Sunday, July 15, 2018

සිරංහරාජ ගමන


අපි සිකුරාදා දවසක නිවාඩුවක් හෙම දාලා ගමනට ලෑස්ති වුනා. රාජගිරියෙන් ගමන් ආරම්භ කරදිදි සිකුරාදා උදේ 10යි. අපි කිව්වට ලොකු සෙනගක් නැහැ. පසනුයි මායි අනුරාධයි. අපි යන්න ලෑස්ති වුනේ සිංහරාජ ෆොරස්ට් එජ් කියන නවාතැනට. එතනට පිවිසෙන්න දෙනියායට ගිහින් ඊලගට පල්ලේගම හරහා මෙදේරිපිටියට යන්න ඕනා. මෙදේරිපිටියෙන් අපේ කාර් ගමන ඉවරයි. එතනින් එහාට කාර් එකක් යන එක වාතයක්. තද බැවුම්, මඩ වලවල්, ගල් අල්ලපු ගල් කැඩුනු පාර ඕකේ ගිහින් කාර් එක ඇනගන්නවාට වඩා කාර් නවත්තලා යන වීල් එකකට ගොඩ වෙලා න එක වාසියි. 

අපි මෙදේරිපිටියට එද්දි හවස 4 විතර වෙලා. අපිඑන ගමන් ඉතිං අවට බලාකියාගෙන කාල බීලා ටිකක්රෙස්ට් එකේ තමයි ආවේ. මෙදේරිපිටියට එන පාරත් අපිට ටිකක් වැරදුනා. කොහොම හරි මෙදේරිපිටියට ආවම අපිට ඒ තැන කරා යන වීල් අයියෙක් සෙට් වුනා.ඒ අයියා අපේ කාර් එක පාක් කරන්න ඕනි තැන අපිට කියලා එයාගේ වීල් එකෙන් අපි සහ අපේ මලු ටික නවාතැනට ගෙනගියා. 

ගොඩක් වෙලාවට ෆොරස්ට් එජ් කීවට කැලේ පේන මානක වත් නැත තැන් තමයි සෙට් වෙන්නේ වෙන වෙලාවලට..ඒත් මෙතනදි ඇත්තටම ඒ ෆොරස්ට් එජ් එක. ඒ කිය්නනේ මෙදේරිපිටිය දිහෑන් සිංහරාජයට යන නිල පිවිසුමට කලින් තිබෙන අවසාන නවාතැන තමයි අපි නැවතුන තැන. කෑම බීම කියනවා නම් ඇවරේජ්. හොදකුත් නෑ නරකකුත් ඒමට නැහැ.

 මේ අපි ගමන යද්දි මගදි තේ කහට ටිකක් බොන්න නැවැත්තූ තැනක තිබුන එලවලු බාල්දියක් .මේ තියෙන්ේන කැරැන් කොකු සහ කොහිල. මේ කඩේ උන්නු ඇන්ටි කිව්ව විදියට ඒ හරියේ ඉඩම් තියෙනවා බද්දට ගන්න. අපිට ඉතිං ඔය නෙලුව දිහා ඉඩං අරං මක්කටෙයි ඒ නිසා අපි ඒ කතාව මග ඇරලා ගියා. 
මේ වගේ මල් තියෙන ලස්සන මඩ පොකුනක තියෙනවා ඉස්සරහා. මේ මානෙල්ද නැද්ද කියලා හරියටම දන්නේ නැහැ. මේ තියෙන්නේ අපි නැවතුන කාබර ඉස්සරහා. කාමර තිබුන විදිහට ඒවායේ වීදුරුව තුලින් එලිය පේනෝ. 
වනාන්තරයට ආසන්න නිසා දඩුලේනෙක් පුරුදුවෙලා ඉන්නවා කෑම කන්න. මේ කෑම දෙන්නේ හෝටලය අයිති ආන්ටි ගෑනුලමයා. එයා හොදට කටපුරවලා හිනාවෙලා කෑම දුන්නම දඩුලේනත් බිමට ඇවිත් කෑම කනවා. අපි දුන්න නම් ඌත් යාවි උඩ. 
ඇත්තටම මේ ෆේක් බස්සෙක්. ඒත් ඇ්ත්තම එකෙක් වගේ ඉන්නවා. රෑටනම් මූ ඇත්තද බොරුද කියලා හොයන්න ත් බැහැ. ඒතරමට පෙනුම රියල් වගේ තියෙනවා. 
ඇත්තටම මේක ලියනවා කියල ගත්තට දැන් නම් කම්මැලි වගේ.. මේ තියෙන්නේ අපි බලන්න ගිය ඇල්ල. මේක කැකුණ ඇල්ල. මේ ගමනේදි අපිට සහාය වෙලා මග පෙන්නුවේ අනුර අයියා කියලා ගයිඩ් කෙනෙක්.ඒ අනුර අයියා ගොඩක් දේවල් දන්නවා කැලේ ගැන.අපිට සත්තු ගොඩක් පෙන්නුවා. සත්තු කිව්වේ අර මහ විසාල සත්තු වත්තේ ඉන්න ඩෑල් නෙමෙයි. ඊඨ වඩා බලන්න අමාරු කටුස්සෝ, කුරුමිණියෝ, සර්පයෝ ආදී සතුන්.. 
යට තියෙනවා ළුීඩියෝ එක කැමති අයට ගිහින් ඒකත් බලන්න පුලුවන්.. 



4 comments:

  1. මේ ලොජ් එකේ කෑල්ලට ටෝක් කරලා ගහන්න බැරි වෙයිද? මරු කඳක් වගේ. තන් දෙක මිරික මිරික පුකේ අරින්න ආසයි මේකිට..

    ReplyDelete
  2. Replies
    1. අඩෝ තඩියෝ අවුලපන්කෝ ගේමක් මේ තම්බිට කෙලින්න උබ කලින් ඈවිලුවේ මියන්මාරේ තම්බි නද පිටින් ලංකාවේ ඇන්කර් එක ගහන්න කටුනායකින් ගොඩ බැහැලා කියලා

      Delete