34
උදේ ටිකක් දවල් වෙල නැගිටලා මුලින්ම ලගපාත බලන්න තියෙන දේවල් බලන්න ඕනා කියල හිතුවා. ලස්සන තැනක් තියෙනවා මැප් එකේ. ගිහින් බැලුවාම එතැන නිකං තැන තැන තියෙන පිලිම ටිකක් විතරයි. තව තීම් පාක් එකක් වගේ හැපනින් තැනක් තියෙනවා කියල පෙන්නුම් කලා ගග අද්දර. අපිල ඒකට ගියා. ඒකේ තියෙන උස කතුරු ඔන්චිල්ලාව ඈතට පේන ලස්සන එකක්.
චායෝ ප්‍රායා ගග අද්දර තියෙන මේ තැන ලස්සන නැවකුත් තියෙනවා පරණ රුවල් නැවක්. ඉතින් ඒකත් හැපනින් තැනක් හැන්දෑවට රෑට. ඒත් අපි ගියේ මහ පාන්දර. කට්ටිය අතුපතු ගානවා ඒ වෙලාවේ. අපි ගිහින් ඉතින් පොටෝ ආදිය ගහගෙන ආවා. හැපනින් ජාමෙක ගියානම් මාරපන් එකක් ගන් තිබුන තැනක් වගේ පෙනුනේ.
එතනින් ඇවිත් තැනකට ගොඩ වුනා කන්න. කඩ කීපයක් පොඩියට තියෙනවා. පොදු තැනක් තියෙනවා ඔක්කටම වාඩිවෙලා කන්න හරියට හෙල ජොබුන් එක වගේ. එතනින් කාල ඉවර වෙලා ආයෙම සෙට් වුනා ගමනට. ඒ පාර අපි හිතුවා බෝටටුවේ යන්න වට් අරුණ් බලන්න. අරුණ පන්සලට යන්න බෝට්ටුවට ගොඩ වුනා. ඒක විසාල සංචාරක බෝට්ටුවක්. බැංකොක් සවාිරි ගිය අය දන්නවා රිවර් එකේ බෝට්ටු යනවා. ඒ බෝට්ටු සේවාවන් වල මගී බෝට්ටු සේවාව අරගෙන අපි බලා හිටියා වට් අරුන් වල නවත්වන කල්. වට් අරුණ් පන්සලේ තියෙන උස සෑයත් පහුකරලා මෙන්න යනවා නවත්වන පාටක් නෑ. ඒ එක්කම අනෙක් පැතතේ නම් නැවැත්තුවා.ඒත් අපිට බහින්න කියන සංඤාව ආවේ නෑ. ඒ නිසා ඔහේ හිටියා. ඒ පාර කොන්දොස්තර තැනට කියලා වට් අරුන් පහුවෙලත් හෝල්ටෙකක් විතර ගිහින් එතැන බැස්සා. එතැන ඉදලා ආයෙම එන්න ටුවරිස් බෝට්ටුවක් සෙට් වුනේ. වැඩි වියදමක් වැඩි කාලයක්. ඒත් ඉතින් අවශ්‍ය තැනට යන්නත් එපැයි.
කොහොම හරි වැඩිපුර පැයක් විතර වියදම් වෙලා අපි වට් අරුන් වලට ආවා. ඇවිත් වටපිට බලලා ටිකට් ගන්න බැලින්නම් ටිකට් මිල බාත් දෙසීයට වැඩි වෙලා. බාත් දෙසීයක් ගෙවල යන්න තරම් වටින් නෑ කියල අතෑරලා දැම්මා. ඇරත් ඒක ඈතින් පේනවා යසට ආයේ ලගට ගියා කියලත් ඔච්චර නේ. ඔය දෙසීය වට් අරුන් වලට. ග්‍රැන්ඩ් පැලස් පන්සීයක් එන්ටරන්ස්.
එලියට ගිහින් අපි ෆ්‍රෙශ් දොඩන් එකක් ගැහුවා.. එක යාලුවෙක් දෙසීය ගෙවලා පන්සල ඇතුලට ගියා. මිනිහත් ගිය ගමන් ටක් බක් ගාල වැදපුදාගෙන ඉක්මනින්ම ආවා. අපි හිටිය හොස්ටල් එක ටිකක් විතර ඉඩ මදි. ඉඩකඩ තියෙන අලුත් තැනකට යමු කියල අපි බුකින් එකේ තැනක් බලලා කලින් වතාවේ ඇවිත් නැවතුන සපන් ක්වායි බිග් සී එක අසල තැනක නවාතැනකට මාරු වුනා.
ඒ සපන් ක්වායි බිග් සී එකට පාරෙන් එහාපැත්තේ තියෙනවා දවසේ හැම වෙලාවකම ෆිල්ම් පෙන්වන පරණ ෆිල්ම් හෝල් එකක්. තායිවල ඉන්න ගේ ප්‍රජාව එකතුවන අන්ඩග්‍රවුන්ඩ් තැනක්. ඒ යාබද තැනක තමයි අලුත් නවාතැන තිබුනේ. අලුත් නවාතැන ඔක්කම ඉලක්ට්‍රික්. දොර අරින්න තියෙන්නෙත් කෝඩ එකක් ගහලා. ඇතුලේ රෙදි ොහදගන්න එහෙමත් පහසුව හොදටම තියනවා. මේකේ තිවුනේ ටීවි එකක් නෙමෙයි. තඩි ප්‍රොජෙක්ටර් එකක්. ඇන්ඩ්‍රොයිඩ් ඕ ඇස් එක තියෙන නෙට්ෆ්ලික්ස් යූ ටියුබ් ආදී ඔන්ලයින් සර්විස් සහ ටීවි ඇප් තියෙන අමුතුම තාලේ ඇන්ඩ්‍රොයිඩ් ටීවි එකක්. ලංකාවේ නම් ඒක දැකල නෑ මම. ඊට පස්සේ අලි එකේ බැලුවා ඒ ජාතියේ ප්‍රොජෙක්ටර් දැන් තියෙනවා. ඒත් ඒ කාමරේ තිබුන එකේ පින්තූර කොලිටි එක නම් සුපිරි.
බිග් සී සපන් ක්වායි
තායි රටේ බිග් සී කියන්නේ හෙන ජනප්‍රිය සුපර්මාකට් එකක්. එයින් මූලික එකක් බැංකොක් සිටි සෙන්ටර් කිට්ටුව තියෙනවා. සපන් ක්වායි එක තියෙනනේ සෙන්ටර් එකෙන් දුර. හැබැයි මේකේ ඉඩ තියෙනවා. බඩු තියෙනවා. තොග වශයෙන් ගන්නවා නම් චොකලට් ටොපි එආදියත් තියෙනවා. සපත්තු ඇදුම් ආයිත්තම් ෆෝන් ආදී හැම දෙයක්ම වගේ තියෙනවා. ඉතින් අපි ඒකෙන් තමයි බඩු ගත්තේ. ඒ වගේම ඒකේ ඇතුලේ ෆුඩ් කෝට් එකක් තියෙනවා ඒකේ කෑම ලාබයි.
කෑම
බිග් සී එක එලියෙත් කෑම කඩ චූටියට චූටියට තියනවා. ඇතුලෙත් තියෙනවා. තායි මිනිස්සු අපිලට වඩා කෑම ගැන එහෙම සෑහෙන උනන්දු ජාතියක් විිවිධාකාර කෑම විවිධ මිල ගනන් වලට රසයෙන් ගන්න තියෙනවා. බැංකොක් වල කෑම කාල ඉවර කරන්නම සෑහෙන කාලයක් යනවා කොනක ඉදලා කාගෙන කාගෙන ගියත්. #amila2r
Tuesday, December 3, 2024
චායෝ ප්‍රායා
Monday, December 2, 2024
කඩාවැටුන යුවතිය
33
හීන් හිරිපොද වැස්ස එක්ක අපි බැංකොක් වල හොස්ටල් එකට ගොඩ වුනා. හොස්ටල් එකක තියෙන සෙපරේට් කාමරයක් අපි අරං තිබුනේ. ඒත් බාත්රූම් එහම කොමන් ඒවා තමයි පාවිචච් කරන්න වුනෙ. අපි රෑ බෝවෙල ගිය නිසා වැඩි සද්ද බද්දයක් නැතුව සෝදාගන්න වැඩකටයුතු කලා.
රෑ වෙලා 12ත් පහුවෙලා. ඒ ළගම නයිට් ක්ලබ් ආදී විනෝදකටයුතු තියෙනවා කියල මිතුරා කතාකලා යන්න. මමත් හා කිව්වා. ඒ යන්න පටන් ගත් තැනම ලාවට වගේ වහින්න ගත්තා. කිලෝමීටරයක් විතර ගියාට පස්සේ ඔන්න තැන් තැන්වල බඩු අකුලනවා. නයිට් කෑම කඩ ස්ට්‍රිට් මාකට් අකුලනවා. ඒවා අස්සනේ යනකොට බිල්ඩින් අස්සේ තියෙන විවිධ ක්ලබ් වල කැරෝකේ වල මරගන රැගුම් පේනවා.
කහපාට සුදුපාට ජංගි කෑලි බ්‍රා කෑලි ඇදගත් තායි යුවතියෝ අපිලටත් කතා කරනවා. හතරපෝයට සිල් ගන්න අප ඒ කෙලෙස් දෙස නොබලා ඉස්සරහට යනවා. පිම්පියෝ අපි ඉන්දියන් කියල හිතාගෙන නමස්තේ බ්‍රො. ඩු යූ වෝන්ට් සම් ෆන්. කියල උන්ගේ බඩු විස්තර පටන් ගන්නවා. අපිටත් කොහේ යනවාද මොනා ගන්නවද කියල හරිහමන් අදහසක් තිබුන් නෑ. ඔහේ ඇවිදගෙන ගියා.
වැස්ස වැඩි වුනා. ඒ ගමන රිංගුවා සෙවන් ඉලවනමක් ඇතුලට. රිංගලා ඒකෙන් ගත්තා බර්ගර්. අරගෙන රත් කරලා කෑවා. ඒක අස්සෙම කෝපි එකකුත් හදාගෙන එලියට ඇවිත් පඩිපෙලේ වාඩිෙවලා කන්න බොන්න ගත්තා. එතකොට වැස්ස ටිකක් තුරල් වෙලා..
ඒ එද්දි මෙන්න තියෙනවා කෑම කඩ. අපි හිතුවේ රෑ 1ට විතර වහල ඇති කියල. වහමින් තිබුනේ ඒත් ඇරපු ඒවා දෙක තුනකුත් තිබුනා. ඒරියල් එක නම් සුකුම්විට් හරිය.
මේ තායි වීදි වල බහින බඩු මම දැනගෙන හිටිය විදිහට මිල අධිකයි. බාත් දෙතුන් දාහක් ලංකාවේ සල්ලි අනුව රු විසි තිස් දාහක් ගැලවෙනවා ඒ එකකට ඇනගන්න ගියොත්. ඒ තිබුන කැරෝකේ සහ බාර් වල බීමත් ඒ වගේ. සැරට පර්ස් එකට දැනෙනවා. ලෝබකමම නෙමෙයි. ඒ මට්ටමට උපයන වියදම් කරන්න පුලුවන් අයට ඒ විනෝද කටයුතු හොදයි. අපි ඕව අස්සට රිංගලා බිල බල බල හැමදේම ඕඩර් කරලා හමෝ සල්ලි කියල හිතින් අඩ අඩ බීලා ෆන් අරගෙන වැඩක් නෑ. බහිනවා නම් නයිට් එකට පනහක් වුනත් කමක් නැ කියල තමයි බහින්න ඕනා.
ලාඕස් වල ගිය බාර් දෙකේම ප්‍රයිස් ලංකාවේ ගම්වල බාර් වලටත් වඩා මිල අඩුයි. එහේ ඉතින් වෙනත් විනෝදත් ගනන් අඩුයි නේ. එතොකට ඉතින් කිසි අවුලක් නෑ බැහැලා විනෝද වෙන්න පුලුවන්. ඒත් බැංකොක් හැම දෙයක්ම මිඩ් ආතල් රේන්ජ් එක අපිලට ටිකක් විතර මිල වැඩියි
කඩාවැටුන යුවතිය
අපි එනකොට ආයෙම වැස්ස වැඩි කලා. ඒ වෙද්දි බාර් කැරෝකේ ආදියත් වහමින් යන වෙලාව එකත් පහු වෙලා. කෑලි නම් ඉතින් බලද්දි ආස හිතෙනවා. ඒත් ලේඩි බොයිස්ලා නම් අපි දිහා බලලා ඉගි කරනකොට නිකං මොකද්ද වගේ අමුත්තක් දැනෙනවා. ඉතින් ඒ එක තැනක කඩ පිලක අපි වැස්සට ඉන්නවා. දැන් එතනටම ආවා තව තායි චීන පෙනුම තියෙන ජෝඩු දෙකක්. ඇවිත් විනාඩියක් ගියෙ නෑ එතන හිටිය මහත කෙල්ල දොන්ත පතං ගාල බිම පතබෑවුනා. ඒකිට පොඩ්ඩක් වැඩියි. කොල්ලො දෙන්නත් හිටිය නිසා අපි වැඩිය ඇගිලි දාන්න ගියේ නෑ. අපි දිහා බලලත් කෙල්ල සොරි කියල වෙරිමතින් කිව්වා. පෙනුන විදිහට කරමුලටම බීලා. අපි එතන ඉදන් ඇප් ටැක්සියක් ගහගෙන නවාතැනට ආවා.
