Saturday, April 18, 2020

ඉස්සරහ ගැන කයිය

කයිය ගැන 
කයිය කියනනේ මාර ලල් වැඩක්. අපි වැඩක්නැති වෙලාවක කරන ලොකුම විනෝදාංසයක් තමයි කයි කෙලින එක. මේ බ්ලොග් ලිවීමත් කීපෙ දනෙක් නම් සිරා අරගෙන වැදගත් දෙයක් කරනවා. ඒත් කයි කෙලපු කාලේ තමයි මේක නැගල ගියේ. දැන් ඔය මම බලන්නේ බ්ලොග් කීපයයි. දැන් ලියන අය ෆේස්බුක් ඉන්නවා. ඉන්න උන් ලියන දේවල් කලින්ට වඩා සෙට් වෙනවා. මට රෙද්දක් ඇදන් ෆේස්බුක් ගිහින්ෙ ම් ලියන දේවල් බස්සන්න බැහැ. මොකද නිකං වටේ ඉන්න උන්ගෙන් තවත් පණ්ඩිතයා කියලා කතාන්දර අහගන්න වෙනවා. කයිය ගහල මොකටද කියලා හිතලා කතා ලියන්න වැදගත් දේවල් ලියන්න ඕනිය කියලා මාත් හිතුවා. හරි නෙ. එහෙම හිතුවම ලියන්න කම්මැලියි. මොකද කයිය ගහනවා වගේ වැදග්ත දේවල් ලියන් බැහැ..අපිට වඩා දන්න උන් ඇවිල්ලා කෙප්ප ලියන් එපා හුත්තෝ කියලා අපිට බනිනවා. 

ක්ෂනික මෝචනය ගැන 
පොඩි ටවුන්වල මසා ආතල් වෙනුවට පුදුම සෙල්ලමක් තියෙනවා. හොද මැරෑටි බුවෙක් මෝල වැඩි උන්ට බඩු සෙට් කරනවා. ඒ කෙසේද යත් ඔන්න බඩුවක් ටෝක් කරගන්නවා. සෙට් කරගන්නවා ඩීල් එකට. ඉන් පස්සේ පොර ඒ බඩුවගේ පිංතුර එක්ක දහ දොලොස් දෙනෙක්ට යවනවා. මෙන්න කෑල්ල. දෙදාහයි කියලා. දෙදාහ ගානේ දාගන්නවා බුවාගේ එකවුන්ට් එකට. ඉතින් කොල්ලෝ හෝ පිරිමි මොන ජාතියේ හරි 10ක් දැන් හරි. ඉන් පස්ේස් දවසක් වෙන් කරගෙන ගෙස්ට් එකකට කෙල්ලව ගේනවා. දැන් නොම්මර පිලිවෙලට චැනලින් යවනවා වගේ මිනිස්ස ුයවනවා. එකාට පැය බාගයයි. උඩදාල වනලා දුන්නත් ඌඨ ලැබෙන්නේ පැය බාගයයි. 

ඇත්තම කතාව ඔහොම එන උන්ගෙන් සෙට් එකටම එකයි වගේලු පැය බාගෙම පලන්නේ. ඉතුරු 9ම ක්ෂණික මෝචනේ. පෙති ගහල පුම්බලා තද කරන් එන්නේ. ඒත් කෙල්ල ඇවිල්ලා කටින් සැපක් දීලා දෙපාරක් වැනුවම ගිහින් ඉවරයි. මසා කෙල්ලෝ ආස්සරේ කරලා දැනගත් තොරතුරු සහ ඔය වගේ සීන්ස් වලින් මට වැටහිල තියෙන දයෙක් තමයි කයි කෙලියට ලංකාවේ ඉන්න ගොඩ දෙනෙක්ට ක්සනික මෝචනේ. සමහර විට අර වගේ කලබල වෙලාවක තියෙන තරම්ම මෝචනේ සුලබ නැතුව ඇති. ඒත වැඩිදෙනෙක්ට ඇති. 

