රාජ්‍යය තුල වැසියන්ට වඩා රජතුමාගේ සුවය පිණිස කෙරෙන කාර්යයෝ වැඩි විය. ඒසේම රජතුමා අනවශය කලකෝලහාල අමුනා ගැනීම නිසා රට වෙනුවෙන් දිවි පිදිය යුතු විරුවන් ප්‍රමාණයද වැඩි විය. රජතුමාත් ඉහල පැලැන්තියේ අයත් රටට සතුරෙක් තනාගත්තේ මීට පරම්පරා දෙකකට පෙරදීය. දැන් ඒ් සතුරා හරි ලොකුය. ඒබැවින් රට බේරාගැනීමට දැන් රට වටෙන් සෙනග පැමිණ යුද කල යුතුය. ඒවිට රට බේරෙයි මැරෙන මිනිහා වීරයෙක් වෙයි.
ම්මගේ රෙද්දේ රට රැකීම. දැන් කොල්ලෝ කීයක් නම් මැරිල ගියාද? කෝ රැකිලද? තොපි ඔ්වා රැකල ඉවර වෙද්දි මේකේ කොල්ලේ කෙල්ලෝ ඔක්කම මැරිල ගිහින් තියෙයි. යැයි මහ සෙනවි පාරේ යනවිට කෑ ගැසූ බේබද්දෙක් විය. ඔහු ඊලග දිනයේ ගසක් යට ඇද වැටී ඒලොව ගොස් සිටියේය. රාජ පුරුෂයෝ ඔහු ගසකින් ඇද වැටී මලයි කීහ. රාජ පුවත් වලද ඒසේ පැතිර ගියේය. රාජ සභාවට පක්ස ආරාමයේ ලොකු හාමදුරුවෝද වැටුන ඒකා බීමතින ්ගස උඩට නැග නිදාගන්නට ගොස් මරී ගොස් ඇති යැයි කීවේය. ඒහෙත් ගස යට සිටි හිගන්නෙකු රාජපුරුෂයෝ පහල අත්තකට මැරුන බේබද්දා ගෙනගොස් පහලට තල්ලු කර දමනු දැක තිබුනි. හිගන්නා ඒ් බැව් සිය ඇඹේනියට කිව්වේ හිත සනහා ගනු පිණිසය. ඉන් පිටතට ඒ් තොරතුර ගියේ නැත. රාජපුරුෂයෝ ඒදින වැඩිපුර ලැබුන මදුවිත තොලගාමින්.. හහ් හහ් අද ගේම නම් මරු .. පගය ආවා අපේ මහ සෙනවිට සද්දේ දාන්න. ඒහෙම කොහොමද කරන්නේ.. යැයි වහසි බස් කීවේය.
රාජ සේවයේ සිටි සේවිකාවනේග් දීමනා කපාහැරිනි. සේවකයෝ නම් අමනාප වුවොත් රජතුමාටත් කුමාර කුමරියන්ටත් බිසෝවරුන්ටත් ජීවිත හානි ඇතිවිය හැකි මුත් රාජ සේවිකාවන් ඒසේ නොවේ. ඔවුනගේ දිවි පෙවතින් වැඩි කොටහක් රාජ සේවයට කැප වුනි. ඔවුනගේ දරු සිගිත්තන් පවුල් නඩත්තු වන්නේ ඒ් ලැබෙන කහවනුවකිනි දෙකකිනි. ඒයින්ද කොටහක් කපා යුද වියදම් සදහා යෙදවෙන්නට විය. ඒහෙත් රාජ මාලිගයේ සැප ඒක බලු මයිල් ගසකින්වත් අඩු වූයේ නොවේ. පසුගිය දිනෙක වදුරු නාම්බෙකු රාජ උයනේ බිසෝ මාලිගයේ බිසෝවරු නාන තඩාගයක අසලින් ගොස් ඒහි වතුර බී තිබුනි. දැන් ඒතැන වදුරන් ඒලවීමට වෙනම කන්ඩායමකි. වදුරා දැක ඊව් නදින ්කෑ ගැසූ බිසෝවරුන්ගේ නාන තඩාගය ආසන්නයටවත් ඒන්නට දැන් වදුරන්ට නොහැකිය. ඒ් වදුරන් ඒලවන පුරුෂයෙක් රාජ ලේ ඇති අංගනාවකගේ දෙකකුල් දෙක මනාව දැක ඔහුගේ රහස් ඉන්ද්‍රිය පිබිදෙන්නට විය.