ලංකාවට බැනීම
මම එහෙට ගියාට පස්සේ දැක්ක දෙයක් තමයි කියලා එහෙ ගියාම දකින දකින හැමදේම ලංකාව එක්ක කම්පෙයා කරලා බනින එකත් එක්තරා ආතල් වැඩක්. අපේ ආගමික පොත පත වල තියෙනවා නන්ද කුමාරයා වගේ හයික්ලාස් පොරක් බුදුහාමුදුරුවෝ ආගමික නායකයකුගේ පස්සෙන් වැටිල යද්දිත් පුරගනක් එයාට කතා කරනවා. තායිවලත් එහම අපි වගේ ඉන්දියන් පෙනුම තියෙන අයට වගේම නාකි සුදු ජෙන්ටා මොඩල් වලටත් ඒ අභිසාරිකාවන් බැල්ම දානවා පිම්පියො කෑලි සෙට් කරන්න යනවා. ඒක එලෙස තමයි. #amila2r
Sunday, December 1, 2024
ප්ලෑන වෙනස් වුනා
ලාඕ පැත්තේ ස්පීඩ් ට්‍රේුන් එක තිබුන නම් පැය දෙකට යන ගමන ඒක නැතිවුන නිසා පැය 16ක් විතර ඇදුනා. ඒ එක්ක අපේ පිරිස පොඩ්ඩක් අන්කම්ෆටබල් වුනා. මේ උදොන් තානි කොන්කේන් ආදි ඉසාන් පලාතේත් ලස්සන සංචාරක ස්ථාන තියෙනවා. විසේසයෙන් කියන්ටෝන ඩයිනෝසෝර ඇටසැකිලි හොයාගත් තැන් තියෙනවා කොන්කේන් වල. මට ආසාවක් තිබුනා ඒ තැන් බලන්න. ඒ වගේම කොන්කේන් සූ එකත් දැක්ක විදිහට හැපනින් තැනක්. සහ ආපිට එනකොට හමුවෙනවා නකොන් රත්සිමා නැතිනම් කොරාට් කියල තායි ඉන්ඩස්ට්‍රියල් සිටි එකක්. සැලකිය යුතු අඩුමිලට හෝටල් නයිට්ක්ලබ් ආදියත් එහෙ තියෙන බවත් මම මාක් කරගෙන හිටියා. ඒත් අපේ මිතුරන් කිව්වේ අපි දන්න කියන බැංකොක් එකටම යමු ආයේ මෙහෙ තැන් තැන්වල නවතින්න ඕන නැහැය කියල. මම තනියෙන් ගිය සවාරි වල නම් ඕන ඕන තැන්වල නැවතිලා කිසිම සංචාරක ස්ථානයක් නොබලා රෙස්ටෙකේ ඔහේ ගතකරපු දවසුත් තිබුනා. ඒත් මෙව්වැ එහෙම බෑ අපි කාන්ඩේ තිරණය ගැන හිතන්න එපැ. අනික බැංකොක් කියන්නෙත් හැපනින් තැනක් නෙව. ඒ නිසා ඔන්න බැංකොක් වලට එන්න පිටත් වුනා.
තායි බස් සේවාව
තායිවල බස් කොම්පනි කිපයක් තියෙනවා. උදොන් වල නම් නකොන් චායි එයා කියන ප්‍රයිවෙට් කම්පැනි එකට වෙනම බස් නැවතුම්පොලකුත් තියෙනවා. ඒ නකොන්චායි එයා බස් ටිකක් විතර මිල වැඩියි. අනෙක ගමන ලං වෙද්දි සිටුත් බුක්වෙල ඉවර වෙනවා. මොකද ඒ බස් අලුත් සහ ගමන සනිපයි. අපි ඉතින් පරණ තාලේ තායි සීටී බී බස් එකකට ගොඩ වුනා. සීටිබී කියල නැහැ ඒ බස් ඒුසී සහ තට්ටු දෙක.
තායි බස් කතාව
තායි බස් දුවන්නේ ගෑස් වලින්. පිටිපස්සේ තියෙනවා විසාල ගෑස් එන්ජිමක්. ඒකෙන් ඉලෙක්ටික් කරන්ටම හදලා ඒ හරහා බස් එක දුවනව කියල තමයි අපෙ ේයාලුවෝ කිව්වේ. තායි රටට අයිති ගල්ෆ් මූදේ තියෙනවා ගැස්. ඒ නිසා තායි රටේ ගෑස් බයික්. ගෑස් ත්‍රිවිල් වගේම ගෑස් වලින් දුවන බරවාහනත් බොහොම සුලබ දර්ශනයක්. ගෑෂ් අඩු වුනාට පස්සේ පෙට්‍රල් ගහනවා වගේ ගෑස් තියෙන ස්ටේශන් වලට ගිහින් ගැස් ගහගන්නවා.
හැපනින් නැති ගමන
තායි රට දියුනුයි. මිනිස්සු වඩාත් නිවුන ගති පැවතුම් තියෙන අය. පැය තුනක් හතරක් ගියා. මට දැන් චූ බරයි. ම්හු. බස් එක නවත්තන පාටක් නැහැ. ඔන්න පැය හයක් විතර ගිහින් තමයි බස් එක නැවැත්තුවේ. ඒ ගිහින් චූ දාන තැනට ගිහින් සිප් එක ඇරල බිජු වහන්සේ එලියට දාල සිරව තිබූ චූ ටික දානකොට නිර්වාණෙට ගියා වගේ සනීපයක් දැනෙන්න ගත්තා. ලාඕ බස් එකේ වගේ මිනිස්සු එකිනෙකා කතාකරන්නේ හෝ බස් එක හිටපු ගමන් නවත්තගන්නේ එහෙම නැහැ. මිනිස්සු කේක් ගෙඩි ටික වගේ වාඩිවෙල කන්වල ඇබ ගහගෙන තම තමන්ගේ වැඩ කරගෙන යනවා. අපි ඉතින් ඇරියේ නෑ, ලාංකික සක්කිලි ගතියට සද්දෙන් යාලුවො එක්ක කතාබහ කරමින් එහෙම ආවා. පුදුමේ කියන්නේ පැය හයක් විතර ගියත් ඒ බස් එකේ ගිය තායි එකෙක්ටවත් චූ බරක් හැදුනෙත් නැ.
තඩි ට්‍රැෆික් එක
අපි ඉතින් කොන්කේන් ආදි සිටි පහුකරගෙන කොරාට් පහුකරගෙන බැංකොක් කරා ආවා. ඒ එද්දි කිලෝමිටර් තිහක විතර තඩි ට්‍රැෆික් එකකට සෙට් වුනා. අපි ගිය කාලේ ඒ තායි ලාඕස් දෙපලාතටම තඩි කුණාටු වැසි තත්වයක් තිබුනා. ඒ එක්ක පාරක් හදන තැනක වැඩ අල වෙලා තමයි ඒ විදිහට පැය දෙකක් තුනක් විතර තඩි ට්‍රැෙෆික් එකක ඉන්න වුනේ.
කෑම නැවතුම
ලංකාවේ බස් නවත්තනවා වගේ හුජ්ජ ගද දසත පැතිරෙන මැස්සො ඇහිරෙන කෑම තියෙන තැන්වල ලාඕස් වලවත් බස් නැවැත්තුවේ නෑ. තායි වල නැවැත්තුවේ නිකං වෙනමම වයිබ් එකක් තියෙන පොශ්මය කඩමණ්ඩියක් වගේ තැනක. මිනිස්සුන්ට තමුන් කන බොන කෝපි කඩය, කෑම කඩය සුපර්මාර්කට් එක සිලෙක්ට්ු කරගන්න පුලුවන්. ඒ තැන්වල වැසිකිලි පහසුකම් ආදියත් ගුවන්තොටුපලක වගේ බොහොම කදිමෙට තියෙනවා. සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු ඔන්න සුද්දෝ මිලියන බාගයක් ආවා ආදි දේ ගැන නිතර නිවුස් යනවා ලංකාව. ඒත් ලංකාවේ වැසිකිලි පහසුකම් ආදිය වැඩිදියුනු කරන එක නම් අපිලැ රට එහෙමට තදින් සලකා බලලා නෑ. ඒත් තායි රටේ ලාඕස රටේ එහෙම පොදුවේ වැසිකිලි පිරිසිදුයි. පිලිවෙලයි.
ආ කියන්න අමතක වුනා. මේ වෙද්දි අපි අර ඉමිග්‍රේෂන් එකේ වෙච්ච නාට්ටිය නිසා බැංකොක් වලටත් හොටල බුක් කරල ඉවරයි. ඉතින් ඒ හොටල් චාජස් ගැනත් පොඩි සැලකීමක් තිබුනා අපි බැංකොක් වලට එන්න. ඉතින් අපි හිතුවට වැඩිය රෑ වුනා. හැන්දැවේ හත විතර වෙද්දි බැංකොක් බහින්න තිබුන එක ලොකු ට්‍රැෆික් සින් එක නිසා රෑ 11 විතර වෙද්දි බැංකොක් වලින් බැස්සා. බැංකොක් වල පබ්ලික් ට්‍රාන්ස්පෝට් හැමදාම වැඩිදියුනු වෙනවා. 2017 එක්ක බැලුවාම බැංකොක් වල අලුත් නවින කෝච්චි ස්ටේශන් එකක් තියෙනවා. ඒ වගේම අලුත් මෝ චිට් 2 කියල බස් නැවතුම්පොලකුත් තියෙනවා. ඉතින් අපි පුරුදු විදිහට කැබ් එකක් ගහගෙන හොස්ටල් එකට ගියා.
Friday, November 29, 2024
රෙදි මැසිම
තායි සයිඩ් එකට එද්දි සිම් එකක් බාත් 180යි කිය කිය වික්කා බෝඩර් එක කිට්ටුවම. හම්මටසිරි දවස් තුනට මොකටද එච්චර වියදම් කරන්නේ කියල මම ගත්තේනෑ, අනෙක සෙවන් ඉලෙවන් වල බාත් හතලිහට පනහට තියෙනවා කියලත් ලාවට මතක තිබුනා. යාලුවෝ දෙක ගියා ටවුමේ වෙන දිහාකට සල්ලි මාරු කරන්න. මම ගියා රෙදි හෝදන වැඩේට. අපේ රෙදි හේදිලා නෑනේ.
කාසිවලින් රෙදි හෝදන වැඩේ මැලේසියාවෙදි වගේම තායිලන්තයෙදිත් මීට කලියෙන් මම කරල තියෙනවා. එක විසාල මැසිමක් තිබුනා ඒකට තමයි රෙදි ලෝඩ් කරන්න උවමනා වුනේ. ඒකේ දොර ඇරෙනනේ නෑ. ඉස්සරහ කඩේක කෙල්ලො එහම කකා බිබී ඉන්නවා. උන් මා දිහා බලා ඉන්නවද දන්නෙත් නෑ වස ලජ්ජාව කියල ලැජ්ජ නහර සක්‍රිය වුනා. ඔන්නොොහ දානව කාසි කියල කාසි දැම්මා. බාත් හැට හැත්තෑවක් දැම්මහම ඔන්න බොලේ මැසිම කැරකෙනවා වතුර ඇවිත්. ආන්න එතකොට තමයි අර අච්චර තඩියට බෝඩ් වල විසාලෙට ගහල තියෙන ඉන්ස්ට්‍රක්ශන් බලන්න ඕනා කියල මතක් වුනේ. ඒවා බැලුවා. මොන දේ කරන්නත් කලියෙන් අපි රෙදි ටික මැසිම ඇතුලට දාල ඉන්න ඕනි කියල තිබුනා. ඒ වගේම රෙදි හෝදන්න දාන සේදුම් දියර ගන්නත් මැසිමක් තිබුනා ඒකෙන් සේදුන් දියරත් ගත්තා.
අර කලියෙන් සල්ලි දැම්ම එක තමයි තිබුන විසාලම මැසිම. ඊලගට තිබුන පොඩි එකකට රෙදි දාලා සල්ලි දාලා සෝදන දියරත් දාල රෙදි ටික හේදෙන්න දැම්මා. ඒක ඉස්සරහම තිබුනා රෙස්ටොරන්ට් එකක්.
කෑම
රෙස්ටොරන්ට් එකට ගියාම දැක්කා ලාඕ සැලඩ් කියල එකක් මෙනු එකේ. ම්මට ඒක කාල බලමු කියල ගත්තා. පිපිඤ්ඤා සලාදයක්. තක්කාලි දාල හොදට තිබුනා. ඒත් මාරම මිරිස් රසයි. මම වේටරගෙන් ඇහුවම ඇයි මෙහෙම කියලා ලාඕ සැලඩ් එක නේ ඔහොම තමයි කියල කිව්වා. ඔය වැඩේම මට 2017දිත් වුනා තායිලන්තයේදී ගත්ත ලාඕ ගස්ලබු සලාදේ රෙදි ගැලවෙන්න තරම් සැරයි.. ලාඕ වල අපි සතියකට වඩා ඉදලා ආවා ඒත් එහෙදි කෑම එච්චර සැර නෑ. තායි රටේදි ලාඕ කියන නම ගෑවුනාද දානවා මම හිතන්නේ අමතර මිරිස් තලියක්.
