tag:blogger.com,1999:blog-4885171441544522589.post9181083560834148961..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: දේශපාලකයින් නැති ලෝකයක්Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-4885171441544522589.post-20631973713569543342020-02-21T18:02:51.195+05:302020-02-21T18:02:51.195+05:30මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත්...මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දිනයක් වන අතර, මගේ හිටපු ස්වාමිපුරුෂයාට ඔහුගේ මැජික් හා ආදර අක්ෂර වින්‍යාසය සමඟ නැවත ගෙන්වා ගැනීමට වෛද්‍ය සාගුරු මට උපකාර කර ඇත. මම විවාහ වී වසර 6 ක් ගත වී ඇති අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා මට වංචා කර දික්කසාද වීමට බලාපොරොත්තුවෙන් සිටි නිසාය. නමුත් වෛද්‍ය සගුරු අන්තර්ජාලය හරහා විද්‍යුත් තැපෑලක් දුටු විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ආපසු ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවයෙන් මිනිසුන් සතුටු වීමට සලස්වන්න. මම මගේ තත්වය ඔහුට පහදා දී ඔහුගේ උපකාරය පැතූ නමුත් මා පුදුමයට පත් කරමින් ඔහු මට කීවේ ඔහු මගේ නඩුව සඳහා මට උදව් කරන බවත් මගේ ස්වාමිපුරුෂයා යහපත සඳහා මුළුමනින්ම වෙනස් වී ඇති නිසා මම දැන් සමරන බවත්ය. ඔහුට සෑම විටම මා විසින් වීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැකිය. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා. ආචාර්ය සගුරු සැබවින්ම සැබෑ අක්ෂර වින්‍යාසය නිසා මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දරමි. දැන් ඔබට විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධතා වෛද්‍ය සාගුර්ට උදව් කිරීමට අවශ්‍යද: drsagurusolutions@gmail.com හෝ WhatsApp +2349037545183 ඔබේ ගැටලුවට එකම පිළිතුර ඔහු වන අතර ඔබේ සම්බන්ධතාවය ගැන ඔබ සතුටට පත් කරයි. තවද ඔහු 1 ආදරණීය අක්ෂර 2 හි පරිපූර්ණයි 3 ගර්භාෂයේ පලතුරු 4 ප්‍රවර්ධන අක්ෂර 5 ආරක්ෂණ අක්ෂර 6 ව්‍යාපාර අක්ෂර 7 හොඳ රැකියා 8 අක්ෂර වින්‍යාසය සහ අධිකරණ නඩු අක්ෂර වින්‍යාසය.LILIAN NIKKYhttps://www.blogger.com/profile/09529033820668660885noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-11200178174045179472016-04-29T20:24:32.026+05:302016-04-29T20:24:32.026+05:30ඔව් අමිල....ඒක තමයි අඩු කරගන්න ඕනම දේ. වෙන මොනවා අ...ඔව් අමිල....ඒක තමයි අඩු කරගන්න ඕනම දේ. වෙන මොනවා අඩු වුනත් කමක් නැහැ. :DAruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-5465484201621414772016-04-29T18:28:58.275+05:302016-04-29T18:28:58.275+05:30නිළධාරින් පාලනය කරගෙන වැඩකරගන්න එක දේශපාලකයින්ගේ ස...නිළධාරින් පාලනය කරගෙන වැඩකරගන්න එක දේශපාලකයින්ගේ සහ නායකයින්ගේ හැකියාව.. එහෙම සිස්ටම් කුඩුපට්ටම් කරල වැඩ කරපු බුවාල ඉන්නවා.. මට මතක විදියට කොයි තරම් කැත වැඩ තිබුනත් ආර් ප්‍රේමදාස නිළධාරින්ට වැඩ උගන්වපු පොරක්.. මැරෙනකොට මිනිස්සු රතිඥ්ඤා පත්තු කරන මට්ටමට පිකප් වුනේ අපේ ජාන වලම තියෙන කම්මැලි කම නැති කරලා වැඩක් කරන්න පුලුවන් මට්ටමට අපිව දක්කපු නිසා ඇතිවෙච්චි තරහක් නිසා කියලත් මට හිතෙනවා..
Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-36612869774168795692016-04-29T18:26:45.619+05:302016-04-29T18:26:45.619+05:30ඔව්.. එහෙම අවුලක් තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු...ඔව්.. එහෙම අවුලක් තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කානු මංතීරු විවෘත කරනවා ඇමතිවරු කුනු අදින්න යනවා.. කොහෙන් හරි හොම්බ දාන එක නවත්වන්න බෑ..ඒත් මෙම්බර්ස්ලා ගාන හරි අඩුවුනොත්... ඒකත් ලොකු දෙයක් නෙව.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-55691064859970083982016-04-29T18:25:46.905+05:302016-04-29T18:25:46.905+05:30ජනතාවට ඔය පාලකයින්ගෙන් කියලා ලැබෙන එක්තරා වරප්‍රසා...ජනතාවට ඔය පාලකයින්ගෙන් කියලා ලැබෙන එක්තරා වරප්‍රසාදයක් තමිය ඔය බත් පැකට් අරක්කු සහ නොමිලේ ට්‍රිප්.. ඒවා නැතිකරන එක තේරුමක් නෑ.. ඔය සල්ලි නිකංම නාස්ති වෙනෝට වඩා අරක්කුඩ ඩිංගක් දුප්පත් බඩකට යවන්න හරි වියදම් වෙන එක ලොකු දෙයක්... Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-10417962070348909922016-04-29T18:24:25.098+05:302016-04-29T18:24:25.098+05:30පාරිසරික දූෂනය වගේම චීන සංවර්ධනයෙ අයහපත් පැති තියෙ...පාරිසරික දූෂනය වගේම චීන සංවර්ධනයෙ අයහපත් පැති තියෙනවා.. ඒත් චීනේ මිනිස්සුන්ට අපිට වගේ දේශපාලනය එන්ජෝයි කරන්න ලැබෙන්නෙ නෑ..අපි හිතනවා අපිට තියෙන දේශපාලනය පෑ විසිහතරමෙ කතා කරලා..අපිට කස්ටිය තෝරන්න ලැබුනාම ඒකෙන් බොහෝ බොහෝ දේවල් ලැබෙනවා කියලා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-88856611711472959282016-04-29T18:22:40.136+05:302016-04-29T18:22:40.136+05:30දේශපාලනය මෙහෙදි පොඩ්ඩක් විතර වැඩියෙන් එන්ජෝයි වෙනව...දේශපාලනය මෙහෙදි පොඩ්ඩක් විතර වැඩියෙන් එන්ජෝයි වෙනවා කියල හිතෙන්නෙ නැද්ද? අපේ රටේ නාට්ටි චිත්‍රපටි තරමටම දේශපාලනය ජනප්‍රියයි. වෙන තාක්ෂණික, කලා, විද්‍යා, ගවේෂන ආදිය ට වඩා විසාල තැනක් මාධ්‍යයන් තුල දේශපාලනයට හිමි වෙලා තියෙනවා.. මිනිස්සු දේශපාලනය දකින්නේ දෙවියන් වහන්සේ වගේ... කවුරුහරි හෝ කන්ඩායමක් පත්කරලා එයාලගෙන් බලාපොරොත්තු නොවෙන දෙයක් නෑ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-19133109402527047522016-04-29T13:47:29.445+05:302016-04-29T13:47:29.445+05:30මේකනේ මචං ....ප්‍රාදේශීය සභා ලෙවල් එකෙන් මැම්බර්ලා...මේකනේ මචං ....ප්‍රාදේශීය සභා ලෙවල් එකෙන් මැම්බර්ලා නැතුව නිලධාරීන් පත්කරගෙන යනවා කියපන්. එතකොට යුසී ලෙවල් එකෙන් උඩ තියෙන පලාත් සබා පොලිටික්කෝ යුසී මැම්බර්ගේ වැඩේට බහිනවා. බලපන් ඊටත් උඩින් තියෙන පාර්ලිමෙන්තුවේ කබ්බෝ කොච්චර නගරසභා, ප්‍රාදේශීය සභාවලට හොම්බ දානවාද කියලා. මේක දේශපාලන සංස්කෘතියෙ සහ අපේ එවුන් හිතන විදිහේ අවුලක් නෙමේද?Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-37241447548242616902016-04-29T11:17:05.974+05:302016-04-29T11:17:05.974+05:30නිලධාරිවාදය හමුවේ අසරණ ඇතැමුන් කරකියා ගතනොහී ඉන්නව...නිලධාරිවාදය හමුවේ අසරණ ඇතැමුන් කරකියා ගතනොහී ඉන්නව බොහෝ.පාරම්පරික රජකෙනෙකු රට පාලනය කිරීම යහපත් යැයි සිතන්නා සේම නිලධාරීන් නොව දේශපාලනඥයින් රට පාලනය කිරීම වඩා මැනවයි සිතේවී ඔවුන් රට පාලනය කරතොත් එක් දිනක්..මා දන්නා තරමට නිලධාරින් රට පාලනය කිරීම උදෙසා අර්ථයෙන් ධර්මයෙන් රජුට අනුශාසනා කලද ඔවුන් රට පාලනය නොකරති.
