Wednesday, March 25, 2020

ඩයිවරගේ ජංගි කතාව

මටනන් මේ මහත්තුරුන්ට වගේ ඉතිං හොද කතා නැහැ. ඇරත් මට ඉතිං මේ සම්පත් මහැත්තයට වගේ කාර් ගස්සන්නත් බැහැ නෙව. නෝනලා මහත්තුරු ගස්සන කල් ඉදී.ඒත් අපි ගස්සන්න ගියොත් ගෑනු  මල්ලෙන් දමල ගහල යාවි. හෙහ් හෙහ් හෙහ්.
ඉතිං ඔන්න මහත්තුරු කියන නිසාම අපේ කොල්ලා සංදියේ කතාවක් දෙකක් කියන්නං. මෙව්ව නම් කතාමත් නෙවෙ ඉතින්. වෙච්චි දේවල් නේ.

ඒ කාලේ ස්කෝලේ අපිට එපාකරපු එකෙක් උන්නා පීටා. පිටා කිව්වට ඌ පිටර. ඕ අපේ සොමිනෝන කියලා උන්න ටීචර්ගේ පුතා. මයෙ අප්පේ ඌ හිටිය උඩ. ඌ හිතාන උන්නේ පකඩයා ස්කෝලේ උන්න ලස්සනම කොල්ලා කියලා. ඌට වැඩිමනක් ලකුනු, සෙල්ලම් කරන්න ගියත් ඌටම තමයි වැඩියෙන් තැන. ඉතින් ඔන්නොහොමයි තිබුනේ. අපිටත් ඌගැන හැරි ඉරිසියාව. එකාතකින් ඌ ටීචගේ පුතා වෙච්චි. ඌඨ ඉගෙනගන්න පුලුවන්. අපිට බෑනේ මහත්තයෝ. මං මේ තුන්පාරක් ලියල යාන්තම් ඔන්න පහයි දෙකක් දාගත්තේ. ඇරත් ඌට මුලු ගුරු මන්ඩෙලේම සැපෝට්. එකම වැරැද්දට සේර්ලා  අපේ පුකේ පලු මතුවෙන්න ගහනවා නම් පීටට ගහන්නේ යාන්තම් යට ට්‍රංක් එකටවත් නොදැනෙන ගානට.

ඒ කාලේ උන්නා සොෆී කියල කෑල්ලක් මහත්තයෝ හරි ලස්සන මූන. අනික් ඉතින් ථන් ඵූකවල් එහෙම ලොකු නැහැ. ඒත් සීදේවී සේප්පෙක. දැන් කිව්වොත් ඉතින්.. දැන්ඉන්න නිලියෝ අපි දන්නෙ නැහැ නෙව. කොහොමහරි ඉතින් මහත්තැල හිතාගන්නකො ඒක ඉතින් ස්කෝලේ පහර. එලම කෑල්ල ඉතින්.

ඕකිගේ මූනත් සුදුයි අතපයත් සුදුයි. අපිටපස්නේ තිබුනා ඕකිගේ පුක මොන පාටද කියලා බලන්න. ඒ ගැන කමල කිව්වේ කොහෙ සුදු වුනත් පු කලුයි කියලා. තව ඉතින් නාලිනි කිව්වේ අපේ නම් හැමතැනම කලු නේ බන්..පුකත් කලුයි කියලා. නාලිනිගේ  කිව්වත් සරුවාංගෙම වගේකලුයි. ඉතින් කොල්ලන්ට ඕ පස්නේ ගියාම එක එකා එක එක මත කියන්න ගත්තා. එතකොට ඔය ඉංගිරිසි වැල සගරා එහෙම කියෝපු උන් කිව්වා. සුද්දියන්ගේ පුකවල් නම් සුදුයි. ඉතින් සොෆී ගෙත් සුදුයිකියලා. එතකොට එතන ඉදිය එකෙක් යකෝ සොපීගේ නම සුද්දියෙක් වගේ ුවනාට ඒකි ලංකවේ නේ කලු ඇති බන් කියලා කිව්වා.

සමරේ කියල උන්නා ඌ ඉතින් හැමදේම ගැන දන්නවා. ඇරත් ඌ නානතොටට ගියාම දැහැටි කෝටුවක් අරං දත්මදිනවා. මොකක් හරි කම්බායක් අරන් ඇවිත් වරුවක්ෙ හා්ද හෝද ඉන්නවා. ගෑනුත් ඌඨ කිව්වේ බුරුස් සමරේ කියලා. බුරුස් සමරේ තමුන්ගේ පලපුරුද්දෙන්ම කිව්ව ඕකිගේ නම් පුක කලු ඇති බන්. මම ඉතින් දන්නෝ නේ ගමේ සුදු ගෑනු කීප දෙනෙක්ම ගැන. හැමෝටම නාන ඇදුම අස්සට අත දාලා හරියට සබන් ගාන්න බැහැ. පෙලක් උන්ගේ රෙද්ද ඉස්සනෙවා. කකුල් අතුල්ලන්න එහෙම උස්සද්දිත් පේනව නෙ. සමරේගේ ත් කාන්ඩෙගෙත් අදහස වුනේ සොෆිගේ පුක කලුයි කියලා.

ඒ කාලේ මම ඇවිල්ලා මහත්තයෝ හරිම නිවුන එකා. කෙල්ලෝ ගොඩක් අස්සට මාව දාන්නේ නැහැ ටීචවර් වත් . මොකෝ මම කෙල්ලො එක්ක කෙල්ලො වගේම හෙන කදේ. කදේ දාගෙන උන්ගේ පැණි අමුඩ ගැන පවා විස්තර මාත් එක්ක කියනවා. ඉතින් කොල්ලෝ අතර පුකේ පාට ගැන හෙන වාදේ නිසා මම දවසක් සොෆියට හෙමිහිට රහසින් ඇහුවා.

“ ඈ බන් සොෆි. උඹ අහිත හිතන් එප. කියපන් මට උඹෙ පුක මොන පාටද? “ මං බයනැතුව ඇහුව.

අනේ සිමියො උඹ මක්කද බන් අහන්ේන මේ..මගේ පුක කියලා පාට පාට නැහැ නෙ. මොකෝ මම පුක විතරක් වෙන පාටක් ගාන් එනවැ. අනික් උන්ගේ වගේම තමයි . ඒත අම්මල කියනෝ පොඩි කාලේ ඉදන් මයෙ පුකේ වලාකුලක් වගේ කලු පැල්ලමක් තියේලු. ඉතින් ඒ නිසා හරියට කියන්න බෑ බන් සිමියෝ. බොටත් එන් පස්න ඉතින්..

ඉතින් සොපි පෙන්නපන්කො බන්. එතකොට මම කොච්චර සුදුදු කලුද කියාල හරියටම දැනගන්නම්..මම සොෆිට ආදරෙන් කිව්ව මහත්තයො.

අනේ අනේ.. උඹ හිතේ තියං ඉන්න දේවල් සිමියො. පලයන් යන්න විකාර නොකර. සොෆි මට බැනල එලෝගත්තා.

ඔහොම දවස් කීපයක්ම මං ඉල්ලුවට පස්සේ. දවසක් මේකි දොට්ට පිලට යනගමන් මටත් කතා කලා. ඒ පැත්තට යන්න. එදා වැහි දවසක්. ඔක්කොම මඩ වැඩට කුඹුරු ඔලට කෑම ගෙනිය්නන ගෙවල නැවතිලා. සොෆියය් මායි කීප දෙනයි ඉතින් ස්කෝලේ. ඒ කියන්නෙත් මහත්තයෝ ස්කෝලෙට තියෙන ආදරේට නෙමෙයි අපි එහෙම දවසට ස්කෝලේ යන්නේ . නැත්තං ගෙදරින් මඩ වැඩට කතා කොරන නිසා නෙ අපිවැහි දවසුත් ඉස්කෝල ගියෙ.

වරෙං සිමියො. තොට පෙන්නන්න. තොට නින්ද යන එකකුත් නැහැ නැත්තං. සොෆිය කිව්වා.

ඉතින් සොෆියා හෙමියිට බිත්ති කන්ඩිය අස්සට ගිහින් ගවුමේ සාය කෑල්ල උහල අහක්වෙල ගවුන් රෙද්දෙන්ම මහපු ජංගි කෑල්ල පහත්කලා . දැන් වගේ මහත්තයො ඒ කාලේ ඔය එක එක ලා පාට ජංගි නැහැ. ගවුන් රෙද්දෙන්ම තමයි ජංගි කෑලි මැහුවෙත්. ගමේ කෙල්ලො ඒ සුදු ඒව තමයි ඇන්දේ..

කිව්වත් වගේ හද්දෙයියනේ තට්ටම් දෙකේම වලාකුලක් වගේ කළු පැල්ලමක්. ඒක දැකලා මට අතගාන්නත් හිතුනා. හිමිහිට යාන්තම් අතගාන්න ගන්නකොටම අත ගහා දාපු සොෆියා ඉක්මන්ට ජංගිය උස්සගෙන ගවුම පාත්කරගත්තා.

ඈ වල් පරයො.තොට මනුස්සකමට කළුද සුදුද බලන්න කිව්වම තෝ මොකද්ද ඔය කරන්නේ.. මේකේ ඇගිල්ල ගහල තෝ පෙට්ටිය කඩාපිය. අවසානේ උස්සන් යන එකාගෙන් ගුට් කන්න මට. පලයන් යන්න සිමිය මෙතනින්. මං හුජ්ජ ටිකක් බාල එන්නම්. තෝ නැත්තං ඒකත් සුදුද කහද බලන්න ඕනි කියාවි. වනචර හැත්ත ආව මෙතන අත දාන්න . පොන්න වහන්සේ වගේ හිටියට මොකද මුන්ගේ උප්පරවැට්ටි තමයි. පලයං ඉතිං මෙතන බණ අහන්න වගේ හිපාටුව සේ බලන් ඉන් නැතුව.

ඔන්න ඔහොම සොපී බැන්න නේ මට.. මම ගියා.

ඒත් පස්සේ මම ඒකට සමාව ඉල්ලුවා.

නෑ සොෆි මට ඒ පැල්ලම අල්ලන්න ඕනි වුනා. ඒකයි මම ටිකක් අත ගෑවේ. උම තරහ වෙන් එපා ඉතින්. මම දන්නවා උඹ අර කමලල වගේ ඕනි එකෙට්ට පුකේ ඇගිල්ල ගහන්න දෙන් නැහැ කියල. මම සමාව ගද්දි ඒම කිව්වා.