උදොන් විස්තර
උදොන් තානි සිටි එක පොඩිම එකකුත් නෙමෙයි විසාල එකකුත් නෙමෙයි. නිකං ගාල්ල වගේ වයිබ් එකක් තියෙන තැනක්. එහෙත් වේස ගෑනු ඉන්න බාර් තියෙනවා. ඒවයේ වැඩිහරියක් ඉන්නේ නාකි සුද්දෝ. තායිලන්තයේ තියෙනවා දිගුකාලීන වීසා වැඩසටහනක්. නාකි සුද්දන්ට ලැබෙන විශ්‍රාම වැටුපෙන් එයාල ඒ දිගු කාලිීන වීසා අරගෙන ඔහේ තායිලන්තේ අතන මෙතන රූරල් සිටි වල අපාට්මන්ට් වලට වෙලා ජීවත් වෙනවා. සල්ලි ටිකක් යහමින් තියෙන සුද්දෝ තායි ගෑනුනගේ මායම් වලට අහුවෙලා සල්ලි නාස්ති කරගන්නවා. මම දැක්ක එක වීඩියෝ එකක සුද්දෙක් මාස හයට තායි ගෑනු තුනකට අහුවෙල තුන්දෙනාම උගෙන් සල්ලි ගරලා. පෞ නේද?
රෙදි හෝදල අහක් වෙලා අපි ආයේ සිටි එක පැත්තට ගියා. නයිට් කෑම කඩ ගොඩක් තියෙනවා ස්ටේශන් එක දිහා. උදොන් ස්ටේශන් රෝඩ් එක හැපනින් තැනක්. ඒ පාරේ මසාජ් ස්පා එහෙමත් තිබුනා. එක තැනක ඇන්ටිල දෙන්නෙක්ට අපි අහුවුනා. හැබැයි නරක තැනක් වගේ වුනාට මසාජ් එක සුපරියට දුන්නා. තායි මසාජ් වෙන රටවලත් තියෙනවා. ඒත් තායි රටේ තායි ගෑනු අය දාන මසාජ් එකේ පැහැදිලි වෙනසක් තියෙනවා. ලංකාවෙත් තායි මසාජ් තියෙනවා ඒත් ඉතින් යක්ස ගනන් නේ. ඒ නිසා ලංකාවේ තායි මසා ගැන අදහසක් නෑ.
කලින් දවසේ රෑම ගත කලේ අපි බස් එකේ. ඒ නිසා කලින් ඇස් දෙක පියාගන්න ඔනි කියලා අපි එදා ගියා නිදාගන්න. ආ නොකියා ගියොත් හොද නෑනේ අර ආන්ටිල දෙන්න මසාජ් කරන තැනදි අපි දෙන්නව දැම්මේ පාටිශන් කරපු කාමර දෙකකට. අනෙක් එකා මට කිව්වේ ඌ නම් කාමෙන් ගැලවිලා හිටියා කියලා. ඒත් මගෙ සිල් පොඩ්ඩක් ලූස් වුනා. බාත් දාහක් එතනටත් ගැලවුනා.ඒකත් විසාල සේවාවට නෙමෙයි හෑන්ජොබ් එකකට. හැබැයි ලංකාවේ මසාජ් වල වගේ ඇගට ගොඩ වෙලා ඇග්‍රෙසෙිව් ඇප්‍රොච් එකකින් ආතල් දෙන සීන් එකක් තායි වල නෑ. හරිම මෘදු විදිහට තමයි තායි අයගේ මසාජ් වල අමතර සැලකිලි තිවුනේ. ඒ හෑන්ජොබ සීන් එකෙදි නම් ලංකාවේ ඇතැම් තැන්වල දෙන සර්විස් එකට මම මනාපයි තායි එකට වඩා.
Wednesday, November 27, 2024
හම්බුන ලංකාවේ ජොකියා
30
ලාඕස් වල හම්බුන ලංකාවේ ජොකියා
අපි මුලින්ම වියන්ටියෙන් වලට ආපු දවසේ ගියා ලාඕස් වල සෙන්ටර් එකේ තියෙන විශාල සොපින් මෝලමට. ඒ මෝලමේ බී වයිඩ් ඩී අලුත්ම කාර් තිබුනා.ඒවා ලංකාවේ නම් දැකලත් නෑ. ඒ වගේම එදා ෆිට්නස් මීට් එකක් තිබුනා මෝලම ඇතුලේ. ගෑල්ලමයි නම් ෆිට්නස් තරග වලදි දකින කොට පොඩි අප්‍රියතාවයක් වගේ එකකුත් ආවා. ඒක අසසේ ටිකක් ඇවිදලා කේ එෆ් සී වගේ කඩයක් තිබුනා ඒකෙන් කන්න කියල අපි ඒකට ගොඩ වුනා. ඒකෙදි අපිට කලු මහත බුවෙක් සෙට් වුනා ලංකාවේ. අපිල එක්ක සිංහලෙන් කතා කලා. ඒත් මම ක්ලික් කල දෙයක් තමයි බුවා අපේ විස්තර ආදිය ඇහුවා මිසක පොර කවුද කොහෙද ඉන්නේ ලංකාවේ කොහෙද ආදී විස්තර කිසි දෙයක් හරියට දුන් නෑ. අපේ අයත් එහෙම හාර හාර ඇහුවේ නෑ.
එයා අපෙන් ප්‍රශ්න කලා දිගට හරහට. පොර කිව්ව විදිහට බුවා හිතල තියෙන්නේ අපි මියන්මාර සයිබර් කෑම්ප් වලට එහෙම අහුවෙන්න ආපු ජොකියො ටිකක් කියලා. ඒ වගේමයි බුවා අපිව අදුරගෙන විනාඩි පහකින් විතර බුවාගේ මංපොර ජාතකේ අරින්න ගත්තා. ලාඕ හොද රටක්ලු. ලාඕ වල බිස්නස් වීසා ගහගන්න ලේසිලු. එතකොට හොද රටවලටත් යන්න පුලුවන්ලු. එයා පොඩියට මුලින් සුවද විලවුන් වික්කලු. දැන් ලොකු බිස්නස් කරනවලු. ඒ තැනම කකා හිටිය කපටි ඉන්දියන් කාරයෙක් යටතෙත් වැඩ කරලා තියෙලු. ආදී වශයෙන් පොයිය කියවන්න ගත්තා. ඒ වගේම පොර ක්‍රීඩා වලට එහෙම සම්බන්ධ ඩයල් එකක්. ඇවිත් තිබුනෙත් එදා මෝලමේ තිබුන ෆිට්නස් මීට් එක බලන්න.
අපිලට ආයේ හම්බෙන්න කියලා නම්බර් එකත් දුන්නා. ඒත් මට බුවාව වැඩිය සෙට් වුෙන් නෑ. අපේ යාලුවන්ටත් එච්චචරම සෙට් නෑ. පොරට සතුටු ඇති කාලෙකට පස්සෙ ලංකාවේ කෙනෙක්ව හමුවුන එක ගැන. ඒත් අපේ පැත්තෙන් බැලුවොත් අපේ විනෝද සවාරියට ඔහොම අය ටිකක් බාදාවක්. මොකද එයාලගේ සත දෙක තුන හතර පහ දාලා අපේ ට්‍රිප් ප්ලෑන් දෙල් කරන්න එනවා. ඒ වගේම මම කටින්ම ඇහුවා ලාබෙට සුපිරි බඩු එහෙම ඉන්න තැනක් දන්නවද? වියන්ටියෙන් වල කියලා. “ මම 16 ඒවත් ගැහුවා..ඒවත් හරි ලූස්. මෙහෙ බඩුද? බඩු නම් හරිම ලේසියි ටෝක් කරන්න" ආදී වශයෙන් ලොකුකම කිව්වා මිසක පොර ලග ඇත්තටම අපිලට දෙන්න මසාජ් එකකවත් නම්බර් එකක් තිබුනේ නෑ. ටවුන් එකේ ආතල් ක්ලබ් ආදිය තියෙද ඇහුවම ඒව ගැනත් ලොකු දෙයක් දන්න විදිහක් තිබුනේ නෑ. බාසිකලි හිතුවම එහෙම මෙලව හරසක් නොදන්න එකෙක් එක්ක තව බිබී කතාකරන්න දෙයක් තියෙද අපිලා බුවාගේ ජීවිත කතාව අහන්න ඕනද ආදී ප්‍රශ්න මත බුවාව ඉග්නෝ කරල ආවා.
නොන්කායි පරණ මතක
මීට කලින් වතාවක මම තායිලන්ඩ් තනියම ගියා 2017. ඒ වතාවේ මම නොන්කායි පැත්තේ ඇවිත් ඇවිද්දා. ඉතාම කලාතුරකින් අහඹු විදිහට ඒ ගමනෙදි නොන්කායි වලදි මට අවුරුදු 40ක විතර යුවතියක් සෙට් වුනා නැවතුන ගෙස්ට් හවුස් එකේදි. මට මතකයි මම බැංකොක් වලින් ෆ්ලයිට් එකට නගිනකොටත් එයා මට ලයින් එකේ මැසේජ් කලේ අනේ ආයේ එන්නකෝ නොන්කායි වලට කියලා. ඒත් ඉතින් අපිල එහෙම ඉන්න බෑනේ.. ඒක අරුම පුදුම ලෞ එකක්. බාසාව හරියට දන්නෙත් නෑ. සංඥා බාසාවෙන් තමයි සමහර දේවල් කමියුනිකේට් කලේ.
නොන්කායි සිට උදොන් දක්වා
අප නොන්කායි බෝඩර් එකේ ඉදලා බස් නැවතුම්පොලට ත්‍රීවිලර් එකකට සෙට් වුනා. ඒකෙන් ඇවිත් බස් නැවතුම්පොලේ තිබුන පොඩි කඩෙන් කෑවා. කාලා හවස 6ට පිටත්වෙන ශෙයාඩ් වෑන් එකට ටිකට් ගත්තා හවස 5ට විතර. එතකොටත් අපි උදොන් තානි කියන කිලෝමීටර් 80ක් විතර දුර තියෙන සිටි එකක හොටෙල් එක්ක බුක් කරලා තිබුනේ.මොකද බෝඩර් එකේ චෙක් කරපු වෙලාවේ අපිලට හොටෙල් බුක් කරන්න වුනානේ. ඒකට පොඩි ගානක් කැපිලත් තිබුනා. ඔය වගේ වෙලාවක ඔය කැපුන ගාන ස්කිප් කරල ඕන නම් ආයේ නොන්කායි ම නවතින්නත් පුලුවන්. ඒත් මතක විදිහට රු දොලොස්දාහක් විතර කැපිල තිබුනා අපරාදේ නේ. ඒ නිසා අපි ඒ තැනටම යමු කියල හිතුවා.
උදොන් බැසීම
ශෙයාඩ් එක ගිහින් උදොන් වල තිබුන මේන් සිටි මෝල් එක ලග නැවැත්තුවා. ඒක සෙන්ට්‍රල් ප්ලාසා. උදොන් ටකක් ලොකු සිටි එකක්. ඊසාන් පලාතේ තියෙන විසාල සිටි වලින් එකක් තමයි උදොන් තානි. උදොන් සිට බැංකොක් වලට ෆ්ලයිටුත් තියෙනවා දවසට හත අටක්ම. #amila2r
Tuesday, November 26, 2024
ආයෙම බෝඩ කොසින්
29
බස් එක ටික දුරක් යද්දි අපිට ලාඕස් වලින් අයින් වෙනකොට පුරවන ඩිපාචර් කාඩ් එකයි තායි වලට ඇතුල් වෙනකොට පුරවන එරයිවල් කාඩ් එකයි ලැබුනා. ඒක පුරවන්න පෑනක් නෑ. ඒ පාර බස් එකේ හිටපු නාකි ඇන්ටි කෙනෙක්ගෙන් පෑනක් ඉල්ලා ගත්තා. අනේ ඒ මනුස්සයා හරිම කරුණවෙන් පෑනේ විල්ලත් ගොල්ලා අපිට දුන්නා. අපි වැෂියෝ ඒ පෑන පස්සේ දෙන්නං කියල තියාගත්තා. ඒක දෙන්න බැරිවුනා. සිදුවුන අනපේක්සිත සිදුවීම නිසා පෑන දෙන්න බැරිවුනා.
ලාඕ බෝඩරය
1 යාලුවා කිසි ගේමක් ඉමිග්‍රේෂන් එක පාස්කරල අවුලක් නැතුව ගියා. දෙකට හිටියේ මම. 1 යාලුවා ලාඕ බෝඩරයෙන් අයින් වුනේ පිරිමි ඔපිසරයෙක් ඉන්න තැනකින් . මමයි අනිකයි ගෑනු ඔපිසර ඉන්න තැනකට තමයි සෙට් වුනේ. හුටස්. එයාල තායි වීසා එකක් අහනවා. මොකද මගේ පාස්පෝට් එකේ පරණ වීසා තියෙනවා තායි වලට . ඒ පාර මම කිව්වා අපිට දැන් තායි වීසා ෆ්‍රී කියලා. ඒ කිව්වට ඒ ගෑනි ඇහුවේ නෑ. එයාගේ ලොක්කා හොයාගෙන ගියා. එතන විනාඩි 5-10ක් විතර වාත වෙලා එයා කෝල් එකක් අරගෙන එතනට ගිහින් විස්තර අරගෙන ආයෙම එන්න ආවා. ඇවිත් අපිව ලාඕ වලින් පිට කරන සීල් එක ගැහුවා.
