Monday, August 7, 2023

මැලේසියාවට ටුවරිස්ට් වීසා Malaysian Visa


මැලේසියාවට යන්න ටුවරිස් වීසා ගන්න ඔ්න ලංකාවේ අපිට. වෙන රටවල පුරවැසියන්ට නම් ඔ්න නැහැ. ලංකාවෙන් රට ගිහන් දැන් ඔසී ඉතාලි ආදී දියුනු රටවල පුරවැසි කම අරං ඉන්න අයට මේ තරන් නහින්න ඔ්න නැහැ මම හිතන්නේ පාස්පෝට් ඒකට වීසා ෆ්‍රී හෝ ඔන් ඒරයිවල් ගන්න පුලුවන්. 

මුලින්ම කියන්ඩෝන මේක ලියන්නේ 2023 අගෝස්තු මස 07 වෙනිදා. ඉතින් අද නීති මෙහෙම වුනාට තව බොහොම කෙටි කලකින් මේ නීති රීති ආදිය ඩාම් ඩූම් වෙන්න පුලුවන්. 


මොකද්ද යකෝ ඊ වීසා කියන්නේ 

ඊ වීසා කියන්නේ ඉලෙක්ට්‍රොනික වීසා. ඒතකොට තවදුරටත් පාස්පෝට් ඒකේ ඉස්ටිකල් අලවන්න මෙහෙදි සීල් ගහන්න ආදිය ඔ්න නැහැ. අපි ඔන්ලයින් වීසා ඇප්ලයි කරනවා. ඉන් පස්සේ ඒ් අය අපිට ඒ් ෆෝ කොලයක සොෆ්ට් කොපියක් ඒවනවා. අපිට තියෙන‌ේන් ඒ්ක ප්‍රින්ටවුට් ගහගෙන වීසා ඒක ලැබුනා වගේ ගමන යන්න. 


මැලේසියාවට ටුවරිස් යනවා නම් තමයි මේ ඊ වීසා ඒක සාමාන්‍ය ක්‍රමයට ගන්න තියෙන්නේ. ස්ටුඩන් හෝ රස්සා වලට යනවා නම් මීට වඩා තත්වය ටිකක් ඩාම් වෙනවා ඩූම් වෙනවා. ඔයාල ඒ්ජන්ට් කෙනෙක් හරහා දැම්මා කියල මේ ටුවරිස් ඊ වීසා ඒකේ ලොකු වෙනසක් නැහැ. මොකද කවුරු දැම්මත් ඒකම පෝටල් ඒකේ ඒකම විදිහට තමයි අප්ලෝඩ් කරන්න තියෙන්නේ. 


ඔන්ලයින් වීසා කරන වෙබ් සයිට් ඒක 

ඔන්ලයින් මැලේසියන් වීසා කියල ගූගල් කලාහම ඒනවා සයිට් අටෝරාසියක් ඒ් අතරින් http://malaysiavisa.imi.gov.my/ තමයි හරිම සයිට ්ඒක. ඒ්කට ගිහින් ඒ් පිලිවෙලට වැඩටික කරලා ඩොකියුමන්ට් ටික සබ්මිට් කරන්නයි තියෙන්නේ. 


  1. පොටෝ 

පාස්පෝට් සයිස් ඒකේ කන් දෙකම පේන පොටෝ ඔ්න වෙනවා. ස්ටුඩියෝ ඒකකට ගිහින් මැලේසියන් වීසා කිව්වහම ඒයාල සුටුස් ගාල පොටෝ දෙකක් ගහල සොට් කොපියක් දාල දෙනවා. ඔ්න කරන්නේ සොෆ්ට් කොපි විතරයි..පොටෝ වල හාඩ් කොපි ඔ්න නැහැ. 


  1. පාස්පෝට ඒක 

මාස හයක් යනකල් පාස්පෝට් ඒක වැලිඩ් වෙන්න ඔ්න. ඒ් වගේම පාස්පෝට් ඒකේ විස්තර තියෙන පිටුවයි ඒ්කේ ඒහා පැත්තේ පිටුවයි කියන පිටු දෙකේම පිංතුර තියෙන්නත් ඔ්න. 

