මට ටිකක් කා කරන්න ඔ්න. සංසලා අහක බලාගෙන කිව්වේය.
ඇයි මොනාද? තියෙන්නේ. කතාකරන්න තරම් දෙයක් තියෙද? තීක්ෂණ ඇසුවේය
නෑ ඒහෙම නෙමෙයි. ඔයා දැන් දවස් 4ක්. කිසිම වැඩි කතාබහක් නැහැ. ඇත්තටම මම ප්‍රශ්ණ ඇහුවා ඔයා මොනවත්ම අහන්නේ නැහැ. කිසිම විදිහක දෙයක් නෑ. ඔහේ ඒනවා සල්ලි දෙනවා වැඩේ වෙනවා යන්නම් කියනවා යනවා. ඇයි ඒ්? මේක අලුත් නැහැ. ඒ්ත් ඔයා හිතාමතාම කතා නොකර තරහෙන් යනවා වගේ. සංසලා කියාගෙන ගියාය.
ඇයි ඔයාට සල්ලි මදි වගේද? මට ඒ්ක අහන්න බැරි වුනා. සොරි. ඔයා අට දාහෙන් හතරක් විතර මෙතන අයිති කෙනොට දෙන්න ඔ්න ඇති නේද? තීක්ෂන කිව්වේය.
එහෙම නෙමෙ. සල්ලි නෙමෙ. මට මේක ඒහෙම අහන්න අයිතියකුත් නෑ. ඒ්ත් ඔයා ඇයි මේ? කියල පොඩි පස්නයක් තියනෙවා දන්නවා නෙ අපි ගෑනු නෙ.
ඔයාට සල්ලි නැතිවෙලා ගේ දොර සින්න වෙන්න ගිහින් ළමයා ලෙඩ වෙලා. හස්බන් දාල ගිහින් ගෙදර අය ගනන් ගන් නෑ. රස්සාවක් හොයගන්න නෑ. ඒ් වගේ පස්න ගොඩක් තියෙනවාද? සංසලා. සොරි මම කැමති නැහැ පස්න අහන්න. මම ඒනේන් විනෝද වෙනවා කියල දේකට. මම දන් නෑ ඒ්ක විනෝදයක්ද කියල. ඒ්ත් මට ඔයාගේ පස්න අහන්න බැහැ සංසලා. සොරි ඒ්ක මගේ වැරැද්දක්. තීක්ෂණ කිව්වේය.
ඒහෙම අඩාවැටෙන මගුලක් නෙමෙි තීක්ෂණ මම. මට ඒහෙම අඩාවැටෙන්න ඔ්න නැහැ. මම කිව්වේ මට සල්ලි ඔ්න නැහැ. ඇරත් මෙතන කතාකරන්න ඔ්න මට. මිසක් ඔයාට නෙමෙයි. මම අහන්නේ ඇයි මේ? මම කලින් දවස් තුනේම බැලුවා ඔයා වැඩේ පටන් ගන්න පැතලි වේදනාකාරී පෙපනුමෙන්ම වැඩේ ඉවර වෙලත් බායි කියල යනවා. අපි මැෂින් නෙමෙයි තීක්ෂණ. අපිට මිනිස්සු තමුන්ගේ දුක් කියනවා. වේදනාවල් කියනවා. අපිටත් ඇඩෙනවා. ඒහෙමයි මේ ජීවිතේ. ඒන හැමොම පටන් ගත් වෙලාවේ ඉදලා හොල්ල හොල්ල ඉදලා හම්බෝ කියල ඉවර කරල යන් නැහැ. අපි මිනිස්සු. මොන තත්වයෙන් වුනත් මිනිස්සු.
මම පණ්ඩිත වැඩියි නේද?
සංසලා අසන්නට විය.
මට කතා කියන්න බෑ සංසලා. තැන්කියු ඔයාගේ මැදිහත් වීමට. මම ඒහෙම වැඩිය දොඩන කෑ ගහන කෙනෙක් නෙමෙි. මේ මගේ හැටි. තීක්ෂණ කිව්වේය.