අපි යන බස් එකට ඇවිත් අපි ගොඩ වුනා. දැන් ඊලග බෝඩර පොයින්ටම තායි බෝඩරය. දැන් තියෙයි දැන් තියෙයි කියල බල බල හිටියා. නැහැ. මීකොං ගගත් පාස් කරලා කිලෝමීටර් තුනක් විතර ගියාම ඔන්න බෝඩරෙ ආවා. එතැනදි අපි අරං ගිය සබ්බ සකලමනාව හැම දේම අරගෙන යන්න කියලා බස් එකේ කොන්දොස්තර කිව්වා. අපේ 2 යාලුවා එහෙන් ගත්ත වියට්නාම මාදිලියේ පන්කොල තොප්පියයි. ෆෝන් චාජරයි ජැකටුයි අනන් මනන් ඔක්කම අරගන කෑල්ල වගේ බස් එකෙන් ආවා. අපි සියලු දේ අරගෙන තායි බෝඩර චෙක් පොයින්ටමට ගියා. අපි මේ පාරතායි පොයින්ට් එකේදි එකම ඉමිග්‍රේෂන් ඔෆිසරියක් ගාව පිලියෙල වුනා. හුටස්.. එයා අපිව නැවැත්තුවා.
අපිට ටිකක් පැත්තකට වෙලා ඉන්න කිව්වා. අප ිඉන්නවා ඉන්නවා අපේ බස් එකේ ආපු අයත් ඔක්කම යන්න යනවා.. ඒ පාර වෙන කෙනෙක්ගෙන් ඇහුවම ඔතන නෙමෙයි එලියට වෙලා ඉන්න කියලා අපි ඒ ඔෆිස් කෑල්ලෙනුත් එලියට දැම්මා. එලියට දාලා ටිකකින් එතනට අපේ බස් එකේ කොන්දා ආවා. මම ගිහින් මොකද කරන්න ඕනි දැන් කියල එතන ඉන්න ඔෆිසරියකගෙන් ඇහුවා. ඔයාල තායි වල නවතින හොටෙල් බුකින් කෝ? ඔයාලගේ රිටර්න් එයා ටිකට් කෝ? කියල ඇහුවා. එතකොට මම කිව්වා එයාටිකට් නම් තියෙනවා.එ ඒත්ෙ හාටෙල් නම් දැනට නෑ බුක් කරලා දෙන්න පුලුවන් ඒත් සොෆ්ට් කොපි තමයි තියෙන්නේ කිව්වා.
ඒක අහලත් ටික වෙලාවක් ගිහින්. එහෙම බැහැ හාඩ් කොපිම ඕන කියල කිව්වා. අපි ඉතින් හාඩ් කොපි ගන්න තැනක් හෙව්වා. දැන් අපි නවත්තලත් පැය බාගයක් විතර. අපි ආපු බස් එක අපිලව දාලා ඈතින් යනවා පෙනුනා. හයියෝ ජුකයි. ඒත් යන්න දෙන් නැත්තං පොඩි උන් වගේ අඩාවැටෙන්නයැ. බෑනේ.
අපිට හොටල් බුකින් සහ රිටර්න් ටිකට් හාඩ්කොපි ඕනම කියල කියනවා.එ ඒත් එහම හාඩ්කොපි ගන්න තැනක් නෑ. තායි සයිඩ් ඩිපාචර එකේ තියෙනවා ඒතැනට යන්න ගියාම එතන ඔෆිසර චූටි අය සද්දේ දානවා. ඒ පාර ගිහින් ඒ එහාපැත්තේ තායි ඩිපාචර පැත්තේ හිටපු ඔෆිසර්ලට කතාකරලා අපේ අවශ්‍යතාවය කියලා ගිහින් ප්‍රින්ට් අවුට් ගත්තා.(එතකොට ටෙක්නිකලි අපි පොටෝ කොපි ගත්තේ තායි රට ඇතුලේ තැනකින්) ඇත්තටම අපි තව නයිට් 4ක් තායිවල ඉන්නවා. එයින් නයිට් තුනකට විතරයි හොටෙල් බුක් කරලා ප්‍රින්ට ්කරලා තිබුනේ. ඒ බුක් කල හොටෙල් එවෙලෙට තග් බග් ගාල සිලෙක්ට් කරලා ගැහුවා මිස ඒ හැටි හොද නරක බලන්න ගියෙත් නෑ. ඒ සමහර ඒවට සල්ලි කැපිලත් තිබුනා එවෙලම.
එහෙම කොපි අරං එනකොට එක හොටෙල් බුකින් එකක් දෙපාරක් සෙන්ඩ් වෙලා එයින් කොපි දෙකක් ඇවිත්..ආයේ අදාල ගිහින් ආයේ ඒක ගන්න වුනා. එතන ප්‍රින්ටවුට් යක්සම ගනන් රුපියල් එක්දාස් පන්සියක් විතර ගියා කොල 7ක් විතර ප්‍රින්ට් කරගන්න.
ඉතින් ඒවා අරගෙනත් අපි දැන් ඉන්නවා ඉන්නවා අපිව ඉන්ටවු කරන පාටක් නෑ. පැය බාගයක් විතර ගියාම අර අපිව නවත්වපු ඔෆිසරිය එයාගේ කාමරයට අපි ගෙන්නුවා. එයා හොදට කතා කලා. අපි තුන්දෙනා වෙනමම ඉන්ටවිව් කලා. අපේ ගමන් විස්තර ඇහුවා. මගෙන් ලංකාවේ කරන රස්සාව ඔෆිස් අයිඩී එක ඇහුවා. කෙනෙක්ට ඔෆිස් අයි ඩී එක තිබුන් නෑ එයාට ඔෆිසෙන් නිවාඩු දීපු එකක් තිබිලා පෙන්නලා තිබුනා. මම අපි ලාඕ වලදි ගිහින ්බැලූ දිය ඇලි එහෙමත් එයාට පෙන්නුවා. එයාත් තද් ෆේන් වෝටෆෝලමට ආසයි ඒත් සිප්ලයින් එක නම් යන්නේ නෑ බයයි කියල කිව්වා. මම කිව්වා හද්දෙයියනේ ඇන්ටි මමත් සිප්ලයිමේ ගියේ ණෑ ඔය තියෙන්නේ වෙන උන් යන ඒවා කියලා පොටෝ පෙන්නුවා. ඉන්පස්සේ දෙන්නම හිනා වුනා. (ඉංගිරිසියෙන් මගෙන් මොනා කියවුනාද දන් නෑ ඉතින්_)
ඉතින් ඔය විදිහට තුන්දෙනාම ඉන්ටවිව් කරලා පාස්පෝට් සීල් කරලා දුන්නා. එතකොට අපි ඒ බෝඩර් පොයින්ට් එකේ විතරක් පැය දෙකහමාරක් විතර කට්ට කාලා තිබුනා. මොනා කරන්නද ඉතින්. ඇත්තටම එතකොට අපේ පාස්පොට් අනුව අප ලාඕස් වලින් එලියට දාලා ඉවරයි. තායිලන්තයෙන් ගත්තේ නැත්තං මොනා වෙනවද? කියල හිතාගන්න අමාරුයි. අපි එහෙම චෙක් කලේ මොකද කියල හිතාගන්න බෑ.
1. අපි තායි ලෑන්ඩ් බෝඩර් එකෙන්ම ලාඕ ගිහින් ආයෙම දවස් 7කින් ආයේත ලෑන්ඩ් බෝඩරෙකින්ම ඇතුලට ඒම.
2. මියන්මාර් සයිබර් කෑම්ප්, ලේබර් කෑම්ප්, ගෝල්ඩන් ට්‍රෑන්ගල් ආදී සීන් වලට ලංකාවේ කට්ටිය රවට්ටලා එක්කරගෙන ගිහින් පොඩි පොඩි සිද්දි ගොඩක් වෙලා තිබීම.
3. අපිව දැක්ක ගමන් හාවෝ වගේ පෙනිලා ටිකක් මඩවන්න ඕනි කියල හිතීම.
4. ලංකාවේ බුවාල එහෙම ලෑන්ඩ් බෝඩර් ක්‍රොස් කරලා ට්‍රැවලින් වලට සවාරි යනවා අඩු වීම..
ආදී මොනාහරි දේවල් හේතු වෙන්න ඇති. කොහොම හරි අපිට අවසානේ තායිලන්තයට එන්න අවස්තාව ලැබුනා. එයිනුත් මාව සහ මගේ බෑග් එක තායි පැත්තට එනකොට වෙනම චෙක් කලා. මම එතකොට ඇදන් හිටියේ මුවන් සායි වලින් ලාබෙට ගත්ත ටී ෂර්ට් එකකුයි ෂෝට් එකකුයි. ඒ දෙකටම රුපියල් දාහක් වුනේ නෑ. ඒ ලාබ ඇදුන් ඇදන් විකාර විදිහට හිටපු එකත් චෙක් වෙන්න හේතු වාසනා වුනාද දන් නෑඉතින්. #amila2r
Monday, November 25, 2024
බැසීම
28
අපි වියන්ටියෙන් වලින් බැස්සා. මගේ ගමන් අත්දැකිම් අනුව මේ වගේ අවසාන තැනකට බස් එකෙන් ප්ලෙන් එකෙන්, කෝච්චියෙන් බැස්සහම අපිල කලබල වෙන්න හොද නැහැ. බහිනකොටම සෙට් වෙලා වද දෙන්න යන කරදරකාරයින්ගෙන් අයින් වෙල චූටිකක් දාල මූණ ටිකක් හෝදගෙන එතැන තියෙන සාමාන්‍ය එන්ටරන්ස් එකෙන් අපි පාරට ආවා. අපි මේ වියන්ටියෙන් උතුරු බස් නැවතුමේ දැක්ක දෙයක් තමයි ඒ අවට රාගලීලාවෙන් ඉන්න පිංතුර සහිත මසාජ් තියෙනවා. අපි මේ නගරයෙම දවස් 6-7කට කලින් සර්ච් පාරක් දැම්මට ඒ තැන් අහු වුනේ නෑ. ගූගල් මැප් වලත් නෑ. ඒත් මේ නදර්න් බස් ස්ටෑන්ඩ් කිට්ටුව යමක් තියෙනවා වගේ කියලා යම් සැකකටයුතු ඉවක් වගේ සෙට් වුනා.
ඒත් දැන් ඉතින් අපි ඒ කාමලෝකේ ඇති පදන් වින්ද නෙ. තා මොන එහෙකටද සහ එවෙලේ ටිකක් මහන්සිය වැඩියි. ඒ නිසා අල්ලලා දාන්නත් හදලා ඒත් ඔන්න ඉතින් හැමදාම තියෙනවයි. කියල ගිහින් ඇගේ මහන්සිය යන්නත් එක්ක මසාජ් එකක් දාගන්න තැනකට කිට්ටු වෙලා ගනන් ඇහුවා. දැනුන විදිහට එයාල රෑට විසේස සේවාවන් සපයන තැනක්. හම්පඩ ඉන්දියන් කාරයෝ තුන්දෙනෙක් පාන්දරම ඇවිත් වාත වෙන්න ඇවිත ්වගේ කියලා හිතලාදෝ අපිලව කිසිම ගනනකට ගත්තේ නෑ. අපි අහපු ඒවට උත්තර දුන්නෙත් ඕනවට එපාවට. අපිත් යකෝ පිනට යනවැ. යනවා නම් අපි දෙන්නෙත් සල්ලි තමයි ඒ නිසා උන්ට එකපාරක් එපානම් අපිලට දහ පාරක් එපා කියල හැරිල ඇප් ටැක්සියක් ගහගෙන උතුරු බස් නැවතුම් පොලෙන් මධ්‍යම බස් නැවතුම්පොලට ටැක්සියක් ගහගෙන ආවා.
බෝඩරයට යන හැටි
ලඕ පැත්තෙන් වියන්ටියෙන් තායි පැත්තෙන් නොන්කායි.. ඔය දෙක යාවෙන බෝඩර් එක හරහා ජපානයෙන් තෑගි කරපු පාලමක් තියෙනවා. දැන් අපි යන්නේ ඕක තරණය කරන්න. අපි හිටිය ඒරියාවේ ඉදලා ලාඕ බෝඩර පොයින්ට් එක කිලෝමීටර් 5කින් විතර තියෙනවා. ඉතින් මම බෝඩර් ක්‍රොස් කරන්න බස් හොයනවා දැකපු අපේ මිතුරෙක්. මොකටද බස්. මෙතන ඉදලා වැඩිදුර නැහැ නෙ. අපි යන් ටැක්සියෙම කියල කිව්වා. පස්සේ මම ඔහුට හැකිපමණ පැහැදිලි කරලා දුන්නා ටැක්සි එකකින් බෝඩර් එක ක්‍රොස් කරන්න යන එක එතරම් හොද දෙයක් නෙමෙයිය කියලා. මම කිව්වත් වගේ අපි ටැක්සියක ගියානම් තැන් කීපෙකම හිර වෙනවා. එකක් තමයි පාලමකින් සම්බන්ද වෙන රටවල් දෙකේ බෝඩර් පොයින්ට් දෙක අතර කිලෝමීටර් 3ක විතර දුරක් තියෙනවා. ඒ දුර ටැක්සි එක යනවාද? යනවනම් කීයක් ගන්නවද? එතකොට අපේ පාස්පොට් සීල් කරනකල් එයාල ඉන්නවද? ආදී වශයෙන්..
