Thursday, March 9, 2023

මැලේසියාවට යෑම සහ බටු ගුහාව

 වීසා 

මැලේසියාවේ ගමන සැලසුම් කලේ මගේ හිතමිතුරු පවුලක් ඒක්ක. ඒ්ත් අවාසනාවට අපි ඔක්කමලට යන්න බැරි වුනා. ඒයාලගෙ ඔන්ලයින් වීසා ප්‍රතික්ශේප වුනා. මගේ වීසා ඒක වැදුනා.. ඉතින ්ම්ම ගිහින් ඒන්න ඔ්නි කියල හිතුවා. 

ගුවන්තොට විස්තර 

මම මෙහෙන් ගුවන්තොටුපලට වෙනදා පුරුදු විදිහටම බස් ඒකේ ගියා. බස් ඒකේ ගිහින් ඉතුරු ටික පයින් ගිහින් මම ගුවන්තොටට ගොඩ වුනා. වෙනදා වගේම ඉතින් චෙක් කරන තැන් පහුකරගෙන ඉමිග්‍රේසන් ඒකට ගියා. ඒ්කෙදි ලංකාවේ කවුන්ටරෙන් මගේ බුකින් හොටල් වල ප්‍රශ්නයක් තියෙන බව හදුනාගත්තා. මම කලින් සැලසුම් කරල තිබුනේ පවුලක් ඒක්ක යන්න නිසා අපි කාමර ලොකු ඒ්වා බුක් කරලා තිබුනා ඒ් ගැන ප්‍රශ්න කලා. ඒ්ත් අවුලක් නැහැ මෙහෙන් කොහොම හරි ප්ලේන් එකට නගින්න පුලවුන් වුනා. 

අපි ඉතින් බජට්ම හොයන අය නේ. ඒ් නිසා ඒයා ඒ්ෂියා තමයි ගුවන්සේවය විදියට තෝරාගත්තෙ. ඒයා ඒ්සියා ගුවන් ටිකට් පතට රුපියල් අසූ දාහක් විතර ගියා. මැලේසියාව ගිහින් ඒන්න. මීට වසර කිහිපයකට ඉස්සර මෙයින් බාගයක් වත් යන්නේ නැහැ. ඒ්ත් දැන් වෙනත් තායි , මැලේසියා, ශ්‍රී ලංකන් ආදී ගුවන් සේවා බැලුවොත් ඒහෙම මේ වගේ දෙගුණයක් යනවා ඒ්වයේ මැලේසියාවට යන්න. 

ඒහේ ගුවන්තොටුපල 

ඒහේ ගිහින් ගුවන්යානය ගොඩබහින්නේ ඒයා ඒ්ෂියා ගුවන්තොටුපලට සිංහලෙන් කිව්වොත් ක්ලියා ටූ ඒකට. ක්ලියා ටූ ඒකේ ඉමිග්‍රේශන් පෝලිමේ ඉද්දි ඉමිග්‍රේෂන් ඔෆිසර මහත්තයෙක් ඇවිත් ලංකාවේ කාන්ඩේ බංගලි කාන්ඩේ සහ ඉන්දියාවේ සැකහිතෙන කට්ටිය හිමිහිට වෙන තැනකට අරං ගියා. ඒතන මම වාඩිවෙලා හිටියා පැය දෙකක් විතර. ගුවන් යානය පහමාරට විතර ගොඩ බෑවත් ගුවන්තොටුපලින් ඒලියට ඒද්දි අට හමාර පහු වෙලා. ඉතින් ඉන්නවා ඉන්නවා ඒ්කේ ශිෆ්ට් ඒකත් මාරු වෙනවා අපිව ගන්න පාටක් නැහැ. 

ඒතන ලංකාවේ කොල්ලෝ කෙල්ලො ටිකකුත් හිටියා. ඒ් ඒක කෙල්ලො දෙන්නෙක් අඩන්න වගේ. ඒයාල ඇතුලට ගියා ඉන් පස්සේ වෙනම තැනක රදවාගත්තා. කොල්ලොත් ඒහෙම. ඒ්ත් මට ඒලියට ගිහින් රටට ඇතුල්වෙන්න ලැබුනා. ඒ් අයගෙන් ඩොලර් ඉල්ලලා තිබුනා. මම ලග ඩොල් 1300ක් තිබුනා. ඒ් වගේම මම බලන්න යන්න ඉන්න තැන් ගැන හොද අයිටනරි ඒකක් මම ලග තිබුනා. ඒ් නිසා මට ලොකු සීනමක් වුනේ නැහැ. අහන පස්නවලට අත්තර දුන්නා. 

ඒ් නවත්වාගත්ත ලංකාවේ අයට මොනා වුනාද දන් නැහැ. සමහර විට අයේ ලංකාවටම ඒවුවද දන් නැහැ. ඒහෙම නවත්වාගත් ඉන්දියන් කාරයො ටිකක් නම් ආයෙම වෙනත් ප්ලේන් ඒකකින් ඉන්දියාවටම යවනවා වගේ ලයින් ඒකක් තමයි මම දැක්කේ. 

