Monday, August 14, 2023

දඩුවමට මරණය

 


මල බෙර නාදය සමග සීමැදුරු කවුලුවලින් ඒබී බලන පිරිස ඒන්න ඒන්නම වැඩි විය. නවතම දඩුවම් ලැබූ අය ගැන විස්තරය නගර වැසියන්ට අලුත් පුවතක් වූයේ කලාතුරකිනි. රජතුමාට ඉතා දුෂ්කර වූ මෙකී මරණ දඩුවම නගර වැසියන්ද රාජ්‍යයද සසල කල සිදුවීමක් විය. චූදිතයා වරදකාරයා වූ විට අවසාන කැමතීම විමසීම සාමාන්‍ය සිරිතය. ඒහිදි වරද කරුවා සිය වැරැද්ද පිලිගත් නිසා යම් සහනයක් දීම ඔහුගේ ඉල්ලීමට ඉඩ දීම සාමාන්‍ය සිරිතය. 


මගේ හිස නොවසා මා ඒල්ලන තැනට රැගෙන යන්නේ නම් ඒය මහත් පිනකි මහ රජතුමනි.. 


චූදිත කසල ශෝධකයා ඒසේ ඉල්ලීය. ඒවිට මහ ඇමතිවරුන්ගේ මතය විමසීමට රජතුමා ඔවන් දෙසට හැරුනි. ඒක් පුරෝහිතයෙක්.. 


මහ රජතුමනි ඒසේ හිස විවෘත කිරීමට අවසරයක් මෙතෙක් රජවරුන් සිරකරුවන්ට ලබා දුන් බවක් අප අසා නැත. එහෙත් ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි ඒ් සියල්ල සිදුවේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු. 


ඔහුගේ කැමති පරිදි ඔහුට හිස විවෘත කරගෙන යෑමට ඉඩ දෙව. ඇරත් හිස වසුවාය හෝ හැර‌ෙ ගන ගියාය කියා ඔහුගේ දඩුවමේ කිසිම අඩුවක් නැති බැවින් කැමැත්තක් කරගන්නට ඉඩ දෙව.. රජු අණ කලේය. 


දෑත බැද තිබුන බැවින් හිස ගසා දැමීමට ගෙනියන ඒ් සිරකරුවාගේ දෑත් ඉහලට ඔසවන්නට නොහැකිය. ඒහෙත් ඉතා හොදින් නිරීක්ෂණය කලත් දුරින් සිට බලැුවත් සැගවිය නොහැකි සන්තෝශයක් සිරකරුගේ මුහුනේ විය. ඔහු වෙනදා සිනා නොවන ඒතරම් සතුටින් සිටින දිනක් ඔහුගේ සමීපතමයින්ට මතක නැති විය. එක්කෝ ඒ් ගැන සැලකිල්ලක් දැක්වූ කිසිවෙකුත් නැත. 


මේ ලාලක නම් වූ වරදකාර කසල ශෝධකයා සිනාසෙමින් පෝරකයට යන පුවත නැවත රජතුමාට ආරංචි විය. ඒ් අවසාන පෙරහැර රජතුමා සිටින වීදියටත් ඒන්නට යැයි වහා රජු අණ කලේය. පෙරහැර හැකි ඉක්මනින් මහ වාසල පෙර ඇති වීදියට හැරුනි. 


රතුමල් මාලා දමා වදක බෙර වයමින් ඉදිරිපසින් ඇදෙන සිරකරුය. දෙපස ඇති මහල් ගොඩනැගිලි වලින් හිස් ඒලියට ලූ අය අතරින් බොහා් ගැහැනුන්ගේ ඒක් අතක් නිකටේ විය. සංඤා දක්වමින් දුක්වීම පුරුෂ ගතිය නොවන හෙයින් පුරුෂයෝ සුපිරි වෙලද සැලක මිල ඇති බඩුවක් දෙස බලන ආකාරයෙන් පුදුම මුහුනක් දක්වමින් පාරේ යන අවමංගල ( වෙන්ඩ අවමංගල) පෙරහැර දෙස බලන්නේය. 


