Monday, May 25, 2020

අලුත් කොළඹ අත් දැකීම

පහුගිය සතියෙ ්ඒ කිව්වේ මැයි 20 වෙනිදා විතර මම උන්නේ කොළඹ. තංගල්ලෙන් බස් එක්ක නැගල ගාල්ලට ගියා ගාල්ලෙන් කොළඹට ගියා. ගාල්ල කොළඹ බස් එකේ නැග්ගහම කළුතරින් හිරු මාධ්‍යවේදියෙක් නැගලා ඒ වෙද්දි පටන් අරගෙන අලුත් දෙයක් වුන අන්තර්පලාත් බස් සේවාව ගැන විස්තර ඇහුවා. ඉතින් ඒ බස් කොළඹට ආවට ඒවායේ දි මොකුත්ම බැලුවේ නැහැ.මගදි චෙක් කලෙත්නැහැ උණ බැලුවෙත් නැහැ අයි ඩී නොම්බර බැලුවෙත් නැහැ. බබා වාගේ අපි කොළඹට ආවා. 

කන්තෝරුව 

කන්තෝරුවට ඇතුල් වෙද්දි සපත්තු වලට විසබීජ නාසක ඉස්සා. ඉන් පස්සේ ඇතුලට ගියාම අත හෝදන බේසම් තියලා තිබුනා.සමස්තයක් වසයෙන් කොළම ගොඩක් තැන්වල අත හෝදන බේසම් සවිකරලා ටැප් හරහා වතුරදීල තිබුනා. අපේ කන්තෝරුවල හැම තට්ටුවකම පඩිපෙල ගාව හෑන්ඩ් සැනිටයිසර බෝතල සවිකරලාත් තිබුනා. කන්තෝරුවල වෙනදා වගේ අස් පරස් කරන්න ක්ලීනින් ස්ටාෆ් එන් නැහැ.. අපේ කොළඹ නගරයේ ෆ්ලැට් කීපයකට කොරෝනා බෝ වුනා නේ. ඒ නිසා ඒවායේ ඉදලා මිනිස්සු එනවා ඇතිය ක්ලීනින් සර්විස් වලට කියලා සැක හිතල වෙන්න ඇති ඔෆිස් ඇතුල ක්ලීන් කරන්න දැන් එලියෙන් ස්ටාෆ් එන් නැහැ. අපිටම ක්ලින් කරගන්න වෙලා. ඊට අමතරව විෂබීජ නාශක දියර ඔෆිස් එක ඇතුලට ඉහින්නත් කට්ටිය ආවා. 


සමස්තයක් විදිහට කන්තෝරු සංකීර්ණයේ මැයි මස 20 වෙනිදා වෙද්දිත් වෙනදා එන සෙනගෙන් සියයට 20ක් විතර තමයි වැඩ කලේ. කට්ටිය බයට ගෙදර. සමහර කෝල් සෙන්ටර සහ වෙනත් ඔපීසි වල කට්ටිය ගෙදර ඉදන් වැඩ කරනවා කියලා තිබුනේ. අපේ මූලස්තානයේ පොඩි කැන්ටින් 3ක් තියෙනවා.එ තුනෙන් 1යි වැඩ. ඒකෙත් බේසික් කෑම තමයි තිබුනේ. අප්‍රේල් මාසේ ඉදලා තිබුනේ එක කැන්ටින් එකක් විතරයි. කට වහගෙන ආරක්සිතව ගියත් කෑම කන්න කැන්ටිමට ගියාට පස්සේ මුව වැස්ම අයින් කරන්න වෙනවා. 


බස් සේවාවන් 


මම පලවෙනි දවසේ ස්ටාෆ් ට්‍රාන්ස්පෝට් වලින් කන්තෝරුවේ සිට  බෝඩිමට ආවා. ඒත් ඊෙලග දවසේ උදේ බස් එකේ එන්න සෙට් වුනා. කෝච්චියේ එන්න තිබුනත් මම පරක්කු වුන නිසා බස් එකටම සෙට් වුනා. බස් නම් ආවා. මට ඒ ලගපාතින් හරවන බස් එකක් සෙට් වුන නිසා නැගලා වාඩිවෙන්න ලැබුනා. බස් වල සීට් ගාන්ට විතරයි. තොටළග බස් නැවතුමේ බස් එක නවත්වන්න හදන්නත් කලින් කාන්ඩේ නගින්න පොරකෑවා. මොකද සීට් ගාන්ට විතරක් සෙනග නිසා ඒ නැවතුමෙන් බහින පිරිසකට අනුව ඉඩ ලැබෙන සුලු  පිරිසකට විතරයි බස් එකට නගින්න ලැබෙන්නේ. මේකම එද්දිත් වුනා. එද්දි කොටුවෙන්ම බස් එක පිරුනා. කඩවත කොටුව බස් එක පිටකොටුවට එද්දිම පිරිල ඉවරයි. මරදාන, ආමර් වීදිය, ඉගුරු කඩේ, ස්ටේඩියම් වගේ ගොඩක් තැන්වල බස් වල යන්න සෙනග පිරිලා හිටියා බස් හෝල්ට් වහගෙන. සමහරු පාර මැදට පැනලා. ඒත් බස් එක නවත්වන් නැහැ. මොකද කොටුවෙන් නැගපු අයගෙන් බස් එකේ සීට් පිරිලා ඉවරයි. 


