Sunday, April 11, 2021

Karnan 2021 කර්නන්

 

කර්නන් කියන්නේ දෙමළ ෆිල්ම් එකක්. ඒක රිලිස් වුනේ 2021 අප්‍රේල් 9. මේගේ රගපාන්නේ ධනුෂ්. ලස්සන නිලියකුත් ඉන්නවා. නිලියගේ නාහෙ දිගයි. ලස්සනයි. ලංකාවේ ලස්සන කෙල්ලකුත් වගේ. 


කතාව 

කතාව යන්නේ පොඩි ගමක් ගැන. කුල කේස් එකක් නිසා අසරණ වෙන ගැමියෝ ටිකක් ගැන තමයි කතාව යන්නේ. ඔවුන් අඩු කුලේ නිසා ඔවුන්ට ගොඩක් දේවල් අහිමි වෙනවා. ඒ අහිමි වීම සාමාන්‍ය කරණය වෙලා තිබුන යුගයක එක මිනිස්සු කිහිප දෙනෙක් ඒ අයිතින් වෙනුවේන සටන් වදිනවා ඔවුන්ට තේරෙන විදිහට. චිත්‍රපටිය එක පැත්තකින් වීර කාව්‍යයක් වගේ. ඒත් අනෙක් පැත්තෙන් ගැටුම් වල තියෙන විනාශකාරි බව උවමනාවටත් වඩා පෙන්වනවා. 


සිනමටෝග්‍රැෆි 

ෆිල්ම් එක පට්ට ඇක්ෂන් ෆිල්ම් එකක් වුනත් මේකේ රටාව ස්ලෝ. පැය දෙකහමාරක් තුල ගොඩාක් දේවල් වෙන්නේ නැහැ. පොඩි සිදුවීම් කිහිපයක් විතරයි. ඒත් ඒවා කදිම විදිහට සාහිත්‍යමය විදිහට නිරූපනය කරනවා. ඒ වගේම දෙවියන් ගැන තියෙන දෙමළ විශ්වාසයනුත් මේ චිත්‍රපටියෙන් නිරූපනය කරනවා. මියුසික් සින්දු වලදි වගේම ඕවරෝල් ෆිල්ම් එකේ සවුන්ඩ් පට්ට. ධනුස්ගේ රංගනය ගැන සෑහීමකට පත් වෙන්න බැරි තැන් කිහිපයක් තිබුනත් සමස්තයක් විදිහට හොදයි. 


ඇත්ත කතාව 


මේක ඇත්ත කතාවක්. මට මතක විදිහට චෙන්නයි එයාපෝට් එකෙන් බැහැලා ටවුමට එද්දි මේ ෆිල්්ම එකේ පෙන්වන විදිහේ ගල් ගොඩවල් තියෙන කදු පලාත් තියෙනවා. ඒ ලග හරියක්ද දන්නෙත් නැහැ. කොහොම වුනත් ඇත්තම කතාවට වඩා වෙනස් වුනත් වීරයා අමු සුදු චරිතයක් කරන්නේත් නැතුව කතාව අලුතින්ම ආකර්ශනීය විදිහට හදන්නෙත් නැතිව යතාර්තවාදීව නිරූපනය කරලා තියෙනවා. ඉංගිරිසි ඇක්ෂන් ෆිල්ම් වගේ වැඩ ගොඩක් එක මොහොතක නැහැ. ඒත් අර දෙමල කුඩා ගමක තියෙන අංග ඒ ජනජීවිතය ඩොකියුමන්ටරියක් වගේ ෆිල්ම් එක හරහා අපිට එනවා. 


