ජෙරන්ටුට් නිස්කලංක නගරයක්. රෑ දහය ඒකොලහ වෙද්දි නගරයේ බොහෝ කඩසාප්පු වැහිලා ලංකාවමය තත්වයට ඒනවා. ස්ටේශන් ඒක පාරේ තියෙන කුඩා ොහ්ටලය විතරක් අවදි වෙලා. ඒ්ක ඒ් පලාතේ ජනප්‍රිය තැනක්. ඒතනින් බීර වීදුරුවක් බීපු මම ගත්ත තාවකාලික නවාතැනට ගිහින් නිදා ගත්තා. බීර වීදුරු පොඩියි
නවාතැන
නවාතැන රිගිට් පනහයි රැයට. ඒ්ක මහ මූලික ගානක්. ලංකාවේ සල්ලි වලින් රුපියල් තුන්හාරදහක් වගේ. ටුවරිස්ට් ඒ්රියා වල හොද කාමරයක් රිගිට් ඒකසිය විස්සක් විතර. ඉන්නේ පැය කීපයක් නිසා මම ඒක් බුක් කරගත්තා. බුක් කලා කිව්වට ඒතනට ගිහින ්සල්ලි ගෙවලා කාමරය ගත්තා.කාමරේ උනු වතුර නාන්න පුලුවන් බාත්රූම් ඒකක් තිබුනා. සහ සණීප ඇදක් තිබුනා.. රෑ ජාමෙකදි ඇදේ කූඹි මතුවෙන්න ගත්තා. ලංකාවේ ඉන්නවා සේ කුඩා කූඹි විශේෂයක්. ලාබෙට කාමර ගත්තම ඔහොම තමයි ඉතින් ටිකක් ලෝබකම නැතුව හොද තැනක ඒකක් ගත්ත නම් ඒහෙම වෙන් නැහැ නෙ. සීට් ආදිය ගසල දාලා කූඹි ඒන පැත්ත නෙමෙයි අනික් පැත්තට හිස දාලා නිදාගත්තා.
කෝච්චියඇල්ලීම
කෝච්චිය තියෙන්නේ පහයි දහයට විතර. ඒ්ත් මම හතර හමාරට ඒලාම් ඒක තියල තිබුනේ. ලංකාවේ වගේ කෝච්චියමිස් කරගෙන බැහැ මොකද වෙන යන්න කෝච්චියක් නැතිම තරම්. තායිලන්තබෝඩරේ තියෙන උඩහ කොටා බාරු වලට ජෙරන්ටුට් සිට යන්න තියෙන ඒකම ලේසි කෝච්චිය තමයි උදේ පාන්දර යන ඉන්ටසිටි ඒක. මේ කෝච්චිය පටන් ගන්නේ ජොහොර් බාරු වලින්. ඒ් කියන්නේ සිංගප්පූරු බෝඩරයෙන්. ඉන් පස්සේ මේ කෝච්චිය යනවා කැලෑබද පැත්තකින් තායිලන්ත මැලේසියා නැගෙනහිර පැත්තේ බෝඩරේ කොටා බාරු වලට.ගමනට පැය පාලහක් විස්සක් යනවා.මමනැග්ගේ කෝච්චියට උදේ පාන්දර පහමාරට විතර. ඒත් ඒ්ක ජොහොර් වලින් පටන් ගන්නේ කලින්දා රෑ 8ට විතර..
කෝච්චි ගමන
කෝච්චියේ මට ලැබිලා තිබුනේ නිදන මැදිරියක ඉහල කොටසක ඇදක්. ඒ්ක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇදක්. ඉන්දියාවේ වගේ දවල්ට අකුලන රෑට දාගන්න හාෆ් ආතල් ඒකක් නෙමෙයි සිරාවටම ඇදක්. ඉතින ්මම ඇදේ නැගලා උදේ වෙනකල් බලා ඉන්නවා. ලංකාවේ නම් ඉතින් හයහමාර වෙනකොට ඉර පායනවා. ඒ්ත් මැලේසියාවේ ටිකක් දවල් වෙනවා. ඒහේ වෙලාවෙන් හත හමාර විතර වෙනවා ඉර පායන්න. මම බලං ඉදල බැරි තැන ටිකක් නිදාගෙන ඇහැරෙද්දි කැලෑව තමයි පේන්නේ. කැලෑවේ ලොකු වෙනසක් නැහැ ලංකාවෙ ්වගේම ගහ කොල.