නමෝතස්ස බගවතෝ ඉසිපිතෝ බගවා අරහං සම්මා සම්බු්ද්ද යැයි බුදු බණ මෙනෙහි කල ඒ් රජපුරුසයෝ රහස් ඉන්ද්‍රිය පිබිදිමෙන් වලක්වා ගන්නට සිත මෙහෙය වීය. යම් ලෙසකින් රාජ කුමාරිකාවක දැක ඉදුරන් පිබිදුන බව රාජ පුරුෂයින්ට ආරංචි වුවහොත් යලි පිබිදුන වල්ල පමනක් නොව බෙල්ලද අහිමි වන බව ඒ් වදුරන් ඒලවීමට බාරව සිටි කොල්ලා දනි.. ඔහු ඒදින රෑ නින්ද අතර පන්දමක් දල්වා තමුන්ගේ ගෑනිගේ කලවා බැලීය. මේ මොන කෙහුරක්ද බන්. ඒ් පාර කකුල් පුච්චන්න යනවද උඹ යැයි ගෑනි ඇගට ගොඩ විය. නෑ වහේ. උඹල කොච්චර කීම් ගාවත් රාජකුමාරිගේ වගේ සුදු නැහැ. අද කුමාරි නාන අතර ඒ් පැත්තට වදුරෙක් ආව. මම බැලුවා බලනකොට කුමාරි කකුලේ උඩම හරියේ ආලේප ගානවා..
ආ හා.. මගේ සැමියා වදුරන් බලන අතර කුමාරිය ආලේප ගල්වන විට ඇරත් කකුලේ ඉහල ආලේප ගල්වන විට.. වදුරෙක් ඇවිත් නේද? හරි පව් නේද? මේ මිනිහෝ මම තමුසේ ඒක්ක ඉන්නේ අද ඊයේ නෙමෙයි නේ.. කාටද ඔය බොරු. දැක්ක නම් දැක්ක කියනවා. ඒ්ත් නග්ග ගෙන වරිගේ නහගන්නවා නෙමෙයි. දරුවෙක්ටවත් කියන්න පුලුවන්ද තාත්ත මලේ කුමාරිකාවගේ දැකල අහුවෙල කියලා.. ඒ් මදිවට පන්දම් අල්ලලා බලලා මගේ කැතයිත් ලු.,.ඊය තමුසේ වගේ ඒකෙක්..
ඒ් පුරුෂයාගේ බිරිය කීවාය..
මේ ඒ්ක නෙවෙයි.
අපේ රාජ සේවයේ සේවිකාවෝ දිරිමත් කර්නන වැඩසටහනක් යනවා. ඒ්කට කට්ටිය තෝරනවා. ලස්සනම තන් තියෙන කට්ටියගේ චිත්‍ර අදිනවාලු බිත්ති වල. මගේ නම් ඒ් හැටි කැමැත්තක් නැහැ. ඒ්ත් අපේ මාලිගාවල කට්ටියම මේ දවස්වල කීම් උලනවා. ඇටිකෙහෙල් ඉස්ම දෙහි ඇඹුලෙන් උරච්චි කරලා තන පුඩුවල ගෑවහම ඒ්වා උල් වෙලා තියෙලු. ඉතින් මේ දවස්වල ඇටිකෙහෙල් ඉස්ම හොයනවා රාජ මාලිගේ ඔක්කොම සේවිකාවෝ. ඔහෙට බැරිද මට ඇටිකෙහෙල් ඉස්ම ටිකක් ගෙනත් දෙන්න ඔය ගිහින් ඒන ගමන්. මගේ නම් ඒ් හැටි ආසාවක් නැහැ. ඒ්ත් ඉතින් වැඩ කරන තැන කොන් වෙන්න බැහැ නේ. ඇරත් මගේ ඒ්වා කැතත් නැහැ නේ. යාලුවොත් කියනවා පලයන් නිකං තියෙන තන් නේ කිල. මාත් යන්න ඔ්න. ඒකියක් සිය සැමියාට රාත්‍රියේ ඒසේ වාර්තා කලාය.