ඉතින් අපි බස් එකේ යන්න තීරණය කලා.
සල්ලි අනෙක් පැත්තට මාරුව
අපේ රටේ වගේ නෙමෙයි. බස් එකේ ටිකට් එක ගන්න තියෙන්නේ බස් නැවතුමට යාබද කවුන්ටරයකින්. ඒ කවුන්ටරේ හිටපු කෙල්ලගෙන් මම ඇහුවා සල්ලි අනෙක් පැත්තට මාරු කරගන්න තැනක් කොහෙද කියලා. අපි ඊලගට යන්නේ ආපිට තායිලන්තයට. තායි රටේදි ලාඕශියන් කිප් කියන සල්ලිය සත පහක් වටින් නෑ. ඉතින් ලාඕස් වලින්ම ස්ලලි මාරුව කරගෙන යන එක ලේසි කියල හිතුනා. ඒ ගමන ඒ කෙල්ල මගෙන් අහපි කීයක් තියෙද කියලා. ඒ කියනනේ එයා බස් ටිකට් දීම වගේම ඒ සල්ලි මාරු ඩීල් එකත් කරනවා. මම ඇහුවා රේට් එක කීයද කියලා.
ඒ ගමන ඉතින් අපි බෑග් මලු වල තිබුන සල්ලියි. සාක්කුවල පර්ස් වල තිබුන සල්ලියි. ආච්චිගේ හැඹිලියෙ ගහපුවා වගේ හංගපු සල්ලියි අපිල ගාව තිබුන ඔක්කොම ලාඕ කිප් ටික ඇදල ගත්තා. කෙල්ල ඉස්සරහ අපි අපේ හැම තැනම අවුස්ස අවුස්ස සල්ලි හොයන එක චමත්කාර දර්ශනයක් වෙන්න ඇති. එයින් කිප් දහදාහක් විතර මතක සටහන් විදිහට ඉතුරු කරගෙන අනෙක් ටික ඔක්කම මාරුකරගත්තා. ඉතුරු කිප් ටිකකින් ලග කඩෙන් බිස්කට් වතුර ආදියත් ගත්තා. අරගෙන ටිකටුත් අරගෙන වියන්ටියෙන් සෙන්ට්‍රල් සිට තායිලන්තයේ උදොන් තානි කරා යන බස් එකට ගොඩ වුනා.
සංකර ලෝකෙක ඉදලා එකපාරම සිස්ට ලෝකෙට ආවා වගේ ෆීලිමක් ආවා තායි බස් එකට නැග්ගම. කොන්දා අපිලට ආචාර කලා. කරුනාවෙන් අපේ බෑග් දාගත්තා. යන වෙලාව අපිට කිව්වා. හරිම හොද පැත්තට වැටුන ගිරවු ටිකක් වගේ. ඒත් මට පුද්ගලිකව නම් ලාඕස් වල තිබුන ඩෝන්ට් කෙයා ටයිප් එක තමයි සෙට්.. තායි වල තියෙන ඕවර් කෙයා ගතිය ටිකක් විතර නිකං වැඩියි වැඩියි වගේ. #amila2r
Sunday, November 24, 2024
වතුර එකක් බොන්න
27
බීම එක
කඩේකට ගියා වතුර එකක් බොන්න කියල. හැමතිස්සෙම කූල් බීලම උගුරත් කේස් වෙලා අති කියල අපි ගත්තා කූල් නැති බීම එකක්. ගත්ත යාලුවා අරගෙන පලවෙනි උගුර දාගත්තා විතරයි ඒක දැම්මා බොස් ගාල ආයේ පාරට. මම මේ මොකද වුනේ කියලා බලන්න උගෙන් බෝතලේ අරගෙන මමත් උගුරක් දාගත්තා. හුටස්. ඒ වතුර නෙමෙයි කසිප්පු. කඩේ ඇතුලේ කකා හිටිය චීන බුවාල දෙන්නෙක් බඩ අල්ලගෙන හිනා වෙනවා. කෙලින්ම හිනා වෙන්න බැරි නිසා කඩේ කෙල්ල කට වහගෙන හිනා වෙනවා. වතුර වලට වඩා පොඩ්ඩක් ගනන්. හැබැයි ඒ බෝතල වතුර දාන ප්ලාස්ටික් බෝතලම තමයි. එයාල ඒවා රී ෆිල් කරලා කසිප්පු දාල තිබුනා. අපිට ආයේ ඊලග වතාවක ඒ ටවුමෙම තැනකදිත් ඔය ආතල් එකම සෙට් වෙන්න ගියා. ඒ පාර අපි කෙලින්ම පැක් එකේ තිබුන වතුර බෝතලයක් ගත්තා. ලාඕ රටේ ගොඩ කසිප්පු සෑහෙන ජනප්‍රියයි. මෑතකදි ලාඕ වල ටුවරිස්ලා වගේකටත් මෙතනෝල් විස වෙලා කේස් එකක් ගියා. මම හිතන්නේ ඔය ගොඩ බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරලා වෙන්න ඕනා.
බස් ගමන.
මේකත් ඇදන් බස් එකක්. මගේ ඇදට සෙට් වුනේ චූටි කොල්ලෙක්. අපේ බෑග් ඔක්කම දැම්මා ඇතුලේ ආගාරයට. මම මොනාහරි කොටාබාල එන්න ගිය ටිකට මගේ බෑග් එකදාලා තිබුනා යාලුවො. ඉතින් ඒක ඇතුලේ පැය 14ක ගමනක්. සාමාන්‍ය ගමන පැය 10-12ක්. මග මල්ටි ඇක්සල් ලොකු කන්ටේනර් ගෙනියන වාහනයක් පාර මැද හිරවෙලා. ඒ හිරවෙලා තිවුනේ බෑවුකමක. ඒක අයින් කරනකල් අපිලට පැය දෙක තුනක් ඉන්න වුනා. ලාඕ මිනිස්සු අමු හරක්ය. ඊට වඩා ලේසියෙන් හිරවුන වාහනේ අයින් කරන්න තිබුනාය කියලා වැඩේ දිහා ඇහිපිය නොහෙලා නිදිමරාගෙන බලාහිටිය අපේ යාලුවා කිව්වා. මම නම් ඉතින් ඒ වෙලාවෙත් ඇස් දෙකට පින්සිද්ද වෙන්න නිදාගන්න ට්‍රයි කලා.
ලඕ ගෑනුනගේ චූ වෑල් එක ටික්ක උඩින් තියෙන්නේ පැය දෙක තුනක් යනකොට උන් කෑ ගහනවා. කෑ ගහල බස් එක නවත්තනවා. ඒ හදිසියේ නවත්වන තැන හොදට ලැට් තිබුනෙත් ඒවට යනවා. ලැට් නැති පාලු පලාතක නම් ටිකක් ඈතට ගිහින් කලිසම පාත් කරලා පදුරු අස්සට පහත් වෙනවා. මට මතකයි මම නෙපල් ගිය වෙලාවෙත් එහෙදිත් ඕක වුනා.
බස් එක අස්සෙත් එක ඩ්‍රාමා ගොඩයි. ගෙදරට කෝල් කරලා විස්තර කියන පොර. ඒක අහගෙන ඌට හිනාවෙන ජොකියෝ. ළමයි ගොඩක් එක්කරගෙන උන්ට බැන බැන යන අම්මා. ෆෝන් එක ඉල්ලලා කුනුහරුප කියලා අම්මට කරුනාවෙන් අමතන පොඩි එකා.. ඒක අස්සෙත් කැල්ලත් එක්ක තුරුල්වෙලා ඇමනෙන්න යන කපල් එක. ආදී වශයෙන් විවිධාකර චරිත ගොඩක් බස්එ කෙත් ගියා. ඒ බස් පාර වැටිලා තියෙන්නේ තනි කදු පලාතක් හරහා. බස් එක කෙලින් යනවට වඩා වංගු කදු සහ බෑවුම් වල තමයි කරක් ගැහුවේ. අපිලගේ ලංකා රටේ නම් පැය තුන හතරක් නේ කදු සෙට් වෙන්නේ. ඒත් මුවන් සායි සිට වියන්ටියෙන් එන ගමනට පැය අටක් දහයක් විතරම කදුම තමයි තිබුනේ.
ඔය ගමන කෝච්චිය තිබුනා නම් පැය දෙකේ ගමන. කෝච්චිය නැති නිසා පැය 14ක දීර්ග එපා වෙන චාටර් ගමනකට අපිට සෙට් වෙන්න වුනා.
වන්වියන් නැවතුම
මේ බස් එක එන්නෙත් අපි නැවති නැවති කෝච්චියෙ ඉහලට ගිහිපු පාරම වෙන වන් වියන් ලුවන් ප්‍රබාන් ඒ පාරෙම තමයි. වන් වියන් හරියෙ ලස්සන තැනක බස් එක නැවත්තුවා. ඒ තැන භූමිදර්ශනය හරිම ලස්සනයි. වෙන තැන්වල නැවැත්තුවා වගේම කට්ටියක් සූදාන්න ගියා. කට්ටියක් කෑමට ගියා. එතනින් ලස්සන දොළ පාරකුත් ගලාගෙන ගියා. මේ දොළේ ඉන්න කකුළුවෝ අරගෙන පණ තියෙද්දිම පෙට්ටිවල දාලා විකුණනවා. ඒ කකුළුවො බස් එකේ කට්ටියත් කීපදෙනෙක්ම ගත්තා. අපිත් හයියෝ සංසාරේ මේ පවු ජීවිත කියලා ඒ කකුළුවො මිලදී ගන්න දිහාත් බලාගෙන හිටියා.සමහරවිට කකුළුවො ඇති කරනවද දන්නෙත් නෑ. එතන තව ඉතින්, ටවුන් එකටනෙ බස් එක යන්නේ.. ටවුන් එකේ අයට නැති දේවල් ගන්න තිබුනා. ඔය බෙහෙත් බඩු ජාති, ධාන්‍ය වර්ග, ඊට පස්සේ ඕකිඩ් මල් ගස්.. ඒ ගැන ඕකිඩ් මල් ගස් පිටින් කැලෙන් ගලවගෙන ඇවිල්ලා ඒවා තියුනා විකුනන්න.
රෑ ජාමේ වැඩිය නැවැත්තුවෙ නෑ. ඒත් උදේම කන්න හොද තැනක නැවැත්තුවා. එතන චීන නූඩ්ල්ස් එවෙලෙම උණුවතුරේ දාලා හදල දෙනවා. මහා විසාල බැරල් තඩියක සුප් එකක් වගේ එකක් හැදෙනවා. දැල් තියෙන විසාල හැන්දක දාපූ නූඩුල්ස් අර වතුරට දාලා පොගවලා ගන්නවා. ඒක කොල සහ තව සොස් මස් කෑලි දාපු බාජනේකට දාලා හැඩකරලා දෙනවා. කූරුවලින් කන ලාඕ කාරයෝ සිං සිං ගාල අර නූඩ්ල්ස් පිගන් ගසල අරිනවා. අපි මොනාවත් කෑවේ නෑ. කිරි බෝතල් බිව්වා බිස් කට් කෑවා. පෙදාන වශයෙන් අපි දන්නේ නෑනේ බස් එක කොච්චර වෙලා නවත්තල තියෙද කියලා. අනෙක මට පොඩි බඩේ අමාරුවෙකුත් සෙට් වෙලා තිබුනා.
ඉතින් අපි ඊලග දවසේ දවල් 11-12 වෙනකෙට තමයි ඔන්න වියන්ටියෙන් වලට ආවේ. ඒකනන් පුදුම දීර්ඝ බස් ගමනක්. කලින් දවසේ හවස 4ට නැග්ගබස් එකෙන් බහිද්දි ඊලග දවසේ දවල් 11 විතර වෙලා. #amila2r
Saturday, November 23, 2024
බලන්න මොකවත් නැහැ
26
ඊලග දවසේ උදෙන්ම නැගිට්ටා. මේ පාලු සිටියේ බලන්න මොකවත් නැහැය කියල අපි ඉක්මනින්ම මේකෙන් යමුය කියලා මිතුරන් බල කලා. මමත් හා කිව්වා. ඇත්තටම ඒ සිටියේ බලන්නදේවල් තිබුනා. ඒත් අපි කලින් දවස්වල බලපුවාට වඩා විසේස දෙයක් නම් තිබුනේ නෑ. එකම වගේ වීව් පොයින්ට්, ගුහා ආදිය නිසා අපිට ඒ හැටි උනන්දුවක් තිබුනේ නෑ තවත් බලනවැඩට.
උදේම මම ටිකක් ටවුමේ ඇවිදලා බැලුවා. අපෙ පෙටා ලෝක වෙලදපොල වගේ තැනක ඇදුම් එහෙම තිබුනා. ඒත් මට ඒවගේ සෙනග නැහැ නෙ කියල හිතුනා. ෆේක් තැන්ද මන්දා. ඒ ලගම රත්තරන් බඩු සාප්පුවකින් මගේ ඩොරල් මාරු කරගත්තා. රත්තරං බඩු සාප්පු වලින් ඩොරල් මාරු කිරීම නම් අපේ රටේ වගේමද මන්දා.