තඩි ගල් කුලු
මග දෙපස මනරම් ගල් කුලු |
මේ පාරේ තියෙන ලස්සන දෙයක් තමයි කෝ පිපි වල තියෙනවා වගේ උස ගල් ගෙඩි තියෙනවා ගුවා මුසාං කියන හරියේ. ඒ් හරියේදි කෝච්චි පාර ලගින්ම මේ විසාල ගල් පර්වත පිහිටලා තියෙනවා. මේ ගල් පර්වත මට නම් සීගිරියට වඩා ලස්සනයි. මොකද ඒකපාර බොග් ගාල ඉහලට නැගුන ගල් ගෙඩි තමයි පේන්න තියෙන්නේ. විවිධ හැඩයේ ගල් කුලු තියෙනවා. බිත්තර හැඩේ ඒ්වා.. සීගිරිය මොඩල් ඒ්වා.. නිකංම්ම හැඩයක් නැති ඒවා ආදී වශයෙන්. ඊට අමතරව බලන්න තියෙන දෙයක් තමයි පාම් ඔයිල් වගාව. ඔයිල් පාම් ගස් ඒක යායට අක්කර සිය ගනන් මේ පාර දෙපැත්තේ හමු වෙනවා.
මේ දුම්රයි ගමනට කියන්නේ ජංගල් රේල්වේ කියලා. සිංගල් ට්‍රැක් ඒකක් තියෙන්නේ. ඒ් නිසා සිග්නල් දාන්න අනන් මනන් වලට ටිකක් ප්‍රමාද වෙනවා. ඒ්ත් ඒක්ස්ප්‍රස් කෝච්චිය බබා වගේ යනවා. ඉතින් මගදි මම බඩගින්නක් ඇවිත් හැමෝම වගේ රෙස්ටොරන්ට් ඒකට ගියා. ඒ් කෝචිචිය කියල නෑ නූඩ්ල්ස් ඒකද ඒවෙලෙ දාල දෙනවා. තේ වතුර ඒක කිරිකෝපි ඒක වුනත් ඒවෙලෙම ගහල දෙනවා. මම හිතන්නේ කෑමකලින් දාලා සෝකේස් පුරවගෙන ඉන්න ඒකම රට ලංකාවද මන්දා. මේවයේ කෑම ඒවෙලේ හැදීම තමයි වඩාත් ජනප්‍රිය.
අතරමැද දුම්රිය ස්ථානයක් |
කෝච්චියේ කැන්ටිම කියල රසය ඒහෙම අඩුවක් නැහැ. නූඩ්ල්ස් ඒකක් ගත්ත. ලංකාවේ විදිහට ඩ්‍රයි ආකාරයට හදපු හාල්පිටි නූඩ්ල්ස් ඒකක්. චිකන් සහ බිත්තර දාල සෝස් ඒහමෙ දාල රසට තිබුනා. තව බීම තේවතුර ආදියත් ගත්තා. අරං කෑවා. ආ සැන්විච් ඒකකුත් කෑවා. මේ කෝච්චිය විදිහෙන් වෙනස් වගේම මිනිස්සුත් ආචාරශීලිත්වය අතින ්ඉස්සරහින ්ඉන්නවා. මගේ ලග තිබුන ආසන වල ඉඩකඩ තිබුනත් කට්ටිය ඇවිත් පොලිසියෙන් වගේ වාඩිවෙන් නැහැ. බයපක්සපාතව ඒ් ගොල්ලන්ගේ බාසාවෙන් කෙනෙක් ඉන්නවද කියල අහල තමයි ඇවිත් ඉදගත්තේ.