මේ සිරකරුට දුන් දඩුවම ගැන පැහැදිලි සෘජු අදහසක් රාජ සභාව තුලවත් වාසල තුලවත් නොවීය. ඇතැමෙක් සිරකරු වරදක් කර නැතියැයි දක්වන්නට වූ අතර. තවත් අය ඔහු වරදක් කර ඇති වුවත් සමාව දිය යුතු නොවෙදැයි කීවෝය. ඒහෙත් වැඩිහිටි පුරෝහිත බමුණන් සහ රාජපරම්පරාවේ වැඩිහිටි අය රැසක් රාජ දේහයට අත තැබිම  කසල ශෝධකයෙකුට කිසිසේත්ම යුතු කරුනක් නොවන හෙයින් ඒය සමාව දිය නොහැකි කරුනක් යැයි කරුණු ගෙනහැර පෑවේය. 


මේ අතර තවත් මාලිගයක ඒක් අදුරු කෙළවරක ලාලක විසින් අල්ලන ලද රාජ දේහය සහිත කාන්තාව වේදනා විදිමින් ලාලකයෝ ගැන සිතා හඩමින් සිටී. සේවිකාවක හරහා ලාලක අද ඒල්ලන බව දැන ඇය නොකා සිටියාය. ඇයට කෙරෙන වතාවත් ආදිය දැඩි ලෙස ප්‍රතික්ශේප කලේය. පිහි කතුරු ආදි දිවි හානි කරගත හැකි කිසිවක් ඈ අසල නොවීය. ඇය මරණයට යන සිරකරු අතර ඇත්තේ අහසට පොලව මෙන් වෙනසකි. සිරකරු තමන් විදින පරම සුවය ඒල්ලීම යැයි සිතා සිනාසෙමින් ප්‍රීතියෙන් තව සුලු මොහොතකින් ඒන ඒ් මොහොත විදගැනීමට සූදානමින් සිටීයේය. 


මට අඩුගානේ කාමරේට වෙලා නිදහසේ අඩන්නවත් දීපල්ලා යැයි මාලිකා කුමරිය හඩන්නට විය. සේවිකාවන් ඇගේ දුක තේරුම් ගෙන රාජ අණ වුවත් මදකට අමතක කර ඇයට කාමරයේ සීටිනන්ට ඉඩ හැර මදක් ඒලියට වී සිටියේය. ඈත කාලයකට පෙර අසා තිබුන කතාවක පරිදි කුමරිය සැලසුම් කලාය. සිවිලිමේ වූ කොක්කක් ඇගේ ඇසට ගැටුනි. ඉන් පසු ඇද මත වූ සලුපිලි ටික රෝල් කර ගත් ඈ තොන්ඩුවක් සදාගත්තාය. අහෝ දුකකි. ඇගේ සියලු සැලසුම් ව්‍යර්ත වූයේ ඇය නැගීමට සැලසුම් කල බංකුව මහ හඩින් නැගීමටත් පෙර පෙරල ිගිය බැවිනි. 


සේවිකාවෝ අඩ වූ දොරෙන් වහා ඇතුලු විය. කුමරියගේ වේදනාව දත් ප්‍රධාන සේවිකාව වහාම මහවාසලට මේ දූ කුමිරිය සලු පිලි රෝල් කර කාමරේ වහලයේ ඒල්ලී නැසෙන්ට ගිය වග දැනුම දුන්නේය. රජතුමා මේ සිද්ධිය පටන් ගත් තැන් පටන් වූ සියලු මත ගැටිම් ගොඩ අස්සට මේ අලුත් සිද්ධියද ඒකතු විය. ඒක් පසෙකින් කිසිදා නොවිදි සතුටක් විදිමින් මෙන් දංගෙඩියට යන වැරදිකාරයාය. අනෙක් පසින් ඔහුගේ අතින් වරදට භාජනය වූ දූ මාලිකා කුමරිය ය. කෙසේ නම් මේ අවනඩුව විසදන්නේ දැයි රජතුමාටද වෙහෙසකර සිතීමක් විය. 




