් පාසලට වඩා සම්පත් අතින් ගුණාත්මක අතින් හොද වෙන්න පුලුවන්. ගමේ ඉස්කෝලෙ ඉන්න හැම විෂයම උගන්වන ගුරුවරයාට වඩා ටිකක් ලොකු ලෝකයක් බස් කේ ගිහින් පයිං ගොඩක් දුර ගිහින් ඉගන ගන්න ඉස්කෝලෙදි ඒ ලමයාට දකින්න පුලුවන් වෙයි...

ඔයා කොහොමද දැන ගත්තේ ඔය කුඩා පාසල් වල ඉන්න ලමයින්ගෙන් වැඩි දෙනෙකුට ඉගෙන ගන්න මානසිකත්වය නෑ කියලා. පර්යේෂණයක් කරාද?

ලංකාවෙ සාමාණ්‍ය පෙල විභාගයේදි ගණිතය අසමත් වෙන ළමයි වැඩිපුර ඉන්නෙ ඔය වගේ කුඩා පාසැල් වල. ඒකට හේතුවකුත් තියෙනවා. දුෂ්කර පාසැල් වලට යන්න දක්ෂ ගුරුවරු කැමති නැහැ. සමහර වෙලාවට ඕ ලෙවල් ගනන් වලට සී එක තියෙන කෙනෙක් ඈත දුෂ්කර පාසලක ගණිතය උගන්වන වෙලාවල් තියෙන්න පුලුවනි. (එහම තියෙන පාසැල් කිහිපයක්ම මම දන්නවා..) දුස්කර පාසැල් වල ලමයිට ගෙදර ඇවිත් ටියුෂන් යන්න බැහැ. කම්පියටර ගහන්න ලැබෙන් නැහැ.. එයාල ආපු වෙලාවෙ ඉදලා ගොයිතැන් වැඩ..වෙනත් වැඩවල යෙදෙන්න ඕනි.. ඉතිං එයාල පොඩි කාලෙදිම මහ මිනිස්සු වෙලා ඉවරයි. ඒ වගේ අයට ඉස්කෝලෙ පේන්නෙ මහ ඇණයක් විදියට.. මේවගේ කාරණා වලට මට ලිංක් දාන්න බැහැ.. මේවා තියෙන පොත් හොයාගන්න විදියකුත් නැහැ.. ඒ නිසා මං කියන දේවල් වල වටිනකම් නැතුව ඇති..ඒක මට ගැටලුවක් නැහැ..

එහෙම නැත්නම් ඔයාත් ඔය කවුරු හරි කියපු එකක් ගිරවා වගේ කියවනවද?
සාමාන්‍යෙයන් මම කාරුවත් කියාපු දෙයක් ආයෙත් ලියන්නෙ නැහැ. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-67620111835954000062013-05-24T20:08:41.618+05:302013-05-24T20:08:41.618+05:30හොඳ ලිපියක්, හැබැයි අන්තිම උපමාව නම් මෝඩ උපමාවක් !...හොඳ ලිපියක්, හැබැයි අන්තිම උපමාව නම් මෝඩ උපමාවක් !

මද්දුම බණ්ඩාරට මරණයට මූන දීම හැර වෙන විකල්පයක් තිබ්බාද? හැංගුනයි කියලා ලොකු බණ්ඩාර බේරුනාද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-38314382941973357362013-05-24T20:06:43.052+05:302013-05-24T20:06:43.052+05:30"දැන් ඔය වහනවා කියන පාසල් බොහොම දුෂ්කර පැති ව..."දැන් ඔය වහනවා කියන පාසල් බොහොම දුෂ්කර පැති වල තියෙන්නෙ. අම්මලා ලමයි දාන්න යන්නෙ ලොකු ඉස්කෝල වලට. ඔය පාසල් වලට එන්නෙ ලමයි ඉතාම සුලු පිරිසය්. ගොඩක් වැහුනු පාසල් වල ළමයි පනහටත් අඩුයි මුලු ඉස්කෝලෙම. ඒළමයිගෙනුත් ඉස්කෝලෙ ඇවිත් ඉගනගන්න මානසිකත්වය තියෙන්නෙ බොහොම සුවල්ප දෙනාගෙයි. ඉතිං ඒ වගේ පාසල් වහලා ඒ ළමයි ළග පාසල් වලට අනුයුක්ත කරන එකේ වරදක් මම දකින්නෙ නැහැ. ඒකෙ ලොකු කුමන්ත්රනයක් නැහැ. පාසල නඩත්තු කරන්න ආන්ඩුව වියදම් කරන මුදල් නිරපරාදේ නාස්ති වෙනවා නම් ඒ පාසැල් වහන එක තමයි හොඳ"

ඔයත් කවූරු හරි කියපු එකක් ගිරවා වගේ කියවනවා ඇරෙන්න වෙන දෙයක් නැහැ.

ඔයා හිතුවද ඒ කුඩා පාසල් වල ඉතුරු වෙලා ඉන්න පනස් දෙනා ඇයි නගරේ පාසල් වලට යන්නේ නැත්තේ කියලා. ඇයි එයාලාට නගරේ පාසල් වලට යන්න බැරි කියලා. කිලෝ මීටර් කීපයක් දුරින් තියෙන පාසලටවත් එයාලව යවා ගන්න බැරි තරම් දෙමව්පියන්ගේ ආර්ථිකේ දුර්වල ලමයි කියලා ඔයා දන්නවද?