කෝච්චියේදි හම්බුන නූඩ්ල්ස් ඒක |
මට බාසාව බැහැ කියල දැනගත්තමත් ඒ් අවස්තාවේ විතරක් නෙමෙයි බොහෝ අවස්තාවල විශේෂයෙන් රගදක්වල ඒ් අදාල දේ කියාදෙන්න ඔවුන් උත්සාහ ගත්තා.
කෝචචිය සන්සන්දනය
මේ කෝච්චිය ඒනවා කිව්වට වැඩිය විනාඩි දහය පාලහක් ප්‍රමාද වුනා. ඒ්ත් කිව්ව තැනට හරියටම කෝච්චිය ආවා. ඇවිත් ගමන්ත් හරි වෙලාවටම ගියා. ඒ් දුම්රියේ නිදන මැදිරිවල ගෝෂකයා වගේ කෙනෙක් ඉන්නවා. ඒයා දුම්රිය ඉදිරියේ දුම්රිය ස්ථානයක නවත්වන්න ඉන්නවා නම් කලින් කැ ගහගෙන යනවා.
මට ලැබුන නිදන මැදිරියේ තියෙන්නේ චූටි අගල් අටක විතර වීදුරුවක්. කැන්ටිමේ තිබුන උස වීදුරු වලින් නම් භූමි දර්ශන කදිමෙට පෙනුනා. ආයේම යනවා නම් ඒ් විදිහේ උස සිට් කලින් ඇනවුම් කරන්න ඔ්නි කියල මට හිතුනා. මොකද ඒ් උස සීට් වල වාඩිවෙලා සාමාන්‍ය විදිහට යද්දි වනාන්තරය භූමි දර්ශන ආදිය කදිමෙට පේන්න ගන්නවා.
මෙහේ දුම්රියේ වායුසමන පහසුකම සුපිරි. දොරවල් හරියට වහගෙන තියාගත්තොත් ගානට කුල් ඒක ඒනවා. මම හිතන්නේ ඒන්ජිමට අමතරව වෙනම ජෙනියක් යනවා මේකේ වායුසමන පහසුකම් වෙනුවෙන්.
දුම්රිය ගමනේදි කට්ටිය වැඩිය හදුනාගන්න ලැබුන ්නැහැ. ඇරත් සුද්දොත් සහ අපිත් මැලේසියාවෙදි ඒහෙම ඒ් අය වැඩිය සැලකිල්ලක් නැහැ. සාමාන්‍ය විදිහට යන්න පුලුවන් කාගෙන්වත් කරදරයක් නැහැ. කෝච්චිය වකෆ් බාරු වෙත සේන්දු වුනා හරියටම කියපු වෙලාවට වගේ. ඒ් කිව්වේ දවල් දොලහට විතර.
කොටා බාරු වලටම රේල් පාර තිබුනත් මොකක් හරි තාක්ෂනික හේතුවක් නිසා කෝච්චිය යන්නේ වකෆ් බාරු වලට විතරයි. ඒතනින් ටැක්සියක් අරගෙන කොටා වලට යන්න ඔ්නි. මෙතනදි කියන්නන ඔ්නි මේ කොටා බාරු වල බෞද්ධ නටඹුන් ආදිය බලන්න යනවා නම් කොටා බාරු සිටි ඒකට නොයා වකෆ් බාරු වලින් කෙලින්ම ඒ්වා බලන්න යන්න පුලුවන්. මොකද වකෆ් බාරු වලට ඒ් බෞද්ධ සිද්ධස්ථාන බොහොම කිට්ටුයි.