රාජ සේවිකාවන් වැටුප් ලැභීම් අඩු වීම මත අසතුටෙන් සිටිනු දුටු රාජ පුරෝහිතයෙක් රජතුමාට මේ යෝජනවා කලේය. තෝරාගත් චිත්‍ර කිහිපයක් රාජ මාලිගයේ කොටසක බිත්තිවල ඇදීමට තීරණය කර ඇති බවත් හොදම ඒ්වායේ උඩුකය පිළිම ලෙස අඹා නගරයේ තැන තැන තැබිමටත් තීරණය වය. රාජ සෙවකාවන් ලෙස තෝරාගන්නා කාන්තාවෝ නිතැතින්ම රූබර අය වෙති. ඒවුන් අතර රූපයට තරගයක් තිබූනත් නැතත් ඒකියෝ රූපෙ ශා්බාව ඇතින් ශෝබාපන්නය. ඒසේ නැතත් ගොවි ගෙදරක රළු ධාන්‍ය සමග ගිනි අව්වේ ඔට්ටු වන ඒකියකගේ රූ සම්පත්තියට වඩා රාජ මාලිගය තුල කෙළවරකට වී කුමක් හෝ කරන ඒකියගේ සම පැහැපත්ය රූ බරය.
ඒහෙත් දරුවන් සහ පවුල වෙනුවෙන් ආහාර කිස මිලදී ගන්නටද අපහසු කලෙක තවත් දීමනා කප්පාදු කිරීම රාජ සේවිකාවන් අතර තුඩ තුඩ රැව්දුන් දුක්බර පුවතක් විය. ඒහෙත් රාජසේවයේදී රාජ අණ අනම වෙන හෙයින්ද සෑම අයම තරගයට සූදානම් වෙන හෙයින්ද රාජ සේවිකාවන් හොදම තන් දෙක හිමි යුවතියක් වී සිය මුහුන දක්ෂ සිත්තරාගේ අතින් බිත්තයට ඒකතු කරගැනීමට මහන්සි විය.
සිත්තරු නිලමේවරුන් තෝරාදෙන තන් කට්ටල සහ මුහුණ සිය බිත්ති කොටසේ අදියි. මුලින් රළු සටහනක වේගයේන ඇදගන්නා ඔවුහු පසුව ඒය බිත්තිය මත ආලේප කරයි.. මේ සියුම් කටයුත්තේදී සිත්තරුන්ටද පියයුරු පෙන්වීමට සිදු වේ. ඒහෙත් පියයුරු දැකීම මහත් මැජිකක් යැයි ඒකල නොසැලකුනි.
මොක වුනත් මම කැමති නැහැ බන් රාජ සිත්තරුන්ටයි ඒකඒක නිලමෙලටයි බොගේ තන් දෙක පෙන්වනවට.. ඒක් සේවිකාවකගේ සැමියා රාත්‍රියේදී බිරියට ඒසේ කීය. ඒහෙත් ඒ් සේවිකාව.. “ආ යකෝ මේ ළමයිට කිරි දීපු දෙක.. උඹත් රෑට රෑට ඒල්ලුන දෙක.. මේව ඒ්හැටි වටින දේවල් නෙමෙ බන්. ඇරත් කවුරුත් ඔ්වට අත තියන්නේ වත් ගලවගෙන යන්නෙත් නැහැ බන්. සිත්තරු ඇන්දට පස්සෙත් උඹට ඔ්ව ඒක්ක සෙල්ලං කරන්න පුලුවන් මිනිහෝ” යැයි උතත්ර දුනි.