ඉතින් ඕක බැලුවට මට කට තියන් ඉන්න බැහැ නේ. මම ඒකි හිටපු විදිහ ඇන්දා කොලේක. අදිනකොට සොපි ගවුම උස්සං ඉන්න විදිහ ඒ විදිහටම ඇන්දා.. ඇදලා ඒක කෙල්ලෙක් මට දුන්නාය. මේ තියෙන්නේ සොපියාගේ පුකය. මේ ඒකේ කලු පැල්ලමය. මේ ඒකේ සුදු පැත්තය කියලා හරියට කොල්ලන්ට කිව්වා. ඕක ගියේ නැද්ද ඉතින් පන්තිය වටේ. අවසානේ ඉතින් තව රවුමක් මම සොපියගෙන් කුනුහබ්බෙනුත් බැනුන් ඇහුවා.

ඒගම න අපේ පීටරයට ඉරිසියාව ආවා. ඌ මාව නවත්තලා දවසක් බෙල්ලෙන් අල්ලලා..
අඩෝ සිමියා..තෝ සොෆිය ගේ පුක බැලුව නේද? කියාපිය උකන්න තෝ කෝමද ඒම කලේ? උඹ දන්නවා අපි කීපෙ දනෙක්ම ඉන්නවා ඕකිි ගැන ඇහ ගහන්. නැත්තං කොහොමද කිහාපන් උඹේම අතින් ඕකිගේ පුකක් ඇදෙන්නේ. ඇරත් ඒකිත් ඒක නැහැ කියල නැැහැ.

තෝ දැනගනින් ඕකිගේ පුක බැලුවෙ නැතොත් මම පීට නෙමෙයි. හරිය. කියල පීටා මට ගෙරව්වා.. 

ඉතින් පීටරයා ගෙන් සොෆිට හරිම කරදර. සොපියා ලැට් එකට ගියත් දෙතුන් දෙනෙක් එක්ක යන්නේ. මට මාතුපාල සර් කාරයත් බැන්නා උඹ නිසා අර කෙල්ලට ඉන්නත් නැහැ.මොකද්ද බන් දෙයක් පෙන්නුවහම ඒක පෝස්ටර් ගහන්නේ.අ ැරත් උඹ ගිහින් හොරට බලන්න ඇති.නැත්තං බන් කෙල්ලෙක් පුකක් පෙන්නයියැ. තෝ වගේ උලමෙක්ට.. හයියෝ ඉතින් උඹලත් කරගන්නේ තව මිනිහේකට කියන්න ඇහැක් වැරදිද කියාපන් බලන්න. තොපේ මහ උන් බලන් ඉන්නේ තොපි කොයි වෙලේද ස්කෝලේ නොයව ගෙදර වැඩ කොරගන්න ගෙදර නවත්තගන්නේ කියලා. තොපි මොකද කරන්නේ මෙතන ඇවිල්ලා පුකවල් බලාල ඒවා චිත්‍රත ඇදල බෙදනවත් එක්ක. ටිකක් හිතහං ඔය වගේ වනචර වැඩකොරන උන් ට ස්කෝල හරියනවද කියලා. ඒ ගමන අන්න අර වසවර්තියා. සොමිනෝනට නම් පීටරයා හෙලුවෙන් ගියත් ගානක් නැහැ. කොල්ල නේ සෙල්ලං වයස නේ..ඇරත් දක්සය නේ කියාල හෝදනවා පුතාව. ඌත් දැන් සොෆි කෙල්ලට කරදර කරන්න අරං නේ. බලහල්ල බොලා කරන වැඩ දුරදිග යන හැටි.

ඕ කාලේ ගංජ වගැක් ඉස්කෝලට ආව මහත්තයෝ. මුලින්ම ගෙනාවේ පියා. පියරත්න පියාගේ නම. පියා කොහේදේ පොලකට ගියාම ඒ පොලේ යන එකෙක් පියාට ඩිංගක් දීලා. මූ මොකද කලේ ඒක ඉස්කෝලේ ගෙනල්ලා ගැහුවා හැමතැනම දෙක වෙනකල්. ගංජ දුම ස්කොේල පාලු ලැට් කෑල්ල වැහෙන්න වෙලාවකට. . ටික දවසක් යද්දි මුන් ගමෙ ්පුංචි පුංචි  හොරකං කර කර හොද ලමයි වගේ ස්කෝේල ඇවිත් ගංජ බොන්න ගත්ත.

අවසානේ ස්කෝලේ සෙර්ල මොකෝ කලේ ගංජා හොයන්න ගත්තා.

ඔය කාලේම පීටරයා මට දෙක තුනක් ඇන්නා පාරෙ හම්බෙලා. මම ඒක සර්ලාට කිව්වට ඒ කට්ටිය සොමිනෝන මිස්ගේ පුතා නිසා නිකං උන්නා. ඇරත් ඒ දවස්සොලම පීට ගේ මන්ද කුලප්පු වෙල වගේ පාරෙ යද්දි රැකල ඉදලා සොපියාව ඇදගෙන යන්න ගිහින් පදුරක් අස්සට. මේකි පදුර පලල්ටම ගිහින්. පිටරයගේ වල්ල මිරිකලා දුවලා. කේලලෝ ඒ කාලේ දැනන් උන්න අර කරෙත්තේ හරකාගේ වල්ල ඇල්ලුවම දුවනවා වගේ කොල්ලන්ටත් වල්ල තදට ඇල්ලුවම වේදනයි කියලා.

ඒ ගමන බැරිම තැන සොෆියා කියල තිබුනා මිස් කෙනෙක්ට. පීටරයා ජංගිය ගලවලා පෙන්වන්න ඉල්ලනව කියලත්. සාක්කි විදිහට පීටරයා දීපු ලියුමකුත් දීලා තිබුන. ඒක අරං ලොකු ස්කෝලය ගාවට යද්දි මගදිම ඕක ආරංචි වෙල සොමිනෝන ඇවිල්ල අර මිස්ගෙන් පුතාගේ ලියුම ඉල්ලගෙන එවෙලෙම ඒක ගිලල. අවසානේ ඔය වයසට ඔහෙම තමයි කොල්ලෝ කියලා ඕක යට ගියා. ඉතින් ඕකට ස්කෝේල කෙල්ලොන්ට එහම මල පැනලා තිබුනේ. ඇයිෙ කොල්ලන්ට.. කොල්ලෝ ඉතින් දැන් වගේ හොද නැැහ මහත්තයෝ. එක එක වරත්තු වැඩ ඉතින්. බොරුවට කෙල්ලෝ එක්ක රන්ඩු වෙලා අවසාන වෙන්නේ එකේක ඒව මිරිකගෙන. උනුත් ඉතින් බොරුවට රන්ඩු කරනවා හැම රෙද්දටම ඒ කාලේ.

කොහොම වුනත් පීඨරයා අමුවෙන්ම බලෙන්ම කරන්න යන වනචර වැඩ ගැන එච්චර පැහැදීඹක් තිබුන් නැහැ කාගෙත්. ඇරත් සොෆි ගෙන්නලා සොමිනෝන ටීචර් සොෆි කෙල්ලට බැනලා තිබුනා. උම මගේ කොල්ල එලවන්නද හදන්නේ. ඈ බොල පරට්ටි තෝ වගේ ගං වල ඉපදිලා මඩ කාල හැදුන උන් නෙවෙ අපි. අපි මේවට ආවේ තොපි වගේ වැදි හැත්තගේ ඇස් පාදන්න. උඹල මොකො කරන්නේ අපේ පුතාල එක්ක මගුල් නටනවා.

ඉතින් මිස් මම නැටුව මගුලක් නැහැ. ඔහේ ගිල්ල ලියුමේ ඇති පුතා මගේ පුක බලන්න ඉල්ලුව හැටි.මිස් ල නම් එහෙම පුක පෙන්නල ඇති අපිට එහෙම පුරුදු නැහැ බාගෙද අපි කැලේ මිනිස්සු නිසා වෙන්න ඇති.. කියලා සොෆියත් උථ්තර දීලනේ..

තෝ මට එකට එක කියන්න එනවද වැදි පරට්ටි.. ඒ පාර තොපි ඔහොම ගුරුවරුන්ට කතා කරන්නේ කියලා ඒ ගමන සොෆියට එකක් ගහල සොමිනෝන. එදා දවසම වගේ සොෆි අඩ අඩ උන්නා. ලොකු ඉස්කෝලයාට රෙද්ද ඉස්සුවාද මන්දා ලොකු ඉස්ොක්ලෙයා ඒ කාලේ සොමිනෝන ගැන එච්චර කෙයාර් කලේ නැහැ. ඇරත් ඒ කාලේ ඇත්තටම ගමට එන්න ගුරුවරු නැහැ. ඉන්න උන් කොහොම කලත් තියාගන්න ඕනි නිසා ලොකු ඉස්කෝලෙයා නිකං ඉන්න ඇති.

ඉතින් දැන් ඉතිං ගංජා හොයන්න පන්ති ගානේ සර්ලා ඇවිත් බැග් අවුස්සනවා. අපට කියාල ඒ කාලේ මහ ලොකූ බෑග් තිබුන් නැහැ. සමහර දාකට ලොකු සිමෙන්ති කොල වගේ බෑග් වල තමයි පොත් ටික දාන් එන්නේ. අපේ ඉංගිරිසි මිස් කෙනෙක් උන්නා ඒකිට බෑග් නැතුවම බැහැ. ඒකයි බෑග් අරං ගියේ. පීටරයට ඒ කාලේ හොද බෑගකක් තිබුනා.

දවසක් ආවා. ලොකු ඉස්කෝලයාම සේර්ලා දෙන්නෙක් එක්ක ආවා පංතියට. ඇවිල්ලා එකෙක් වත් හෙලවෙන් එප. කියල උගන්න උගන්න උන්න ඉංගිරිසි ටීච එලියට යැව්වා. කෙල්ලොන්ට කිව්වා කොල්ලන්ගේ බෑග් ටික ගනිව් කියලා. මම දැක්කා. දැන් කෙල්ලෝ බෑග් ටික අරගත්තා. කෙල්ලො ඒවා ඇරං ඇර දිග බංකුවල වාඩිවෙල ඉන්නවා. ඉතින් බෑග් අවුස්සන් යද්දි මොක දන්නවයි වුනෙ.

පීටරයගේ බෑගෙකෙන් ජංගි තුනක් හම්බුනා. ඒ වෙද්දි අපේ පංතියේ කෙල්ලෝ.විස්සක් විතර  උන්නා. ස්කෝලෙ මහත්තයා අනෙක් පන්තිවලට ගිහින් බෑග් බලනවාකියලත් අපිට ආරංචි වෙල තිබුනා.ඉතින් ඒ බෑග් ඇවිස්සුවේ ලොකු ස්කෝලේ මහත්තයා නිසා පීටරගේ බෑග් එකේ ජංගි තිබුන එක වහං කරන්න බැරිවුනා.

