Thursday, March 16, 2023

ලංකාවි බලා

 කොටා බාරු ඉදලා කුවාලා පර්ලිස ්කියන ටවුමට ආවා. කුවාලා පර්ලිස් වලින් බහිනකොට මහ පාන්දර . 

ඉතින් ලංකාවි දූපතට යන්න තමයි මම ලෑස්ති වෙලා ඉන්නෙ. පාන්දර තොටුපලට බැස්සට අපිට ඔ්න ඔ්න වෙලාවටඔරු බෝට්ටු ෆෙරි නෑනේ. ඒ් මම උදේම ගිහින් ටිකට් ගත්ත බෝට්ටුව තියෙන්නේ හවස 4ට. මේ ඔරු බෝට්ටු විස්තර ආදිය සරලවම තියෙනවා අන්තරජාලයේ. ඒ්ත් මම හිතුවා මොකක් හරි පිටවාසියක් තියේය කියලා. 

 

නාකි සුද්දො ඩබල 

 

උදේම ටිකට් ගන්න ජාමේ මම ෆෙරි ඒකේ ඉද්දි වයසක ඩබලක් ආවා. ඒ් සුදදා කලින් ලංකාවි කිහිප ගමනක් ගිහිපු කෙනෙක්. ඒ් විතරක් නෙමෙයි ඒයා සිරි ලංකාවෙත් ආපු ගිහිපු කෙනෙක්. ඉතින් මේ නව බෝට්ටු ශෙඩියුල් ඒක වාතයක් කියන ඒක තමයි ඒයාගේ අදහස වුනේ. ඒ් ඒක්ක ආරංචි වුනා බඩු ගෙනියන ඒකක් කලින් යනවා කියලා. කලින් කිව්වට ඒ්ක අදින්නෙත් දවල් දොලහට විතර. ඒ්කේ යන්නත් පුලුවන්කම තියෙනවා. ඒ්ත් මම ටිකට් අරගෙන නේ. ටිකට් ඒක රිගිට් විසිදෙකක් මතක විදිහට. මම ටිකට් අරගෙන නිසා ඒ් ගැන ලොකු උනන්දුවක් කලේ නැහැ. 

ඒ් උදේ ඒක ගියත් ඉතින් යද්දි ආයෙත් හවස නෙ. ඒ ්නිසා ටිකක් ඇවිද ඇවිද ඉන්න හිතුවා. 

 

කුවාලා පර්ලිස්. වල රෙදි හේදීම 

ඒ් වෙද්දි මගේ ඇදුම් ටික හෝදගත්තොත් හොදයි කියන අදහස මට ආවා. මොකදඇදුම් කට්ටල තුන හතරක් කිලුටු වෙල තිබුනා. ඒ් ඇර වෙච්ච ඇක්සිඩන් ඒක නිසා ටිකක් විවේක ගන්න අදහසකුත් තිබුනා. ඉතින් මම දැක්කා ස්වයංක්‍රීයව රෙදි සෝදන මැසින් තියෙන තැනක්. හම්මට. කවුරුවත් පේන්නත් නැහැ. කවුරුවත් ඉන්න තැනක ස්වයංක්‍රීය මැෂින් වලට අතදාන්න බයයි. මොකද මොනවා වෙයිද කියල අපි දන් නැහැ නෙ. ඒ් නිසා කවුරුත් නැති වුන ඒක හොදයි. මොනා වෙයිද කියන ඒක නෙමෙයි. අපි නොදැන ගිහින් ලැජ්ජ වෙන්න ඔ්නි නේ. 

මුලින්ම ගිහින් රිගිට් ඒකක් දාලා වොෂින් මැෂිමට දාන කාසියක් ගත්තා. ඒ්ක අරගෙන තිබුන තඩිම මැෂින් ඒකකට දැම්මා. හප්පා. ඒ් ලොකුම මැෂින් ඒකට කාසි අටක් දාන්න ඔ්නි ඒ්ක ඇක්ටිව් වෙන්න. ඒ්ත් පොඩි ඒක මට හොදටම ඇති. සහ පොඩි ඒක ඇක්ටිව් වෙන්නේ කාසි හතරක් ඇති. ඒ් නිසා ආයෙමත් අර පොඩි මැෂිමට කාසි දැම්මා. කාසි හතරක් දැම්මාහම ඒ්කේ දොර අරින්න පුලුවන් වෙනවා. ඉතින ්දොර ඇරල ඉස්සරහ පැත්තෙන් රෙදි ටික ලෝඩ් කරලා ලොක් කරා. ඒ්වයේ දි රෙදි සෝදන කුඩු සුවද කාරක අනන් මනන් මොනාත් දාන්න ඔ්න නැහැ ඒ්වා ඔක්කම ඉබේම වගේ වැටෙනවා. 

විනාඩි විස්සක් විතර යනවා ඒක මැෂිමකින් හේදෙන්න. ඊගාවට රෙදි ටික ගත්තම මෙන්න බොලේ තෙතයි රෙදි. ඔ්වා ඉතින් ගෑනු ගේ පිටිපස්සේ ජංගි වනනවා වගේ රෙදි වැල් ගැට ගහගෙන වේල වේල ඉන්න බැහැ නේ ගමන් වලදි. ඒ් පාර මම ටිකක් විපරම් කරල බැලින්නම් ඊට ටිකක් ඒහායින් තියෙනවා ඩ්‍රයින් මැෂින්. ඒ් ඩ්‍රයින් මැෂිමක් ඔන් වෙන්නත් යනවා තව රිගිට් 4ක්. ඒ් ගමන ඉතින් ආයේ සල්ලි ටිකක් අරගෙන ඒ්කට දැම්මා. දාල ඇරල දැම්මාහම ඒකෙ රෙදි වේලිලා ඒන්නත් යනවා විනාඩි පාලහක් විතර. 

ඔහොමින් හරි ඒ් රෙදි ටික ගානට වේලිලා තිබුනා. ඒ් වගේම ටී ෂර්ට් ඒකේ තිබුන ලේ පැල්ලම් සහ පරණ පැල්ලම් තිබුන ඒ්වා හැම ඒකක්ම වගේ අයින් වෙලා ෆුල් ක්ලීන් ඒකට රෙදි ටික ඇවිත් තිබුනා. අපිට ගත වෙන කාලය වෙන්න ඔ්න මහන්සිය දාන්න ඔ්න සෝදන කුඩු විශේෂයෙන්ම මේ කාලේ ගෙදර මැසිමකින් හෝදනවා නම් යන වතුර විදුලිය ඔය ඔක්කම සැලකුවාට පස්සේ රුපියල් හයසීයක් විතර රෙදි කෑලි දහයක් හෝදගන්න ගියාට ඒ්ක ලාබයි කියල මට හිතුනේ. 

 

මග කෑම සහ කාලේ කෑම 

ඊගාටව වෙලාව බැලින්නම් ඒත් උදේ දහයයි. පාන්දරම ආපු ගමන් කෑම කෑව නිසා බඩගිනිත් නැහැ. ඊ ගාවට ගිහින් දවල් කාලේ වොශ් ඒකක් දාගෙන නිවිහැනහිල්ලේ හොටල් ඒකක ගත කරනවාද කියල මට හිතුනා. ඒ් පාර ගිහින් ලගපාත හෝටලයක් බැලුවා. මැප් කරගෙන ගිහින් ඇහුවාම රිගිට් 80ක් ඉල්ලනවා ඒ්කේ කාමරයකට. ඒ් ගාන ටිකක් වැඩියි වැඩියි වගේ කියල හිතුනා. 

ඉන් පස්සේ ටිකක් ඉබාගාතේ කොට පාරකින් ආයේ ඇවිද ඇවිද තොටුපලට ඒද්දි පොඩි තැනක කෑම තියෙනවා බීම තියෙනවා. මැලේසියාවේ තියෙන සිරිතක් තමයි කෑම ඒක්ක බීම යන ඒක. ඒ් බීම ඒක ලෙමන් අයිස් ටී , තේ වතුර මයිලෝ ෆෘට් ජූස් කොකාකෝලා ආදී විශාල පරාසයක් වෙන්න පුලුවන්. කොහොම හරි කෑම ඒකයි ඒ් අයිස් දාපු බීම ඒකයි නම් අනිවාර්යෙය්න්ම ඒක ලග යනවා. 

 

ඒ් කඩේ කෙල්ල මට කිරි තේ ඒකක් හදල ගෙනත් දුන්නා කූල් ඒකක්. ඒ්ක ලාවට ගෑවුන තැන කූඹී ඒච්චරට සීනි දාලා. ලංකාවේ වගේ කිරි තේ හදන්න මැලේසියාවේ කිරිපිටි ගන්නේ නැහැ. ටිංකිරි වලින් තමයි හදන්නේ. ටිංකිරි සාපේක්ෂව කිරිපිටි දාල හදන තේ ඒකට වඩා සුපිරි රසක් තියෙනවා. 

