Friday, September 1, 2023

කුලන් ඇල්ලීම

යන්න ඒපා බන් ඔය කුලා ලේසි නැහැ. මිතුරන් ඒකිනෙකා කුලාගේ වතගොත කියද්දී කදිරා ඒ් කිසිවක් ගනන් ගොනෙනම කුලා මෙල්ල කිරීමට පිටියට බසින්නට සැරසුනේය. 

අසංග කදිරාගේ කණට කර.. උඹට හීන්මැණිකා බෑ කිව්වට ඒ්කිගේ හිතේ තියෙනවා ඇති බන්. ඇරත් හීන්මැනිකා වෙන ඒකෙක්ට බහ දීල ඉද්දි උඹට හා කියන්න බෑනේ. ඔය සතා මෙල්ල කරන්න ගිහින් නිකං මැරිල යන් නැතුව ඉදපන් බන්. මම උඹව නොන්ජල් කරනවා නෙමෙයි. මටත් පුලුවන් මේ අනික් උන් වගේ කදිරා කදිරා කියල කෑ ගහන්න. ඒ්ත් මොකටද බන්. මුලාදෑනියො සතුටු වෙයි. කුමාරිහාමිලා සතුටු වෙයි. බලන් ඉන්න උන් පුදුම වෙයි. ඒ්ත් උඹේ අතක් පයක් කැඩුනොත් ඔය ඒක පගෙක් නෑ තෝත් ඒක්ක වෙද ගෙදර ගිහින් ඉන්න. තේරුම් ගනින්. අසංග කීවේය. 


අසංග පලයං අහකට. උඹල හිතන්නේ මම දැන් හචිමක් ඇරියත් ඒ්ක හින් මැනිකා බැහැ කිව්ව නිසා තමයි කියල. ඒ් ගෑනි මට අකමැති වෙච්චි දුක වැඩියි. මට ඒ්ක දැනෙනවා ඒ්ක හරි. ඒ්ත් හැමදෙයක්ම මේ හැම දෙයක්ම ඒ්ක නෙමෙයි.. 


අයියාහ් ගැන මට ඒහෙම ආසාවක් ඒන‌ේන් නැහැ. ඒයා ගැන වගේ දෙයක් හිතෙන් නැහැ. මම අයියා ඔච්චර අහන නිසාම වන්දනාවේ යන ගමනුත් අයියාහ් ගැන හිතන්ට වැරවෑයම් කලා. ඒ්ත් අයියා සමාවෙන්ඩ. මට ඒ්ක කරන්න බැහැ.. මට ඒයාව අමතක කරන්න බැහැ. අයියා හොදටම හොද කෙනෙක්. සතා සීපාවට කරදර වුනත් මට අපේ ගමට හොද කෙනෙක්. ඒත් මට ඒහෙම බැහැ.

වරක් හින්මැණිකා කිව් කතාවක් කදිරාගේ හිතේ දෝංකාර දෙන්නට විය.. 


මේ කුලු හරකා පලාතේම කුලප්පුව වැඩිම සතා බවටත් කිහිප දෙනෙක්ට මරණිය තුවාල කල ඒකෙක් බවටත් දැන් රහසක් නොවේ. තව දෙතුන් විඩක් මෙල්ල කරන අයට අවස්තාව දී මෙල්ල කරන්නට  බැරි වුනහොත් හරකා නැවත කැලයට ගෙනගොස් දමන්නට යැයි මුලාදෑනි අණ දෙනු ඇත. දෝතලුවා විශාල බරසාර දේහයක් ඇති සතෙකු නොවේ. ඒහෙත් ඌට ඇති ශක්තිය විශාල සතෙකුගේ ශක්තියට වඩා බොහෝ සෙයින් වැඩිය. ක්‍රියාශිලි සිරුර නිසා ඒක් වරම හැරෙන වැනෙන පෙරලෙන ආදී ශිල්ප වලට දෝතලුවා දක්ෂයෙකි. හරක් හික්මවීමේ ශිල්ප ක්‍රම වල නිපුන අයද දෝතලුවා අබිමුව දැවි හලු වී ගියේ ගින්නට හසුවූ පිදුරු ගස් කිහිපයක් මෙනි. 