ඒ පාර එවෙලේම සොමි නෝන ස්කෝල හාමිනේ ගෙන්නල පෙන්නුවා. පස්සේ කෙල්ලෝ ගිහින් ලොකු ඉස්කෝලයට පීටරයා ලැට් වලිනුත් එබෙනවා කියලා කේලං කියලා තිබුනා. ඉතින් සොමිනෝන ගමේ යද්දි කොල්ෙලා හැංගිල කෑ ගහන්න ග්තතා. පුතාට ජංගියක් ඕනිදෝ.. කියලා. පසසේ සොමිනෝන වෙන පලාතකට මාරුවෙල ගියා පුතා එක්කම..

මම ඉතින් ඒ කාලේ මහත්තයෝ ගෑනු අස්සෙම හිටිය නිසා මම තමයි ඇත්ත විස්තරෙ දැනගත්තේ.අ නෙක් පන්තිවල බැග් වල ලොකුසර් ගංජා අවුස්සලා බලනවාකියලා දැනගෙන අපේ කෙල්ලෝ ඉංගිරිසි පීරියඩ් එකේ ලැට් එකට ගිහින් ඇදන් උන්න තුනක් ගලවං ඇවිත් කෝම හරි ඇසිල්ලකින්  ඒක පීටරයගේ බෑග් එකට දාලා. ඒ ජංගි අතර එක්ක කිලුටු එකකුත් තිබුනා ලු ඉතින් ලොක්කට තද වෙලා සොමිනෝන ට බැන්නාලු එදාම.

ඉන්පස්සේ ඔය කතාව කෙල්ලනගේන් අහලාම  මම දැනං උන්නට කලින් සොෆි පුක ගැන කේලං අදින්න පෝස්ටර ගහන්න ගිහින් චාටර වුන නිසා කාටව්ත කිව්වේ නැහැ. ඒත් පංතියේ කොල්ලො කෙල්ලන්ට පොඩි සැකයක් තිබුනා.මොකද ඕ පීටරයා කෙල්ලොන්ට එහෙ මෙහෙ කරදර කලාට ඌ ජංගිෙ හොරෙක් කියලා කාටවත් මාට්ටු වෙල තිබුන් නැහැ. එක අතකින් බලද්දි අමු කැත වැඩේ. ඒත් ඉතින් මහත්තයෝ ඒ කාලේ දැන් වගේ හරි වැරැද්ද කොනටම බලලා අප ිවැඩ කරන් නැහැ නේ.

මේක එච්චරම ලල් නැතුව අති. මට ඉතින් තියෙන්නේ ස්කෝලේ කාලේ ඔය වගේ අත්දැකීම් තමයි. වෙන ඉතින් මොනම අංසෙකවත් දක්සකම් මට නැහැ. මට ඒ කාලේ මහිලා සමිති සබාපති, වනිතා කටයුතු ඇමති කියලත් කොල්ලෝ විහිළු කරනවා. ඒත් ඉතින් මහා තග ඩැල් වලට වගේම අපිටත් ඉතින් ඉදලා හිටලා පොඩි චෑන්සක් වදිනවා. හොදට විස්වාසෙට ඉන්න පුලුවන්නම් අපේ ගංවල ඒ කාලේ එකක් යාන්තමට නවාගන්න ලොකු අමාරුවක් වුන් නැහැ මහත්තයො. ඔන්න ඕකයි මහත්තයෝ මගේ කතා කෑල්ල.. හෙහ හෙහ හෙහ..




Tuesday, March 24, 2020

ලොක් කරපු දවස්

කොවිඩ් -19 එහෙම නැතිනම් කොරෝනා දැන් මුලු ලෝකෙම බය කරලා ඉවරයි. දැන් ලෝකේ කොයි කෙළවරක නිවුස් බැලුවත් තියේනනේ කොරෝනා ගැන. කොරෝනා වලින් ජන ජීවිතය ලෝකෝත්තර ඒ කිව්වේ ග්ලෝබලිම වෙනස් කරලා තියෙනවා. මේ එක්ක මිනිස්සු හැමෝම භිතියකට පත් වෙලා. ව්‍යසනයක් කිව්වාම අපි පුරුදු වෙලා උන්නේ බොහෝවිට එකපාර එන ව්‍යසන වලට. ඒත් මේ වගේ ස්ලෝ ඉතාම හෙමින් ඒත් බරපතල අනතුරක් ගැන අපිට එතරම් අත්දැකීමක් නැහැ.

අපි සරලව ගත්තොත් අපේ රටේ ජීවිත තිස්දාහක් මුලු ලෝකෙන්ම ජීවිත දෙලක්ශයට අධික ප්‍රමාණයක් බිලිගත් සුනාමිය තිබුනේ එක වරුවයි. ලංකාවම ගත්තොත් සම්පූර්ණ විනාසය වෙන්න පැයක් දෙකක් විතරයි ගියේ. ඒ වගේ ගංවතුර නාය භූමිකම්පා ගිණිකදු වගේ ක්ෂණික ෂොක් කිය්නනේ ලෝකෙ කොයි කෙළවරක වුනත් ඇතිවෙන්න පුලුවන් දෙයක්. ඒත් මේ අලුතින් ඇවිල්ලා තියෙන වසංගතය අපි හිතුව වගේ නෙමයි. මේක ෆිල්ම් එකකට ගන්න ගියත් ටිකක් අමාරු සීන් එකක්. කොටින්ම ලංකාවේ පලවෙනි ලෙඩා සිට දෙවන ලෙඩාට කාලේ මාසයකට වැඩියි. එත් පලවෙනි වතාවට වඩා දෙවනි වතාව දරුණුයි බිහිසුනුයි.

අපිට කොටුවෙලා ඉන්න හැකිද?

ගෙදරට වෙල ඉන්න එක ලෙඩට හොදයි. ලෙඩ පැතිරීමට නරකයි. ඒක තමයි කල යුතුම දේ. එත් මෙතනැදි එනවා අර සිල් වගේකේස් එකක්. අපි දන්නවා අපි සිල් විදිහට ගන්න අනුන්ගේ දේවල් සොරාගැනීම කාමේ වැරදි ලෙස හැසිරීම වගේ දේවල් ඒවා යේ යෙදෙන පිරිස් පවා පැහැදිලි ලෙසම වැරදි කියලා දන්නවා. ඒත් ඒ දේවල්ෙ කරෙනවා. මොනායම්ම හෝ හේතුවකට තක්කඩිකමකට අලුකුත්තේරුකමකට සංසාර පුරුද්දකට හෝ ඒ දේවල් වෙනවා. ඒ වගේ අපිට කෝචචර කිවිවත් මේ අලුත් ගෘහස්ථ ලොක් ඩවුන් ජීවිතයට හුරු වෙන්න අමාරුයි.

මේක චීනේදි නම් කොහොම හරි වෙඩි තියලා හරි එයාල ගොඩදාගන්න ඇති. ඒත් අපට ? අපි වැඩට නොගිහින ්ෙගදර ඉදපු හැම දවසක්ම එක්කෝ මොනාහරි හේතුවක් අපිට තිබුනා. ලෙඩ නිවාඩු කියමු. අඩුගානේ අපිට ලෙඩක්වත් තිබුනා. ඒත් දැන් ගෙදර වෙලා හිරවෙලා ඉන්න අයගෙන් සියයට අනූ අටකටත් වඩා පිරිසකට කිසිම ලෙඩක් නැහැ. ඒ වගේම විසේස රාජකාරියක් නැහැ. ඔහේ ඉන්න තියෙන්නේ. උත්සව අවස්තාවක් චාරිකාවක් හෝ මොකුත් නැතුව ගෙදර ඉන්නවාකියන්නේ අපිට කලින් ආවේ නැති අත්දැකීමක්. ඔන්න ඉදලා හිටලා දවසක් නම් කමක් නැහැ. මේක දවසක් කීපයක් සතියක්ම වගේ දැන් ගෙවිලා ගිහින්. ඒ එක්ක මේක දවස ්කිහිපයකින් බෝරින් වෙනවා.

පැනික් බයින්

පැනික් බයින් කිව්වාම මට ඊයේ මතක් වුනා. ඊයේ තංගල්ල ටවුමේ තිබුන සුපිරි වෙළදැසැල් දෙක සහ සතොස තුනම පෝලිම. ඒ මදිවට පොඩි පොඩි සිල්ලර කඩවලත් පෝලිම. පෝලිම තිබුන් නැත්තේ චිකන් කඩවල, හරක් මස් මාළු කඩවල, වාසනා බේකරිය, සෙල්ලම් බඩු කඩවල් වගේ තැන් කිහිපයක විතරයි. ඉතින ්මම කලේ දැල්ලෝ, චිකන්, පොඩි උන්ට සෙල්ලම් කරන් බැට් එකක් වගේ දේවල් ටිකක් අරන් ආව එක. මිනිස්සු නෙමෙයි සත්තු විශේෂ වුනත් කන්න නැති කාලේට කන්න එකතු කරගන්නවාලු නේ. එක්කෝ උන් කෑඹ වැඩිපුර තියෙන පලාතකට ටුවර් එකක් වත් යනවා. අයහපත් කාලයක් එනකොට කෑම ටිකක් එකතු කරලා ගල් ගුහාවේ අස්සක හංගලා තියන එක අපේ ගල් යුගේ පවා ඉදපු ආච්චිලා සීයලා කරන්න ඇති. එහෙම නැතුව අද ජොලි කරපන් හෙට මලා වුනත් කියලා හිතපු අපේ ආත්තල සීය මුත්තලා එහෝම මැරිලා යන්න ඇති. ඒ එක්ක කෑම බීම අත්‍යාවශ්‍ය දේවල් එකතු කරගැන තියාගැනීමෙ ්ෙලාකු මැජික්ස් එකක් නැහැ. සමහර අය මිටි පිටින් ගෙනියන්නත් ඇති. ඒ ඉතින් එක එක්කනාගේ ස්ටයිල් එක. පෙලක් අය මාසෙකටම එක පාරක් බඩු ගොඩක් ගෙනිහින් ගෙදර පැක් කරගන්නවා. ඒම අය සමහර විට ඒ බඩු ග්නනා දවස ආවේ නැතත් පරණ පුරුද්දටම ඉඩ දීලා වෙනදා වගේ මහ ගොඩක් ගෙදර ගෙනිය්නටන ඇති.

