tag:blogger.com,1999:blog-4885171441544522589.post8896656796598440719..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: මෑං පවර් ස්ථීර කිරීම Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4885171441544522589.post-79177391736781463812020-02-21T18:02:25.573+05:302020-02-21T18:02:25.573+05:30මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත්...මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දිනයක් වන අතර, මගේ හිටපු ස්වාමිපුරුෂයාට ඔහුගේ මැජික් හා ආදර අක්ෂර වින්‍යාසය සමඟ නැවත ගෙන්වා ගැනීමට වෛද්‍ය සාගුරු මට උපකාර කර ඇත. මම විවාහ වී වසර 6 ක් ගත වී ඇති අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා මට වංචා කර දික්කසාද වීමට බලාපොරොත්තුවෙන් සිටි නිසාය. නමුත් වෛද්‍ය සගුරු අන්තර්ජාලය හරහා විද්‍යුත් තැපෑලක් දුටු විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ආපසු ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවයෙන් මිනිසුන් සතුටු වීමට සලස්වන්න. මම මගේ තත්වය ඔහුට පහදා දී ඔහුගේ උපකාරය පැතූ නමුත් මා පුදුමයට පත් කරමින් ඔහු මට කීවේ ඔහු මගේ නඩුව සඳහා මට උදව් කරන බවත් මගේ ස්වාමිපුරුෂයා යහපත සඳහා මුළුමනින්ම වෙනස් වී ඇති නිසා මම දැන් සමරන බවත්ය. ඔහුට සෑම විටම මා විසින් වීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැකිය. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා. ආචාර්ය සගුරු සැබවින්ම සැබෑ අක්ෂර වින්‍යාසය නිසා මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දරමි. දැන් ඔබට විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධතා වෛද්‍ය සාගුර්ට උදව් කිරීමට අවශ්‍යද: drsagurusolutions@gmail.com හෝ WhatsApp +2349037545183 ඔබේ ගැටලුවට එකම පිළිතුර ඔහු වන අතර ඔබේ සම්බන්ධතාවය ගැන ඔබ සතුටට පත් කරයි. තවද ඔහු 1 ආදරණීය අක්ෂර 2 හි පරිපූර්ණයි 3 ගර්භාෂයේ පලතුරු 4 ප්‍රවර්ධන අක්ෂර 5 ආරක්ෂණ අක්ෂර 6 ව්‍යාපාර අක්ෂර 7 හොඳ රැකියා 8 අක්ෂර වින්‍යාසය සහ අධිකරණ නඩු අක්ෂර වින්‍යාසය.LILIAN NIKKYhttps://www.blogger.com/profile/09529033820668660885noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-21019332090565873552016-06-11T19:16:49.293+05:302016-06-11T19:16:49.293+05:30විදුලි බල මණ්ඩලයේ සංවිධාන ව්ය්රහය..ඒ කිව්වෙ ඕගනය...විදුලි බල මණ්ඩලයේ සංවිධාන ව්ය්රහය..ඒ කිව්වෙ ඕගනයිසේසන් ස්ට්රක්චර එක තාම තියෙන්නෙ පරණ විදියට..
ඇත්තටම විවේක බුද්ධියකින් හිතුවොත් ඉතාම ෆික්ස් ටාස්ක් එකක් ඒ කිව්වේ නියමිත පැවරුනු රාජකාරියක් තිබෙන එදිනෙදා කටයුතු තියෙන බොහෝ තනතුරු වලට සාපේක්ෂව ඉහල ගෙවීම් මණ්ඩලය තුල ලැබෙනවා.. මේක නාස්තියක්..

ඒත් ඒ මට්ටමට හිතන්න බොහෝ අය අකමැතියි.. විසේසයෙන් ඉහල මට්ටමේ අය..

ඔබ කියන මෑන්පවර් ස්ථිර කිරීමේ අවුල ඉස්සරහට විසාල වෙනවා.. දැන් බලන්න අද නිවුස් එකක් ඇහුනා ගමනාගමන මන්ඩලය පාඩු ලැබීමක් ගැන.. විශාල සේවකයින් ප්‍රමාණයක් නඩත්තුවම ලොකු ගැටළුවක් සී ටී බී එකට..

