Monday, February 20, 2023

දඩුවමද ඒ්ක


සවස නවාතැනින් ඒලියට බැසගත් ශෙරීන් මේ ටවුන් ඒකේ හාඩ්වෙයාර් බඩු බලන්නට ඔ්නා යැයි කිව්වේය. අසේල හැකි පමණ ගූගල් කොට ඇයට අවශ්‍ය හාඩ්වෙයාර් බඩු සහ ස්ටේශනරි දෙකම ඇති වීදියකට ගොඩ වුනි. ඒයින් ශක්තිමත් විශාල ලනුමෙන් වූ නූල් කුඩා පන්දුවක් ගත්තේය. ඉන් පසු ගොඩවුනු තැනකින් ඈ වේවල් වැනි ප්ලාස්ටික් ශක්තිමත් කූරු විශේෂයක් ගත්තාය. කඩදාසි ස්ටෝරුවක් සොයාගත් ඇය ඒයින් හොද කඩදාසි බට කිහිපයක්ද මිලදි ගත්තාය. ඇයට යම් සැරසිල්ලක් කිරීමට අවශ්‍ය බව කිව්මුත් ඒ් කුමක් සදහාදැයි අසේල නොදනී.


පුහුණුවට කෙසේ නම් මේ විච්චූරන අදාලදැයි අසේල දැන සිටියේ නැත. ඒ ්ගැන ශෙරීන්ගෙන් විමසන්නටද ඔහු උනන්දුවක් නොදැක්වීය. ශෙරීන් කාමරයෙ ්තනිකර දමා ගණිකාවන් සොයා රතුපාට වීදි සැරිසැරීම ගැන ශෙරීන් සිටිය‌ේ දැඩි නොමනාපයකිනි. අසේල ඒය නොදන්නවා නොවේ. ඒහෙත් හැකිතාක් සාමාන්‍ය ලෙසට රගපෑමට අසේල සිතාගත්තේය. ශෙරීන් අද රෑ අපි මේ සැරසිල්ල හදනවාද? අසේල ඇසුවේය.

නැතුව අසේල අපි අද රෑ හදමු මහ දෙයක් නෙමෙයි ළමයෝ.. බය වෙන්න දෙයක් නැහැ.සිම්පල් වැඩක්..


ඔයා අද හවසත් යනවද රෙඩ් ලයිට් පැත්තේ..? ශෙරීන් ඇසුවේ ඒසේ අද නොයන බව හොදින්ම දැනගෙනය.


නැහැනෙ ශෙරීන්. මම කිව්වේ දැන් ඒ්කට වියදම් කලා ඇති කියල. කොච්චර කලත් ඒච්චර නෙ. අසේල කිව්වේය..


++++++


රෑ වෙන කවදාවත් නැති තරම් විවිද දේ ගැන අසේල හා දොඩමලු වෙන්නට ශෙරීන් උත්සාහ කලේය. ඒසේම කෙලින්ම විස්කි බොන්නට අමාරු නිසා කොක්ටේල් කිහිපයක් ගෙන්වාගත් ශෙරීන් ඒ්වා ඒකින් ඒක ලතාවකට හිස් කලේ කිසියම් බාරයක් ඔප්පු කරන්නට ඇතිවාක් මෙනි. දුර රටක තනිවූ මේ ජෝඩුව කිහිප වතාවක්ම කතා කර ඇති දේවල් විශයන් ගැන නැවත නැවත කතාකරන්නට ඔවුන් දෙදෙනාටම සිදු විය.

ඒක් අවස්තාවක අසේල.. ඔය ඇතිනෙ ශෙරීන්..ඔයාගේ චමී ගැන පොයිය කතා මට අහල ඇතිවෙලා ශෙරීන්..ඔයාට නිකමට හිතෙන් නැද්ද ශෙරීන් ඔයාගේ ලංකාවේ කොල්ල ගැන හැමතිස්සෙම මට කියන ඒක තේරුමක් නැහැ කයිල. මොන කතාව පටන් ගත්තත් ටිකකින් චමී ව දාගන්නවා ඇුතුලට..ඇත්ත ඒ් ඔයාගේ කොල්ල. ඒ්ත් මට ඒ්ක අදාල නැහැ නෙ. මම මේ බිපු නිසා කියනවා නෙමෙ. අසේලට තරහ ඇවිත් කියාගෙන ගියේය.


