Wednesday, August 30, 2023

අමතර සේවාව 1



මට ටිකක් කා කරන්න ඔ්න. සංසලා අහක බලාගෙන කිව්වේය. 


ඇයි මොනාද? තියෙන්නේ. කතාකරන්න තරම් දෙයක් තියෙද? තීක්ෂණ ඇසුවේය 


නෑ ඒහෙම නෙමෙයි. ඔයා දැන් දවස් 4ක්. කිසිම වැඩි කතාබහක් නැහැ. ඇත්තටම මම ප්‍රශ්ණ ඇහුවා ඔයා මොනවත්ම අහන්නේ නැහැ. කිසිම විදිහක දෙයක් නෑ. ඔහේ ඒනවා සල්ලි දෙනවා වැඩේ වෙනවා යන්නම් කියනවා යනවා. ඇයි ඒ්? මේක අලුත් නැහැ. ඒ්ත් ඔයා හිතාමතාම කතා නොකර තරහෙන් යනවා වගේ. සංසලා කියාගෙන ගියාය. 


ඇයි ඔයාට සල්ලි මදි වගේද? මට ඒ්ක අහන්න බැරි වුනා. සොරි. ඔයා අට දාහෙන් හතරක් විතර මෙතන අයිති කෙනොට දෙන්න ඔ්න ඇති නේද? තීක්ෂන කිව්වේය. 


එහෙම නෙමෙ. සල්ලි නෙමෙ. මට මේක ඒහෙම අහන්න අයිතියකුත් නෑ. ඒ්ත් ඔයා ඇයි මේ? කියල පොඩි පස්නයක් තියනෙවා දන්නවා නෙ අපි ගෑනු නෙ. 


ඔයාට සල්ලි නැතිවෙලා ගේ දොර සින්න වෙන්න ගිහින් ළමයා ලෙඩ වෙලා. හස්බන් දාල ගිහින් ගෙදර අය ගනන් ගන් නෑ. රස්සාවක් හොයගන්න නෑ. ඒ් වගේ පස්න ගොඩක් තියෙනවාද? සංසලා. සොරි මම කැමති නැහැ පස්න අහන්න. මම ඒන‌ේන් විනෝද වෙනවා කියල දේකට. මම දන් නෑ ඒ්ක විනෝදයක්ද කියල. ඒ්ත් මට ඔයාගේ පස්න අහන්න බැහැ සංසලා. සොරි ඒ්ක මගේ වැරැද්දක්. තීක්ෂණ කිව්වේය. 


ඒහෙම අඩාවැටෙන මගුලක් නෙමෙි තීක්ෂණ මම. මට ඒහෙම අඩාවැටෙන්න ඔ්න නැහැ. මම කිව්වේ මට සල්ලි ඔ්න නැහැ. ඇරත් මෙතන කතාකරන්න ඔ්න මට. මිසක් ඔයාට නෙමෙයි. මම අහන්නේ ඇයි මේ? මම කලින් දවස් තුනේම බැලුවා ඔයා වැඩේ පටන් ගන්න පැතලි වේදනාකාරී පෙපනුමෙන්ම වැඩේ ඉවර වෙලත් බායි කියල යනවා. අපි මැෂින් නෙමෙයි තීක්ෂණ. අපිට මිනිස්සු තමුන්ගේ දුක් කියනවා. වේදනාවල් කියනවා. අපිටත් ඇඩෙනවා. ඒහෙමයි මේ ජීවිතේ. ඒන හැමොම පටන් ගත් වෙලාවේ ඉදලා හොල්ල හොල්ල ඉදලා හම්බෝ කියල ඉවර කරල යන් නැහැ. අපි මිනිස්සු. මොන තත්වයෙන් වුනත් මිනිස්සු. 

මම පණ්ඩිත වැඩියි නේද? 

සංසලා අසන්නට විය. 


මට කතා කියන්න බෑ සංසලා. තැන්කියු ඔයාගේ මැදිහත් වීමට. මම ඒහෙම වැඩිය දොඩන කෑ ගහන කෙනෙක් නෙමෙි. මේ මගේ හැටි. තීක්ෂණ කිව්වේය. 


ඇයි තීක්ෂණ බොරු කියන්නේ. ඔයා ගේ නම මම සර්ච් කලා ඔයා හොද ඇක්ටිව් කෙනකේ. මම නම ගත්තේ අයි ඩී ඒකෙන්. අපි දෙන්නගෙම මියුචුවල් ඉන්න දෙතුන් දෙනෙක් හිටියා. මම නිකමට ඇහුවා. හෙනම ආතල් ඩයල් ඒකක් කියල ඒයාල නම්  කියන්නේ. හරි හරි ඔයා කැමති නෑ නම් මම මොකටද කරදර කරන්නේ. ඒ්ත් ඔයා ඒක දවසක් ඒක පැය දෙකක් හරි මට දෙන්න කැමති නම් අපි හැමදාම මේ පොඩි කුටියෙන් පිට හමුවෙමු. සංසලා කිව්වේය. 


ඔවු මටත් හිතෙනවා මේ කාමර පොඩි වඩියි. අපි ලොකු කාමර තියෙන තැනකට යමු. ස්විමින් පූල් තියෙන තැනකට. මම ඔයාට 15ක් විතර දෙන්නම්. ඔයා ගෙදර යන දවසක. දාගමු නේද? තීක්ෂණ සතුටකින් ඇසුවේය. 


ඒ් මගුලක් නෙමේ මිනිහෝ. මට ඔ්න කතා කරන්න. ඔය ලොකු කාමරේට ගිහින් ස්විමින් පූල් නාලා කරන ඔක්කම වගේ දැන් ටිකකට කලිනුත් කලානේ. ඒ්කට තියෙන පොරේතකම නම් අඩවෙල නැහැ. අනික හැම දේම සල්ලි වෙන්න ඇති වෙන අයට. මම ඒහෙම නෙමෙයි. නෑ සොරි මම ඒහමෙ තමයි ඒ්ත් ඔයාට ඒහෙම නැහැ. සංසලා කියාගෙන ගියාය. 


සොරි මට ලව් කරනන් බැහැ. මට ඒ්ක බැහැ. ඒ්ක පුලුවන් නම් නංගි මම මේ විදිහට ඔයාට රුපියල් අටදාහක් ගානේ දීගෙන ඇවිත් සර්විස් ගන් නැහැ නෙ. ඒ්හෙම බැරි වීම ගැන මට දුකක් නෑ කියන්න බෑ. ඒ්ත් ඒ් දුකක් නැති විදිහට ඉන්න ඒක තමයි මගේ තෝරාගැනීම. මට ආයෙත් දවල් ඒ් වලේ වැටෙන්න බෑ. ලව් කතාකරන්න නම් ඒන්න ඒපා. තීක්ෂණ කිව්වේය. 


කවුද මිනිහෝ මෙතන ලව් ඒකක් ගැන කතා කලේ. මට ඔ්න අපි දෙන්න ටකික් හමුවෙලා කතා කරන්න. හමුවෙලා කතාකරන හැම ඒකම ලව් වෙන්න‌ෙ ්නැහැ. මේක ඒක්ක පොඩ්ඩක් ඒලියට යන්න මට තමුසෙට සල්ලි දෙන්න වෙනවා වගේ නේ. ඇත්තමයි තීක්ෂණ ඇයි මෙහෙම. මම ලස්සන නෑ ගොඩක්. ඒත් මම කැත නැහැ නෙ. ඔයා කැමති නැද්ද මම ඒක්ක ඒලිය‌ෙ ්තේ බොන්න. ඔවු මම දන්නවා මෙතන පන දෙන්නම් කද දෙන්නම් කියන අය පාරකදි හම්බුනාම කවදාවත් දන් නෑ වගේ යන්නේ. සංසලා බිම බලාගෙන දුක්බර මුහුනින් කිව්වාය. 


