Saturday, September 2, 2023

අම්පාර පොතුවිල් ගමන සහ කෑම

 

බුත්තල තිලිණ රෙස්ටොරන්ට් ඒක 

අපි කඩවතින් හය්වේ ඒකට දැම්මේ උදේ පාන්දර 03.40ට. හයිවේ ඒකේ වැලිපැන්න රෙස්ට් ඒකට ගිහින් කෝපි ඒකක් බිව්වා. ඉන් පස්සේ දිගටම ගමන. පාන්දර හයිවේ ඒකට ඉරපායනකොට අපි හිටියේ මාතර හම්බන්තොට කොටසෙ. ඒ් කොටසට ඉර පායනකොට ලල් ඒකක් තියෙනවා මොකද බූමි දර්ශනය ඈතට යනකල් පේනවා. හයිවේ ඒකෙන ්ඒලියට දානකොට අපේ අවිශ්ක කිව්වා කතරගම බුත්තල පාරෙන් යමු කියලා. ඒ්  නිසා අපි කතරගමට දැම්මා. කතරගම පාර පාන්දර නිසා සෙනග නැහැ හයිවේ ඒක වගේම තිබුනා. කතරගමින් බුත්තල පාරට දැම්ම විතරයි අලි බෙටි පාර දෙපැත්තේ. අලුත් අලි බෙටිත් තිබුනා. ටික දුරක් යද්දි බඩු ඉන්නවා පාර මැද. 


පස්‌සේ දැක්ක විදිහට ඒ් තමයි වලිග කොටා. වලිග කොට ඉන්නේ පාරේ ලේන් දෙකම වහගෙන. යාන්තම් කෙළවරින් ඉඩක් තිබුනා. අපි බයවෙලා වාහනේ නැවැත්තුවා. නවත්තලා විනාඩි දෙකක් විතර ලොකු වාහනයක් ඒනකල් ඉදලා ඉද්දි රතුපාට ජිප් මොඩල් ඒකක් සිං ගාල අපි ගාවින් විද්දා. ඒ්ක අලියා ලගිනුත් ඒ් වීදිහටම ලා වංගුවක් දාල ගියා. ඒතනින් අපිත් ඒ් විදිහට දැම්මා. චමියා වගේම මාත් බයවුනා. ඒ් දාල ටික දුරක යද්දි තව පාරට ඒන අලියෙක් සෙට් වුනා. ඌ ටිකක් ලේට් වෙලා නැගිටලා ද මන්දා අපේ වාහනේට පස්සෙන් පාරට පැන්නා. ඊට පස්සේ තව ටික දුරක් යද්දි තව අලි පොරක් පාරේ අනෙක් පැත්තේ හිටියා. 


අලින්ට කෑම දෙන්න ඒපා කියල අනන්ත බෝඩ් ගහල තියෙනවා. ඒ්ත් මිනිස්සු කෑම දෙනවා. ඉතින් තව ටික දවසකින් ඔය පාරේ අලින්ට කෑම දෙන්න යන අය නිසා අලි බස් ඒකකට හෙම ගහල පෙරලෙන්න පුලුවන් අනතුරු වෙන්න පුලුවන්. ඉන් පස්සේ සමහර විට පාර වහල දාන්නත් ඉඩකඩ තියෙනවා. 


ඒ් අලිය හිටිය බය හිතේ තිබුනා. ඒ්ක තියාගෙනම අපි කෑම කඩයක් හෙව්ව. ඒතකොට බුත්තල තිළිණි රෙස්ටොරන්ට් ඒක හමුවුනා. ඒකේ මොකක් හරි අවුලක් ගිහින්ද මන්දා ඒ්ක වහල ඒ් යාබදම තිළිණ කියල රෙස්ටොරන්ට් ඒකක් තිබුනා. මේක බුත්තල කතරගම පාරේ සිට වැල්ලවාය පැත්තට වෙන්න තියෙනනේ. අපි ගිහින් වාඩිවුනා. ඉදිආප්ප ශුද්ධ හාල්පිටි. කඩෙ තියෙන පැකට් පිටි වගේ නෙමෙ වෙනම කොලිටි ඒකක් තියේ. ඉදිආප්ප කන්න කිරිමාලු ආවා. විසාල මාලු කුට්ටි. අපි තුන ්දෙනා දෙදාස් දෙසීයක විතර කාල තිබුනේ. හැබැයි ඒ් ප්‍රමාණයට කොලඹින් කෑවනම් ඊට වඩා ගානක් යනවා. 


