Friday, March 10, 2023

කේ ඇල් සී සී පාක් ඒක

2023 පෙබරවාරි 24 වැනිදා උදේ පාන්දරම වගේ නැගිට්ටා.. නැගිටලා මල්ල හදාගෙන බිල ගෙවලා හෝටලෙන් නික්ම යන්න ලෑස්ති වුනා. මම ඉදලා තියෙන්න් ජලන් සුල්තාන් විදිය පේන තෙක් මානයෙ ඔලිම්පික් හෝටලේ තියෙන්නේ. මේ ජලන් සුල්තාන් කියන්නේ කුප්‍රකට මැලේසියාවේ Jalan Pataling කියන වීදියට අල්ලපු වීදිය. ඒ් වීදියේ රෑට හැපනින්. චීන අවන්හල් ගොඩයි. චීන කිව්වට චීන මැලේසියානු අවන්හල්. ඒ් වායේ කන බොන උදවිය ගොඩයි. මැලේසියානු සහ දෙමළ අවන්හල් වලට වඩා චීන අවන්හල් වල තියෙන විශේෂය තමයි චීන අවන්හල් වල බොන්න තියෙනවා. බියර් ඒකක් ගහගෙන ආතල් ඒකේ කෑම කන්න කට්ටිය චීන වීදි වලට යනවා. 

 

මට යන්න ඔ්න වෙලා තිබුනේ ටමන් නගාරා කියන ජාතික වනෝද්‍යානය බලන්න. ඒ්ක බලන්න නම් මැලේසියාවේ ජෙරන්ටුට් කියන කුඩා නගරයට මුලින්ම යන්න. ඒ් ඒතනට ගිහිනුත් තව කිලෝමීටර පනහක් වතිර ගියාම තමයි ටමන් නගාරා වනාන්තරය තියෙන්නේ. මේ ටමන් නගාරා කියන්නේ අපේ සිංහරාජය වගේ වර්ශ මිලය තුන් හාරසියක් පරණ මහ ඝන රූස්ස කැලයක්. ඒ් කැලේ ට්‍රැකින් තියෙනවා, බෝට්ටු සවාරි තයෙනවා ආතල් තියෙනවා. ඒ්ත් මම ඒහේ නම් ගියේ නැහැ. මම කොහොම හරි ඒදා ජෙරන්ටුට් වලට යන්න ඔ්නකම තිබුනා. 

ඉතින ්ජෙරන්ටුට් වලට යන්න නම් ඒ් බස් ඒකක් ගන්න ඒපැයි. මැලේසියාවේ ප්‍රධාන බස් නැවතුම්පොල කිහිපයක් තියනෙවා. ඒයින් පෙකලිලින් කියන බස් නැවතුමෙන් තමයි ජෙරන්ටුට් වලට බස් වැඩිපුර පටන් ගන්නේ. ටී බී ඒස් (TBS) කියන ටර්මිනල් බසෝපොරු කියන ඒකෙනුත් බස් යනවා. ඒ්ත් පෙකලිලින් වලින් බස් තියෙනවා කියපු නිසා මම පෙකලිලින් යන්න ලෑස්ති වුනා. උදෙම්ම හොටලෙන් නැගිටලා චීන වීදියේ තැනකින ්ආහාර අරගෙන බස් නැවතුමට ගියා. ඒතන ගූගල් මැප් ඒකෙන් පෙන්වන විදිහට පෙකලිලින් වලට බස ්ඒකක් තියෙන්න ඔ්නි. ඒ්ත් අවාසනාවට වගේ මට ඒ් බස් ඒක අල්ලගන්න බැරි වුනා. මොකද මම හීටිය බස් නැවතුම වැරදියි. පස්සේ ග්‍රැබ් ඒකකට ගොඩ වෙලා පෙකලිලින් ගියා. 

ඔලිම්පික් හෝටලයෙන් ඒලිය බැලුවහම පේන උස බිල්ඩිම  


ග්‍රැබ් 

ග්‍රැබ් කියන්නේ ඌබර් පික් මී වගේ මැලේසියාවේ තියෙන ටැක්සි සේවාව. ඒ්කේ රෙජිස්ටර වෙලා ගමන් බිමන් යන ඒක තුන ්හතර දෙනෙක්ට නම් හරිම වාසි වැඩක්. මොකද මැලේසියාවේ බස් සේවාව පොදු ප්‍රවාහනයට වඩා ටැක්සි සේවාව පාවිච්චිය ලේසියි. ඇතැම තැන්වලට බස් වලින් මෙට්‍රා වලින් ගිහින ්තව දුර අපි පයින් හෝ වෙනත් ටැක්සි වලින් යන්න ඔ්නි. කන්ඩායමක් යනවා නම් ග්‍රැබ් කියන්නේ හොද තෝරාගැනීමක්. මට ඉතින් ග්‍රැබ් ඒකක් සෙට් වෙලා ඒ්කේ නැගලා පෙකලිලින් ගියාම ඒ්ක නිකං අපේ බෙලිඅත්ත කඩේ වගෙ පොඩි බස් නැවතුමක්. 