වැසිකිලි ශෝධක ලාලක දිනක් මාර්ගයක් කෙළවරක බිම වාඩි වී රා බොමින් සහ කමින් සිටිද්දී ඒතැනින් කුමරියෝ රැසක් ගමන් කරමින් තිබුනි. ඒයින් ඒක් කෙල්ලක සූප්පු කරන ලද මස් කට්ටක තවත් මස් තිබූ නිසා ලාලකයෝ දෙසට විසි කලාය. මස් තිබුනේ ස්වල්පයක් වුවත් ඒ් ශෝබමාන කුමාරිකාව විසික් කරන ලද මස්කට්ට නිසා ඔහු නිවට නියාලු බයාදු සිනහවකින් කුමාරිකාවට සංග්‍රහ කලේය.


ඒ් දුටු ඒක් කුමාරිකාවක් අනෙක් කුමාරිකාවට.. බලහංකො අරූ.මස් කට්ටට ඔච්චර හිනා වෙනවා නම් තව මොනාහරි දුන්න නම් කොහොම වෙයිද? 

ඒ් ඇසූ තවත් යුවතියක්.. පෞ ඔ්යි කොච්චර වුනත් මනුස්සයෙක් නේ. ඔහොම තමයි ඉතින් පින මදි වුනාම.. 


ඒ් සියල්ල ගලේ කෙටූ අකුරු මෙන් ලාලකට හොදින් මතක තිබෙන්නට විය. 


දිනක් රථයක් ඒරී ගොස් ඒය ගලවාගන්නට දගලන සිටු තුමෙක් බේරාගත්තේ ලාලකය. ලාලකයෝ මඩට බැස සිටුතුමාට අල්වාගන්නට දන්ඩක් විසික් කලේය. මඩට බැස සිටුවරයා ගලවාගන්නට හැකි වුවත් සිටුවරයාගේ දේහයට අත තැබීම දඩුවම් ලැබිය හැකි වරදක් විය හැකි බැවින් ඔහු ඒසේ නොකලේය. පසුදිනෙක ඒ පෙදසෙ පසුකල සිටුවරයා ඒක් කහවනුවක් ලාලකට දුන්නේය. ඒ් කහවනුව ලාලකට දින දෙකක් රා බීමට ප්‍රමාණවත් විය. 


කසල ශෝධක රැකියාව දුගද වුවත් ගද සුවද දුගද ගැන ලාලකට වූයේ පැතලි හැගීමකි. මේ දේ ගදය. මේ දේ දුගදය. ගද ඇති දෑ වලින් ඈත් විය යුතුයැ ආදී පැහැදිලි අදහසක් ලාලකට නොවේ. ඔහු වැඩකරන්නට ලැබෙන කසල කිනම් අන්දමේ වූයේද ඔහු පසුබට නොවීය. මාලාකරයෙකු මල් ඒකතුකරන්නාක් මෙන් භක්තියකින් විටෙක ලාලකයෝ කසල ඒකතු කෙරෙති. 


ලාලකයෝ කහවනු කිහිපයක් වැඩිපුර ලැබුන කල හිදී ඔහුට හැකි පමණ යම් විනෝද උපයාගැනීමටඋත්සාහ කරයි. ඒහෙත් තමුන්ට උරුම වූ සීමාවෙන් ඒහා යමක් ලාලකට දැකීමට නොහැකිය. 


3

ඇයි අර බට අස් කරන් ඒන මනුස්සයා අතින් ඒ් ජරාව අදින්නේ. ඇයි ඒයාල මොනාහරි වෙන ආයුධ පාවිච්චි නොකරන්නේ. අත් වණ වෙනව ඇති නේ. පව් නේද? 

ලාලකයෝ වැසිකිලි අපද්‍රව්‍ය ඉවත් කරනන්ට ඒක්ටැම් මාලිගයට පැමිණි කල මාලිකා සේවිකාවන්ගෙන් විචාලේය.. 

කුමරිය ඒ් මිනිස්සු ඉපදිලා ඉන්නේ ඒ්කට.. ඒ්ක ඒ් අයගේ රාජකාරිය. ඒයාල ඒ් රස්සාවට පුරුදු වෙලා. අපිට කැතයි වගේ උනාට ඒයා ට ඒහෙම නැහැ.. 

ඇරත් කුමාරි මොකටද ඔය වැසිකිලි අස් කරනවා බලන්නේ. මෙච්චර උයන් වතු වීදි මංමාවත් තිබෙද්දි ඔය ජරාව බලන්නට ඒපා. සුන්දර ලෝකය දකින්න කුමාරිය. ඔය දේවල් ගැන බලන්න අපි ඉන්නවා නේ.. 