මස් ජාති පුච්චමින් සහ බදිමින් තමයි ඒයාල හිටියේ කෙබාබ් සහ වෙනත් බැදපු මස් විකුනන්න තිබුනා. ඒ් පේන්න තිබුන ඒවා සාපේක්ෂව ලාබයි. පොඩි නෙස්කැෆේ කප් කෑල්ලකට බැදපු චිකන් කෑලි කීපයක් දාලා තිබුනා. ඒ්කට රිගිට් ඒකක් දෙකක් විතරයි. ඒහෙම ඉතින ්ලාබ නිසා සහ කරන්න වැඩක් නැති නිසා නැවතිලා ටිකක් කකා බිබී හිටියා. 

 

ආයේ ඇවිත් කලින් ගිය 3 බෝටුවත් යනකල් හිටියා ටැග් ගැහි ගැහි. ඒ් ජැටියට බෝට්ටු ඒනකල් වෙයිටින් ඉන්න මහ විශාල සාලාවක් තියෙනවා. ඒ් සාලාව කෙළවරේ ටැක්සි ඉස්ටෑන්ඩ් ඒක ඒතනිනුත් ටිකක් ගියාම බස් නැවතුම. හරිම පිලිවෙලට මිනිස්සු දෙතුන් දාහකට ඒකපාර සේවා ගන් පුලුවන් විදිහට ඒ් තොටුපල හදලා තියෙනවා. ලංකාවෙත් ඉස්සරහට කතාවෙනවා මම හිතන්නේ ලංකාවයි ඉන්දියාවයි බෝට්ටු වලින් සම්බන්ධ කරන්න. ඒ්ම දේකට අවශය පහසුකම් සැලසුම් කරන්න මේ වගේ තොටුපලක් හොද උදාහරණයක්. 

 

හතරේ බෝට්ටුවේ අය සෙට් වෙන්න ගත්තම පෝලිමට ගියා. මෙහෙ ගෙුවන්තොටුපල වගේම තමයි ටිකක්. පෙලක් අය ටිකැට් අරගනෙ යෙනවා. තවත් අය ඔන්ලයින් ලැබුන ටිකැට් ඒක මැෂිමට අල්ලනවා. බෝට්ටවට කට්ටිය වාඩි කරද්දි නම්බර් ඔ්ඩරයක් තියෙනවා ඒ් අනුව තමයි වාඩි‌ෙ කරන්නේ. 

 

අපි ඉතින් අවසානෙටම ටිකට් ගත්ත කට්ටිය නිසා අපිට මැද සීට් තමයි හම්බුනේ. ජනේල ගාව ලබුනය කියලා ඒහෙමට දෙයක් නැහැ මග දිගට බලන්න. බෝට්ටුව යන වෙලාවටයි ඒන වෙලාවටයි ටිකක් පේනවා ඒච්චරයි. බෝට්ටුව ඇතුලේ චූටි ටීවි දෙකක් දාල ඒ්වයේ රම්බෝ ෆිල්ම දාල තිබුනා. දැක්ක විදිහට බෝට්ටුවෙ ්තට්ටු තුනයි. මැද ඒකයි උඩ යට දෙකයි. මම ගියේ මැද ඒකේ. 

 

පෑ බාගයක් විතර ගියා. ටිකක් නින්ද ගියත් ඒකක. කලින්ම කිව්ව වගේ මම උදේම ටිකට් ගද්දි පෝලිමේ හිටිය මැලේ අංකල් බුවා තමයි මම ලගින් සෙට් වුනේ. ඒයාට පසසේ තමයි අර සුද්දියෝ දෙන්නා. සුද්දි මැලේ අංකල් තමුන්ට යාබද වෙනවාට වැඩි කැමැත්තක් දැක්කුවේ නැහැ. මැලේ අංකල් පෞ. පොර ටිපිටිප් වගේ තඩි පැකට් ඒකක් අරගෙන සුද්දිට දික් කලා ඒයා ගත්තෙත් නෑ. මට දික් කලා මම ගත්තෙත් නැහැ. ඇත්තටම මට ඒහෙම ගමන් යනකොට අත උඩ තියාගෙන ස්නැකස් කන ඒක ඒච්චරම සෙට් නෑ. ඒ නිසා මමත් බෑ කිව්වා. පොර ඒ් පාර ජර බර ගගා කනවා ඇහුනා. 

ලංකාවි වලට බැස්සට පසසේ ඒකපාර ඉතින් දෙතුන ්දාහක් මහ සෙනගක් නේ. ඒලියට බැස්ස තැන ටැක්සි සහ ග්‍රැබ් වලට ඒක පෝලිමක් ඒතන. මුලින්ම තොටපුලට ආසන්න නගරයට ආසන්න තැනක නවාතැනක්‌ෙ සායාගත්තා. ගූගල් කරලා ඒ් තැන සොයාගෙන ඒතන්ට කොල් කරලා කන්ෆර්ම් කරගත්තා. බුකින් ඩොට් කොම් වලින් බුක් කරලා යනවාට වඩා ගිහින්ම බලලා කාමර තොරගන්න ඒක තමයි මම සාමාන්‍යයෙන් කරන්නේ. ඉතින් බෝට්ටුවෙ ්ඉද්දි මුලින්ම මම තෝරගෙන තිබුන ලේසි නවාතැන ජැටි ඒකේ ඉදන් කිලෝමීටර 18ක් විතර දුර. ඒතකොට ග්‍රැබ් ඒකට ගෙවන්න වෙනවා සැර ගානක්. ඒ් ගමන හොටල් ඩි බ්ලූ කියන සරල පොඩි කාමරයක් බුක් කරගන්න කෝල් කලා. ඒ්ක ලගපාත කිලෝමිටර පහක් ඇති ජැටියට. 

 

ඒ් දුර යන්න ඉතින්  ග්‍රැබ් ඒක ගහල බැලුවා. පලවෙනි කෙනාට බැහැ කියල කැන්සල් කලා ඒයාම. මම හිතන්නේ ඒයා හිටියෙ ්ට්‍රැ‌ෙික් ඒකක. මෙතන ඒකපාර මගීන් දාහක් විතර ජැටිය ඉස්සරහට වෙලා ටැක්සි හොයනවා ග්‍රැබ් දානවා නිසා ඒවෙලෙම ග්‍රැබ් ඒකක් ගන්න අමාරුයි කියල මට වැටහුනා. ඒ් ගමන ටිකක් කැරකිලා හවස් වෙච්ච නිසා කන්න තැනක් බැලුවා. දෙමල මිනිස්සු වගයක් කරන කඩයක මට කතා කරා කන්න. 

ඒතන්ට ගිහින් කිරි තේ ඒකක් කූල් ඒකට අරගෙන තව බිත්තර රොටියකුය් පරාටයකුයි ඇනවුම් කලා. ඒ්වා ඉතින් අමාරු වැඩ. බිත්තර රොටි ඒක පෙන්නලා පරාටේ පෙන්නලා තමයි ගෙන්නාගත්තේ. හැබැයි මෙහේ බොහෝ වෙලාවට කිව්වට පස්සේ තමයි බිත්තර රොටිය දාන්නේ. කලින් දාල සෝකේස් වල දාගන ඉන්න‌ේ නැහැ. ඒතනින් කාල ටිකක් ඇවිදල චූ ටිකක් දාල ඇවිත් ග්‍රැබ් ඒක බැලින්නම් කලින් රිගිට් 5ක් පෙන්නුව දුර දැන් 7ක් වෙලා. මොකද ඇප් වල ඒහෙම නේ. 

 

ආයේ තව විනාඩි දහයක් විතර ඉද්දි ඒ්ක ආයේම 6 වුනා. 6 වුනාම මම කැබ් ඒකක් ඉල්ලුවා. කෙල්ලෙක් කතා කලේ. ආවෙත් කෙල්ලෙක්. ඇප් ඒකේ ටිකක් වයසක පෙනුම වුනාට ආවට පස්සෛ් ඉටිකිරිස් කෑල්ලක් කියල පෙනුනා. ඒයා ගැනු නිසා මම ලැජ්ජාවට පිටිපස‌ේස්න් නැග්ගා. 