මෙට්‍රො ඒක ඇතුලෙදි මම


පෙකලිලින් බස් නැවතුම

පෙලකිලිලින් කිව්වට ඇත්තම නම ඒ්කද කියල නම් නිච්චියක් නැහැ. මොකද උච්චාරනය වෙනස් වෙනවා. නේ ඒ් ලගම මෙට්‍රො මොනොරේල් ස්ටේශනුත් තියෙනවා. ගෝ කේ ඒල් කියන බස් සේවාවත් පෙකලිලින් හරහා යනවා. ඉතින් මේ බස් නැවතුමෙන් බැහැලා ජෙරන්ටුට් වලට ටිකැට් දෙන කවුන්ටරයට ගියාම ඒ් තැන ගෑනු කනො කියපි ඊලග බස් ඒක තියෙන්නේ හවස 3ට ලු. හද්දියියනේ ගෙඩි පිටින් පැය කිහිපයක් තියෙනවා ඒ්කට ඒ් ගමන ඉතනි ්ටිකට් බැලුවම ඊලග බස් ඒක තුනට තිබුනත් ඒ්කෙත් ටිකට් නැහැ 4 බස් ඒකේ ටිකට් ගත්තා. 

දැන් ඉතින් මෙතන බස් නැවතුමට වෙලා උදේ නමයේ දහයේ ඉදන් අල කන්නයැ. මම යමක් බලන්න ඔ්නි කියල හිතුවා.මුලින්ම මැප ්කඑලේ ක්වාලලම්පූර් KLCC Aquarium ඒකට . ඒ් හරහා ඒ් පැත්තට බලද්දි මැප් ඒකේ පේනවා ඒ්ලගම පාක් ඒකක් තියෙනවා.ඉතින් මොනොරේල් ඒකට ගොඩ වෙලා බැහැල පයින් කිලෝමීටරයක් විතර ගියාම ඔන්න තියෙනවා ඇක්වේරියම් ඒක. ඒ් කේ ඒල් සී සී පාක් තියෙන හරිය පොශ්. කඩ තිබුනත් සල්ලි තියෙන පෝසත් උදවිය තමයි ඒ්වයේ වැඩිපුර සැරිසරන්නේ. 

කුප්‍රකට කේ ඒල් සී සී වෝටර් පාර්ක් ඒක


 කේ ඒල් සි සී පාක් 

මුලින්ම ගියා ඇක්වේරියම් ඒකට. ඒ්ක නෙව බලන්න ආවේ. ඒ්ත් ඒ් ඇක්වේරියම් ඒක බලන්න රිගිට් 80ක් විතර යනවා කියල දැක්කා. මාලු බලන්න ඒච්චර ගානක් මේ වතාවෙ ්දෙන ඒක පාඩුයි කියල හිතුවා. මොකද මම තව මාස කිහිපයකින් ආයෙත් මැලේසියාවේ ඒන්න තියෙනවා. ඒ් නිසා ඒතනින් පොඩ්ඩක් කැපිලා කේ ඒල් සී ෂී පාක් ඒකට ගියා 

පාක් වරුණාව 

මහ නගරයක් මැද බිල්ඩින ්ගොඩක් මැද තියෙන මේ පාක් ඒක මරු. පොඩි කදු ස්වභාවයකුත් තියෙන කේ ඒල් සී සී පාක් ඒකේ මිනිස්සු දාහක් දෙදාහක් ඒකපාර බැස්සත් ඒහෙමට බිසී වෙන්නේ නැහැ. පාක් ඒකෙ ්ගහකොල තතියෙනවා. ඒ් වගේම බොහොම පිරිසිදුවට තියෙනවා. වතුර මල් තියනෙවා. පසෙකින් ට්වින් ටවර් රාජයා පේන්න තියෙනවා. ඒ් කේ ඒල් සී සී පාක් ඒකේ හැබැයි අපේ පාක්වල වගේ කෙල්ලගේ කුක්කුව හොයන ඇගිලි දාන්න බලාගෙන ඉන්න කපල් හිටියේ නැහැ තහනම් කරලද දන් නැහැ. ඒ් නිසා ළමයි ඒක්ක වුනත් කිසි ගේමක් නැතුව පාක් ඒකට යන්න පුලුවන්. 