ඇයි තීක්ෂණ බොරු කියන්නේ. ඔයා ගේ නම මම සර්ච් කලා ඔයා හොද ඇක්ටිව් කෙනකේ. මම නම ගත්තේ අයි ඩී ඒකෙන්. අපි දෙන්නගෙම මියුචුවල් ඉන්න දෙතුන් දෙනෙක් හිටියා. මම නිකමට ඇහුවා. හෙනම ආතල් ඩයල් ඒකක් කියල ඒයාල නම් කියන්නේ. හරි හරි ඔයා කැමති නෑ නම් මම මොකටද කරදර කරන්නේ. ඒ්ත් ඔයා ඒක දවසක් ඒක පැය දෙකක් හරි මට දෙන්න කැමති නම් අපි හැමදාම මේ පොඩි කුටියෙන් පිට හමුවෙමු. සංසලා කිව්වේය.
ඔවු මටත් හිතෙනවා මේ කාමර පොඩි වඩියි. අපි ලොකු කාමර තියෙන තැනකට යමු. ස්විමින් පූල් තියෙන තැනකට. මම ඔයාට 15ක් විතර දෙන්නම්. ඔයා ගෙදර යන දවසක. දාගමු නේද? තීක්ෂණ සතුටකින් ඇසුවේය.
ඒ් මගුලක් නෙමේ මිනිහෝ. මට ඔ්න කතා කරන්න. ඔය ලොකු කාමරේට ගිහින් ස්විමින් පූල් නාලා කරන ඔක්කම වගේ දැන් ටිකකට කලිනුත් කලානේ. ඒ්කට තියෙන පොරේතකම නම් අඩවෙල නැහැ. අනික හැම දේම සල්ලි වෙන්න ඇති වෙන අයට. මම ඒහෙම නෙමෙයි. නෑ සොරි මම ඒහමෙ තමයි ඒ්ත් ඔයාට ඒහෙම නැහැ. සංසලා කියාගෙන ගියාය.
සොරි මට ලව් කරනන් බැහැ. මට ඒ්ක බැහැ. ඒ්ක පුලුවන් නම් නංගි මම මේ විදිහට ඔයාට රුපියල් අටදාහක් ගානේ දීගෙන ඇවිත් සර්විස් ගන් නැහැ නෙ. ඒ්හෙම බැරි වීම ගැන මට දුකක් නෑ කියන්න බෑ. ඒ්ත් ඒ් දුකක් නැති විදිහට ඉන්න ඒක තමයි මගේ තෝරාගැනීම. මට ආයෙත් දවල් ඒ් වලේ වැටෙන්න බෑ. ලව් කතාකරන්න නම් ඒන්න ඒපා. තීක්ෂණ කිව්වේය.
කවුද මිනිහෝ මෙතන ලව් ඒකක් ගැන කතා කලේ. මට ඔ්න අපි දෙන්න ටකික් හමුවෙලා කතා කරන්න. හමුවෙලා කතාකරන හැම ඒකම ලව් වෙන්නෙ ්නැහැ. මේක ඒක්ක පොඩ්ඩක් ඒලියට යන්න මට තමුසෙට සල්ලි දෙන්න වෙනවා වගේ නේ. ඇත්තමයි තීක්ෂණ ඇයි මෙහෙම. මම ලස්සන නෑ ගොඩක්. ඒත් මම කැත නැහැ නෙ. ඔයා කැමති නැද්ද මම ඒක්ක ඒලියෙ ්තේ බොන්න. ඔවු මම දන්නවා මෙතන පන දෙන්නම් කද දෙන්නම් කියන අය පාරකදි හම්බුනාම කවදාවත් දන් නෑ වගේ යන්නේ. සංසලා බිම බලාගෙන දුක්බර මුහුනින් කිව්වාය.
ඔයා කැත නැහැ. මට ඔයා ඒක්ක අපේ ගෙදර වුනත් කිසි අවුලක් නැහැ කතා කරන්න. ඒ්කේ කිසි පස්නයක් නැහැ. මම හිතන්නේ නෑ පාරෙදි මම හැමෝටම දාන මුඩු මූන මිස ඔයාට වෙනම අප්සට් ඒකක් දායිය කියල. මම නරක තමයි ඒ්ත් ඒච්චරම චොර නෑ හරිද? තීක්ෂන තරහින් කියාගෙන ගියාය.
හරි මම ගෙදර ඒන්නම්. ඒතකොට ඉවරයි නෙ. දැන් කොහෙහරි ගියොත් බීම ඒකක් තේ ඒකක් අරං දෙන්න වෙයි කියල නේ මේ..ලෝබයා. සංසලා කිව්වාය.