කොටා බාරු
කොටා බාරු මූලික ස්මාරකය |
කොටා බාරු කියන්නේ මුස්ලිම් නගරයක්. ඒ් කිව්වේ මැලේසියාවේ මේ පැත්ත ටිකක් තද මුස්ලිම් අය යටතේ පාලනය වෙන බවක් තමයි අන්තර්ජාලයේ ිබුනේ. ඒ්ත් මැලේසියාවේ අනෙක් පැතිවලට වඩා මේ පැත්තේ කාන්තාවන් ලස්සනයි. පුක ලොකුයි ඇග හැඩයි. මැලේමය පෙනුම තිබුනාට කෙසග නැහැ හොදට පිරුන ඇගවල් තියෙනවා. අන්තර්ාලයේ තිබෙුන විදිහට මේ තායි බෝඩරයේ කෙලන්තාන් කියන්නේ මැලේසියාවේ දුප්පත්ම පලාතක්. හැබැයි ඒහේ දුප්පත්ම පලාතත් ලංකාවේ පොහොසත්ම කොළඹ 7ට වඩා සුපිරි.
මංතීරු 6 විශාල මහාමාර්ග තියෙනවා නගරයේ. ඒ්වගේම දුප්පත්ම අයත් මෝටර් සයිකලයක යනවා මිසක පයින් යන බයිසිකල් පදින මිනිස්සු නැතිම තරම්. බොහෝ පිරිස් රෑට ඒලියට බැහැල කනවා විනෝද වෙනවා. ලංකාවෙ ්දුප්පත්ම නගරයක් ගත්තොත් ඊට වඩා බොහෝ බොහෝ දේවල් තෙියනවා. කට්ටිය කියන විදිහට මේ පලාතේ ගැහැනු සම්පත ඒ් කාලේ පටන් විකිණීමට ජනප්‍රියයි. ඒ්ත් මට නම් කෙනෙක් හොයාගන්න අමාරු වුනා. ඇරත් ඉතින් ඒහෙම හොයාගන්න වුනත් ටිකක් මිල දෙන්න වෙනවා. ලංකාවේ සාමාන්‍ය ඒකක් දැනට රුපයිල් අටදාහක් වෙනවා නම් මේ මැලේසියාවේ ඒ් වගේ තුන් ගුණයක් විතර ගෙවන්න ඔ්නි හොද ඒකක් මෙව්වා කරගන්න.
කොටා බාරු වල සිටි ඒකේ මම ගිහින් තියෙන්නේ තායිලන්ත බෝඩරයට බස් යන ප්‍රධාන බස් නැවතුමට. ඒ්ක මැප් ඒකේ පෙන්වන්න ඇත්තේ මොකද කෝච්චියේ ඇවිත් යම් කෙනෙක්ට මූලික වශයෙන් ඔ්නි වෙනවා ඇත්තේ බෝඩරේ ක්‍රොස් කරන්න නෙ. ඉතින් ඒ් නිසා ඒ් බස් නැවුතම පෙන්නවා ඇති. ඉතින ්ඒ්කට ගිහින් මට යන්න ඔ්නි ලංකාවි වල කුවාලි පර්ලිස් වලට බස් ඇහුවම ඒ් තැන කට්ටිය හොල්මන්.
ඉන් පස්සේ මම රෙන්ඩ බරකුත් තිබුන නිසා යාබද තැනකින් කාමර හොයන්න ගත්තා. ටිකකින ්රෙන්ඩ බරට වඩා බඩගින්නක් ලෝඩ් වුනා. ඒ් ගමන තැනකින ්කෑවා. කාල බැක්පකර්ස් ඉන් කියල තිබුන තැනකට ඔලුව දැම්මාහම ඒතන වේකන්සි නැහැ. ඊට පසසේ තිබුන කාමර දෙන පොට් ඒකේ කාමරයක් රිගිට් හැටක් හෝ හැත්තෑවක්. ඒ්ත් ඒ් වෙද්දි මගේ රෙන්ඩ බර ටිකක් උත්සන්න වෙච්ච නිසා ඉක්මනින්ම ගෙවලා කාමරයක් ගත්තා පහසුකම් බලන්නේ නැතුව.
නවාතැන |
ඒ්ක මූලිකම කාමරයක්. ඇටැච් බාත්රුම් තියනෙවා නිදාගන්න තියෙනවා ටේබල් ඒකක් වත් නැහැ. කොහොම වුනත් ඉතින් මට මොකටද වැඩි පහසුව මම ඉන්න බෝඩින් කාමරෙත් වැඩිය කල ඒලිය ඒකක් නෙමෙයි නෙ. ඒ් නිසා මම මූලික කාමරයක් ගත්තා.