ඉන් පස්සේ සිටි එකේ ඉදලා කෝච්චි ස්ටේශමට ගනන් ඇහුවා අනේ ලාඕ කිප් හතලිස්දාහක් විතරයි. ඒ වෙලාවෙත් ටිකක් වැස්ස. ඒ ගනන් අහල ආයේ ඇවිත් උදේට කෑවා. එතන කෑම සාමාන්‍යයි. යෝගට් එකක් තිබුනා ඒක සුප්පා. ඒකේ රස මැක්සිමම්. යෝගටුත් කාල අපි විවේක පාඩුවේ ගියා ස්ටේශන් එකට. සුපුරුදු විදිහට පෝලිමේ ඉදලා කවුන්ටරේට ගියාම ඉදිය චීන ගෑනි අපිට තිබුන ඉස්කිරිමෙන්ම පෙන්නලා කිව්වා අද සීට් නෑ හෙටත් නෑ අනිද්දත් නෑ සදුද වෙනකල් නෑ කියලා. හුකා අපි සදුදා ගිහින් බැහැ නෙව. ඒ නිසා අපි වෙන ක්‍රමයක් බලමු කියල කතා වුනා. කතා වෙලා ආවා මුවන් සායි බස් නැවතුම්පොලට.
ලාඕ වල අනෙක් හැම තැනම වගේ මුවන් සායි වල බස් නැවතුම්පොලවල් දෙකයි. සදර්න් එකෙන් තමයි වියන්ටියෙන් වලට යන්නේ. අපි තව දවස් තුන හතරකින් බැංකොක් ඉන්න ඕනි. අපි හිටිය ලොකේසමේ ඉදලා බැංෙකාක් වලට කිලෝමීටර් එක්දාස් දෙසීයක් පැය විසි හතරක් විතර ගමනක් තිබුනා. ලාඕ කැපිටල් එක හරහා තායිලන්ත බෝඩරයට යන්න ගිහින් තිබුන පාර දුරයි. ඊට උඩින් මියන්මාරය පැත්තට වෙන්න ලාඕ තායි බෝඩරය ක්‍රොස් කරන්න ගියානම් ලේසියි. මොකද ඒ පාර තැන්න හරහා වැටෙන්නේ . එත් ඒ පැත්තටත් බස් නහැය කියල මම හිතන්නේ බස් ස්ටෑන්ඩ් එකේ හිටිය ගෑනි අපිලව ඇන්දුවා.
ගුවන් ගමන මග හැරීම
ෆ්ලයිට් තිබුනා ෆ්ලයිට් එකක් මුවන් සායි ඉදලා වියන්ටියෙන් වලට ගහගන්නවා නම් කීප් ලක්ෂ හතක් විතර යනවා. හැබැයි ෆ්ලයිට ්එක තිබුනේ ඊලග දවසේ. මම නම් උඩින්ම කැමති වුනා තව රැයක් මුවන්සායි වල ඉන්න. එත් මිතුරන් ඒ හැටි කැමති වුනේ නෑ. ඒ නිසා ආයෙම වියන්ටියෙන් එන්න බස් බුක් කලා. බස් එක තියෙන්නේ හවස.
කොන්ඩෙ කැපීම
මේකනන් කලින් දවසක සිද්දියක්. දවසක් වන්වියන් වලදි දැක්කා සැලොන් එකක් හැඩකාර ගෑනු ලමයි කොන්ඩ කපන. එතනින් ගාන අහල බැලුවා සාදාරනයි ලාඕ කිප් හැටදාහක් වගේ තමයි ඉල්ලුවේ. මගේ කොන්ඩේ වැඩිල තිබුන නිසා මම කපාගන්න ඕන කියල ගියා. හිටිය ලස්සනම කෙල්ලෙක් කොටට ඇදගෙන ඇවිත් කොන්ඩේ කැපුවා. රැවුලත් කැපුවා. හැබැයි ඉතින් කට් කපන්න ඔතනින් ටිකක් තියන්න ලාවට අල්ලන්න වගේ ඉන්ස්ට්‍රක්ශන් දෙන්න බාසාව බැහැ. මුලින්ම මොන විදිහටද ඕන කියල ඇහුවම පිංතුරයක් පෙන්නුවා සැලුන් එකේ තිබුන. ඒ විදිහට කැපුවා. යාලුවා පොඩ්ඩක් රැවුල අඩුකරගන්න ගියත් පොර හැරිල ආවා. මොකද අඩුකරනවා කියන එක කියාගන්න හැටියක් නැහැ නෙ.
වෙයිටින් ප්ලේස් එක
ඒ වෙද්දි වෙලාව දහයමාර එකොලහ විතර. එකෙක්ට කක්ක බරකුත් ඇවිත්. මලුත් එක්ක ස්ටෑන්ඩ් එකේ තැවරි තැවරි ඉන්නත් බෑ. ලග සුපර්මාකට් කඩේකට ගිහින් මොනාහරි බොන්න ගත්තා. ඒත් තව වෙලාව ඉතුරු. මසාජ් එකක් වත් දාගමුද කියල මසාජ් බෝඩ් එකක් තිබුන සැකකටයුතු තැනකට කිට්ටු වුනා තුන්දෙනා එක්ක හිමිහිට. අහ්. එතන මසාජ් එකක් නැහැ. එත් නවාතැන් දෙනවා. අපිට පැය හතරට කාමරයක් ඇහුවා ලාඕ කිප් එක්ලක්ෂ පනස්දාහක් දෙන්න කිව්වා. සාධාරනයි නේ. අපි ඇතුලට ගියා. හම්මට හොට්වෝටර්, ඒසී තියෙන සැප කාමර. අපි ටිකක් නින්දක් දාලා මම ගියා ඇදුමක් මිලදී ගන්න.
අපිල දවස් දෙක තුනකින් රෙදි හේදුවේ නෑ. ඔය රටවල ඇදුම් සයිස් වල ලොකු බක්කක් නැති නිසා මම වැඩිය ඇදුම් අරගෙන ගියේ නෑ. ඉතින් හෝදපු ඇදුන් ඉවර නිසා ඇදුන් ටිකක් ගන්න කියලා පාරට බැස්සා.
අනෙක් යාලුවෙකුත් සෙට් වුනා. ඇදුන් දෙකක් වගේ අරගෙන අපි තුනම ආයම කතා වෙලා මසා එකකට ආවා. ඒ මසාජ් පාලර එක තියෙන්නේ කලින් දවසේ නයිට් ලයිෆ් ඇක්ටිවිටි තිබුන ඒරියල් එකේමයි. ඒ ගෑල්ලමයි කලින් මාව දැකල තියෙද මන්දා.
මසාජ් එක
ලාඕ මසාජ් එක ටිකක් තදබල වැඩියි තායිලන්ඩ් එකට වඩා. ලාඕ එකේ තදබල නිල කෑලි ටිකක් අල්ලනවා තදින්ම. ඉතින් මුලින්ම බෙඩ් එකක තියලා තැලුව. ඉන් පස්සේ මෙට්ටෙක දාල තැලුවා. ආයේ බිම වාඩිවෙන්න කියලා කකුල් දාල තැලුවා තැලුම් ගොඩක් තිබුනා. ඒ අතර මසාජ් කර කර හිටපු ගෑනු තුන මොන මොනවද උන්ගේ බාසාවෙන් කිය කිය හිනාවෙනවා. උන් අපිලට හිනා වෙනවද වෙන මගුලකට හිනා වෙනවද අනේ මන්දා. #amila2r
Friday, November 22, 2024
බඩු හොයාගෙන ගිය හැටි
ඉතින් පැය බාගයක් විතර ඇවිදිනකොට මෙන්න තියෙනවා බඩු. ඒ ලග තියෙනවා ලොකු ක්ලබ් එකක්. ක්ලබ් එක පහුවෙනවාත් එක්කම කතරගම මල් කඩ වගේ හොදට ලයිට් දාල ආලෝකමත් වුන කඩපිල් වල ගෑනු මේකප් දාගෙන වේලි වේලි බැමි කෑලි උඩ, පුටු උඩ, වාඩිවෙල ඉන්නවා. සමහර තැන්වල කඩේ සයිඩ් එකෙන් සෙටි එකක් දාලා ඒ සෙටි එකේ ගෑනු වාඩිවෙලා ඉන්නවා. වීදියේ මුලින්ම හමු වුනේ ටිකක් වයස වැඩි 40 වගේ වයස්වල ඇන්ටි පාරවල් ඉන්න තැනක්. ඒත් ඉස්සරහට යද්දි වයස අඩු ඕනාම තාලෙක උදවිය වාඩිවෙල ඉන්නවා. ඒ ගෑනු උදවිය ඇතැමෙක් ස්කෝල ඇදුම් පැලදුම් ඇදගෙන හිටියා. තව අය ඩෙනිම් ඇදගෙන හිටියා. තවත් අය කපපු කොට ඇදුම් ඇදගෙන හිටියා. ඔක්කොම ගෑනු ගාන ගත්තොත් 70-80ක් විතර තැන් තැන්වල කඩපිල් වල ඒ විදිහට අවෙලබල් එදා හිටියා.
කෙසේ වෙතත් ඒ ගෑනු අතරින් 80%ක්ම වගේ හැඩයි. ඒ වගේම යං. ඉතින් මම අනිච්චං දුක්කේ මෙහෙමත් දේවල් මේ ලෝකේ වෙනවද කියල හිතමින් එයාලගෙන් ගනන් අහමින් ගියා ලක්ෂ තුනහමාරට ලක්ෂ දෙකහමාරට කට්ටිය ඉන්නවා. මම ෆොන් එකේ කැල් එක දික් කලාහම ඒ අය ගාන ගහල දෙනවා. ඒත් සමහර බොහොම කමනීය මුහුනු තිබුන ගැහැනු අයට පවා එහෙම ගාන ගහන්න තරම් වත් ඉලක්කං අකුරු සාස්තරේ බැහැ. එයාල ලක්ෂෙ කොලයක් හොයාගෙන එයින් තුනක් ගන්නා බව ඇගෙව්වා.
හැම තැනම හොද විදිහටම ග්‍රහයා කැරෙකෙන්නෙත් නැහැ. එක තැනක එයාල ඇග්‍රි වුනා ගානකට ඒත් එතැන හිටිය කෙල්ලෝ තුනම ඉන්දියන් ල එක්ක බෑ වගේ ලයින් එකක් ඒ තැන හිටපු හෙඩ්ට කිව්වා. එතැන වැඩේ කෙරුනේ නෑ. අපිල හිතාන හිටියට අපි ලස්සනයි කියල අපි එහෙට්ට ගියාම කැත ඉන්දියන් කාරයෝ වෙනවා.
මේ තැන්වල එලියේ ලොකු වාහන වලින් චීන්නු බහිනවා. චීන්නු බැහැලා හැඩකාර එයාල ගැලපෙන ගෑනු ලොකු වාහන වල දාගෙන යනවා. හැබැයි යන තැන් ආදිය ගැන හොදට සැලකිලිමත් වෙනවා. ඒ යද්දි හිටපුගමන් එක තැනකදි ගෑල්ලමයෙක් කාමරේක අඩමින් කෑ ගහන සද්දෙත් ඇහුනා. මොනා වෙනවද අපිල දන් නෑ නේ ඉතින් ඕවට හොට දාන්න ගියෙත් නෑ. ඒ වගේම ඒ තැන් ආසන්නයේ සෑහෙන කොල්ලො සෙට් එකකුත් තැනින් තැන ඉන්නවා. පොලිසියක්, නිතියක් රීතියක් නැති තැන චීන්නු ඇවිත් බලෙන්ම මේ ගෑනු අරං යන්න ගියොත් හරි නැත්තං වෙන කෙහෙම්මලක් වුනොත් අර අර කොල්ලෝ බැහැලා වැඩේ ගොඩදානවා ඇති කියල මට හිතුනා.
මේ තැන මම අර කලින්ම ස්ටේශන් එකේ ඉදලා ආපු තැන. එතැන තමයි ඒ පැත්තේ තියෙන හොදම පොට් එක මම හිතන්නේ එතන තරුණ ගෑනු 15-20 ක් විතර හිටියා. එයාලගේ ගාන ලක්ෂ තුනහමාරක් කිව්වා. ඉතින මේ තැන්වලින් කෙලින්ම සේවාව ලබාගන්නවා නම් ඒ කඩේම පිටිපස්සේ තියෙනවා මෙහෙ මසාජ් සෙන්ටර් වල වගේ ොපඩි පොඩි පාට්ශන්. ඒ පාටිශන් වල බිම මෙට්ටයක් දාල තියෙනවා. වොශ් දාන්න කොමන් තැන් තියෙනවා.එ ඒ තැන්වලට ගිහින් වොශ් දාලා ඇවිත් අර අදුරු කුටියේ ඇලවෙලා තමයි රාජකාරි කරන්න තියෙන්නේ.