දැන් අරයල ඔයාට කතා කරනවා දැන් වෙලාව හරි. මට කෝල් ඒකක් දෙන්න ගෙදර ඇත්තටම අවුලක් නැහැ. මම යන්නම් .. තීක්ෂණ ගියේය.
දින කීපයකින්. පසු..
සංසලා : මොකද කරන්නේ. අද කවුරුත් නෑ වගේ අනේ. දැන් මිනිස්සුන්ට සල්ලි නැහැ නෙ.
තීක්ෂණ : මට ඒන්න බෑ. මට සල්ලි නෑ අනික මාසෙට තුන් පාරක් විතරයි මම ඔ්වට යනේන්.
සංසලා : ඒහෙම මගුලක් නෙමෙයි අනේ. ඔයා මම ඒක්ක තරහින් ඇයි. හැබැයි ඔයා මාසටෙ තුනක් නම් ආවේ නැ. වෙන කොහේද ගියේ. කියන්න මට වෙන කොහෙද ඔය සිගිති මල්ලියාව පෙන්වන්න අරං ගියේ. ?
තීක්ෂණ : මනුස්සයෝ මම වෙන කොහෙත් ගියේ නැහැ. ඇරත් මම බැදල නැහැ නෙ. මට ඔ්න තරනක යන්න පුලුවන් අරත් මේක මානව නිදහස තියෙන ප්රජාතන්ත්රවාදී රට නෙ.
සංසලා : ආ හර ිහරි.. ඇත්තටම මම ගෙදර ඒන්නද? හෙට ඔ්ෆ් ඒක. හෙට සැටඩේ ඔයාට නිවඩු නේ. ඔයා ගෙදර ඉදන් පොත් කියවන දවස නේද? දවසක් ඔයා අතේ පොත් දෙකක් තිබුනා මට මතකයි. මම ඇහුවම ඒ්දෙක සෙනසුරාදා කියවනවා කිව්වා.
තීක්ෂණ : මේ ඇත්තටමද? කාත් ඒක්කද ඔයා ඒන්නේ? ඉස්සල්ල කියන්න බයිටක් නේද? ඔයා ඒයි මෙන්න කියල ගෙදර.
සංසලා : මට මොනව රැකගන්නද මනුස්සයෝ. ඔහෙට අවුලක් නැත්තං මම ගෙදර ඇවිත් යන්නම්. ලොකුවට නටන්න ඔ්න නැහැ. අම්මයි තාත්තයි නේද ඉන්නේ. අයිය රට කියල කිව්වේ . කිවවේ නැහැ මම අහලම දැනගත්ත දේවල්. ප්ලීස් මේ මගුල් නටන්න නෙමෙයි. ලවු කරන්නත් නෙමෙයි. මට ආසයි ඔයාගේ ගුප්ත විදිහ තේරුම් ගන්න. අපි ඉතින් තීක්ෂණ තරම් ඉගෙනගෙන නැහැ නෙ. පුදුම දේවල අපිම විසදගන්න ඔ්න.
තීක්ෂණ : හරි මට ඒච්චර දුර හිතන්න ඔ්න නැහැ. ඔයා කැමති. ඔයා ඇවිත් යන්න. හැබැයි ඇවිත් ටිකක් ඈතින් ඉන්න. මගේ ලගට ඒන්න ඒපා වැඩිය. මොකද ගෙදරදි මම හෙන ලැජ්ජ කාරයා. තේරෙනවා නේ. ඒක්කො ඒහෙම ඔ්නත් නැහැ ඔයා ඇවිත් කැමති විදිහට ඉන්න. මට ටිකක් හිතාගන්න අමාරු. කමක් නෑ ඔයා ඒන්න.
සංසලා : ගෙදර ඇවිත් වෙන මගුල් කරන් නැහැ මෙයා. ඇවිත් කතාබහකරල තේ ඒකක් බීල යනවා. ඒච්චරයි. අපෝ.. මෙයා හෙන ළුීරයා වගේ වුනාට හරි බබා නේ. තේරෙන් නෑ දෙයක් හැමදේම කියා දෙන්න ඔ්නා.