ඔයා කැත නැහැ. මට ඔයා ඒක්ක අපේ ගෙදර වුනත් කිසි අවුලක් නැහැ කතා කරන්න. ඒ්කේ කිසි පස්නයක් නැහැ. මම හිතන්නේ නෑ පාරෙදි මම හැමෝටම දාන මුඩු මූන මිස ඔයාට වෙනම අප්සට් ඒකක් දායිය කියල. මම නරක තමයි ඒ්ත් ඒච්චරම චොර නෑ හරිද? තීක්ෂන තරහින් කියාගෙන ගියාය. 


හරි මම ගෙදර ඒන්නම්. ඒතකොට ඉවරයි නෙ. දැන් කොහෙහරි ගියොත් බීම ඒකක් තේ ඒකක් අරං දෙන්න වෙයි කියල නේ මේ..ලෝබයා. සංසලා කිව්වාය. 


දැන් අරයල ඔයාට කතා කරනවා දැන් වෙලාව හරි. මට කෝල් ඒකක් දෙන්න ගෙදර ඇත්තටම අවුලක් නැහැ. මම යන්නම් .. තීක්ෂණ ගියේය. 


දින කීපයකින්. පසු.. 


සංසලා : මොකද කරන්නේ. අද කවුරුත් නෑ වගේ අනේ. දැන් මිනිස්සුන්ට සල්ලි නැහැ නෙ. 


තීක්ෂණ : මට ඒන්න බෑ. මට සල්ලි නෑ අනික මාසෙට තුන් පාරක් විතරයි මම ඔ්වට යන‌ේන්. 


සංසලා : ඒහෙම මගුලක් නෙමෙයි අනේ. ඔයා මම ඒක්ක තරහින් ඇයි. හැබැයි ඔයා මාසටෙ තුනක් නම් ආවේ නැ. වෙන කොහේද ගියේ. කියන්න මට වෙන කොහෙද ඔය සිගිති මල්ලියාව පෙන්වන්න අරං ගියේ. ? 


තීක්ෂණ : මනුස්සයෝ මම වෙන කොහෙත් ගියේ නැහැ. ඇරත් මම බැදල නැහැ නෙ. මට ඔ්න තරනක යන්න පුලුවන් අරත් මේක මානව නිදහස තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රට නෙ. 


සංසලා : ආ හර ිහරි.. ඇත්තටම මම ගෙදර ඒන්නද? හෙට ඔ්ෆ් ඒක. හෙට සැටඩේ ඔයාට නිවඩු නේ. ඔයා ගෙදර ඉදන් පොත් කියවන දවස නේද? දවසක් ඔයා අතේ පොත් දෙකක් තිබුනා මට මතකයි. මම ඇහුවම ඒ්දෙක සෙනසුරාදා කියවනවා කිව්වා. 


තීක්ෂණ : මේ ඇත්තටමද? කාත් ඒක්කද ඔයා ඒන්නේ? ඉස්සල්ල කියන්න බයිටක් නේද? ඔයා ඒයි මෙන්න කියල ගෙදර. 


සංසලා : මට මොනව රැකගන්නද මනුස්සයෝ. ඔහෙට අවුලක් නැත්තං මම ගෙදර ඇවිත් යන්නම්. ලොකුවට නටන්න ඔ්න නැහැ. අම්මයි තාත්තයි නේද ඉන්නේ. අයිය රට කියල කිව්වේ . කිවවේ නැහැ මම අහලම දැනගත්ත දේවල්. ප්ලීස් මේ මගුල් නටන්න නෙමෙයි. ලවු කරන්නත් නෙමෙයි. මට ආසයි ඔයාගේ ගුප්ත විදිහ තේරුම් ගන්න. අපි ඉතින් තීක්ෂණ තරම් ඉගෙනගෙන නැහැ නෙ. පුදුම දේවල අපිම විසදගන්න ඔ්න. 


තීක්ෂණ : හරි මට ඒච්චර දුර හිතන්න ඔ්න නැහැ. ඔයා කැමති. ඔයා ඇවිත් යන්න. හැබැයි ඇවිත් ටිකක් ඈතින් ඉන්න. මගේ ලගට ඒන්න ඒපා වැඩිය. මොකද ගෙදරදි මම හෙන ලැජ්ජ කාරයා. තේරෙනවා නේ. ඒක්කො ඒහෙම ඔ්නත් නැහැ ඔයා ඇවිත් කැමති විදිහට ඉන්න. මට ටිකක් හිතාගන්න අමාරු. කමක් නෑ ඔයා ඒන්න. 


සංසලා : ගෙදර ඇවිත් වෙන මගුල් කරන් නැහැ මෙයා. ඇවිත් කතාබහකරල තේ ඒකක් බීල යනවා. ඒච්චරයි. අපෝ.. මෙයා හෙන ළුීරයා වගේ වුනාට හරි බබා නේ. තේරෙන් නෑ දෙයක් හැමදේම කියා දෙන්න ඔ්නා.


තීක්ෂණ : මම ලොකේශන් දාන්නම්. බස් පාරත් ටෙක්සට් ඒකක් දාන්නම් නැත්තං මිල්ලනිය හන්දියට ඇවිත් ඌබර් ඒකක් දාගන්න. ලොකේශන් තියෙනවා නේ. 


සංසල : සිරා නෙ. පොලු තියන්න ඒපා මට සතියටම තියෙන්නේ ඒක ඔ්ෆ් ඒකයි. ඒ්කත් මේ වැඩ කරනන් කියල වදේ. ඒ්ත් මට ඇවිත් යන්න ඔ්න කියල හිතුන නිසා ඒනවා. 


තීක්ෂණ : හරි හරි මම කිව්වොත් කිව්වා. දන්නවා නේ. ඒන්න මම කෑම ලෑස්ති කරන්න කියන්නම්. අපේ අම්මා කෑම රසට හදනවා. ඒයා හරි කැමති කෙනෙක් ඒනවට. 




Monday, August 14, 2023

දඩුවමට මරණය

 


මල බෙර නාදය සමග සීමැදුරු කවුලුවලින් ඒබී බලන පිරිස ඒන්න ඒන්නම වැඩි විය. නවතම දඩුවම් ලැබූ අය ගැන විස්තරය නගර වැසියන්ට අලුත් පුවතක් වූයේ කලාතුරකිනි. රජතුමාට ඉතා දුෂ්කර වූ මෙකී මරණ දඩුවම නගර වැසියන්ද රාජ්‍යයද සසල කල සිදුවීමක් විය. චූදිතයා වරදකාරයා වූ විට අවසාන කැමතීම විමසීම සාමාන්‍ය සිරිතය. ඒහිදි වරද කරුවා සිය වැරැද්ද පිලිගත් නිසා යම් සහනයක් දීම ඔහුගේ ඉල්ලීමට ඉඩ දීම සාමාන්‍ය සිරිතය. 


මගේ හිස නොවසා මා ඒල්ලන තැනට රැගෙන යන්නේ නම් ඒය මහත් පිනකි මහ රජතුමනි.. 


චූදිත කසල ශෝධකයා ඒසේ ඉල්ලීය. ඒවිට මහ ඇමතිවරුන්ගේ මතය විමසීමට රජතුමා ඔවන් දෙසට හැරුනි. ඒක් පුරෝහිතයෙක්.. 


මහ රජතුමනි ඒසේ හිස විවෘත කිරීමට අවසරයක් මෙතෙක් රජවරුන් සිරකරුවන්ට ලබා දුන් බවක් අප අසා නැත. එහෙත් ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි ඒ් සියල්ල සිදුවේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු. 