නැගල නවාතැනට ගියා. විනාඩි දහයක් විතර ගමන. ඔලුව වහල තිබුනා. මුස්ලිම් රටක් වෙලාත් ගෑනු අය කිසි අවුලක් නැතුව ඒ් රටවල ටැක්සි සේවාවන් වලත් යනවා ටුවරිස්ට් ඒරියා වල.මට පුදුම හිතුනා. හහොටල් ඒකට ගියාම රිගිට් 70කට විතර හොද කාමර තියෙනවා. ඉතින් වාසි නෙ. මම ගිහින් වොෂ් ඒකක් දාල ඒලිටය කන්න යන්නෙත් නැතුවම නිදා ගත්තා. හොටලේ ඇත‌ෙුල් තිබුනා කිරිකෝපි පැකට් . ඒ්වායෙන් ඒකක් හදල රෑට බිව්වා. හවසත් කෑව නේ බිත්තර රොටි ඒ් නිසා බඩගින්නක් තිබුන් නහෑ. 

ජැටිය අසල

ස්වයංක්‍රියරෙදි සෝදන යන්ත්‍ර

මස් සහ බීම ඒක

ෆෙරි ඒක ඇතුලේ

ෆෙරි ඒකේ සිට

කුවාලා පර්ලිස් නගරදැන්වීම

මස් කෑලි කිහපය

Monday, March 13, 2023

කොටා බාරු වල

 


කොටා බාරු වල නවාතැන ්ගත්ත තැනින් ඒලියට බහිනකොට පොඩි වැස්සක් වැටෙනවා. වැස්ස නිසා ඇවිදින්න කලියෙන් කාලම ඉන්න ඔ්නි කියල පොඩි පෙට්ටි කඩේකට ගියා. ඒ් පෙට්ටි කඩේ තිබුන කෑම වල මිල දර්ශනය තමයි ඔය තියෙන්නේ. කඩේ චූටි වුනාට කෑම ජාති මහ ගොඩක් ඒයාල ලග තියෙනවා. ඒතනින් කාල අහක් වෙලා මම ගූගල් මැප් ඒකේ නියර්බයි ඇටෑක්ෂන් බැලුවා. කලින් දවසේ බැලුව මියුසියම් ඒකට අමතරව තවත් ප්‍රසිද්ධ මියුසියම් ඒකක් පෙන්නුම් කරනවා. ඒ්ක බලන්න යන්න හිතුවා. 


 ඒ් යනකොට හෑයිය නේද කියල හිතෙන කඩයක් දැක්කා. ඒ්කත් කෑම කඩයක්. මම උදේම කාල තිබුන නිසා රෙස්ටොරන් පකයා කඩෙන් කන්න ගියේ නැහැ. කෙලින්ම මියුසියම් ඒක බලන්න ගියා. 

මේ තියෙන්නෙ ්ඒ් මියුසියම් ඒක. මියුසියම් ඒකේ වෙන ප්‍රදර්ශනයක් තිබුනා. උරග ආදී සතුන් තමයි වැඩිපුර දකින්නට හිටියේ. ඒ්කේ ඒ් සත්තු ප්‍රදර්ශනය බො‌ොහම ජනප්‍රිය ඒකක් වුනා. අපි බලමු දැන් මියුසියම් ඒකේ තිබුන අයිතම මොනවද කියලා. පහල වීඩියෝ ඒකේ ඒ් අයිතම තියෙනවා. 


 මේ කෙලන්තාන් මැලේසියාවේ වෙනම පලාතක්. ඒ්කේ තියෙන පැරනි දේවල් හට්ටි මුට්ටි ඇද ඇතිරිලි බෙර ඔරු ආදී ඒකී මෙකී නොකී දේවල් ඒයාල මියුසියම් වල දාල පෙන්වනවා. ඇත්තටම ඒ්වා දැකගන්න ලැබෙන ඒක ලොකු දෙයක් නෙව. 

කලින් වතාවකත් මියුසියම් ඒකක් බැලුව නිසා අපි දැන ්බලමු සත්තු. ඒ් සත්තු මරු. මට ඇත්තටම වීඩියෝ පොටෝ වලින් කියන්න තේරුමක් නැහැ. සාමාන්‍යයෙන් ඒ් හිටපු උරග සතුන් කටුස්සන්ට වඩා ලොකුයි. තලගොයින්ට වඩා පොඩියි. ලංකාවේ දකින්න නොලැබෙන සත්තු ගොඩක් හිටියා. අපි ඒයින් කිපයක් සහ වීඩියෝ බලමු. මෙතනදි තව ආතල් ඒකක් වුනා. මම ඉතින් හැම ඒකම පොටෝ ගහගෙන යද්දි මේසයක් උඩ කෙල්ලො දෙන්නෙක් පනුවො තියන් ඉන්නවා. අඩේ ඒ කෙල්ලෝ ඒ් හෙම කැත නම්බර් නෙමෙයි වාත්තු කරපු වගේ බටර් පාට හැඩ නම්බර් දෙකක්. ඉතින් මුන් මේ පණුවෝ කන්නද හදන්නේ කියල හිතුනා. මොකද පනුවෝ ඒයාල භාජනයකින් භාජනයකට දානවා. ටික වෙලාවකින ්තමයි මීටර් වුනේ ඒයාල ඒ් සර්පයින්ට සහ උරගයින්ට පනුවන් දෙනවා. ඒ් කියන්නේ පනු කප් ඒකක් රිගිට් ඒකකට අරගෙන අපිට ඒ් සතුන්ට දෙන්න පුලුවන්. තව පොඩ්ඩෙන් අර කෙල්ලො ්ඒ් පනුවෝ කනවා කියල මම වැරදි නිගමනයකට ඒනවා. 











ඉතින් උරග ප්‍රදර්හනය බලල අහක් වෙලා ඒ් ශාලාවේ උඩතට්ටුවේ තිබුන පරණ කෞතුකාගාරයක් බලන්න ගියා. ඒ්කේ තිබුනා රැෆල් ඩ්‍රො ඒකක් ටිකට් ඒක විස්තර ෆිල් කරලා දාන්න ඔ්නි ඇතුලට. මම ඒතනට වෙලා ඒ්ක පුරව පුරව ඉද්දි මැලේ පොඩි ඒකෙක් ඇවිත් මට ටිකට් ඒක දික් කලා මම ටිකට් චෙක් කරන බුවා වෙන්න ඇති කියල. සමහරවිට අපේ මැලේ පෙනුමකුත් තියෙනවා ඇති කියල මට හිතුනා. 

ඒ්ක බලලා ඉවර වෙලා මම ආයේම රිවර් සයිඩ් ඒකට යන්න හිතුවා. මොකද වැඩි දුරක්නැහැ සහ ් පැත්ත් කඩ ආදිය කෑම කඩ ආදිය ඇරලද කියලා බලන්න මට උවමනාවක් ආවා. ඒ්හෙත් හැබැයි රිවර් සයිඩ් ඒක ඇවිදින්න පුලුවන් වෙන්න හොදට හදලා තියෙනවා. කුනු කසල මොනාවත් නැහැ. ගග නම් දුඹුරුම පාටයි. ඒ් කාලේ වැස්ස නිසා ගග දුඹුරු පාට වෙලා වගේ.මේ කෙලන්තාන් ගග මුහුදට වැටෙන්නේ මට මතක විදිහට ‌ෙකාටා බාරු ආසන්නයෙන්. 

‌ෙරිවර්සයිඩ ්ඒකේන් අැවිදගෙන ගියාම පුරාණ කාලේ ඉදන්කොටා බාරු වල තොටුපල කියල සලකන්න පුලුවන් තැනක් හමු වෙනවා. ඒතන තියෙනවා උස ටවර් ඒකක් වගේ ඒකක් හදලා. ඒ්ක උඩට නගින්න ඔ්නි කියල මම හිතුවා. ඒත් ඒදා ඉරිදා නිවාඩු දවසක් නිසා ඒතන පොඩි උත්සවයක් තියෙනවා. මට උඩට නගින්න උවමනා බව කෙනෙක්ට කිව්ව හම අදාල ටිකට් විකුනන කෙනා මගෙන් රිගිට් දෙකක් අරගෙන පරෙස්සමෙන් උඩට නැගල බලල ඒන්න කියල වගේ ටෝකක් දුන්නා. ඒ්ත් කිව්ව මෙලව හසරක්මට තේරුනේ නැහැ. මම හිමිහිට උඩට නැගල පහලට ආවා. ඒද්දි ඒ් අය කනවා. මටත් පැනල කන්න හිතුනා. ඒ්ත් ඒ්ක වැඩිහිටි සමිතියක් වගේ ඒකක්. නිකංවත් ඉන්වයිට් පාරක් තිබුන නම් මම කාල ඒනවා.ඒ් පලාතේ මොනාහරි වැඩිහිටි ඒකමුතුවක සෙට් ඒකක්. ඒ් අය අපේ ආච්චිල සීයල වගේම ඒකතු වෙලා ඒ් ස්මාරකය ලග රැස්වීමක් තියලා කාල බීල විසිරිලා යනවා වෙන්න ඔ්නි. ඉස්ලාමීය වුනා කියල ඒ්වායේ කිසි වෙනසක් වෙලා නැහැ. 

