Tuesday, July 22, 2025

අප ඉගනීමට දිරිමත් කල තාත්තාගේ පතෝල මැස්ස



අපෙ ්තාත්තා මැහි කාරයෙක්. එලෝලු විදිහට තාත්තා ගොඩක් ෆේවරිට් වුනේ මැහි ගහන ජොබ් වලට. කරිවිල පතෝල වැටකොළු ඒ අතර මූලික තැනක් ගත්තා. 


අපිත් මැහි වැඩට අහුවෙනවා ස්කෝලේ නැති දවස්වලට ක්ලාස් නැති දවස්වලට. ඒ කාලේ අපේ ඥාතින් අපිට නිතර සිහිපත කරල දෙනවා. අපිත් ඉගෙනගත්තේ නැතොත් මැහි කාරයො තමයි කියන එක. මැහි කාරයෙක් වෙන එක ලේසි වැඩක් නෙවෙයි. 


මම නම් කවදාවත් පතෝල කඩල නෑ. අපි සට් වෙන්නේ පතෝල කැඩුවට පස්සේ අරං යන වැඩේට. මැස්ස පාත් වෙනවා පතෝල හැදෙනකොට. උදේ පාන්දර සීතලේ කඩපු පතෝල වීල්බැෙරා් එකක පටවල අදින්න ඕනා. වැහි කාලෙට වීල් බැරෝ එක එරෙනවා. මැස්ස නිසා හරියට කොන්ද කෙලින් කරගන්න හැටියක් නෑ. කොන්ද නමාගෙන බැද්ද අස්සෙන් එරෙමින් පතෝල අදිනකොට ඒක සුන්දර වැඩක් නෙමෙයි. 


අපේ අයියා ඒ කාලේ ආදරය කලා. ඒ ලියුම් වල තිබුනා මතකයි " බබා ඔයා අදත් පතෝල ඇද්දදද. මගේ සුදු මහත්තයගේ අත් වල පතෝල කිරිත් ඇති නේද? " ආදී වශයෙන් ආදර සටහන්. අපෙන් එහෙම අහන්න කවුරුත් හිටියේ නෑ. ඒත් පතෝල කිරි නන් අපේ අත් වලත් ගෑ වෙනවා. 


වැටකොලු වල වෙනම එක්ස්පීරියන්ස් එකක්. හරියට තද කලොත් වැටකොලු දාරෙකට පුලුවන් අපේ අතකට පයකට හොද තුවාලයක් කරන්න. ඇරත් වැටකොලු පතෝල වලට වඩා බරයි. ඒකත් මැස්ස අස්සේ තියෙන ගොඩවල් ගෙනත් එකතු කරන්න ඕනි. 


එකතු කරලා මිශන් එක නවතින්නේ නෑ. පතෝල වැටකොලු තෝරනවා. තෝරලා හොද ඒවා උඩටත් තද ඒවා යටටත් තියෙන විදිහට අසුරනවා. අසුරන්න පතෝල වලට වෙනම අච්චුවක් වගේ තියෙනවා. කණු හතරක් තියෙනවා චූටි. ඒ කණු හතර අස්සට පෝර උර කෑල්ලක් හරි ඉස්සර නම් පොල් අතු කෑලි දෙකක් හරි තියලා අපි පතෝල වැටකොලු මිටි වලට දානවා. ඉන් පස්සේ හිර කරලා බදිනවා. වැටකොලු නම් වෙන විදිහටත් පැක් කරනවා. පැක කිරිල්ලත් ලේසි නෑ. කිලෝ හතලිහ විතර පැක් වලට පැක් කරලා ඒවා ටැක්ටරේ පටවලා පාරට ගෙනියනවා. 


සමහර දවසට රෑ වෙනකල් ලොරි එනකල් බලා ඉන්නත් වෙනවා පාර අයිනට වෙලා. ලොරියේ උඩම කෑල්ලට පතෝල වැටකොලු පටවන්න සෙට් වුනොත් එතන තව ටොපියක්.. 


ඉතින් ඔය අස්සේ හිටපු ගමන් පතෝල අදින ටැක්ටර් එක එරෙනවා. ඉතින් එතකොට දඩු මුගුරු ගඩොල් උදලු අරං ගිහින් පාර හදාගෙන එරුනටැක්ටර් එක අපේ ඇගේ මහන්සියෙන් උස්සගෙන තමයි අපි අපේ පතෝල ටික පාරට ගෙනියන්නේ.. 


පතෝල මැස්සක ඔය කඩන වැඩ විතරක් නෙමෙයි. පෝර දාන කාලෙට අපේ කකුල් කුණු වෙනවා. පෝර දාන්නේ වැහි කාලෙට. වැහි කාලෙට යූරියා මඩ පෝර අපේ කකුල් වලට විස වෙනවා. ඒත් අමාරුවෙන් පෝර දාන්න වෙනවා. 


මැස්ස ඇතුලේ බැද්ද වැඩි වුනාම අහින්න ඕනි. ඕකට සිංහෙලන් කියන්නේ උදලු ගානවා. ඒවත් ලේසි පාසු වැඩ නෙමෙයි. වැල් බිම දුවන කාලෙට ඒ බිම දුවන වැල් අල්ලලා අම්මා සහ ගෑනු එකතු වෙලා ඒවා මැස්සට තියල බදිනවා. නැමිලා හිටගෙන හිටවපු කණු වලට පතෝල වැල් තියලා බැදලා වැඩිපුර තියෙන වැල් කඩල දානවා. 


ඇට හිටවන කාලෙට ඒකත් තවත් මිෂන් එකක්. තාත්තා මැහි ඇරලා මාසයක් දෙකක් ගිහින් එන වැස්සට වලවල් කපනවා. අඩි එකහමාර එකහමාර වගේ වලවල් මම හිතන්නේ තුන් හාරසියක් වත් කපනවා. ඒ කපලා ඒවා පුරවලා තමයි ඇට හිටවන්නේ. 


ඔය එක මෙහෙයුමක් වත් මම දැන් කරන කන්තෝරු වැඩ තරම් ලේසි නෑ. ඔය කිව්වේ මැහි ගහන ගොයිතැන් වල තියෙන එක කොටසක් විතරයි. තව ඉතින් වැඩ ගොඩයි. කරිවිල කඩන එක වෙනම ගේමක්. කරිවිල පොඩියි. පතෝල වැටකොලු වගේ ලාකු නැහැ. ඉතින් අතින්ම කඩන්න ඕනා. වෙනම කූඩා ගෙනිහින් ඒවාට කඩන කරිවිල තව ලොකු බෑග් එකකට දානවා. ඒ මල්ල ගෙනත් ආයේ ගෙදර සිමෙන්ති පොලවේ දාලා අරවාතෝරන්න ඕන. 


කන්නන්ගර මහත්තයා නිදහස් අජ්ජාපනේ ගේනන් ඇති. තව ප්‍රේමදාස මහත්තයා රෙදි දෙන්න ඇති. තව මහත්තුරු අපේ නිදහස් අ්ජ්ජාපනේට තව මොනාහරි කරන්න ඇති. ඒ කෙසේ වෙතත් ඒ මහත්තුරු ඒවා දුන්නට අපිලට ඉගෙනගන්න ලොකුම මෝටිවේශන් එක ආවේ පතෝල මැස්සෙන්. පුංචි කාලේ කියල අපිලට නිකං ඉන්න හැටියක් තිබුනේ නෑ. පොඩි එකා වුනාහම  සැපේ ඉන්න ඕනි කියන කල්චර් එක නඩත්තු කරන්න අපේ අමම්ල තාත්තලට ඒ හැටි ආර්ථික සක්තියක් තිබුනෙත් නෑ. ඉතින් අපිත් යාන්තං දුවපැන ඇවිදින්න පුලුවන් කාලේ අපේ මැහි වල වැඩ කලා. 


දැනටත් කන්තෝරුවලට ගිහාම පියන්ලා එහෙම ලියුමක් ගෙනියන්න කිව්වම කැටයන් දානකොට.. " පුකට පයින ගහල පන්නන්න ඒන මේ ගස් කැරියන්ව" කියන පිං සිතුවිල්ල මට එන්නේ මම හිතන්නේ වැඩ කරනවා කියන එකේ තියෙන කටුක බව අපාසුකම ඒ කාලේ ඉදන්ම දැනුන නිසා. කෝටි ගානක් සල්ලි එකතුකරගෙන නැති නිසා සහ ජීවිතේ දින්නෙ ්නැති නිසා මේ කතා අර ටීවි එකේ දුක දිණා ණය ගත් තීරුවට දාන්න අමාරුයි. ඒත් මිනිස්සු පඩි අරං වැඩ නොකර ඔහේ තැවරි තැවරි ඉන්නකොට මට ඇත්තටම මුන්ව එලවනේන් නැත්තේ ඇයි? කියන එක ගැන එන්නේ ලොකු පස්නයක්. 



Monday, July 21, 2025

කතාවට අකමැති වීමේ ලෙඩ


අපේ අයියලාගේ ගෙදර හෝ අපේ ගෙදර තීන්ත ගාන්නට මේසන් වැඩට, වඩු වැඩට, ටැක්ටර් හදන්න ආදී නොයෙක් කාරණා වලට ගොඩවෙන විවිධාකාර මිනිස්සු ඉන්නවා. අපේ තාත්තා මුලදි ටිකක් හිමීට මුට්ටිය දානවා ඉන්න ගම එහෙම අහලා.. තව පැය කීපෙකින් බලද්දි අපේ ඉඩන් කේස් පවුලේ දික්කසාද පලහිලව් අල්ලපු ගෙදර එකා අපිට කරන වෙනස්කම් ආදියත් තාත්තා අර මනුස්සයාට කියනවා.