ඔහුගේ කැමති පරිදි ඔහුට හිස විවෘත කරගෙන යෑමට ඉඩ දෙව. ඇරත් හිස වසුවාය හෝ හැර‌ෙ ගන ගියාය කියා ඔහුගේ දඩුවමේ කිසිම අඩුවක් නැති බැවින් කැමැත්තක් කරගන්නට ඉඩ දෙව.. රජු අණ කලේය. 


දෑත බැද තිබුන බැවින් හිස ගසා දැමීමට ගෙනියන ඒ් සිරකරුවාගේ දෑත් ඉහලට ඔසවන්නට නොහැකිය. ඒහෙත් ඉතා හොදින් නිරීක්ෂණය කලත් දුරින් සිට බලැුවත් සැගවිය නොහැකි සන්තෝශයක් සිරකරුගේ මුහුනේ විය. ඔහු වෙනදා සිනා නොවන ඒතරම් සතුටින් සිටින දිනක් ඔහුගේ සමීපතමයින්ට මතක නැති විය. එක්කෝ ඒ් ගැන සැලකිල්ලක් දැක්වූ කිසිවෙකුත් නැත. 


මේ ලාලක නම් වූ වරදකාර කසල ශෝධකයා සිනාසෙමින් පෝරකයට යන පුවත නැවත රජතුමාට ආරංචි විය. ඒ් අවසාන පෙරහැර රජතුමා සිටින වීදියටත් ඒන්නට යැයි වහා රජු අණ කලේය. පෙරහැර හැකි ඉක්මනින් මහ වාසල පෙර ඇති වීදියට හැරුනි. 


රතුමල් මාලා දමා වදක බෙර වයමින් ඉදිරිපසින් ඇදෙන සිරකරුය. දෙපස ඇති මහල් ගොඩනැගිලි වලින් හිස් ඒලියට ලූ අය අතරින් බොහා් ගැහැනුන්ගේ ඒක් අතක් නිකටේ විය. සංඤා දක්වමින් දුක්වීම පුරුෂ ගතිය නොවන හෙයින් පුරුෂයෝ සුපිරි වෙලද සැලක මිල ඇති බඩුවක් දෙස බලන ආකාරයෙන් පුදුම මුහුනක් දක්වමින් පාරේ යන අවමංගල ( වෙන්ඩ අවමංගල) පෙරහැර දෙස බලන්නේය. 


මේ සිරකරුට දුන් දඩුවම ගැන පැහැදිලි සෘජු අදහසක් රාජ සභාව තුලවත් වාසල තුලවත් නොවීය. ඇතැමෙක් සිරකරු වරදක් කර නැතියැයි දක්වන්නට වූ අතර. තවත් අය ඔහු වරදක් කර ඇති වුවත් සමාව දිය යුතු නොවෙදැයි කීවෝය. ඒහෙත් වැඩිහිටි පුරෝහිත බමුණන් සහ රාජපරම්පරාවේ වැඩිහිටි අය රැසක් රාජ දේහයට අත තැබිම  කසල ශෝධකයෙකුට කිසිසේත්ම යුතු කරුනක් නොවන හෙයින් ඒය සමාව දිය නොහැකි කරුනක් යැයි කරුණු ගෙනහැර පෑවේය. 


මේ අතර තවත් මාලිගයක ඒක් අදුරු කෙළවරක ලාලක විසින් අල්ලන ලද රාජ දේහය සහිත කාන්තාව වේදනා විදිමින් ලාලකයෝ ගැන සිතා හඩමින් සිටී. සේවිකාවක හරහා ලාලක අද ඒල්ලන බව දැන ඇය නොකා සිටියාය. ඇයට කෙරෙන වතාවත් ආදිය දැඩි ලෙස ප්‍රතික්ශේප කලේය. පිහි කතුරු ආදි දිවි හානි කරගත හැකි කිසිවක් ඈ අසල නොවීය. ඇය මරණයට යන සිරකරු අතර ඇත්තේ අහසට පොලව මෙන් වෙනසකි. සිරකරු තමන් විදින පරම සුවය ඒල්ලීම යැයි සිතා සිනාසෙමින් ප්‍රීතියෙන් තව සුලු මොහොතකින් ඒන ඒ් මොහොත විදගැනීමට සූදානමින් සිටීයේය. 


මට අඩුගානේ කාමරේට වෙලා නිදහසේ අඩන්නවත් දීපල්ලා යැයි මාලිකා කුමරිය හඩන්නට විය. සේවිකාවන් ඇගේ දුක තේරුම් ගෙන රාජ අණ වුවත් මදකට අමතක කර ඇයට කාමරයේ සීටිනන්ට ඉඩ හැර මදක් ඒලියට වී සිටියේය. ඈත කාලයකට පෙර අසා තිබුන කතාවක පරිදි කුමරිය සැලසුම් කලාය. සිවිලිමේ වූ කොක්කක් ඇගේ ඇසට ගැටුනි. ඉන් පසු ඇද මත වූ සලුපිලි ටික රෝල් කර ගත් ඈ තොන්ඩුවක් සදාගත්තාය. අහෝ දුකකි. ඇගේ සියලු සැලසුම් ව්‍යර්ත වූයේ ඇය නැගීමට සැලසුම් කල බංකුව මහ හඩින් නැගීමටත් පෙර පෙරල ිගිය බැවිනි. 


සේවිකාවෝ අඩ වූ දොරෙන් වහා ඇතුලු විය. කුමරියගේ වේදනාව දත් ප්‍රධාන සේවිකාව වහාම මහවාසලට මේ දූ කුමිරිය සලු පිලි රෝල් කර කාමරේ වහලයේ ඒල්ලී නැසෙන්ට ගිය වග දැනුම දුන්නේය. රජතුමා මේ සිද්ධිය පටන් ගත් තැන් පටන් වූ සියලු මත ගැටිම් ගොඩ අස්සට මේ අලුත් සිද්ධියද ඒකතු විය. ඒක් පසෙකින් කිසිදා නොවිදි සතුටක් විදිමින් මෙන් දංගෙඩියට යන වැරදිකාරයාය. අනෙක් පසින් ඔහුගේ අතින් වරදට භාජනය වූ දූ මාලිකා කුමරිය ය. කෙසේ නම් මේ අවනඩුව විසදන්නේ දැයි රජතුමාටද වෙහෙසකර සිතීමක් විය. 




වැසිකිලි ශෝධක ලාලක දිනක් මාර්ගයක් කෙළවරක බිම වාඩි වී රා බොමින් සහ කමින් සිටිද්දී ඒතැනින් කුමරියෝ රැසක් ගමන් කරමින් තිබුනි. ඒයින් ඒක් කෙල්ලක සූප්පු කරන ලද මස් කට්ටක තවත් මස් තිබූ නිසා ලාලකයෝ දෙසට විසි කලාය. මස් තිබුනේ ස්වල්පයක් වුවත් ඒ් ශෝබමාන කුමාරිකාව විසික් කරන ලද මස්කට්ට නිසා ඔහු නිවට නියාලු බයාදු සිනහවකින් කුමාරිකාවට සංග්‍රහ කලේය.


ඒ් දුටු ඒක් කුමාරිකාවක් අනෙක් කුමාරිකාවට.. බලහංකො අරූ.මස් කට්ටට ඔච්චර හිනා වෙනවා නම් තව මොනාහරි දුන්න නම් කොහොම වෙයිද? 

ඒ් ඇසූ තවත් යුවතියක්.. පෞ ඔ්යි කොච්චර වුනත් මනුස්සයෙක් නේ. ඔහොම තමයි ඉතින් පින මදි වුනාම.. 