ප්‍රතිචාර 

දෙමළ ඇක්ෂන් ෆිල්ම්එ කක් නිසා ගිහින් වලි බලන්න වෙන අප්පිරියාවෙන් වාඩි වුනත් ෆිල්ම් එකේ මුල් ෂොට් එකෙන්ම ෆිල්ම් එක ගැන තියෙනඅ දහස වෙනස් වුනා. කුල ක්‍රමය ගැන දරුනු විවේචනයක් මේ ෆිල්ම් එකේ නැහැ. ඒ කුල පීඩනය ගැන හරිහමන් විදිහට සදහන් වෙන්නෙත් නැහැ. ඒත් ගැටුම් ඇතිවීම ඒ ගැටුම් මැඩපැවැත්වීම ගැන තියෙන කුරිරු අත්දැකීම් රැසක් මේ ෆිල්ම් එකේ තියෙනවා. කලාත්මක ෆිල්ම් එකක ෂොට්ස් වල තියෙන කොලිටිය සුපිරි සවුන්ඩ් එක්ක ඇක්ෂන් ෆිල්ම් එකක ආවේගයත් එන කර්නන් ඕවරෝල් බලන්න වටින ෆිල්මක්. 

4 comments:

  1. ඉස්සර නං දවසට එක ගානේ ෆිල්ම් බැලුවා. රාවය, අනිද්දා වගේ පත්තර අකුරක් මිස් නොකර කියෙව්වා. දැන් මොන හුත්තක් වත් කරන්න හිතෙන්නේ නෑ බං.

    ReplyDelete
    Replies
    1. මටත් දැන් ඩවුන්ලෝඩ් කරලා ෆිල්්ම බලන්න බැහැ නින්ද යනවා. හෝල් එකට ගියාම මේ ටැමිල් ෆිල්ම් වල එන වයිබ් එක මරු.. ඒ අස්සේ දෙමල කොල්ලෝ කෑ ගහගෙන විසිල් ගහගෙන ෆුල් චියර් එකක් දෙනවා.. සවුන්ඩ් සහ පික්චර කොලිටි තියෙනාව නිකං හොලිවුඩ් වගේ.. ඇත්තටම මේකත් ලැප් එකේ බලන්න ගියානම් අල්ලලා දායි..හෝල් එකට ගියාම බඩු බබා වග ආසාවෙන් බැලෙනවා..

      Delete
    2. එල. හෝල් එකකට ගිහිං බලන්නං. මම මේ කල්පනා කරේ මට මොන ලබ්බක් වෙලාද කියලා මචෝ අමිල. අඩුම ගානේ විනාඩි තුන හතරක වීඩියෝ එකක් වත් එක දිගට බලන්න බැහැ. මගදී ඒක නවත්තලා කොමෙන්ට් හරි බලන්න හිතෙනවා.

      ඉස්සර හැමදාම සෙනසුරාදා උදේට රාවය, අනිද්දා පත්තර දෙක අරං යන්නේ බාර් එකට. කුල් බියරෙකක් දෙකක් ගහන ගමන් ඕක බලනවා අකුරක් නෑර.

      හැන්දෑව අතිරේකය එහෙම වෙනම ලොවකට ගෙනයන්නේ බියර් එකයි ඩන්හිල් එකයි මික්ස් වෙලා. දවසක් මම කියෙව්වා රාවයේ ලිපියක්, ඒ ලිපිය තැන්කර ලියලා තිබ්බේ බාර් එකක අඩියක් ගහන ගමන්. ඌ ඒ ගැන ලියලා ලියලා තිබ්බා. මිනිස්සු යන එන විදිය, අඩියක් ගහන විදිය ගැන එහෙම, බීර මතේ..

      මාර රහයි.

      දැන් එව්වා මිස් වෙනවා, කියවන්න, ෆිල්ම් එකක් බලන්න බැහැ එක තැනක ඉදන්. තේරෙන්නේ නෑ බං.

      Delete
  2. සෞම්යාට දිව දානවා මයි..

    හුත්ත මාර රස ඇති. ජුස් බොන්න තිබ්බා නං.... පුකේ හිලටත් දිව දානවා.

    චු කරගන්න ආසයි මගේ කටට.. චු බොනවා මං සෞම්යාගේ. මතක් වෙද්දීත් ඉන්නම බැහැ. ම්ම්... දිව දාන්න තිබ්බා නං... කකුල් දෙක ඈත් කරලා, හුත්තේ තොල් දෙක ඈත් කරලා දිව දානවා ඇතුලටම... ම්ම්.. ආසාවේ බැහැ.....

    ReplyDelete