පොතුවිල් වල තැඹිලි බීම ඒක

අපි පොතුවිල් වලට ඒද්දි උදේ නවය විතර වෙන්න ඇති. මුහුදු මහ විහාරය බලන්න ඒ් හැටි කැමැත්තක් නැති ුවනත් ඉතින් අපිට තව වෙලාව ඉතුරු වෙච්ච නිසා ඒතන්ට ගියා. ඒතන හැබැයි හරි ලස්සන ප්ලේස් ඒක. මුහුදු මහා විහාරයේ හාමුදරුවෝ අනෙක් ජාතින්ගෙන් කරදරයි කියලා සල්ලි ඉල්ලන කතාවක් ඇහිල තිබුනා. ඒ් නිසා බයෙන් බයෙන් ගියා. හොද වෙලාවට අපිට වාඩිවෙන්න කියල කිව්වේ නැහැ. අපිත් ශේප් ඒකේ චෛථ්‍යය සහ නටඹුන් බලලා ඒන්න ආවා. 


ඒ් ඒද්දි දොඩම් ඒකක් ගැහුව නම් පංකාදුයි කියන අදහස ආවා. අපි අරුගම්බේ පාලම අහටත් ගිහින් ආයෙම හැරිල ආවා. ඒනකොට දොඩම් ඒකක් 120යි කියල තැනක තියෙනවා. ඒතන ටිකක් ගනන් වැඩි වගේ හිතුන නිසා තව ටිකක් පොතුවිල් දිහාට ආවම කඩයක් තියෙනවා. ඒ්කේ තැඹිලි කීයද කියල ඇහුවම 200යි කියල කිව්වා. ඒ්ත තැඹිලි ඒකට දොඩම් සහ අයිස ්දාල හොදට හදලා දෙනවා කියල කිව්වා. ඒ්ක කලින් බීල නැති නිසා ඒතන්ට සෙට් වුනා. තැඹිලි වතුර ඒකට අයිස් දොඩම් සහ සීනි දාලා හොදට කලවම් කරලා කුරුම්බා කෑලිත් ඒක්ක දුන්නා. ඒ්ක අමුතුම කික් ඒකක් තිබුනා. 


අජපල් හොටල් කෑම 


අපි ගිහින් නැවතුනේ ශිම්බීච් රිසොට් කියල අරුගමබේ ක්‍රොකඩයිල් රොක් ආසන්න තැනක. ඒතන තැන ලස්සනයි. මූද අයිනේ බොන්නත් පුලුවන් අපි ඒ් හාන්සි පුටු වල වාඩිවෙලා බිව්වා යසට. ඒ්කේ අවුලක් නැහැ. හැබැයි කෑම බීම සහ සර්විස් ඒක නම් ඒචච්ර හොද නැහැ. මුස්ලිම් පොරක් වුන් බුවාගේ ලයින් ඒක වැඩියි. හරියට නිකං අපි අනවසරෙයන් තැනකට ඇවිත් ඉන්නවා වගේ කිසි සපෝටිව් ගතියක් නැහැ


අරුගම්බේ දි කාපු පීසා ඒක 

 

අරුගම්බේ දි අපි ටිකක් හැන්දෑ වෙන්න ඇවිද්දා. මොකද සිකුරාද හවස හැපනින් නේ. ඇවිදලා ප්ලේස් ඒකකට සෙට් වුනා ඒතන මියුසික් හොදයි. අපි ඉතින් ඒතනින ්බියර් දෙකකුත් දාගෙන බලං හිටියා හිටියා මම හිතන්නෙ ්පැයක් විතර හිටියා. පැය ඒකහමාරකට විතර පස්සේ ඔන්න අපේ පීසා දෙක ආවා. අපි 5ක් හිටය. පස් දෙනාට පීසා ඒක ගානට සෙට් වුනා. පීස ඒක රසත් ඒක්ක. මිල නම් චුටට්ක් විතර වැඩිද මන්දා. 