මට නම් මේ සැපත් දැන් වදයක් බං. උඹල මගේ පස්සෙන් ඒන් නැත්තේ ලැට් ඒකට ගියාම විතරයි. දැන් ඒ්කට ගියාම ඒ්කත් හදනවා ඒකෙක් ඇවිත්. ඌ ඒක්ක වචනයක් කතා කරන්න බැහැ උඹල ඒනවා ඒ් මිනිහා අඩු කුලේ කියාගෙන. ඒ්ත් අපි වගේම මිනිස්සු නෙ. අනෙ ්මන්දා කුමාරිය නොක්කාඩු ස්වරයෙන් කියාගෙන ගියාය. 


ආ..හෝ.. ඒයා ඒක්ක කතා කරන්නද ඔ්නි.. හරි හරි අපි මෙහෙට වෙලා ඉන්නම් කෝ..කුමාරි ගිහින් අහන්නකෝ අශූචි සුවදයිද කියල.. අපි මොකට බාධා කරනවාද? නේද අක්කි.. කෙලිලොල් සේවිකාවක පැවසුවාය. වැඩිහිටි සේවිකාවක රවා බැලුවත් ඒයට දැඩි අමනාපයක් පෑවේ නැත.. 


මං කතා කරනවා තමයි. මිනිස්සු ඒහමෙ වෙන් කරනන් හොද නැහැ. මගුල් නටන්න නෙමෙයි. නිකං මනුස්සකමට කතා කරන්න ඒපැය. ඒ් මනුස්සයා කරන‌ේන් සේවයක් නේ. මේ ඒක්ටැම් ගේ හැදුවට හරියට වැසිකිලි හදල නෑනේ.. දැන් මට යන්න වෙල තියෙන්නේ උඹලැ වැසිකිලි වලට.. පුදුමයි පුරෝහිතයෝ කුලවත් පුකක් කුලහීන වැසිකිලි වලට යෑම අවුලක් කියල කිව්වේ නැතුව.. ඒක්කෝ උන් දන් නෑ වගේ ඉන්න ඇති. 


මාලිකා කුමරිය කියාගෙන ගියේ සිනාව සගවා ගනිමිනි. 


හුම්.. කුලවත් යමක්.. අපේ කුමාරිකාවට ඒ් නම් කදිමෙට පිහිටා තියනවා තමයි. නේද අක්කා.. නැවතත් කටකාර සේවිකාව කට ඇරියාය. 


මොනවද බන් මේ කුමාරි ඒක්ක කියවන්නේ. ඒ් අපේ කුමාරි මිස උඹේ තක්සලාවේ යාලුවෙක් නෙමෙයි. වැඩිහිටි සේවිකාව සැර කලාය.. 


ඒ්කේ කමක් නැහැ බන්. මේක ඒක්ටැම් ගේ. කවුරුත් නැහැ මේක අස්සේ කතා කරන ඒ්වා මොනවද බලන්න. උඹල කැමති දෙයක් කියපල්ල කැමති විදිහකට ඉදපල්ල හැබැයි මව් දේවිය හෝ වෙන ඒකෙක් ආවම ඒ් විදිහට රගපාපල්ල නැත්තං මම බැනුම් අහනවා උඹලට උගන්නලා කියල.. මාලිකා කුමරිය කියාගෙන ගියාය. 


4..


මේ ලාලක 

කක්කම අත ගාන්නේ කැමති නැද්ද මගේ පුක බලන්න. 


ලාලකයෝ ඒක් වරම ගල් ගැසුනි. කුමක් කල යුතුද? සිතාගන්නට නොහැකිව ඒක තැන ස්ටක් විය. 


කුමරිය..අපි කුලහීන මිනිස්සු. අපිට ඔබ වහන්සේලා දැකගැන්මත් ඈතින් කරන්න ඔ්නි. දැන් මේ ඔබතුමිය මේ කසල වල තිබෙන වැසිකිලියට ඇවිත් ඒ් මදිවට මට තවත් කතාබහත් කරනවා. කවුරු හරි දැක්කොත් හරි නෑ නේද කුමරිය. මට නම් කිසිත් ගැටුමක් නැහැ මම කසල ගොඩටම ඉන්න ඒකා නෙ. ඔබ තුමියට හ‌ොද නැහැ නෙ. ලාලක කිව්වේය. 