  1. ගුවන් ටිකට් පත් 

ටුවර් ඒකකට යනවා නම් යාම් ඊම් ගුවන් ටිකට්පත් තියෙන්න ඔ්න. මේකට පොඩි වට ගැහිල්ලක් කරන්න පුලුවන් සමහර ටුවර් ර්ජන්ලට් ලට. ඒයාලට පුලුවන් සම්පූර්න ගෙවන් නැතුව ගුවන් ටිකට් වෙන්කරගන්න. ඒ්ත් මැලේසියන් වීසා කියන්නේ ඒහෙම ලේසියෙන් ප්‍රතික්ශේප වෙන ලයින් ඒකක් නෙමයෙි. ඒ් නිසා ඒයා ඒ්ෂියා, මලින්දෝ, ලයන් ඒයා, ආදී බජට් කැරියර් ඒකකින් ගුවන් ටිකට් පත් ඔන්ලයින් අඩුවට අරගෙන ඒ්වා ඉදිරිපත් කරලාත් වීසා ගන්න පුලුවන්. මේකෙදි අපි ගුවන් ටිකට්පත් වෙන්කරගන්න කනර්ෆර්ම් ඒක අප්ලෝඩ් කලාහම ඇති. 


  1. පොඩි උන්ගේ උප්පැන්න සහතික 

මේ ඊ විසා වලට ඩොකියුමන්ට් බලන්නේ ලංකාවේ අය නෙමෙයි. පෝටල් ඒකට අපි ලිපිලේඛන දැම්මහම ඒ්වා බලන්නේ මැලේසියාවෙන්. ඒ් නිසා පොඩි අයගේ උප්පැන්න සහතික ආදිය ඉංගිරිසි වලට හරවලා අප්ලෝඩ් කරන ඒක වඩාත් හොදයි. මේ කියන්නේ පොඩි ළමයිට විතරයි. ලොකු අයට උප්පැන්න සහතික අමුනන්න උවමනාවක් නැහැ. 


  1. නවාතැන් විස්තර 

සල්ලි ගෙවන් නැතුව නවාතැන් වෙන් කරගන්න දැන් පුලුවන් ගොඩක් වෙබ් සයිට් තියෙනවා. බුකින් ඩොට් කොම්, අගෝඩා, ඒයා බී ඇන් බි ආදී වෙබ් සයිට් ගොඩක අපේ සල්ලි කැපෙන් නැතුව නවාතැන් බුක් කරගන්න පුලුවන්. ඉතින් ටීම් ඒකක් විදිහට යනවා නම් මුලු ටීම් ඒකටම නවාතැන් බුක් කරලා ඒ් කන්ෆර්ම් ඒක ඇටෑච් කරනනත් ඔයාලට පුලුවන්. මේ බුකින ්සයිට් වලින් හෝටල්, අපාර්ට්මන් ආදිය බුක ්කලාහම ඒ්වයේ  ගන්න පුලුවන් ප්‍රින්ටබල් පේජ් ඒකක්. ඒ් ප්‍රින්ටබල් පේජ් ඒක ඩවුන්ලෝඩ් කරලා අප්ලෝඩ් කලානම් හොදටම ඇති. ඔයාල දවස් 4ක් ඉන්නවා නම් ඒ් සෑම රැයකටම නවාතැන් ගන්නා තැනක් පැහැදිලිව තියෙන්න ඔ්නි. 


  1. බැංකු ගිණුම් වාර්තා 

සාමාන්‍යයෙන් දැන් කාල‌ේ හැටියට ඇමරිකානු ඩොලර් 400කටවත් හරියන රුපියල් ප්‍රමාණයක් ගිණුමට දාලා ඒ් ගිණුම් වාර්තා ගන්නවා නම් හොදයි. ඒ් වගේම තමුන්ට තියෙන පඩි නඩි ආදායම් ආදිය ලැබෙන ප්‍රධාන බැංකු ගිණුමේ මාස තුනක වාර්තාවක් නම් තවත් හොදයි. මොකද ඒතකොට ඒ් ආදායම් ආදිය පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. මේ බැංකු ගිනුම් වාර්තා අවසාන මාස තුන සදහා උවමනා වෙනවා. 