චීනේ කොලා නේ අපිට බැහැ නේ

රටවල් විතරක් නෙමෙය් සමාජ වසයෙන් ගත්තත් ඒවා එකිනෙකට තියෙන වටිනාකම් හැකියාවන් ඒවායේ ස්වභාවික ගති ආදිය වනෙස් වෙනවා. අපේ රටේ බස් එකක පුලුවන් මිනිස්සු සීයක් කිසිම ගේමක් නැතුව ගෙනියන්න. ඒත් වෙන රටක මිනිස්සු එහෙම දේකට කැමති නැහැ. අපේ රටේ කෝච්චියක පිිරිලා දොරවල් කට කපලා යන එක කාටවත් ගැටුමක් නැහැ. ඒ අපිට නෝමල් දේවල්. ඒත් තවත් රටක ඕවා වෙනස්. චීනේ ගත්තාම චීනේ රජය කියන්ේන ලොකු ප්‍රබල හස්තයක්. රජයේ තීරණ වලට අපිට වගේ ජෝක්ස් දාන්න ෆේස්බුක් පෝස්ට් දදා ආතල් ගන්න චීනෙදි බැහැ. එයාල ඒකට පරම්පාර කිපිහයක්ම හුර ුෙවලා. ඒ වගේම යම් ව්‍යසනයකදී හොදම විසදමු රජේ විසදුම කියලා විස්වාස කරන්න චීනු කැමතියි.

චීනෙත් ලේසි නහැ. කොච්චර කයි ගැහුවත් චීනෙට සක්සස් වෙන්න මාස දෙකක් විතර ගියා. ඒවගේම ජීවිත දාස් ගානකට කොරෝනා ආසාදනය වුනා. අලුතින් හොස්පිටල් පහසුකම් පවා හදන්න වුනා. කොහොම හරි අවසානේ චීනේ වාර්තවෙන ොරා්ගින් අඩු කරගත්තා. ඒත් ඒ ක්‍රමය ලංකාවෙ ්අපිට තියා වෙනත් කිසිම රටකට හරියය්ද? රජය ගැන ඔය තරම් අන්ධ විශ්වාසයක් තියෙන රටක් වෙන තියනවා නම් ඒ උතුරු කොරියාව වෙගේ එකක් වෙන්නට ඕනි. ඒ වගේම රාජකාරිය තමුනගේ මුල් තැන තියලා වැඩකරන සේවකයෝ..ඒත් චීනේම තමයි. ඒ වගේ චීනේ කොරියා, ජපාන ආදී රටවල ජනතාව හිතන විදිහ එක්ක ඒ රටවල අයිසොලේට් වලට ඇත්තටම සපෝටිව්. එත් අනෙක් රටවල් ගත්තාම ඒක හෙමද?

යුරෝප් මිනිස්සු කාල බීල ඇවිදලා පුලුවන් නම් රජය විවේචන කරලා විතරක් නෙමෙයි පාරටත් බැහැල උද්ගෝසන කරලා ටිකක් හැපනින් එකක් තියෙන මිනිස්සු. ඒ නිසානේ අපේ උදවිය ඔසී නිව්සීලනඩ්් යුරෝප් රටවලට යන්න උථ්සාහ කරන්නේ. හොද හොද ක්‍රමවේද තිබුනත් නිදහස සහ පුද්ගලයින්ට තියෙන විනෝද අවකාශය යුරෝප ආදී දියුනු රටවල වැඩියි. ඒ මිනිස්සු අපේ රටවලට වඩා සැහැල්ලුවෙන් ජීවිතය දකිනවා. ඒ එක්ක ඒ රටවල පැතිරීම අඩු කරගන්න එක ලොකු ගැටුමක්. රජයක් කියන දේ අහසින් පාත් වෙන් නැහැ. චීන කොරියා ජපාන රජයවල් ඒ මිනිස්සුන්ගේ හැටියට. යුරෝප රජයවල් ඒ මිනිස්සුන්ගේ හැටියට තමයි පහල වෙන්නේ.

එක පැත්තකින් අපට ඉතාලියට දොස් පවරන්න පුුලුවන් වුනත් ඉතාලිය කියන්නේ ලෝකේ පැරණිම රටක්. පැරණිම නගර කිහිපයක් තවමත් ඉතාලිය ලස්සනකරනවා. ඉතින් ඒ රටවල ඉන්න සමහර මිනිස්සු පරම්පරා ගානක් තිසේස හුරුවුනු ක්‍රමවේද සංස්කෘතින් තියෙනවා. ධනවාදය එක්ක අපේ රටවලට වගේ ඒ මිනිස්සුන්ට සංස්කෘතිය අමුවෙන්ම කණපිට ගහගන්න උවමනා වුනේ නැහැ. ඔවුන්ට තියෙන්නේ ධනය එක්ක වැඩුනු ධනය එක්ක එකට සම්බන්ධ වුනු මේ ක්‍රමයේ තියෙන උපරිම විනෝදය ලබාගන්න තියන ක්‍රමවේද. සරලව කිව්වොත් අපි විනෝද වෙන හැටත් අපි සුද්දගෙන් කොපි කරනවා. ඉතින් සුද්දා විනෝද වෙන හැටි ඌට කියලා දෙන්න වෙන එකෙක් නැහැ. ඒක උන්ම හෙොයාගත්ත දෙයක්. ඒකත් එක්ක සුද්දාට මේ ජීර්ණය වෙච්චි උගේ විනෝද චර්යාව වෙනස් කරගන්න ලෙඩකට වුනත් ටිකක් අමාරුයි.


නැතිකරගමු

අපේ ලංකාවේ කොච්චර පෛායි කෙලියත් තියෙන සම්පත් සීමිතයි. සති හතරක් වැඩට ගියේ නැතොත් චීනේ මිනිස්සු ජීවත්වුනා වගේ අපිට ජීවත් වෙන්න බැහැ. කම්පැනි කාරායෝ පඩි ගෙවන් නැහැ. ඒ වගේම අපේ රටේ සෞඛ්‍ය අංශවල ඉන්න දොස්තරලා අඩුයි, පුහුනු කාර්යමණ්ඩල අඩුයි. ඇදන් අඩුයි, අයි සී යූ අඩුයි. අලුත් රෝගෙකට තියා සාමාන්‍ය මට්ටමෙන් අඇදන් යන්නවත් අපේ රටේ සෞඛ්‍ය පහසුකම් මදි. ඒ තත්වය එක්ක අපේ රටේ සැරට පැතිරුනොත් උකා පෝච්චි මල්ෙ පා්ච්චි තත්වයක් උදා වෙනවා. උපරිම ලෙඩ්ඩු 500 පනිනවා කියන්නේ අපිට මූන දෙන්න වෙන තත්වය ටිකක් අමාරුයි. ඒ නිසා දැන්ම ඔය ආන්ඩුවකියන විදිහට ජීවත් වෙලා මේ ටික කාලෙට විතරක් අපිට චීනා විදිහට හිතන්න හුරුවෙන්න ඕනි. මේ කියනමටත් ඒක අමාරුයි.එ ්්ත අපි ට්‍රයි කරමු.


Saturday, March 21, 2020

තටු අහසට

              

ඒ වුනාට අම්මි මට නිසා මෑනියෝ එන පොට එච්චරම අල්ලන් නැහැ. මොකද එයා මලින්තට ඉව අල්ලනවා වගේ. හැමතිස්සේම අනිත්‍යයි කිව්වට එයාගේ අනේ මන්දා මට තේරෙන් නැහැ ..
සචී අම්මාට කිව්වාය.

දුවේ සිවරු දාගත්ත පලියට රහත් වෙල නැහැ නේ කවුරුවත්. ඒනිසා මෑණියෝ ගැන වුනත් වැඩියම විශ්වාස තියාගන්න එපා. වෙලාවකට හිතෙනවා මටත් අපේ කරදර නැතිකරගන්න ඔය තැන්වලට ගියත් ඒකෙන් වෙන්නේ තව කරදර වැඩිවෙන එකද කියලා. අනේ මන්දා. කෝක වුනත් ඉතින් සචී ඔයා මලින්තට කිසිම කැමැත්තක් නැහැ නෙ. ඔයා කියන විදිහට මලින්ත හොදයි. ගොඩක් හොදයි. ඒත් ඔයා කැමති කෙනා නෙමෙය ිෙන..
අම්මා සිනාසෙමින් සචීට කිව්වාය.

අම්මි මට හිනාවෙනවා නේ.. කමක් නෑ ඉතින්.. ඒත් අම්මි මම මලින්තට කැමති නෑම කියමු. ඒත් නිසා මෑණියන් මොකටද මලින්තට ඉව අල්ලන්නේ. එයාට වෙන කවුරුවත් ගෙන්නගන්න බැරිවද අර මලින්තටම එන්න කියල තිබුනේ එයාගේ ආරාමේ හදාගන්න. ඒකත් එයා මලින්තගේ නම්බරය ඉල්ලගෙන එයාටම කතාකරල. මෑණියෝ වුනාම ඔයිට වඩා සංවර වෙන්න ඕනි. නෙ. අනික එයා හැසිරෙන්නේ කොහොමද නිකං පයට පෑගුනොත් සත්තු මැරෙයි කියලා හෙමින් වගේ යන්නෙත්.. ඒ වුනාට කොල්ලෙක් දැක්කහම එයාට ඉන්න දෙන් නැහැ.. බොරු සිව්රු දාගත් අම්මඩිල නෙ අම්මා. තේරුමක් නහැ තවත් ඔය තැන් වලට ගිහින්.

ඉතින් දුව. අපි කීවද යන්න කියල.. තාත්ත කීවද යන්න කියල. ඔයාමනේ සසර කෙළවර දකින්න ඕනිය. කියාල ඔය තැන්වල ගියේ. මගෙනම් ලොකු අමනාපයක් නැහැ. ඒත් තාත්ති නම් කීයටවත් කැමති නැහැ ඔය ආරාම වන්දනාවට.. ඔයා ඕවයින් ඈත් වෙල මේ ඇත්ත ලෝකේ ජීවත් වෙන්න ඕනි කියල තමයි තාත්ති කියන්නේ. ඇරත් දැන් දුව ඔයාට මලින්ත එක්ක එකතු වෙලා මොනාහරි බිස්නස් වැඩක් කරගන්න කාලේ හරි නේ..