හ්ම්.. ඒකත් එහෙමද? එහෙනම් අසේල ඔයාට රිදෙනවා කියල දෙයකුත් තියෙනවා නේද? කියා අනෙක් පසකට මුහුන හරවාගත් ශෙරීන්.. හැබැයි ඉතින් එහෙම කියලා එකට ඇවිත් හැන්දෑවට රෙඩ් ලයිට් අස්සේ වේස ගෑනු හොය හොය යන මිනිස්සු ගැන මට බල බල ඉන්නත් බැහැ නෙ ? නේද අසේල? ශෙරීන් වෙරිමත පිටම කියවාගෙන ගියාය.


ඒ ගැන පිලිතුරක් දිය යුතුයැයි අසේලට හිතුනත් එයට කෙලින් පිලිතුරක් ඔහුට නැත. ඔහු සිතන පරිදි සියළු කාරණා කාරණා සිදු විය යුතු පරිදි සිදු විය. කිසිසේත්ම ආදර හුටපටයක් ප්‍රේම සබදතාවයක් නැතැයි පුන පුනා කියන ශෙරීන්ගේ සිරුරේ පහස සෙවීම තවත් නිරර්ථක වැඩක් බව අසේල කලින්ම හදුනාගත්තේය. ඉන් පසුව ඔහු වෙන කවරදාටත් වඩා උනන්දුවෙන් රතු වීදියේ ශෙරීන් වැනි කෙසග එහෙත් කුක්කු විශාල යුවතියන් සොයන්නට විය. චීන කොලනිවලට කුක්කු විශාල යුවතියන් දුර්ලභය. එබැවින් ඔහුට රතු වීදියේ විවිධ තැන්වල උපහාසයට ලක් වෙමින ්කඩ ගනනාවකට යන්නට විය. එහිදී සිදුවූ අපහසුතාව ගැන මතක් වන විට අසේල ගේ මරුවා ආයත් නගී.


ඔව්. මෙතන අපි කියන දේ අහන් ඉන්න කවුරුත් නැහැ. මම හිතන්නේ ඔයා මට විරුද්ධව හෝ පක්ෂව හෝ කාටත් මොනාවත් කියන එකකුත් නැහැ. ඒත් ඇතත තමයි මම ඒව අස්සේ හෙව්වේ ඔයා. මට මූන බලාගෙන කියන්න බැහැ. ඒත් දවස තිස්සෙම එකට ගෑවි ගෑවි ඉදලා මට ඔයාව තමයි ඕනි වුනෙ රෑටත්.. ඒත් ඔයා දවසක් කිව්වා ඔයාට වෙන කවුරු නැතිවුනත් මාව නම් තෝරගන්න එකක් නහැ කියල. අසේල කියාගෙන ගියාය.


ඇති ඇති. ඒක ඇති. දැන් ඉවරයි නෙ. ගිය තැන්වලින් අරං ආපු ලෙඩ තව ටික දවසකින් එයි. ඒවත් ඔය විදිහට කතාන්දර කියලම බාරගන්න. මම එක්ක රට ගියා කියල නම් කියන්න එපා තැන තැන. මාවත් අහුවෙයි ඕවට.. ශෙරීන් කියාගෙන ගියේය.


මම ගිය තැන්වල හැටියට ලෙඩ හැදුන නම් ශෙරීන් දැන් මගේ මොනාවත් ඉතුරු වෙන්න විදිහක් නැහැ. ලෙඩ තියෙනවා මටත් ඔය ලාවට මොනාහැර ිහැදෙන්න ගිහින් මම බෙහෙත් ගත්ත. ඒවනම් ස්කින් කේස්. එහෙම ලෙඩ අපිට පැන පැන එන්නේ නැහැ.