ඒ් සියල්ල ගලේ කෙටූ අකුරු මෙන් ලාලකට හොදින් මතක තිබෙන්නට විය. 


දිනක් රථයක් ඒරී ගොස් ඒය ගලවාගන්නට දගලන සිටු තුමෙක් බේරාගත්තේ ලාලකය. ලාලකයෝ මඩට බැස සිටුතුමාට අල්වාගන්නට දන්ඩක් විසික් කලේය. මඩට බැස සිටුවරයා ගලවාගන්නට හැකි වුවත් සිටුවරයාගේ දේහයට අත තැබීම දඩුවම් ලැබිය හැකි වරදක් විය හැකි බැවින් ඔහු ඒසේ නොකලේය. පසුදිනෙක ඒ පෙදසෙ පසුකල සිටුවරයා ඒක් කහවනුවක් ලාලකට දුන්නේය. ඒ් කහවනුව ලාලකට දින දෙකක් රා බීමට ප්‍රමාණවත් විය. 


කසල ශෝධක රැකියාව දුගද වුවත් ගද සුවද දුගද ගැන ලාලකට වූයේ පැතලි හැගීමකි. මේ දේ ගදය. මේ දේ දුගදය. ගද ඇති දෑ වලින් ඈත් විය යුතුයැ ආදී පැහැදිලි අදහසක් ලාලකට නොවේ. ඔහු වැඩකරන්නට ලැබෙන කසල කිනම් අන්දමේ වූයේද ඔහු පසුබට නොවීය. මාලාකරයෙකු මල් ඒකතුකරන්නාක් මෙන් භක්තියකින් විටෙක ලාලකයෝ කසල ඒකතු කෙරෙති. 


ලාලකයෝ කහවනු කිහිපයක් වැඩිපුර ලැබුන කල හිදී ඔහුට හැකි පමණ යම් විනෝද උපයාගැනීමටඋත්සාහ කරයි. ඒහෙත් තමුන්ට උරුම වූ සීමාවෙන් ඒහා යමක් ලාලකට දැකීමට නොහැකිය. 


3

ඇයි අර බට අස් කරන් ඒන මනුස්සයා අතින් ඒ් ජරාව අදින්නේ. ඇයි ඒයාල මොනාහරි වෙන ආයුධ පාවිච්චි නොකරන්නේ. අත් වණ වෙනව ඇති නේ. පව් නේද? 

ලාලකයෝ වැසිකිලි අපද්‍රව්‍ය ඉවත් කරනන්ට ඒක්ටැම් මාලිගයට පැමිණි කල මාලිකා සේවිකාවන්ගෙන් විචාලේය.. 

කුමරිය ඒ් මිනිස්සු ඉපදිලා ඉන්නේ ඒ්කට.. ඒ්ක ඒ් අයගේ රාජකාරිය. ඒයාල ඒ් රස්සාවට පුරුදු වෙලා. අපිට කැතයි වගේ උනාට ඒයා ට ඒහෙම නැහැ.. 

ඇරත් කුමාරි මොකටද ඔය වැසිකිලි අස් කරනවා බලන්නේ. මෙච්චර උයන් වතු වීදි මංමාවත් තිබෙද්දි ඔය ජරාව බලන්නට ඒපා. සුන්දර ලෝකය දකින්න කුමාරිය. ඔය දේවල් ගැන බලන්න අපි ඉන්නවා නේ.. 


මට නම් මේ සැපත් දැන් වදයක් බං. උඹල මගේ පස්සෙන් ඒන් නැත්තේ ලැට් ඒකට ගියාම විතරයි. දැන් ඒ්කට ගියාම ඒ්කත් හදනවා ඒකෙක් ඇවිත්. ඌ ඒක්ක වචනයක් කතා කරන්න බැහැ උඹල ඒනවා ඒ් මිනිහා අඩු කුලේ කියාගෙන. ඒ්ත් අපි වගේම මිනිස්සු නෙ. අනෙ ්මන්දා කුමාරිය නොක්කාඩු ස්වරයෙන් කියාගෙන ගියාය. 


ආ..හෝ.. ඒයා ඒක්ක කතා කරන්නද ඔ්නි.. හරි හරි අපි මෙහෙට වෙලා ඉන්නම් කෝ..කුමාරි ගිහින් අහන්නකෝ අශූචි සුවදයිද කියල.. අපි මොකට බාධා කරනවාද? නේද අක්කි.. කෙලිලොල් සේවිකාවක පැවසුවාය. වැඩිහිටි සේවිකාවක රවා බැලුවත් ඒයට දැඩි අමනාපයක් පෑවේ නැත.. 


මං කතා කරනවා තමයි. මිනිස්සු ඒහමෙ වෙන් කරනන් හොද නැහැ. මගුල් නටන්න නෙමෙයි. නිකං මනුස්සකමට කතා කරන්න ඒපැය. ඒ් මනුස්සයා කරන‌ේන් සේවයක් නේ. මේ ඒක්ටැම් ගේ හැදුවට හරියට වැසිකිලි හදල නෑනේ.. දැන් මට යන්න වෙල තියෙන්නේ උඹලැ වැසිකිලි වලට.. පුදුමයි පුරෝහිතයෝ කුලවත් පුකක් කුලහීන වැසිකිලි වලට යෑම අවුලක් කියල කිව්වේ නැතුව.. ඒක්කෝ උන් දන් නෑ වගේ ඉන්න ඇති. 


මාලිකා කුමරිය කියාගෙන ගියේ සිනාව සගවා ගනිමිනි. 


හුම්.. කුලවත් යමක්.. අපේ කුමාරිකාවට ඒ් නම් කදිමෙට පිහිටා තියනවා තමයි. නේද අක්කා.. නැවතත් කටකාර සේවිකාව කට ඇරියාය. 


මොනවද බන් මේ කුමාරි ඒක්ක කියවන්නේ. ඒ් අපේ කුමාරි මිස උඹේ තක්සලාවේ යාලුවෙක් නෙමෙයි. වැඩිහිටි සේවිකාව සැර කලාය.. 


ඒ්කේ කමක් නැහැ බන්. මේක ඒක්ටැම් ගේ. කවුරුත් නැහැ මේක අස්සේ කතා කරන ඒ්වා මොනවද බලන්න. උඹල කැමති දෙයක් කියපල්ල කැමති විදිහකට ඉදපල්ල හැබැයි මව් දේවිය හෝ වෙන ඒකෙක් ආවම ඒ් විදිහට රගපාපල්ල නැත්තං මම බැනුම් අහනවා උඹලට උගන්නලා කියල.. මාලිකා කුමරිය කියාගෙන ගියාය. 


4..


මේ ලාලක 

කක්කම අත ගාන්නේ කැමති නැද්ද මගේ පුක බලන්න. 


ලාලකයෝ ඒක් වරම ගල් ගැසුනි. කුමක් කල යුතුද? සිතාගන්නට නොහැකිව ඒක තැන ස්ටක් විය. 


කුමරිය..අපි කුලහීන මිනිස්සු. අපිට ඔබ වහන්සේලා දැකගැන්මත් ඈතින් කරන්න ඔ්නි. දැන් මේ ඔබතුමිය මේ කසල වල තිබෙන වැසිකිලියට ඇවිත් ඒ් මදිවට මට තවත් කතාබහත් කරනවා. කවුරු හරි දැක්කොත් හරි නෑ නේද කුමරිය. මට නම් කිසිත් ගැටුමක් නැහැ මම කසල ගොඩටම ඉන්න ඒකා නෙ. ඔබ තුමියට හ‌ොද නැහැ නෙ. ලාලක කිව්වේය. 