උඹ අකමැති බව හරි හින්මැණිකා. මට උහුලන්ඩ බෑ මේ ගින්දර. මට ටිකක් අනින්ට දීපන්. මම උඹලට බලෙන් හදිකොලා කියලා අරකාට කියාපන්. දෙමාපියන්ට කියාපන්.. මුලාදෑනියාටත් කියාපන්. ඒතකොට මගේ මේ ඇගෙන් හිතෙන් උඩදාන ලෝදිය හැලිය වගේ ආසාවල් ටික සුරුස් ගාල ඉවර වෙලා යයි බන්. ඒ්කටවත් බැහැ නොකියා වරෙන් අර අකුල අස්සකට ගිහින් මේක ඉවරයක් කොරලා දාන්න. කදිරා වරක් හීන්මැනිකාගෙන් ඉල්ලුවේය. 


ආහ්.. ආ.. ආහ්.. අයියාහ්.. මේ මොකත මේ. මට ඔ්ක කරගන්න හැකි කම තිබුනා නම් මම අයියාට හා කියල ගෛාඩක් කල් නෙ. අයිය තේරුම් ගන්න. මට ඒහෙම කරන්න බැහැ. අයියා ගම රට කරක් ගහපු මිනිහා. මට වැඩිය ලෝකේ ගැන දන්නවා. ඔය සිදාදියේ ඉන්න ලස්සන ගෑනු අයියට මනාපයි කියල අයියම කලක් කිව්වා. මම හිතන්නේ මුලාදෑනි ගෙදරින් පවා අයියට යම් කැමැත්තක් තියෙ. ඇයි මේ මම වගේ හින්නි ඒකියකගේ යටිබඩ පස්සෙන් ඒල්ලෙන්නේ. ඒහෙම කොරන්ට බැහැ අයියා. අයියාට බලෙන් කොරන්ට හැකි බව මම දන්නවා. මට බය නැතුවා නෙමෙයි. ඒ්ත් මගේ වචනේ අහලා පලයන් අයියා. සිදාදියේ බොට කැමති එකියකගෙන් ඔ්න දෙයක් ඉල්ලගනින් බන්. මාව අතෑරපන් අනේ තරහ වෙන්න ඒපා. මට උඹ ඒක්ක විනාඩි දහයක් පදුර අස්සේ හිටියොත් මට ඒ්ක අවුරුදු ගානක් දරන්න බැරි දුකක් කදිර අයියා… හින්මැණිකා අඩමින් ඉකිගසමින් ඒහෙත් සෘජුව කීවාය.. 


හරිබන්.. අඩන්න ඔ්න නැහැ.. මම උකන්ඩ ඉල්ලුවා.‌ තෝ අකමැති වුනා. මෙතන මොකෙක්වත් මලේ නැහැ නෙ. කාටත ්හෙන ගැහුවෙ නැහැ නෙ. කාටවත් මක්කවත් නැති වුනෙත් නැහැ. ඒ්ක ඉවරයි. උඹ පලයන්. මම මින් පස්සෙ කරදර නොකර ඉන්න බලන්නම් කියල බොරු කියන්න බැහැ බන්. අපිට පාලනය කොරන්න හැකි දේ තියේ. බැරි දේ තියේ. උඹේ කරුමෙට මට උඹ දැක්කම ඒන දේවල් පාලනේ කොරන්ගන්ඩ අමාරුයි. මට ඇහැකි මේ වැයික්කියේ ඔ්න කුලෙක් මෙල්ල කරන්න උම දන්නවා ඒ්ක. මට උඹ නානව දැක්කම ඒන මෝල පාලනේ කොරගන්න බැහැ බන්. උඹ හිනාවෙනවා දැක්කම ඒන ආසාව නවත්තගන්න බැහැ බන්. උඹ දර කඩන්න නැමෙනකොට ඒන ඒ් සිරියාව නොදැක ඉන්න බෑබන්.. 

හරි මම උඹ දරකඩන්න යනකොට හැංගිලා ඉදන් උඹ දිහා බලන ඒකත් නවත්තන්න බලන්නම්. කදිරා ගකියාගෙන ගියේය.. 