එහෙම නැතිව නයිට් එකටම හොටෙල් වලට අදිනවා නම් තවත් වෙනම රේට් එකක් යනවා. ඔහොම ගනන් අහමින් හැඩ බලමින් ගිහිපු එක තැනක ගාන ඇහුවම ඒ කෙල්ල ඇගිලි දෙකක් ඉස්සුවා. හප්පද බොල ලක්ෂ දෙකයි. ලංකාවේ සල්ලි වලින් දෙදාස් දෙසීයයි. කෙට්ටු සහ වයස 20 වගේ පෙනුම හැඩකාර යුවතියක්. ආයේ ඉතින් මීට වඩා මොනාද කියල මම එතැන නැවතුනා. ආයේ ඉතින් මේ සම්මජ්ජාතියේ සසර වසන තුරු ඒ වගේ වීදියකට ලැබේද දන් නෑනේ කියල මම ඒ කරලා තව පැය බාගෙකින් විතර තව තැනකටත් සල්ලි බැන්දා.
ඒ තැන් දෙකම හිතා හිටියට වඩා සර්විස් එක හොදයි. අපිලම පුබුදුවාගෙන අපිලම රාජකාරි කරගත යන ලංකාවේ බොහොමයක් තැන් වල තත්වය හොදයි. ප්‍රශංසනීයයි. ආකල්ප පිබිදවීම කාර්යයට සහාය දැක්වීම ශිල්ප දැක්වීම ආදී දේවලුත් කදිමෙට ඒ උන්දැලා විසින් සිදුකලා.
ඇයි පොටෝ නැත්තේ?
මේ විස්තර කරල බොහොම සරලවට කිව්වට ඔය තැන්වල වෙන්නේ නරක දෙයක්. සීරියස්ම සින් එක තමයි ඒ ඉදිය ගෑන්ලමයි ඇත්තටම දහ අටට වැඩිද නැද්ද කියන එක ෂුවර් නෑ. දහ අටට අඩුද කියල කටෙ දත් ගැනලා බලන්න පුලුවන්. ඒත් කෙනෙක්ව එතනදි මිලදී ගන්නකොට ආ කට අරින්න.. ආ මේ සුදු චූටි කෑල්ල මේකත් දතක්ද ආදී වශයෙන් දත් ගනින්න අවස්තාවක් නැහ. ඉතින් ඒ නිසා මම රූපමය සාක්කි පෝන් අස්සේ රිංගවාගැනීම පසුවට කරදර වෙන්න පුලුවන් නිසා පොටෝ ගත්තේ නැහැ වීඩියෝ කලේ නැහැ. අනෙක ඒක ස්ට්‍රෙස් සිටුවේශමක්. වඳින පුදන තැනක් නෙමෙයි. ඉතින් යම් බයකුත් තිබුනා පොටෝ ගන්න. ඒ වගේම මම කාලයකදී ඔය තැන්ගැන යූ ටියුබ් එකේ බලපු වීඩියෝ පවා පස්සේ කාලෙක රිපෝට් වෙලා යූටියුබ් එකෙන් අයින් වෙලත් තිබුනා.
ආයෙ එද්දි
මට ඒ ඒරියා එකේ ඉද්දි තව ඉන්දියන් කාරයෙක් සෙට් වුනා. ඌ කෙලින්ම අපිල කලින්ම ගිය නම්මාඕ ගෙස්ට් එකට සේවාව ගන්න ගිහින්. එතන නම් සේවාව ගැන බුවා සෑහෙන පැහැදිල තිබුනා. අපි දෙන්නා කතා වෙවී ඒ පැත්තේ කරක් ගහනකොට චීන්නු අපිට පාර වැරදිලා කියලා අපිව ටැක්සි වල පටවලා ආයේ යවන්න ට්‍රයි කලා. උන්ගේ වැයික්කියට අපි ඇවිත් වන කරනවා වගේ අදහසකින් අපිව අයින් කරන්න උත්සාහ කලාද මන්දා. අපි දෙන්න ටෝක් කරලා ටැක්සියක් ගහගත්තා ටවුමට. එතකෙට රෑ 12 විතර ඇති. ඒ එද්දි ටවුමෙ මේන් ටුවරිස් ඒරියා එකෙත් තැන් තැන්වල බයික් වලින් ආපු ගෑල්ලමයි 4-5ක් හිටියා. හැැබයි අතන තරම් නම් සුන්දර නැහැ.
Thursday, November 21, 2024
තැන හොයාගත් හැටි
මේ මුවන් සායි වල සෙස් සර්විස් ලාබෙට දෙනවා කියල කිසිම ගූගල් වලවත් ඒ අයි වලවත් කිසිම තොරතුරක් ලේසියෙන් හොයාගන්න බෑ. චීන අය අතර ඒකත් චීන ප්‍රයිවෙට් ගෲප් අස්සේ කතාවෙන තොරතුරු වලින් තමයි මේ ගැන විස්තර සෙයා වෙන්නේ. චීනු ලාඕ රටට රේල් පාර හැදුවා. චීන රටේ ගෑනු අඩුයි. ඒ නිසා චීනු ඉන්නේ මෝලෙන්. ඒ මෝල සහ ලාඕ රටේ දුප්පත්කම මැච් වෙලා චීන සංචාරකයින්ට ලාබෙට සෙස් සර්විස් දෙන වැඩේ නැගලම ගියා. ඔතන දිග කතාවේ තියෙනවා චීනුන් ලාඕ රටට ඇවිත් කාලයක් ලාඕ රටේ ගෑනු පැහැරගෙන කසාද බදින්න බලෙන් කුදලාගෙන යෑම රටවල් දෙකටම ලොකු පස්නයක් වුනාලු. ඉන් පස්සේ ඒක පාතාල බිස්නස් එකක් වෙලා ලොකු විනාසයක් වගේ වෙන්න ගියාට පස්සේ චීන රටයි ලාඕ රටයි ඒව නවත්වන්න දැඩි චෙක් කිරීම් සහ ක්‍රියාමාර්ග ගත්තාලු. හැබැයි දැනටත් ඩොකියුමන්ට් වැඩිකරලා ටිකක් වැඩේ සීරියස් කරලා තිබුනාට ලඕ රටෙන් චීන රටට මනමාලියෝ අරං යෑම යටින් සිද්ද වෙනවා කියල තමයි ආරංචිය තියෙන්නේ.
අනෙක් කාරණය තමයි තායිලන්තය චීනය වියට්නාමයට වඩා ලඕ රටේ මිනිස්සු තරුණයි. ගෑනුත් තරුණයි. කඩේකට කන්න ගියත් තරුණ පෙනුම තියෙන යං ගෑල්ලමයි වේටර් වැඩට උයන පිහන වැඩට හෝල්සේල් ඉන්නවා ලාඕසයේ. තායිලනත්යේ එහෙම නෑ. තායි රටේ මසාජ් වල ඉන්නෙත් ඇන්ටි පාරවල් වගේ වයසක ගෑල්ලමයි. සංඛ්‍යාමය දත්ත ගත්තත් ජනගහනයේ මැද මධ්‍ය වයස තායිලන්තයේ 39යි.. චීනේ 40යි.. ලාඕ රටේ 24යි. ඉතින් ලාඕ රටේ යං ජනගහනය හැම තැනම වැඩිවීම මේ දත්ත වලින්ම පෙන්නුම් කරනවා. චීනු ලඕ රටට කසාද සහ සෙස් සේවාවන් හොයාගෙන ඒමට ඒකත් එක හේතුවක් වෙන්න ඇති.
අපිට හරියට කෙලින්ම නොපෙනුනාට ලාඕ චීන රේල් පාරේ තියෙන හැම ස්ටේශන් එකක් ලග ටවුමකම සෙස් සර්විස් දෙන තැන් ොබහොම ලාබෙට තිබුනා කියල තමයි වංසකතා වල සදහන් වෙන්නේ. මමත් විවිධ චීන අඩවි හරහා කරක් ගහලා මුවන් සායි වල තැනක් හොයාගත්තා හරියටම යන්න ඕනා
අමුතු තැනට යෑම
මුවන් සායි ස්ටේශමෙන් බැහැලා ඒ මම ගෲප් හරහා හොයාගත් තැන පෙන්නුවා ස්ටේශන් එකේ එලියේ හිටපු ටැක්සි කාරයින්ට. උන් ටික සෙට් වෙලා හිනා පලනවා. ඒ තැන දැකලා. ඒ මදිවට තව උන්ටත් පෙන්න පෙන්නා හිනා වෙනවා. මටත් අවුල් වැඩේට. ඒත් ඉතින් එතන මම පෝන් එකේ පෙන්නපු එකේ තිබුනේ නම්මාඕ ගෙස්ට් හවුස් කියන බෝඩ් එක විතරයි. ඉතින් කෝකත් නවාතැනක් නේ කියල ගියා එතන්ට. වීල් එකට හැබැය ලඕ කිප් ලක්ෂයක් ඉල්ලුවා. ලක්ෂෙ නම් ගාන බොහොම වැඩියි. ඒත් ගියා. ගිහින් බැලින්නන් එතන ඇවිල්ලා ගෑනු ලමයි ටිකක් අපිලිවෙලට ගැවසෙන නවාතැනක් කියල හරියට නොපෙනෙන බිස්නස් නැති කඩයක් වගේ පොට් එකක්. අපේ මිතුරන් බය වුනා. මෙතන නවතින්න බැහැය කියල කිව්වා. “කොහෙද යකෝ මේ ඇවිත් තියෙන්නේ අරහෙ තමයි ටවුම, මෙතන මේ වෙන කසඩ තැනක් නේ. යමු එහෙට" කියල මිතුරන් ගූගල් මැප් එක බලලා කිව්වා. මමත් වැඩේ සවුත්තු වුන නිසා ආ එහෙනන් අපි එහෙට යමු කියල සෙට් වුනා. එතන ඉදලා ආයේ ටවුමටත් ත්‍රීවිල් එකට තව ලක්ෂයක් ගියා.
අලුත් නවාතැන
එතැන ටවුන් එකේ තැනක්. අපි මෙතෙක් ලාඕ ගමනෙදි නැවතිලා තිබුනේ ලක්ෂ 5-4 වගේ ගනන් වලට. මෙතන හොට්ටෝටර්, ලොකු කාමරයක් වායුසමන පහසුව ඔක්කොම එක්ක ලක්ෂ දෙකයි නයිට් එකට කාමරේ. මාරම ලාබයි. ලංකාවේ සල්ලි වලින් 2200ක් විතර. එදාත් හවස නරක වැස්සක් පටන් ගත්තා. අපිලට කඩේකට කන්න යන්න බැරිවෙන්න වැස්සා. ඒත් ඉතින් යන්තං වැස්සේම අපි ලග කඩේකට ගිහින් කෑවා. කෑමත් ලාබෙටම සෙට් වුනේ මුවන් සායි වලට. තුන්දෙනාටම කාල බීල ඔක්කටම කිප් ලක්ෂ එකහමාරක් වගේ තමයි ගියේ. නගරයේම තව බලන්න නයිට් මාකට්, පන්සලක් ආදිය තිබුනා. ඒත් වැස්ස සහ අපේ මිතුරන්ගේ බිය නිසා ඒවා බලන්න වුනේ නෑ. එක මිතුරෙක් නම් ලග තිබුන නයිට් මාකට් එකකට විසිට් එකක් දාන්න ගියා.
රෑ නැවත ගිය හැටි
අර ලිංගික සේවාවන් සපයන බඩුපොට් ආදී තැන්වල සේවාව සපයනනේ රෑට විතරයි ඒවා අරින්නේ රෑට කියන ඉන්ෆොමේෂන් එක මට මතක තිබුනා.( දවල් ඒ තැන් බලන්න ගිහින් මිතුරන්ගේ බය වැඩිවුනා විතරයි නෙ කියලත් හිතුනා) මම හුදෙක් ලිංගික සේවාවටත් වඩා ඒතැන්වල මොකද වෙන්නේ මේ ලෝකේ මෙහෙමත් දේවල් වෙනෝද කියල බලාගන්නත් තියෙන උන්නදුව නිසා ඒ පැත්තට ගියා. ටවුන් එකේ ඉදලා කිලෝමීට් තුනක් තියෙනවා. ඒත් ටැක්සි කාරයෝ ඕකට ඕවචාජ් කරලා ලක්ෂයක් ඉල්ලනවා. ඒ නිසා මම පයින්ම හිමින් හිමින් ගමන පටන් ගත්තා. එතකොට වැස්ස තුරල් වුනා. ලගපාත මසාජ් තියෙනවාය ඔහෙ යන එක තේරුමක් නැහැය කියලා අපේ සද්ගුණවත් මිතුරන් නැවතුනා. කලින් දවසක හැපියෙන්ඩින් මසාජ් ගිහින් නිකං අස්ති පඤ්ජරය තලාගත් නිසා ආයේම මසාජ් අස්සේ රිංගන්න මට බෑ කියල හිතුනා. මම අර පැරණි විස්තර හොයාගෙන යන්න ගියා. ඒ විස්තරය ඊලග කොටසින් බලමු.
#amila2r
Wednesday, November 20, 2024
පිණ්ඩපාත චාරිකාව
කලින් වතාවේ මේ පින්ඩපාත චාරිකාව ලියන්න තිබුනේ. ඒක මිස් වුනා. ලුවන් ප්‍රබාන් වල පිණ්ඩපාත චාරිකාව ොබහොම හිට් නම්බර් එකක්. ඒක ෆුල් කමර්ශලයිස් වෙලා. මිනිස්සු සල්ලි වලට අයිතම අරගෙන පිණ්ඩපාත වඩින හාමුදුරුවන්ගේ පාත්තර වලට දානවා. ටිකකින් පාත්තර වල තියෙන බඩු ආයෙම අර චූටි කඩවලට යනවා. හාමුදුරුවොත් දැන් ඒකට හුරු වෙලා. මට ඒ සීන් එක බලන්න බැරිවුනා. උදේපාන්දර මිතුරා නැගිටලා පින්ඩපාත බලන්න යමු කිව්ව. මම පෞකාරකමට හැරිලා නිදාගත්තා.