ඕවා ආයෙත් කාට දුන්නත් පාලනය කරන්න අමාරුයි.. කොටසක් හෝ පරිපාලනය පුද්ගලික අංශයට පැවරෙන පරිදි පුද්ගලීකරණය කිරීම හැර වෙනත් විසදුමක්.. නෑ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-76473771390607941382016-06-11T19:12:00.438+05:302016-06-11T19:12:00.438+05:30සාමාන්‍යෙයන් මම කමෙන්ට් මකන්නෙ නෑ..ඒත් එක ඇනෝ කමෙන...සාමාන්‍යෙයන් මම කමෙන්ට් මකන්නෙ නෑ..ඒත් එක ඇනෝ කමෙන්ට් එක්ක ස්පෑම් කියලා මාක් වෙලා තිබුනා.. දැනුයි ඒක පෙන්නුම් කරන්න සැලැස්සුවේ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-34833898765675283422016-05-04T17:19:43.761+05:302016-05-04T17:19:43.761+05:30ක්‍රමය ගැන කතා කිරීම බොහොම ලේසි දෙයක්.. නමුත් විකල...ක්‍රමය ගැන කතා කිරීම බොහොම ලේසි දෙයක්.. නමුත් විකල්ප බොහොම දුරයි.. අවාසනාවට අපි හැමෝටම පුද්ගලිකව වෙන් වෙන් වශයෙන් කේවල් කරන්නට සිද්ද වෙලා තියෙනවා..

අපේ කන්තෝරුවෙ මේ ආටිකල් එක දැකපු අය දැකපු තෙල් කෑල්ල තමයි මම මෑන්පවර් වෙච්චි නිසා කසාද බදිනකොට තියෙන අවුල.. ඒකට කට්ටිය පට්ට ලයික්.. ඇත්තටම ඔය කසාද කතාව මිනිස්සු රැකියාව අනුව බෙදීම ඇවිල්ලා මේ අපේ සමාජයේ තියෙන පසුගාමී බව නිසා ඇතිවුන දෙයක්.. ඒවා ඇවිල්ලා ජාත්‍යන්තර අධිරාජ්‍යවාදය නිසාවත් වෙළදපොල නිසාවත් ඇතිවුන දෙයක් නෙමෙයි..
Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-17875117223871042132016-05-04T14:45:15.492+05:302016-05-04T14:45:15.492+05:30පොදුවේ ක්‍රමය ගැනයි කතා කළ යුත්තේ...
ඇත්තටම ක්‍රම...පොදුවේ ක්‍රමය ගැනයි කතා කළ යුත්තේ...
ඇත්තටම ක්‍රමය ඇතුලේ අපි හැමෝවම සූරාකෑමට ලක්වෙනවා.. අපට නිසි ගෙවීම ලබෙන්නේ නැහැ..
මෑන් පවර් විතරක් නෙවෙයි ආයතනයක සේවකයා කියන්නේම තමන් කරන සේවයට නිසි ගෙවීම නොලබන අය තමයි... ලංකාවේ සේවකයන් වෙලා තෘප්තිමත් ජීවිතයක් ගෙනියන්න කාටවත් බැරි තරංඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-69012427557057471912016-05-03T22:08:52.102+05:302016-05-03T22:08:52.102+05:30Under mithri president your frend permenet sure. B...Under mithri president your frend permenet sure. Because Mithri know man power value. Mithri is not Mahinda.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-53646815365458580962016-05-02T20:44:33.062+05:302016-05-02T20:44:33.062+05:30Not much power.Not much power.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-34824772526043031302016-05-01T16:53:33.640+05:302016-05-01T16:53:33.640+05:30මගේ හිතවතෙක් මෑන් පවර් ක්‍රමයට අවුරුදු ගාණක් ගම්පහ...මගේ හිතවතෙක් මෑන් පවර් ක්‍රමයට අවුරුදු ගාණක් ගම්පහ ජල සම්පාදන මණ්ඩලයේ සේවය කරනවා. තාක්ෂණික දැනුම උපරිමෙන් තියෙනවා, ඒත් තවම ස්ථිර කර නෑ .Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-3963772961430763812016-04-30T13:35:17.001+05:302016-04-30T13:35:17.001+05:30++++++++++++++++++++++++++++++++++Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-2758060478973943052016-04-30T11:57:06.750+05:302016-04-30T11:57:06.750+05:30hey why would u remove my comment dude??hey why would u remove my comment dude??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-69928781512035615372016-04-30T10:19:22.249+05:302016-04-30T10:19:22.249+05:30Oh yes. I agree to you. If we run company we must...Oh yes. I agree to you. If we run company we must consider eficency. Compare that eficency rate then we can join new members. Owner must use employes to do useful works. That earn money to company. If employes not do useful work company lost money too.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-17241667486373367902016-04-30T00:55:41.692+05:302016-04-30T00:55:41.692+05:30ඇත්ත බං ඇත්ත...ඕක තමා සැගවුණූ ඇත්තඇත්ත බං ඇත්ත...ඕක තමා සැගවුණූ ඇත්තවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-36310355329172740402016-04-29T23:20:16.891+05:302016-04-29T23:20:16.891+05:30//මේ කාරණා දැම්මෙ ඇතැම් අය මේ වගේ ලිපි දැම්මාම, ලි...//මේ කාරණා දැම්මෙ ඇතැම් අය මේ වගේ ලිපි දැම්මාම, ලියන්නාගේ පුද්ගලික තොරතුරු සහ ඒ අනුව ගණනය කරලා ලියන කෙනාගේ මනෝ විශ්ලේශන කරන්න ගොඩක් මහන්සි වෙනවා.. ඉතිං එයාලට පහසු වෙයි මේ වගේ මං ගැන තොරතුරු දැම්මහම. //