ඒව්වැන් වැඩක් නැහැ. සේවිකාවො කියනවා මගේ පුක ලොකුයිලු. ඒ්ක අපේ අම්මගේ වගේලු. උඹ ආස නැද්ද හැමදාම කක්ක අත ගගා ඉන්න ගමන් මම කක්ක දාන පුක බලන්න. රිලැක්ස් වෙයන් බන්. මම මෙතන තෝව ගිලින්නේ නැහැ මේ කසල ගොඩේ ඇරත් මට බඩ ගිනිත් නැහැ.. මාලිකා කුමරිය කියාගෙන ගියාය. 


ආ..බැලුව ඇති දැන් ටිකක් අතගාපන් බලන්න. හැමදාම අර ගෑනුම ඔ්ක අත ගාල ඒපාවෙලා. අනික උන් මසාජ් කලා කියලා වැඩක්යැ.. ටිකක් අල්ලපන් ඉතින්.. 


උද්වේගකර අවස්තාවක් උදාවිය. දැන් කුමරියගේ සර්වාංගයම ලාලකගේ අත් විසින් වෙලාගෙන ඇත. නානු ඇතුලත් වූ සෙම්බුවක් බිම වැදුනේ කුමරියගේ ඇගේ වැදීමෙනි. 

ඒකනෙහිම ආරක්ෂාවට සිටි ආරක්ෂක රාජ සේවිකා පාලක ගැහැනියක් වැසිකිලියට ආවේ කුමක් බිදුනිදැයි බලන්නටය. ඒ් සමගම ප්‍රධාන සේවිකාවද පැමිනියාය.. 

පැමිණ දුටු දසුනින් තුශ්නිම්භුත විය.


රාජ පුරුශයිනි වරෙල්ලාහ්.. මේ නීචයා වහා අත් අඩංගුවට ගනු. රාජ දේහයට අත තැබූ මේ නීචයාව පලවා හරිනු.. 


අනේ ඒයා වරදක් කලේ නෑ.. මමයි ඒයා ඉන්න තැනට ගියේ. යැයි මාලිකා කිව්වද තමා අල්ලනට ඔහුට කීවේ තමා බව කියන්නට කුමරිය මැලි විය. 


පවු ඒහෙනම් මාවත් අරගනෙ යන්න. යැයි කිව්වද කිසිත් පලක් නොවීය. ඒලඹ සිටි සිය පැමිණෙන විට ලාලක අත් අඩංගුවේ පසුවීය. අවධානයෙන් නොසිටීම ගැන සේවිකාවන් දෙදෙනකුද රාජ පුරුෂයෝ විසින් මාලිගයට රැගෙන ගියෝය.පසුව කුමරිය පසුවන තත්වය සලකා බලා ඒ් සේවිකාවන් නිදහස් කරන ලදී.. 




Sunday, August 13, 2023

සන්වේ ලැගුන් Sunway Lagoon

 ලගදි රන්දීර් කියන රැප් බුවා ඉන්ටවිව් ඒකක කියනවා ජීවිතේ කියන්නේ ඇමියුස්න් පාක් ඒකක් (ඩිස්නි ලෑන්ඩ් ඒකක්) වගේ දෙයක්ය. අපිට තියෙන්නේ පොඩි කාලයයිය. අපි ඒ්කේ අපිට ගන්න පුලුවන් ඒක්ස්පිරියන්ස් ගන්න ඔ්නය කියල. රන්දීර් ඔ්ක ඔහොම කිව්වට ඇත්තටම ලංකාවේ අයට තීම් පාක් ඒකක ඉක්ස්පිරියන්ස් ඒකක් ගන්න තැනක් නැහැ. අපි ඉතින ්ගිහින් ඒහෙම අත්දැකීමක් ගත්තා. මැලේසියාවේ ක්වාලලම්පුර් වල තියෙන සන්වේ  ලැගුන් ඒක. ඇත්තටම ඒ් දවස අපි සතුටින් විනෝදෙන් සහ වෙනත් ආතල් ගොඩක් ගත්තා. 


පිටත්වීම 

අපි නැවතිලා හිටියේ ජලන් ඉපෝ වල. සරලව කිව්වොත් ඉපෝ පාරේ තියෙන ද පනෝ කියන අපාර්ට්මන් ඒකේ. උදේ 8ට විතර ලෑස්ති වෙලා අපි ඒලියට ආවා. 


සන්වේ ඒකට ගමන 

අපි පුංචි මනුස්සයෝ 2යි වැඩිහිටි 3යි. ඔක්කම 5යි. පුංචි අය පුංචි කියල නැහැ ඒහේ ග්‍රැබ් ඒකේදි සීට් 4 ග්‍රැබ් ඒකේ සමහර වෙලාවට ඒයාල බැහැය කියනවා. 5ක් ඉන්න නිසා සහ පොඩි ළමයි නිසා වැඩියම අපි පබ්ලික් ට්‍රාන්ස්පෝට් වලට ටච් ඒකක් දුන් නැහැ. ඉතින් ආව ග්‍රැබ් ඒක අපිව සීට් 4 වුනාට අවුලක් නැහැ පොර කැමති වුනා අපිව ගෙනියන්න. රිගිට් 35ක් ටැක්සි ඒකට.. මතක විදිහට විනාඩි 40ක විතර ගමනක් තියෙනවා සන්වේ සිටි ඒකට අපි හිටිය නවාතැනේ ඉදලා. ඉතින් පබ්ලික් ට්‍රාන්ස්පෝට් වලට වඩා තුන් හතර දෙනෙක් යනවා නම් ටැක්සිය ඇත්තටම ලාබයි සහ ලේසියි. මොකද කෙලින්ම සන්වේ තීම් පාක් ඒකේ ගේට්ටුව ගාවම වාහනේ නවත්වනවා අපිට තියෙන්න බැහැල යන්න. 


හපොයි වැස්ස 

අපි සන්වේ ලැගුම ගාවට ගියා විතරයි මහා ධාරානිපාත වරුසාවක් පහත් වුනා. ඒ් ගමන ඒ් යාබද තිබුන සන්වේ පිරමිඩුවට ගොඩ වුනා. ඒතන ඇතුලුවුනා විතරයි බාබි ෆිල්ම් ඒකට හදපු ඩෙකරේශන් ආදියට අපපි ඒක්ක ගිය පුංචි මනුස්සයෝ වහ වැටුනා. ඒයාල ඒ්වා ඒක්ක සෙල්ලම් කලා. කොටින්ම කෑමටවත් ඒලියට යන්න ඒයාල කැමති වුනේ නැහැ. ඒ් යාබද තැනකින් අපි ඔන්න කෑම ගත්තා. ඒකේ මැලේසියන් කෑම රසට තිබුනා. ඒ් වගේම මැලේසියාවේ කෑම ඒක්ක බීමකුත් ගන්න ඒක සාමාන්‍ය සිරිතක්. අපි අයිස් කැට ගොඩද් දාපු බීමත් නාසි ලෙමාක් ආදී කෑමත් කෑවා. අපරාදේ කියන්න බෑ මැලේසියාවේ අපිට හමුවුන බොහෝ තැන්වල කෑම නම් රසයි සුපිරියි. 


සන්වේ පිරමිඩ් 


සන්වේ පිරමිඩ් කියන්නේ තඩි ශොපින් මෝල් ඒකක්. ඒ්ක ටිකක් විතර හයි ක්ලාස් ඒකක්. මිල ඒච්චරම අඩු නැහැ. හැබැයි බඩු තියෙනවා. ඒ්කේ ෆිල්ම් හෝල් ඒකේ ටිකටුත් ඉක්මනින්ම ඉවර වෙනවා. මම හිතන්න් ඒ් හෝල ඒක අනෙක්වට වඩා සුපරි ලයින් ඒකක් ඇති. ඉතින් ඒ් මොලේ රවුමක් ගහල පැයක් දෙකක් විතර කාලා අපි ආයෙම සන්වේ ලැගුන් ඒකට යන්න ගියා. ඒතකොට ටිකක් පාලය තිබුනා. 


