Saturday, June 27, 2026

මිස්ටර කොත්තු සහ බිග් චුන්


ඉස්සර ගමේ මිනිස්සු කොළඹ ආවම කොළඹ කඩේකින් කෑවම ගම ගිහින් ඒකේ වරුණාව විසි තිස් වතාවක් කියෝනවා. ඉතින් මමත් බිග් චුන් ගිහින් ආවා. දැන් ඉතින් මගේ සෝසල් මීඩියා හිතවතුන්ට වෙනවා මගේ පොයිය අහන් ඉන්න. 

බිග් චුන් එකේ ගිය ගමන් මෙනු පේන්න තිවුනා. ඉන් පස්සේ අපේ ඇනවුම දානවා. ඇනවුම එක්ක ඕඩර් නම්බරයක් එනවා. ඒ නම්බර අනුපිලිවෙලට අපිට ඒ අයිස් ක්‍රීම් සහ තේ වතුර ලැබෙනවා. එතන හිටපු ගෑනු ළමයිගේ පස්ස ලස්සනයි. කලුපාට සිලික් වගේ ටිකක් ටයිට් කලිසම් නිසා පස්ස ලස්සනට පෙනුනා. ඕඩර් එක ගන්නකල් වටපිට බලනකොට තමයි මම ඒක දැක්කේ. ෆෝකස් කරල බැලුවේ නැති නිසා පව් නෑ. 


මේ බිග් චුන් එක කෝපප්යක් හදන්න දාන්න ඕන මක්කද ඒවා කොච්චර කොච්චර දාන්න ඕනද කියල කිරලා මැනලා අනුපාත තියනවා. ඒ අනුව තමයි ඒ ඒ දේවල් දාන්නේ. අතේ හුරුවට ඇති පදමට එහම නෙමෙයි. තේ එකකට අදාල කිරි දානවා නම් ඒවා මැනලා තව්ත දේ දානවනන් ඒවත් මැනලා වගේ තමයි දාන්නේ. ඉතින් මැනලා කිව්වට අයිස් ක්‍රීම් එක දානකොට, අයිස් දානකොට ලෙමන් පලුවක් දානකොට මනින්නේ නෑ. ඒත් එයාල සාමාන්‍ය එක්ක හදනකොට ඒ අදාල අනුපාන ඒ විදිහට දාන්න උත්සාහ ගන්නවා. 


ඒ හැම දෙයක්ම කැමරා වලින් නිරීක්ෂණය කරනවා. ඒ වගේම ඕඩරයක් දාපු වෙලාවේ ඉදලා ඒකක් දෙන්න කොච්චර වෙලා යනවද කියල එයාලට බලාගන්න පුලුවන්. ඕඩර් කීයක් ලැබිලද මොන වෙලාවටද ඕඩර් වැඩි කියලත් බලාගන්න පුලුවන් ඒ අයිතිකාරයින්ට. 


බිග්චුනමේ දැක්ක විදිහට ඒකේ ඉන්න ස්ටාෆ් එකට මොලේ වෙහෙසන්න විසේසයෙන් හිතන්න කියල ලොකු දෙයක් නෑ..හැබැයි කරත්තේ බැදපු හරක් වගේ වැඩ කරන්න වෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියට ලියුං කියුන් අරං යන රාජකාරිය කරන මට නිතර අහන්න වෙන දෙයක් ඒ මිස් අද නෑ. ඔයා හෙට එන්න කියන එක. . බිග් චුන් එක වගේ තැනකදි මට මල්බෙරි අයිස් එකක් දෙන්න කිව්වහම අද මල්බෙරි මිස් නෑ කියන්න බෑ. ඒ අය ඒක දෙනවා. මොකද ඒ කාර්යය කරන ආකාරය ඒ මල්බෙරි අයිස හදන විදිහ සරලව හැමෝටම පැහැදිලිව කියල තියෙනවා. ඉන්ස්ට්‍රක්ෂන් තියෙනවා. වැඩිය හිතන්න දෙයක් එතන නෑ.. 


