Tuesday, January 24, 2023

මොනා වෙලාද මන්දා. 1

 


දොස්තර මිතුරා හමුවන්නට ආ අමල් කතාබහක් නැතුවම රිපෝට් ගොඩක් මිතුරාට දික් කරයි. 


සමිල නම් වූ දොස්තර හොදින් ඒ වාර්තා පරීක්ෂා කරයි. 


මට ඕනි සමාජ රෝග ඒඩ්ස් මොනාහරි තියෙද බලන්න. අමල් කියයි. 

ඉතින් බන් එහෙම හැම දෙයක්ම මේ බ්ලඩ් රිපොට් යුරින් රිපොට් වලින් බලන්න බෑනේ. උඹට එහෙම තියෙන රෝග ලක්ෂණ තියෙනවාද? කවුද උඹට මේව ගන්න කිව්වේ? ඇයි මෙච්චර රිපෝට්? සමිල අසාගෙන ගියේය. 

මම දන්න කියන දොස්තරල ලව්වා හර්පීස් තියෙනවා නම් මොනාද බලන්න ඕනි. එඩ්ස් නම් කොහොද? සුදු බිංදුම නම් කොහොමද කියල අහගත්තා. ඉතින් ඒ අනුව තමයි මම මේ ටෙස් කරගත්තේ. මටත් මතක නම් නැහැ ඒ රිපෝට් ගත්තේ මොන සමාජ ලෙඩටද ? කියල. 

අමල් කිව්වේය. 

හරි මම දැන් ලෙඩ්ඩු බලන වෙලාව නෙ බන්. මම මේ ටික බලලා උඹ එක්ක බොන්න සෙට් වෙන්නම්. මට අර උඹ බොන අජපල් තැන්වල බොන්න බැහැ. උඹ හිටහං මම ඇවිත් කාර් එකෙන් දාගෙන යන්නම්.. 


ඉතින් අමල් මොකක්ද කියපන් කො උඹට මේ හැදිල තියෙන පිස්සුව. මට කමිලත් කිව්වා උඹ මේ නැති ලෙඩක් ගැන විස්තර හොයනවා බලහං මොකද කියල. උඹ ඌ ගාවටත් ගියා නේද? අවුලක් නැහැ බන් අපි අපිනෙ. කියහන් කො බන් වෙච්ච අදේ අපිත ්ආසයි නෙ දැනගන්න. සමිල කිව්වාය. 


එහෙම ලොකු ජාතක කතාවක් නැහැ බන්. මම පාරේ ඉන්න  රුපියල් දාහට එන ගෑනියෙක් එක්ක බුදිය ගත්ත සහ ගන්නවා. බුදිය ගන්නව කියන්නත ්බැහැ. මම ඒකි එක්ක සෙට ්වනෙවා මහ අජූත තැන්වලදි. මට ඒක අප්සට්. ඒත් මම වෙන ලොකු අප්සට එකක් වහගන්නේ ඒකෙන්. මට ඒක නවත්තල ඉන්න අමාරුයි. ඇත්තටම දාහ නෙමෙයි මම ඒ කුඩු ගහන මල පරානෙට රුපියල් තුන්හාරදහ් දෙනවා. දැන් නම් ඒකි 'මහත්තය මට තියෙන ගාන දෙන්න කියනවා. '' ඒත් ඒකි දන්නවා මම ඒක ිකියන ගාන දීල තව දෙනවා කියලා. සල්ලි පස්නයක් නෙමෙයි බන්. වෙනම සීන් එකක්. අමල් කිව්වේය. 