දැන් යමු නේද? කියා දෙදෙනාටම සන් කරගත් ඔවුන් නික්මී නවාතැනට ආවේය. ඇවිත් ඇදමතින් දිගා වූ අසේලගේ කර වටා අතක් යැවූ ශෙරීන්.. ඔයාට පුලුවන්ද අන්දරේ වගේ නිදාගන්න. අත් පය හතර අතට දාල. මම අද හොද ආතල් එකක් දෙන්න යන්නේ. ඔයාට. වෙන දවස්වල වගේ අදේ කෙළවරකට වෙලා මීයෙක් වගේ නිදාගන්න ඕන නැහැ. හොදට අත පය දිගාරගන්න. අර සෙල්ලම් බඩු ගෙනාවේ ඒකටත් එක්ක.


මද වේලාවක් ගියේය. කටේ පුරවා තිබූ ශෙරීන්ගේ යට ඇදුම් නිසා අසේලගේ කෑගසන ශබ්ධය පිටතට ඇසුනේ නැත. තදින ්බැද දමා තිබූ අතපය හොලවන්නට තියා හිතන්නටත් බැරිය. ශෙරීන් ගෙන ආ මෙටල් වයර දෙකෙන් අසලෙගේ සිරුරේ සෑම තැනකටම තදින් පහර දෙන්නේය. ඇය ගෙනා ඝන කාඩ්බෝඩ් කොටස් සෑම එකකින්ම පිටුපසට පහර දෙනවිට ඒවා එතරම් සැරට වදී යැයි අසේල සිතුවේ නැත.


දෙපැත්තම හරවා හොදින් පහර දුන් පසු අසේලගේ කටේ තිබුන ජංගි කෑල්ල ඉවතට දැමූ ශෙරීන් කතා කරන්නට විය. තමුසෙට කතා කරන්න පුලුවන්..ඒ වුනාට කතා නොකර හිටපන්.. මෝඩය. තෝ හිතන් ඉනනේ තෝ කවුරු කියලද? තෝ මෙතන බකිංහැම් මාලිගාවෙන් ආපු කුමාරයෙක්ද? නැත්තං හොලිවුඩ් නලුවෙක්ද? ගමෙන් ආපු හිගන ලොම්බ. තෝ වගේ එකෙක් එක්ක රට ආවට මට වෙනම ගහන්න ඕන.


ඇය ඇසට එන කදුලු සගවාගැනීමට උත්සාහ කලේ නැත. ඒවා ඇසින් ගලාවිත් අසේලගේ තැනින් තැන රතුපැහැ වුන කුකුල ්මත පතිත වන්නට විය. අසේල අපහසුවෙන් නැගිට ශෙරීන් තුරුලු කරගන්නට උත්සාහ කලමුත් බීමත සහ ගුටිකෑම නිසා ඔහුට එතරම් පණ කදක් නැති විය.


ඉන් පසු ශෙරීන් අසේල අසලට විත් තුරුලට විය. උඹෙන් සමාව ඉල්ලනනේ නැහැ මම. මට මේ ගහලත් මදි. ඇයි තමුසේ මට එහෙම කලේ. මම නිකං පිට්ටු බම්බුවක් නෙමෙයි. කෝටු ගෑනියෙක් නෙමෙයි. මට කොච්චර මිනිස්සු කැමතිද? තමුසේ හැර මට කවුරුවත් මෙතෙක් කාලෙකට මෙහෙම කරල නැහැ. තමුසෙ හිතන් ඇති අසලෙ තමුසෙ මේ ඉබේ මේ ටුවර් එකට ආව කියල. අර ඉන්න නාකි හමාල ටික හලල තමුසෙව මේකට දාගත්තේ මම. මගේ තියෙන ටැක්ටික්ස් වලට තමයි ඔහෙව දාගත්තේ. ඒ ඇවිත් මොකද කලේ? එක කාමරේ බුක් කරගෙන වේස ගෑනු බලන්න ගියා. ඇත්තමයි මගේ තරහ යන්න ගැහුවනම් අසේල මෙතන තමුසේ නැහැ එලොව ගිහින්.