වැස්ස සහ ඇක්ටිවිටි 

වැස්ස නිසා කට්ටිය වෙනදා තරම් නැහැ වගේ ඒකක් තමයි පෙනුනේ. අපි කවුන්ටර ඒකෙන්ම ටිකට් ගත්තා. ටිකට් ඒකක් රිගිට් 200කට ආසන්න ගානක් වෙනවා. සීනියර් සිටිසන් සහ ළමයිට 180ක්. ලංකාවේ සල්ලි වලින් ඒ් ඒක ටිකට් ඒකක් රුපියල් 15000ක් විතර. ඒ්ත් ගිහින් විනෝද වුනාහම හිතුනේ ඒ් ගානට වැඩේ වටිනවා කියලා. ටිකට් කිව්වට බස් ටිකැට් ව‌ේ ඒකක් නෙමෙයි දෙන්නේ. අපේ අතේ ස්ට්‍රිප් ඒකක් බදිනවා. ඒ්ක අපි වැඩේ ඉවර වෙනකල් අතේ බැදගෙන ඉන්න ඔ්න. අපි කලින් ඉන්ටටෙන් ඒකෙන් බුක්කරල ගියේ නැහැ. ඒ් ගේට්ටුවෙන්මයි ටිකට් ගත්තේ. සුලු ඩිස්කවුන්් ඒකක් තියෙනවා ඉන්ටනෙට් ඒකෙන් බුක්කරලා ගියොත්. 


බූත ගුහාව 

මුලින්ම තියනෙවා බූත ගුහාව වගේ ශාක් ඇටැක් වගේ නමකින් තැනක්. අපි ලග හිටිය පොඩ්ඩො දෙන්නාගෙන් ඒක්කෙනෙක් අවුරුදු 4යි. ඒයාට ඒ්කට යන්න බැහැ කියල කිව්වා. ඒ් නිසා අපි හැරිල ආවා. ඒ්ත් අවසානේ අපි ඒ්ක බැලුවා. ළමයි දෙක ඒලියේ දාල ගිහින්. 


සත්තු වත්ත 

මේ තිම් පාක් ඒකේම කොටසක ඇනිමල් කින්ඩම් කියලා සත්තු වත්තක් තියනෙවා. ඒ්කේ විවිධ ආකාර සතුන් ඉන්නවා. සුදුපාට සිංහයෝ ජෝඩුවක් හිටියා. ලස්සන කුරුල්ලෝ සෙට් ඒකක් හිටියා. වදුරෝ ගැරඩියෝ දිවියෝ චීටාවරු ආදි සත්තු ටිකක් ඉන්නවා. ඒ් සත්තු සමහර විට මෙහේ දකින්න නැති සත්තු. දැන්නම් ඒ් උන්ගේ නම් මතකත් නැහැ. 


ඒල්ලෙන පාලම 

සන්වේ ලැගූන් ඒකේ මැදින් දිග ඒල්ලෙන පාලමක් තියෙනවා. ඒ්කේ යද්දි මැදදි හෙම ගැස්සෙනකොට බය හිතෙනවා. ඇරත් සමහර තැන්වල වීදුරු වලින් තමයි ඒකේ පතුල හදල තියෙන්නේ ඒ් වගේ තැන්වල බිම බැලුවහම බය හිතෙනවා. ඒ් ඒල්ලෙන පාලමේ කෙළවර තියෙනවා සිප් ලයින් ඒකක්. ඒ් කිව්වේ අර කප්පියක ඒල්ලිලා ඒහාට යන ඒක. ඒ්ක වැස්ස නිසා වැඩ කලේ නැහැ උදේ. හවස ආයෙම වැඩ කලා. 


අපි ඒ්කෙන් මාරු වෙලා ඊලගට ගියා වෝටර් පාර්ක් ඒකට ඇතුලු වෙන්න. වෝටර් පාරක් අකට යන්න කලියෙන් අපි පොඩි ගානක් ධීලා ලොකර් ඒකක් ගන්න ඔ්නා. ඒ් ලොකර් ඒක ඇතුලට අපි අරං ගිය ඇදුම් ආදිය දාලා නාන ඇදුම් මාරු කරගත්තා. මේ වෝටර් පාර්ක් ඒකට සාමාන්‍ය පුල් වල බහිනවා වගේ නාන ඇදුමක් තිබුනා නම් ලේසියි. 


වෝටර් පාර්ක් අත්දැකීම 

මේ වොට්ර් පාක් පුංචි මනුස්සයින්ට වගේම වැඩිහිටි අපිටත් විනෝද වෙන්න තියෙන කදිම අවස්තාවක්. සමහර ඒ්වට යන්න පුලුවන් වෙන්නේ වැඩිහිටි අයට විතරයි. ලොකු උසකට ගිහින් බෝට්ටු වලින් වගේ පැද්දිලා ඒන ආතල් තිබුනා. අපේ පොඩි අය හිටිය නිසා අපිට ඒ් සමහර ආතල් මිස් වුනා. ඒ්ත් පොඩි අයට තියෙන සමහර තැන්වල වැඩිහිටි අපිටත් ගිහින් ආතල් ඒක ගන්න පුලුවන්.ටියුබ් වගේ ඒවයේ ගිහින් වතුර ගහගෙන ඒ් තන්වල අපි විනෝද වුනා. 


මේ වෝටර් පාක් ඒක ඒක ජාතියේ ඒක ඒක හැඩයේ ලස්සන ලස්සන විදිහට තියෙනවා. ඒකක් තැනක් කියලා නැහැ වෝටර් පාර්ක් ම 5-8ක් විතර තියෙනවා. ඒ් ඒක ඒක ඒ්වායේ වෙනම ආතල් තියෙනවා. 


ගෝ කාට් සහ බන්ජි ජම්පින් 


මේවට ගෙවන්න ඔ්නි. ටිකක් සැර ගනන් වලින් ගෙවන්න වෙන නිසාත් අපි ගියාට පස්සේ පුංචි වුන් කේස් වෙන නිසාත් අපි ඒ්වගේ අත්දැකිම් ගත්තේ නැහැ. කලින් කිව්වත් වගේ සමහර ඇක්ටිවිටි වැස්සට නවත්වලා තිබුනේ. ඉතින් ඒ්වා පටන් ගන්නොකට ආයෙත් අපිට හතිත් වගේ ඒ් නිසා ඒ්වාය‌ේ ගියේ නැහැ. 


කෑම 

කෑම ඇතුලේ ගන්න තියෙනවා. අපි පර්ස් ඒහෙමත් ඇතුලේ දැම්ම නිසා ගන්න බැරිවේය කියල පොඩි කුකුසක් තිබුනා. ඒ්ත් ඒ් ලොකර් හොදයි. ඒකපාරක් බඩු දැම්මහම කීප ගමනක් වුනත් ඇරලා වහන්න පුලුවන්. ඉතින් ස්ලලි අරගෙන අපි ඇතුලෙන් කෑමත් ගත්තා. ඇතුලේ කෑම කඩ ගනනාවක් තිබුනා. ඒ් අපි ගත්ත කෑම රසයි. ඒ් අස්සේ කොහෙදෝ සෙට් ඒකක මොකක්ද ගෙට් ඒකක් තිබිලා බීම සහ වතුර ආදිය පුරවලා තිබුනා. අපි ඒ්වත් බිව්වා. 


මුහුදේ ආතල්.. 