අනෙක තමයි එතන වැඩ සිද්ද වෙන්නේ වැඩකරන ගෑනු ළමයිගේ උවමනාවටවත් ඇනවුම් කරන මගේ උවමනාවටවත් නෙමෙයි. පද්ධතියකට අනුව. අපි සාමාන්‍ය තේ කඩේකට ගියාම ඇහනෙවා, කහට අඩු කහට වැඩි, සීනි අඩු සීනි වැඩි, කිරි ටිකක් දාපු ආද ීවිවිධ තේ. ඒත් බිග් චුනමේ ඒවා අඩුයි. අපිට තියෙනවා සිලෙක්ට් කරන්න. ඉන් පස්ේස අපි සිලෙක්ට් කරපු එක තමයි අර ගොල්ලා හදන්නේ. මාතර බත් කඩේ බත් ගන්න ගියා වගේ මල්ලි හොදි ටිකක් දාන්න. ආ අඹ එපා.. පරිප්පු නන් මදි වගේ මැදදි ඉන්ස්ට්‍රක්ෂන් දෙන්න බෑ. දුන්නත් වැඩක් නෑ.. පාරිබෝගිකටත් ලස්සන පස්ස තියෙන බිග් චුන් නංගිලාටවත් ඕන එක නෙමෙයි අපිට ලැබෙන්නේ බිග් චුන් ලා දෙන එක. ඒක දෙපාර්සවයටම ලේසියක්. මොකද මාතර බත් කඩවල මම දැකල තියෙන ලොකුම ඩිලේ සේකිට් එකක් තමයි මිනිස්සු තමන්ගේ ව්‍යංජන සිලෙක්ට් කරන්න යෑම. බජට් රෙස්ටොරන්ට් එක්ක විදිහට කෑම එකක් බෙදන්න යන විනාඩි එක දෙක තුන වෙනවා මිනිස්සුන්ගේ සිලෙක්ෂන් වැඩි වීම නිසා.. අවසානේ එහෙම කස්ටම් සිලෙක්ට් කරල බත් එක දාගත්තම ඒක මෙලොව රහක් නැති කම්බිනේෂමක් නිසා පාරිබෝගිකට කන්නත් බෑ. උදාහරණ විදිහට එතැන හොදි කොච්චර සැරද කියල දන්නේ නැතුව හොදි වැඩියෙන් දාන්න කියල හොද්ද සැර වැඩි තැනකට කිව්වොත් හොදි දැම්මට පස්සේ බත් එක කන්න වෙන්නේ අඩ අඩ. 


මිස්ටර් කොත්තු එකේ කැමරා තිබිල තියෙනවා. ඒත් ඒ හිමිකරුට තමන්ගේ කඩේ කාර්යක්ෂමතාවය වැඩි කොරන්නේ කොොහමද වෙලදාම කළමණාකරනය කරන්නේ කොොහමද කියන එක ගැන අයිඩියාවක් නෑ.. ලංකාවේ සාරාසංකෙයිය කල්ප ලක්ෂ්‍යක් තිස්සේ තියෙන සේවකයාට තග දැමීම බිය වැද්දීම ඌට දෙකක් ඇනීම ආදී සාම්පද්‍රදායික ක්‍රම වලට තමයි සේවකයින්ගේන වැඩ ගන්න යන්නේ. 


කැමරා තියෙන තැනක ඕඩර් එද්දි උයන මිනිහා වේටර්ලා අතුරුදහන් වෙනවා නම් උන් මගාරිනවා නම් කෙලින්ම කැමරා වලින් බලන්න පුලුවන්. මනුස්සයෙක් ඕඩරයක් දාලා කෑම එක ඩිලිවර් වෙන්න හැට පැයක් යනවා නම් ඒවත් බලාගන්න පුලුවන්. ඉන් පසසේ හරියට සෙට් නොවන සේවකයින්ට දෙතුන් වතාවක් කරුණාවෙන් කියල හරියන් නෑ නම් ඒ අයට ඇක්සන් ගන්න පුලුවන්.. හැබැයි කඩේ බිස්නස් නෑ කියන එකට නම් කෙලින්ම වැඩකරන අයටම දොස් කියන්න අමාරුයි. ලොකේ මොනයම්ම බිස්නස් එකටත් නරක කාල එනවා. 