ඒහේ මෙට්‍රො දුම්රිය.


 පාක් විස්තර තවදුරටත් 

මේ කේ ඒල් සි සී පාක් ඒකේ තැන තැන තියෙනවා පොඩි ළමයිට සෙල්ලම් කරන්න වටින චිල්රන් පාක්. පොඩි උන් ආවනම් උන් උඩ පැන පැන සෙල්ලම් කරන්නට මෙතන ඉඩ කඩ තියෙනවා. ඒ් වගේම වතුරේ නටලා නාල කියල සැපක් ගන්නපොඩි උන්ට තව තැනක් තියෙනවා. මම හිතන්‌ේන අක්කර පනහක හැටක මහ භූමියක්. ඉතින් නගරයේ සල්ලි තියෙන අයය. නැති අයය කියල වැඩි වෙනසක් නැතුව ඒ්කේ නානවා කියනවා. ඒ් වගේම විදේශියිනුත් හරි හරියට ඒ්වයේ නානවා කියනවා. 

මේ කේ ඒල් සී සී පාක් ඒකේ මම ටිකක් ඇවිද ඇවිද හිටියා.ඉදලාඅහක් වෙලා කට්ටිය පොටෝ ගන්න ආකාරය ආදිය හොදට බලාගෙන ඉදලා ආයෙම පෙකලිලින් වලට ඒන්න ගත්තා. ඒ්ඒනකොට මට පෙනුනා බස් ඒකේ ඒන ඒක වාසියි වගේ කියල. ගෝ කේ ඒල් කියල බස් සේවාවක් තියෙනවා. ඒ්කෙන් කෙලින්ම බස් ඒක ඒතනින්නැග්ග නම් පෙකලිලින් වලින්බහින්න පුලුවන්. ඒ්ත් මම ඒ් වගක් දැනගෙනහිටියේ නැහැ නෙ. ඒ් නිසා බස් ඒකේ ඇවිත ්බැහල මෙට්‍රො ඒකට නැගල ඒහෙම තමයි ආවේ. ඒ් ඇවිත් බහිනකොට අර බස් ඒකක් ඇවිත් ස්ටේශන් ඒක ලගින් හැරෙව්වා. 

පාක් ඒක

මේ ගෝ කේ ඒල් කින බස් සේවාව බැටරි බස්. බැටරි බලයෙන් දුවන්නේ. ග්‍රින් ඒනර්ජි කියල තවම නිකං තමයි මම හිතන්නේ සේවාව දෙන්නේ. ඉතින් ඒ් කරලා පෙකලිලින් හංදියට ඇවිත් බස් නැවතුමට පොඩ්ඩක් ඒහා තියෙන තැනකට කන්න ගියා. ඒ් ගායාම ඈත ටේබලයක අතින ්කන මනුස්සයෙක්ව පේනවා. අතින් කෑම ටිකක් අලුත් නිසා මාත් අතින ්කන්න ආස නිසා ඒතන්ට ගියා. මැලේ විදිහට බත් ටිකක් සහ තව ඒලවලු මස් ආදිය දාගෙන කෑවා සහ බීම ඒකකුත් ගත්තා. රිගිට් නවයක් වගේ සුලු ගානක් තමයි අය කලේ. 

ඒ් ඒ් බස්යන හැටි දැක්වෙන සිතියමක්.

කතාකරල බැලින්නම් ඒ් ලංකාවේ කට්ටියක්. ලංකාවේ නුවරඒලිය දියා අයියල වගයක්. සමහර අය සිංහල දන් නැහැ. සමහරවිට ඒ් අය මැලේ හෝ දකුනු ඉන්දියාවේද දන් නැහැ. ඒයා මැලේසියන් ක්‍රමයට ඒහෙත් ලබෙට කෑම දෙන නිසා ඒතන ඒ්ක ජනප්‍රිය කඩයක් වෙලා තිබුනා. 

බස් ඒකට 

බස් ඒකට ආවා. ඒහේ බස් අපේ හයිවේ බස් වගේ.ඒහෙම නැති විශාල උස බසුත් තියෙනවා. කොහොම හරි මේ හයිවේ බස් මාදිලියේ බස් වුනාට මොකද ඒ් රටේ තියෙන්නේ සීට් පේලියට සිට් තුනයි. ඉතින ්හොදට ඉඩ කඩ තියෙනවා. ඒ් වගේම ෆෝන් චාජ් කරන්න යූ ඒස් බි ඒකකුත් ඉස්සරහින්ම තිබුනා. බස් ඒකට රිගිට් තිහ හතලියක් ඇද්දට ඉඩ පහසුකම් නම ්හොදටම තියනෙවා. වනචරයින්ට ලග ඉන්න කාන්තාවන් අත පත ගාන්න හිතුනත් ඒ්ක කරගන්න හැටියක් නැහැ මේ දුර දුර සීට් නිසා. 