පීසා කාල අපි ගියා බීච් පාටි ඒකකට ජොයින් වෙන්න. ලෝකල් නිසා අපට රුපියල් හාරදහක ටිකට ්ඒකක් ගන්න වෙනවා කිව්වා. අහ්. ඒ් තරම් ගානක් දීලා පාටි ඒකකට යන්න කම්මැලි හිතුනා. ඉන් පස්සෙ ්අප ිගිහන් අපේ ඉතුරු වෙච්චි මත් පැන් ටික පානය කලා හෝටලේ ඉදගෙන. 


ස්බරෝ හෝටලය පොතුවිල් 

 

ඊලග දවසේ උදේ කෑවේ පොතුවිල් වල ලංකා ශෙඩ් ඒකට පාරෙන් අහා පැත්තේම වගේ තියෙන ස්බරෝ හෝටලය. ඒ්ත් තිබුනෙ ඉදිාප්ප. ඒ්ත ඉදිආප්පත් හාල්පිටි කෙලින්ම . ඒ් කිව්වෙ ්කෙමිකල් දාපු පැකට් පිටි නමෙයි. නියම රස. ඒ්කෙ බිත්තර කරි ඒකක් තිබුනා. ඒ් වගේම මාලු කිරි හොද්දක් තිබුනා සිරා. පොල්සම්බල් සහ තව පරිප්පු ඒකකුත් ලැබුනා. පරාටත් හොදට රසට තිබුනා. තෝසේ නම් ටකික් පාම්පිටි රස වැඩියි. ඒ් කඩේට ආපු වැඩිදෙනෙක් කෑවෙ ඉදිආප්ප. කොහොමත් මම හිතන්නේ මේ නැගනහිර වෙරල බඩ කට්ටිය උදේට ඉදිආපප ගිලින්න සූරයෝ වෙන්න ඔ්නි. ඒයාල පොඩි ප්‍රමාණයකුත් නෙමෙයි කන‌ේන්. ඒ් වගේම කොළඹ ඉදිආප්ප වගේ දෙගුණයක් විතර බර ඇත් ඒහේ තියෙන සාමාන්‍ය ඉදිආප්පයක්. 


මගදි ගහපු සරුවත් ඒක 

 

අපි පානම ගියා. පානම ඇවිල්ලා වෙනමම වයිබ් ඒකක්. පානම බීච් ඒකට යන්න නම් ටිකක් වාත වෙන්න වුනා. කාර් ඒක ඒකපාරක් යට වැදුනත් ඒක්ක. පානම ටවුමට ඒනකල් අරුගම්බේ සිට පාර තියෙනවා කිරි ටොයිය වගේ . ඒත් ඒතන ඉදලා මේන් බිච් කට යන්න තියෙන පාර නම් අජපල්. තැන තැන වලවල් ගොඩක් තිබුනා. ඒ්ත ්ඒ් වලවල් මැදින් බම්ප් වෙවී ආව වගේ නෙමෙයි ඒ් කලපුවයි මුහුදු වෙරලයි ඒ් පරිසරය දැක්කම ඒ් ආපු ගමන් විඩාව අප්සට් ඒක නැති වුනා. අපි ගියේ නානම අදහසින් නෙමෙයි. ඒ්ත් ඒතන ලයිෆ් ගාඩ් මහත්තයෙක් ඉන්නවා නේවි ඒකෙන් දාපු සහ තැන මාර ගති ඒ් නිසා අපි නාන්න ගත්තා. 