ඉතින් මට කියහන්කෝ උඹ කොන්ඩම් දානවද? දාල නෙමයිද ඔව්ව කරන්නේ? ඇරත් ඇයි මූසලයෝ ටිකක් හොද තැනකට නොයන්න්. අර බලහං ඉන්ටනෙට් එකේම කොච්චර තියෙද? උඹට සල්ලි නැතුව නෙමෙයි නේ. තෝ තාම මැනේජර් නේද අතන. ඒකෙන් සැර ගානක් ලැබෙනව නෙ. උඹනම් පුදුම කුනෙක් ඕයි. සල්ලිවලින් ටිකක් වැදගත් විදිහට ගහපන් කො මචං.. කොන්ඩම් නොදා වීදි ගණිකාවන්ට අනින්නේ..චිකේ..වල් බූරුව.. සමිල කිව්වාය. 


කවුද උඹට කිවවේ මම කොන්ඩම් දාන්නේ නැහැ කියල. එහෙම එකක් නැහැ බන්. මම දැම්මා. එත් ඒ වේසිගේ දත් පාරට සමහර දවසට ඒක හිල් වෙනවා. මට තියෙන්නේ වෙන කැරිම ඇරියස් එකක් බන්. අපේ ඔෆිසේ මාත ්එක්ක ඉන්න කෙල්ලෙක් ඉන්නවා. ඒකි මට කැමති නැහැ බන්. කැමති නැහැ කියල මාව දාල යන්නෙත් නැහැ. වෙන තැනකට මාරු වෙන්නෙත් නැහැ. මාවම සෙට් වෙනවා. ඒත් ඒකි වෙන එකෙක්ට බොකකෙන් ලව්. ඉතින් ඒකි එක්ක දවස තිස්සෙම ඇගේ ගෑවි ගැීවි ගෑවි ඉදලා මට හැන්දෑවට ඒ වගේ එකකට ගහන්න ඕනි වෙනවා. අර නවින්දි.. ඒ කිව්වේ ලයිට් කනුව යට වීදි කෑල්ල .. ඒකි අර ඔෆස් එකේ මිනූගේ විදිහම. මූන විතරයි කචල්.ඔක්කම ඒ වගේ කියපන් කො. මට ඒකම ඕන වෙනවා. අරක කෑ ගහද්දිත් මිනූ වගෙම. මට බයයි මට ලෙඩ හැදෙයිද කියල සොරි බන්. මට කවුරුත් නැහැ නෙ බන්. මම තනි මිනිහා. මම ගැන මම බලාගන්න ඕන. සොරි බන්. උඹලට වදයක් වෙනවා නේ බන් මම නැත ිලෙඩ දාගෙන. අමල් කියන්නට විය. 


අඩෝ. එහම හිතන්න එපා මිනිහො. උඹ හිතනනේ උඹ විතරයිද ඔහොම කියල. යකෝ මමත් දැන් දවස් ගානක් තිස්සේ එකම ස්පා එකට යනවා. වෙන මොනාත් නිසා නෙමෙයි බෙහෙත් ගන්න ආපු එකියෙක් ඒකක වැඩ. කිසිම අදාල කමක් නැහැ බන්. ගියා කියල වැඩකුත් නැහැ අතේ ගහල එවනවා. ගෙදර ගෑනි ඊට පට්ට සැපක් දෙනවා. එත් බන් මොකක්දෝ හේතුවකට මට ඒකට යන්න ඕනි වෙනවා. ගෙදර වගේ ස්ටෙස් නෑනේ.. අපි හැමෝම එහෙම. උඹට විතරක් තියෙන පස්නයක් නෙමෙයි. අමල් කියන්නට විය. 

මට කියහන් බලන්න උඹලයි ඔෆීස් එකෙ ්ඉන්න කෑල්ල කවුද? සමිල අසන්නට විය. 


ඇයි බන් කලින් කිව්වේ මිනු. අමල් උත්තර දුනි. 


හරි බන් එතකකොට පාරේ ඉන්නේ නවින්දි. අඩෝ පාරේ එකීට නෙ ලස්සන නමක් තියෙන්නෙ? සමිල කියන්නට විය. 