සමහර මිනිස්සු පැය ගනනක් ඒ තැන්වල බස් නැතුව ඉන්න බව තමයි ඒ විඩාබර මූනු වලින් පෙනුනේ. දැනට තියෙන සිස්ටන් එක අනුව බස් ඔක්කොම දිව්වත් බස් වලට පාඩුයි. මොකද බස් සේවාව හැදිලා තියෙන්නේම එයාලට ලාබය නැගිටලා ඉන්න මිනිස්සුගෙනුත් එන විදිහට. දැන් බස් එකම පිරුනාට පස්සේ මගින් නැගිලි බැහිලි නැහැ. මේක පාඩුවක්. සාධාරනව බැලුවොත් සීට් ගාන්ට පමණක් නම් මගීන් ගන්නේ එතැනදි අනිවාර්යෙන් බස් ගාස්තු වල වැඩිවීමක් වෙන්නට ඕනි. . අනෙක් පැත්තෙන් ගමන් වාර ඉක්මන් වීම සහ අලුත් රූට් ප්ලෑන් හදුන්වා දීමත් කරන්නට ඕනි. මේ වගේදේවල් වලට තාක්ෂණය පාවිච්චි කරලා ඉන්ටෙලිජන් දත්ත ආදාරයෙන් අලුතින් බස් මාර්ග බස් සේවාව ප්ලැන් කරන්න පුලුවන් නම් වටිනවා. නැත්නම් මම ගිය දවස් වල විදිහටම බස් වල යන අතරමගින් බස් වලට  නගින ජනතාව ලොකු අපහසුතාවයකට ලක් වෙනවා. 


දුම්රිය 


කෝච්චියේ ගියේ දෙවනි දවසේ. එදා වැඩට යන්න ටිකක් උදෙන් ඉස්ටේශන් එකට ගියා. ඉස්ටේශන් එකට ගියාම එතනදි ස්ටේශන් මාස්ටර තුමා වගෙන් වැඩට යන්න තියෙන ලියුම තියෙනවාද කියලා ඇහුවා. ඇත්තටම මට එහෙම එකක් නැහැ. මම ඒ එපාර රාජකාරි හැදුනුම්පත ස්ටේශන් මාස්ටර තුමාට පෙන්වලා ගමනට අදාල තුන්ඩුවක් ගත්තා. ඒ තුන්ඩුවට ටිකට් එකක්නැහැ. අපි සල්ලි ගෙවන්න ඕනි නැහැ. ඒ වෙද්දි ගිය විශේෂ දුම්රිය එකකටවත් මුදල් අය කලේ නැහැ. කෝච්චි වලින් මිනිස්සු වැඩට යනවා හෝ වෙනත් වැඩකට යනවා හෝ ඒ දුම්රිය වලින් අපි ගන්නේ සේවාවක්. ඒකට සෘජුවම ගෙවන්න තියෙනවා නම් තමයි වටින්නේ. ඉස්සරහට තවදුරටත් සීට් ගාන්ට විතරක් මගීන් ගන්නවා නම් තවත් මේ සේවාවනුත් ස්මුත් කරන්න වෙනවා තාක්ෂණය එක්ක. එතනදි ගෙදර ඉදන් වැඩකරන්න සේවකයින් දිරිගන්නවා වගේම වැඩට යන දුම්රිය සේවාවේ මඝීන් සහ මගී අවශ්‍යතා තාක්ෂණය ඇසුරෙන් සොයාගෙන ඒ අනුව එහි පද්ධති තොරතුරු තාක්ෂනය අනුව නවීකරණය කරන්න පුලුවන්නම් වටිනවා. එහෙම නැතුව මේ පරණ විදිහට නම් කලින් ගිය මඝීන්ට තියා ඒ මඝී ප්‍රමාණයෙන් සියයට පනහකටවත් සේවාව සලසන්න අමාරුයි. 


ටිකට් එක ගත්තත් වෙනදා තරම් සෙනගක් ස්ටේශන් එකේ නැහැ. මම බෝඩින් වෙලා ඉන්න ඉස්ටේශන් තියෙන්නේ කොළම ඉදලා ස්ටේශන් 4-5ක් දුරින්. මේ දුප්පත් බව වැඩි පලාත්වල වැඩිපුරම බෝඩින් වෙල උන්නේ රාජ්‍ය අංශයේ වැඩි වත්කමක් නැති පිරිස්. ඒ අය ොගඩක් වැඩකට ඇවිත් තිබුන් නැහැ. හංදියේ කඩත් ගොඩක් වහලා.ඉතින් කෝච්චියට අදාල තුන්ඩු කෑල්ලේ දුරකතන අංකය ජා හැ අංකය හෙම ලියාල දුන්නා අපිට. ඉන් ප්සසේ කෝච්චියට ඇවිත් නැග්ගට පස්සේ ආයෙම දුම්ිය ආරක්ෂක අංශයෙන් ඇවිත් උණ බැලුවා. ඊට අමතරව ආමි එකේ හතර පස් දෙනේ ඇවිත් නැවත ඒ වාඩිවෙල ඉන්න පිලිවෙලට අයි ඩී අංක ලියාගෙන ගියා. 