අම්ම වුනත් වැඩි වෙනසක් නෑ හිටි කාලේ. ඒ කාලේ බස් එකක ගමනක් ගියත් අම්මට ඉන්ස්ටන්ට් යාලුවෝ මිත්‍රයෝ සෙට් වෙනවා. ඒ වගේම හොද නෙට්වර්ක් එකක් තිබුනා එයාගෙම. පොලේ ගියත් පොලේ හැම තැනම නවත්ත නවත්ත යන තෙල් කරත්තයක් වගේ. අපිට එපා වෙනො අම්ම එක්ක සති පොලට ගියොත්. බඩු ගන්නවට වඩා නවත්ත නවත්ත කතාව.


ඒ ඩබලගේ ආගන්තුක සත්කාර වුනත් හරි විවෘතයි. ආයේ පිට මිනිහා කියල වෙනස් කිරීමක් නෑ. දවසක් මම රෑ වෙල ගෙදර යන දවසක තාත්තා පොල් කඩන්න ආපු සෙට් එකක් එක්ක බීලා තාත්තත් වැටිලා අනික් උනුත් තැන තැන විකාර විදිහට ගේ ඇතුලෙම දොයි.


මගේ ෆෝන් බාවිතයේ තියෙන සමහර විකාර ගතිගුණ වලට ඒ ආබාසය ආවද නැද්ද දන්නේ නෑ. හැබැයි ඉතින් අපේ ගෙදර අනෙක් අය මම තරම් අහසින් වැටුන වගේ ගතිගුණ නැහැ. මිනිස්සු එක්ක ෆෙෘ්න් වලින් කතා කරනවා. විස්තර අහනවා. ආදී වශයෙන් එයාල නෝමල්..


මම කෝල් කරන්න කම්මැලි එක. අනුන්ගේ විස්තර අහන්න කම්මැලි එක සුවිසේසී උතුන් මානවීය ගුණාංගයක් එහෙම නෙමෙයි. ඒක විකෘතියක්. මටම හිතාගන්න බැහැ ඒක හොද එකක්ද නරක කක්ද කියලා. යම් ගතිගුණ වලින් අපිට මට පිහිටන ඒවා සුපිරි හොදම ඒවා කියල එකක් නෑ. ඩිසයින් එකේදි අපිට හොද වගේම නරක ගතිගුණත් පිහිටලා තියෙන්න පුලුවන්. 

සාමාන්‍ය කතා බහේදී ගනුදෙනු වලදි විසාල කුලෑටි ගතියක් අවුලක් මට නෑ. ගොඩක් ෆෝවඩ්ම නොවුනත් එහෙම කොන් වෙලා අයින් වෙන මොඩල් එකත් නෙමෙයි. ඒත් සම්බන්ධතා වැඩිදුර ගෙනියන්න මේ යුගේදි මිනිස්සු කෝල් කරන් ඕනා. මට ඒක නෑ. ඒක ඇවිත්ම නැහැ.

ලගදි දවසක නිතර යන එන තැනක සුන්දර යුවතියන් වැරදිලා වගේ මගේ දිහා හත් අට වතාවක් බැලුවා. එයා කැමැත්තකින් බැලුවාද නැත්නම් වෙන ඇදුනුම්කමකට බැලුවාද මම දන්නේ නෑ. හැබැයි ටික වෙලාවකින එයාගේ පෝන් එක මල්ලෙන් එලියට ඇවිත් එයාගේ අත උඩට එනවා දැක්කා. එතකොට මට ඒකත් හමාරයි කියන මෙව්වා එක දැනුනා.

මොකද මම කෝල් ගන්න අලි කම්මැලියි. අවසාන වතාවට දෙවනි රාජසිංහ කාලේ වගේ තිබුන රිලේශන්සිප් වල කෝල් වලින් සීයෙට අනූවකට වඩා අරං තියෙනේන් ගෑනු ළමයාගේ පැත්තෙන්. සමහර වෙලාවට මම කෝල් එකක් ගන්නේ අත්‍යාවශ්‍ය දෙයක් දැනගන්න යමක් කෙලින්ම අහනන් ඕන වෙලාවට විතරයි.

සෝසල් මීඩියා වල ලියන ඒවාට. වීඩියෝ දාන ඒවාට මම මනාපයි. ඒවගේ අඩුපාඩුවක් නෑ. ඒත් මිනිස්සුන්ට කෝල් කරන එක හම්මෝ එපාවෙන බෝරින් වැඩක්..

ඒ කාලේ කොහොමද?

අපේ අයියලා ආදරය කරපු 90 දශකය කාලේ ලියුන් තිවුනා. ලියුම් වලින් තමයි ආදරේ කලේ. ඉන් පස්සේ ෆෝන් ආවා. ෆෝන් වල මොන ඇඅප් තිබුනත් කට්ටිය කතා කරන එක ආදරේ මුල් සාදකයක් විදිහට ගත්තා. මට හිතෙනේන් සමීක්ෂණයක් කලොත් එහෙම ලංකාවේ ජෝඩුවක් මුලින්ම ලිංගිකව හැසිරෙන අවස්තාවක බොහෝ වෙලාවට අඩුම වශයෙන් එයාල දෙන්න පැය දහයක් වත් කෝල් කරගෙන ඇති. කතාකරලා ඇති.

ඉතින් මම කැමති ඉතා පරණ විදිහට. මිනිස්සු ගෑනු අදුරන්නේ මූණු වලින්. අපි එකිනෙකා හමුවෙන හැම වෙලාවකම අපේ මුහුන අනෙකාට පේනවා සරුවාංගය පේනවා. ඉන් පස්ස් අපි කතා රනවා. කතරකරන අතරත් සම්පූර්ණම නැතත් අවදානයෙන් වැඩි කොටහක් අනෙකාට දනේනම වෙනවා.

ආදරේ කිරීම චැට් සහ කෝල් වලට පරිවර්තනය වෙලා ඒ මගින් රිලේසන්සිප් වැඩිදියුනු වීම ආයේ රිවස් එකකට යන්නේ නෑ. ඔහොම තමයි. ඒත් ඉන්දියාවේ සමහර පැතිවල දැන් ආයෙමත් නාදුනන මිනිස්සු එකතුවෙන විවිධ ඉවෙන්ට් තියෙලු. ඒවගෙන් ගෑනු පිරිමි සෙට් වෙනවාලු. උදාහරණ විදිහට වෝකින් ක්ලබ් වගේ ඉවෙන්ට් වලට ගෑනු පිරිමි දෙපාර්ශවයම සහබාගී වෙනවා. ෆුල් ඔෆ්ලයින් සීන් එකක් වෙන ඒකෙදි කෙලින්ම කට්ටිය සෙට් වෙලා කතාබහ කර කර යනවා.

ඉතින් මේ විදිහේ කෝල් වලට අකමැති කට්ටිය ලව් කරන්න ෆෝන් එක කට ඇතුලේ දාගෙන කුටු කුටු ගාන්න අකමැති කට්ටිය තවත් ඇති. සමහර විට ෆෝන් එක නැතිව රිලේශන්සිප් පවත්වාගෙන යන්න කැමති අයත් ඇති. බාගෙදා එහෙම සමාජයක් හදාගත්ත නම් ඒකෙත් යම් වෙනසක් ගතියක් ඇති. ඒ කියන්නේ ඉස්සර වගේ ෆේස්ටු ෆේස් පමණක් මීට්.. ඕන නම් දවස තැන විතරක් අපි වෙනත් තැනක හුවමාරු කරගන්නවා.

Monday, July 7, 2025

රිවස්ටන් ගමන

රිවස්ටන් ඉදන් පිටවල පතනට පයින් 

රිවස්ටන් ඉදන් පිටවල පතන ලගට කිලෝමීටර් 6ක් විතර තියෙ. අපේ බස් එක කැඩුනා රිවස් එක වැටෙන් නැතුව රිවස්ටන් වල. රිවස්ටන් වල රිවස් එක වැටෙන් නැති වීම අසිරිමත් සිදුවීමක්. ඉතින් එතන ඉදලා පහලට යන්න විදිහක් නෑ. අපි චාරිකාව අවසානේ බොන්න ගත්ත මත් පැන් බෝතලය රිවස්ටන් වලදිම බොන්න පටන් ගත්තා. ඉතින් වෙරිපිට අපි බහින්න සෙට් වුනා. ශා..ඒ මත් පැන් වල සැර උඩට එද්දිම සීතල සුලග ඇගට වදිනවා. එදා හුලං තද දවසක් නිසා කදිමයි. රිවස්ටන් ඉදන් පිටවලට බහින ටිකට ලස්සනම ලස්සන වීව් පොයින්ට් තුනක්ම තිබුනා. අපි ඒවා දැකබලාගෙන වැදපුදාගෙන පහලට බැස්සා. බැස්සා කිව්වට පැයක් දෙකක් විතර අපි ගෑටුවා. මගක් බහිද්දි අපේ බස් එකේ රිවස් එක හදාගෙන ආවා. 