මේකට අදාල වෙන හැටි 

දැන් ඉතින් මේ කොරෝනේ පටන් අරන් ලංකාව අදුරු නීති කරලා පටන් ගත්ත මුල් සතියේම සමහර බුවාල ආරක්සක අංස, දොස්තරලා දේසපාලුවෝ සහ එතුමාටයි එතුමාගේ එතුමාටයි සුබ පතලා ඉවරයි. මම හිතන්නේ උනුත් ක්සනික මෝචනය. ඇත්ත මේ වෙලාවේ ජොබ් නැතිවෙන අවධානම අඩුම සෞඛ්‍ය බුවාලට. ඒ වේගම කූරිය ගහන්න වැඩිම අවධානමක් තියෙන පිරිසත් උන්ම තමයි. එක දවසක් ඇතුලේ ඉතාලියේ දොස්තරලා තිස් ගානක් සෙතපෝච්චිෙ වෙලා තිබුනා කෝවිඩ් හින්දම. සෞඛ්‍ය බුවාලට මේ වගේ අවස්තාවල සහ හැම අවස්තාව්ම වැදගත වෙන හමුදාවට ගෞරව යන්න ඕනි. ිනළධාරිටත් ගෞරව යන්න ඕනි. ඒත් ඒකත් යම්තකරමකට එහා ගිහින් දේශපාලුවන්ටයි උන්ගේ බැලයන්ටයි අහවල් එකාටයි පවා පුක දෙන්න ගියාම කැතයි. මගේ අදහස් ලිබරල් තමයි. ඒත් මේ වෙලාවේ රනිල් අගමැති සජිත් ජනපති වෙලා උන් දෙන්නගේ පුක ලෙවකන්න මීඩියා ලෑස්ති වුනත් මට ඒක අප්පිරියයි. ඒත් අපිට අප්පිරිය උනාට ඒක තමයි මේ ලබුගෙඩිය අස්සේ ලෝකේ. 

ඒක තමයි බහුතරේ මතේ. මේ අවස්තාවක මේ රටේ නායකයා වී අයි ලෙනින් හෝ රූස්වෙල්ට් හෝ වෙන ලොක්කෙක් වුනත් මේ රටේ වැඩකරන්නේ නිළධාරින්ගේ විදිහට. රජයට උපදෙස් ගන්න තියෙන්නේ එකම සෙට් එකක්. ඒ විද්වතුන් අනාගෙන චොර කරගෙන උන්ගේ වෙනස් ඩයල් වලට ප්‍රයෝරිටි දීගෙන. ඔය නටන ජවුසම සාමාන්‍යයෙන් මේ රටේ මොකා හිටියත් ඔහෝම තමයි. ඒත් මේ පාර බහුතර මතය ආන්ඩුවට බර නිසා කාටවත් මේ සිස්ටම් වල ලොකු වැරදි පේන් නැහැ. එක අතකින් වාසනාවක් ඒක. පාස්කු ප්‍රහාර වෙලාවේ ඉන් ප්සේස ඒ රජය කරන්න නොකරන්න ගත්ත හැමදේටම බැනුම් අහන්න වුනා. ඒත් මේ අවස්තාව් රජය කරන ඕනෑම දේකට හොද බලයක් තියෙනවා. ඒකම මැදැයි.