මේ තමයි නැග්ග ටවර් ඒක.

 
ඉහලට පහල ගං ඉවුර පේන හැටි

මේ ඒ්කේ ඉදන් පහල බැලුවම පේන හැටි
ඉතින් ඒ්කෙත් උඩටම නැග්‌ගේ නැහැ. උඩම තියෙන මෙව්වා ඒකට  නගින්න බය හිතුනා. බැහාල අහක් වෙලා මේ කෙලන්තාන් දිසාවේ තියෙන බෞද්ධ සිද්ධස්ථානයක් බලන්න යන්න ඔ්න කියල හිතුවා. ග්‍රැබ් ඒකේ බැලුවම කිලෝමීටර 13ක විතර දුරට රිගිට් 24ක් විතර ඉල්ලනවා. ඒ්තත් ඉතින් මෙච්චර ලගට ඇවිත් මේ බෞද්ධ ිවෙහෙර ආරාම සුදුද කලුද කියල නොබල යන ඒක හරි නෑ වගේ නේ ඒ් නිසා ඒ්වා බලන්න යන්න හිතුවා. මේ කෙලන්තාන් කොටා බාරු කලිනුත් කිව්ව  වගේ තායි බෝඩරය. ඒ් නිසා මුස්ලිම් ගතිසිරිත් පල්ලි ආදිය තිබුනත් මෙහේ බෞද්ධ ජනතාවත් සුලු වශයෙන් ජීවත් වෙනවා. හැබැයි ටවුන් ඒක තියෙන හරියයි ඒ් බෞද්ධ හරියයි වෙනස්ඒ්රියා දෙකක්. මොනාහරි ඒ් කාලේ ඉදලා තියෙනමෙව්වා ඒකකට ඒ් දෙගොල්ලෝ දෙපැත්තක ඇති. 

ග්‍රැබ් ඒකක් සාමාන්‍යයෙන් මැලේසියාවෙදි විනාඩි දහයකින් විතර මට ආවා. කලාතුරකින් තමයි ඒ්ම නැතුව ටිකක් වාත වෙන්න වුනේ.ඉතින් ග්‍රැබ ආවා නැග්ගා යන තැන මැප් ඒකේ තියෙනවා ගියා. මේ පලාත් අයගේ භාෂා දැනුම කලින් කිව්වත් වගේ ටිකක් දුර්වලයි. ඉංගිරිසි බාසාවේ වචන් කිහිපයක් විතරය් වැඩිදෙනෙක් දැනගන හිටියේ. 







මේ පන්සල් වල ඇතුලට යද්දිම ගේට්ටුව ගාවදි සෙරප්පු ගලවන්න ඔ්න නැහැ. විහාර ගෙට යනකොට ගලවල ගියාම ඇති. ඒ් පන්සලේ මම බෝකොටුවක් දැක්කේ නැහැ. පිලිම වහන්සේට අමතරව බෝදිසත්ව පිලිමයකුත් පැත්තකින් තිබුනා. විහාර ගේ ඇතුලේ තිබුන හිදි පිලිමේ නම් ලංකාවේ වගේම බුදු පිලිමයක්. ඒ් විහාර ගේ ඉස්සරහ වාඩිවෙලා හිටපු හාමුදුරුවෝ නමක් හීනියට සිගරට් ඒකක් අදිනවා. සමහර විට මැලේසියාවේ ඒ් තියෙන බුදුදහම් සම්ප්‍රදායේ සංඝයා වහන්සේට සිගරට් ගහන ඒක පෞ නැති දෙයක් වෙන්නත් පුලුවන්.මට මැජික් නිසා මම හාමුදුරුවෝ සිගරට් ගහන ඒක වීඩියෝ කලා. 

මේ පන්සලේ පන්සල ඉඩම ඇතුලේම පිලිම වහන්ස‌ේ පේන තෙක් මානයේ කෑඹ බීම කඩ තියෙනවා. ඒ් ඒක කඩේක ඉස්සරහ මස් පුච්චනවත් ඒක්ක. චිකන් බාබකිව් දානවා.  අපේ වගේ දැඩි නීති නැති ඒ්කත් හොදයි ඉතින් ..බැතිමතුන්ට වැදලා පුදලා ඇවිත ්මහන්සියට හොදට කන්න බොන්න පුලුවන් ඒතන වාඩිවෙලා. මමත් චිකන් වින් ඒකකුත් පොල් කෝම්බේ පුරවල ලැබෙන අයිස් ක්‍රීම් ඒකකුයි බතුයි ගත්තා. අරං කෑවා. ආ ඊට අමතරව ගස්ලබු සලාදයකුත් ගත්තා. මොකද තායි කාරයෝ ගස්ලබු සලාද හදන්න දක්ෂයි ඒ්ක රසයි. 



ඉතින් ඒතනින් කකා බිබී ඉන්නකොට ඒ් යාබද මේසයේ හිටියේ මම හිතන්නෙ මියන්මාර කන්ඩායමක්. ඒ් අයත් හොද හැටි කකා බිබී කතා කර කර හීටියා.කඩේ මුදලාලි මගෙන් ඇහුවා මම මියන්මාරද කියලා. මම නැහැ සිරි ලංකන් කිව්වහම ඒයා සතුටු වුනා. ඒතන ඉදන් ග්‍රැබ් ඒකක් දැම්මා පලවෙනි වතාවේ මොකෙක් වත් ගන්න් නැහැ. ඒ් ගමන ඉතින් මොකෑ කරන්නේ ආයේම ට්‍රයි කලා. දෙතුන් ගමනක් ට්‍රයි කරාට පස්සෙ ඔ්න්න ඒකක් ආවා. ඇත්තටම ග්‍රැබ් ඒක ආවේ නැත්තං යන්න හැටියක් නැති වෙනාව. ටැක්සි කාරයෙක්ව සෙට් කරගන්න පුලුවන් වුනත් ටැක්සිවල ගාස්තුව ග්‍රැබ් වලට වැඩිය වැඩියි සාමාන්‍යයෙන්. මැලේසියාවේ මේ පලාත ගම්බද පලාතක් වුනත් බස් ගමනාගමනය සෑහෙන අඩුයි. හැමෝටම වගේ බයික් ඒකක් හරි තියෙනවා. ඉතින් ඔය නගරයක් නගරයක් යාකරන දුර බස් හැරුනාමඅපේ වගේ හක්මන මාතර බෙලිඅත්ත ඇඹිලිපිටිය පොලොන්නරුව නෙළුම්වැව වගේ ඈත ගම්මාන වලට යන බස් නැහැ. තිබුනත් සෑහෙන අඩුයි. මිනිස්සු වාහන වලින් බයික් වලින්ම තමයි මට පෙනුන විදිහට ගමන් පහසුව සලසා ගන්නේ. 

 ඒ් කරලා මම කොටා බාරු වල නවාතැනට ආවා. ඇවිත ්ලේට් චෙකවුට් ඒකක් ගහගත්තා. ඒ් කියන්නේ මම පරක්කු වෙලා නවාතැනින් පිටත් වෙන්න තීරණය කලා. ඒදා රෑ මම බස් ඒකක ආසනයක් වෙන් කලා ඔන්ලයින්. මොකද කලින් වතාවේ ඔන්ලයින් බුක් නොකර ගිහින් ටිකක් පරක්කු වෙන්න වෙච්ච නිසා. ඉතින් හවස ටිකක් විවේක අරං ඇගපත හෝදලා නිදාගෙන ඇහැරිලා හවස හයට විතර ඔන්න පාරට ආවා. 

හයට ආවට ම‌ොකද බස් ඒක තියෙන්නේ රෑ නමයට කිලෝමීටර තුනක් විතර ඈත ලොකේශන් ඒකක් තමයි පෙන්වන්නේ මහා බස් නැවතුමට. මට යන්න ඔ්නි වෙල තිබුනේ කුවාලා පර්ලිස් වලට. ඒ් ලංකාවි දූපතට යන්න. ඉතින් මම ලංකාවේ විදිහට පයින් ගමන පටන් ගත්තා.ඒ්කොටා බාරු වල මම කලින් කිව්වත් වගේපදිකයෝ අඩුයි සෑහෙන. 

ඇක්සිඩන් ඒක 

ඔලුවෙ තුවාලෙ
 ඉතින් බස් නැවතුම්ප‌ොල කිට්ටුවෙද්දි පාරවල් මහා විසාල වෙනවා. ලේන් 6 පාරක් බවට පත් වුනා මම පයින් යමින් හිටිය පාර. දැන් හුටා. පෙන්නුම් කරන විදිහට මම බස් ඒක ගන්න යන්න නම්  අනෙක් පැත්තට පනින්න ඔ්නි. කලර් ලයිට් ඒකක් ඈත පෙනුනත් ඒතනින් පනින් පුලුවන්ද කියලා සැකයි. මොකද මෙහේ පදිකියෝ අඩු නිසා පදික මාරුත් නැහැ ඒ් තරම්. 