ඔවු බන්. පාරෙ වේසි මොකට කුඩු කෙලිනවද මන්ද බන්. ඒකි ගුණයහපත් කෙල්ල. හොද කෙනෙක්. එහෙම සවුත්තු නැහැ. ඒකි මට බනිනවත් එක්ක කිව්වනම ්කොහෙට හරි එනවා මේ පාලු ගෙවල් අස්සේ කටට දෙන්න ඕනි නැහැ කියල. එත් මට තැන ්තැන්වලට යන්න බයයි බන්. කවුරු හරි දකීද කියන්න බෑනේ.. අමල් කිව්වාය. 


අඩෝ තෝ නම් අනික් පැත්තටම නෙ හිතන්නේ. පාලු ගෙවල් වල කටට දෙන්න උඹට නගිනවද කියහන් මට. මට නම් සිරාවට ඔහොම කලබලේ හරි අමාරුයි ඕයි. ටිකක් නිදහසේ විවේකෙන් කරන්න ඕනි නේ. ඕකේ පාර බඩුව කයිල ලේබල් ගහල තියෙද බන්. ඕක ඇදපන් හොද තැනකට. හොද සැපක් දෙයි උඹට.. උඹෙ මලපෙරේත කම් නම් කවද යයිද මන්ද අමලො. සමිල කිව්වාය. 


දිනක් ඔෆිස් ගිය අමල් අද නම කෙලෙස හෝ මිනුගෙන් යලිත් වරක් කැමැත්ත අසනවා යැයි සිතන්නට විය. 

මිනූ ආසයිද බියුටි කල්චර් මේකප් වලට. මම  ආසයි. මම රැවුල කැපුවමද හොද නැත්නම්.. අමල් ඇසීය.. 


මිස්ට අමල් ඉතින් එහෙම වෙනසක් නෑනේ. මම ඉතින් මේකප් වලට ආසයි. එත් අර මූණ විතරක් මේකප් කරගෙන ඒක හයිලයිට් වෙනවට ආස නෑ අප්ප. එතකොට කැතයි. නෙ.. මිනූ කීවාය. 


ඒ කියනනේ මිනු ආස ඇගම මේකප් කරන්න. වාව් නොපෙනෙන තැනුත් එක්ක. මාත් ආසයි ඒ නොපෙනන තැන්වලට. හඩ ඉතාම අඩුකර අමල් එය කියුමුත් කිව්ව කාරණය මිනුට ඇසුනි. 


ඔයා ආස ඇති මිස්ට අමල් ඒත් ඒවා පොලේ විකුනන බඩ ුනෙමෙයි නෙ. ඒවට අයිති කාරයෝ ඉන්නවා. එයාල ඕව බලාගනී, ඔයා ඒ ගැන හිතන්න දෙයක් නැහැ. මිනූ කීවාය. 


හරි සොරි අනේ සොරි. මට ටිකක් කෙස් වුනා. ආයෙ එහෙම වෙන් නෑ. අමල් කිව්වාය. 


අයියෝ අමල් ඇයි ඔහොම. ඒක ගියා එතනින් ඉවරයි. මමත ්එච්ච ර ඒ ගැන හිතුව නෑ. ඔයා පොඩි ලමයෙක් වගේ. පොඩි දෙයක් ඇති වරද ඔයාගේ ඇගට දාගෙන ඒකේ වැරදි කාරයත් වෙලා ඉවරයි. ටිකක් එහෙම නැතුව ඉන්නකො නිකං කැත්තට පොල්ල වගේ.. මිනූ කිව්වාය. 


මම වගේ කෙනෙක්ට නැතිකම බැරිකම කියනනෙ ්අලුත් දේවල් නෙමෙයි. ඒවා නැතිවීඹ මට ලොකු මෙව්ව එකකුත් නෙමෙයි.. අමල් කියාගෙන ගියාය. 