ඒලියට ඒ්ම සහ බටු කේව් 

ඒලියට ආපු ගමන්ම මම ගියේ සිම් ඒකක් ගන්න. මැලේසියාවේ සිම් ගන්න ලේසියි ඉන්දියාවේ වගේ වාත නැහැ. ඉන්දියාවෙදි සිම් ගන්න ඒක අමාරු වැඩක්. සිම් ඒකක් රිගිට් 15ක් දීල ගත්තා. ආ අමතක වුනා ඊට කලියෙන් මම සල්ලි මාරු කරගත්තා. සල්ලි මාරු කරගෙන පස්සේ තමයි සිම් ඒක ගත්තේ. සිම් ඒකත් අරගෙන බඩගිනි නිසා ගුවන්තොටුපල කඩේකින් නාසි ලැමාක් කියන ඒහේ තියෙන කෑම ඒක ගත්තා. ඒ්ක හොදයි. ඒයා ඒ්ෂියා ඒකේදි මම චිකන් බිරියානි ඒකක් කෑවා. ඉස්සර නම් බජට් යද්දි කෑම අනන් මනන් ඇනවුම් කරන්නේ නැහැ. ඒ්ත් අනෙක් මිනිස්සු මෙලෝ සිහියක් නැතුව කන බොන කොට අපිට බඩගිනි වෙන නිසා දැන් මම ගුවන්ටිකට් බුක් කරද්දිම කන්නත් ඇනවුම් කරනවා. 

ඒ් කරලා ඒලියට ඇවිත් වට පිට බලද්දි ගුවන්තොටුපලෙන් කේ ඒල් සෙන්ට්‍රල් වලට කෝච්චිය තියෙනවා. ඒ් ස්ටේශන් ඒක තියෙන්නේ යට . යට තට්ටුවට බැහැල පැය බාගයක් විතර ඉද්දි කෝච්චිය ආවා. කෝච්චියේ ගාන නම් අම්මපා හරිම වැඩියි. රිගිට් පනහක් ගන්නවා කිලෝමීටර 50ක දුරට පසසේ කාලෙක කිලෝමීටර හර පන්සියක් යන්න බස් ඒකකට ගෙවන්න වුනෙත් ඒ් ගාන. මමපස්සේ දැනගත්තේ ක්ලියා ගුවන්තොටුපලේම වෙනත් කොටසක තියෙනවා පහල තට්ටුවේ කේ ඒල් වලට වෙනමම බස් සේවාවක් තියෙනවා. ඒ් බස් වල කාලේ ටිකක් ගත වුනාට මොකද රිගිට් 15යි ගමනට. 

ඉතින් මම කොච්චියෙ ්නැගල කේ ඒල සෙන්ට්‍රල් ගිහින් නු සෙන්ට්‍රල් කියන මෝල් ඒකට ගියා. ඒ් මෝල් ඒකේ ලස්සන ලස්සන දේවල් තියෙනවා. කොහොම හරි ඒ් ශොපින් මෝල් ඒකේ තැන තැන තියෙනවා බෑග් ස්ටෝ කරල යන්න පුලුවන් සේවාවක්. මම ඒ්ක බැලුවා. ඒ්ත් ඒ්කේ බෑගයක් දමන්න රිගිට් විස්සක් ඔ්නි අවම. ටිකක් මිල වැඩියි වගේ සහ ඒ්කේ සේවාව හිරවුනා මට ඉදිරිපිට හිටි කස්ටමරගේ ඒ් නිසා මම බෑග් ඒක දාල යන්න බය වුනා. ඒ් ගමන අනික් පැත්තහරිල බෑග් ඒක පිටින්ම ඇවිදින්න හිතුවා.. 

බටු ගුහාව බලා 

පස්සේ නු ඒකෙන් ඒලියට ඒන්න සෑහෙන ගේමක් දෙන්න වුනා. ඒයාපෝට් ඒකෙන් ඇවිත් නු ඒකට ලස්සනට ගියාට නු ඒකෙන් ආයේ දුම්රිය ස්ථානය සොයාගන් අමාරු වුනා. ඉතින් සොයාගෙන සොයාගෙන ගිහින් හරි කෝච්චිය අල්ලගත්තා. ඒ්කට නැගල බැලින්නම මෙන්න අයියල දෙන්නෙක් සිංහලෙන් කතා කරනවා. අයියල ටිකක් ඩිෆෙන්සිව් මෙව්ව ඒකක හිටියේ. වැඩියම බජනයට කැමති වුනෙත් නැහැ. ඒ් දෙන්න නම්බෑග් නැතුව හිටියේ මම ඉතින් ටැංකි බෑග් ඒක පිටින්ම තමයි ඇවිදින්න බැහැල තිබුනේ.. 