ඒ් බස් ඒක ඇතුල

ජෙරන්ටුට් බැසීම 

බස් ඒක තේ වතුර ආදිය බොන්න නැවැත්තුවා. මම ගිහින් චූ දාල විතරක් ආවා. ජෙරන්ටුට් වලට ඒද්දි රෑ වෙල තිබුනේ නැහැ. මම බුකින් ඩොට් කොම් බලාගෙන ජෙරන්ටුට් වල අඩු මිලට කාමර ආදිය හෙව්වා. හමුවුනේ නැහැ. ඒ්ත ඒක තැනක සිටි ඒකේම කාමර දෙන තැනක් තිබුනා. ඒ්ක ගූගල් මැප් වල නැහැ. ඒ්කට ගියා. රිගිට් හැටකට කාමරයක් ගන්න පුලුවන් වුනා. 

කෝච්චි ටිකට් 

මට යන් ඔ්න වෙලා තිබුනේ ඊලග දවසේ උදේ කෝච්චිය. මෙ ජෙරන්ටුට් වලින් ටමන් නගාරා බලන්න යන්න පුලුවන් වුනත් තනියම ටමන් නගාරා යන්න වියදම් වෙන ගාන වැඩියි. ඒ් නිසා මම කෝච්චියේ නැගලා ජංගල් රේල් වේ බලාගෙන තායි බෝඩරය දිහා උඩ පැත්තට යන්න ඔ්නි කියල හිතුවා. ලංකාවෙ ්වගේ නෙමෙයි මැලේසියාවේ ඔන්ලයින් බුක් කරන් පුලුවන් බොහෝ දේවල්. කෝච්චි ටිකට් වුනත් ඒහෙම. ඉතින් මම ස්ටේශන් ඒකට ගියාම ජෙරන්ටුට් ස්ටේශන් ඒක තනිකරම වහලා. ඒක දොරක් වත් ඇරලා නැහැ. කවුන්ටර වලත් කවුරුත් නැහැ. 

ඒ් පාර මම ලංකාවේ කාඩ් ඩිටේල් දීලා මැලේසියාවේ ටිකට් බුක් කලා. කෝච්චියේ ටිකට් බුක් කරද්දි ඉතුරු වෙල තිබුනේ නිදන මැදිරියක අසුනක්. පාන්දර පහකුත් ගානට කෝච්චිය ඒනවා. වෙන කරන්න දෙයක් නැහැ නේ ඒ්නිදන මැදිරිය බුක් කලා. 

ඒ් කරලා ගිහින් නවාතැනට ගිහින් බඩු දාලා වෙන ඇදුමක් දාල වොස් ඒකක් දාල ඒහෙම ආයේ ඒ් පැත්තේ ජනප්‍රිය රෙස්ටොරන්ට් ඒකකට ආවා කන්න. ඒ්කේ ටයිබර් බියර් තිබුනා. බියර් ඒකක් ඒහේ රිගිට් 22ක් විතර වෙනවා. ලංකාවේ සල්ලි වලින් රුපියල් දෙදාහකට කිට්ටුයි. ඒ්ත් ඉතින් බීල දැම්මා. 

ඒහේ ජනප්‍රිය ටයිගර් බියර් ඒක

බීල කාල අහක් වෙලා ඒදා ඒ් නවාතැනේ බෙල් ඒකත් තියාගෙන නිදාගත්තේ ඊලග දවසේ ජංගල් රේල් වේ අත්දැකීම ගන්න අදහසින්




6 comments:

  1. රසික අයියාMarch 10, 2023 at 12:24 PM

    අමිල මල්ලිට කටට දෙන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. ඇයි පුකේ අරින්න ආසා නැද්ද අමිල මල්ලිට?

      Delete
  2. සුපිරි ගමනක්...

    ReplyDelete
  3. යන්න හිතන් ඉන්න රටක්. තවම චාන්ස් එකක් ලැබුනේ නැහැ. විස්තරයට ස්තුතියි. මුල් පින්තුර දෙක ඇත්තටම හිතුනේ මැලේ ජාතිකයෙක් වෙන්න ඇති කියල.

    ReplyDelete
  4. Saumya diwa danna dennako Manika

    ReplyDelete