දර්ශන තියරි අම්බානක ලොක්කා සතුව තිබුනත් සේලස් නැති කාල එනවා. ඒ වෙලාවට ස්ටාෆ් එකට පෙසර් එක දිලා විතරක් වැඩේ ගොඩදාගන්න බෑ. ඒ ක වෙනම මිසන් එකක්. 


බිග් චුන් එක එහෙම සීනි ලුණු කෘතිම තියෙන සවුත්තු තැනක් නෙමෙයි. ඒක තවත් එක පැණි බීම අයිස්ක්‍රීම් කඩයක්. ඔය පැණි බීම සහ අයිස් ක්‍රීම් කියන අයිතම දෙකම සීනි වැඩියි. ඒක සරල දෙයක් නේ. ඉතින් බිග්චුන් එක පැත්තේ ගියොත් ඔයාල නිකමට සන්සන්දනය කරලා බලන්න ලංකාවේ වෙන කෑම බීම කඩවල සහ එතන වෙනස. එතන තියෙන කොලිටීස්. එතන එකපාරකට එයාලට දෙන්න පුලුවන් ඕඩර් ගාන. වැඩකරන අයගේ කාර්යක්සමතාවය. ආදිය. 


ඇත්තටම බිග් චුන් එකට වැඩකරන්න මිනිස්සු කොහම හොයාගත්තද කියන එකත් මට පස්නයක්. මොකද ලංකාවේ හරි අමාරුයි වැඩ කරන්න කැමති ආසාවෙන් වැඩකරන්න කැමති කට්ටිය හොයන්න. හැම තිසසේම සෙට් වෙන්නේ අයිස් ගහන්න කැමති. මැසිවිලි කියන සෙට් එකක්. 

 

මොනම හරි කොොහම හරි සල්ලි ටිකක් හොායගන්න හැම එකාම පොරක් නෙමෙයි. එත් සල්ලි තියෙන ඔන එකෙක්ට මොනා හරි එකතු කරගෙන තමන් පොරක කියල පෙන්වන්න පුලුවන්. කඩ දාන්න වගේම කඩ මැනේජ් කරන්න කෙස් අඩුකරගන්න සේල්ස් වැඩකරගන්න දක්ස මිනිස්සු ඉන්නවා..ඒ පැත්තේ දක්ස මැකනිසම් හදලා රන් කරන මිනිස්සුත් ඉන්නවා. ආන්න ඒ අය දිහා බලමු. බලල අපිට හැදෙන්න කියල රෙද්දක් නෑ අපි නිකමට බලමු ඒ ඇති.  

12 comments:

  1. Replies
    1. ශ්‍රී රාජා සම්බුද්ධ රාජ මහින්ද රාජා අපගේ රාජා

      මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුදු සරම අස්සේ රතු පාට ලංකන්ට් එක

      අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ සුද්‍ර පවිත්‍ර වූ ඇට දෙක

      අමිල චතුරංග මැතිතුමාගේ යටි බඩ

      රසික සූරියආරච්චි මැතිතුමාගේ

      Delete
  2. මචං අමිල, ඔය ‘මිස්ටර් කොත්තු’ සිද්ධිය පිටුපස තියෙන සමාජ-දේශපාලන යථාර්ථය දෙස අපි තරමක් ගැඹුරට බැල්මක් හෙළන්න ඕනේ.

    ඔය මිස්ට කොත්තු කියන ව්‍යාපාරය අයිති එකා කලක් රාජපක්ෂ හොර රැලට කඩේ ගිය එකෙක්, ඒ නිසාම වර්තමාන දූෂිත ජාතික ජන බලවේග චෞර රෙජීමයට අයත් වහල්ලු සහ කුලියට කහින උන් ඕක වයිරල් කරගෙන නටන්නේ නැතිනම් ලංකාවේ ගොඩක්ම හාම්පුතුන් ඔහොම තමයි ඩයන් ගෝමස්ලා හැරී ජයවර්ධන ලා ධම්මික පෙරේරලා සේරම එකම ජාතියේ උන් උඹ කිව්වා වගේ.