කොටින්ම මගේ මතයය නිලදරුවන් රට පාලනය කරනවාට වඩා දෙස්පලුවන් රට කරවන එක වඩා හොදය යන්නයවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-61669285385364931662016-04-29T09:46:20.310+05:302016-04-29T09:46:20.310+05:30උඹේ කතාවට එකඟයි. මාත් හිතන්නෙ නිලධාරීන්ගෙන් පාලනය ...උඹේ කතාවට එකඟයි. මාත් හිතන්නෙ නිලධාරීන්ගෙන් පාලනය කිරීම හොඳයි දේශපාලකයන් පත්කරනවට වැඩිය.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-43789255649160977122016-04-28T20:39:56.052+05:302016-04-28T20:39:56.052+05:30මහ එවුවන්ට ඔත්තු කිියන එකයි පොදු ජනතාවගෙ වැඳුම් පි...මහ එවුවන්ට ඔත්තු කිියන එකයි පොදු ජනතාවගෙ වැඳුම් පිදුම් ගන්න එකයි රජයේ සේවකයන්ට බැන බැන ජනතාගේ මුදල් කොල්ලකන එකයි නැවතීලා තියන එක මහා ඛේදවාචකයක්. ඒ හින්ද පළාත් පාලන ඡන්දය ඉතා ඉක්මණින්ම තියෙන්නම ඕනAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-26767111674956507062016-04-28T20:23:47.216+05:302016-04-28T20:23:47.216+05:30ලොකු අවුලක මේ වෙද්දි අපේ දේසපාළුවො තමන්ගෙ ගොඩ වැඩි...ලොකු අවුලක මේ වෙද්දි අපේ දේසපාළුවො තමන්ගෙ ගොඩ වැඩි කරගන්න දගලන වෙලාවක ජනතාවක් විදිහට නැගී ඉන්ඩවත් මේ රටේ බෑ.ඒ තරමට ප්රජාතන්ත්රවාදී ලක්ෂණ පිරිහිලා.ඒකට හොදම එක අර මැයි රැලි..අපේ එවුන් කිරුලපනයි.ගාල්ලෙයි...තව කොහෙ කොහෙ හරි යයි.අර පාට මේ පාට වල එල්ලිලා බත් පැකැට් එක ගොඩ දාගන්ඩ බලනව මිසක් අපේ උන් අපේ වුන්ගෙ අයිතීන් රැක ගන්න බලන්නෙ නෑ..

මම අලුත්....

සීමා මායිමි ඉක්මවා.
http://simamaimikmawa.blogspot.com/?m=0Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-89439601522671640972016-04-28T20:07:14.729+05:302016-04-28T20:07:14.729+05:30ලංකාව චීනය වගේ නම් පාරිසරිකව දුෂණය වෙන්නෙපා.
ලංක...ලංකාව චීනය වගේ නම් පාරිසරිකව දුෂණය වෙන්නෙපා.

ලංකාව සුන්දරයි බුද්ධිමත් දේශපාලකයෝ හිටිය නම්, ඒත් උබ කියන්නෙ නූගත් උන්ට තියෙන ඔය රස්සාවත් නැති කරන්න කියලද?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-69583089647186644432016-04-28T19:26:53.090+05:302016-04-28T19:26:53.090+05:30//රටේ ඉහල සිට පහලට දේශපාලකයින්ට මහා විසාල දැක්මක් ...//රටේ ඉහල සිට පහලට දේශපාලකයින්ට මහා විසාල දැක්මක් නෑ.. හැමෝටම තියෙන්නෙ සිල්ලර බලාපොරොත්තු ටිකක් විතරයි.. //

සම්පූර්ණ ඇත්ත. ඒ වගේම, මේ රටේ දැක්මක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද? වැඩි දෙනෙකුට ඇත්තේ තමන්ගේ වැඩේ කරගන්නා දැක්මක් විතරයි. දේශපාලකයන් කියන්නෙත් අපේ සමාජයේම හරස්කඩක් නිසා වෙනයම් දෙයක් බලාපොරොත්තු වන්න පුලුවන්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-28356300044612072972016-04-28T19:15:51.391+05:302016-04-28T19:15:51.391+05:30මිනිසා දේශපාලන සත්වයෙකි කියල ජෝන් සීනද කොහෙද කියල ...මිනිසා දේශපාලන සත්වයෙකි කියල ජෝන් සීනද කොහෙද කියල තියෙනව නේද?උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.com