Wednesday, July 19, 2017

හෙට නාඩගමේ මං රජාට අඳිනව Heta Naadagame Man Rajata Andinawa

හෙට නාඬගමේ මං රජාට අඳිනව අජාසත්ත නාමෙන් 
මුළු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ල බොරුනම්
දමා කඩුක්කන්
ඔටුනු නලල්පටි
කඩුව කරකවා
සබයට එන හැටි
බලා හිඳින අඟනුන්..සත්තයි
ආලෙ බඳී රහසින්
පවර අජාසත් නිරිඳුන් මම වෙමි
පියා නසා රජ කම කම අර ගන්නෙමි
කියා එද්දි අද මං සත්තයි
ආලෙ බඳී අඟනුන්
කියා අද්දි අද මං
ආලෙ බඳී අඟනුන්   

2 comments:

  1. සුදු වෑන් එකක ආපු සිල්කාරයෝ සෙට් එකක් මට අසභ්‍ය ක්‍රියාකාරකමක් කරලා පලා ගියා/. මං දැන් මොකද කරන්නේ?

    ReplyDelete