රිවස්ටන් 

රිවස්ටන් කියන්නේ මොකක්ද ? ඇත්තටම ඒක අවසානයේ තියෙන්නේ ටවර් එක. මගදි එදා හුලං හමලා පොඩි මනුස්සයෙක් වැටෙන්නත් ගියා. ඒ තරමට හුලග. උඩට ගිහාම වලාකුලු දඩි බිඩි ගාල තම්බි මිනී ගෙනියනවා වගේ ඉක්මනින්ම යනවා පෙනුනා. අපි රිවස්ටන් විසාල ටවර් එකයි පොඩි ටවර් එකයි දෙකම කවර් කලා. ඒ හුලං කපොල්ලට හුලං හමද්දි එන රූං රූං සද්දේ බයංකාර එකක්. ඒ වගේම ඈතින් ඉදන් රිවස්ටන් ටවර් එක බැලුවාම පේන දර්ශනය රෝන් ටර්න් ෆිල්ම් එකක දර්ශනයක් වගේ. 



රිවස්ටන් යද්දි

කොච්චර හුලං තිබුනද කිව්වොත් අපේ කෙනෙක්ගේ තොප්පියක් හුලගේ ගිහින් පදුරක් උඩ රැදුනා මම ගිහින් ඒක අරං දුන්නා. තව පොඩි ළමෙක් වඩාගෙන ආපු කෙනෙක්කුත් හුලං සැරට ගිහින් පස් කන්ඩිය අයිනේ වැදුනා. ඒ සද්දේ එක්ක එන හුලං අත්දැකීම සැරටම තිබුනා. 



පිටවල පතන 

පිටවල පතන බලන්න අපි යද්දි ඉර බහින වෙලාව. ඉර බහින දර්ශනය කදිමෙට ගන්න අපිට පුලුවන් වුනා. කදුවල ලස්සන තියෙන්නේ ඉර නගිද්දියි බහිද්දියි. ඒ වෙලාවේ එතන ඉන්න ලැබුන එක වාසනාවක්. 



කාර්මික දෝශය 

අපේ බස් එක මගදි කැඩුනා. රිවස්ටන් වලදි රිවස් එක වැටෙන් නැති එක තමයි අවුල. ආයේ එතනදි බස් එක හදාගෙන එද්දි තව තැනක වංගුව ගන්න බැරිව හිට්ටා. එතන හිටිය ඔක්කම එකතු වෙලා තල්ලු කරගෙන ආයේ බස් එක ගොඩදාගත්තා. කාර්මික දෝශ කියන්නෙ කලින් කාටවත් හිතන්න බැරි දෙයක්. රිවස්ටන් වගේ රිමෝට් තැනකදි කාර්මික දෝශයක් කියන්නේ තවත් අමාරුවේ වැටෙන වැඩක්. අපිට මේ පාර ඒ අත්දැකීමත් ලැබුනා. 



මාතලේ අලුවිහාරේ 

අපි අලුවිහාරේ ගියේ උදේම. ඒ යද්දි අලුවිහාරය උදේම අතුපතුගානවා. පරණ නුවර යුගේ චිත්‍ර සහ පිලිම වහන්සේලා අලුවිහාරේ තියෙනවා. තව අපායක් එහෙම බලන්න යන්න තිබුනා. මම අපාය බලන්න ඒ හැටි මනාප නැති නිසා ඒක මග ඇරියා. අලුවිහාරේ තමයි ත්‍රිපිටකය පොත් වල ලිව්වා කියන්නේ. ඒ පුස්කොල සම්බන්ධ පුස්තාකාලයකුත් අලුවිහාරේ තියෙනවා.



සෙට් එක 

අපේ කන්ඩායමේ කලින් අය කවුරුත් මාව හදුනන්නේ නෑ. ඒත් එයාල ඉක්මනින්ම මිතුරු වුනා. අපි එකම පිරිසක් වගේ කෑම බීම සහ සංචාරක කටයුතු කලා. විනෝද වුනා. කාලයක් දන්න අය වගේ විහිලු තහලු කරගත්තා. පොඩි පොඩි කාර්මික දෝශ වුනත් අපි ඒවා නිසා අපේ ෆන් එක මිස් කරගත්තේ නෑ. ඉතින් තවත් ආතල් සවාරියක් ඒ විදිහට ඉවර වුනා.



Wednesday, May 28, 2025

නගින් නැති එකා



චාමර නම් වූ මට මේ දැන් සාගරිකා නම් වූ ඇගේ ගෙදර නවතින්නට ලැබුනේ මට ලිංගික බෙලහීනතාවය තිබුන නිසාය. සාගරිකාගේ මිනිහා අවන්ත මගේ යාලුවාය. ඌ මගේ කසාදය නැවතුනේ මගේ ලිංගික බෙලහීනතාවය හේතුවෙන් බව දැන සිටියේය. ඌට හදිසියේ රට යන්න උවමනා විය. ඌ ගෑනිත් ළමයිත් මට බලාගන්නට දී රට ගියේය.

මට ලිංගේ බෙලහීනතාවය තියෙන නිසා කවුරුත් බය වුනේ නැත. අපේ කන්තෝරුවේ අය පවා අරූ පොන්නය නිසා අරූට අර ගෑනි බලාගන්න දීලා ඇති කියලා හිතනන්ට ඇති. මටද එහි විසාල ගැටලුවක් තිබුනේ නැත. එහෙත් දැන් ඇති වී ඇති සන්තෑසිය උබතකෝටික එකකි. නගිනේන් නැති මට නග්ගවාගන්නට සිදුව තිබේ. නොනැග්ගොත් එය සාගරිකාගේ මහත් කෝපයට සහ සෝකයට හේතු වෙනු ඇත.

මෙහෙම නෙ වුනේ. ඔන්න අවන්තලයි අම්ම ආවා සාගරිකල මම ඉන්න ගෙදට්ට. ඒ ගෑනි මෝල් කාන්තියක් නේ. ඔවු එයාගේ නම කාන්ති. මෝල්කාන්ති දැනන් හිටිය මම මසාජ් ගානේ රිංගනවා කියල. ඒක නොදැන ඉන්නෙ ේඅපේ ගෙදර බල්ල විතරයි මහිතේ. ඌටත් කට්ටිය කියල ඇති පෙලක් දා. ඇරත් අවන්ත සාගරිකටත් කියල තිබුනේ ඒ ගැන. මොකද මගේ පයි ගැජටම වැඩ නොකරත් අතින් එහෙ මොනාහරි කරන්න පුලුවන් නේ. ඒ අවදානම නැති වෙන්න මම මසාජ් වලට ගිහින් ඇට මිරික ගන්නවා කියන කතාවත් පැතිරුනා. එහෙම කියන්නත් බෑ. මම මසාජ් වලට ගිහින් ඇට මිරිකන නිසා මට ඒ ගෙදර නවතිනන් ලැබුනා. එතකොට කාටවත් බයවෙන්ඩ දෙයකුත් නැහැ නෙ ඉතින්.

කොතනද නැවැත්තුවේ. කාන්ති ආව තැන. කාන්ති ඇවිල්ලා අවන්තගේ අම්මා. හරිම ෆ්‍රී එකේ ඉන්න ගෑනියෙක්. ෆන් එකේ ඉන්නවා. අපේ ගංවල අම්මල අප්පල වගේ සිල් ගන්න පන්සල් යන්න දේවාල සාස්තර අහ්නන යන්න ප්‍රවෘත්ති බල බල ලෝකෙට බනින්න බඩු මිලට දෙස්තියන්න ලෑස්ති ගෑනියෙක් නෙමෙයි කාන්ති. පොස් කෑල්ලක් නෙ. කිබ්බ ටිකක් කලුයි ඉතින්. ගෑනි සුදුයි. රැලි වැටිල. හම වගේම ලිංගික හරියත්.

මම දැක්කේ ගෑනි තෙල් ගාන්න කිව්වම. මම මසාජ් වලටත් යන නිසා තෙල් ගාන්න කියල කිව්ව නෙ. ඉතින් මම තෙල් ගාගෙන ගියා කකුලේ අතේ පයේ.. ටිකකින් ඒ සුවද තෙල මේ ගෑනි බඩට උඩ තිබුන කුක්කු හරියෙත් ගාන්න කිව්වා. දැන් අයේ ඉස්සර වගේ තැනකට එන්නේ නෑ. ඒත් ටිකක් හරි මසාජ් කලාම හැදෙයි නේද? කියල මගෙනුත් ඇහුවා. එදාට ඒච්චරයි.

ඊලගදවසේ ඒ ටික එහෙමම. කකුල් වල උඩත් ගාන්න චාමර. අපි දෙන්න නෙ. වෙන කවුරුත් නෑනේ. ඔන්න ගාල දානවා. කියල කිව්වා. මම ගෑවා. මට මෝල් වුනා නේ. මම බිජ්ජ ටිකක් ගෑවෙව්වා කාන්තිගෙ. කාන්ති හොරැහින් බැලුවා. 


මම කටින් ඇහුවා. ඇන්ටි මට ඔයාට උකන්ඩ නම් ආසයි. ඇන්ටි කන්න වගේ මගෙ දිහා බැලුවා. ඒ නම කැතයි චාමර. අපි ක්වික් ෆක් එකක් දාමු එහෙනන් කියල පටන් ගත්තා. චාමරට නගින් නැහැලු නේද? කෝ එන්න බලන්න කෝ ගන්ට බලන්න ඕක කියල කයිසම පාත් කරලා එයා ගත්තා ඒක. මම හිතන්නේ ඒ දැන් ජනාධිපතිතුමා බලේට එන්න කලින් මසාජ් එකේ නැග්ගට පස්සේ නැග්ගමද මන්දා.. නැග්ග වලාමේ නැග්ගා. මම බයේ හිටියා දැන් බහීද කියල. ඒ ගැනි දස්සයි හොදෙයි. කාන්ති ගෑනි වටිනවා හොදෙයි. කොහොම හරි පැටල් කරලා කටට අරං තියාගත්තා නේ. මටම පුදුමයි මට ඒ තරං සක්තියක් තිබුන එක ගැන.