තීක්ෂණ : මම ලොකේශන් දාන්නම්. බස් පාරත් ටෙක්සට් ඒකක් දාන්නම් නැත්තං මිල්ලනිය හන්දියට ඇවිත් ඌබර් ඒකක් දාගන්න. ලොකේශන් තියෙනවා නේ.
සංසල : සිරා නෙ. පොලු තියන්න ඒපා මට සතියටම තියෙන්නේ ඒක ඔ්ෆ් ඒකයි. ඒ්කත් මේ වැඩ කරනන් කියල වදේ. ඒ්ත් මට ඇවිත් යන්න ඔ්න කියල හිතුන නිසා ඒනවා.
තීක්ෂණ : හරි හරි මම කිව්වොත් කිව්වා. දන්නවා නේ. ඒන්න මම කෑම ලෑස්ති කරන්න කියන්නම්. අපේ අම්මා කෑම රසට හදනවා. ඒයා හරි කැමති කෙනෙක් ඒනවට.
සෞම්යාට දිව දාලා ජුස් උරලා බොන්න තිබ්බා නං
ReplyDeleteSaumyage rosa pata huththata diwa dala juice urala bonawa. Katata chu karagena chu bonawa.
ReplyDeletePuke hilatath diwa danawa. Mm. Dawalta gihin eka karanawa.
අජිත් ධර්මකීර්ති යනු උගතෙකියි කියති. වැඩකාරයෙකියි කියති. මීට කලින් ජනාධිපති මාධ්‍ය අංශයේ සිටි අජිත් පී ජයසිංහ, දීප්ති කුමාර සමග සසඳන විට, ඔහු උගතෙකු බව ඇත්තයි. ඒ සැසඳීමෙන් එහාට ගොස් බැලුවත්, ඔහු උගතෙකැයි කීමට බැරිකමක් නැත. ඒ ප්‍රධාන කාරණා දෙකක් නිසා ය. මේ කාරණා දෙකම, අපේ මිනිසුන්ගේ දිළිඳු විඥානයේ තරමට සකස් කරගත් බොල් නිර්ණායක දෙකකි. ඒවා මෙසේ ය:
ReplyDelete(1) ඔහු ඇතැම් විෂයයන්ට අදාළ කරුණු සහ දත්ත දනී. විශේෂයෙන්, ලෝක යුද්ධවලට අදාළ කරුණු සහ ප්‍රධාන පෙළේ ලෝක නායකයන් පිළිබඳ තොරතුරු දනී. තවත් එවැනි වෙනත් විෂයයන් පිළිබඳ දත්ත ඔහු කටපාඩමින් දනී. මීට බොහෝ කාලයකට පෙර ජැක්සන් ඇන්තනි අපේ ඉතිහාස රජවරුන්ගේ නම්ගම් සහ නෑකම් (අහවලාගේ පුතා අහවලා, අහවලාගේ බාප්පා අහවලා ආදී වශයෙන්) පිළිවෙලින් සහ කටපාඩමින් ගිරවෙකු මෙන් කියාගෙන යන වීඩියෝවක් අප දැක ඇත. එය දුටු බොහෝ අය, ජැක්සන් ඇන්තනි මහා ඉතිහාසඥයෙකු සේ සලකන්ට ඇත. ඉතිහාසය යනු දත්ත සහ සිද්ධි පිළිබඳ මතකය වශයෙන් සැලකීමට අප තුළ ඇති පුරුද්ද ඊට හේතුවයි. අවසානයේ ඒ ජැක්සන් ඇන්තනි නැවතුණේ, මහින්ද රාජපක්ෂ සුද්දෝදන රජ පවුලට නෑකම් ඇතැයි කියමිනි.
උගතා සහ බුද්ධිමතා අතර වෙනසක් බොහෝවිට අවධාරණය කෙරෙන්නේ එබැවිනි. ප්රශස්ත අර්ථයෙන් ගත්තොත්, උගතා යනු කරුණු දන්නා කෙනා ය. අවම අර්ථයෙන් ගත්තොත්, උගතා යනු අධ්‍යාපන සහතික ඇති තැනැත්තා ය. අනිත් අතට, බුද්ධිමතා යනු, තමන් උගත් කරුණු අනුසාරයෙන් අලුත් ඥානයක් සහ දැක්මක් ඇති කරගැනීමට තරම් මොළයක් ඇති තැනැත්තා ය.