ඇයි බොල වේසාවෝ.. තෝ හෙන පිවිතුරු ආදරේය. පේමය වෑහෙනවය කියලා මම දරකඩන දිහා හුලිජ්ජ කරන දිහා බලන් ඉන්නවද මෝඩ තකතීරුවෝ. තෝ වගේ අසමජ්ජාතියෙක්. තොට කැමති වෙයි වල් ඊරියෝ. කලුවට කලුවේ ගන්දස්කාරේ බැහැ ඇග. ක්ෂණිකාව කෝප වුන හින්මැණිකා කියාගෙන ගියාය. 


නගා.. වෙන පකැයිට වගේ මට ලස්සන වචන නැහැ බන්. මම ගාව තියෙන්නේ හරක් ආම්බාන් කරන වචන ටිකයි ඔය අපි දොඩන වචන ටිකයි විතරයි. මම ආදරේ කොරන්න මට හුකන්ඩ කැමතිකරගන්න තියෙන්නත් ඒ් වචන ටික විතරයි. ඉතින් ඒ්කෙන් මට වෙච්ච දේ මට හිතෙන දේ මම උඹ දිහා හැංගිලා බලන් ඉන්න දේ.. ඒ්හොම කිව්වා. උඹට උස්සාහ කොරපු අනෙක් ලෑටි සිමන් ලා තොට වචන වලින් දමලා අඹරලා දෙන්න ඇති නිකං උත්තම තෙත් වෙලා යන්න. මට බැහැ බන් ඒ්වා. මම පරාදයි ඔ්යි මම පරාදයි.. මට තව බැනපන් වචන තියෙනකල් බැනපන් බැරිනම් හදාගෙන හරි බැනපන්.. මම ඒහෙම හරි ඉවසගන්නම්. තොට කැමතියි කියන්නේ තොගේ රෙද්ද ගලවලා මල් ආසනේ තියෙලා දෙයියන්ට තියන්න නෙමෙයි නේ. මම තොටත් කැමතියි තොගේ කතාවට හිනාවටත් කැමතියි හුජ්ජ පල්ලටත් කැමතියි. ඒහෙම නැතුව මේ තෝ දිහා මට අර මෙහෙනින් නාන්සේ ල දිහා බලන්න වගේ බලන්න බැහැ. ඒහෙම කරනවා කියල මට බොරු කියන්නත් බැහැ.. මොකටද කාටද මොකක් වෙනුවෙන්ද බන් මම බොරු කියන්නේ. 


කදිරා සිත් වේදනාවෙන් කියාගෙන ගියාය. 


අයියේ.. සොරි. ඒ් වුනාට මම යන ඒන හැමතැනම හැංගිල බලන් ඉන්න ඒපා. කුලුහරක් පිටිපස්සේ දුවලා උන්ට චූ යන්න නවත්තන ඒකා. ගමේ ඔ්න හයිකාරයෙක් ඒක පාරෙන් බිම දාන්න පුලුවන් ඒකා. අහල ගං වල ඒවුනුත් නම දැක්කම වෙවුලන ඒකා.. කොහෙද යන ගෑනියෙක් යන ඒන තැන තැන හැංගිල ඉන්න ඒක උඹට හරි නැහැ බන්. උඹට කැමති නැති ඒක හරි. ඒ්ත් උඹ කියන මිනිහා මේ මම නිසා මරාගන්න ඒපා. වෙන උන් වගේ කාගෙන් හරි අහගෙන ඇවිත් පෙම්බස් තොග ගනන් උඹ කිව්වේ නැහැ. කියන්නෙත් නැහැ. ඒ්ක මම දන්නවා. තොට ඒ්වා ගැලපෙන්නෙත් නැහැ බන්. ඒ්ත් විස්වාස කරපන් උඹට බැහැ නේ දැන් මම කියල අපේ වෙන ඒකියක්ට හැමනෙන්න. ඒ්කම තමයි මටත්. මට ඒහෙම හිතෙන් නැහැ. සමහර විට පස්සේ හිතෙයිද දන් නැහැ.. හීන්මැණිකා වේදනාවෙන් කියාගෙන ගියාය. 