මම බැන්ද කාලේ බෙහෙත් බීලවත් එහෙම නැග්ගේ නෑ. පටන් ගන්නකොටම මගේ හිටපු ගෑනි බනින්න ගන්නවා වෙන දෙයක් නැතත් කමක් නෑ තමුසෙට මේක හරි තිබුන නම්. මම කවදාවත් අහලවත් නෑ මෙහෙම ලෙඩක්. චික් මමත් අහුවුනා නේ තමුසෙට. කියල පටන් ගන්නවා. එතකොට මට නැග්ග එකත් බහිනවා මිත්‍රවරුනි. ඉතින් ඒ නිසා ඒ බය සහ මට එයාට තිබුන අප්‍රියාවටම නැග්ගේ නෑ. ඇරත් වැඩේ හරියන් නෑ කියල දැනුනම එයයි මායි දෙන්නම හැමනෙන්න වැඩිය උස්සාහ කලේ නෑ. ඇරත් මගේ ඒ කසාද ගෑනිට වෙන මිනිහෙක් හිටිය. මට හුඛන්ඩ දෙන එකෙන් ඒ හොර මිනිහගේ මානව හිමිකම් උල්ලංගනය වෙලා ඌට පුදන්න තියෙන පිවිතුරු හුතු මලේ මම රීලා ගියා වගේ එකක් වෙනවා කියල ඒ ගෑනි හිතන්න ඇති.

එහුත්තිට ඕන වුනේ පතිවත වගේ මොකක් හරි රැකගන්න වෙන්න ඕනි. ඒකිගේ ඒ මිනිහා වීක්ඩේ වලට මේකිටත් වීකෙන්ඩ් එකට ගිහන් ගෙදර ගෑනිටත් හුකනවා. ඉතින් ඌට ඒක පුරුදු. මට එහෙම පුරුදු නැහැ. මම බැන්ද පලවෙනි ගෑනිනෙ. අරූට එහෙම නෑනේ. ඇරත් ඉතින් එකම දවසට දවල්ට එක පාරයි රෑ එක පාරයි දෙපාරක් කකුල් පලල් කරන එක ඒ ගෑනිට කරදර ඇති. ඔයින් මෙයින් මට ලැබුන් නෑ. හුකන්ඩ නැති ගෑනි ගෙදර තියන් හුරතලේට ඇති කරන්න යැයි. මම ඉතින් දික්කසාදේ දීලා දැම්මා.

ගෙදර උන් අර බැදපු එකා එක්ක කොටුපයිනවට සෙට ්කරපු කසාදේ උන්ට පේන්නම කටුගාලා දැම්මා කියන පුදුම සතුට ඒ ගෑනිට එන්න ඇති. අනේ වාසනාවන්. පඩත්තල හුත්ති. මෝඩ ඒසි. නිකන්වත් මේක නග්ගල ගන්න හිතුවේ නෑ. සල්ලිවලට දෙන ගෑනු නම් නිකං හරි ට්‍රයි කරනවා. ඒකිට කිසිම උනන්දුවක් උවමනාවක් තිබුනේම නෑ.. මට නගින් නෑ කිය දැනුනම ඒකිට වෙනම සතුටක් ආවා.

ඉතින් කාන්ති නැන්දා ඒක කොහොම හරි පුබුදාගත්තා. ඒ ගෑනි මතු සසරක දිවිය කාන්තාවක් වෙලා සැපම විදින්න ඕනි. ඉන්න පැත්තකට හරි හැරිලා වදින්න ඕනා මනුස්සයෝ අම්මපා ඒ.

මේ ගෙදර අවන්තගේ ගෙදර නොවේ. මෙහි ඌට ඇති බලයක් තිබුනේ නැත. එකාතකින ්ඌ රට දාල යන්න ඇත්තෙත් ඒක වෙන්න ඕනි. කාන්තිගේ තියෙන නිදහසේ හිතන ගතිය සාගරිකට නැහැ. ඒකිට ඕනි හැමදේම ඩ්‍රාමා විදිහට සංකීර්ණ කරගන්න. මේක ඒකිගේ ගෙදර. සරලව හිතන්න තේරුමක් නැතුවද හිතන් නැතුවද අනෙ ේමන්ද. මට සෙට් නෑ. අවන්තයා මේ මල හොන්තුව ඌට එපා වෙල නිසා මට තල්ලු කරාදත් කියල හිතෙනවා.

ඌට වරදක් කියන්නත් බෑ ඉතින්. මේ ගෙදර හම්බෙන්න කලින් මම කොළඹ 7 ගෙයක් අරගෙන හොදට ඒසී කාමර වල ඉදලා සැප විදලා ජීවත් වුනේ නැහැ නෙ. චූටි කාමර කෑල්ලකට වෙලා අමාරුවෙන් හිටියේ. දැන් ඉතින් මෙතන සැපට ඉන්නවා නේ. ඉදලා හිටලා ඔය සාගරිකගේ දේව තොවිලෙකට ගිහින් අත ගහගෙන ඒකි කැමති විදිහට ඉන්න නෙ තියෙන්නේ.

මේ මට ඔයා එක්ක ටිකක් කතාකරන්න ඕනි. ගෙදර නසරාණියො එක්ක බෑ චාමර. කියල ඔන්න මායි සාගරිකයි තැනකට ගියා.. ඉතින් කියන්න මට මොකක්ද උනේ. ඔයා කොහොමද ඒක මෙහෙක් වෙන් නැත්තං කාන්ති නැන්ද එක්ක එකතු වුනේ..

හිහී..එහෙම එකක් නෑ සාගරිකා. අපි දෙන්න කාමරේ හිටිය තමයි. පොඩි අය එයි කියල වහ ගත්තේ. තෙල් ගෑව විතරයි මම.

අනේ මේ.. චාමර..

රෑට රෑට තමුසේ ඒ කාමරේ අස්සේ රිංගන්නේ.. දැන් වෙනදට වැඩියෙන් කාන්ති මෙහෙ ඇවිත් පැලපදියන් වෙන්න හදන්නෙයි.. නිකං කියලද කියන්න හදන්නේ. මට බොරු එපා චාමර. මම දවසක් ජනේලයක් කලින් ඇරල තිබ්බා වැඩකාර ගෑනිට කියල. මම බලාගනෙ හිටියේ. ඇයි චාමර ඔයා බොරු කිව්වේ? හැමෝම හිතන් ඉන්නේ ඔයාට නගින් නැහැ කියල නෙ? ඇයි එහෙම කරන්නේ? සාගරිකා ඇහුවා..

අපරාදේ.. දැකල නම් ඉතින් වැඩක් නෑ කියල. මම මේ ටිකක් ගනන් උස්සල කියන්න හිටියේ. ඒක පටන් ගත්තේ මුලින්ම එයා මට මසාජ් කරන්න කිව්ව තැනින්. ඉතින් එක දවසක්.. චාමර කතාව කියන්නට උත්සාහ කලා..

ඔයාගේ කතාව මට ඕන නෑ. මට දැනගන්න ඕනි ඇයි ඔයා ඕක වැඩ නෑ කියල ලෝකෙට කියන්නේ. කියමින් සාගරිකා තවත් චාමරට කිට්ටු විය. පීසා කෑමට ගිය ඔවුන් දෙදෙනා වාඩි වූයේ එකලග වාඩිවිය හැකි ආසන දෙකකය. දෙදෙනා කිටි කිටියේ හිර වී අපමණ සීට් තිබියදී ලං වී පීසා කෑවෝය.

තඩි පීසා කෑල්ලක් කටවල් තුනකට විතර ගිලදැමූ චාමර.. සාගරිකටත් හුකාගන්ඩ ආසනන් කෙලින් කියන්න. මට බෑ ඉතින් ලව් කරන්න. අවුරුදු 34ක් මට. මගේ නැට්ටට කිරි එන්න ගත්තේ අවුරුදු 14න් නම් අවුරදුු විස්සක් මට ලව් කරන්න බැරි වුනා. ඉතින් සාගරිකා ඔයා හම්බුන මේ මාස හයට මම ලව් ඉගෙන ගන් නෑ. ඔයා දන්නවා කාන්ති. එතන රොමැන්ටික් නෑ. කාන්ති ඔය ඩ්‍රයිවර් එක්කත් බුදියනවා කියන එක මම අවිස්වාස කරන් නෑ. සාගර කියවාගෙන ගියාය.

මට එහෙම උවමනාවක් නැහැ සාගර. මට මේ වැඩේ දැනගන්නයි ඕන වුනේ. අතන මෙතන මසාජ් ගානෙයි. අර නාකි ගෑනිගේ අස්සෙයි හැම තැනම රිංගන ඔයාට කියල කරගන්න තරම් මට අමාරුවක් නැහැ සාගර. ඔයත් හිතන් ඇති ටිකක් මේ රොමැන්ටික් වෙල ඔයාගෙන් කතාව අහගන්න ගියාමමට ඇගේ අමාරුව කියලා. මට එහෙම එකක් නෑ. දැනගන්න මම කාන්තිලා වගේ තැන තැන උස්ස උස්ස යන් ගෑනියෙක් නෙමෙ. සාගරිකා කියවන්නට විය.