ඒ් නිසා ට්‍රැෆික් ඒකේ වාහන නැවැත්තුවම මම පනින්න ගියා. ඒ් පනින පැත්ත හරිද කියලා බලන්න ෆෝන් ඒකේ මැප් ඒකත් බල බල. වාහන ට්‍රැෆික් තියෙන ලේන් තුනම පැනලා ඊලග පාරට පැන්න විතරයි  කලින් නවතා තිබුන වාහන වලට ඉස්සර කරගෙන ආපු බයික් ඒකක් ඇවිත් දඩෝං ගාල මගේ ඇගේ වැදුනා. මම වැටුනා. 

වැටුන ගමන්ම මම ෆෝන් ඒක සංග්ලාස් දෙක දාල තිබුන පටේටිය ඇතුලු බඩු අහුලගෙන නැගිට්ටා. කකුල තුවාල වෙලා ඔලුව බිම වැදිලා පාරේ ඔලුවෙන් ලේ ගලනවා. ඒ් මට වෙච්ච දේවල්. බයික් ඒක පදවගෙන ආපු මහත්මයට කකුල කේස්. ඒයා පාර මැද බිම වාඩි වෙලා. කට්ටිය වට වෙලා ඒයාව ඔසවලා පැත්තකින් තිබ්බා. බයික් ඒකේ පිටුපස්සේ ආපු යුවතිය ඔ්ලෙවල් වයසේ වගේ ලමයෙක්. ඒයාට ඉංගිරිසි පුලුවන්. ඒයා මුලින්ම තරහින් වගේ කතා කලත් පස්සේ ඒයා ශේප් වුනා. 

ඒතන ට්‍රැෆික් ඒක තියෙද්දි රෝන් සයිඩ ්ඒකෙන් ඉස්සර කරගෙන කරගෙන ආපු බයික් ඒකද? ඒහෙම නැත්නම් ට්‍රැෆික් ඒකට වාහන නැවැත්තුවම පාර පැනපු මමද වැරදි කියල හිතාගන්න අමරුයි. කොහොම වුනත් මට වෙච්ච අලාබ ටිකක් දරුනු පෙනුමක් ගත්තා. මූනේ උඩ හරියෙ ්නලල තුවාල වෙච්ච නිසා ලේ ගලන්න ගත්තා. මම තනියම. ඒ් අය විස්තර ඇහුවම ඒයාල මගෙන් අලාබ අයකරගන්න සහ නීතිමය ක්‍රියාමාර්ග මම හිතන්නේ අතෑරගත්තා. බයික් ඒකේ පිටිපස්සේ ආපු යුවතිය මට ලගම තියෙන ඉස්පිරිතාලයකට ග්‍රැබ් ඒකක් දාල දුන්නා. 

බෙහෙත් දැම්මට පස්සේ
 විනාඩි පහක් විතර යන්න ඇති. කට්ටිය ඔක්කම විසිරුනා.මගේ කලිසම ඉරිලා. මම ග්‍රැබ් ඒක ඒනකල් බලා ඉන්නවා පාර අයිනට වෙලා. ඒ් වෙලාවේ මට කෙනෙක් වතුර බෝතලයක් දුන්නා මුන හෝදගන්න. මොකද මූනේ ලේ ගෑවිල තිබුනා. ග්‍රැබ් ඒක ආවත් හරි මම පිටිපස්සෙන්ම ගොඩ වුනා. මොකද තුවාල කාරය නේ. ගොඩවුනාට පස්සේ මම ඇක්සිඩන් වුනා කිව්වහම ඒ් ඩ්‍රයවර් මල්ලි ඒයාගාව තිබුන ටිශු ඇද ඇද දුන්නා මගේ ලේ පිහිදාගන්න. මම ඒ්වයෙන් පිහිදාගත්තා. 

ඉස්පිරිතාලේට ගියාම මගේ විස්තර අහල පාස්පෝට් ඒක බලලා වාඩිවෙලා ඉන්න කියලා කිව්වා. මම හිතන්නේ ඔලුව වැදුන නිසා වාඩිවෙල ඉන්න කියන්න ඇති. ඊට අමතරව කෙල්ලෙක් තුවාල තියෙන තැන් අහලා ඒ් තැන් පිරිසිදු කලා ගෝස් වලින් සහ ලික්විඩ් ඒකකින් පිසදාලා. ඒ් අතර මට රිගිට් සීයක් ගෙවන්න කියලත් බිලක් ආවා. මම රිගිට් සීය ගෙව්වා. ගෙවලත් පැය බාගයකට වඩා බලං ඉදලා බැරිම තැන මම රෑ බස් ඒකේ යන්න තියනෙ බවක් ඇගෙව්වා කවුනටරේ කෙනාට. ඒ් ගමන ඔන්න දොස්තර ගාවට දැම්ම. 

ඔලුව දිහා බලලා බෙහෙත් ටිකක් ලියපු දොස්තර මහත්තාය මාව බෙහෙත් දමන තැනට යොමු කලා. ඒතනින් ඔලුවේ තිබුන තුවාලෙටත් කකුලේ තිබුන තුවාලෙටත් බෙහෙත් දැම්මා. කකුලේ සෙරප්පුව දාන තැන සුලැගිල්ලට ඒහා පැත්තේ තුවාලයක් සෙට් වුනා. ඒ්ක මේ ලියන මොහොත වනවිටත් දවස් 14කට පස්සෙත් තවම හොද නැහැ. තව ටිකකින් යන්න ඔ්නි ආයෙම මේක පෙන්නල බෙහෙත් ගන්න. 

බෙහෙත් දාගත්තට පස්සේ

බෙහෙත් දාගෙන බොන බෙහෙතුත් අරගෙන ඒ්වත් ඒක වේලක් බීල මම හෙමිහිට බස් නැවතුම්පොලට ඒන්න ගත්තා. ඒ් පාර නම් පයින් කොටන්න යන්න නැතුව ග්‍රැබ් ඒකක් දාගත්තා. ආ ඊට කලින් කවුන්ටරේන් බොන බෙහෙත් ආදියත් ගත්තා බොන් තියෙන. පුදුමයකට වගේ තුවාල ගනනාවක් තිබුනත් ඇන්ටිබයටික් ලියල තිබුන් නැහැ. ලියල තිබුනේ වේදනා නාශක සහ පැනඩෝල් විතරයි. 

බස් ඒක කොටා බාරු සිට ක්වාලා පර්ලිස් වලට. බස් ඒකට නගින්න ඉනන් මම දනිස්ස ගාවින් ඇක්සිඩ්න වෙලා ඉරුන කලිසමක් ඇදගෙන. ඔලුවට ප්ලාස්ටර දාල. තව තැන් කීපයක්ම තුවාල වෙලා. බොහොම අබල දුබල වෙලා. සාමාන්‍යයෙන් මැලේසියාවේ මිනිස්සු හොදට අදිනවා පලදිනවා. ගමනක් යන්න නීට් ඒකට ඇදලා කරලා පිරිසිදුවට ඒ් අය සැරසෙනවා. ඉතින ්ඒහෙම ගොඩක් අස්සේ තුවාල කාරයා වගේ ලේ ගෑවුනු ෂර්ට් කලිස්ම් පිටින් හිටිය මම කැපිල පේන්න ඇති. ඉතින් අපිට පුක්‍යැ කියල මම අදාල සීට් ඒකේ වාඩි වුනා. 

ගමන 

කොටා බාරු වලින් ගිය තට්ටු දෙකේ සැප බස් ඒක
 කොටා බාරු ඉදලා ක්වාලා පර්ලිස් යන ගමනේ ලස්සන කදුකර සහ වනාන්තර පරිසරයක් සෙට් වෙනවා වෙන්න ඔ්නි. කොහෙද ඉතින් ඒ්වා බලන්න බැරි වුනො. මොකද රෑ නේ. පේන් නැහැ. කන්න කියල තැනක නැවැත්තුවා මට කන්න වැඩිය පිරියක් තිබුන ්නැති නිසා කෑම ස්කිප් කලා. ඒ්ත් මොනාහරි සුලු බිස්කට් වර්ගයක්ද මන්දා කාල බෙහෙත් ටික නම් බිව්ව. 

උදේ 

බස් ඒක ක්වාලා පර්ලිස් වලට ආවා. කුවාලා පර්ලිස ්කියන්නේ ලංකාවි කියන දූපතට යන්න තියෙන ඒක මූලික තොටුපලක්. තව තොටුපලවල් දෙකකින් ඒ් ලංකාවි දූපතට යන්න පුලුවන්. වලාමේ මම කුකුලා අතින් අරන් ඉර පායන්නත් කලින් ජැටියට ආවට මොකද මගී බෝට්ටු තියෙන්නේ හවසලු. මුල්ම ඒක හවස තුනට. 