ඒ කාර්යයට ආමි එකේ අය 7-8ක් එක පෙට්ටියක ගැවසුනා. ඔවුන් මාස්ක් එකකට එහා දෙයක් ආරක්ෂාවට පැලදගෙන හිටියේ නැහැ. නිතර එහා මෙහා පෙට්ටි දිගේ ඇවිදින ආමි එකේ සෙනග ලොකු වෙපන් එහෙමත් අතේ අරං හිටියා. එක ආමි එකේ අයටත් අලුත් අත්දැකීමක්. රස්සාවක් අලුතින්ම ගියා වගේ නුහුරු ගතියක් එයාලටත් තිබුනා. 


දක්ෂින ඉන්ටසිටිය 


දක්ෂිණ ඉන්ටසිටිය යනව ාකියලා හා හූවක් තිබුන නිසා මම ගෙදර එන්න ඒකේ පහසුව ගන්න හිතුවා. හිතලා බෝඩිමට ගිහින් කඩිමුඩියේ මල්ලත් අරං ආවා. බෝඩිමට ගිහින් එන්න දවල් වෙලාවේ ඌබර් එකක් ගැහුවා. ඌබර් එකේ හිටියේ තන්බි ජාතිකයෙක්. මිනිහා කොටුවේ සල්ලි මාරුකරන ඔපිසියක අයිතිකාර බුවෙක්. එහව් මිනිස්සුත් කොරෝනා නිසාද මන්දා ඌබර සේවාවට වැටිල තිබුනා. මම කාඩ් එකෙන් ගෙවලා යන ගමන ගියත් එන්නත් තිබුනේ ඒ ආසන්න පාරක්නිසා එන ගමන් මරදානට ආවේ මිනිහට කලින් ගිය ගානම අතින් ගෙවලා. 


දක්ෂිණ ඉන්ටසිටිය ගැනවිස්තර අහන්න ගියාම හවස 2.30ටත් ස්ටේශන් එක වහල තිබුනේ. 3ට අරිනවා කිව්වේ එයාෆෝස් එකෙන් ආවට පස්සේ. ඒක ටිකක් දියුනු ඇප්‍රොච් එකක්. අපේ විස්තර ගන්නවා කොල කෑල්ලකින්. ෆෝම් එකක් ආධාරයෙන්. ඉන් පස්සේ අපිට අපේ අයි ඩී නො එක. දුරකතන අංකය වගේ විස්තර ඇතුලත් කොම්පියුටර ආශ්‍රිත මුද්‍රිත ටිකැට් එකක් දෙනවා. එ ටිකැට් එක කලින්ට වඩා ගනන්. වෙනදා ඉන්ටසිටියේ බෙලිඅත්තට තු්නේ පංතියේ ටිකැට් එක රුපියල් 300ක්. මේ ගමන ඒක 400ක්. වෙලා. ඒත් මගේ පුද්ගලික අදහස එහෙම වීම හරි. මිනිස්සු සීට් ගාන්ට යද්දි ආදායම අඩුයි ඒක මගීන්ගෙන්පියවන්න වෙනවා. මිනිස්සුන්ට එහා මෙහා නිකං යන්න දෙන්න ගියොත් වෙන්නේ ඕනි එකටයි එපා එකටයි කොල්ලයි බල්ලයි හැම එකාම යන්න එන්න ගන්නවා. අනෙක් පැත්තෙන් මේ ප්‍රවාහනය පාඩුපිට දුවනවා  කියන්නේ අමාරුවෙන් දුවන රජයට තවත් අනවශ්‍ය වියදමක්. මිනිස්සුන්ට කෝච්චි බස් වලට සහන දෙනවා කියන්නේ තවදුරටත් නගරයට නගරය දෙසට ඇදෙන පිරිස වැඩිවෙනවා කිසිම තේරුමක් නැතිව. 


කොහොම හරි ඒකෙදි ආමි එක හෝ එයා ෆෝස් එක කලේ බොහොම සුලු දෙයයි. එනම් ස්ටේෂන් එකට ඇතුල්වෙන තැනදි එයාල අර වතුර තුවක්කුව වාගේ උණ බලන ගැජට් එකෙන් මගින්ගේ උණ බැලුවා විතරයි. ඉන් පස්සේ කෙලින්ම දුම්රිය ආවා. මගීන්ට සීට් හොයාගන්න දුම්රිය ආරක්ෂකඅ ංශ උදව් වුනා. ඉන්පස්සේ මගීන් වාඩි වුනා.මේක හරි සරල වැඩක්. ඒකට ඉන්පස්සේ කවුරුත් අඇගිලි ගහන් ඕනා නැහැ. දත්ත ටික ඕනි හැටියේ ටිකට් වෙන් කරගන්න පරිගණක පද්ධතියේ සටහන් වෙලා ඇති. මේ විදිහට නැතුව ඉන්ටසිටි දුම්රියේ  නිකන්  සාමාන්‍ය මගීන් නැගලා වාඩිවෙලා හිටියෝත් ඒ අයට දඩ ගහන්නත් සෘජු බලතල දුම්රිය ආරක්ෂක අයට තියෙනවා. 