කූල් සාගරිකා කූල්.. හරි සරලයි . ඔයා කැමති නෑ. කාන්ති කැමති. ඒ ඇති. අපි ළමයිටත් පීසා ගෙනියමුද. නැත්තං මොනාහරි ස්නැක්ස් ගන්නවද? චාමර ඇසුවේය. එයාලට ඕන නෑ. එයාල ගෙදර හදන දෙයක් කයි. ළමයි වුනත් දුක විදින්න ටිකක් පුරුදු වෙන්න ඕනා. කාන්ති කිව්වා..

හරි ඔයා නිකං යන්න කාන්ති . මම මොනාහරි පොඩ්ඩො දෙන්නට අරං එන්නං. මම ඔයා තරං උඝත් නෑ. මම එච්චර දේවල් හිතන්න දන්නෙත් නෑ. ප්ලීස් මම මගේ ගමේ විදිහට ගැමියෝ වගේ පොඩි උන්ට මොනාත් නොදී මෙහෙම තැන්වලින් කාල යන්න කැමති නෑ. ටිකක් මල පැන්න චාමර මුදල් ගෙවා එතැන තිබූ හෑන්ඩ්මේඩ් විස්කෝතු ටිකක් දරුවන්ට ගත්තේය. පොඩි අය ආසයිත මේවට කියා කවුන්ටර් එකේ යුවතියගෙනුත් චාමර ඇසුවාය.

පොඩි අය ආසයිත?අහපු හැටි වන වන.. චික්.. ටිකක් මිනිහෙක් වගේ හැසිරෙනවාකෝ චාමර..

ටික දුරක් කාර් රථයේ සාගරිකා නැග වේගයෙන් යන විට චාමර.

මම ඔයාලයි ගෙදරට ආවේ පොන්න කම නිසා. මට හොදට නැග්ග නම් ජීවිතේට අවන්ත ඔයයි මාව ඔය ගෙදර තනියට තියාගන්න ගන්න එකක් නෑ. මේ මගේ විදිහ සාගරිකා. මම මේ 302 වැනි වතාවට කියන්නේ ඔයා පූස් පැටියෙක් අරං උගෙන් කොටියෙක් බලාපොරොත්තු වෙන්න එපා. එක්කෝ ඔයා කොටියෙක්ම ගන්න. නැත්තං පූසට උගේ විදිහට ඉන්න දෙන්න.

පූසට නාකි කොටි ගෑනුන්ට කර උඩ තියාගෙන කරනකොට නම් කොටි ගතිය ගන්න පුලුවන්. වෙන වෙලාවට උපාසක. අනේ මේ සාගර.මගේ කට අවුස්ස ගන්න එපා මෙතන. සාගරිකා තරහින් චාමරට කිවේව්ය.

රම්‍යා සෙට් වුන හැටි

රම්‍යා ගෙදර වැඩට ඉන්න කෙනා. චාමර කඩිමුඩියේ කන්තෝරු යන්න ලෑස්ති වෙනවා. රම්‍යා ඇවිත් බිමට නැමීගෙන ැඅදන් යටයි රැක් යටයි හැමතැනම අතු ගානවා. රම්‍යා සර්ගේ ඇද යට තියෙන රෙදි කෑලි දැන් නැහැ නේද? කියා ඇසුවා .

ආ දැන් මම පාපිස්සේ කකුල් පිහිනවා රම්‍යා. කියා චාමර උත්තර දුන්නා.

හ්ම්.. රම්‍යා කරබාගත්තා.

ඇද යට අතුගාන්නට නැමෙන රම්‍යාගේ විසාල පස්සාගාත් චාමරගේ සිත් ගත්තා. ඒ ගැන දැනුම් දීම වගකීමක් ලෙස චාමර හිතුවා.

මේ රම්‍යා චුට්ටක් වයස වුනාට තාම සුපිරි එන්ජිම නේ.. ටිකක් නැමෙද්දි ගානට පේනවා..ම් සෙක්කි.. චාමර විහිලුවට වගේ කිව්වා.

රම්‍යා චාමර දෙස කෙලින් නොබලා. අපි ඉතින් දුප්පත් නේ මහත්තයා. ඔන්න අර ලොකු නෝනල වගේ අපිත් ටිකක් පොහොසත් වුනානම් අපේ එන්ජින් වලටත් වැඩ තියෙයි. දැන් ඉතින් මොන සතුටද අපි දැන් වයසට නේ මහත්තයා යන්නේ. රම්‍යා කිව්වා.

ඒ කියන්නේ රම්‍යත් අර සාගරිකා වගේ ජනේලෙන් ඇහැ දාල බලා හිටියා.? එහෙම නේ?

සාගරික නෝන බැලුවෙත් මම ජනේලෙ ැරලා සිග්නල් එක දුන්නට පස්සේ..තමයි මහත්තයා. හැබැයි මහත්තයා හිතුවට වඩා හොදයි ඉතින්.

රම්‍ය ඇත්තම කියන්නං.. තමුසෙත් මරු පාර ඉතින්. ටිකක් කුලප්පු කරලා ගත්ත නම් හොදට මඩවත හැකි ටැක්ටර් පෙනුමක් තියෙන්නේ.. චාමර පැණි කතාවක් දැම්මා.

අනේ යන්ඩ මාත්තියා යන්න. දැන් නිකං මට බටර් ගාන්න එනවා. ලොකුනෝනගේ චූව කන්න යනවා මහත්තයා. කැත නැද්ද අනේහ්.. ඊයා හොදෙයි ඒක නම් රම්‍යා කිව්වා.

දැන් මට පරක්කු වෙනවා. මම රම්‍යගේ චූවත් කන්න ආසයි. අපි බලමු වෙලාවක. කියලා චාමර කිව්වා.

පසු දිනක වැඩි වැඩ නැති සවසක චාමර කලින් ආවා. ඇවිත් රම්‍යාට කාමරේට කතා කලා.

අනේ මහත්තයා මොකද මේ..මම එදා විහිලුවට නෙ කිව්වා. නෝන දැනගත්තොත් අපි දෙන්නම ඉවරයි. ලොකු නෝනා නම් මාව එලවයි. අනේ මහත්තයා එපා. මහත්තයා හොද කෙනෙක් නෙ. ඔයාගේ නමත් සවුත්තු වෙයි. ආදී කතා රම්‍යා කිව්වා.

ඒත් ටිකකින් රම්‍යා චාමරගේ චූ එක සුප්පු කරමින් හිටියා. චාමර "තව ටිකක් හොදට උරපන් වේසි" යැයි කුණුහරුප කියමින් සිටියා. ළමයි දෙදෙනාට එදා හවස පන්තියක් නිසා ඔවුන් සිටියේ නෑ.

ඌයි මාතියා හපන්ඩ එපා. ටිකක් හිමින් අල්ලන්ඩ ආදී වචනත් රම්‍යාගෙන් නික්මුනා.

දැන් රම්‍යා ඇද යට අතුගාන්න වගේ බිමට නැමෙන්ඩ බලන්න. කියා චාමර අණ කලා.

ඇද යට අතුගාන්න වගේ නැමුන රම්‍යාගේ පිටුපසින් චාමර ප්‍රහාර එල්ල කලා.. 

මේක ටිකක් නගිනවා හොරයි රම්‍යා එච්චර හිතන්න එපා. හැබැයි ඔයා දක්සයි ඒකනේ මේක මෙහෙම වුනේ. චාමර කිව්වා.

මමයැ ඒ ගැන හිතනනේ මහත්තය නෙ. මහත්තයා පොන්න කතාව මට සාගරික නෝන කියල තිබුනේ. ඒ නිසා බයවෙන්න දෙයක් නැහැ කියල මාව ගෙන්නුවේ මෙහෙට. අපේ තාත්තටත් කිව්වද මන්දා ඒක නම්. ටිකක් වෙලා ගියාට දැන් ඔය හොදට මෙව්ව වෙලා තියෙනවා නේ. ඇස්වහක් කටවහක් නෑ මහත්තයා ඔයිට වඩා ඉතින් මොනවද.. දැන් නම් අර කට්ටිය එන්න ලගයි මහත්තයා.මම ගිහින් සෝදගෙන කුස්සිය ටිකක් බලන්නම්.. මහත්තයා වැඩක් බලාගන්න. රම්‍යා කිව්වා.

Friday, April 11, 2025

පරික්ෂණය ලොකු


ඔයාගේ කාමරේට එයා කෑ ගහගෙන ආව නිසා තමයි ගැහුවෙ එහෙම නේ
?


ඔව් මිස්. එයා සාලෙ ඉද්දිත් කියෙව්වා. බත් ටික කනකොටත් කියෙව්වා. ඒ ගමන මගේ කාමරේටත් ඇවිල්ල කියෙව්වා. ඒ ගමන මම පල පරට්ටි මට කණක් ඇහෙන්න දීලා අහකට කියලා මම දෝයි ගාල ගැහුවා.


ඒ කියන්නේ ඔයාල දෙන්නා එක කාමරේක නෙමෙයි ඉන්නේ..