හරි හරි අම්මි.ඕක හැමතිස්සේම මතුරන්න එපා ඉතින්. අම්මලත් හරියට රොබෝල වගේ. මිනිස්සු ඉපදුනා ඉගනගත්තා ඉන් පස්සේ බිස්නස් බලාගත්තා. එච්චරයි .. වෙන ලෝකේ කිසිම දයෙක් ඕනි නැහැ.. දැන් මොකද ඔයාල මලින්ත මට ජෝඩු කරන්න යන්නේ. ඒ මනුස්සය හරිම හොදයි. ඒත් එයා මට ජෝඩු කරන්න යන එක මට අල්ලන් නැහැ. ඒ මනුස්සයගේ අහිංසක කමින් අර සිවුරු අම්මන්ඩිල ප්‍රයෝජන ගන්නවට මම කැමති නැහැ.. ඊට වඩා දෙයක් මලින්ත එක්ක මගේ නැහැ අම්මා..
සචී අම්මාට කියාගෙන ගියාය.

හරි ඉතින් දරුවෝ..මෙච්චර කල් ඔයා වැදලා පුදලා ගිහින් ආපු තැන නේද? දැන් එකපාර සිවුරු කාරයෝ කියල බනින් එපා ළමයෝ.. ඔයත් හරියට තාත්ත වගේ. එකපාර වෙනස් වෙනවා. තාත්තට ත් එහම නේ. ඔන්න එකපාර මලින්තට වැඩ ටික බාර දුන්නා. ඊට පස්සේ මෙන්න ටික දවසකින් මලින්ත දැම්මා ඔයාට වැඩ පුරුදු කරන්න. දැන් මොකද වෙල තියෙන්නේ මලින්ත ඔයාගේ ඩ්‍රයිවර් විතරයි. මම ප්ලාන්ට ්එකට විසිට් ගිය නිසා දන්නවා මලින්ත කියන්නේ ඇත්තටම දක්ශයෙක්. එයාට ඕනි දෙයක් සම්බන්ධ හොද විශන් එකක් වගේම ප්‍රැක්ටිකල් ඇප්‍රෝච් එකකුත් තියෙනවා. ඒත් තාත්ති එයාවත් එක පාරම එපා වුනාද අනේ මන්දා.. දැන් ඉතින් ඔයාගේ කෙයාරින් වැඩට දාලනේ.. අනේ මන්දා. වෙන මිනිස්සු තමුනගේ දුවට කොල්ලෙක් කිට්ටු වෙන්න දෙන් නැහැ.. ඒත් ඔයාලගේ තාත්තා නරියට පොර කිකිලියක්ම බාර දීල තියෙන්නේ.
අම්මා කියාගෙන ගියාය.

මෙහ් අම්මේ..ඒ අහිංසකයා නරියෙකුත් නෙමෙයි. මම පොර කිකිලියකුත් නෙමෙයි. අනික මම හිතන් නැහැ මලින්ත මට කැමති ඇති කියල. එයාට පුළුවන් ගොඩක් ඉවසන්න. එයාට පුළුවන් ඕනිම තැනක තැනට ඕනි හොද මිනිහා වෙන්න. කොටින්ම වෙලාවකට මිනිහා ආත්ම වංචාකාරයෙක්. මිනිහාගේ මුළු ජීවිතේම රගපෑමක් ද නැත්තං ඒ මලින්ත ම ද කියලා මං හරියට දන් නැහැ. කොහොම වුනත් අම්මලාට තාත්තලට හොද වගේ පෙනුනට මට හිතෙන්නේ මිනිහා හරිම ඇබ්නෝමල් කැරා එකක්. නැත්නම් හරිම ලැජ්ජාශීලි මිනිහෙක්. ඔය මිනිහා තාත්තගේ බිස්නස් වැඩට සප් කලාට කවදාවත් පොරට නම් බිස්නස් එකක් හෙඩ් වෙන්න අමාරුයි. මොකද හරිම නෙගටිව්. ඔන්න ඕකයි මට මලින්ත ගැන කියන්න තියෙන්නේ.

කාර් එකේදී..

මලින්ත ඔ්‍යා ගියාද අර මෑණියන්ගේ ආරාමෙට ..
සචී ඇසුවාය.
නැත්තං. මං ගියා ගිහින් මෑණියන්ගේ බලුබ් දාලා ස්විච් හදලා ඔක්කම ටියුන් කරලා ආවා..මලින්ත සිනාසෙමින් කිව්වා.

විහිළු නෙමෙයි අනේ. කියන්නකෝ ඉතින්.. මොකද වුනේ. සචීට ඒ ගැන විස්තර දැනගන්නම උවමනා වුනි.

ගිහිපු ගමන් මෑණියෝ එන්න කිව්ව ඇතුලට. ගියා මං කාමරේට. මෑණියෝ කිව්වා බල්බ් එක මාරු කරල දෙන්න ඒකේ එලිය මදි කියලා. එයාට ඒ බල්බ් එක මදි ලු නෙ. ඉතින් මම පුටුව උඩට නගින්න හදනකොට මෑණියෝ සිවුර පැත්තක දාලා පුටුව අල්ලගත්ත නේ සචී.. ටිකකින් මම බල්බ් අක අදිනවත් එක්කම ඔන්න පුටුව ගැස්සුනා. මෑනියෝ මගේ කකුල් දෙක බදාගත්තා. ඉන් ප්සසේ බල්බ් එක බෑවට පස්සේ එයා මට කිස් එකකුත් දුන්නා..

ඇති..ඇති..ඇති මලින්ත..

ඔයාට ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද මලින්ත. ෂික්.. ඔයා වගේ කැත මිනිහෙක්. ඇරත් අර ගෑනි. සිවුර දාන් උන්නට මහ පට්ට ... මට මෙතන කියන්නබැහැ. ඔයා එක්ක.ආං ඒ ජාතියෙ නෙ.

සචී තරහින් කියාගෙන ගියාය..

අයියෝ.. සචී..
එහෙම මුකුත් වුෙන් නැහැ. මොකුත් නොවුනෙත් නැහැ. චේතනාව කරුමය වෙනවා නම් සමහර මිට මාත් මෑණියොත් සෙස් කරන්න ඇති. මෑණියෝ සෙස් නැතත් මම එයාව බදාගෙනහරි එහෙම නැතිනම් හදිස්සියේ කිස් කරන්න හැදුවා හරි මොනා හරි වෙන්න තිබුනා. ඒත් චේතනාවට කරුමේ වෙන්න බැහැ. ඒකට බාධා තියෙනවා.. ලේසි නැහැ. අවංකව කිව්වොත් මෑණියෝ තෙල් කෑල්ල. මම අකමැති නැහැ. මට අකමැත් වෙන් හේතුවෙකුත් නැහැ.

මෙන්න වැඩක්. මම තමයි එක්කරං ගියේ ආරාමෙට මෙයාට දහම පුරුදු කරන්න. දැන් මෙයා මට අමුතු බණක් කියන්න එනවා. මේ මලින්ත. ඔයා මගේ කා එකේ ඩ්‍රයිවරුත් නෙමෙයි. ඇරත් මගේ සහෝදරයත් නෙමෙයි. මම නේ එක්කරං ගියෙත් ඔයා ඔයි තරම් පැණියෙක් වෙන එකට මම කැමති නැහැ. අනික් එක ටිකක්ෙ හාද කෙනෙක් නම ්කමක් නැහැ. අර ආරාමයක් අස්සේ ඉන්න කෙල්ලෙක් ෂික්..ඔයාට ලැජ්ජාව ක් කියල දෙයක් ගෑවිලාවත නැද්ද මලින්ත..?
සචී ඇසුවාය.

නැහැ.මලින්ත කෙලින්ම උත්තර දුන්නාය.

ඔයා ඔය හදන්නේ මාව තරහගස්සන්න. හරි ඒක ඕන් නැහැ. දැන් කියන්න අද මීටින් එකේ අර වැඩිපුර පඩි ඉල්ලන කටින් සෙට් එකට මොකද කරන්නේ.
සචී ඇසුවාය..

තීරණ කාර් එකේ අරං ගිහින් එතන දාන්න බැහැ නේ සචී..අපි ඒ මිනිස්සුන්ට කම්පැනි එක ගැන ඇත්ත කියමු. මේකේ කටින් සෙට් එක වැඩිපුර ඉල්ලනවා කියන්නේ අනික් අයටත් වැඩි කරන්න වෙනවා. ඒම කලොත් අපි ලේබර් ලට ඇලොකේට් කරලා තියෙන බජට් එක වැිවෙනවා. එතකොට අපිට අපේ ඕඩර් වලට අපි කියන ප්‍රයිස් එක වැඩි කරන්න වෙනවා. අවසාන වසේන් ඔයා දන්නවා නේ..ඒම ලේබර් වැඩිවුනා කිය්නනේ අනිවා බිස්නස් එක ඉන්දියාවට හෝ මියන්මාර් වලට පනිනවා. සමහර විට ඒ මිනිස්සු තේරුම් ගන්න එකක්මනැහැ.

ඒමුනොත් අපි මර්ධනේ පාරක් දාමු..

අපි පොඩ්ඩක් විස්තර ගන්න බලමු අපේ කම්පිටිටර්ස්ලගෙන්. උන්ගේ ඉදලා අපේ ආපු බුවාල ටිකක් ඉන්නවා නේ..අපි ටිකක් අහල බලමු විස්තර. කොහොම වුනත් සචී අපි මිනිස්සුන්ට පර්සන්ටේජ් එකක් වෙන් කරනවා නම් ඒ ගාන ඒ මිනිස්සුන්ට සල්ලි හෝ වෙනයම්ම ක්‍රමයකින් හරි අපි ඒකදෙන්න ඕනි. පාටියක්, ට්‍රිප් එකක්, හොද තෑගි ටිකක්, බඩුපාර්සලයක්, මොනාහරි කරන්න බලමු අපි..

හුම්ම්... ඔයා නැති කාලෙක ඇත්තටම මලි මට ඔය තරම් දේවල් කල්පනා වෙන් නැහැ. හරි කියලා කිවව්ට අනේ මන්දා මලි.. මේවා ගැන මම හොදට ඉගෙනගෙන තිබුනත් ඔයා දෙයක් කරන විදිහට මට කරන්න අමාරුයි.

අම්මිනම් කියන විදිහට තාත්ති ඔයා ගැන බලාපොරොත්තු තියලා තමයි මා එක්ක වැඩ පුරුදු වෙන්න යවලා තියෙන්නේ. නැතුව නිකං ඩ්‍රයිවර් විදිහට නෙමෙයි.
සචී කිව්වාය.