අනේ මේ මිස්ට අමල්. ඔයයි මායි අද ඊයේ දන්න අය නෙමෙයි නෙ. ඔයා ගැන මට කියන්න එපා. හෙන කෙරුම වගේ හිටියට මම දන්නවා ඔයාගේ හැටි. ඔයාට හිතෙන දේ ඔයා කියන්නේ නැහැ. ඔයා හෙනම පොර කියල පෙන්වන්න යනවා. සොරි මෙහෙම කිව්වට. මිනිස්සු රොමැන්ටික් වෙන එක පාඩුවක් නෙමෙයි. එහෙම වුනා කියල ඒ අය සමනලයො වගේ වෙන් නැහැ. චරිතයක් නොවී නෝමල් වෙන්න අමල්.. මම ඔයාට අකමැති බව ඇත්ත. මට ඇත්තටම එහෙමෆීලින් එකක් නැහැ තමයි. එත්් ඒකෙන් ඔයා  එහෙම කියල වැටෙන්න ඕනි නැහැනෙ. මම තව එකම එක ගෑනියෙක් විතරයි. ඔයාට කැමති කෙල්ලො ගොඩක් ඉන්න පුලුවන්. මිනු කිව්වාය. 


කඩිමුඩියේ කාමරයට කඩා වැදුන අශේන්.. සර් මේ මගුල් නටනවා අන්න අරහෙ අපේ සෙට ්එක වලියක් දාගෙන. බඩු බාන්න ආපු සෙට් එකක් එක්ක. අපෙ උන් ගහගෙනත් එක්ක. කාමරයට වැදුන අශේන් කියාගෙන ගියාය. 


දැන ්තමුනගේ සෙක්ශන ්එකේ තමුන් යටතෙ ඉන්න උනගේ රන්ඩු බේරන්න කියන්නේ මට ද අශේන්. තමුසෙ මොකක්ද කරන්නේ ඔතන. හැමදාම මොකක් හරි එකක් පටලගෙන මගේ ලගට එනවා. පොඩි උන් වගේනෙ ඕයි. ටිකක් ලොකු වෙනවා. මට මෙතන ශිප්මන්ට් වල ඉදලා හැම දෙයක්ම බලන්න බැහැ. ඒකට තමය ිමැනේජර් දාගෙන ඉන්නේ. උනුත් තමුසෙ වගේ ඇවිත ්මගේ ලග තොදොල් වෙන්න ගත්තම කොහොමද මෙතන වැඩ කරන්නේ.. අමල් ඇසීය. 


පිට කේස් එකක් නම් පොලිසිය දැනුවත් කරන්න. පොලිසිය දැනුවත් කරන්න කලින් සිද්දිය මිස්ට මාලේවනට කියන්න. මොකද ලොක්කා දැනගන්න ඕනි. හැැබැයි තමුසේ මකෙ විසදගන්න ඕනි. හැමදාම මට අතන මොතන කම්කරු කාර්යාල අස්සේ රිංගන්න බැහැ. මිනිස්සුන්ට පාඩම් උගන්වන්න බැහැ. මැනේජර්ලා දාගෙන ඉන්නඓ්කට නෙ. නලවන්න නෙමෙයි නෙ. 


අමල් කියාගෙන ගියාය. 


හරි සර් හරි.. මම ට්‍රයි කරන්නම්..එත්් ස.. අශේන් තවත් යමක් කියන්නට හදයි. 


අයිසෙ අශේන්. මට වෙච්ච සිද්දිය ලියල එවනවා අද රෑට. සම්බන්ධ වෙච්ච බුවාල ටික අද හවසම ඉන්ටවිව් කරන්න ඕනි. පිට කම්පැනි එකට මම කතා කරන්නම්. ඔයා ඇතුලෙ ්තත්වෙ  මට ගේනව. හැමදාම බබා වගේ අඩාගෙන ඇවිත් වැඩක් නෑනේ. පස්න විසදගන්න ඕනි. අමල් කිව්වේය. 