ඔව් මිස්. දුව ලැබුනට පස්සෙම මම ඉන්නේ මගේ කාමරේ. එයයිගේ බාත්රූම් එකටවත් යන් නෑ මිස්. මම රෑට කන්නෙත් නෑ හැමදාම මම එලියෙන් කන්නේ. මම එහෙම කරදර කරන්න යන් නෑ මිස්. මම වෙනම සවර් එකක් හයිකරගත්තා තාප්පේ අයිනෙන් කුස්සිය ගාව. ඒකෙන් මම නාන්නේ. අරයයිගේ බාත්රූම් එක සවුත්තු වෙනවා නේ.


එතකොට ඔය දෙන්න අතර අඹුසැමි සම්බන්ධකම්? අකමැති නම් නොකිය ඉන්නත් පුලුවන්.


මම ඒ කාලේ ට්‍රයි කලා. දැන් මම එයා එක්ක ඒව කරන්න ගිහින් නෑ අවුරුදු 11කින් විතර. එයයි අකමැති නන් මොකදට මිස්. අර මල්ලිලා අපිව නුවරෙලි එක්කරං ගිය ගමනත් මම නිදාගත්තේ මිස් බිම. ඝන බෙස්සිටකක් දාගෙන මම බිම හිටියා.


මිස්ට සුගත් මෙහම අහනවට තරහ වෙන්න එපා මමත් මැරිඩ්. ඉතින් ඔයාට ලොකු උනන්දුව්ක නැත්ද ඒ ලිංගික කටයුතු ගැන.

බොරු කියන්න ඕන නෑ මිස්. මම මෙ එනකොටත් සොට් එකක් දාලා ආවේ. මිස් සමහර විට මාව කූඩුවට දායි. එත් මිස් හිරට අර සාය ඇදලා හරි ලස්සනයි. මිස් දැක්කමත් මට මෙව්ව වෙනවා. මම එච්චර වනචරයා. අපේ ගෑනි ගැන මම හිත අහක් කරගෙන තියෙන්නේ. ඒක හරි වදයක් මිස්.


මේ මේ.. මම ගැන මනමාලකම් ඕන නෑ. මෙතන අහන දේ කියනවා. ?

මට ඉතින් ආයේ නැතිවෙන්න දෙයක් නෑනේ. මම ඉන්න තැන කන්ොත්රුව කිට්ටුව මිස් දන්නවා මසාජ් කරන තැන් තියෙ. මම ඒ හැම එකටම රිංගලා තියෙ. අලුත් කට්ටිය ආවහම මට ඒවට කෝල් කරනවා. මම යනවා. ගිහින් ඒවා කරනවා. වැඩිය නෑ නෝනා. ලැබෙන ආදායං අනුව තමයි. මම මේ අද බයට ටිකක් බිව්වට එහෙම බොන් නැ. දැන් බොන යාලුවෝ නැවැත්තුවා. සිගරට් නැවැත්තුවා. වැඩිපුර කෑම බිම නැවැත්තුවා. ් සල්ලි ඔක්කොම දැන් මම අර ගෑනුට දෙනවා. එයාල ජීවත් වෙන්නත් ඕන නේ නෝනා.


හම්මේ.. තමුසෙගේ කරුනාව.. මට හිනායනවා ඕයි. මේ දැන් උඪ හරියේ කිව්වේ ගන්න සල්ලි ඔක්කොම නෝනගේ එකවුන්ට් එකට දානවා රුපියල් හාරදහක් සිසන් වලටයි තමන්ට බොන්නයි තියාගෙන කියලා. පේ ශීට් එකත් පෙන්වනවා කිව්වේ? එතකොට කොහෙන්ද ඔය ස්පා සල්ලි.?


ඒක වුනේ මම කලින් හිටිය ඔෆිස් එකෙකදි.. ඒකාලේ නම් හරිම අමාරුවෙන් හිටියේ. ඔය ෛා්න් එකෙන් බලන ටිකක් තමයි ඒ කාලේ. ඒත් මේකට ආවම මැඩම් මේකේ වැඩකරගන්න මිනිස්සු එනවා. එයාලට උදව් කලාම අපිටත් එයාල උදව් කරනවා. සමහර අය බෝතල් දුන්නම මම බෝතල් විකුනනවා දාහක් විතර අඩුවෙන්. මිස් මාව ආයිත් හිරෙ දායිද දන් නෑ ඒත් කියන්න එපැ ඇත්ත. අනේ මිස් වැදල කියන්නන් අර ගෑනිට කියන්න එපා මගේ ඒ සල්ලි ගැන. මට ඒ ටිකත් නැතිවෙනවා.


එතකොට දරුවටවත් මොනාවත් නෑ. ? එහෙම නේ.


මිස් මගේ සැලරි වැඩිවුනා. දැන් අසූහතර දාහක් විතර මාසෙට එනවා. මේ ගෙවල් දොරවල් ඔක්කොම තාත්ගෙන් නේ අපිට ලැබුනේඔය අසූහාරදහට කලින් හැට හතරහදාහ වගේ කාලේ ඉදලා තමයි මම ගෑනිට පඩියම දුන්නේ හාරදහක් අඩුවෙන්. තාම දෙනවා. ඉතින් ඒ ළමයටත් ඔක්කොම කරන්න ඒ ගාන ඇති නෙ.


ඇරත් ළමයට මම එක්ක වැඩිය කතාබහ අනන් මනන් කරන්න මාලි ඉඩ දෙන් නැ. මාලි කියන්නේ මගේ රොබෝ කම ළමයට බෝ වෙයිලු. කිසිම හැගිමක් නැති කෙල්ලෙක් වෙයිලු. දැනටම එයා එහෙම වෙලලු.


මිස් මේවා කියන්න එපා හොදෙයි. මම ඉවරයි මිස් ටිකක් හොද නිසයි මම මේ කිව්වේ. ගෑනිට මම ගහන්නේ නෑ මම දන්නවා වැරැද්ද. ඒත් මිස් මේ හැමදේම මිනිස්සුට වරදිනවා. එයාට දික්කසාද ඕන නම් ඕන හැටියකට මම අස්සන් කොරන්නන්.


මම එහෙම කියන්නනේ නෑ මනුස්සයෝ.

මේක අදාල නැති එකක්. වයයස 44යි. නේ. ඒත් ඇයි මේ ඇග එහෙම හොදට පිලිවෙලට තියන් ඉන්නේ.? අපේ මිස්ලත් ඔයා ගැන ඇහැ දානවා. මොකද මේ ඇග ගැන මෙච්චර මේවවා එකක්. දැන් කියන්න එපා මේ හැටි කියල ඈ..ජිම් යන පොරවල් මම දන්නවා.


මම ජිම් යන්නේ ගැනු සෙට් කරගන්න නෙමෙ. අපේ උන් මිස් දන්නවා නේ බීමමයි. බීලම ලෙඩ වෙනවා මැරෙනවා හාට් ඇටක් පෙසර් දියවැඩියා. වෙන උන්ට හැට පැන්නම තමයි වතුර ටිකක් දෙන්න සලකන්න එකෙක් නැත්තේ. මම ඉතින් දැනටත් එහෙම නෙ. මම ලෙඩ වුනාම මම උණුවතුර උනු කරලා බිලා. බෙහෙත් අරං ඒවා බීලා සුප් අරං බීලා මගේ ලෙඩ බලාගන්නවා. ඉතින් මිස් මම ඒ නිසයි ජිම් එකට යන්නේ. ඒ ගියත් අර පිටි ජාති ගහන් නෑ. හැබැයි මම අපේ කැන්ටින් එකත් එක්ක කතා වෙල හොදට කනවා. මස් බිත්තර වෙනම ගන්නවා. සල්ලි දිලා.


දෙක හේතුව අපි ගෑනු බෑ කියපු මිනිස්සු මැඩම්. මට ගෑනු 6 දෙනෙක් බෑ කිව්වා .. තව බලන්න ගිය ගැනු 4ක් බෑ කිව්වා. මේ ගෑනිත් කැමති වුනාට පස්සේදැන් ඉතින් ඉන්නේ බැන්ද හින්දා ඔහෙ. අපි එහෙම ලස්සන නෑ. අපේ කතාව හොද නෑ. ගති හොද නෑ. ඉතින් මිස් අපි ටිකක් අපිට පුලුවන් හැටියට අපි සල්ලිවලට ගන්න ගෑනුන්ට සාදාරන ඉස්ට කරන්න ඕන. අපේ දාහෙ කොල දැක්කම උන් හිනාවනෙවා සර් කියනවා. සලකනවා. ඒත් උන්ම නාකින්ගේ ඇගවල් අල්ලනකොට තියෙන අප්පිරියාකම ගැන කියනවා. ඒ නිසා මම හිතුවා ලස්සනට ඉන්න. මම පිරිසිදුව ඉන්නවා ජිම් එකට යන එක වෙලාවට කරනවා. හොදට කනවා පෝටින් ඩයට් එකක්. දැන් අත්තටම හෙම්බිරිසාවවක් වත් හැදිල නෑ කාලෙකින්.


ඔෆිස් එකේ කෙල්ලො එහෙම සෙට් වෙන් නැද්ද ? දැන් ඔය පැමිණිල්ලෙත් තියෙන්නේ කෙල්ලො එක්ක නට නට ට්‍රිප් ගිහින් කියන්නෙත් නැතුව ඒවා ටික්ටොක් දාල ඒවා අහුවෙල කියල නෙ.