මේ කොටා බාරු මම කලින් කීවත් වගේ වෙන වෙන මුස්ලිම් මැලේ සංචාරකයින් ආවට ඉන්දියන් කාරයෝ වැඩිය ගිහිපු ආපු පලාතක් නෙමෙයි. මම එඉන්දියානුව්න් අඩුවෙන්ම දැක්‌ේක ඒහෙදි. උදේ ඉදලා කෝච්චියේ ආපු නිසා හවස පොඩි නින්දක් දාලා ලැප්ටොප් ඒකේ කන්තෝරු වැඩ ටිකක් බලලා හවස ඇවිදින්න ගත්තා.
නියර්බයි ඇටැක්සන් බැලුවම හම්මට සිරි මෙතන තමයි හොදම තැන. ඒ් වටේම තමයි කෙලන්තාන් වල බලන්න වටින තැන ්තියෙන්නේ. ඉතින් මම හවස ගියා කෙලන්තාන් මියුසිම් ඒක බලන්න ඒ් වගේම කොටා බාරු සිටි සෙන්ටර් විදිහට හදුන්වන ස්මාරක ආදියත් බැලුවා.
කෙලන්තාන් මියුසිම් ඒකේ ැති දේකුත් නැහැ නැති දේකුත් නැහැ. කෙලන්තාන් කියන්නේ මේ ගගබඩ ඇතිවුන ජනාවාස ටිකක් වෙන්න ඔ්නි. දෙවනි ලෝක යුද්දෙන් මේ පැත්තේ ජනතාව ගොඩක් බැට කන්න ඇති. කොහොම වුනත් ඒ් කෞතුකුගාර වල කලා ශිල්ප කැටයම් ආයුද වගේම කන බොන දේවල් පවා සාම්ප්‍රදායික විදහිට නිරූපනය කරල තිබුනා.
කෙලන්ටාන් මියුසියම් ඒක |
ගග බඩ
කෙලන්තාන් ගග ලගට ගියා. ඒ් ගග ගාව මාර හැපනින් රෙස්ටොරන්ට ්සෙට් ඒකක් තියෙනවා. මට මතක තිබුනා ඉස්සර කාලේ තායිලන්ත ලාඔ්ස බෝඩරයේ නොන්කායි වලදි මම මේ වගේ විසාල ගංගාවක් අසල කෑම කෑවා. ඉතින් ගග අයිනේ තියෙන හොද කැඩේකට ගියාම හද්දෙයියනේ උන් ඉංගිරිසි කදුලක් දන්නේ නැහැ. අවසානේ කටින් කියලා ඒ්ක දෙන්න මේක දෙන්න කියල අමාරුවෙන් කම සහ බිම ඉල්ලගත්තා. මේ ඒක අවසත්ාවක ඒ් තියෙන්නේ මාලු බව පෙන්වන්න ඒයාල ඇතුලේ තියෙන අමු මාලු පවා මට ගෙනත් පෙන්නුවා.
ගග අයිනේ වූ ටවර් ඒක |
උන්ට හරි හිනා. ලස්සන කෙල්ලො සෙට් ඒකක් හිටියා. මගේන මොනවද අහන්න ඔ්නි වෙලා ඒ් ඒක ඒකා වෙන ඒකියන්ට කියනවා මාව ගිහින් හමුවෙන්න කියලා. මොකද උන්ට ඉංගිරිසි බැහැ. මේ පලාතට සංචාරකයෝ ආවට මම හිතනේනේ වැඩි දෙනා ලෝකල් සංචාරකයෝ. මේ පලාතේ බාසාව කෙලන්තාන ්කියල ඒකක්. ඒ් අය විදෙස් බාසාව විදිහට දන්නේ මැලේ බාසාව.