දුම්රිය ටිකට් සේවාව ඉන්ටනෙට් එකෙන් සහ ස්වයං ක්‍රිය මැෂින් වලින ්තමයි වෙනරටවල ටිකට් ගන්න තියෙන්නේ. ඉන්දියාවේ දුර ගමන් සේවා දුම්රිය බොහොමයක ටිකට් වෙන්කරන්න පහසුව තියෙනවා ලෙසටම. තායි රටෙත් එහෙම ඉන්දුනීසියාවෙත් එහෙම. අපෙත් එහෙම එක් පුද්ගලයෙකුට අයි ඩී නම්බරය සහ දේතා පාවිච්චි කරලා දුම්රිය ටිකට් වෙන්කරගන්න පහසුව එන්වා නම් වටිනවා. ලොකුදෙයක්නැහැ. යම් අයෙක් වංචා කලොත් ඉන් පස්සේ අර අයි ඩී නොම්බර අනුව අපිට ලේසියෙන්ම හොයාගන් පුලුවන් වෙනවා. තවත් දුරට ගියොත් ටිකැට් මැසින් කියන්නේ දැන් මැජික් නෙමෙයි. අපි යන එන තැන අනුව සල්ලි ගෙවලා ටිකැට් අරගන්න තිබුනත් ඒකත් හොද වැඩක්. 


දුම්රිය වල මෙහෙම මොනාහරි මිනිස්සු අදුරගන්න පද්ධති තිබුනාට බස් වලනම් මෙලෝ දෙයක් නැහැ. බැලිල්ලක් නැහැ. අපේ ඔන්ලයින් පේමන්ට ්වල කේස් එක්ක තියෙනවා. දැන් ඉන්දියාවේ මොබයිල්ෙ පා්න් වලින් ගෙවන්න පුලුවන්. චීනෙත් පුලුවන්. එත් අපේ මොබයිල් පේම්නට් ඇප් වලට තියෙන රජයෙන් ඒ බැංකු නිති රෙගුලාසි ආදියෙන් යම් බාධාවන් තියෙනවා නීතිමය බාදා වන් තියෙනවා. ඒ වගේම ඒවා ජනප්‍රිය නොවීමේ ගැටුමකුත් තියෙනවා. මේවා හදුනාගන විසදුම් ගේන්න පුලුවන් නම් හැම අතකින්ම අතට අත මාරුවෙන සල්ලි හරහා සිදුවන ගනුදෙනු අපිට අවම කරගන්න පුලුවන්. ඒ වගේම සිස්ටම් වයිස් මිනිස්සු ඉබේම හැමදේටම හුරුවෙන් නැහැ. ඒවා දියුනු කරන්න පුලුල් වැඩපිලිවෙල් අවශය වෙනවා. ඒක ස්ටඩි කිරීම ලොකු වැඩක්. විසදුම් ගෙන ඒමත් ලේසි නැහැ. 


කොරෝනා වෙලාවේ ඉක්මන්ටම වෙනත් රටවල පද්ධති හැදුනා. හැදුනා කිව්වට ඒ වෙද්දිත්තිබුන දේවල් වැිඩිදියුනු වුනා. අපේ සමහර මොබයිල් පේමන්ට් වගේදේවල් වැඩිපුර තිබුනේම නැහැ. කාඩ් පේමන්ට් වුනත් සුලබ නැහැ. ඒ වගේ වටපිටාවක අපි කොරෝනා ඊලග වේව් එකකට මුහුන දෙන්නේ කොහොමද? හරිම සරලව කියන්න පුලුවන් ඊලග වේව් එකක් එන එකක් නැහැය කිලා.ඒත් ඒක හීනයක් විතරයි. . ඒත් මේ සිස්ටම් අපේඩ්ට් කරන එකෙන් සමස්තයක් විදිහට සමාජයට ලාබයි. මිනිස්සු නිස්කාරනේ ටවුන් වලට ගාල් වෙන් නැතුව ගෙදර ඉදන් වැඩ කරගන්න හැකිනම් බඩු බාහිරාදියවිස්වාසනීයව ගෙදට්ටම ගෙනාගන්නහැකි නම් ඔන්ලිය්න පෝන් එකෙන්ම ගෙවන්නත් හැකි නම් ඒ පසුබිම මිනිස්සුන්ට වඩාත් හිතකර වෙයි. 


අපේ මරණ ප්‍රමාණය අඩු වීම එක පැත්තකින් හොදයි. ඒත් අනෙක් අතකින් අපි අලුත් තත්වයට ඉක්මනින් වෙනස් වන ස්වභාවය දැන් අඩුවෙලා පෙූර්ව කොරෝනා අවධියටම සෙමෙන් සෙමෙන් කිසි ගානක් නැතුව අපි ඇදෙමින් තියනවා. කාර්යක්ෂමාතව අඩු වීම වැටෙන අපේ ආර්ථිකයට හොද දෙක්ෙ නමෙයි. ඒ වගේම කොරෝනා වලටත් විසදුම් නැති වුනා කියලා හෝ අපි ලොඩේ වලක්වාගන්න සූදානමක් නැහැය කියලා  ලෙඩේ අපිට විසේස අනුකම්පාවක් දක්වන්නෙත් නැහැ. 


ඔන්න ඕහොමයි මම කොළඹ ගිහින් දවස් තුනක් විතර ඉදලා ගත්ත තොරනේ විස්තරේ මගේ ලයිටුත් දාල ගත්ත හම පේන්ෙන්.