මිස් අපි ඉස්සර ගෙදර කුකුල්ලු හැදුවා.ඒ බිත්තරට අපි උන් මරන් කන් නෑ. බැරි නිසා නෙමෙයි කන් නැ. අල්ල අල්ල ඉන්නවා. උන් ගෙදර ඇතුලට එනවා. කුනුහරුප කියල එලෝනවා. ආයේ ළමයි වඩා ගන්නවා උන්ව.. හරි හුරතල්. හැබැයි අපි චිකන් ඕන නම් ගෙදරට පස්සේ සල්ලිවලට ගෙනත් කනවා.

මිස්ට මගේ මගේ මහප්‍රාණ තේරෙන් නැනේ. ඇත්තටම මිස් ඔය කෙල්ලෝ හැමෝටම කොල්ලෝ ඇති. කෝචචර ඇතිල්ලි ඇතිල්ලි හිටියත් උන්ට මිනිස්සු ඇති. නැත්තං පෝන් එකේ චැට් කරන එකෙක්වත් ඇති. ඔය ගෑනුන්ට අත ගහන්න ගියාම ඒ නඩු ගොඩය්. අනික ඒවා හිතේ තියාගෙන ඉන්න එකත් මට අමාරුයි. අතන්ට ගියා. කලෙක්ෂන් එක බැලුවා. මසාජ් එක ඉන් පස්සේ.. එහෙම ලේසියි.


කලින් හොදට මට්ටු වෙලා වගේ නේද? මිස්ට සුගත් ඔයා කවුරුත් මට කැමති නෑ කියල හිතල ජීවත්ෙ වන්න එපා. මම නම් ආසයි ඔයාගේ කතා අහන්න. ඒත වෙලා මදි නෙ. අපි වෙන දවසක බලමු. ඔයා මිස් එකක් ගහන්න.මගේ නම්බරේ 07…....


මෙහෙමයි. මිස්ට සුගත්. ඔයා ඒ ට්‍රිප් ගිහින් නටන සිංදුකියන ආතල් විඩියෝ සෙට් එක දැකල වයිෆ්ට කේන්ති ගිහින් තමයි ඔයාට බැනල තියෙන්නේ. ඒ වෙලාවේ තමයි ඔයා ගහල තියෙන්නේ. අපේ ස්ටේශන් එකේ තව කෙනෙක් නැ මේක දෙන්න. නැත්තං මට මේක හිතට එකගව කරන්න අමාරුයි. මොකද මිස්ට සුගත්ට මම දැන් උපදෙස් දෙන්න ඕනා මේ කසාදය පවත්වාගෙන යන්න. බිරිදට සලකන්න. ඒත් මට ඒක කරන්න බෑ.

මම මෙතනට ආපු දා ඉදන් කලින් හිටපු තැනත් ඕන තරම් පවුල් කේස් තියෙ. ඒ හැම එකකම වගේ එක කාලයක් තිබිල තියෙනවා ල්සසන. හැම සම්බන්ධකමකම. ඒත් ඔයාගේ මොන කාලේද කියල හිතාගන්න බෑ. ඇරත් ඔයා ජිවත් වෙන්නේ වෙනම ලෝකෙක. ඔයාගෙ ගෙදර ඔයා බෝඩින් කාරයෙක්. ඔයා ජිම් යනවා. ඔයා කැන්ටිමෙන් කතාකරලා කැම කනවා. ඔයා ගෙදර ඇවිත් කරන්නේ ප්‍රවෘත්ති බලන එක විතරයි. ඒකත් ලමයා පාඩම් කරනවා නම් වහන්න කිව්වම වහල යනවා කියල ඔයාම කිව්වා.


ඉන් පසු වෙන දිනක කාමර කුලියට දෙන තැනක කාමරයක..


සුගත් මේ කාමරේ ඇතුලේ මැඩම් මිස් කියල කෙනෙක් නැ. අපි දෙන්න විතරයි. දැන් කියනවා බලන්න එදා කිව්ව නේ ටයිට් ස්කර්ට් එක දැක්කම මොකද වෙනවා වෙනවා කියල මොනවදෝ බයිලා එකක්. දැන් කියන්න බලන්න ඕනම දෙයක් කරන්න ලැබුනොත් මොකක්ද කොහොමද කරන්නේ..


මුලින්ම කකුල් දෙක එහට්ට මෙහෙට්ට කරලා බලනවා සුදුපාට ජංගියක්ද ඇදල තියෙන්නේ කියලා.. එහෙම කරන්නේ කොට්ට උර සාය උඩට උස්සලා.. ඉන් පස්සේ පස්ස මිරිකනවා මේම .. එසැනින් ගොදුරට පැන්න මීහරකෙක් පරිද්දෙන් සුගත් පැන නයෝමිගේ විශාල පස්සාගාත වල ඉහල කොටස් තෙරපන්නට විය. මුවින් මුව කිස් කරන හඩ කාමරය පුරා පැතිරෙන්නට විය.

වොශ් දාමුද? මොකද?

උදේ දාල නේ ආවේ. මෙහෙම අදිමු සුගත් කිව්වාය.

අපෝ පෙරේතයා..ඒකටවත් වෙලාවක් දෙන් නෑ.. දිව දාන්න කැත නැද්ද මනුස්සයෝ.. ඊයා කුපාඩියා.. ඇය කියන්නට විය.

නයෝමි මේක ගන්නවා. උදෙත් හේදුවා..පොඩ්ඩක් ලුනු ඇති ගනන් ගන්න එපා..

ම්ම්.. හරි හරි හරි.. ඉතින්..බෑ කිව්වේ නෑනේ.. ඇය කිව්වාය.


මේ තමුසෙව බදාගෙන ඉන්න කොට මට වෙලාව යනව තේරෙුමක් නෑ. අර නාටු ව්හුත්තිට ඕන දෙයක් කරගන්න කියහන් බන්. ඒකිට ඕන නම් දික්කසාද කෝල් කරන්න කියහන්. උඹට ඕන නම් මම ඔය මසා එකකට කියල විඩිොය් එකක් දාල දෙන්නම් මට කෝල් එකක් දෙන්න යන දවසට ඒ ඇති. අපි ඒක යවමු. පරට්ටි පිපිරිලා මැරෙයි. මට මල ඕයි. ඒකට අවුල තියෙන්නේ උඹ අරුන් එක්ක නට නට ට්‍රිප් ගිය එකට. මහ කුන්ඩවාල වාත පිරිමි එනවා. උන් එක්කනම් ගැනු මොකට ඉන්නවද කියල හිතාගන්න බෑ. ඒත් තමුසේ ආතල් බුලට් එකක් නේ. ඇරත් පෙනුම. වනචරකම. මේ පක. තව මොනවද ඕන කියන්නේ ඒකි. නයෝමි කිව්වාය.


මම ඒවුනාට ආයේ ගහන්නේ නෑ. සුගත් කිව්වේය.


ගහන්න එපා. ඒ වුනාට අනේ මන්දා. එක්කො ගහපන්. නෑ එපා.. නයෝමිට හි වචනයක් දෙන්නට බැරි විය.


ඔයා සැරයි ලු නේ. මිනිස්සුන්ට බනිනවාලු. ඇතුලේ දාගෙන ගහනවත් එක්කලු. මට කට්ටිය කියල තියෙනේන් එහෙම. සුගත් කිව්වාය.


අපේ මිනිහා මට සෙට් නෑ සුගත්.. උගේ වරදක් නෑ. හරි හොදයි. ඒත් මම ගැන ඔක්කොම තීරණ ගන්න යන්නේ ඌ. පහුගිය දවසක ස්කර්ට් එක හිරයි.. යටට ඇදල තියෙන්නේ ශෝට් එකක් නෙමෙයි ජංගිය පේනවා කියල හෙන රණ්ඩුව. ඌට ඕන නැති දෙයක් නෑ. ගෙදර උයන එක. ළමයි ගේ දේවල්, ඥාති වැඩ ඔක්කොම ඌ තමයි බලන්නේ. සමහර දවසට උයනවත් එක්ක. මුලදි මටත් මාර සැටිස්. මම යාලුවොන්ට කිව්වහම උන් අපේ එකා ගැන හූල්ලනවා. උන්ට ලැබිලා නෑ එහෙම එකෙක් කියලා.

ඒත් එච්චර හොද වුනාම හැම පොඩි දේවල් ගැනම හොයන්න බලන්න පිහිට වෙන්න ගත්තම එපා වෙනවා සුගත්. දැන් අපි පොඩි ගෑනු නෙමෙයි. මේවා වුනත් පාලනය කරගන්න බැරිව නෙමෙයි. ඒත් අනේ මන්දා සුගත්. මට මෙහෙම කරන්න ඕනි කියල හිතුනා. සමහර වෙලාවට පව් අසරණයා කියල හිතෙන්නේ උගේ කණට එකක් ගැහුවම.


අපේ ගෙදරත් මම හැදුනේ එහෙම. මට හැමදේම මම හිතන වෙලාවටම. මට දැන් අති සුගත් ඒක ඇති. ඒත් මට තේරෙන්නේ නෑ මොකක්ද කරන්නේ කියල. මම තරහ ගන්නවා වැඩි. ලගදි කවුන්සෙලින් වලටත් එක්කරගෙන යන්න අහනවා. මම දැන් ඇරෙස්ට් කරන ඒවට වැඩිය හොම්බ දාන් නෑ මොකද මට ගහන්න හිතෙනවා උන්ට. මට මොකද වෙල තියෙන්න් සුගත්.නයෝමි සුගත්ට තුරුලු වන්නට විය.


ඔයාලා ඒවුනාට නයෝමි ස්පා වටලන එක වැරදියි.. සුගත් කිසිසේත්ම අදාල නැති කතාවක් කියන්නට විය.