ඒක ඒක සෙල්ලම් කරලා ඒ්කේ තියෙන මුහුදේ ත් අපි ටික වෙලාවක් හිටියා. ඒ් කෘතිම මූදේ පොඩි රැල්ලක් ගහනවා. සමහර දවසට නම් හොදට සැරට රැල්ල ගහනවා . මම හිතනනේ ඒ්ක ඒදා වැඩ නැහැ. ඒ් වගේම හවස් වෙන්න ඒ්කේ මූදට මූනලා තියෙන ලොකු ස්ටේජ් ඒකේ නැටුම් ගැයුම් ඩීජේ වගේ ඉවන්ට් තියෙනවා. ඒ්වත් ඒකක් දෙකක් අපි බැලුවා. 


පස්සේ 

පස්සේ ඉතින් හවස තුනට හතරට විතර අපි ඇදුම් ටික ආයෙම මාරු කරගෙන පාක් ඒකෙන් ඒලියට ඒන්න ආවා. ඒ් අතර අපි පුංචි කෝච්චියෙත් රවුමක් ගියා. ඒලියට ඒන්න ගේට්ටුව හොයාගන්න ටිකක් විතර අමාරු වුනා. අමාරුවෙන් හරි හොයාගෙන අපි ඒලියට ඒද්දි අර කලින් නවත්වලා තිබුන රෝලකෝස්ටරය ආයේ පටන් අරගනෙ. මගේ මිතුරාත් මමත් ඒ්කේ යන්න හිතුවා. පොඩි අය දෙන්නා අපේ අංකල්ට බලාගන්න දුන්නා. හොද වෙලාවට මිතුරාගේ අයිපෝන් ඒක මගේ සාක්කුවේ දාගෙන තිබුනා. ඒ්ක ඒයා බිම තියලා තිබුන නම් රෝලකෝස්ටරේ පලවෙනි වටේ ගද්දිම ෆෝන් ඒකට බබා හම්බෙනවා. 


ඒ්ක ඩොක ඩොක ගගා උඩ යනකොට වැඩිය දෙයක් හිතුනේ නැහැ. ඒත් උඩ ගිහින් ඒකපාරටම පහලට ඒද්දි බයානක හැගීමක් ආවා. රෝලකෝස්ටරයක ගිය පලවෙනි වතාව ඒ්ක නිසා පොඩි බයක් හිතට දැනුනා. 


බූත ගුහාව නැවතත් 

කලින් වතාවෙ ්මිස් වුන නිසා ගේට්ටුව ලගම තියෙන බූත ගහුවාට ආයෙත් යන්න හිතුවා. පුංචි මනුස්සයිනට අයිස් ක්‍රිම් ඒකක් අරං දීලා සනසලා අපි ඇතුලට ගියා. ඒක පුංචි මනුස්සෙක් අරගෙන ගියා. ඒත් මුලදිම කඩාපැන්න මිනී මෝරෙක් වගේ ලේ පෙරාගත් යෙකක් වගේ ඒකාට ඒ් පුංචි කෙනා බය වුනා . තව කිහිප දෙනෙකුත් නැවතුනා යන්න හදපු . ඒ් ගමන අපි දෙන්න ගියා. ලංකවේ බුත ගුහාවල තරම්ම ආතල් නැහැ. අදුරුයි ස්දද හොදයි අපිට බය හුතුන් නැහැ. 


ඒ්කේදි අපිට කෑ ගහන්න ඒපා කියල තියනෙවා. ඒ් වුනාට බූතයෙක්ට යකෙක්ට ඇදපු ඒකෙකට ආතල් ඒක් දෙන්න මම වතාවක් කෑ ගැහුවා.. කෑ ගහල පිකප් කලාහම ඌ අපි පස්සෙන් පන්නන්න වගේ ගත්තා. උන් දාල ඉන්නේ කූඩු වල වගේ. ඒ ්නිසා ලොකු අවුලක් නැහැ. 


පොඩි අයට මෙරිගෝ රවුන්.. 


පොඩි මෙරිගෝ රවුමක් තිබුනා. පුංචි ඒකනෙක් ඒ්කෙත් ඒක්කරං ගියා. ඉන් පස්සේ තව පොටා ්ගහන වැඩටත් අපි සෙට් වෙලා හිටියා. මේ තැන්වල තියනෙවා ඒ් පොටෝ අරං දෙන්නම කට්ටිය. ඒ්ත් ඉතින ්ඒහෙම පොටෝ ගන්න ඒ්වට ගෙවන ඒක අපරාදයක් වගේ. මොකද දැන් අපේ පොන් වල හොද පෙටා් ගන්න පුලුවන් නේ. 


මේ ඒක්ස්පිරියන්ස් ඒක වචනයෙන් වීඩියෝ වලින් විස්තර කරන්න බැහැ. ඔන්න වෝටර් පාර්ක් ඒකේ ඉද්දි ඒකපාර අපේ ඔලුවට වතුර පාරවල් වැටෙනවා. නැත්තං වෙන  ආතල් ඒකක් සෙට් වෙනවා. ඒ් වගේ විවිධාකාර ආතල් ගොඩක්. ටිකක් මිල වැඩි වුනත් ගිහින් ගන්න ඔ්න ඒක්ස්පිරියන්ස් ඒකක් තමයි සන්වේ ලැගුන් ඉක්ස්පිරියනස් ඒක. 


සත්තු වත්තේ අස්සෙක්


කෘතිම වෙරළ තීරය


බාබිලන්ත සැරසිලි










සුදු කොටි

සුදු සිංහ

ෆ්ලෙමින්ගෝ




Tuesday, August 8, 2023

ක්වාලලම්පුර් වල කෝච්චි බස්

 ග්‍රවන් තොට සිට නගරයට.. 

ඔන්න අපි බැස්ස නේ ක්වාලලම්පුර් වලට කොළඹ ඉදලා ගිහින්. ඒ් ගිහින් ඒ් ගුවන්තොටුපලින් ඒලියට ආවහම අපිට නගරයට කිලෝමීටර පනහක විතර දුරක් තියෙනවා. මේ නගරයට යන්න ක්‍රම ගනනාවක් තියනෙවා. 

 

ලංකාවි ගුවන්තොටුපල

 

  1. ඒයාපෝට් ඒකේ ඉදන් කෙලින්ම තියෙනවා මෙට්‍රො දුම්රියක්. ඒ්ක ඒයාපෝට් ඒකෙන් පටන් අරගෙන කෙලින්ම කේ ඒල් සෙන්ට්‍රල් හෙවත් ක්වාලලම්පුර සිටි සෙන්ට්‍රල් ඒකට යනවා. කෝචච් ටිකට් ඒකක් මැලේසියන් රිගිට් 50ක්. ඒ්ත් පැය බාගෙන් කෙලින්ම නගර සෙන්ට්‍රලයට යනවා. 

  2. ගුවන් තොටුපලේ යටම තට්ටුවේ ඒ් කිව්වේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ ඒකේ ඉදලා නගරයේ ස්ථාන කිහිපයකට බස් ධාවනය වෙනවා. කේ ඒල් සෙන්ට්‍රල් පුඩු සෙන්ට්‍රල් පුත්‍රජයා ආදී වශයෙන් බස් කිහිපයක් තියෙනවා. අපි ඒයාපෝට් ඒකෙන් ඒලියට ඇවිත් මේ බස් ඒකක් ගත්තොත් අපිට ඒ්කෙනුත් සිටි ඒකට යන්න පුලුවන්. මේ බස් ටිකැට් ඒකක් මැලේසියන් රිගිට් 15ක් විතර වෙනවා. කාලය පැයක් විතර යනවා. 