20 comments:

  1. "නැගිලි බැහිලි නැහැ" කියන එකේ තේරුම? එතකොට මගින් බහින්න බැරිද?
    ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. 1.බස් එකේ හිටගෙන මගීන් බැහැ..
      2. ඒ කියන්නේ සීමිත මගීන් ගානක් පමණය් ගන්නේ.
      3. ඉතින් එතකොට මගීන්ට ඉස්සර වගේ හෝස් ගාල නගින්නබහින්න බැහැ.. ලිමිටඩ් ඇක්සස් ගානක් තමයි ඇතුලත් වෙන්නේ..

      Delete
  2. රජයේ රැකියා කරන අයට ඒ අයගේ නිවස තියෙන පළාතේම ආසන්නම ප්‍රාදේශීය ඒකකයක වැඩ කරන්න ක්‍රමයක් හැදුවා නං හරි.

    මම වැඩ කරන රජයේ ආයතනයේ තාක්ෂණික උපකරණ ආදිය සාදන එක තමයි මගේ වැඩේ. රටේ හැම තැනම තියෙන අප ආයතනයේ උපකරණ කැඩුනම කොළඹ ප්‍රධාන කන්තෝරුවට ගේනවා. සමහර ඒවායේ ඉතා සුළු අඩුපාඩු තිබෙන්නේ. ඒත් ආයතනය පටන් ගනිද්දී තිබුන පරණ රෙගුලාසි අනුව තාම වැඩ කරන්නේ. අර උපකරණ කොළඹට ප්‍රවාහනයට එහෙම විශාල මුදලක් යනවා. අනික කාල නාස්තිය. ඊලග එක උපකරණය හදා ගෙනියනකන් එකෙන් එහෙ කරන වැඩ අඩාල වීම. මිනිස්සු රස්තියාදු වීම.

    ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලයේ තියෙන උපකරණ කොළඹ ගෙනෙත් හදනවට වඩා එහෙදීම හදන එක කොච්චර ලාබද? මෙව්වට ඕන කමක් නැත්තේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මහා පරිමාණ සෝබන වලට වඩා තියෙන්නේ මේ වගේ ප්‍රායෝගික පස්න.. ඒවා විසදන්න නැතුව තේරුමක් නැහැ අවසාන ප්‍රථිපලය..

      Delete
  3. අද 26 වෙනකොට ඔය ඔක්කොම මතක විතරයි :)))

    ReplyDelete
    Replies
    1. අප්පච්චිලා රටටම කොරෝනා බෙදුවේ නැත්තං අපිට ගොඩක් කාලෙකට කලින් මෙව්වා අමතක කරලා දාන්න තිබ්බා තාත්ති.

      Delete
    2. අපි එහෙමයි.. කන බොන දෙයක්වත් තනියෙම කන්නේ නෑ.. බෙදාහදාගෙන තමයි :))

      Delete
  4. මෙහෙමයි.නවීන තාක්ෂනය අපි ලග කරගත යුතුයි.වැඩේ කියන්නේ අලුත් දෙයක් හොයාගත්තම ලංකාවට එක එන්නේ අවුරුදු 10ක් .මෙතනදී දේශපාලන ප්‍රතිපත්ති වෙනස් කරගැනීම ප්‍රධාන වශයෙන් කරගන්න ඕනි.ඒ කිවේ ජාත්‍යන්තර සබදතා හා මුල්‍ය කටයුතු වගේ ප්‍රතිපත්ති.අනික ලංකාව තුල දැනට තියෙන තාක්ෂන්යවත් හරි හැටි භාවිතා කරන්නේ කින් කි දෙනෙක්ද? ව්‍යවස්ථාදායකය හා විධායකය වැනි කරන වලට අමතරව සමාජයක් තුල අපිත් උපරිම ලෙස නවීන තාක්ෂනය අපේ ජිවිත වලට සම්බන්ද කරගන්න උවමනයි.නමුත් යුරෝපයේ වයසක සමහර මිනිස්සු ATM කාර්ඩ් එක භාවිතා කරන්නත් බයයි.එක මන් ඇත දැකීමෙන් දැක්ක.

    ReplyDelete
    Replies
    1. තායිලන්තේ ව්‍යවස්තාදායක විධායක මොකුත් නැහැ නේ..එහේ රජා සහ තනිකර හමුදා පාලනය තිබුන කාලයකුත් තිබුනා. ඒකාලෙදිත් තායිලන්තය ආර්ථික අතින් ඉස්සරහට ගියා..අපේ මෙ ්තියෙන ආයතන සහ මිනිස්සු පාලනය කරනවා වැඩියි.. මොන දේ කරන්න ගියත් මොනාහරි ආයතනයක් හරස් වෙනවා.. හැම එකටම දේශපාලනය ඕනි..මේක මහ කරුමයක්..

      Delete
  5. No easy or tested solutions here, everything is trial/error. One thing is sure, economies around the world will go down big time (that will effect us all). We are working from home and get about 50% done due to lot of constrains like slow internet and other technology issues.

    As an agri based economy SL will be somewhat ok, imagine service/tourism based economy like Singapore.