ඉස්සර මාව කාර් ඒකෙන් ක්ලාස් ඒකට ඩ්‍රොප් කලාහම මාව ඒ් ටිකට අල්ලගන්න කොල්ලො කොච්චර හිටියද? දැන් ඉන්න තැනත් පෝස්ට් ඒක නිසා මිසක කී දෙනෙක් මම යනකොට බලනවද? මට ඒ්ක හැමදාම..හැමදාම තිබුන මේ දවස ්දෙක තුනකට ඉස්සර වෙනකල්. මම කාටත් දෙවනි වෙලා නැහැ. ඉස්සර මගේ යාලුවො මටඋන්ගේ කොල්ලො පෙන්වන්නේ නැහැ. මට මතකයි ඒකට හිටිය අවුරුදු තුනක් විතර අපේ කැම්පස් සෙට් ඒක. ඒ්ත් උන් කවුරුත් වැඩිය කැමති නැහැ මට කොල්ලන්ව පෙන්වන්න. මොකද උන් ඉන් පස්සේ මම ගැන කතා වෙනවා. මමත් නිකංඉන්නවා නෙමෙයි උන්ව උඩ තියනවා. පරාද වෙලා නැති කෙනෙක්ට පරාජය හරි අමාරුයි අස‌ේල..


දැන් ඉතින් ඉතින් හුතින් කිය කිය මෙතන උත්තර ඕන නැහැ.. එනව යන්න නාවන්න. බාත් ටබ් එකට බැහැල ටිකක් හිටියම ඔය වේදනාව ඇරිල යයි. අර ස්ටීල් වයර් ටිකක් හිතුවට වඩා තදයි.. සමහර තැන් රතුවෙල නේද? කඩදාසි පොලු වලින් ගහපු ඒව නම් හරියයි. යං ඉතින්.. ශෙරීන් කතා කරන්නට විය.


මට බෑ. මම මෙහෙම නිදාගන්නම්.. මම කරපු වරදක් නැහ නෙ. ඔයා ගේ හිතේ මම ගැන පොඩි හරි මේකක් තියනවා නම් ඔයාට කියන්න තිබුන නෙ. ඔයාම නෙ හැමතිස්සෙම අර පොල් බූරුවක් ගැන කියවන්නේ. ඉතින් ඌ ගැන අහද්දි මට මරු නගිනවා. චමි..රෙද්දේ චමි. පොන්නයෙක් කොහෙද නැති. සල්ලි වලට තියෙන පෙරේතකමට ශෙරීන් ඌ එක්ක සෙට් වුනාට ඔයාට ඌව මදි. අනික බලහන් කැත. ගස් නරියගේ.


ඇති බකමූනො ඇති. මම ඌට ආදරෙයි. මම උඹට කැමතියි කිව්වට උඹ එක්ක ආවට උට ආදරෙයි. ඒක තේරුම් ගනින් පකිස් බූරුව. දැන් යමන් නාන්න. තොට බිවව්ම තමයි ඔක්කම මතක් වෙන්නේ. නැත ිවෙලාවට හෙනම ඔෆීශියල්.. උඹ බැනදේ නැති එක හොදයි අසේල. ගෑනුන්ට ඉන්න බැහැ උඹ එක්ක. ජීවත් වෙන ගමන් තමුසේ මරනවා තමුසෙ එක්ක එන ගෑනු. ඒක මහ වේදනාවක්. ඔය ගුටිකෑවට වැඩිය වේදනාවක්.


බාත් ටබ් එකේ වාඩිකල අසේලගේ සිරුරේ තඩිස්සි වීම් ගැන ශෙරීන් බැලුවාය. මම මේක ගලවල එන්නම්. ඇය නාන ඇදුම ඉවත් කර නිරුවතින් අසේල සමබ බාත්ටබ් එකේ තුරුලු වන්නට විය. මෙහෙ ගෑනුන්ගේ ඔහෙගේ තරම් ලොකු කුක්කු නැහැ. පුකත් මාර පැතලි. හැබැයි ඔහෙගෙ පුක යට කලුයි නේද? ඒකත් මම දැන් දැක්කේ.. මම ගිහින් පොට් එකක් පොට් එකක් ගානේ ඔහෙ වගේ කෙනෙක් ඉන්නවද කියල හෙව්ව ශෙරීන්. අවසානේ මම වංගුවක් ගාව මගේ ලගට ඇවිත් කතාකල ගෑනියෙක් එක්ක ඒකිගේ ගදගහන නවාතැනට ගියා. ගිහින් එතන හිටගෙන තමයි කලේ.. මට ඒක හොද එක්ස්පීරියන්ස් එකක් නෙමෙයි.