මම මෙ මගේ තරහ නිවන හැටි අහනවා. මේ මිනිහා වෙන ස්පා වැටලිල්ලක් ගැන කියනවා. අනේ මේ.. ඔය ඔයාලට කියන තරම් හොද එවුන් නෑ ඕවගේ. මේ ලගදි එකෙක් ව ආවා ඔය උපාසිකාවෝ ඇටත් තලලා කොල්ලෙක්ගේ. ඌ බයට පැමිණිලි කරලා නෑ. වෙන එකෙක් කරලා තියෙනනේ. ඕකුන් අමු වේසියෝ. ඔහෙට ඉතින් ගිහින් හතර අතේ අත ගෑවම හරි ලොකුයි. නයෝමි තරහින් වේගයෙන් කියන්නට විය.


නයාට තරහ ගියාම ආයෙත් මට පෙනේ දාන්න හිතෙනවා. සුගත් කිව්වාය.


මොනව. කෝ බාන්න කෝ. නයා.. නයෝමි නයා පෙනේ කරයිදැයි සෙව්වාය.


මේ නයෝමි. මහත්තයගේ කුලුන ලොකුයිද? සුගත් ඇහුවාය.


ම්ම්.. ඔවු. ලොකුයි වගේම අර විඩියෝ වල තියෙනවා වගේ හැම විදිහටමත් හරවල ගහනවා. එහෙම අඩුවක් නෑ. ඒත් මම නෙමෙයි හැමතිස්සේම ඊලගට කරන එක එයාම තමයි. දැන් මමත් එහෙම එල්ලි එල්ලි යන් නෑ. වෙලාවකට මමත් අර මලමිනියක් වගේ ඇති ඌ එක්ක ඉද්දි. කැතයි නේ එහෙම නයෝමි අසන්නට විය.


ඔයයි දන්නවද නයෝ.. අපේ මෝඩ ගෑනි ඉස්සර ගහනකොට කකුල් දෙක හිර කරගන්න ආයේ ලගට ගන්නවා.. මට ගහන්න අමාරු වෙන්න. ඒකෙන් ඒකිට තව රිදෙනවා. හැබැයි හිරට බහිනවා. ඒ කාලේ. පස්සෙත් හොදයි හැබැයි. සුගත් කිව්වේය.


ඒ කියනනේ අපේ හිරට බහින් නැ. අපි වැඩක් නෑ. හ්ම්.. හ්ම්.. පිනට දීලා ආයෙත් කතා අහපන් කෝ.. තොපේ එකේ තන් බලහන්. මෙන්න මෙතන බුරිය ගාව. මේව තාම මෙහෙ ඈ. මේ ඇග ම්ම්.. මම ගැහුවම ඕයි සමහර උන් එන්නේ මගේ ඇග උඩටම වැටෙන්න. දෙනවා පයින් එකක්.. නොය්මි කියන්නට විය.


ඇත්තටම සල්ලිවලට නැතුව ගහපු පලවෙනි එක මේකද? නොය්මි අස්සනට විය.

ඉස්සර බෝඩිං වෙල හිටි කාලේ ඒ ලග කාමරේක ඇන්ටි කෙනෙක් එන්න කියල ඒ අස්සට දවස් තුනක් ගියා. පසසේ එයාල ගියා. එච්චරයි.සුගත් කිව්වාය.


මම බෑ නයෝ ටෝක් කරන්න තේරුමක් නැ. සුගත් කිව්වේය.


එක්කො මම තමුසෙට දැම්ම කියල දෙන්නේ නෑ ටෝක් කරන හැටි. ඒ ගමන මේක අතනයි මෙතනයි හැම තැනම ඔබ ඔබ යාවි. ටිකක් පහුවෙල බලමුකෝ. නයෝමි කිව්වාය.


මටත් ජොබ් එක එක්ක එකේක ඔෆර් එනවා. මට එහෙම සෙට් නෑ ඕයි. ඇත්ත. එහෙම ෆීල් වෙන් නැ හැමෝම. එදා මගේ ඇසියත් අහනවා.. නයෝමි මිස් අර සුගත් මහත්තයා නම් අහිංසකයි වගේ නේද? පොර නම් සද්ද නැති කෙනෙක් වගේ පෞ නේද මිස් කියල.

මම හ්ම්.. කියල කිව්වා.

ඒ ගමන ආයේ කියනවා. ඒ ඇග එක්ක මිස්ට ගැලපෙනවා වගේ ලු. නයෝමි කිව්වාය.

ඉතින් මොකද ඉට පස්සේ.

ඊට පස්සේ ඉතින් මොනා වෙන්නද? මේ මෙතන එන්නෙ ේමිනිස්සු පස්න විසදගන්න. තව පස්න ඇතිකරගන්න නෙමෙයි. මේක මගුල් මඩුවක් නෙමෙයි. තවත් එහෙම ඔය වගේ කතා මේක ඇතුලේ තියාගන්න එපා. කියල මම පොඩ්ඩක් සද්ද දැම්මා.

පෞ කෙල්ල හරි මැඩම් සොරි කියල ගියා නයෝමි ක්වාව.


කලු වුනාට ඒකත් මරු වගේ නේද? ම්ම්.. සුගත් කිව්වාය.


සිරියස්ලි සුගා.. තෞසෙට වෙලා තියෙන්නේ සිනි වලට ආස උන්ට සිනි කන්න බැරි දියවැඩියාව හැදෙනවා වගේ වැඩක්.. තමුසෙට පුලුවන් නම් අර අපේ ඉන්න පැමිණිලි ලියන නාකි ගෑනිටත් කරන්න හදයි. බැරි එක හොදයි. ඇත්තටම සුගත් බැරි එකම හොදයි. නයෝමි කියන්නට විය.


හ්ම්.. ඒකත් ඉතින් දෙකක් ඇනගන්න වරදක් නෑනේ. සුගත් සිනාසෙමින් කිව්වාය.


ඔයා රොමැන්ටික් අඩුයි නේ නයෝමි. මම ආස එහෙම රොමන්ටික් නැති අයට. මම හිතුවා ඔයාට පයිකොටෙකුත් තියෙයිද දන්නැ. අර වැල වල තියෙන්නේ සුරුට්ටු කොටේ වගේ හුප්ත එක්ක ආන්න ඒ වගේ.. සුගත් කිව්වේය.


සීරියස්ලි සුගා ..තමුසෙට ගෑනු තරහ ගස්සන්න නම් මාර හැකියාවක් ඕයි තියෙන්නේ.. මට එහෙම පිරිමි මෙව්ව එකක් නෑ. ඒත් ඔය රොමැන්ටික් කතා එපාවෙනවා.


කෙල්ලෝ කොල්ලෝ ෆෝන් අරගෙන චැට් දික්කරගෙන එන්නේ. ඒවාගේ ලයින් දෙක තුන බලනකෙට අපිට තේරෙනවා රෙමැන්ටික් ගොනා හැරෙන හැටි. මට ළමයිට විතරයි දැන් රොමැන්ටික් හිතෙන්නේ. ඒකත් හරි කලාතුරකින්.. මිනිහ ගැන නම් එහෙම එකක් ඇත්තෙම නෑ. නයෝමි කිව්වාය.

එතකොට මම ගැන සුගත් ඇසුවේය.


ඔවු. එන්න කලින් පයි කොටයක් තියෙද බලන්න මෙතන ආපු එකා ගැන රොමැන්ටික් වෙන්න මට මෙතන හෙන අමාරුව නෙ. නයෝමි ඔලොක්කුවට කිව්වාය.


කොල්ලො කෙල්ලො මේවට එක්කරං එන්නේ කතාකරන්න. ඒකත් හරි හැබැයි. තමුසේ එක්ක කතා කරාමත් අමුතු මෙව්ව එකක් තියෙනවා. අපෙ හබ්ස් චීනේ කැන්ටන් මොකද්ද එකක් බලන්න යනවලු බිස්නස් වැඩකට ලබන මාසේ.. දැන් නැන්දම්මා දුවගෙන එන්න අහනවා අපේ ගෙදර. මම ඒ දවස්ටික මොනාහර කරගන්න බලන්නම්. මට ආසයි තමුසෙව ටිකක් මඩවන්න. අපෙ ළමයිත් හිටපු දෙන්. උන්ටත් අපේ ගෙදර එකා වෙලාවකට ඇතිම වෙනවා. හැමදේම ප්ලෑනින් ප්ලෑනින්. පොතේ ගුරා වගේ. නියෝමි කිව්වාය.

ඒවා ඒ කාලෙදි බලමු..අපි තව පාරක් ට්‍රයි කරමුද මොකද? නැත්තං වොෂ් දාල ඇදගන්නවද? සුගත් ඇසුවාය.


තමුසේ අර මගේ ජංගියේ නේද කලින් බඩු පිස්සේ. දැන් මොකක්ද මම ඇදගන්නේ කියහන් බලන්න. ඊයා තමුසේ මහ ඩස්පි මෝඩ පිංගුත්තරයෙක්.. ගදයා. නෑවෙත් නෑ මෙතන. එකපාරක් කරල නාමුලු. ඒ කරාම තලපතා වගේ ඇදේ මහන්සි අරිනවා. . ඩස්පියා. කුණා.. පෙරේතයා.. තව පාරක් ෆයර් වෙයිද මේක.. නයෝමි එය අල්ලමින් ඇසුවාය.