කම්පැනි වලදි සචී. මාලු බාන මිනිස්සු වෙලා බැහැ. පැත්තකට වෙලා මාලු බෑවොත් දවසටම මාලු කීපයය් අල්ලගන්න පුලුවන්. අපි වතුරට බැහැල හෝ වතුර උඩින් ගිහින් දැල් ගහන්න ඕනි. ඒ කියන්නේ වැඩට බහින්න ඕනි.බැස්සට ප්සසේ සමහර විට දැල් කුලියවත් ලැබෙන එකක් නැහැ. ඒත් අපි බැහැලා දැල් ම ගහන්න ඕනි.

තේරුන් නැහැ නේද උදාහරණය.. මලින්ත සිනාසෙමින් ඇසුවාය.

තේරුනා ලාවට.. සචී ඔලුව වනමින් පිළිතුරු දුන්නාය.


**************************************

ඒ උනාට ලොකු මෑණියන්ට මගේ හැමදේම බලන්න ඕනි නැහැ නේ. ඇරත් මලින්ත විතරයිද මේ ආරාමේ වැඩට ආවේ. තව අය එනවා යනවා. ඇයි මේ ලොකු මෑණියෝ මෙච්චරම කුහක. එයාට ඕනි දේවල් බලාගෙන උන්න නම් ඉවරයි නේ. හැමදේම අත අරින්න ඔන්න මෙන්න. ඒත් හැමදේම බදාගෙන.

නිසා මෑණියෝ කියාගෙන ගියාය.

චන්ද්‍රා මෑනියෝ නිසාගේ යාළුවෙකි. දෙදෙනාම මෑණිවරුන්ය. එහෙත් චන්ද්‍රා සන්සුන්ය. සැබැවින්ම සංසුන්ය. එනිසා නිසා තරම් චන්ද්‍රා ජනප්‍රිය නොවේ. මිනිසුන් සිත් ඇදගන්නා පරිදි කිසිවක් වැඩිමනක් පිහිටා නැති චන්ද්‍රා මෑණීයන්ට අත් හැරීමට යමක් ඇත්නම් ඒ ඇය හැද සිටින වස්ත්‍රය පමණකි. එයද මෝඩකමැකැයි නිසා මෑනියෝ සිතන්නීය.

ඉතින් නිසා අපි ඔක්කොම ඇවිල්ල ඉන්න අත හරින්න නේ. ඇයි ලොකු මෑණියෝ විතරක්. මේ හැමදෙයක්ම දෙවියන්ට ඇයිති දේවල්. අපි දවසක උන් වහන්සේලාට මේවා පවරලා සියලුෙ ද් අත් හරින්න ඕනි. එහෙම නේද? චන්ද්‍රා ඇසුවා

හරි හරි චන්ද්‍රා..ඔයා හිතුවද මම බණ දන් නැහැ කියලා.

මට තේරෙන් නැහැ නිසා ඔයාට පැහැදලි කරලා දෙන්න. ඒත් ඇත්තටම ඔයා මලින්ත කාර් එකට නගින්න කලින් එයාව බදාගෙන සිප ගත්ත නම් ඒක මමත් හිතන්නේ නරක දෙයක්. දැන් ඔයා මටත් බනියි ලොකු මෑනියන්ට වගෙ ඒත් මට හිතෙන්නේත් ඒක වැරදිය කියලම තමයි. ..
චන්ද්‍රා කීවාය.

හරි හරි චන්ද්‍රා.ඒක වැරදි තමයි. ඒත් ඔය ලොකු මෑණියෝ ඕක එයා බලලා එයා විතරක් නෙමයි අනික ්අයටත් කියලා මේ කිසි දෙයක් නොදන්න නොදැක්ක ඔයත් දන්නවා. බලන්න ඒකම කොච්චර වරදක්ද? නිසා කීවාය.

නැහැ නැහැ නිසා. ඔයා මගේ යාළුවා කියලත් අපි දෙන්න හැම දේම කතා කරන බවත් ලොකු මෑනියෝ දන්නවා. චන්ද්‍රා උත්තර දුනි.

ඔවු ඔවු..ඔය මනුස්සය මෙහෙ එන්න කලින් ක්ලෑන් එකේ හොද රොයිටර් එකක් වෙන්න ඇති.. ඒකනේ හැම දේම හොයන්නේ.. නිසා කීවාය.

අනේ මන්දා මට ඔයාට තේරුම් කරන්න පුලුවන් තැනක නෙමෙයි නිසා ඔයා ඉන්නේ. නිතරම බණ කියන අනුන්ගේ ප්‍රස්න අහන අපි කියන බනත් ඔයා කියන බණත් හොදටම දන්න ඔයාට මට ආයෙත් බණ කියන්න බැහැ නෙ නිසා. ඒක ඔයාටත් මටත් වදයක්. ඔයාම ටිකක් හිතල බලන්න. ඔයා කරන සහ කරපු දේ හරිද කියලා. මම හිතන්නේ නිසා ඔයා තීරණයක් ගන්න. මලින්තලාට දුර ඕනි තරම් ආරාම අපිට තියෙනවා. ඒ වගේම ඕනි නම් රට තියෙන තැනකට වුනත් ගිහින් ඒ තැන්වල වතාවත් කරන්න නිසා ට බැරිනැහැ. අපි ඇලෙන දෙයක් ලගින් ඉදලා හිත හදාගන්න අමාරු නම් ඒකෙන් වෙන්වෙලා ගියාම හරි ඒක හරියයි. නේද නිසා..?

හුම්ම්..

අනේ මන්දා චන්ද්‍රා. මම දැන් ඔය ලවු කේස් අරං එන කෙල්ලන්ට මොකුත් කියන්නේ නැහැ. මට ලවු එකක් තිබිලා කැඩුනා තමයි. ඒත් මලින්තව මගේ ඔලුවට දැම්මේ අර සචී. සචී කියපු විදිහට මලින්ත කියන්නේ අමුතු කෙනෙක්. මලින්ත ගැන හැමදාම එක එක විස්තර මට කියනකොට මට මලින්ත දකින්නත් කලින්ම එයාව අයිතිකරගන්න ඕනි වගේ මොකක්දෝ හැගීමක් ඇවිත් තිබුනා. සචී එක පැත්තකින් කතා කියන්න දක්ෂයි වෙන්න ඇති. ඇත්තටම හිතුවොත් මේ අනික් මිනිස්සු සහ මලින්ත අතර කිසිම වෙනසක් නැතුව ඇති. ඒත් ඒ හැගීම ඔයාට විස්තර කන්න තේරෙන් නැහැ චන්ද්‍රා.

ලොකු කෙනා, ඒ කිවවේ මෑණියෝ වුනත් බැන්නෙත් නැහැ. මගේ හිත වෙනස් කරගන්න කියලයි කිව්වේ. එයාල මම යනවට කොහෙත්ම කැමති නැහැ. ඒත් ඉන්න බැරිවුනොත් ඔයා කිව්ව වගේ තීරණයක් ගන්න ඕනි චන්ද්‍රා. මම ගෙදර එනවා කියලා දැනගත්තාම තාත්තා සතුටු වෙයි. ගොඩක් අයට සැනසීම මෙතන තියෙනවා ඇති. ඒත් මට ? ඒක පස්නයක් චන්ද්‍රා අම්මි උනත් කොයි තරම් අවුල් කේස් එක වුනත් එයා කැමතිම නැහැ මම මේකේ ඉන්නවට..

නිසා. අපි වතුරට වැටිල ඉවරයි. ආයේ අපි පීනන්නයි ඕනා. මම හිතන්නේ නැහැ අයේ ගොඩ යෑමක් ගැන. ඒත් ඔයා ඒ ගැන හිතනවා නම් මට ඒකට බාධෘ කරන්නත් බැහැ. ඔයා මට වඩා දක්ශ කෙනෙක්. ඔයාට පුලුවන් වුනා මෙතැන වෙනස් කරන්න. තරුණ අය ධනවත අය ගොඩක් මේක වටේ ඔයා නිසා එකතු වුනා. ඒක හොදයිද නරකයිද දන් නැහැ. ඒත් ඔයා කියන්නේ මේකේ එක ලොකු කණුවක්. ඔයා ගියොත් දුකක් නැති විදියට අපිට ඉන්න වෙයි. ඒත් ඇත්තටම ඔයා කියන්නේ මේකේ මට ඉන්න ලොකුම කණුව වගේ කෙනා.. අනෙක් දායක පිරිසටත් අපි කාටත් වඩා නිසා ව ඕනි. චන්ද්‍රා කිව්වාය.

චන්ෙද්‍රා
අපි ඔක්කොමල්ල මේවට එන්නේ කනෙක්ටඩ් ලයිෆ් ඩිස්කනෙක්ටඩ් මොඩ් එකේන දෙවියන් එක්ක එකතු වෙන්න. ඒත්.. අවසානේ අපි ඔක්කොම ආයෙම කනෙක්ට් වෙනවා. මේවා නැතිකරන්න පුලුවන්ෙ ද්වල් නෙමෙයි. මේ ඔක්කොම බොරු වෙන්න ඇති.
ඔයාට වඩා උඩ තැන්වලට උඩ ආරාම වලට මම ගිිහින් තියෙනවා. මට මේක ගැන හොද පැහැදීමක් තියෙනවා කියල කියන්න අමාරුයි. සමහර විට මලින්තට තියෙන ආදරේ මේ විදිහට මා ලව්වා විවේචන ගේනවා ඇති. ඒත් මේක මහ අවුලක් අවුලක් දෙකක් අරගෙන මිනිස්සු ආහම ඊට වඩා ලොකු අවුලකට මිනිස්සුන්ව අතාරිනවා අපි.

***************************************

සචී කාර් රියට නැංග අතර මලින්තදෙස හොදින් බැලුවාය. මලින්ත පුරුදු ලෙසම රියදුරු අසුනේ වාඩි වී පටිතදකරගෙන ගමන පිටත්වන්නට සූදානම් වුනි.

මලින්ත ඉස්සරවුනි.
සචී. ඊයේ රෑ මම බීලා ඔයාට කතා කලා ඔයාගේ නින්දට බාදා වුනානම් සොරි. මලින්ත කීවාය.

සොරි නින්දට බාධා වුනාට.. ඇයි වෙන කියපු දේවලට මොකුත් නැද්ද? මට කියන්න ලැජ්ජයි ඒ කියපුවා. ෂික් මලින්ත. ඔයා හරි වල් නේ පොඩ්ඩක් බීගත්තම. ඇරත් කිසිම ලැජ්ජාවක් නැතුව දැන ඔයා ඒ ගැන මොකුත් නොකිය නින්ද කැඩුවට සමාව ඉල්ලන කැත. සචී බැනගෙන ගියාය.