හරි සර් හරි මම ඉන්ක්වයරි කරල රිපෝට් එක සර්ට එවන්නම්.. අශේන් ලොක්කාට එදා හොද දිනයක් නොවන බව දැන හිමීඨ මාරු විය. 


මෙතෙක් වේලා තරමක් ඈතින් සිටි මිනූ අමල් අසලට කිට්ටු විය. ඔහුගේ රැවුල් ගස් අසලටම කිට්ටු වුන මිනූ.. 


ඔයාට තරහත් යනවා නේද? බැන්න හැටියට මටත් බය හිතුනා. ඔයා මට බැනල නැහැ නෙ එහෙම. ඒක හරි අසාදාරනයි. ඔයාගේ වොයිස් එක මරු අමල් බනිනකොට කෑ ගහනකොට. මම අහල තිබුනට දැන් තමයි දැක්කේ. මම කලින් කිව්ව කතාවට අප්සට් එකේ නේද හිටියේ. සොර ිඉතින්. මම එච්චර හිතුවනෙෑ. මිනූ කිව්වාය. 


මේ මොන කේස් එකක් ද මිනු. ඒක වෙනයි මේක වෙනයි. මේ යෝදයා හරියන් නැහැ. බබා වෙන්න යනවා හැමදාම . දැන් අවුරුදු කීයක්ද? ඌ එක්කො හැදෙන්න ඕනි නැත්නම් මම ඌව මකල හරි හදන්න ඔන.දෙයක් විසදන්න ඉන්න එකා මට ඇවිත ්කියනවා අරක වෙනවා මේක වෙනවා කියලා. අරක මේක වෙනවා කියන්න ඌ ඕනද? යකෝ සික්කෙක් තිබ්බම ඇති නෙ. ගස් නරි උනගේ උපාධි හොදයි රෝල් කරල.. අමල් කියාගෙන ගියාය. 


ඔයාට තරහ ගියාම මරු මිස්ට අමල්. ඇත්තටම ස්වීට්. මම දැනන් හිටියේ නැහැ කොල්ලට මෙච්චර සැරෙන් කතා කරන්න පුලුවන් කියල. ඇතත්ම. මිනු කිව්වාය. 


අනේ මමෙිනු. ඔයත් මේ උදේ එකක්ත හවස තව එකක්. දවසක් මාව උඩ තියනවා. ඊලග දවසෙ ඇහුවම බෑ වෙන එකෙක් ඉන්නවා කියනවා. ඔයත් අර අශාන් වගෙ ඈතින් තියාගන්න ඕනි. ඒත් මගේ තියෙන පැණි ගතියට සෙවල ගතියට හැමදාම මේකස්සට ගෙන්න ගන්නවා. මගෙත් වැරදි ඉතින්. අමල් කියාගෙන ගියාය. 


මම මෙතන එන්නේ ඔයාග ්පැණියට නෙමෙයි නෙ. අපි එක ලයින් එකේ ඔයා බොස් මම ඊට යට. අශාන් වෙනම තැනක. ඔයාට ඕගනයිසින් ස්ට්‍රක්චර් එක මතක නැද්ද අමල්. ඒ නිසයි මම එන්නේ. අනික ඔයා පැණි පෙරනවද? මට දැනිල නෑනෙ එහෙම එකක්. කැමැත්ත අහන්නෙත් නිකං පොල් ගෙඩියෙන් ගහනව වගේ. මම ඒකට කැමති . ඒත් කැමත්ත දෙන්න බෑ ඉතින් කලින කෙනෙක්ට කැමති කියල මට එයාට පිටුපාන්න බෑ. නෑ නෑ. එහෙම නෙමෙයි මම කැමති එයාට අමල් ඔයාට නෙමයෙි. මාව කන්ෆියුස් වෙනවා අප්පා ඔයාගේ මේ තරහ එක්ක.