හරි හින්මැණිකා. මම මට වඩා දැනුම් තේරුම ්තියෙන අසංගයට උඹල ගැනයි උඹලගේ තීරණය ගැනයි කිව්වා. අසංගයා කියන්නේ මම උගේ යාලුව බව ඇත්තලු. ඒ්ත් කෙල්ල අකමැති කියනවා කියන ඒක මට විස්වාස කරන්නලු. නාන තොටේදි පාරෙද් දොඩන‌ේන්.. උඹල මගෙන් පොඩි පොඩි උදව් පදව් ඉල්ලන්නේ. සම්බන්ද වෙන්නේ වෙන ගෑනු විදිහටම මිසක් ඒ්කේ වෙනසක් දකින්න ඒපාලු. අපි ඒදත් අදත් හොද යාලුවෝ නිසා මම බොරුවට හීන දකින ඒක නවත්තන්නලු. ඌ කියන්නේ මම කොච්චර කරනවා කිව්වත් මට බැහැලු උඹව අමතක කරන්න.. ඒ් වගේම හීන්මැණිකටත් කදිරාව අමතක කරන ඒක ලේසි නැහැලු. හැබැයි ඒ් කියන්නේ හීන්මැනිකා කදිරාට කැමතියි කියන ඒක නෙමෙයිලු. කදිරා කියාගෙන ගියාය. 


අතිපඩියා තමයි. හැබැයි අසංගයා ඌගේ වත් මගේ වත් වාසියට පද කියන ඒකෙක් නෙමෙ. ඔහෙ නම් වැඩිය කැමති නැතුව ඇති. ඒ්ත් මට අසංගයට මේක කියන්න වුනා. කදිරා නැවත කියාගෙන ගියාය. 


හරි අයියේ. ඔයාගේ හිත හැදෙනවා නම් ඔය කතාව අසංග අයියට කිව්වට මගේ තරහක් නැහැ. ඒ්ත් මගේ ආත්ම ගෞරවේ ඉතුරු කරහන් මටත් ජිවත් වෙන්න. අර කලින් මගේ පස්සේ ආ ඒකෙක් මට ලමයෙකුත් දුන්නා කියල හැම තැනම කියවගෙන අන්තිමට ගමෙන් විතරක් නෙමෙයි රටෙනුත් අතුරුදන් වුනා. අවුරුද්දක් විතර යනකල් ගමේ උන් මං දැක්කම මගේ බඩ දිහයි බලාගෙන ගියේ. අන්තිම‌ේ සමහර උන් මම බඩ සුද්ද කරගෙන කියලත් කිව්වා. ඒ්ව මට ගානක් නැහැ. ඒ්ත් කදිර අයියා ඒ් වගේ කරන ඒකක් නැහැය කියල මම හිතනවා. 

හීන්මැණිකා කිව්වාය. 


විටින් විට සිදුවූ මේ වාක්‍ය ඛන්ඩ කදිරාගේ හිතේ තවමත් විටින් විට රැව්දේ. දෝතලුවා මෙල්ල කිරීමට යන කදිරා කුලන් අල්ලන ශිල්ප හැදෑරු ගුරු ආතාගේ කතාවක් සිහිපත් කලේය. මේ සිල්ප දුන්නට හැම ඒකාටම හැම කුලාම අලල්න්න බැහැ. ඒ්ත් බය නැතිකොරගෙන කුලාට කිට්ටු වෙලා සාස්තරේ හැටියට කලොත් යම් දෙයක් කොරගන්න හැකි උඹලට. 


බය නැතිකොරගන්න විදි ගොඩක් තියේ. සමහර උන් ජම්මෙන්ම බය අඩුයි. ඒ්ක කුලා අල්ලන වැඩේට ලේසියි. ඒ්ත් බය අඩුයි කියලම උන්ට දිනන්න බැහැ නිසි වෙලාවට නිසි ශිල්පේ දාලා සතාඒන මාර්ගේ උගේ විදිහ බලලා ඉන්ට ඔ්න. 


නොදන්න හිච්චි ඒකාලා කාල‌ේ ලගට ඒන ඔ්න ඒකෙක්ගේ ඇගට උඹල පනිනවා. ඒ් වගේ බැහැ කුලාව අල්ලන්න. උඹල පනින සැරයක් ගානේ කුලාගේ ඊලග පිම්ම උගේ අඩිය ඌ මොන පැත්තටද ඒන්නේ කියල බෙලාා බලාගන්න ඔ්නි. නිකං කොහොල්ල බබා වගේ පැනල දැම්මොත් කුලා ඇල්ලිම කෙසේ වෙතත් වෙද්දු අල්ලන්න මහන්සි වෙන්න වේවි. 