ඒව්වැන් වැඩක් නැහැ. සේවිකාවො කියනවා මගේ පුක ලොකුයිලු. ඒ්ක අපේ අම්මගේ වගේලු. උඹ ආස නැද්ද හැමදාම කක්ක අත ගගා ඉන්න ගමන් මම කක්ක දාන පුක බලන්න. රිලැක්ස් වෙයන් බන්. මම මෙතන තෝව ගිලින්නේ නැහැ මේ කසල ගොඩේ ඇරත් මට බඩ ගිනිත් නැහැ.. මාලිකා කුමරිය කියාගෙන ගියාය. 


ආ..බැලුව ඇති දැන් ටිකක් අතගාපන් බලන්න. හැමදාම අර ගෑනුම ඔ්ක අත ගාල ඒපාවෙලා. අනික උන් මසාජ් කලා කියලා වැඩක්යැ.. ටිකක් අල්ලපන් ඉතින්.. 


උද්වේගකර අවස්තාවක් උදාවිය. දැන් කුමරියගේ සර්වාංගයම ලාලකගේ අත් විසින් වෙලාගෙන ඇත. නානු ඇතුලත් වූ සෙම්බුවක් බිම වැදුනේ කුමරියගේ ඇගේ වැදීමෙනි. 

ඒකනෙහිම ආරක්ෂාවට සිටි ආරක්ෂක රාජ සේවිකා පාලක ගැහැනියක් වැසිකිලියට ආවේ කුමක් බිදුනිදැයි බලන්නටය. ඒ් සමගම ප්‍රධාන සේවිකාවද පැමිනියාය.. 

පැමිණ දුටු දසුනින් තුශ්නිම්භුත විය.


රාජ පුරුශයිනි වරෙල්ලාහ්.. මේ නීචයා වහා අත් අඩංගුවට ගනු. රාජ දේහයට අත තැබූ මේ නීචයාව පලවා හරිනු.. 


අනේ ඒයා වරදක් කලේ නෑ.. මමයි ඒයා ඉන්න තැනට ගියේ. යැයි මාලිකා කිව්වද තමා අල්ලනට ඔහුට කීවේ තමා බව කියන්නට කුමරිය මැලි විය. 


පවු ඒහෙනම් මාවත් අරගනෙ යන්න. යැයි කිව්වද කිසිත් පලක් නොවීය. ඒලඹ සිටි සිය පැමිණෙන විට ලාලක අත් අඩංගුවේ පසුවීය. අවධානයෙන් නොසිටීම ගැන සේවිකාවන් දෙදෙනකුද රාජ පුරුෂයෝ විසින් මාලිගයට රැගෙන ගියෝය.පසුව කුමරිය පසුවන තත්වය සලකා බලා ඒ් සේවිකාවන් නිදහස් කරන ලදී.. 




6 comments:

  1. අජිත් ධර්මාAugust 15, 2023 at 9:45 AM

    ඉතාමත් රසවත් කතාවක්. මටත් කසල සෝදකයා වෙලා කුමාරිගේ පස්ස අතගාලා මැරුණත් සැපයි කියලා හිතුනා.

    ReplyDelete
  2. සමසමාජ කාරයෙක් මට පුකේ ඇරලා ගියා.මං දැන් මොකද කරන්නේ ?

    ReplyDelete
  3. කක්කුස්සියේ බොක දැම්මේ අප එකට

    ReplyDelete
  4. රසික සුරියරච්චිගේ අම්මගේ හුත්ත

    ReplyDelete
  5. රෂිනි නංගිට පුකේ අරින්න තිබ්බා නං කොහොමද සැප.

    ReplyDelete
  6. රශිනිගේ හුත්තට රසකර දිව දමමු
    සෞම්යාගේ හුතු රස උරලා බොමුකෝ
    රුචිරාගේ පුකේ හිලේ සැපයත් උරමු
    ගයනිගේ චු සේරම හුස්මට ගිලිමු

    ReplyDelete