මම මේ වගේ ආපු පලවෙනි වතාව නෙමෙයි. මට ඒ ගියාට මොකක්ද හෙන අප්සැට් එකක් තිබුනා.. අසේල කියන්නට විය.


ම්ම්.. එහෙමද? ඔන්න ඔහොම හැගීම් තියෙන ඒව කියහන්කෝ යෝදයෝ.. හංගගෙන හිටිය කියල තමුසේ රහත් වෙලා තමුසෙගේ මේ නැගල තියෙන එක අහවල් බ්‍රහ්ම ලෝකෙට වඩින් නැහැ නෙ අසේල. මිනිස්සු ජිවත් වෙනවා කියනනේ වැරදි කරන එකට. වැරදි කරනවා හදාගන්නවා එක්කො එහෙම පෙන්වනවා. වැරදි කරන්නේ නැතුව ඉන්න බැහැ. එහෙම කරන්න බැහැ. ශෙරීන් කිව්වාය.


ඒ වුනාට ඔයාම දවසක් මට කිව්ව නෙ ඔයාට කොල්ලෙක් නැති වුනත් කවදාකවත් මට කැමති නැැ කියල. අසේල බබෙකු මෙන් ශෙරීන්ගේ තන යුවල මත මුහුන සගවාගෙන සෙමින් කිව්වාය.


කිව්ව තමයි මිනිහෝ. තමුසෙ බඩු කාරය කියල නොදන්න එකෙක් ඉන්නවද? ඒකත් බඩු කාරය කියන්නත් බැහැ. තමුසෙම කියල තියනවා නෙ සල්ලි වලට හැර කෙල්ලො හොයනනෙත් නැහැ බලන්නෙත් නැහැ වැඩකුත් නැහැ කියල. අපිටත් ඒව ආරංචි වෙනවා. ඉතින් මම ඒ නිසා තමයි ඔය විදිහේ දෙයක් කිව්වේ.


අනික අර ජංගි කතාව ආපු වෙලාවෙ එහෙම අසේල තමුසේ සීරියස් වෙනවා වැඩියි. මතකද? මම යට එක වේලිලා නැහැ කිව්වහම ඔයා කිව්ව හරි මම වෙලාවක් ආවොත් අතින් වහගෙන යන්නම් කිව්වා. එතකොට මම කිව්වා ඒවට කට්ටිය ඉන්නවා ඔයා කලබල වෙන්න එපා කියල. එතකොට මම අසේල ඔයාගේ මූන බැලුවා කොරහක් වගේ .. දෙක වෙලා රතු වෙලා එ ්මදිවට අහක බලාගත්තා. එහෙම කිව්වම ආ මෙන්න කියල පලල් කරල දෙන් නැහැ අසේල කෙල්ලො. ඒක තමයි මිනිස් ගෑනුනගේ හැටි. ඔහෙට හෙනම පාඩම් ගොඩක් මිස් වෙල තියනෙවා ජීවිතේ.. ශෙරින් කිව්වාය.


දැන් ඉතින් මම තනිවෙල. හැමදාම මම එහෙමයි. මට ගෑනු එපා. මට මේක හොදයි කියල පරණ බයිල නම් කියන්න එන්න එපා අසේල අනිනවා වල්ලට. ටිකක් සංවේදි වෙයංකො. මිනිහෙක් වෙයන්කො. බොලධ වෙයන්කො. අසේල.