ඉතාම හොඳයි - මමත් දැකලා තියනවා ඇනෝලා කට්ටියක් ලිපියක හොඳ නරක වෙනුවට ලිවූ කෙනාගේ පැටිකිරිය හොයන්න යන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-88659053204557591362016-04-29T22:05:57.119+05:302016-04-29T22:05:57.119+05:30ස්තීර කිරීම ඔඩු දුවපු ප්‍රශ්නයක් වෙච්චි ..සමහර ආයත...ස්තීර කිරීම ඔඩු දුවපු ප්‍රශ්නයක් වෙච්චි ..සමහර ආයතනවල මේ ඩවස්වලත් මිනිස්සු මෑන්පවර් හරහා බඳවාගැනීම් කරනවා...ගත්ත උන් ටිකත් ලොකු ප්‍රශ්න යක් වෙච්චි කොට අලුතින් ගැනිල්ල...අනේ මන්ද ඕවනම්..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-3586345714957316962016-04-29T21:42:08.076+05:302016-04-29T21:42:08.076+05:30these semi government organizations are formed to ...these semi government organizations are formed to provide service to the country and that is the main objective of them, example Sri Lanka telecom before it was privatized had a min deposit of 25k and a waiting list to have a phone connection in 1997 (thats when I got my land phone) but with the development of the technology it has become affordable, the reason for that is cz telecom managements main objective is to expand the communication of this country and at a lower cost, if they didnt opt for man power they wouldnt be able to make it so affordable, if u take electricity board for an example making man power will increase the operating cost further and the general public will ultimately pay for it, and when u consider the population of the electricity consumers against the man power staff would you rather give the service to the general public at a lower cost, or make few people happy by increasing the cost of an organization which is already burdening the entire country due to mis management, i dont have any problems with recruting them permanat if the organizations are profit making, but why elecricity board, government workers any way dont do shit and do not do justice to the salary they are paid (not every one but most of them) when those fuckers dont work can the higher managment do anything no, only thing they can do is transfer, but with man power they have more control, and besides if certain tasks can be automated and outsourced at a profit why waste ur resources to administer those things, just a waster of public funds, any one wit common sense will know that government should not do business but the government cant let go of things like electricity due to the sensitiviy of the business , so if they have to continue the business why do it at a loss, who will pay for the loss, it will be all of us, Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-73220612120033315792016-04-29T20:44:01.098+05:302016-04-29T20:44:01.098+05:30මානව සම්පත් කළමනාකරණය සඳහා යල්පැන ගිය ක්‍රම භාවිතය...මානව සම්පත් කළමනාකරණය සඳහා යල්පැන ගිය ක්‍රම භාවිතය ලොකු කුඩා හැම ආයතනයකම පවතින ලොකුම දුබලතාවක් ඒ ගැන කතා කරනවා මිස ක්‍රියාත්මක වන බවක් දකින්න නෑ නේද අමිලMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.com