    ඔය කොත්තු ව්‍යාපාරිකයා කලක් දූෂිත රාජපක්ෂ රෙජීමයට ගැතිව කටයුතු කරපු කෙනෙක් තමයි, ඉතින් වර්තමාන දූෂිත ජාතික ජන බලවේගයේ වහල්ලු සහ කුලී ලේඛකයෝ මේ සිදුවීම සමාජ මාධ්‍ය තුළ උලුප්පලා දක්වන්නේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර සාක්ෂාත් කරගන්න මිසක් සැබෑ සේවක අයිතිවාසිකම් ගැන කැක්කුමකින් නෙවෙයි. හැබැයි අපි පිළිගන්න ඕනේ ලංකාවේ ධනේශ්වර ක්‍රමය ඇතුළේ ඩයන් ගෝමස්ලා, හැරී ජයවර්ධනලා, එතකොට ධම්මික පෙරේරලා වගේ ප්‍රමුඛ පෙළේ හාම්පුතුන් බහුතරයක් හැසිරෙන්නේ ඔය එකම සූරාකෑමේ සහ අත්තනෝමතිකත්වයේ ස්වරූපයෙන්ම තමයි

    වෙනස තියෙන්නේ ඔවුන් ඒක වඩාත් සූක්ෂ්ම සහ ආයතනික මට්ටමකින් සිදු කිරීම විතරයි. මේ හැම දේකටම වඩා භයානක තත්ත්වය තමයි, රට ඇතුළේ මෙවැනි මාධ්‍ය සංදර්ශන පවත්වන අතරතුර, වර්තමාන දූෂිත ආණ්‌ඩුවේ දූෂණයෙන් හම්බ කරන ප්‍රකෝටි ගණනක දැවැන්ත මුදල් සම්භාරය පරිපාලනය කරන්නට එංගලන්තයේ ඉඳන් ක්‍රියාත්මක වෙනවා යැයි කියන අජිත් ඩෝබිකීර්ති වගේ පල් හොරු එකතු වෙලා වර්තමාන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවත් එක්ක මහා පරිමාණයෙන් මහජන මුදල් සූරාකමින්, ඒ දූෂිත ධනය විදේශයන්හි විශුද්ධිකරණය (Money Laundering) කරමින් කරන මහා මංකොල්ලය. ඒ නිසා මචං, සැබෑ ඛේදවාචකය තියෙන්නේ ඔය සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකුගේ සේවක පීඩනය වයිරල් කරලා ජනතාව මුලා කරන අතරේ, රාජ්‍ය අනුග්‍රහය ලබන මෙවැනි මහ පරිමාණ මූල්‍ය අපරාධකරුවන් විසින් සමස්ත ආර්ථිකයම විනාශ කරමින් සිටීම තුළයි.

    ReplyDelete
  3. @ Amila

    මම කවදාවත් මිස්ටර් කොත්තු එකෙන් කොත්තුවක් කාලා නෑ..
    හැබැයි සෝෂල්මීඩියා වල දැකපු වීඩියෝවලින් ව්‍යාපාරිකයෙක් විදියට මට ගන්න පුලුවන් තැන් වල අයිඩියාස් ඒ මිනිහගෙන් අරන් තියෙනවා..

    ඒ මිනිහා දේශපාලනය කලාද.. කාගෙ හරි කලු සල්ලි සුදු කරනවද මම දන්නෙ නෑ. මට අදාලත් නෑ..මොකද ඒ මිනිහාගේ දක්ශතාව හරි වාසනාව හරි හොදට හෝ නරකට ඒ මිනිහට විදින්න ලැබිලා තියෙනවා..