රාජ සේවිකාවන් සදහා තන් තරගයක් පැවැත්වීමත් ඒහි හොදම තන් බිත්තියේ ඇදිමත් යෝජනා වීමට ප්‍රථමයෙන් රාජ සේවිකාවන්ගේ වැටුප් දීමනා වැඩිකිරීමට යෝජනා කිහිපයක් ආවේය. අපි මොනවද මේ රාජ සේවිකාවන්ගේ තෘප්තිය වැඩි කරන්න කරන්නේ? මම රාජ සේවාස්ථාන වලට ගියාම දාහට අරං සීයට දීල වගේ රාජ සේවිකාවන් ඉන්නේ. මගේ බිසෝවරුත් කියනවා ඔවුන් සතුටින් නෙමෙයි ඉන්නේ කියලා.. රජතුමා රාජ සබාවට දැන්වීය. ඒහිදි ගැමි ජන හද හදුනන වියත් පුරෝහිතයෙක් විසින්.. රජ තුමනි රාජ සේවිකාවන්ට නොව අපිටත් මේ ලැබෙන වැටුපෙන් දිවි ගෙවීම මහත් ගැටුමකි. සෑම දෙයකම මිල අහස උසට ගොසිනි. යුද්ධය නිසා දිවි අමාරුවීම නිසා අපි සියල්ලෝම සිටින්නේ දුකිනි. ඒබැවින් රාජ සේවිකාවන්ගේ දීමනා තව ටිකක් වැඩි වුනොත් ඔවුන් සතුටින් ඉදීවි යැයි කීවේය..
සල්ලි තියාගෙන නොදි ඉන්නවා නෙමෙයේ නේ පුරෝහිත. සල්ලි නෑ. උඹලට මේ යුද්දේ දිනලා ඉන්ප්සසේ රට නගින කොට මේක දිවියලෝකේ වගේ වෙයි. ඒතකල් ඉවසපන්..ඒ් කතා ඔ්න නෑ දැන් කියපියව් මට රාජ සේවිකාවන් කොහොමද සතුටු කරන්නේ කියලා.. යැයි ඒ් පුරෝහිතගේ යෝජනාව ප්‍රතික්ශේප විය.
ඇතැම් බිසෝවරුන් මෙයට අකමැති විය.. ඔවු ඉතින් මහරජතුමා අපේ නිලමේවරු ටිකකට ගෑනුන්ව බලන්න දෙනවා මේ පාර.. උන්ට හොදට සරු ඇති. ලිංගික අල්ලස් දීලා වැඩි කරවගන්න එක අපේ රාජ්ජ වලට අලුත් දෙයක් නෙමෙයි නේ. තන් නැති ඒවුනුත් යටිබඩ දීල හරි ඔ්කෙන් දිනයි අපි බලමුකෝ.
ඇරත් තරග නැතුවටද මේ තන් මැනලා චිත්‍ර අදිනන් යන්නේ. වෙන කොපමණ වැඩ තියෙනවාද? සේවිකාවන් දිරිමත් කරන්න. රජතුමාටත් ඉතින් කවුරු හරි මෝලෙක් මොනාහරි කිව්වම ඒ්ක කරන්න ඔ්න වුනා. ඔන්න බලපන් අපි කොච්චර හිටියත් ඒයා තන් තෝරන්න නම් යාවි මොන යුද්දේ තිබුනත්.. රජතුමාගේ බිරියන් රහසින් ඒසෙ ්කතා කලෝය.
Tuesday, September 19, 2023
මාලිගයේ චිත්‍ර පෙල
Subscribe to:
Post Comments (Atom)
එහෙම තමා වෙන්ඩ ඇත්තේ නේද? ඒ කාලෙත් බලපුහම සුපර් ස්ටාර් තිබිල තියනවනෙ!
ReplyDelete++++++++
ReplyDelete