ඉතින් මුලින්ම ලග කඩෙන් කෑවා. ඒ්කේ සිරාම කියන්නත් බැරි මූන පොඩ්ඩක් කචල් ඒ්ත් ඇග සුරතල් ගෑල්ලමයෙක් හිටියා. ඒයා ඉතින ්ඒහෙට ගියා මෙහෙට ගියා. අපි නැවතිලා හිටිය බස් නැවතුම්පොල වගේ තියෙන විශාල අංගනය මැදිනුත් ගියා. මොනා කරන්නද ඉතින් ටෝක් කරනන් බාසාව බැහැ නෙව ඇරත් අමු තුවාල කාරය වෙලා නෙ මම. 

උදේම ජැටිය අසල
 ගිහින් මුලින්ම කලේ තොටුපලට යන ඒක. මේ හූවක දුර මීටර දෙසීයක් විතර තියෙන්නේ බස් නැවතුම ඉදලා තොටුපලට. ඒ් ටික කාර් ඒකක යමුද කියලා අහන බුවාල හිටියා. ඒහෙම බුවාල ඇවිත් අහනවා කියල මම කලින් අන්තර්ජාලයේ කියවල තිබුනා. ඒ නිසා මම පයින්ම ගියා. අනේ පිටකොටුවේ ඉදන් කොටුවට තියෙන දුරවත් නැහැ. මීටර් දෙසීයක් විතර. ඉතින් මම තොටුපලට ගිහින් මුලින්ම ඒ්කේ ලැට් ඒකට ගියා. ලැට් ඒක කිව්වහම කැතයි නේද? වොශ් රූම් ඒකට ගියා. ඒ්වා ඇරලවත් නැහැ මහ පාන්දර පහට විතර නෙ. 

ඒ්ත් ඒතන හිටපු සිකුරිටි මහත්තයා ආබාධිත අයගේ ටොයිලට් ඒක මට ඇරලා දුන්නා විශේස සැලකිල්ලක් වශයෙන්. මම ඒ්කට ගිහින් ඉරුන කලිසම ගලවල අරගෙන කුනු බාල්දියට දැම්මා. දනිස්ස ගාවින් හිල් වෙලා. අගල් දෙකක් විතර පැල්මක්. ඔ්ක හදන්න බැහැ නෙ. ඒ්ක අයින් කලා. ඊට පස්සේ වෙන ශර්ට් කකුත් දාගත්තා. ඒ් කරලා ඇවිත් දැන් බංකුවේ වාඩිවෙල ඉන්නවා. 

ඒතකොට ඒතන හිටිය සුද්දියෝ ටිකක් මම දිහා බැලුවා. බලල ආවුස් මූ ඇදුම් මාරුකරල තියෙන්නේ අපි විතරයිද මන්දා හඩුපිට ඉන්නේ කියල හිතලද මන්දා උන් නවාතැනක් හොයන්න ගියා. මම ඉතින ්ටිකැට් කවුන්ටර් අරිනකල් හිටියා. ටිකට් කවුන්ටරේ ගාව තව අංකලයෙක් හිටියා. ඌමේ දූපතට යන මගියෙක් නෙ. ඒන හැමෝටම විස්තර කියන්නේ බුවා. කොහොම හරි ඔන්න ඒලි වෙලා අට හමාරට විතර කවුන්ටර ඇරිය කියන්ඩකෝ.. ඒ් ඇරල ඒතන්ට ගියාම කියනවා හවස 3 ෆෙරි ඒකේ ටිකට් ඉවරයිලු.. ඊලගට තියෙන්නේ 4ට ලු.. 

ඉතින් අපි ඊලග ඒපිසෝඩුවකින් නැවත හමුවෙමු නේද?


Sunday, March 12, 2023

ජෙරන්ටුට් සිට

ජෙරන්ටුට් නිස්කලංක නගරයක්. රෑ දහය ඒකොලහ වෙද්දි නගරයේ බොහෝ කඩසාප්පු වැහිලා ලංකාවමය තත්වයට ඒනවා. ස්ටේශන් ඒක පාරේ තියෙන කුඩා ‌ොහ්ටලය විතරක් අවදි වෙලා. ඒ්ක ඒ් පලාතේ ජනප්‍රිය තැනක්. ඒතනින් බීර වීදුරුවක් බීපු මම ගත්ත තාවකාලික නවාතැනට ගිහින් නිදා ගත්තා. 

බීර වීදුරු පොඩියි

නවාතැන

නවාතැන රිගිට් පනහයි රැයට. ඒ්ක මහ මූලික ගානක්. ලංකාවේ සල්ලි වලින් රුපියල් තුන්හාරදහක් වගේ. ටුවරිස්ට් ඒ්රියා වල හොද කාමරයක් රිගිට් ඒකසිය විස්සක් විතර. ඉන්නේ පැය කීපයක් නිසා මම ඒක් බුක් කරගත්තා. බුක් කලා කිව්වට ඒතනට ගිහින ්සල්ලි ගෙවලා කාමරය ගත්තා.කාමරේ උනු වතුර නාන්න පුලුවන් බාත්රූම් ඒකක් තිබුනා. සහ සණීප ඇදක් තිබුනා.. රෑ ජාමෙකදි ඇදේ කූඹි මතුවෙන්න ගත්තා. ලංකාවේ ඉන්නවා සේ කුඩා කූඹි විශේෂයක්. ලාබෙට කාමර ගත්තම ඔහොම තමයි ඉතින් ටිකක් ලෝබකම නැතුව හොද තැනක ඒකක් ගත්ත නම් ඒහෙම වෙන් නැහැ නෙ. සීට් ආදිය ගසල දාලා කූඹි ඒන පැත්ත නෙමෙයි අනික් පැත්තට හිස දාලා නිදාගත්තා. 

 කෝච්චියඇල්ලීම 

කෝච්චිය තියෙන්නේ පහයි දහයට විතර. ඒ්ත් මම හතර හමාරට ඒලාම් ඒක තියල තිබුනේ. ලංකාවේ වගේ කෝච්චියමිස් කරගෙන බැහැ මොකද වෙන යන්න කෝච්චියක් නැතිම තරම්. තායිලන්තබෝඩරේ තියෙන උඩහ කොටා බාරු වලට ජෙරන්ටුට් සිට යන්න තියෙන ඒකම ලේසි කෝච්චිය තමයි උදේ පාන්දර යන ඉන්ටසිටි ඒක. මේ කෝච්චිය පටන් ගන්නේ ජොහොර් බාරු වලින්. ඒ් කියන්නේ සිංගප්පූරු බෝඩරයෙන්. ඉන් පස්සේ මේ කෝච්චිය යනවා කැලෑබද පැත්තකින් තායිලන්ත මැලේසියා නැගෙනහිර පැත්තේ බෝඩරේ කොටා බාරු වලට.ගමනට පැය පාලහක් විස්සක් යනවා.මමනැග්ගේ කෝච්චියට උදේ පාන්දර පහමාරට විතර. ඒත් ඒ්ක ජොහොර් වලින් පටන් ගන්නේ කලින්දා රෑ 8ට විතර.. 

 

කෝච්චි ගමන 

කෝච්චියේ මට ලැබිලා තිබුනේ නිදන මැදිරියක ඉහල කොටසක ඇදක්. ඒ්ක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇදක්. ඉන්දියාවේ වගේ දවල්ට අකුලන රෑට දාගන්න හාෆ් ආතල් ඒකක් නෙමෙයි සිරාවටම ඇදක්. ඉතින ්මම ඇදේ නැගලා උදේ වෙනකල් බලා ඉන්නවා. ලංකාවේ නම් ඉතින් හයහමාර වෙනකොට ඉර පායනවා. ඒ්ත් මැලේසියාවේ ටිකක් දවල් වෙනවා. ඒහේ වෙලාවෙන් හත හමාර විතර වෙනවා ඉර පායන්න. මම බලං ඉදල බැරි තැන ටිකක් නිදාගෙන ඇහැරෙද්දි කැලෑව තමයි පේන්නේ. කැලෑවේ ලොකු වෙනසක් නැහැ ලංකාවෙ ්වගේම ගහ කොල. 