    ලංකාව කියන රට ඇතුලේ ව්‍යාපාරයක් කරන එකේ අමාරුකම දන්නේ තමන්ගේ කියලා පෙට්ටි කඩයක් හරි කරන එකෙක් විතරයි.ඒක තව මිනිහෙක් දියුණු වෙනවට ඉරිසියා කරන කුසීත කම්මැලි දේශපාලනේට කඩේ යන පිනට කන උන් දන්නෙ නෑ.

    හොදම දේ තමයි ජොබ් එකට ඇඩ් එක දැම්මාම කෝල් කරල අහන්නේ...බ්‍රදර්..මේ ජොබ් එකකට ඇඩ් එකක් දැක්ක සැලරි එක කීයද කියලා..

    එහෙම අහනකොට තමයි ලග හිටිය නම් මුලින්ම උගේ කන අතගාන්න හිතෙන්නේ..රැකියාවක් අයදුම් කරන්න අවශ්‍ය කරන අවම අවශ්‍යතාවක් වත් නොදැන.. කිසිම ආචාර ධර්මයක් නොදැන රස්සාවට එන කෙනා ඊට පස්සෙන්දා ඉදන්ම වැඩ කරන්නේ සේවක අයිතිවාසිකම් එක්ක.

    ලංකාවේ සේවකයෙක් සමග ආයතනයක් නඩත්තු කරන එක දැලි පිහියකින් කිරි කනවා වගේ වැඩක්.. විශේෂයෙන්ම හෝටල් අංශය කියන්නේ පුදුම තැනක්. මගේ පුද්ගලික ජීවිතය ඇතුලේ සෑහෙන්න සිද්දීන් වලට මම මූන දීලා තියෙනවා. සමහර කස්ටමර්ලට කොච්චර කෑම හොදට දුන්නත් හොද මදි. පෝශන් එක මදි කියයි. නැති නම් රස නෑ කියයි..පෙට්ටි කඩේ ගානට හිල්ටන් සැප හොයනවා..

    ජීවිත කාලයක් අමාරුවෙන් ගොඩ නගන ව්‍යාපාරයක් එක සේවකයෙක්ගේ පොඩි වරදක් නිසා ලොකූ රිවීවු එකක් වෙන්න පුලුවන්. ඒ වැටෙන බෑඩ් රිවීවු එකක් එක්ක හැප්පුන කෙනෙක් විතරයි ඒ වේදනාව දන්නෙත්..

    ඉතින් ඔය අස්සේ හොදටම බිසී දවසක කිචන් එකේ චෙෆා වැඩට එන්නේ නෑ.. අඩුම තරමේ ෆෝන් එක ආන්ස්වර් කරන්නේ නෑ..මේවා සත්‍ය සිදුවීම්. පඩියෙන් කපා ගන්න බයිසිකලේකුත් අරන් දීලා.. ආයතනයෙන් ෆෝන් එකකුත් දීලා.. අනේ මගේ පුතාට යන එනමන් නෑ.. මොනා හරි රස්සාවක් දෙන්න කීවාම ඒ කොල්ලටත් රස්සාවක් දුන්නට පස්සේ... හෝටලේම ෆුල් දවසක චෙෆ් කෙනෙක් වැඩට නාවොත්... ඒ මනුස්සය පැදුරටත් නොකියාම වෙන තැනක රස්සාවට ගිහින් තිබුනොත්...මොකද කරන්න වෙන්නේ..හිතන්න මම ඒ අත්දැකීමට මූන දුන්නා කීප සැරයක්ම..

    මම දන්නේ නෑ ඔය පොර ඒ කොල්ලට ගැහුවේ ඇයි කියලා..සමහර විට ඒක එයාම එයාගේ මාකටින් එකක් කලාද කියලා මම දන්නේත් නෑ.. තමන්ගේ ආයතනයේ CCTV දර්ශනයක්..හරි සේල් එක මදියි කියලා කුනුහර්පෙන් බැනලා යවන වොයිස් මැසේජ් එකක් සමාජ මාධ්‍ය වලට නිකන්ම යාවිද.??

