අපදාන පාළිය
සුමේධාවර්ගය...
නළමාලිකා අපදානය....
එක්තරා කලෙක චන්ද්‍රභාගා නදී තීරයෙහි කිඳුරියක් වීමි..ස්වයංභූ වූ අපරාජිත වූ විරජ සිද්ධාර්ථ බුදුන් දුටිමි..
පහන් සිතින් සොම්නස්ව මා නළමාලාවකින් (හුනමල්දමකින්) බුදුරදුන් පිදීමි..
ඒ කුශලකර්මයෙන්ද චේතනාවෙන්ද ලිඳුරු සිරුර හැරදා දෙව්ලොවට ගියෙමි..
සතිසක් දෙව් රජුනට මෙහෙසිබව කල අතර පසුව දස සක්විති රජුනටද මෙහෙසි වූමි...මා සිත සන්වේගයට පැමිණ බුදුසසුනෙහි පැවිදි වුනෙමි...
මෙයින් සූඅනූවනකප් හි යම් පුශ්ප පූජාවක් කරන ලදින් දුගතියකට නොපත් වූයේය..
මා විසින් කෙලෙස් හු දවන ලදී,, සියලුභවයෝ නසන ලදී,,සියලු ආස්‍රවයෝ ක්ෂීණය, දැන් මට පුනර්භවයක් නැත...
මා විසින් කෙලෙස් හු,, සියලු භවයෝ නසන ලදහ...
මට ඒකාන්තයෙන්ම යහපතක්ම විය...
සිව්පිළිසිඹියාද බුදුසසුනෙන් ලැබීමි..
මේසේ නළමාලිකා භික්ෂුණී මේ ගාථා ප්‍රකාශ කළා ය...
ථේරි ගාථා?
ReplyDeleteමට කලින් මේක අයුවෙලා නෑ.
පිළිවෙලකට කියවන්න අවස්ථාව ලැබිලා නැති උනත් ථේරි ගාථෘ මා ඉතා ප්‍රිය කරන නිර්මාණාවලියක්.
බොහොම ස්තූතියි මේ සටහනට,පුළුවන් නම් අනිත් ථේරී ගීත් ලියන්නකො
ReplyDelete