    ReplyDelete
    Replies
    1. wije bahu gud inglis

      Delete
    2. ලංකාවෙ ්ඇග්‍රි බේස් ඉකොනොමි එකකට වඩා තියෙන්නේ ඇග්‍රි බේස් හිගාකෑමක් වගේදෙයක්.. රජයෙන් පෝර දෙනවා.. වතුර දෙනවා.. හිගමනේ යදෛන ගොවියෝ කියලා පිරිසක් ඒවා වගාකරලා අවසානේ විකුනගන්නත් රජයටම බල කරනවා..

      Delete
  6. ජනාධිපතිවරයා,අගමැතිවරයා රැස්වීම් තබද්දී, ආගමික උත්සව වලට සහභාගී වීමේදී මෙම උපදෙස් පිළිපදිනා බවක් පෙනෙන්නට නැත. ජේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගේ වාර්තාවක්‌ උපුටා දක්වමින් ඊයේ ලංකාදීප පුවත්පතේ වාර්තාවක්‌ පල කර තිබු අතර එහි දක්වා තිබුනේ කොළඹ කාර්යාල විවෘත කිරීමෙන් පසු එහි පැමිණෙන කාර්යාල සේවක සේවිකාවන් එකිනෙකා සිප වැළඳ ආචාර සුභාශිංසන නොකරන ලෙසයි. එනමුත් ඊය රාත්‍රී පුවත් වලින් අප දුටුවේ අභාවප්‍රාප්ත තොන්ඩමන් මහතා බැලීමට රෝහලට ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහිදී තොණ්ඩමන් මහතාගේ පවුලේ උදවිය වැළඳගෙන ආචාර කල බවයි. සාමාන්‍ය ජනතාවට නීති රීති දමනා රජයේ ප්‍රධානින් ඒවා තුට්ටුවකට මායිම් නොකිරීම ගැන කිසිම මාධ්‍යයක් ප්‍රශ්න නොකරන්නේ ඇයි? පසුගිය යහපාලන රජය සමයේ ඉතාම පොඩි ගැටලුවක් පවා මහා දෙයක් ලෙස සලකමින් රංගනයේ නිරතවූ මාධ්‍ය අද දිනයේ ස්වයං වාරණයට ලක්ව ඇත්ද?

    ReplyDelete
    Replies
    1. මහා දේවල් වලින් විතරක්ෙ නමෙයි නේ කොරෝනා බෝ වෙන්නේ.. දැන් මහජනතාව දැනුවත් කලා නේ මේ ගැන.. කොපමණ මහජන පිරිසක් මේ කොරෝනා නීති කඩන්න බලාගෙන ඉන්නවාද? මිනිස්සුන්ගේ හිතේ තියෙන්නේ පොලිසියට කීයක් හරි මිට මොලවලා ගැලවෙනවා වගේ කොරේනා නීති වලිනුත් ගැලවෙන්න පුලුවන් කියලා. බස් වලට නීති පනවලා තියෙනවා.. බස් වල යන මගීනුත් වැඩකරන සේවකයිනුත් පොලිසියට බයේ මිසක් ඇති වැදගත් කම අවබෝධ කරගෙන ණීති රකින්නේ නැහැ.. බොහෝ බහුතරය නීති පිලිපදින්නේ බයක් හෝ අනුන් කරන නිසා මිස අවබෝධයකින් නෙමෙයි.. මහින්ද රාජපක්ෂ හෝ වෙනත් රාජපක්ෂ කෙනෙක් කියන්නේ මේ විදිහට නීති නමන්නම හිතන මිනිස්සු විසින් පත්කරන ලද නායකයෙක්.. එච්චරයි..

      Delete
  7. මුස්ලිම් මිනිසුන්ගේ දේහය ඔවුන්ගේ ආගමික චාරිත්‍ර වලට අනුව භූමදානය කිරීමට ඉඩ නොදුන්නේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන තිතටම සැලකිලිමත් වූ නිසාය.

    වැඩේට අපද එකග වුනි...

    ආගමික සහ සංස්කෘතික විශ්වාසයන් වලට ඉහලින් මහජන සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කල යුතුය.

    ♦ සිංහල අළුත් අවුරුද්ද සමරන්නට ජනතාවට රැස් වීමට ඉඩ නොදුන්නේ නිරෝධායන පනතේ වගන්ති අකුරක් නෑර ක්‍රියාත්මක කිරීමට රජයට සහ සෞඛ්‍ය අංශ වලට උවමනා වූ නිසාවෙනි.

    වැඩේට අපද සහය දුනි.

    වසර දහස් ගණනක් තිස්සේ සමරන සංස්කෘතික උලෙලක් උවද මේ මොහොතේ ඊට වඩා මහජන ආරක්ෂාව ඉහලින් තැබිය යුතුය.

    ♦ සම්බුදු තෙමගුල සැමරීම සදහා කිසිදු මිනිසෙක් පන්සලකට රැස් වූයේ නැත . දන්සල් දුන්නේ නැත.
    ඒ සදහා රජය තහංචි පැනවූයේ බුදුන් දෙසූ ධර්මයටම අනුව ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දිය යුතු හෙයින් මේ මොහොතේදී පවතින ජාතික ආපදාව ගැන සැලකිලිමත් වීමෙනි.

    එයටද අප එක සිතින්ම එකග විය.

    බුද්ධ ජයන්තිය උවද සැමරිය යුත්තේ ජනතා ජීවිත රැකගෙනය.

    ==================================

    ⛔අවසානයේ තොණ්ඩමන් මිය ගියේය.