ඒ් සතාව අදුරගන්න ඒක සතාගේ හැසිරීම උගේ පැනීම ඌ දන්න ශිල්පේ අදුරගන්න ඒක මේ සිල්පේ කොටහක්. ඒ්කයි බන් කුලා අල්ලන්න යන ඒවුන් කුලෝ අල්ලන ඒ්වා බලන්න පොරකන්නේ. උන් නොදැක්ක සතෙක් දකිනවවා නෙමෙයි නෙ. ඒ්ත් ඒකම හැඩහුරුකම වුනත් කුලාගෙන් කුලාට ඌ හැසිරෙන ඒන සටන් කොරන විදිහ වෙනස්. තේරුම් ගනිල්ලා. මේවා පොත් තොල ලියල තොපිට පාඩන් කොරවන්නෙ ්නැහැ. ඒ් තේරුම් ගැනිල්ල තමයි බොලාට සාස්තර විදිහට පිහිටන්නේ. 


දෝතලුවා මෙල්ල කරන්නට දින යොදා ගනිද්දි ලගම දවසට වඩා දවසක් දෙකක් පසු කරගෙන දවසක් කදිරා දාගත්තේ ගුරු ආතාගේ කීම් බහ මතක් වීමෙනි. කුලා දැක බලාගෙන උගේ සටන් කරන ඉරියව් සටන් ප්‍රවේශයට හුරු වීම කදිරාගේ අරමුන විය. 


ඒහෙත් හීන්මැනිකාගේ සංගෙදිය නිසා කදිරා දෝතලුවා බලන්න යන විටත් දෝතලුවාගේ පහර ගැන බලන විටත් දෝතලුවාගෙන් කෑ අයගෙන් විස්තර අසන විටත් පුහුනු වෙන විටත් ආදී සෑම විටම කට ගොන්නක් බිගෙන සිටියේය. වරක් කුලාගෙන හොදට හැටි සමබුව ලැබුන ඒකෙක්. තෝ කදිර දකසය තමයි ඒ්ත් මේ විදිහට බීගෙන නම් තොට බැහැ කවදාවත් දෝතලුව මෙල්ල කොරනන. උඹ බිව්වට තිරිසනා බීල නැහැ නෙ. මුලින් සිහියට වරෙන්. ඉන් ප්සසේ බලහන් ඔය මාරයා ඒක්ක සටන් කොරන්න යනවද කියලත්.. 


දින උදාවිය. 

ඒදිනද කදිරාගේ මුවින් රා ගද නික්මෙන්නට විය. ඒදිනද කදිරාට ඇතැම් විටක කෙලින් තැබූ අඩියද යම්කිසි පැකිලීමක් වන්නට විය. 


හීන්මැණිකා කදිරාගේ තීරණය දැන කම්පා වූවාය. ඒහෙත් නැවතත් ඌව හමුවන්නට යන්නට අදිමදි කලාය. උඹලගේ යාලුවා අන්න මැරෙන්ඩ යනවා බලපන් දෝතලුවා ඔය බේබද්දා අල්ලලා පොලවේ ගහන්නේ මෙහෙම.. අපුච්චා හීන්මැණිකාට කිව්වේ හීන්මැනිකාගේ ප්‍රතිචාරය බලාගන්නා අටියෙනි. ඒහෙත් හුම් ගෑවා මිස හින්මැණිකා අපුච්චාටවත් සිය හිත කියවීමට අවස්තාවක් නොදුනි. 