දැන වැඩට යන්න එපැයි 

වැඩට යන සීනෙකේ තමයි දැන් අපි ඉනනේ. දැන් ගෙදර ඉදලා ඇතිවෙලා. ඇත්තම කිව්වොත් ගෙදර තියෙන පසුබිම ඇති වෙලා. ගෑනි එක්ක ඉන්නවා කියන්නේ ගෙඩක් අයට ටිකක් අමාරු වැඩක්. ගෑනි කියන්නේ හරියට හැම ගෙදරම අර කාටුන් වල තරහ කාරයා වගේ. ගෑනිට මිනිහ පේන්නෙත් එහෙම. ඒ විදියේ ටොම් ඇන් ජෙරී ලා රෑට සෙස් කරනවා. දවල්ට රන්ඩු වෙනවා. ඒකට තව ලමයිතුත් එකතු වෙනවා. ඕක පවුල කියලා කියනවා. නිවාඩු දවසක ඉදලා හිටලා ඕකෙ නිවාස ආතල් එක තියෙනවා. ඒත් හැමදාම ඉන්න ගියාම. කොය් තරම් වේදනාවක් ඇතිද . සමහර අයට හොද විනෝද තිබිලා තිබුනා. කෑම හදලා තිබුනා රජෙන් දෙන ඇට හිටවලා තිබුනා.ඒ අතට පේන් නැති ආතලුත් තියෙන්ඇති. පොඩි උන්ට තලනවා.. ගෙදර ආරවුල් යනවා, බඩු පොලවේ ගහනවා. කුනුහබ්බ කියාගන්නවා.. ඒ වගේ තියෙන්න ඇති..

ඒ කොයිහැටි ුවනත් දැන් අපි වැඩට යන්න කාලේ ඇවිත්. වැඩට යන්න දවස එනකල් ඇගිලි ගනිනවා ඇති සමහරු. ඒත් ගනින්නත් දෙයක් නැහ.කවද ද කියලා පැහැදිලි නැහැ. 

එදා දවස උදා වේවිදෝ 

මේ ව්‍යසනය සම්පූර්ණයෙන්ම නැතිවෙලා අවසාන ලෙඩත් ඉස්පිරිතාලේට ගාල් කලාට පස්සේ. ඇත්තටම එහෙම දවසක් තියේද? රට රටවල් එක එකා එක්ක ගනුදෙනු කරගන්න පටන් අරගෙන නිසා අපිට ලෝකෙත් එක්ක සම්බන්ධකම් තියාගන්න ඕනි. කොහොමද ඉස්සර අපේ මුත්තා පඩ ඇර ඇර කුඹුර කෙටුව හැටි. කුඹුර කොටලා හාල් ගෙනාව හැටි. ආච්චී එලෝලු හිටව්ව හැටි. ඇත්ත ඒව කලා තමයි. ඒත් ඒ ආතල් වලින් අපි ගත්ත නිවාස ණ්‍ය ගෙවාගන්න බැහැ. ඔය හූනු බිජ්ජක් විතර ඉඩන් කෑල්ලක වම්බොටු ගස් දෙකක් හිටවගත්ත කියලා ඒකෙන් කාර් එකේ ලෝ්න ගෙවන්න බැහැ. නෑයොන්ට පේන්න අපේ දුව පුතා හෝ අපිට කසාද බදින්න ආත්තගේ ක්‍රමේට කුඹුරු කොටාගෙන ජීවත් වෙලා බැහැ. අපිට දාගන්න තියෙන මේන් ගෝල්ස් ජීවිතේ කරගන්න තියෙන දේවල් මොනවද? ඒවා කරගන්න පුලුවන්ද ඉස්සර වගේ කුඹුරට කඹුරලා? බැහැ නේද? 

ආන්න ඒ නිසා ලෙඩ තිබුනත් අපිට වැඩට යන්න වෙනවා. දැන් ඇත්තටම පස්නේ එන්නේ ඔතනදි. කොරියාවේ. චීනේ, ජර්මනියේ, දි මිනිස්සු අතර කොහොමත් දුරක් පවත්වාගන් හැකිවෙන්න ඒ රටවල නගර නිර්මාණ්‍ය වෙලා තිබුනා. ඒ ටවල පොදු ප්‍රවාහන කටයුතු දියුණුෙ වලා තිබුනා. යම් යම් සර්විස් කිහිපයක් වැහුවාම සෝසල් ඩිස්ටන්ස් ඒ අයට ගැටලුවක් වුනේ නැහ. ඒත් අපිට? 