සචී. හොද මිනිස්සු ඉන්නව නේ ලෝකේ ඕනි තරම්.හරි මම නරක මිනිහෙක්. ඔයා කාරෙකෙන් බහිනකොට මම හැරිල ඔයාගේ පස්ස දිහා බලනවා කිව්වා. යන ගමන් සමහර ඇදුම් වල කර අස්සෙන් පේනවද බලනවා කිව්වා. මම ඇත්තටම ඔයා එක්ක සෙස් කරන්න ආසයි කිව්වා. අඩුගානේ ඔයාට සෙස් චැට් කකට වත් එන්න පුලුවන්ද ඇහුවා.. මම ඒවා අහන්න ඇති. සමහර විට එතනිනුත් එහා ගිහින් ඔයා දැක්කම උස්සන් යන්න හිතෙනවා.. කියලා වගේ දේවලුත්කියන්න ඇති.
ඉතින් එව්වා ඔවු මම කියන්න ඇති. මලින්ත කිසි ගානක් නැතිව කියාගන ගියාය.

ඒ කියන්නේ මලින්ත පොඩ්ඩක් එතනෝල් දාල ෆෝම් කලාම විතරයි ඔයාට මාව මේ.. මාව මතක් වෙන්නෙයි කතා කරන්න ඕනි වෙන්නෙයි සෙක්ස් බහුබූත කියවන්නෙයි. නැති වෙලාවට ඕනි නැහැ. සචීට තරමක් තරහ ගියාය.

ඉතිං මම කිව්වද දැන් ඕනි නැහැ කියලා.. දැන් ආන්නර ගහයට කාර් එක නවත්වලා සේස කරන්න ලැබෙනවා නම් එඒකටත් මම කැමතියි. කැමතියි කියන වචනේ වැරදියි ඒකට මම ආසයි.. ගොඩක් ආසයි. සොරි දැන ්එතනෝල් නැහැ.. ඒත් ඇත්ත ඒකයි. මලින්ත කිව්වාය.

මම මේ නිකමට අහන්නේ මලින්ත.ඔය තරම් ගොබ්බ විදිහට ඔය යෝජනාව කරලා කවුරු හරි එකම එක කෙල්ලෙක් ඔයාට සෙස් චැට් කරලා හෝ සෙස් කරන්න ඇවිල්ලා හෝ තියෙනවාද? ඔයා නිකං මොනාහරි තග දාල ඉල්ලනවා වගේ අමු කැත විදිහට ඔය ඩීල් එක කරන්නේ. ඔයාට ඉගෙනගන්න ඕනි නම් මම චැට් වල ස්ක්‍රින් ෂොට්ස් ටිකක් එවන්නම්..ඉගෙනගන්නවා මිනිහෝ ගෑනුළමයෙක්ව නම්ම ගන්න හැටි..මහ ලොකුවට කම්පැනි හැඩල් කරන්නේ නිකං ලොකු පොර වගේ..ඒත් සමහර පැති නිල්..නිල් නෙමෙයි ඕයි කලු.. සොරි මලින්ත ඕයි කිව්වට.
නිශා තරහින් කියාගෙන ගියාය.

ඔව්. මලින්ත එකවදනින් පිළිතුරු දුන්නේ ඇදීගෙන යන්නට අකමැති නිසා විය හැකිය.

මොනවද ඔව්. ඒ ගැනවැඩිදුර දැනගැනීමට නිශාට උවමනා විය.

මම ඔය විදිහෙ ේලස්සන වචන වලින් කෙල්ලෝ එක්ක කතා කරලා ඒ අය නම්මගෙන තියෙනවා. මංගාව ලොකුවට චැට් නැතත් ටිකක් බැලුවනම් මේ ෆෝන් එකේ වුනත් හොයාගන්න අමාරුත් නැහැ. මම ඒ තරම්ම ඖල් නැහැ සචී.. ඒත් මෙතන වෙන්න් වෙන දෙයක්. ඔයාව මට පවරලා තියෙන්නේ මොන කෙංගෙඩියකටද කියලා මට හිතාගනන බැහැ. බොස් ගේ දුව වුන එක හරි. බොස් මට විශ්වාසය තියාල තියෙන එකත් හරි. ඒත් ඔයාට වැඩ උගන්වන්නයි ඔයාව තැන් තැන්වලට ඇරලවන්නයි. ඒ වෙනුවෙන් ලොකු පැකේජ් එකක් ලොක්කා මට ඉශූ කරන්නයි. මේව විතරක්ෙ නමෙයි මට තියෙන පස්න සචී..

මට කියල් එක්තරා සමාජයක් තියෙනවා. ඔයා කරඪුවක් වගේ මේ කාරකේ තියාගෙන හැම මීටින් එකටම එක්කරං ගිහාම සමහර උන් හිතන්නේ මම ඔයා එක්ක සෙක්ස් කරලා ඇති කියලා. ඔයත් ඉතින් ආයේ මොල් එකෙත් උපරිම විදිහට නේ රගන්නේ. කොටට අදිනවා. හිරට අදිනවා. ඉතින් ඕක ගැහුවද? කොහොමද මචං උඹට නම් මරු චාන්ස් එක. අපට නෑනේ ඔහොම කියලා යාලුවෝ හැමදාම හැම බොන දවසකදිම කියනවා..

මම කියන්නෙත් කොල්ලෙක් නේ. මම කොහොමද එ ්හැම එකදිම නැහැ මචං.. මම මේ බොස්ේග වැඩක් බලනවා කියන්නද? ඇරත් ඔයත් නිකං අමුඩෙට පුක වගේ හැමතැනම මාත් එක්ක එනවා.. තනියම යන්නෙත් නැහැ. අනෙ මන්දා සචී.. සෙස් කරානම් ඔන්න හරි ඒක සෙස් රිලේශන්ෂිප් එකක් නේ..ඇරත් එතකොට යාලුවෝ ඒව මේව කියද්දි කම්පැනි ටොප් එවුන් අනං මනං අහද්දි මට කටින් ආ මේ සචී මැඩම්ට වැඩ පුරුදු කරනවා කිව්වත් හිතින් හරි හිතන්න පුලුවන් ආ මම මේකට උකල තියෙන්නේ කියලා. ඒත් මෙලෝ දෙයක් නැතිව.. මම නිකම්ම නිකං ඩ්‍රයිවරෙක් විදිහට වැටෙද්දි. මම නිකං ට්‍රේනින් කරන ඩිමෝ කෙනෙක් තරමට වැටෙද්දි.. අනෙ මන්ද සචී..

මම මේ මට සෙස් කරන්න ඕනි නිසා කරන බොරු නෙමෙයි. මට ඇත්තටම තියෙන පස්න..

මේ ඒකනෙමෙයි මලින්ත. අර නිසා මෑණියෝ එක්ක ඇත්තටම ඔයා කාමරේ මොනාහරි කලාද? සචී පැරණි සිදුවීම නැවතත් ඇහුවාය.

හො හො හෝ... ගෑනිට ඉරිසියයි නේ.. අපි ටිකක් බණ තැලුවහම..

කාර් එක පාක් කරන් කිව්වා අයිනෙම බිත්තිය අයිනෙම තැනක. එතන ටිකක් අදුරුයි නෙ. එතන්ට නිසා ඇවිත් හරියට මාස ගානකින් වතුර බීපු නැති ඔටුවෙක් වතුර බොනවා වගේ දිගකිස් එකක් දුන්නා. ලිප් කිස් එකක්. ඇත්තටම කෙල්ල තට්ටේ නැතිවෙලා ආවනම් සිරා සචී සැප කදක්. මොකට නිකං ආරාම පාලු කපනවද මන්දා.. මටත් හිතාගන්න බැහැ ඒකි ඇයි මටම එච්චර පිස්සු වැටිලා තියෙනනේ කියලා. මට මැසේජ් කරනවත් එක්ක.. පෞ මට එයාට බැ කියන්නත් හේතුවක් නැහැ වගේ. කෙල්ල එඩියුකේටඩ්, කටකාරයි. ඕපන් මයින්ඩ්. අනේ මන්දා සචී.. අපිත් පෘතග්ජන මිනිසසසු අප්පා.. මලින්ත කිව්වාය.

හුම්ම්.. සචීගේ මුහුනේ කලු වලාවක් ඇදී ගියේය. එයමලින්ත පැහැදිලිවම දුටුවේය.

හරි හරි සචී ඕකට මූණ එල්ලගන්න එපා ඉතින්. ආයේ ඔය මනුස්සයා ආරාමේ අතෑරලා එයියැ.අනික එතැන ඉන්න ටොප්ම ලෙවල් එකේ කෙනෙක් නේ නිසා කියන්නේ.

හුම්ම්.. ඒත් මලින්ත මම කැමති නැහැ ඔයා එයා එක්ක ..

මට ඒම කියන්න බැහැ. ඒත් එයා ඔයාට බැලුම් හෙලනවා දකිනකොටම මට මොකද්ද වෙනවා මලින්ත.

ඒක තමයිමම හිතන්න් ගෑණු ඉරිසියාව. ඔයාට මේවා තේරේන නැහැ. ඒත් ප්ලීස් ඔයා මට එයා ගැන නොකියාවත් ඉන්න. මම ඇහුවත් නිසා මැනි ගැන කියන් එපා ඔන්න.

ඔව් මලින්ත අපි සෙක්ස් ටිකක් කරමු.. හිස්තැන සම්පූඍ්ණ කරගමු..මම කැමති නැහැ ඔයා මගෙත් එක්ක කරන්න කලින් අර මෑණි එක්ක සෙට් වෙනවාට. මම තුනු කුළුදුල් නෙමෙයි මම රට ඉද්දි ක්ලබ් පවා ගියා. අපි අද නයිට් එකම කොහෙහරි යන් මලින්ත. නැත්තං මට සැකයි ඔයාව මේ අගහරුවාදටත් එයා ආරාමේ බල්බ් එක දාගන් ගෙන්න ගනීද කියලා. සචී කිව්වාය.

මට නිසා මෑණියෝ සහ ඔයා එකතු වෙයි කියල පොඩි බයක් තියෙනවා. ඒක ඔයාලගේ පුද්ගලික දෙයක්. මම ඔයාට ලව් කරනවාද නැද්ද දන් නැහැ..ඒත් එයාට වැඩක් නැහැ මම ඔයා ගැන කියපු විස්තර අහලා මලින්ත ඔයාව අයිති කරගන්න. ඔය ගැනි එක වතාවක් මට කටින්ම කිව්වා සචී ඔයාගේ විස්තර අහලා මලින්තව දැකගන්න ආසයි කියලා. ඒ කිය්නනේ මම කියපු විස්තර වලට තමයි ඕකි ඔයාව දැලේ දාගන්න යන්නේ..