    දැන් රජයේ නිරෝධායන පනත බල්ලගේ පුකේ බැන්ද මී වදයක් මෙන් ය.

    සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ආගිය අතක් නැත.

    නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ නීති සහ විධානයන් දෙපරැන්ද අස්සෙන් බේරී ගොසිනි.

    විශ්වය පුරා විහිදී ගිය ජය රාවයක් ඇති
    වැඩ කරන අපේ විරුවාගේ විනය ගරුක රටේ කාටත් එක හා සමානව ක්‍රියාත්මක වෙනවා යැයි කී නීතිය සමගම විරුවා ඇද සිටි වස්තරයද වාෂ්ප වී ඇත.

    පාරේ , සුපර් මාකට් එකේ පෝලිමේ , හන්දියේ කඩේ , ෆාමසියේ දොර ලග පෝලිමේ සිටින මිනිසුන්ගේ ඇගට කඩන් පනිනා යුනිෆෝම් ඇදි මහත්තුරුන් අද තොණ්ඩමන්ගේ මල මිනිය වටා පොදි කන මී ගව රැල සමග එක පෙලට සමාන්තරව නිශ්ශබ්ද මුවින් බිම බලාගෙන ගමන් කරති.

    ==================================

    ආණ්ඩුවට කිසිදා ඡන්දය නොදෙන මුසල්මානුවන්ට සහ ඡන්ද බලය නොමැති බුදු හාමුදුරුවන්ට නිරෝධායන නීතී අකුරට ක්‍රියාත්මක වෙන අතර ලක්ෂ දෙකක පමණ ඡන්ද මල්ලක් කරේ එල්ලාගෙන සිටින තොණ්ඩමන්ලා ඉදිරියේ නිරෝධානය නීති මල්වානේ නිවසේ අයිතිකරු මෙන් අතුරුදන් වී යති.

    බෙලිඅත්තේ මහ බයියන්ට හෝ උන්ට කඩේ යන කිසිම අවලමෙකුට නැවත ඡන්දය නොදී සිටීම පමණක් නොව ,
    එලඹෙන මහ මැතිවරණයේදී ඡන්දය ඉල්ලාගෙන එන ඕකුන්ගේ ගෑවිච්ච එකෙකුවත් වත්ත හතර මායිමට වද්දා නොගත යුතුය.

    එක අතකට පොලොන්නරුවේ ඩඩ්ලි සිරිසේන හාල් හැංගීමද සාධාරණය.

    දේශපාලන වාසිය සදහා ඕනෑම අසික්කිත , මජර , අවලං ක්‍රියාවක් සදහා පෙලඹෙන මුන් වැනි හරකුන් සදහා හාල් අලෙවි කිරීම ජාතික අපරාධයකි...

    බන්ධුල ගුණවර්ධන මෙන් රට පුරා තණකොල පිට්ටනි සාදා මැදමූලන ගව රැල ඒවා දිගේ දිගේලි කල යුතුය.

    ප්‍රභාකරන් තොපිට ගහපු බෝම්බත් අපරාදේ !!

    ReplyDelete
  8. ධරණී පට්ට කඳ. හුත්තට දිව දාන්න තිබ්බා නං. ම්ම්.. මතක් වෙද්දීත් නගිනවා.

    ReplyDelete
  9. මංගල සමරවීර මන්ත්‍රී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධව ඔබගේ මතය කුමක්ද අමිල? තමන්ගේ ලිංගිකත්වය වෙනුවෙන් බය නැතිව ඕනම තැනක හිටගන්න පුලුවන් කොන්ද ලංකාවෙ මං දැක්කෙ මංගලගෙන්. දේශපාලනය චන්දය හෝ බහුතර කැමැත්ත වෙනුවෙන් නෙමෙයි තමන් අවංකව දරන අදහස් වෙනුවෙන් පෙනී සිටීමයි කියල මට නිතර මතක් කලේ මංගල. ලංකාව වගේ කොදෙව්වක ප්‍රජාතන්ත්‍රවාදය මානව අයිතීන් සහ නිදහස වෙනුවෙන් නොනැමී කෙලින් හිටියෙ මංගල. කොයිතරම් අවාසි සහගත නමුත් ජාතිවාදයට ආගම්වාදයට හිස නොනැමීමේ අභිමානය පෙන්නුවෙ මංගල. පොලිටික්ස් සදහටම වෙනස් කල හැකි ඇඩ්වටයිසින් කලේ මංගල. කිසිම දවසක ලගින් මුනගැහිලා කතාබස් කරලා නැති වුනත් ලංකාවෙ මට ඉන්න ගෞරවනීයම දේශපාලකයන් දෙදෙනාගෙන් එක් අයෙක් මංගල. අනික් කෙනා තමයි ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න. මොන තරම් තාඩන පීඩන, නින්දා ගැරහුම් එල්ල වුවත් තමන් හරියි කියන නිවැරදි මතය වෙනුවෙන් නොබියව පෙනී ඉන්නා, ජාතිවාදී, ආගම්වාදී නැති, සියලු මනුෂ්‍යයන්ගේ අයිතීන් වනුවෙන් පෙනී සිටිනා කෙනෙක්.