කුන්සී නෑම
කුන්සී වෝටෆෝලමේ උඩටම යන්න පුලුවන්. අපිල දෙන්නෙක් උඩට ගියා. එකෙක් පහලට යන්න කිව්වා. උඩට ගිය අපි උඩ බලලා අවා. උඩම තැනත් සුද්දියෝ නානවා. සුද්දෝ පෙරලෙනවා. පහල හිටිය අපේ මිතුරා පහලට බහින ගමන් ටැංකිය වගේ නිල්පාට වතුර තියෙන දිය ඇල්ලේ තඩි ස්වාභාවික බේසමක බැහැල නාල තිබුනා. අපි උඩට ගිය නිසා අපිලට ඒක මිස් වුනා.
එනකොට පෙට්‍රල් මදිවීම
මුවන් ක්සායි වලට යන්න කෝච්චිය තිබුනේ හවස. ඉතින් කෝච්චිය මිස් වෙයි කියල අපි කඩිමුඩියේ දිය ඇල්ල බලල ආවා. ඔන්න අපේ ලුවන් ප්‍රබාන් නවාතැනට කිලෝමීටරයක් වගෙ තියල අපේ බයික් එක හිට්ටා. පෙට්‍රල් ඉවර වෙලා. කලින් දවස්වල හැමදාම ෆුල් ටෑන්ක් කරලා ටැංකියෙන් බාගයක්ම ආයේ බාරදෙන නිසා මේ ාපර අපි ලීටර් දෙකක් විතර ගැහුවේ. දිය ඇල්ලට යන එන ගමනට කිලෝමීටර් 120ක් විතර. බයික් එකේ පෙට්‍රල් මීටරය වැඩත් නෑ. ඉතින් විය යුතු විදිහටම නැවතුනා. ටික දුරක් නිසා අපි බයික් එක තල්ලු කරගෙන අවා. ටවුන් එක මැද දාඩිය දාගෙන බයික් එක තල්ලු කරන එකත් සෑහෙන ආතල් එකක් වුනා. අපි කෝච්චිය පරක්කු වෙන නිසා ඉක්මනින්ම නවාතැනින් ආවා. බයික් එකෙ පෙට්‍රල් ඉවරයි කියලත් කියන්න බැරි වුනා. ඒක කෙලින්ම අපේ නවාතැනේ එකක් නෙමෙයි එයාලත් කොහෙන් හරි සෙට්කරගත් එකක්.
කඩිමුඩියේ ට්‍රේන් එකට යෑම
ට්‍රේන් එකට යන්න අපි ටැක්සි බුවෙක්ට අහුවුනා. අපි කෙලින්ම කිව්වා අපේ කෝච්චිය තියෙනවා කියලා බුවා ඇරලා දාලා ගියා. අපිට කෝච්චිය මිස් වුනේ නම් නැහැ.
කෝච්චියෙදි කෑල්ලක් සෙට් වීම
කෝච්චියෙ අපි ලගම ලස්සන ගෑල්ලමයෙක් ඉදගත්තා. ටික වෙලාවකින් මෙයා බෝයිපෙන්ට යවන්නද මන්දා මාත් එක්ක එකට ඉදලා සෙල්පියක් ගත්තා. එයත් මුවන් සායි වලට යන ගෑල්ලමෙයක්. ඉතින් මමත් එයය් එක්ක සෙල්පියක් ගනන් යද්දි ඒ ළමයා මූන වහගත්තා.
මොකක්ද මේ මුවන් සායි
ලාඕසයේ ජනප්‍රියම සංචාරක ස්ථාන තමයි ලුවන් ප්‍රබාන්, වන් වියන්, වියන්ටියෙන්.පක්සේ.. අපි ඒ හතරම මේ වෙද්දි බලලා. තව තැන් තියෙනවා පොන්සලි වල ප්ලෙන් ඔෆ්ද ජාස් වගේම ගෝත්‍රික කන්ඩායම් ඉන්න උතුරේ ලුවන් නම්තා වගේ පලාත් එහෙම තියෙනවා. කොයිහැටි වුනත් අපි ලාඕ ගමනේ එතෙක් බලාල තිබුනේ ඔක්කොම බොහොම ජනප්‍රිය සංචාරක ආකර්ශන ස්ථාන. ඒවගේ පිටරට සංචාරකොය් දස දාස් ගානක් කමින් බොමින් රෑට ආතල් ගනිමින් හිටියා.. ඒත් මුවන් සායි එහෙම තැනක් නෙමෙයි.
මේ මුවන් සායි තෝරගත් එක හේතුවක් මේ පලාතේ ඉතාම අඩු මිලට ඉතාම ලක්ෂණ තරුණ ගෑනු ලමයි මෛථුන සේවාවට ඉන්නවාය ඒක හරිම දුර්ලබ අඅත්දැකීමක්ය කියන හෝඩුවාව නිසා. ඊට අමතරව අපි මෙතෙක් ගිහින් තිබුනේ හොදම පොපියුලර් තැන් ටිකකට. ඒවා ෆොරින් ටුවරිස්ලට ඕන විදිහට සේවා දෙන්න හැදිලා තියෙන තැන්. කෑම බීම සංචාරක සේවා මසාජ් ආදී හැම දෙයක්ම ටුවරිසම් වයිබ් එකකට හැදුන දේවල් තමයි අපි එතෙක් ගිය තැන්වල දැක්කේ. ලාඔස් රටේ සාමාන්‍ය ජනයා ජීවත්වෙන විදිහ සාමාන්‍ය ටවුමක් මොන වගේද කෑම බීම මොන වගේද කියල දැනගන්නත් මුවන් සායි යන එකේ අරමුණක් වුනා.
කොහොම වුනත් අපි අනෙක් සංචාරක කලාප වලදි වින්ද තරම් විචිත්‍රවත් වෛවර්ණ අත්දැකිම් අපිලට මුවන් සායි වලදි හමු වුනේ නැහැ. ටිකක් වෙනස්ම තාලේ අත්දැකීම් ටිකක් තමයි එහෙදි අත්දකින්නට ලැබුනේ. හැබැයි මට නන් ඒවත් ආතල්..
Tuesday, November 19, 2024
හොස්ටල් ලයිෆ් එක
22
අපිල ලුවන් ප්‍රබාන් වල හිටියේ හොස්ටල් එකක. රෑ ආවා ලක්ෂණ යුවතියන් දෙදෙනෙක්. යුරොපිය රටක දෙන්නෙක් වෙන්න ඕනා. ඒ දවස්වල වැඩිය කට්ටිය නැහැ. ඔක්කම 7-8ක් තමයි ඒ හොස්ටල් එකේ හිටියේ. ආපු දෙන්නා ලස්සනයි. හොස්ටල් වල ඉන්නවා කියන්නේ වෙනමම විනයක් තියාගන්න ඕනි. සාමාන්‍යයෙන් වෙන හොටල් කාමරයකට ගියාම බෑග් මලු ඔකකම අවුස්සලා දාලා සපත්තු විසික් කරලා සමහර වනචර හැත්ත අමු හෙලුවෙනුත් බාත්රූම් එකට දුවනවා. මොකද අපි අපි නෙව ඉන්නේ. රූම් එකේ තව අය නෑනේ. හොස්ටල් වල එහෙම බෑ. සද්දෙට පඩයක් යවන්නත් බෑ ඇහෙයිද කියන්න බෑනේ. අපිලටත් පොඩි ටයිම් එකක් ගියා හැඩගැහෙන්න. මුලදි වෙනදා වගේ බාගෙට ඇදගෙන කාමරයට එන අපි ඔක්කම ඇදුම් ඇදගෙන පිලිවෙලට රූම් එකට ආවා. වෙනදට හතර අතේ උන්ට කතා වෙවී බනින අපි වස්සැප් එකේ චැට් එකෙන් කමියුනිකෙට් කරන්න ගත්තා යාබද ඇදන් දෙකේ ඉදගෙන.
උදේ කෑම
ලුවන් ප්‍රබාන් හොස්ටලමේ හිටිය උයන එකා කොහෙද ගිහින්. එන්න ටික වෙලාවක් ගියා. අපි ටික වෙලාවක් හිටියා. ලොකුවට සාර නෑ. පාන්පෙති සහ බුල්සායි තමයි ලැබුනේ කෑමට.තව අලත් තිබුනා. ඒකත් ඇති ඉතින්.. ඒක කාලා අපි බයික් දෙකක් ගත්තා කුන් සී වෝටර් ෆොල් එක බලන්න යන්න.
කුන් සී වෝටෆෝල් එක
කලුපාට ගල් දෙකක් අස්සෙන් සුදු පාට පෙන තියෙන දියදහාරවක් ඇද හැලෙන එකක් තමයි අපිල ලංකාවෙදි දිය ඇල්ලක් විදිහට දකින්නේ.. මේ ලාඕසයේ කුන්සී වෝටෆෝල් එක වෙනස්. ඒකේ තියෙන්නේ සුදුපාට ගල් වර්ගයක්. දෙපැත්තෙන් මහ වනාන්තරයකුත් තියෙනවා. මේ හිරිගල් වගේ සුදුපාට ගල් අස්සෙන් කොටසින් කොටස තට්ටු වශයෙන් බිඳෙමින් එන කුන් සී දිය ඇල්ල සැබැවින්ම සොබාදහමේ අයස්කාන්ත නිර්මාණයක්. ඒක උඩටම ගියාම එක දර්ශනයකුත් මැදදි මහා ජල කදක් කඩාවැටෙන ඒ දර්ශනයත් තව ටිකක් පහලට ගියාම කුඩා කුඩා ජලාශ හැදිලා ඒවගෙන් වතුර ගලාගෙන හැලෙන දර්ශනත් බලන්න පුලුවන්. යට හරියේ සමහර වතුර තඩාග වල මිනිස්සු බැහැලා සස් සස් සර බරස් ක්‍රස් කියලා අතුල්ල අතුල්ලා නානවා.
යෑම සහ මගින් කෑම
ලාඕ රටේ කුඹුරු ඉඩම් සම්බන්ධ නීති රීති තදට නැහැ වගේ. සමහරතැන්වල කුඹුරු උඩ අට්ටාල ගහල රෙස්ටොරන්ට් තියෙනවා. ඒවාගේ වෙල් සිසිල විදගෙන කෑම කන්න පුලුවන්. අපි එහෙම තැනක් හෙව්වා. එත් අපිලට හමු වුනේ ගංගාවක් ලග ලස්සන තැනක්. විසාල ගගක් ලග තියෙන බොහොම හැඩකාර ප්ලේසමක් ඒක. අපි ඒකෙන් ලාඕ රටේ ජනප්‍රිය බනිසක් කෑවා. ඒක බර්ගර් එකක්. ප්‍රංසකාරයෝ මේ ලාඕ රටේ ඉදලා තියෙනවා නේ කාලයක්. ඉතින් ප්‍රංසකාරයොන්ගෙන් ආපු බේකරි කෑම ජාති සමහරක් තාමත් ලාඕ රටේ තියෙනවා.
රෙදි වියපු ගෑනි
පාර අයිනේ කෑම කඩේට පාරේ එහාපැත්තේ යුවතියක් රෙදි වියමින් හිටියා. ඒ අත්යන්ත්‍රයෙන් රෙදි විය විය හිටියේ මැදිවියේ වගේ යුවතියක්. ඉතින් එතනින් අපේ මිතුරන් රෙදි ගත්තා. මම ගත්තේ නෑ. සලු වගේ ඒවා. මට මොකටද ඉතින් සලු කාට කියල දෙන්නෙයි. අරං ආවනම් ඔය හිතවත් ගෑනුට දෙන්න තිබුනා. මක්කටද ඉතින් යාලුවෝ නම් රුපියල් දෙදාහ දුන්දාහ වගේ ගානට සලු ලාබයි කිය කිය ගත්තා.
දිය ඇල්ල
ඒ දිය ඇල්ල බලන්න චීන්නු ඇතුලු සංචාරකයෝ දවසකට දස දාස් ගානක් එනවා. ඒ හැමෝටම පහසුකම් ගන්න පුලුවන් විදිහට තඩි වාහන පාක් එකක් තියෙනවා. ඒ වාහන පාක් එකේ ඉදලා දිය ඇල්ලට මිනිස්සු ගෙනියන්න වෙනම ඉලෙක්ට්‍රික් ටැක්සි සර්විස් එකක් තියෙනවා. දිය ඇල්ලට ටිකට් ගත්තම ඒ ටිකට් එකෙන් අර ටැක්සි එකේ යන්න පුලුවන්.
අතරමග වලස්සු ඉන්න සූ එකක් වගේ තැනකුත් තිබුනා. අපිල ඒකත් බලලා දිය ඇල්ලට ගියා. අපිට තිබුන වෙලාවත් එක්ක දිය ඇල්ල බලන්න තිබුනේ පොඩි වෙලාවක්. ඒත් දිය ඇල්ලට ගිහාම. මේ කදිම දිය ඇල්ල නොදකින දෑස කුමටද කියලා හිතෙන තරමට ඒක ලස්සන සුන්දර දිය ඇල්ලක් වුනා .