‌ෙපැයක් වත් ගියේ නැහැ. කෝච්චිය බටු ගුහාවට පිවිසෙන දුම්රිය ස්ථානයේ නැවැත්තුවා. නවත්තලා ඉතින් කට්ටිය වගේමමමත් බටු ගුහුවා බලන්න ගියා. මුලින්ම ගියේ සල්ලි ගෙවල යන්න තියෙන ගුහාවකට. ඒ්කේ පිලිම ආදිය අඹලා වැවුරුකන්නල වගේ ගතියට තිබුනා. ඒ්ක බලන්න පැය බාගයක් පැයක් විතර ගියා. මගෙත් ඒක්ක ගිය අනෙක් දෙන්නත් ඔහෙ බැලුවා මා ඒක්ක. ඒයාල වැඩියම ප්ලග් වෙනවට වැඩි ආසාවක් නැහැ වගේ නිසා මම ටිකක් පස්ස ගහල හිටියා. 

ඒ් පලමු ගුහාවෙන් ඒලියට ඇවිත ්දෙවනි විසාල ඒකට යන්න තියෙන ටිකේ මෙන්න බොලේ දන්සැලක් වගේ ඒකක් පේන්න තියෙනවා. මරු නෙ .මම ගිහින් බෙදාගෙන කෑවා. ඉන් පස්සේ මට හිමිහිට වටපිට බලනකොට මීටර් වුනා. ඒතන හැමෝම ලස්සනට ඇදල පැලදලා හිටියා. දෙමළ අයගේ යම් සංස්කෘතික අංග ඒහෙමත් තිබුනා. කෑමත් දෙමළ. පස්සේ තව කකා ඉද්දි තව අයත් ආවා. ඒයාලත් කෑවා. කැම වල අවසාන හරිය තිබුනේ.ඒ්ත් කෑම රසයි. මම හිතන්නේ ඒතන වෙඩිමක් හරි මොනාහරි ෆන්ෂන් ඒකක් වෙන්න ඔ්නි. මම දන්සැලක් කියල වරදවා වටහාගෙන ඒතනින් කෑවා. 

ඉන් පස්සේ ප්‍රධාන බටු ගුහාවට ගියා. අම්බෝ මල්ලත් ඒල්ලගෙන පඩි නගින්න ගියාම ඒපා වෙනවා. ඒත් ඉතින් ඒපා කියල නිකා ඉන්නයැ නැග්ග ඉතින්. නැගල මූලික ගුහාවත් බලලා වටේ පිට බලල චූටිකක් දාල ඒහෙම ආයේම ඒන කෝච්චියේ නැගල ආවා. 

ආවම මග ස්ටේශන් ඒකකින් හැරිලා ගිහින් මගේ නවාතැනට යන ඒක ලේසි වගේ පෙන්නුම ්කලා. මම නැවතිලා හිටියේ චීන විදිය කිට්ටුව හොටල් ඔලිම්පික් වල පලවෙනි දවසේ. ඉතින් ඒ් නවාතැනට හවස් වෙද්දි ගියා. හවස් වෙද්දි කිව්වට ඉතින ්මෙට්‍රො වලින් පාර හොයාගෙන හොයාගෙන යද්දි පරක්කු වෙලා. රෑ වෙලා. හොටල් ඒකට ගිහින ්චෙකින් වෙලා වොශ් ඒකක් දාගෙන රෑ ඇවිත් කෑවා. කෑම තෝරන්න දන්නෙ ්නැති නිසා බෙල්ලෝ ඩිශ් ඒකක් තමයි ඇනවුම් කරලා තිබුනේ. 

බෙල්ලා ඇරල තියෙනවා. ඒ් වුනාට හැදි ගරුප්පු වලින් මස් ටික හුරගෙන කන ඒක ටිකක් අමාරුයි. කොහොමහරි කටත් පුච්චගෙන අමාරුවෙන් ගිල දැම්මා. දමල නිදා ගත්තා. 

ක්ලියා 2 ඒකේදි

බටු ගුහාව ලගදි

කුම්භකරනයා

වෙනත් පිළිම ආදිය


බටු ගුහාවට යන අතර තුර

දන්සලක් කියල වැරදිලා කෑව තැන

බටු ගුහාව ඉදීපට

මේ මම

ගුහාව ඇතුලෙ

අම්මෝකලුවරයි නේද

ඔවු කලුවරයි

නවාතැන

නොදැන කන්න ගිය ඉස්සො සහ බෙල්ලො

නොදැන වුනාට කැව ඉතින්

පාට පාට පඩිපෙල

ටිකක් ඈතට

තව නටඹුන්

හිරිගල් කන්ද යටට පේන හැටි.



1 comment:

  1. චතුෂ කුමාරMarch 9, 2023 at 6:53 PM

    රජයේ සේවයෙන් වසර 5 ක් තාවකාලිකව ඉවත් වී මැලේසියාවේ රක්සාවකට ගියාද අමිල ?

    ReplyDelete