ඔයා කියන්නේ ඒ ලමයි පනස් දෙනා ඉස්කෝලේ නොගියට කමක් නෑ කියලාද? ඔයා කොහොමද දැන ගත්තේ ඔය කුඩා පාසල් වල ඉන්න ලමයින්ගෙන් වැඩි දෙනෙකුට ඉගෙන ගන්න මානසිකත්වය නෑ කියලා. පර්යේෂණයක් කරාද? එහෙම නැත්නම් ඔයාත් ඔය කවුරු හරි කියපු එකක් ගිරවා වගේ කියවනවද?කලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-12309143432176114822013-05-24T18:00:01.675+05:302013-05-24T18:00:01.675+05:30මුලින් දේශපාලන පක්ෂයකට අයිතිවෙලා ඊලඟට ශිෂ්‍ය ව්ය...මුලින් දේශපාලන පක්ෂයකට අයිතිවෙලා ඊලඟට ශිෂ්‍ය ව්‍යාපරයේ හෝ කම්කරු ව්යාපාරෙැය් හෝ යෙදෙන අය අනිවා මුල් තැන දෙන්නේ පක්ෂේටයි.

උදුල්,
ලාල්,
සිරිනාල්
සහ අනෙකුත් ලොල් ලා ත්
එහෙම තමයි වැඩ කලේ/කරන්නේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-75572202495140109912013-05-24T17:22:52.957+05:302013-05-24T17:22:52.957+05:30අද වෘත්තීය සමිති කියන දේත් වැඩවර්ජන කියන දෙයත් වරෝ...අද වෘත්තීය සමිති කියන දේත් වැඩවර්ජන කියන දෙයත් වරෝධතා කියන දෙයත් සම්පූණයෙන් ම දහෑල්ලු වෙලා තියෙන්නෙ. ඒකට වැඩිපුරම වගකියන්න ඕනා ඔය කියන කාල් ගාන්ත ලාගෙ පක්ෂෙ. පැහැදිලිවම ඒ අයට පැහැදිලි අරමුණක් නැති නිසා සහ කොච්චචර හංගා ගන්න හැදුවත් යටි අරමුණු එළියට පෙනෙන නිසත් තමයි මේවා අසාර්ථක වෙන්නෙ. අන්තිමට මේ දේවල් වලින් වෙන්නෙ සැබෑ අවශ්‍යතාවයකදී මිනිස්සුන්ට වෘත්තීය ඉල්ලීම් දිනාගන්න බැරි වෙන එකයිIsharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-6161970950154471842013-05-24T16:41:00.530+05:302013-05-24T16:41:00.530+05:30සහතික ඇත්ත.මේ විදියට හඩක් නඟන්න විතරයි පුළුවන්.කවද...සහතික ඇත්ත.මේ විදියට හඩක් නඟන්න විතරයි පුළුවන්.කවදා මේ මිනිස්සු අසරණ මිනිසුන් ගැන හිතයිද?ටික දෙනෙක් සිංගපුරුවේ ජිවන රටාවක යනවා බහුතරය සෝමාලි ජිවන රටාවක් ගෙවනවා.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-88807937090798270152013-05-24T12:30:27.709+05:302013-05-24T12:30:27.709+05:30///මම හිතන්නෙ දැන් එයාල විපක්ෂයේ විරෝධතා කියන එකත්...///මම හිතන්නෙ දැන් එයාල විපක්ෂයේ විරෝධතා කියන එකත් කන්න බලාගෙන ඉන්නවා. ///

වැදගත්ම දේ අමිල මේ මතු කරලා තියෙන්නේ..අද වෙද්දී මේ මිනිස්සු ටික හැසිරෙන්නේ සම්පූර්ණ බල තෘෂ්ණාවෙන්..හරි හමන් බලයක් ගොඩ නැගෙන එකට වල කපන්නේත් මේ මිනිස්සුම තමයි..

ඔක්කොටම කළින් මේ මිනිස්සු ටික තොලෙන්චි වෙලා යන්න ඕනේ..නැතුව බැහැ..මේ මිනිස්සු ඉන්න ඉන්න වෙන්නේ විපක්ෂය කියන දේ තව විහිළුවක් වෙන එක පමණයි..

හරි හමන් විකල්පයක් හදා ගන්න බැහැ මෙවැනි පිරිසක් ඉන්න කම්...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-79512850576625521912013-05-24T12:29:26.751+05:302013-05-24T12:29:26.751+05:30ගොඩක් උන්ට තේරෙන්නේ නැති යතාර්ථය තමයි ඉතින් ඔය.සමහ...ගොඩක් උන්ට තේරෙන්නේ නැති යතාර්ථය තමයි ඉතින් ඔය.සමහර උන් බුකියේ ප්‍රොෆයිල් පින්තුරෙටත් දමන හිටියා ඔකේ පින්තුරේ.ඒ උනාට උන්ද මන්දා කලින්ම වැඩට ගියේ මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.com