හරියට ප්‍රයිවට් බීච් ඒකක් වගේ කට්ටිය වැඩිය නැහැ. අපියි තව ඒක කන්ඩායමක් දෙකකුයි විතරයි ඒතනින් නාන්න හිටියේ. ඒ් නාල අහක් වෙලා ආවා අම්පාරට යන්න. මොකද අපේ තව ටීම් ඒකක් ඒක්ක සෙට් වෙන්න තිබුනා අම්පාරේ. පොතුවිල් පහු වෙල ටිකකින් නැවැත්තුවා සරුවත් මාමා කෙනෙක් ලග. මුල් සරුවත් ඒකට බාගෙට වගේ ඉදුන ගස්ලබු දාලා සීනි ටිකක් වැඩියෙන් ආවා. ඉන් පස්සේ වෙන රස මොනාද තියෙන‌ේන් කියල ඇහුවා. ඒ් ගමන කැකිරි ඒකක් ලැබුනා. සීනි කැකිරි දාලා තව පලතුරු දාලා රස මෙව්වා ඒක සහ අයිසුත් දාලා අපි කියපු නිසා සිනි අඩවෙන් දාලා දුන්නා. ඒ්කෙත් වෙනම කික් ඒකක් තිබුනා. 


නැගෙනහිර වෙරළ පහල කලාපේ මේ අපි යන අක්කර පත්තුව හරියේ පාරවල් වල අමුතු ගැම්මක් තියෙනවා. ඒ් හරියේ බොහොම දුරට පේනවා. ගෙවල් දොරවල් යාන වාහන ආදිය අඩුයි. මිනිස්සුත් අඩුයි. හරක් නම් ඉන්නවා පාරේ ඔ්න හැටියේ. 


කින්ස් හෝටලය අක්කරෙයි පත්තුව 

 

අපි ගොඩක් වෙලාවට කන බොන තැන් හොයාගත්තේ ගූගල් ආධාරයෙන්. කෙනෙක් තැනක් හොදයි කිව්වත් අපි ගූගල් දෙය්යගෙ රිවිව් බලනවා. මේ කින්ස් හෝටලය සුපුරි තැනක්. ඒ් පැත්තේ ටිකක් පොස්මය උදවිය කන බොන තැනක්. හැබැයි කෑම ගොඩයි සහ ලාබයි. අපි පස් දෙනාටම ගියේ රපුියල් පන්දාස් ගානයි. ඒ් බිරියානි සහ ටොම් යුම් සුප් බඩ පිරෙනකල් කාලා. බීෆ් පුලාවු ඒකක් ගත්තා ඒ්කේ වැඩියෙනුත් ඒක්ක බීෆ් තිබුනා. චිකන් බිරියානි වල චිකනුත් හයිම්න් තිබුනා. ටොම් යුම ්සුප් ඒක අපි සෙට් ඒකට බීල ඉවර කරගන්නත් බැරි තරමට ආවා. 


ගැමිරස හෙලබොජුන් අම්පාර 

 

අපි කෙලින්ම අම්පාරේ රෙස්ට් හවුස් කට ගියා. ඒ්ක තමයිඅපි බුක් කරල තිබුනේ. රුපියල් හාරදහයි ඒ් සී රූම් ඒක ඇදන් දෙකක් තියෙනව ඩබල් ඇදවල්. හොදට ඉඩ කඩ තියෙන බාත්රුම් තියෙනවා. දැන් ටකික් මොඩන් විදිහට හදලා තියෙනව අම්පාර තානායම. අපි ඒතනින් ටිකක් නාල කියල ඉක්මනින්ම රජගලතැන්න බලා පිටත් වුනා. රජගලතැන්න හවස් වෙච්ච නිසා අපිට බලන්න බැරි වුනා. ඊලගට කලුගල්ඔය ඩෑම් ඒක බලන්න ගියා. ඒ්ක මෑතකදි හදපු ඩෑම් ඒකක් ඒ්කේ ගස් ආදිය තවම තියෙනවා ජලාශය ඇතුලේ. කදිම තැනක්. 