තඩි ගල් කුලු 

මග දෙපස මනරම් ගල් කුලු

මේ පාරේ තියෙන ලස්සන දෙයක් තමයි කෝ පිපි වල තියෙනවා වගේ උස ගල් ගෙඩි තියෙනවා ගුවා මුසාං කියන හරියේ. ඒ් හරියේදි කෝච්චි පාර ලගින්ම මේ විසාල ගල් පර්වත පිහිටලා තියෙනවා. මේ ගල් පර්වත මට නම් සීගිරියට වඩා ලස්සනයි. මොකද ඒකපාර බොග් ගාල ඉහලට නැගුන ගල් ගෙඩි තමයි පේන්න තියෙන්නේ. විවිධ හැඩයේ ගල් කුලු තියෙනවා. බිත්තර හැඩේ ඒ්වා.. සීගිරිය මොඩල් ඒ්වා.. නිකංම්ම හැඩයක් නැති ඒවා ආදී වශයෙන්. ඊට අමතරව බලන්න තියෙන දෙයක් තමයි පාම් ඔයිල් වගාව. ඔයිල් පාම් ගස් ඒක යායට අක්කර සිය ගනන් මේ පාර දෙපැත්තේ හමු වෙනවා. 

මේ දුම්රයි ගමනට කියන්නේ ජංගල් රේල්වේ කියලා. සිංගල් ට්‍රැක් ඒකක් තියෙන්නේ. ඒ් නිසා සිග්නල් දාන්න අනන් මනන් වලට ටිකක් ප්‍රමාද වෙනවා. ඒ්ත් ඒක්ස්ප්‍රස් කෝච්චිය බබා වගේ යනවා. ඉතින් මගදි මම බඩගින්නක් ඇවිත් හැමෝම වගේ රෙස්ටොරන්ට් ඒකට ගියා. ඒ් කෝචිචිය කියල නෑ නූඩ්ල්ස් ඒකද ඒවෙලෙ දාල දෙනවා. තේ වතුර ඒක කිරිකෝපි ඒක වුනත් ඒවෙලෙම ගහල දෙනවා. මම හිතන්නේ කෑමකලින් දාලා සෝක‌ේස් පුරවගෙන ඉන්න ඒකම රට ලංකාවද මන්දා. මේවයේ කෑම ඒවෙලේ හැදීම තමයි වඩාත් ජනප්‍රිය. 

අතරමැද දුම්රිය ස්ථානයක්

කෝච්චියේ කැන්ටිම කියල රසය ඒහෙම අඩුවක් නැහැ. නූඩ්ල්ස් ඒකක් ගත්ත. ලංකාවේ විදිහට ඩ්‍රයි ආකාරයට හදපු හාල්පිටි නූඩ්ල්ස් ඒකක්. චිකන් සහ බිත්තර දාල සෝස් ඒහමෙ දාල රසට තිබුනා. තව බීම තේවතුර ආදියත් ගත්තා. අරං කෑවා. ආ සැන්විච් ඒකකුත් කෑවා. මේ කෝච්චිය විදිහෙන් වෙනස් වගේම මිනිස්සුත් ආචාරශීලිත්වය අතින ්ඉස්සරහින ්ඉන්නවා. මගේ ලග තිබුන ආසන වල ඉඩකඩ තිබුනත් කට්ටිය ඇවිත් පොලිසියෙන් වගේ වාඩිවෙන් නැහැ. බයපක්සපාතව ඒ් ගොල්ලන්ගේ බාසාවෙන් කෙනෙක් ඉන්නවද කියල අහල තමයි ඇවිත් ඉදගත්ත‌ේ. 

කෝච්චියේදි හම්බුන නූඩ්ල්ස් ඒක

මට බාසාව බැහැ කියල දැනගත්තමත් ඒ් අවස්තාවේ විතරක් නෙමෙයි බොහෝ අවස්තාවල විශේෂයෙන් රගදක්වල ඒ් අදාල දේ කියාදෙන්න ඔවුන් උත්සාහ ගත්තා. 

කෝචචිය සන්සන්දනය 

මේ කෝච්චිය ඒනවා කිව්වට වැඩිය විනාඩි දහය පාලහක් ප්‍රමාද වුනා. ඒ්ත් කිව්ව තැනට හරියටම කෝච්චිය ආවා. ඇවිත් ගමන්ත් හරි වෙලාවටම ගියා. ඒ් දුම්රියේ නිදන මැදිරිවල ගෝෂකයා වගේ කෙනෙක් ඉන්නවා. ඒයා දුම්රිය ඉදිරියේ දුම්රිය ස්ථානයක නවත්වන්න ඉන්නවා නම් කලින් කැ ගහගෙන යනවා. 

මට ලැබුන නිදන මැදිරියේ තියෙන්නේ චූටි අගල් අටක විතර වීදුරුවක්. කැන්ටිමේ තිබුන උස  වීදුරු වලින් නම් භූමි දර්ශන කදිමෙට පෙනුනා. ආයේම යනවා නම් ඒ් විදිහේ උස සිට් කලින් ඇනවුම් කරන්න ඔ්නි කියල මට හිතුනා. මොකද ඒ් උස සීට් වල වාඩිවෙලා සාමාන්‍ය විදිහට යද්දි වනාන්තරය භූමි දර්ශන ආදිය කදිමෙට පේන්න ගන්නවා. 

මෙහේ දුම්රියේ වායුසමන පහසුකම සුපිරි. දොරවල් හරියට වහගෙන තියාගත්තොත් ගානට කුල් ඒක ඒනවා. මම හිතන්නේ ඒන්ජිමට අමතරව වෙනම ජෙනියක් යනවා මේකේ වායුසමන පහසුකම් වෙනුවෙන්. 

දුම්රිය ගමනේදි කට්ටිය වැඩිය හදුනාගන්න ලැබුන ්නැහැ. ඇරත් සුද්දොත් සහ අපිත් මැලේසියාවෙදි ඒහෙම ඒ් අය වැඩිය සැලකිල්ලක් නැහැ. සාමාන්‍ය විදිහට යන්න පුලුවන් කාගෙන්වත් කරදරයක් නැහැ. කෝච්චිය වකෆ් බාරු වෙත සේන්දු වුනා හරියටම කියපු වෙලාවට වගේ. ඒ් කිව්වේ දවල් දොලහට විතර. 

කොටා බාරු වලටම රේල් පාර තිබුනත් මොකක් හරි තාක්ෂනික හේතුවක් නිසා කෝච්චිය යන්නේ වකෆ් බාරු වලට විතරයි. ඒතනින් ටැක්සියක් අරගෙන කොටා වලට යන්න ඔ්නි. මෙතනදි කියන්නන ඔ්නි මේ කොටා බාරු වල බෞද්ධ නටඹුන් ආදිය බලන්න යනවා නම් කොටා බාරු සිටි ඒකට නොයා වකෆ් බාරු වලින් කෙලින්ම ඒ්වා බලන්න යන්න පුලුවන්. මොකද වකෆ් බාරු වලට ඒ් බෞද්ධ සිද්ධස්ථාන බොහොම කිට්ටුයි. 

කොටා බාරු 

කොටා බාරු මූලික ස්මාරකය

කොටා බාරු කියන්නේ මුස්ලිම් නගරයක්. ඒ් කිව්වේ මැලේසියාවේ ම‌ේ පැත්ත ටිකක් තද මුස්ලිම් අය යටතේ පාලනය වෙන බවක් තමයි අන්තර්ජාලයේ ිබුනේ. ඒ්ත් මැලේසියාවේ අනෙක් පැතිවලට වඩා මේ පැත්තේ කාන්තාවන් ලස්සනයි. පුක ලොකුයි ඇග හැඩයි. මැලේමය පෙනුම තිබුනාට කෙසග නැහැ හොදට පිරුන ඇගවල් තියෙනවා. අන්තර්ාලයේ තිබෙුන විදිහට මේ තායි බෝඩරයේ කෙලන්තාන් කියන්නේ මැලේසියාවේ දුප්පත්ම පලාතක්. හැබැයි ඒහේ දුප්පත්ම පලාතත් ලංකාවේ පොහොසත්ම කොළඹ 7ට වඩා සුපිරි. 

මංතීරු 6 විශාල මහාමාර්ග තියෙනවා නගරයේ. ඒ්වගේම දුප්පත්ම අයත් මෝටර් සයිකලයක යනවා මිසක පයින් යන බයිසිකල් පදින මිනිස්සු නැතිම තරම්. බොහෝ පිරිස් රෑට ඒලියට බැහැල කනවා විනෝද වෙනවා. ලංකාව‌ෙ ්දුප්පත්ම නගරයක් ගත්තොත් ඊට වඩා බොහෝ බොහෝ දේවල් ත‌ෙියනවා. කට්ටිය කියන විදිහට මේ පලාතේ ගැහැනු සම්පත ඒ් කාලේ පටන් විකිණීමට ජනප්‍රියයි. ඒ්ත් මට නම් කෙනෙක් හොයාගන්න අමාරු වුනා. ඇරත් ඉතින් ඒහෙම හොයාගන්න වුනත් ටිකක් මිල දෙන්න වෙනවා. ලංකාවේ සාමාන්‍ය ඒකක් දැනට රුපයිල් අටදාහක් වෙනවා නම් මේ මැලේසියාවේ ඒ් වගේ තුන් ගුණයක් විතර ගෙවන්න ඔ්නි හොද ඒකක් මෙව්වා කරගන්න. 