  3. ග්‍රැබ් ටැක්සි තවත් ක්‍රමයක්. දෙවනි තට්ටුවෙන් ග්‍රැබ් ඒකක් ගන්න පුලුවන්. ග්‍රැබ් කියන්නෙ ්ලංකාවෙ ්තියෙන පික් මී ඌබර් වගේ මැලේසියාවේ තියෙන ටැක්සි සේවාව. ගැබ් මැලේසියාවේ විතරක් නෙමෙයි සිංගා සහ තායි රටවලත් තියෙනවා. ඉතින් මේ ග්‍රැබ් වලින් තියෙන වාසිය තමයි 4 දෙනක් වගේ ඉන්නවා නම් අපිට අවශය තැනටම කිසි ගේමක් නැතුව ගමන යන්න පුලුවන්. 


නගරය ඇතුල ට්‍රාන්ස්පෝට් 


ක්වාලලම්පුර් වල පබ්ලික් ට්‍රාන්ස්පෝට් වර්ග කීපයක් තියෙ. ලයිට් රේල් මෙට්‍රො සහ බස්. RapidKL කියන රජයට අයිති සමාගමකින් තමයි මේ තුන පාලනය වෙන්නේ. මීට අමතරව වෙනත් බස් සේවාවන් ආදියත් තියෙනවා. මේ රපිඩ් කේ ඒල් කාඩ් පත් ඒහේ තියෙන ෆුඩ්සිටි වගේ සෙවන් ඉලෙවන් වල ගන්න තියෙනවා. ඒ් කාඩ් අපිට ඒ් වගේ තැන්වලින් රී ලොඩ් කරගන්නත් පුලුවන්.

 

බස් ඒකේ නම් නගිනකොට සැරයයි බහිනකොට සැරයයි දෙසරයක් කාඩ් ඒක තියන්න ඔ්න තැනක් තියෙනවා. ඒතනින් කාඩ් ඒක තිබ්බම කීක් ගාල සද්දයක් පත්තු වෙලා ඔ්කේ වෙනවා ඒතකොට අපිට බස් ඒකට ගොඩවෙන්න පුලුවන්. ඒ් කාඩ් ඒකෙන්ම කෝචච්ියට යන්නත් පුලුවන්. ටිකැට් දෙන්න වෙනමම කට්ටිය බස්වලවත් මෙට්‍රො LRT ස්ටේශන් වල නැතිම තරම්.

 

මේ කාඩ් නැත්නම් වෙනම වෙන්ඩින් මැෂීන් තියෙනවා ටෝකන් ගන්න. ඒ්වට සල්ලි දාලා අපිට ටෝකන් ගන්න පුලුවන්. සමහර මෙට්‍රො සහ මොනොරේල් ස්ටේශන් වල ඉදියේ පිරිසිදු කරන කට්ටිය විතරයි. කාර්යමණ්ඩලය කියල ඒකක් නැහැ. මොකද ටෝකන් හෝ කාඩ් ඒක ඇල්ලුවහම ඒ් අදාල ගේට්ස් ඇරෙනවා. ඒ් වගේම ඒලියට යද්දිත් ඒ්වා අල්ලලා ඒලියට යන්නට පුලුවන්.


බස් හෝ වේවා කෝච්චි හෝ වේවා සම්පූර්ණ වායුසමනය කරලයි තියෙන්නේ. ඇතුලත ඇත්තටම පිරිසිදුයි. අපේ ඇගවල තියෙන කුනු ඒ් ආසන වල කෝචචියේ ගෑවුනොත් මිසක කෝච්චි වල කුණු අපේ ඇගේ ගෑවෙන් නැහැ.

 

මැලේසියාවේ ක්වාලලම්පුර ගියොත් මේ කාඩ් මිලදී ගෙන බස් ඒකේ දුම්රියේ මෙට්‍රො ඒකේ ගමන් පහසුව සලසාගන්න ඔයාලටත් පුලුවන්. ඒ් බස් ගමන් විස්තර ආදිය කෙලින්ම ගූගල් මැප් ඒක හරහාම අපිට ගන්න පුලුවන්. බොහෝවිට මැප් ඒකේ වෙලාවටම වගේ මෙට්‍රො ලයිට් රේල් ආදිය දුවනවා.

හැබැයි මැලේසියාවෙත් ඒක්තරා පිරිසක් විතරයි මේ පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්නේ. ඒහෙත් කර් ඒක නැත්නම් වැඩට යන්න බැරි තැනකට යන්න බැරි ඉහල පැලැන්තියෙ ්පිරිසක් ඉන්නවා. කීප දෙනෙක් ඒක්ක ටුවර් ඒකක් යනවා නම් ඒ් රටේ තියෙන ග්‍රැබ් ටැක්සියත් ලාබ වැඩක්. ඒ් කොයි හැටි වුනත් ඒ් රටට ඒන සංචාරකයෝ ඒහෙමත් මේ කෝච්චි බස් සේවාවන් හරි හරියට පාවිච්චි කරනවා.


අවසානයට මම ගිය වතාවේ අපි කන්ඩායමට බස් පාවිච්චි කරන්න බැරිවුනා. මොකද කන්ඩායමක් නිසා අපි හැමෝම කාඩ් ඒකක් ගන්න ඔ්න නැහැය කියල හිතුනා. ඒ්ත් අපට කාඩ් ගත්ත නම් වාසියි. මොකද මෙට්‍රො තිබුනත් බස් ඒකේ යන ඒක වාසියි මොකද බස් රූට් අපිට අවශය කරන තැන්වලින් හරියටම යනවා. අපි නවාතැන් ගත්තේ ජලන් ඉපෝ හෙවත් ඉපෝ පාර කියන හරියේ. ඒ් හරියේ ඉදලා නගරයට ඒන්න බොහෝවිට ගැබ් ඒකක් තමයි පාවිච්චි කලේ. 


මැලේසියා රට ඇතුලත ගමනාගමනය 


මැලේසියාවේ දුර ගමන් කෝච්චි සේවාවත් සුපිරි. ඒ්ක වෙනමම KTMB කියල හදුන්වනවා. මැලේසියාව ඇතුලත සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 100-120 වගේ වේගෙන් ධාවනය වෙන විදුලි කෝච්චි තියෙනවා.


මැලේසියාවෙ ගුවන් ගමන් පට්ටම ලාබ රටක්. ටිකක් කිලෝමීටර් තුන් හාරසියක දුරක් නම් බස් වල යන්න පුලුවන් කෝච්චි වල යන්නත් පුලුවන්.ඒ්ත් කලින් බුක ්කරගන්න පුලුවන් නම් ෆ්ලයි කරන ඒක ඒහෙම නැතිනම් ගුවන් ගමනක යෙදෙන ඒක ලේසියි වාසියි කාලය අඩුයි. අපි ලංකාවි යන්න මැලේසියාවේ ක්වාලලම්පුර ඉදලා ලංකාවි වලට මයි ඒයාලයින් කියල ෆ්ලයිට් ඒකක් ගත්තා. ඉන් පස්සේ අපි ඒනකොට ලංකාවි  දිවයිනේ ඉදන් ෆෙරි ඒකක නැගලා අලෝ සෙටර් වලට ඇවිත් ඒතනින් බස් ඒකක ක්වාලලම්පුර ආවා. 

 

අලෝ සෙටර් සිට ක්වාලලම්පුර ආපු තට්ටු දෙකේ බස් ඒක
 

මේව දිහා බලල ලංකාවේ පොදු ප්‍රවාහනය දියුනු වෙයි කියල හිතන්න ඒපා.. තේරුමක් නැහැ නෙ... 😂💪😅😁 ඒ්ත් ඒ් මැලේසියාවට රාජකාරි වැඩකට ටුවර් ඒකකට ගියොත් මේ සේවාවන් අත්දැකල ඒ් ආතල් ඒක සහ සේවාව ලබා ගන්න ඔයාලටත් පුලුවන්.