    හැබැයි සමහර සේවකයෝ කරන දේවල් වලදි ගහලා මදි කියලා හිතෙන තැන් මට ඕන තරම් දැනිලා තියෙනවා..එක සුලු වරදක් නිසා ලොකූ විනාසයක් වෙන්න පුලුවන් සේවකයෙක්ගේ අතින්.

    දවසක් උදේ පාන්දර මගේ හෝටලේ ස්ටාෆ් රූම් එකේ වහල ගිනි ගන්නවා..බලද්දි කාමරේ ඇතුලෙම බීඩි බීලා.. බීපු බීඩියක් පත්තු කල ගිනිකූර කාමරේ ඇතුලෙම විසිකරලා.. එකෙන් කබඩ් එකට.. එතනින් වහලට..පෙර පිනකට මම එදා ලංකාවේ.. ගිණි නිවන උපකරන තිබුන නිසා ලොකූ විනාසයක් වලක්ව ගත්තා.. ඒ ගින්න රෑ උනා නම් සමහර විට ජීවිත ගානක් ඉවරයි..සිද්දියට අදාල කෙනා එවෙලෙම ගෙදර යැව්වා.. තව කෙනෙක් අයිස් ගහලා අහුවුනා..අමාරුවෙන් ගොඩදාගෙන යද්දි තව කෙනෙක් කම්කරු එකට දැනුවත් කරලා..

    ව්‍යාපාරයක් කරන්න ගියාම..කොච්චර නීති රාමු ගොඩක් ඇතුලේ ඒ හිමිකරු දන ගස්සලද කියලා දන්නේ ඒක කරන කෙනා විතරයි.

    සේවකයෙක්ට ඒ දේවල් තේරුම් යන්න නම් තමන්ගේ කියලා බුලත් විට කඩයක් හරි දාගන්න වෙනවා..එතකොට පුංචිම හරි අවභෝදයක් ව්‍යාපාර ගැන ඇති වෙනවා..

    රස්සාවල් කරන්න ගිහින් එක එකාගෙන් කනේ පාරවල් කන්නෙ නැතිව එලියට බැහැපන් කියන මල්ලිලාට, අයියලාට මම එක දෙයක් කියන්නම්. උබලා ඔය පිටින් කන්නේ ගෙදරින් නොකාපු කනේ පාර වෙන්න පුලුවන්. ඉස්සර ගැරජ් වැඩ කරන කාලේ මම තාත්තගෙන් හැම යතුරකින්ම ගුටි කාල ඇති..ඉතින් ඒකට පින්සිද්ද වෙන්න රැකියාවක් කරපු කිසිම කාලෙක කිසිම ලොක්කෙක්ගෙන් ගුටියක් කන්න උනේ නෑ..ඉතින් ඒ මල්ලි ගැන සංවේදී වෙලා Mr. Kottu විනාස කරන්න හදන හැමෝටම කියන්න තියෙන්නේ පොඩි කාරනා කීපයක් විතරයි..

    ඔය Mr Kottu grand බිස්නස් එක අත හැරියොත්...‍රස්සා කීයක් නතර වෙයිද..?

    ඔය සමාජවාදීන්ට පුලුවන්ද ඒ කොල්ලන්ගේ පවුල් ගැන වගකියන්න..?

    දේශපාලනය මත මිනිහෙක්ට ගහන්න කලින් උගෙන් ගන්න තියෙන මොනා හරි දෙයක් තියෙනව නම් ඒක ගනිල්ලා..
    කාගෙන් හරි ගුටි නොකා බැනුම් නාහ ජීවිතේ ඉස්සරහට යන්න හිතන් ඉන්නව නම්..හරියට වැඩේ කරපල්ලා..

    මැරීගෙන කලාට ආයතනය ගෙදර ගෙනියන්න දෙන්නෙ නෑ තමයි.. හැබැයි ඒ වහල යට ඉන්න තාක් උබල රකින්න ආයතන පරිපාලනය සහ හිමි කරුවෝ සෑහෙන්න කැපවීමක් දරනවා..
    ඒක තේරුම් ගන්න පොඩි ව්‍යාපාරයක් පටන් අරගෙන..