(2) ලංකාව වැනි රටවල පවතින යටත්විජිත මානසිකත්වය නිසා ‘උගතා’ යන්න තවත් ආකාරයකින්ද නිර්වචනය වෙයි. එනම්, ඉංග්‍රීසි දත් තැනැත්තා ලෙසිනි. ඉංග්‍රීසි කතා කරන කෙනෙකු උගතෙකු වශයෙනුත්, ඉංග්‍රීසි නොදන්නා කෙනෙකු නූගතෙකු වශයෙනුත් සලකන පුරුද්දක් අපේ රටේ තිබේ. මෙය, සහමුලින්ම යටත්විජිත මානසිකත්වය විසින් ඇති කරන ලද හැඟීමකි. භාෂාවක් වශයෙන් ඉංග්‍රීසියම පමණක් අප විසින් කරට ගෙන තිබීමෙන් එය ඔප්පු වෙයි. ඇයි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ජපන් හෝ හින්දි හෝ චීන භාෂා උගත් කෙනා ‘උගතෙකු’ වශයෙන් නොසැලකෙන්නේ? අපේ අධිරාජ්‍යවාදී ස්වාමියා, ඉංග්‍රීසිකාරයා මිස අර කී කිසි ජාතිකයෙකු නොවන නිසා ය. කොච්චර බැන්නත් අපට අවශ්‍ය කරන්නේ ‘සුද්දෙකු’ වීමට ය.
දැන් , දීප්තිට වෙනස්ව, අජිත් ධර්මකීර්ති උගතෙකු වශයෙන් සැලකෙන්නේ මේ කියන කාරණා දෙක නිසා ය. ඔහු පොතපත කියවතියි කියති. එසේම, ඇතැම් විෂයයන් සම්බන්ධයෙන් (නැවතත්, දීප්තිට සාපේක්ෂව) ඔහු තොරතුරුවලින්ද සන්නද්ධ බවත් ඇත්තකි. එහෙත්, ලෝකය සහ දේවල්ද, සංසිද්ධි සහ සංකල්පනාද, වඩාත් තාර්කිකව සහ අපක්ෂපාතීව ඥානනය කිරීමට තරම් බුද්ධිමය පරිචයක් නැති කෙනා සැබෑ බුද්ධිමතෙකු නොවේ. එවැන්නෙකු, තමා දන්නා විෂය කරුණු සහ දත්ත පාවිච්චියට ගන්නේ, සැබෑව නිරාවරණය කරගැනීම සඳහා නොව, බොරුව අස්සේ සැඟවීමට අවශ්‍ය සුහුරු මෙවලම් ලෙස ය.
ඔහු සිය කූට බුද්ධිය භාවිතා කරන්නේ රනිල් රාජපක්ෂ රෙජිමය ආරක්ෂා කිරීමටය.
වෛද්‍ය කුමාර කළුආරච්චි ගේ රැකියාව අහිමි කිරීමටය.
අනුර කුමාර සහෝදරයාට පහර දීමටය.
ස්කොට්ලන්තයේ වාසය කරන අහිංසක පුද්ගලයෙකු වන චතුෂ කුමාරට සහ ඔහුගේ වෛද්‍ය බිරිදට මඩ ගැසීමටය.
ඇයගේ රැකියාවට බාදා සිදු කිරීමටය. ඔවුන් වාසය කරන කුලී නිවසේ හිමිකරුටත් තර්ජනය කොට ඇති බවත් කියවෙ.
ජනාධිපති මාධ්‍ය අංශයේ සහ ජනාධිපති ආරක්ෂක අංශයේ සහය නිසා අජිත් ධර්මා මහතා මෙලෙස සිය බලය දරා ගත නොහැකිව හැසිරෙන බව සරෝජ් මට පැවැසීය.
ReplyDeleteරනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජර්මානු මාධ්‍යයට තර්ජනය කරමින් සිදු කරන ලද ප්‍රකාශය ගැන ජර්මානු කතක් සමග ව්වහා වී සිටිනා අජිත් ධර්මා මහතා වදනක් හෝ නොදොඩන්නේ රනිල් වික්‍රමසිංහ අන්ත දක්ෂිණංශික ජනපති ගේ ජාත්‍යන්තර උපදේශකයා අජිත් ධර්මා මහතා නිසා නේද?
අප මරා දැමුවත් අන්තර්ජාල යේ අප කල සටන සටහන් වී තිබේවි.