අපිට වහගෙනම දිගට ඉන්න පුලුවන් නම් හොදයි. එන හැම එකම මාසයක් විතර කොරන්ටයින් කරලා ගන්න පුලුවන් නම් එල. ඒත් එහෙම අමාරුයි. අමාරුයි නෙමෙයි ඒක කරන්න බැහැ. ඉතින් අපට අපි අකමැති වුනත් මැරෙන්න පරාන බය උනත් අපිට වෛරසය සමාජේ තියෙද්දි සමාජයට බහින දවසක් එනවා. ගෙදරට වෙලා හැංගෙන්නේ නැතුව වැඩට වෛරසයතියෙද්දිම යන්න වෙන දවසන් එනවා. අමරිකාවට ඔසී රටට වෙන රටවලට හිනා වුනාට අපිට වෛරස කාරයා කියලා සැක කරන්න පුලුවන් කැහි කාරයගේ ඇගේ වැදි වැදි කෝච්චියේ බස් එකේ යන්න වෙයි. එහෙම නැතුව කාර් තිබුනත් ඉතින් ඒ ගිහින් ආයෙත් අර බස් වල කෝච්චි වල එන අපිරිසිදු මිනිස්සු එක්ක වැඩකරන්න වෙයි. 

අනාගතය ගැන ගොඩක් දේවල් ලියන්න නැහැ. අපිට ඒ ආතල් එක විදගන්න ලැබුනාම අපි බලමු නේද? හරි එහෙනම් අදට ගියා.

4 comments:

  1. සල්ලි දීලා ගහන්න යන බඩුවටත් දිව දාලා සැප දෙන්න යන එවුන් රටක ආයේ වෙන මොන කතාද බං අමිල.

    ReplyDelete
  2. අද්මිරාල් සඳගිරි, බත් සූට්ටක් කමුද බඩගිනි.

    ReplyDelete
  3. අපට හොද කෑම ගන්න සල්ලි නැති නිසා වෙනින් උදවිය රස කෑම කන අයුරු වීඩියෝ ඔස්සේ බලමු. එම උදවිය විවිද රටවල ඉහල පෙලේ රසවත් පීසා වැනි ආහාර ගනිමින් කෝකාකෝලා බොමින් ප්‍රීති වෙන අයුරු බලමින් අපි සම්බෝල එක්ක බත් කමු. එම උදවිය ගන්නා ආහාර කොතරම් රසවත් ඇතිදැයි කියා සිතින් මවා ගමු.
    රට රට වල ඇවිදින්න සල්ලි මුදල් නැති නිසා සල්ලි ඇති උදවිය රට රට වල ඇවිදින අයුරු බලා එම රටවල් එසේ වෙන්නට ඇති කියා සිතමු.
    චිත්‍රපට ඔස්සේ වෙන මිනිසුන් රස කෑම කන අයුරු, ප්‍රීති වෙන අයුරු නරඹමු.
    අපිට හොද ලස්සන කෑල්ලක් එක්ක හුකන්න සල්ලි නැති නිසා වෙනින් උදවිය ලස්සන කෑලි එක්ක සතුටින් හුකන අයුරු බලා විනෝද වෙමු.
    අපට හොද හෝටල් වල නැවතී නිවාඩු ගෙවන්න සල්ලි නැති නිසා අනික් අය ඒවායේ ගොස් දමනා වීඩියෝ බලමු.
    විදේස රටවල ධනවතුන් සැප සම්පත් සහිත ගෙවල් වාහන නැව් ගුවන් යානා ආදිය තියාගෙන සැප විදිනා අයුරු බලමු.
    අනික් අය එසේ ජීවිතය ගෙවනා ආකාරය බලා අපි ඒවා අපේ හිතේ මවගෙන එම ලෝකේ ජිවත් වෙමු.

    ReplyDelete
  4. අද නං කැරි නෝන්ඩිය.

    ReplyDelete