අක්කා. ඒ් අයිය සතුටු වෙයි ඔයා දැක්කම. කොච්චර වුනත් හැන්සම් කොල්ල නෙ. කැමති නැහැ තමයි. ඒ්ත පලයන් බන්. ඌ පවු. ඌ උඹ හින්ද මැරෙන්න යනවද කියලත් මට හිතෙනවා බන් වෙලාවකට. නංගී ඒසේ කිව්වාය. ඒහෙත් හීන්මැණිකා. මට මක්ක කොරන්නද කියන්නේ බන් උඹලා. ඌ හරක් ඒක්ක ඔට්ටු වුනේ අද ඉයේ නෙමෙයි. ඔ්කා තමයි මේ පලාතේම ඉන්න හොදම කුලු මෙල්ල කොරන ඒකා. ඒ්කත් තොපි නොදන්නවා නෙමෙයි. අනික මොන වේදනාව තිබුනත් ඔ්කා ලේසියෙන් ට්‍රැක් පන්නගන්න ඒකෙකුත් නෙමෙයි. මම ඌ ගැන දන්නවා. ඌට වේදනාව ඇති. ඒත් ඔය පිස්සු බල්ලා ඔය හරකව මෙල්ල කරනවා කියල මට හිතෙන්නෙ. මන්ද බන් මමත් ඌට අකමැති කිව්වට කාටද බන් මිනිහෙක්ට සම්පූර්ණ උගේ හැම දේටම අකමැති වෙන්න පුලුවන්.ඒහෙමයි කියල මට උදේට ඌ ඒක්ක බුදියගෙන හවසට පරණ ඒකා ඒකක බුදියන්න බැහැ නෙ. අක්කා කියාගෙන ගියාය.. 


හැපූ මෙයාගේ හෑලි. මම කිවවේ පරණ ලව් ඒක හරි ලව් නැතුව හරි ඒකා තොට හදි කරල නැහැ නෙ බන් අක්කේ. ඒහෙම කොරන්න බැරි ඒකෙකුත් නෙමෙයි නේ. උගේ උද්දච්ච ගතියට මම නම් කැමතියි බන්. දැන් උඹ කදිරට ගිහින් කියන්න ඒපා අන්න නංගි ඉන්නවා ඇන්න පලයන් කියල. මම කිවවේ මට ඌව තොට වගේ නොදිරවන්නේ නැහැ. ඒ් කියන්නේ කැමති නෙමෙ ඈ.. නංගී අක්කාට කිව්වාය. 


හරි හරි..තෝ ඉතින් ඔ්ක කී ගමනක් මට කියල තියෙද? මමත් ඌට සැරයක් දෙකක් කිව්වා තොට මාවම ඒ්න නම් අර ගෙදර ඉන්න හීන්මැනිකාගේ පොඩි මැසිම වටේ ටිකක් කැරකියන්. ඒ්කිත් මම වගේම කියලා.. උගෙත් නහර නෙ බන් ඇග වටේම. ඌ මම පස්සේ ඒනකල් තොට ලයින් දාන් නැහැ.. ඒ්ක උගේ තියෙන නහර ගතිය අක්කා කිව්වාය. අපි ඔය කුලු මෙල්ල කරන හටන පටන් ගන්නකොටම ඔක අස්සේ ගිහින් නිකං කතා අහන්න ඔ්න නෑ..අපි මැද හරියේ යන්.. කොහොමත් ඒකපාර ඔය ලොකු තරගේ පටන් ගන් නැහැ. පොඩි අච්චෝ පැච්චෝ ටිකක් තමයි මුලින් පොඩි පොඩි කුලෝ අල්ලන්න දාන්නේ. 


හ්ම්.. ඒහෙනන් ලව් ඒක බලන්න අක්කා යනවා නේ.. නංගී විහිලු කලාය.. අනේ බන්..දැන් කියහන් කවුද කදිරට ලව් ඒයාට කැමති කියන්නේ.. මම ද? තෝනෙ. තොට ඔ්න මගේ පිටේ දාල ඌව බලන්න යන්න. අක්කා කිව්වාය. 


ආහා..හරි ඒහෙනම් අක්කා ගිහින් අර කුලා ගේ ලොකු පයිය බල බල ඉන්න මම කදිර අයිය බල බල ඉන්නම්.. නංගි ඒසේ කියා දුවයන්නට සැරසුනාය.. 


මොකක්ද යකෝ ඒ් හරුපේ මට මොකටද ඔය දෝතලුවගේ ලබ්බක් බලලා. මට බලාගන්න ඒකක් තියෙ. මම ඒ්ක බලාගන්නන්. තෝ දැනගන් මම තොගේ අක්කා. 

2 comments:

  1. රසික සුරියාරච්චිගෙ පුකේ ඇගිල්ලක්‌ ගහලා බලමු

    ReplyDelete
  2. රසික සුරියාරච්චි රෂිනිගෙ පෑන්ටි ඉඹින ගමන් අතේ ගහනවා කියනවනේ

    ReplyDelete