  1. රැකියාවෙන් නිවාඩු ලබාගැනීම 

ඔයා රැකියාවක් කරනවා නම් ඒ් රැකියා ස්ථානයෙන් ගමන සදහා නිවාඩු ලබාගැනීම සහ ඒ් නිවාඩු අනුමැතිය තියෙනවා නම් ඒ්කත් ඇටෑච් කරලා දාන්න. ඒතකොට ඒ් කෙනා රස්සාවක් කරන බව ඔප්පු වෙනවා. විශ්‍රාම ගිහින් නම් ඒ් අදාල ලියකියවිලි දාන්න පුලුවන්. බිස්නස් ඒකක් තියෙනවා නම් බිස්නස් රෙජිස්ට්‍රේශන් ඒක දානන් පුලුවන්. ඒහමෙ නැතුව යම් ආදායම් ලබන ඇත්ත විදිහක් තියනෙවා න්ම ඒ්ක ැහැදිලිව සටහන් කරලා ඒ්ක ඔප්පු කරන් ඔ්න ලියකියවිලි ආදිය දෙන්න පුලුවන් නම් ඒ්කත් ප්‍රමාණවත් වෙනවා. ඔය මොකක්වත් නැතුව තාත්තගේ අම්මගේ සල්ලිය බාගෙන් විනෝද වෙන්න යනවා නම් ..ඒ්ත් අවුලක් නැහැ ඒ්ක පැහැදිලිව සටහන් කරලා අම්මලා තාත්තලගේ ආදායම් ආදිය පෙන්නුවහම ඇති. 


  1. ට්‍රැවල් අයිටිනරි ඒක 

මේක තමුන් ට්‍රැවල් කරන කන්ඩායම විතරක් නෙමෙයි. තමනුත් අවබෝධයක් තියෙන්න ඔ්න දෙයෙක්. මොකද ඊ වීසා ඒක ගත්තා කියන්නේ අනිවාර්යෙන්ම රටට ඇතුල් වෙන්න අවසර ලැබෙනවා නෙමෙයි. යම් විදිහකින් ඉමිග්‍රෙෂන් ඒකේදි ප්‍රශ්න කලොත් තමුන් කෙහෙද යන්න‌ේ මොනවද කරන්නේ කොහද කොහොමද නිවාඩුව ගත කරන්නේ කියල කියන්න පුලුවන් වෙන්න ඔ්න. ඒ් වගේම අපේ ට්‍රැවල් අයිටිනරි ඒකයි ටුවර් ඒක ගැන සරල විස්තරයකුයි කවරින් ලෙටර් ඒක විදිහට වීසා ඇප්ලිකේශන් මෙව්ව ඒකට ඇටෑච් කරන්න පුලුවන් නම් හොදයි. 


  1. සල්ලි 

වීසා ඒකකට දැනට තියෙන ගාස්තුව රිගිට් 120ක් ලංකාවේ සල්ලි වලින් රුපියල් නවදාහක් විතර. ඉතින් මේ සල්ලි වීසා ඒක නොලැබුනාය කියල අපිට ආපහු ලැබෙන් නැහැ. ඒ් නිසා කල්පනාවෙන් විසා ඒක දාන්න ඔ්නි. 


  1. පිරවීම. 

මේ වීසා ඇප්ලිකේශන් ඒකේදි ඒ් ඒ් ඩොකියුමන්ට් ඇටෑච් කරන්න තැන් තියනෙවා. ඒ් වගේම අපේ විස්තර ටයිප් කරන්නත් තැන් තියෙනවා. ලංකාවේ ලිපිනය ඒහේ ඉන්න ලිපිනය ඒහෙමත් දාන්න තියෙනවා. තමුන්ගේ නම පාස්පෝට් අංකය උපන් දිනය වගේ දේවල් හරියටම පාස්පෝට ඒකේ තියෙන අකුරු ඉලක්කම් වලින්ම සටහන් කරන්න අමතක කරන්න ඒපා. මැලේසියාවේ ඉන්න ලිපිනයත් අහනවා. ඒ්කටනම් අපේ බුක්කල හෝටලේ ඇඩ්‍රස් ඒක දාන්න පුලුවන්. 