කොටා බාරු වල සිටි ඒකේ මම ගිහින් තියෙන්නේ තායිලන්ත බෝඩරයට බස් යන ප්‍රධාන බස් නැවතුමට. ඒ්ක මැප් ඒකේ පෙන්වන්න ඇත්තේ මොකද කෝච්චියේ ඇවිත් යම් කෙනෙක්ට මූලික වශයෙන් ඔ්නි වෙනවා ඇත්තේ බෝඩරේ ක්‍රොස් කරන්න නෙ. ඉතින් ඒ් නිසා ඒ් බස් නැවුතම පෙන්නවා ඇති. ඉතින ්ඒ්කට ගිහින් මට යන්න ඔ්නි ලංකාවි වල කුවාලි පර්ලිස් වලට බස් ඇහුවම ඒ් තැන කට්ටිය හොල්මන්. 

ඉන් පස්සේ මම රෙන්ඩ බරකුත් තිබුන නිසා යාබද තැනකින් කාමර හොයන්න ගත්තා. ටිකකින ්රෙන්ඩ බරට වඩා බඩගින්නක් ලෝඩ් වුනා. ඒ් ගමන තැනකින ්කෑවා. කාල බැක්පකර්ස් ඉන් කියල තිබුන තැනකට ඔලුව දැම්මාහම ඒතන වේකන්සි නැහැ. ඊට පසසේ තිබුන කාමර දෙන පොට් ඒකේ කාමරයක් රිගිට් හැටක් හෝ හැත්තෑවක්. ඒ්ත් ඒ් වෙද්දි මගේ රෙන්ඩ බර ටිකක් උත්සන්න වෙච්ච නිසා ඉක්මනින්ම ගෙවලා කාමරයක් ගත්තා පහසුකම් බලන්නේ නැතුව. 

නවාතැන

ඒ්ක මූලිකම කාමරයක්. ඇටැච් බාත්රුම් තියනෙවා නිදාගන්න තියෙනවා ටේබල් ඒකක් වත් නැහැ. කොහොම වුනත් ඉතින් මට මොකටද වැඩි පහසුව මම ඉන්න බෝඩින් කාමරෙත් වැඩිය කල ඒලිය ඒකක් නෙමෙයි නෙ. ඒ් නිසා මම මූලික කාමරයක් ගත්තා.

මේ කොටා බාරු මම කලින් කීවත් වගේ වෙන වෙන මුස්ලිම් මැලේ සංචාරකයින් ආවට ඉන්දියන් කාරයෝ වැඩිය ගිහිපු ආපු පලාතක් නෙමෙයි. මම එඉන්දියානුව්න් අඩුවෙන්ම දැක්‌ේක ඒහෙදි. උදේ ඉදලා කෝච්චියේ ආපු නිසා හවස පොඩි නින්දක් දාලා ලැප්ටොප් ඒකේ කන්තෝරු වැඩ ටිකක් බලලා හවස ඇවිදින්න ගත්තා. 

නියර්බයි ඇටැක්සන් බැලුවම හම්මට සිරි මෙතන තමයි හොදම තැන. ඒ් වටේම තමයි කෙලන්තාන් වල බලන්න වටින තැන ්තියෙන්නේ. ඉතින් මම හවස ගියා කෙලන්තාන් මියුසිම් ඒක බලන්න ඒ් වගේම කොටා බාරු සිටි සෙන්ටර් විදිහට හදුන්වන ස්මාරක ආදියත් බැලුවා. 

කෙලන්තාන් මියුසිම් ඒකේ ැති දේකුත් නැහැ නැති දේකුත් නැහැ. කෙලන්තාන් කියන්නේ මේ ගගබඩ ඇතිවුන ජනාවාස ටිකක් වෙන්න ඔ්නි. දෙවනි ලෝක යුද්දෙන් මේ පැත්තේ ජනතාව ගොඩක් බැට කන්න ඇති. කොහොම වුනත් ඒ් කෞතුකුගාර වල කලා ශිල්ප කැටයම් ආයුද වගේම කන බොන දේවල් පවා සාම්ප්‍රදායික විදහිට නිරූපනය කරල  තිබුනා. 

කෙලන්ටාන් මියුසියම් ඒක

ගග බඩ 

කෙලන්තාන් ගග ලගට ගියා. ඒ් ගග ගාව මාර හැපනින් රෙස්ටොරන්ට ්සෙට් ඒකක් තියෙනවා. මට මතක තිබුනා ඉස්සර කාලේ තායිලන්ත ලාඔ්ස බෝඩරයේ නොන්කායි වලදි මම මේ වගේ විසාල ගංගාවක් අසල කෑම කෑවා. ඉතින් ගග අයිනේ තියෙන හොද කැඩේකට ගියාම හද්දෙයියනේ උන් ඉංගිරිසි කදුලක් දන්නේ නැහැ. අවසානේ කටින් කියලා ඒ්ක දෙන්න මේක දෙන්න කියල අමාරුවෙන් කම සහ බිම ඉල්ලගත්තා. මේ ඒක අවසත්ාවක ඒ් තියෙන්නේ මාලු බව පෙන්වන්න ඒයාල ඇතුලේ තියෙන අමු මාලු පවා මට ගෙනත් පෙන්නුවා. 

ගග අයිනේ වූ ටවර් ඒක

උන්ට හරි හිනා. ලස්සන කෙල්ලො සෙට් ඒකක් හිටියා. මගේන මොනවද අහන්න ඔ්නි වෙලා ඒ් ඒක ඒකා වෙන ඒකියන්ට කියනවා මාව ගිහින් හමුවෙන්න කියලා. මොකද උන්ට ඉංගිරිසි බැහැ. මේ පලාතට සංචාරකයෝ ආවට මම හිතන‌ේනේ වැඩි දෙනා ලෝකල් සංචාරකයෝ. මේ පලාතේ බාසාව කෙලන්තාන ්කියල ඒකක්. ඒ් අය විදෙස් බාසාව විදිහට දන්නේ මැලේ බාසාව. 

මේ කෙලන්තාන් වල නම් මැලේ නොදැන ආවම ටිකක් කේස් වගේ. කඩවල වගේ ම වෙනත් තැන්වලත් ඉංගිරිස වලින් ගනුදෙනු කරන්න අමාරුයි. ඉස්පිරිතාලේට ගියාම ඒතන හිටි අයත් ඉංගිරිසි ටිකයි තමයි දැනගෙන හිටියේ. 

අමාරුවෙන් ඇනවුම් කල කෑම

ඉතින් ඒදා මම හැන්දෑ වෙලා තවත් ඇවිදින්න ගියා. කෙලන්තාන් වල මුස්ලිම පාලනනයක් තිබුනට ම‌ොකද ඒහේ චීන වීදියක් තියෙනවා. චීන විදියේ බියර් බොන්න පුලුවන්. ඒ් වගේම චීන කෑම තියෙනවා. අනෙක් පැතිවල ටිකක් තද නීති තියෙන්නේ. මම ඇවිද ඇවිද රැ ඒකොලහට විතර චිල්රන් පාක් ඒකක් ගාවට ආවම ඒතන හිටියා ලස්සන ගෑල්ලමයෙක් ඉරිගු විකුනනවා. ඉරිගු ඇට තම්බලා ඒ්වාට මිල්මේඩ් වගේ දාල රස කරල තියෙනවා. මමත් ඒකක් ගත්තා. 

චීන වදියේආප්ප දාන ආකාරය

ඒ්ක අරං කන ගමන් දැක්කා චිල්රන් පාක් ඒකේ රෑ 11ටත් ලමයි සෙල්ලම් කරනවා. අමම්ල තාත්තලා ඇවිත් කනවා. මුස්ලිමී නීති ටිකක් තදයි කිව්වට මිනිස්සු රෑට ඒලියට බැහැලා තැන තැන ිහින් කන බොන ප්‍රීතිවෙන ඒක නම් අඩුපාඩු තිබුනේ නැහැ. 

ඉතින් ඒදා රෑ ඇවිදල මහන්සිපට හොදට නිදාගත්තා. බියර් ටිකක් මිල අදික නිසාත් හැමදාම බොන්න හොද නැති නිසාත් ඒදා බිව්වේ නැහැ. 




වකෆ් බාරු වලදී කෝච්චි ඒන්ජිම


කෝච්චියේ ඇතුලත




කොටා බාරු චින වීදියේ ආරම්භය



කොටා බාරු වලදී.

ගුවා මුසාන් වලදී