පොලගෙක් හොයන් ඌට පෙනේ කරන්න කියන්න එපා ශෙරින්. ඌට පෙනේ කරන්න බැහැ නයාට වගේ. ඔයා වැරදි කෙනෙක් හොයන් වැරදි ඔප්ෂන් ගන්න යනවා. මම ඔයාට ආදරේ නැතුව නෙම. කැමති නැතුවත් නෙමෙයි. ඒත් ඔයාව මට තරහ කරගන්න බැහැ. ඔයා කාමරේ ඉන්නකොට මේක පිරිල. හරිම අමුතු මේව එකක් තියෙනවා. මම ඉතින් ඔයාගේ අතින් පයින් අල්ලන්න සෙස් කරන්න ගියානම් සමහර විට ඔයා යයි කියල මම හිතුවේ. එහෙම වුනානම් මට ඒකත් නැහැ. මම වගේ මිනිහෙක්ට බැහැ නෙ කුලියට ගෑනු අරං මෙහෙම රට එන්න. රට නවාතැන් ගන්න. සහ ඇවිදින්න. ඔයා දුන්න ඒ ටික මට ඇති කියල මම හිතුවේ.


ඇරත් හැමතිස්සම අර කොල්ල ගැන කියවද්දි මම කොහොමද ඔයාට එහෙම යෝජනා කරනනේ.ඒ එක පැත්තක්. අනෙක ඔයා මගේ ඔෆිස් එකේ. ඒ බැදිම් එහෙම. ඔයා කවදාවත් පරාද වෙලා නැතුව ඇති ශෙරින්. එත් මගෙ ජිවිතමෙම පරාද වුන අවස්තා වැඩියි දිනපුවට වඩා. මම ඒ නිසා පරාද වෙන්න කලින් පරාජය බාර ගන්නවා. මොකද එතකොට තරගයක් නැහැ. සරලයි හැමදේම.


මේ ඒක නෙමෙයි අසේල. අර රෙඩ් ස්ට්‍රිට් එකේ චූටි කුක්කු ලොකු පස්සවල් හොය හොය ගියේ බෙහෙතකටවත් ද? ශෙරින් කෙලිලොල් හඩකින් ඇසීය.

නැහැ. මෛ් ඉතින් මේ.. මේ..

දැන් ඉතින් ගොතපන්. මොකක් හරි ගර් භ ටෝකක් ගොතපන්. ගොතල කියපන් මාත් හොල්මන් වෙලා යන්න. මූසලය. මේ තියෙන්නේ ඒ හොයපු ඒව තමයි. ඇයි මේව මදිද. පුක යට කලුයි කිව්ව නෙ. තොගේ ඇට දෙකයි ඔක්කොම කලුනෙ යකෝ. මගේ ඒව කලුයි කියන්න. ශෙරින් කියාගෙන ගියාය.


ඔයාට තරහ ගියාම කැතයි. ඒ වගේම ඔයා බනිනකොටත් කැතයි.. ඔයා ඔහොම කුනුහරුප කියනකොටත් කැතයි මට ගහනකොටත් කැතයි. ඒත් ඒ කැත ගෑනි මරු. අර මට හම්බෙන මිනිස්සු ශෙරින් මඩම් කියන මැඩම්ට වඩා මේ කැත ශෙරීන් අවලං ශෙරින් මරු ඕයි. ඒක ආතල්. කොච්චර ගුටිකාල වේදනාව වුනත් මේ වර්ශන් එක මැක්සා.

අසේල කියන්නට විය.

5 comments:

  1. රසික සුරියාරච්චිFebruary 20, 2023 at 2:41 PM

    ඉතාමත් රසවත් කතාවක් අමිල. අන්දරේ වගේ ඉන්න කියන උදාහරණය ෂෙරින් කිව්ව එක නං නොගැලපෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. අන්දරේ අතපය හතර හතර අත දාගෙන මලේ..

      Delete
    2. රසික සුරියාරච්චිFebruary 20, 2023 at 6:29 PM

      ඒක දන්නවා. මම අදහස් කලේ ෂෙරින් අන්දරේව උදාහරණයට ගත්තු එක ගැලපෙන්නේ නැහැ කියලා හිතුනා කියලා, ෂෙරින් අන්දරේ ගැන එවැනි දෙයක් නොදැන සිටීමයි වඩා තර්කානුකුල.

      අන්දරේ වෙනුවට වෙන උදාහරණයක් ගන්න තිබ්බා.
      එකයි මම කිව්වේ.

      කොහොම උනත් කතාව මරු.

      Delete