රෑ අම්පාරට ඒන ගමන් උහන හරියෙන්ද මන්දා බාර් ඒකකි් න් අපි ඔ්ල්ඩ් කෙග් ඒකක් ගත්තා. මම නම් ලොවතේ බලන් නෑ. ඒත් හොද වෙලාවට අපේ අවිශ්ක ඒ්කේ ලිකිව්ඩි ඒක පෙට්ටිය ඇරලා බලලා. ලික්විඩ් ඒකේ පොඩි කුඩක් පාවෙනවා. ඒ්ක දැක්කේ බෝතලේ අරගෙන අම්පාරට පිටත් වුනාටත් පස්සේ. ආයේ කාර් ඒක හැරෙව්වා. හරවගෙන බාර් ඒකට ඇවති් තව බෝතලයක් බැලුවම ඒ්කෙත් ඒහෙම. වෙන ගන්න විස්කියක් තිබුනේ වී ඇන් ඒ්. ඒ්ත් ඒ්කත් අවුල්ද දන් නෑනේ. අපි සල්ලි ඉල්ලගෙන අම්පාරෙන්ම බෝතලයක් ගත්තා. 


ගැමි රස හෙල බොජුන් ඒකේ පෝක් ග්‍රැම් පන්සියක් රුපියල් 1300ක් වගේ. උයපු ඒක. ඒ් ගානට ලාබයි අපි පෝක් ගත්තා. මේ ගැමි රස හෙල බොජුමේ ඉදිආප්ප හදන වෙනම මැසිමක් තියෙනවා. පුදුම ඉදිආප්ප කෑමක් මේ අම්පාර පැතතේ මිනිස්ස ුකන්නේ. තඩි ඉදආප්ප. ඒ්ත් හොදටම තියෙනවා. 


සමුරායි ෆැමිලි රෙස්ටොරන්ට් 


රෑට බොන්න කරන්න මද ිනිසා තව රයිස් දෙකක් ගන්න අපි සමුරායි ඒකට ගියා. අම්පාරේ නිව්සිටි ඒකේ උඩ තට්ටුවේ තමයි සමුරායි ඒක තියෙන්නේ. ඒ්ක් කෑමත් මරු. කෑම වලටත් වැඩිය අපිට අදහගන්න බැරි තරම් ලොකු පෝශන් තමයි ඒන්නේ. ඇත්තටම අපිට ඒදා ගත්ත රයිස් දෙක කන්න බැරි වුනා හය දෙනෙක් ඉදලත්. ඒච්චර විසාල. කොළඹ කොවිඩ් ඒක්ක පෝශන් අඩු වුනාට තාම ඒ් පැතිවල කෑම අඩුවෙල නැහැ. මම හිතන්නේ. 


තව තණමල්විල කඩේක සහ කිරි ගන්න කිරි බුවෙක් ගාව නවත්වලා ඒතන කිරි කාලා අපි කොළඹ ආවා. කෑම අතින් නම් නැගනහිර පලාත මරු. ආයෙම කන්නම ටුවරක් දාල ඒන්න ඔ්නි කියල හිතාගන අපි කොළඹ ආවා. 














7 comments:

  1. සුපිරි ගමනක්, පොටෝ අදාල තැන් වලම පේස්ට් කළා නම් තවත් හොදයි...

    ReplyDelete
    Replies
    1. නෙළුම්යාය - අජිත්September 3, 2023 at 8:53 AM

      ලලිත් ගෙ බ්ලොග් අඩවිය කුමක්ද?

      Delete
  2. ෆොටෝ ටිකක් එක්ක කෑම ගැනත් ලිව්ව එක නියමයි. ඒකෙන් ගමන් විස්තරය තවත් රසවත් වෙනවා. කෑදරකමකට නෙමෙයි, ඒත් දැණගන්න කැමතියි.🙏👌

    ReplyDelete
  3. ආරුගම්බේ තම්බි

    ReplyDelete
  4. අමිල මල්ලි එක්ක සමලිංගික සේවනයේ නිරත වෙන්න ආසයි.
    ටොප් බොටම් දෙකම.

    මම රසික සූරියරච්චි

    ReplyDelete
  5. Saumyata diwa dala juice urala bonawa me paara nam.

    ReplyDelete