    එකම එක සේවකයෙක් හරි අරන් ඒ සේවකයාට පලමු මාසේ වැටුප ගෙවන්නම වෙනවා.. අන්න එදාට තමුන් බොස් කෙනෙක් කියලා දැනුනාම උඩ කතාවම වැටහෙයි..
    ඒක තාම නොතේරෙන උන්.. මට බැනපල්ලා.. 😊😊

    ReplyDelete
    Replies
    1. ආයිත් පාරක් කියවන්න අමිල ලියපු එක එතකොට සනීප වෙයි

      Delete
    2. මේ කතාව ඇත්ත, මමත් පිලිගන්නවා ඔයා ගේන තර්කය සම්පූර්ණයෙන්ම නිවැරදි බව. ව්‍යාපාර කරන එකෙක්ට තමයි තේරෙන්නේ ඒකේ තියෙන බරපතල කම, බුකියේ ඉන්න නිකමුන්ට ටෝක් දෙන්න විතරයි පුළුවන්

      Delete
  4. සල්ලි හොයන්න අනේකවිධ දුක් කම්කටොලු වලට මූන දෙන මිනිස්සු විතරයි සල්ලිවල තියෙන නියම වටිනාකම දන්නෙ 🙂 එහෙම මනුස්සයෙක්ගේ හිතේ තියෙන වේදනාව පිට කරන්නෙ ඒ වචන වලින් 🙂 දුක් නොවිද සල්ලි හොයන මනුස්සයෙක් ඕනි ඕනි විදිහට වියදම් කරන්න සල්ලි තියෙන මනුස්සයෙක්නම් මේ වචන පිට නොවෙන්න තිබුනා...

    කල්පනා කරල බලපන් උඹගේ දෙමව්පියන් ගැන... පව් අසරණ දෙමව්පියෝ 💔 ඒ දුක වේදනාව තේරෙන්න උබලත් දෙමව්පියෝ වෙන්නම ඕනි 🙂💔

    ReplyDelete
  5. කැරි ඉන්දිකයා ,අමිල චතුරංග කියලා පකේ නම් දාගෙන කොළඹ ඇවිත් හැංගිලා හුකන්න හදනනේ ගත්තු ණය දීපන් කැරි පකයෝ , තංගල්ලටම ලැජජයි උඹ වගේ පකේ හුත්තිගේ පුතාලා කරන වැඩ දැක්කාම ,හිඟන හුකන්නා, මෙතන රට වටේ යන්න සලලි ගියනවා . ණයක් ගතතාම ඒක දීලා හිටපන් කැරි ⁣පොන්න වැඩ කරන්නැතිව . බෙරවා ගතිය යවන්න බෑ තොගේ . උඹ දන්නවා මම කවුද කියලා. ඒ නිසා සල්ලි දීපන් ප්‍රියන්ත. අමිල චතුරංග කියලා බොරු නම් අටවගෙන හැමදාම හැංගෙන්න පුලුවන්ද හුකන්නො

    ReplyDelete
  6. තේ කඩයක් බුලත් විට කඩයක්වත් කරගන්ඩ ගටක් නැති,පිනට කාගෙන්හරි කන්ඩ බලන් ඉන්න එක්කො වස කම්මැලි රටටත් තමන්ටත් වැඩක් නැති වුන් තමයි බහුතරයක් කාටහරි මොන විදිහකින් හරි කෙලවෙනක් බලන් ඉන්නෙ.ව්‍යාපාරයක් ආයතනයක් මොකක්හරි හේතුවනට වැහෙනව කියන්නෙ ඍජුව සහ වක්‍රාකාරව දාස් ගානකගෙ රස්සාවල් ආදායම් නැති වෙනව කියන එක.Mr.kottu එක ගත්තොත් දවසකට දාස් ගානක් මිනිස්සු ඕක වටේ ආදායම් ලබනව.

    ReplyDelete
  7. රෂිනි දුවට පුකේ අරින්න ආසයි

    ReplyDelete