    ReplyDelete
  10. සෞම්යාගේ හුත්ත උරලා, ඇතුලටම දිව දාලා ජුස් උරලා බොන්න තිබ්බා නං. ම්ම්. සෞම්යා.. ඔයාව මතක් වෙද්දීත් ඉවසන්නම බැහැ. උරන්න දෙන්න මැණික.. ජුස් බොන්න දෙන්න. ඒකිගේ රස මතක් වෙද්දී ඉන්න බැහැ දැන් නම්. කොහොම හරි ටෝක්‌ කරගන්නවා මයි...

    ReplyDelete
  11. kimidhum
    රැකියා ස්ථාන වල බාධාවන් හේතු කොටගෙන අපට නැවත කිමිදුම් අභ්‍යාස සඳහා යන්නට සිදු වූයේ ............................. දිනයේ දීය.
    එදිනද අප ඈත මුහුදේ යාත්‍රා කොට කීදුනෙමු.
    කිමිදුම් ස්ථාන...................... සඳහා; කිමිදුම් සඳහා සේවා සපයන්නන් විසින් විවිධ නම්වලින් නම් කොට ඇත. "දියඹ සුද", ".........................." මේවාට උදා හරණ වේ.
    මුහුදේ සිටින මාළුන්හට; ධීවරයින් විසින් නම් තබන සේ මේවායේ සත්‍ය අසත්‍ය තාවය කිසිවෙකු හට අභියෝගයට ලක් කිරීමට නොහැක!
    එදිනද ඊට පසු දිනද අපට කැමැත්තෙන් හෝ අක මැත්තෙන් එන්නට සිදුවිය.
    මන්ද මුහුද එන්න එන්නම ක්‍රම ක්‍රමයෙන් රළු වෙන්නට පටන් ගෙන තිබීමය.
    මෙම දින දෙක අතර එක් අවස්ථාවක අප කිමිදිම සඳහා මුහුදු පතුලට ගිය විට අප එකිනෙකා හට එකිනෙකා නොපෙනෙන තරමට දියඹ කැළඹී තිබුණි.
    ඒදිනම අප කිමිදුනු "දියඹ සුද" නම් ස්ථානය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පතුල සුදෝ සුදු සිහින් වැල්ලකින් සමන් විත පියකරු පරිසර පද්ධතියකි. කුඩා කොරළ් තැන තැන විසිරී තිබුනු අතර කහ පැහැති මසුන් රංචු ඒමේ අත පිහිනා ගියෝය.
    අපගේ කිමිදුම් අභ්‍යාස අවසන් වන විට අප කිමිදුම් හයක් සම්පූර්ණ කොට තිබුණු අතර කිමිදුම් කාලය පැය තුනකුත් විනාඩි ............. ලෙස අපගේ කිමිදුම් ලොග් පොතේ සටහන් වී තිබුණි.
    ඒ සියළු කිමිදුම් අතරින් අවසාන කිමිදුම මාහට කිසිදා අමතක නොවන අත්දැකීමක් ලබා දෙන්නට ෆිලී සමත්විය.
    කිමිදීමේ ප්‍රබේධ කිහිපයකි.
    ඒ පිළිබඳව අන්තර්ජාලයෙන් උකහා ගත් ලිපියක් මා පහත අමුණා දක්වා ඇත.
    සාමාන්‍යයෙන් ......................... යනු ගිළුණු නැව් ගවේශනයය.
    පොදුවේ බොහෝ කිමිදෙන්නන් අතර ...................... ප්‍රචලිතය.
    බොහෝ දෙනා එයට රුචිය.
    මමද එම කුළකයේ අවයවයක්මි.
    ත්‍රිකුණා මළයේ ඉරක්කණ්ඩි පාලම ඔබ්බෙන් මුහුදේ අඩු ගැඹුරකින් ගිළුණු නැවක් පවතින බව කන වැකුණු; මීට වසර 10 කට පමණ ඉහත දිනෙක සිටම මා එහි කිමිදීම සිහිණයක් කර ගත්තෙමි.
    ......................... වසරේදි කීර්තිමත් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එල්ටීටීඊ සංවිධානය සතුව තිබූ ....................... නමැති නෞකාව සිය පාලනයට නතු කර ගත්තේය.
    මෙම නෞකාව ඒවන විට බොහෝ සෙයින් අබල දුබලව පැවතුනු අතර එය ගිල්වා දැමීමට රජය විසින් තීරණය කොට තිබුණි.
    නෞකාවක්; යාත්‍රණයෙන් ඉවත්වූ පසු මෙසේ මහ මුහුදේ ගිල්වා දැමීම සම්ප්‍රදායක් වන අතර එයද තරමක ක්‍රියාන්විතයකි.

    මේවන විට රජයේ ගබඩා තුල එතෙක් මෙරට සිටි ජනාධිපති වරුන් පාවිච්චි කල වෙඩි නොවදින රථ විනාශ කර දැමීමට කල් මරමින් විය.
    මෙම රථ අතර ඉතා වටිනා බෙන්ස් රථ කිහිපයක් හා රෙන්ජ් රෝවර් රථයක්ද ඇතුළුව වාහන අටක් පැවතුනි.
    ඉන් නාවික හමුදාව එම වාහන භාරගෙන ඒවා නැවේ තට්ටුව මත තබා වෙල්ඩින් කොට නැව සමග මීගමුවට දකුණින් මුහුදේ ............ ගිල්වා දැමීය.

    ReplyDelete