වීසා ඒක ලැබුන කියන්නේ ගොඩද? 


නෑ අපි මේ ගන්නේ ඊ වීසා ඒකක්. ඒතකොට මැලේසියාවේ අපි ගොඩ බහින ඒයාපෝට් ඒකෙන් ඉමිග්‍රේෂන් ඔෆිසරලා‌ සමහර වෙලාවට ඩොකියුමන්ට් බලනවා. ඒ් වෙලාවට අපි ලග අතේ ප්‍රමාණවත් තරම් ඩොලර් තියෙන්නට ඔ්නි. පොඩි ටුවරක් නම් ඩොලර් අටසියක් දාහක් ඒක්කෙනෙක් ගාව තිබුනොත් ඒ් ප්‍රමාණවත්. 


ලංකාව පනින්න කැමති අය ගොඩක් ඉන්න රටක් නිසා මැලේසියාවේ තනියෙන් යන සමහර කන්ඩායම් වෙනමම අරගෙන ප්‍රශ්ණ කරනවා. ඒ් අවස්තාවල බැංකු වාර්තාවන්, ට්‍රැවල් අයිටිනරි, ආදී අපි ඊ වීසා වලට ඉදිරිපත් කරනලිපි ලේඛන වල හාඩ් කොපි සෙට් ඒකක් තියාගනෙ ඉන්න ඒක වටිනවා. ඒ් වගේම ඉල්ලුවොත් පෙන්වන්න විදේශ මුදලුත් අතේ තියෙන්නට ඔ්නි. 


මෙච්චර කැටයම් දාල මැලේසියන් විසා ගන්න වෙලා තියෙන්නේ ඇයි කියල ඔයාලට කියන්න ඔ්නි නැහැ. මම ගිය දෙවතාවෙම අහම්බෙන් තෝරාගත් ලංකාවේ ඉන්දියාවේ නේපාලයේ වගේ පෙනුම තියෙන කට්ටිය ඉමිග්‍රේශන් පෝලිමෙන් වෙනම අරගෙන ප්‍රශ්ණ කලා මම දැක්කා. ඉතින් අපි ටුවර් ඒකකට ගියත් සමහර විට ඒ්ජන්තයෙක් හරහා ගියත් මේ අදාල ලියකියවිලි ආදිය ගැන සැලකිල්ලෙන් ඒලඹ සිටි සිහියෙන් ගියොත් ඒ්ක මැලේසියාවට ඇතුලුවෙන්න චාන්ස් ඒක වැඩි කරාවි. දුර යුරේපා රටවලින ්විතරක් නමෙයි . පහුගිය කාලේ මැලේසියාවෙනුත් අපේ උදවිය ඒ් ගුවන්තොටුපලෙන්ම අනෙක් පැත්තට ලංකාවට හරවලා ඒවපු අවස්තා වාර්තා වෙලා තිබුනා. 


2 comments:

  1. දිවංගත බණ්ඩාරනායක
    අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ඇට දෙක

    ශ්‍රී රාජා සම්බුද්ධ රාජා මහින්ද රාජා අපගේ රාජා
    මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුදු සරම අස්සේ රතු පාට ලංකට් එක.
    මහින්ද මහත්තයා සරම උස්සලා ලංකට් එක පැත්තෙන් උස්සලා චු කරලා ඇතුලට දාගද්දී ලංකට් එකේ චු බින්දු ගෑවෙනවා ඇති නේද

    ගාමිණි ලොකුගේ මැතිතුමාගේ ඇට දෙක
    රසික සූරියආරච්චි‍ගේ පුක

    අමිල චතුරංග මැතිතුමාගේ යටි බඩ
    මැලේසියාවේ ප්‍රධාන සංඝනායක ධුරන්ධර අක්කරෙයිපත්තුවේ චන්ද්‍රජෝති මහනායක ආධිපාද ස්ථිවරයන් වහන්සේගේ අති උතුම් ලංකට් එක.

    ReplyDelete
    Replies
    1. මේ උඩ ලියපු එකා වගේ අසහන කාරයෝ මැලේසියාවෙත් ඉන්නවද?

      Delete