හහ හහා හහා.. හහ හහා හහා.. යකෝ සචී.. දැලේ දාන්න මම වේලෙන මාලු කූරියෙක් නෙමෙයි අනේහ්..ඒත් මගේ වේලෙන මාලු කූරිය නම් දැන් පදම් වෙලා අද සෑට ගන්න සැප ගැන හිතලා..

එනිවේ. කොහොමහරි..

දෙකම එකයි. ඒත් මාසතුනක් ඩ්‍රයිවර් විදිහට ගියාට පාඩුවක් වුනේ නැහැ වගේ නේද? සචී..
මලින්ත ඇසක් වසා ඉගියක් දමා කාර් රිය මදක් ඇස්සලරේට් කලාය.




Friday, March 20, 2020

බින්තැන්නේ ශෘංගාර කවි

                බින්තැන්න කියන්නේ වැද්දෝ උන්න පලාතක්.අම්පාර දිහා දිගාමඩුල්ලට අයිති වෙන බින්තැන්න හතලිහපනහ දශක වෙනකනුත් වෙනමම සංස්කෘතියක් තිබුන පලාතක්. අතීතයේ ලංකාවේ මිනිස්සුන්ගේ ගති සොබාව නිරීක්ෂණය කරන්න ඒ කාලෙදිත් බින්තැන්නේදි පුලුවන්කම ලැබුනා. ඒකෙදි අපිට ඒකාලේ මිනිස්සු ලිංගික අවයව ලොක් කරගෙන ඒවාට ඇක්සස් එක් අයෙකුට විතරක් දීගෙන පීඩනයෙකින් ඉදපු ජාතියක් නොවේය කියලා මේ ජනකවි වලින් පේනවා..

මුතු මැණිකා හිටලා ගිය කඩුල්ලේ
සීන් කෙන්දි මල් සුවදයි කඩුල්ලේ
ගෙනා දළු බුලත් ඉණවට මුළුල්ලේ
නිදිනම් හොදයි මුතු මැණිකගෙ තුරුල්ලේ

මුතුමැණිකා කියන්නේ කෑල්ලක් නොවුනත් කාගෙහරි පවුලක් වෙන්නට ඇති. ් කාලේ ගම් වල තිබුන නම් වල හැටියට මුතුමැණිකා, රන් මැණිකා, හීන් මැණිකා ආදී නම ගොඩක් තියේනනට ඇති. ඉතින් තමුන්ගේ ගෑනි ගැන කියනකොට මේ කවියේ මුල් පදේ විතරයි වෙනස් කරන්න තියෙන්නේ.

රං මැණිකා මෙගමට හොඳ කටකාරී
ඒ වාගේම හරි ගිනි කෙළි පුද කාරී
හිමිට හොරෙන් එන කවුරුත් අත නාරී
රං මැණිකා උඹද කොයි කාගෙන් බාරී

මේ කියන්නෙ ්නම් රං මැණිකා ගැන. රත්තරන් වුනත් එක තැනක නැහැ නේ. කාට හරි ඕනි වුනාම තැන තැන යනවා. ඒ වගේ කට කාරියක් වගේම හොද ගිනි ගෙඩි දෙන කෙනෙක් විදිහටත් ජනප්‍රිය වුන රං මැණිකා ගේ කැරැට්ටුව ගැන තමයි මේ කවියෙන් කියවෙන්නේ. රං මැනිකා ඔහේ කාගෙත්ම ගෑනිදැයි කියලා අහන එක නම් චාටර් නේහ්.

රං මැණිකා උඹ කාටත් හැඩ කාරී
විස්ස පිරුණු කොල්ලෙක්වත් අත නාරී
වැස්ස පින්න නොබලයි හොද කෙළි කාරී
පස්ස උඹේ යකඩින් හැදුවද බාරී

මේ කියන රංමැණිකා නම් ඇන්ටා පහරක් වෙන්න ඕනි. නැත්තං ලස්සන කෑල්ලක් වුනානම් විස්ස පිරුණ කොල්ලො හොයන එක ලෛාකු සීන් එකක් වෙන්න බහැ නේ. සමහර පෝන් බැලුවම අපේ උන් කතා වෙනවා.අඩේ ඒවා යකඩෙන් හදාලාද දන් නැහය කියලා. ඒ වගේ මේ කවිය කියන උන්දැටත් කොච්චර පාවිච්චි කලත් ලස්සනටම තියෙන රං මැණිකාගේ පස්ස යකඩෙන් හැදුවාද කියලා පස්නයක් ඇවිල්ලා තියෙනවා. .

අපේ ගෙදර උන්දෑ නම් බොහොම යසයි
පැලට ආව විට උන්දැට වාසි හොදයි
මං නැතිදාට තනියට දෑලේ දෙන්නයි
මුනා කරන් මට සැලකිලි ඔහොම තමයි

තමුන්ගේ ගෑනි පිට ගියාය කියලා මේ කාලේ සමහර ෆොන්න පිරිමි ඒ පිට යන පිරිමියාව ගස් බැදල ගහනවා. නැත්තං ඒ තමුන්ට හොරෙන් මල තලන උන්ගේ අත පය තලන්න යනවා. ඒත් ඒ කාලේ ඝෑනි කියන්නේ පිට යන්න පුලුවන් ජාතියක්ය. ඔන්න ඔහේ යනව නම් යද්දෙන්ය කියලා හිතපු අයත් ඉදලා තියෙනවා.

අපේ පිරිමි පැල් යනවා කියලා
පැලට ගිහින් ගිණි බෝකර තියාලා
එළිවෙනතුරු අහුකොමු වල රැකීලා
උදේට එයි පැල් ලැග්ගා කියලා

මේ කියනනේ පිරිමිගේ කැරැට්ටුව ඔන්න ඉතින් පැල් යනෝය කියලා ගිහින් මොකැ කරන්නේ. පැලට ගිහින් ගිනි බෝ කරල. ඒ කියන්නේ ගිනි ටික පත්තු කරලා ඉන් පස්සේ යනවා අහු කොමු වල. අහු කොමු කිව්වට ඉතින් ඒ යන්නෙත් තව පැල් රකින්න ගෙදරින් එලියට ගිය පිරිමියෙක් ඉන්න ගෙදරකට වෙන්න ඇති. ඒ කොයි හැටි වෙතත් උදේ වුනාට පසේස හම්බෝ හරි මහන්සියි පැල් රැගලා කියලා ගෙදර එනවා.

පුම්බා දෙමට හපමින් හුණු ගගා තුඩේ
ලම්බා ගෙන තුනටියෙ තම්බිගෙ අමුඩේ
ගෙම්බා මෙන් ඔහොම කුදහන් ඉදන් නඩේ
අම්බා රැකගන්න හැකිදෝ බොලන් බුඩේ

මේ කියන්නේ මැන්ටලයක් හොද සිරා කෑල්ලක් ලයින් කරගෙන ඉන්න කතාවක්. එතැනදි කට පුම්බගෙන දෙමට හුනු ගගා හපන, තම්බිගේ අමුඩේ වගේ හදාගෙන ඉන්න ගෙම්බෙක් වගේ කුදු ඩෑල් එකට අඹුව රැකගන්න හැකිද කියන පස්නය තමයි මේ අහන්නේ.

කැන්ද නොගෙන තා වැනි හොටියක දිරුණ
කෙොන්ද පණ ඇතිව අඹුවක් ගෙන තරුණ
නින්ද නැති කොරන් ගැටවුන් හට තරුණ
මන්ද බොල බුඩේ තා ලත වෙන කරුණ

මෙතැනදිවයසට හරියන ගෑනියෙක් නොගෙන තරුණ එකක් සහේට අරගෙන නින්දත් නැතිව මොනාද කරන්නේ කියන එක කවියා අහනවා වයසට ගියාට තරුණ මදේ තියනවා කියලා තරුණ වයසේ කෑල්ලක් ග්තතට ටික දවසක් ගියාට පස්සේ තමයි මදේ ටිකක් විතර සෟත්තු වෙලාය කියලා අපේ අයට වැටහෙන්නේ. ඉතින් ඒ ගැන පහල කවියෙනුත් කියනවා.

කඩා කෙස් කෙලින් කරගත්තත් කුදය
විඩා වෙන බැවින් ඉක්මනටම මදය
කඩා ගෙන කන්ට බැරිකොට පැනි වදය
බුඩා මොකෑ අඹුවට ඔය දෙන වදය

නාකි පිරිමියා තරුණ ගෑනිය බැන්දට පස්ෙස් නාකියට ගෑනි හැරුනත් වැරදියි. ඒ වගේම නාකි වුනාට පස්සේ ඉක්මන්ට නාකි ඩැල්එකට විඩා වෙනවා.අ පේ ජෝන් වගේ බුවාල නම් ඔව්වාට ව්‍යාඝ්‍රාදී බෙහෙත් බෙනවා. ඒත් ඉතින් බින්තැන්නට කොහෙද ව්‍යාඝ්‍රයෝ.. අවසානේ මේ කවියා අහන්නේ මොකද්ද බන් ඕ තෝ තරුණ අඹූට දෙන වදේ කියන පස්නය.

සෙවල බැදෙන්නට හැර අඹුගෙ තුනු විලේ
ගෙවල යකා මෙන් රැක සිටිති හැම වෙලේ
තැවුල පමුණමින් තරුණන්ට හැම කලේ
වෙව්ලමින් මොකද තා කරන කල බලේ

මේකත් ඒ වගේ කවියක්. අඹුගේ තරුණ විලේ සෙවල බැදෙන්නට හැරලා ගෙවල යකා වගේ හැමතිස්සේම ගෑනිව පරිස්සම් කරනවා. ඒ ගෑනි ප්සසෙන් එන පිරිමිට තැවුල පමුනඹින් වෙවුලමින් මොකද්ද බන් උඹ කරන්නේ කියලා තමයි මේ කවියෙන් අහන්නේ.

ඌරට වැටට කඩ හබකක් අටවාපන්
ගෝනට තඩට තඩියක් බැදලා දාපන්
මන්දේ බැදල මුව කෑටක් අල්ලාපන්
ගෑනිව බලල ඇවිදින් උඹ බත් කාපන්

අදටත් මැරීගෙන වැඩ කරන ඩැල් එකකට ගෙදර යන්න පොඩි අවස්තාවක් හදලා දෙන්න ස්ටාෆ් එකේ අය කටයුතු කරනවා. එ වගේ යාලුවාගේ වැඩ ටික ෂේප් කරලා පොඩ්ඩ්ක එයාට ගෙදර ගිහින් එන්න චෑන්ස් එකක් අරන් දෙන්න මේ කවිය උත්සාහ කරනවා.