මේ කෙලන්තාන් වල නම් මැලේ නොදැන ආවම ටිකක් කේස් වගේ. කඩවල වගේ ම වෙනත් තැන්වලත් ඉංගිරිස වලින් ගනුදෙනු කරන්න අමාරුයි. ඉස්පිරිතාලේට ගියාම ඒතන හිටි අයත් ඉංගිරිසි ටිකයි තමයි දැනගෙන හිටියේ.
අමාරුවෙන් ඇනවුම් කල කෑම |
ඉතින් ඒදා මම හැන්දෑ වෙලා තවත් ඇවිදින්න ගියා. කෙලන්තාන් වල මුස්ලිම පාලනනයක් තිබුනට මොකද ඒහේ චීන වීදියක් තියෙනවා. චීන විදියේ බියර් බොන්න පුලුවන්. ඒ් වගේම චීන කෑම තියෙනවා. අනෙක් පැතිවල ටිකක් තද නීති තියෙන්නේ. මම ඇවිද ඇවිද රැ ඒකොලහට විතර චිල්රන් පාක් ඒකක් ගාවට ආවම ඒතන හිටියා ලස්සන ගෑල්ලමයෙක් ඉරිගු විකුනනවා. ඉරිගු ඇට තම්බලා ඒ්වාට මිල්මේඩ් වගේ දාල රස කරල තියෙනවා. මමත් ඒකක් ගත්තා.
චීන වදියේආප්ප දාන ආකාරය |
ඒ්ක අරං කන ගමන් දැක්කා චිල්රන් පාක් ඒකේ රෑ 11ටත් ලමයි සෙල්ලම් කරනවා. අමම්ල තාත්තලා ඇවිත් කනවා. මුස්ලිමී නීති ටිකක් තදයි කිව්වට මිනිස්සු රෑට ඒලියට බැහැලා තැන තැන ිහින් කන බොන ප්‍රීතිවෙන ඒක නම් අඩුපාඩු තිබුනේ නැහැ.
ඉතින් ඒදා රෑ ඇවිදල මහන්සිපට හොදට නිදාගත්තා. බියර් ටිකක් මිල අදික නිසාත් හැමදාම බොන්න හොද නැති නිසාත් ඒදා බිව්වේ නැහැ.
වකෆ් බාරු වලදී කෝච්චි ඒන්ජිම |
කෝච්චියේ ඇතුලත |
කොටා බාරු චින වීදියේ ආරම්භය |
කොටා බාරු වලදී. |
ගුවා මුසාන් වලදී |
++++++++++
ReplyDeleteඅද ලිපිය මසුරං. පටන් අරන් තියෙන විදිහම ලස්සනයි. මුස්ලිම් රටක පිංතූර ගන්න එක, ටිකක අවුලක් තමයි, ඒත් අර ඉරිගු එකේ පිංතූරයක් තිබ්බ නං තමා හොඳ.
ReplyDeleteරසවත් සංචාරක සටහන් පෙළක්...
ReplyDeleteචමින්ද මල්ලියා උතුරේ දෙමලු සමුල ඝාතනය කරලා ඔයාට මොනාද හම්බුනේ?
Deleteඋතුරේ කාන්තාවන් දුෂණය කොට ඔවුන්ගේ ළමා ලපටීන් ඇතුළු සියල්ලන්ගේම හිස මත සුදූ පොස්පරස් අඩංගු පොකුරු බෝම්බ හෙලා මරා දැමීමට ඔබ අණ දුන්නා නේද?
මාව හොඳට දන්නා කෙනෙක් පිටුපස්සෙන් පිහියෙන් අනිනවා, මට කියන්න තියෙන්නේ ඔය චෝදනා භාර නොගන්න බවයි.
Deleteරෂිනි නංගිගේ හුත්තට දිව දාමු
ReplyDeleteසෞම්යාගේ රෝස පාට හුත්තට දිව දාලා ජුස් උරලා බොන්න තිබ්බා නම්.. ම්ම්
ReplyDeleteරමණි පුංචිගේ හුත්තට දිව දාන්න තිබ්බා නම්..
ReplyDelete