ගංජා සහ බොහෝ මත්ද්‍රව්‍ය නීතිගත නෑ. මත්ද්‍රව්‍ය ලගතබා ගන්න එක වැරදියි. ඒ වගේම අරක්කු සහ එතනෝල් ආදිය අපිට පුද්ගලිකව නිෂ්පාදනය කරගන්න බෑ.. එහෙම නිෂ්පාදනය කරන එකත් වැරදියි. ඒ නිසා අපි දඩුවම් විදින්න සුදුසු අය බවට පත්වෙනවා. ඒ වගේම ගණිකා වෘත්තියත් නීතියෙන් තහනම්. ඒ දේවල් කලාමත් අපිට නීතියේ දඩුවම් වල පහස විදින්නට හැකියාවක් උදාකරගන්නට අවස්ථාව ලැබෙනවා.
මේ නීතිගත නොවීම සහ නීතිගත වීම කියන්නේ ඇතැම් වෙලාවට බොහොම සරල දෙයක් වුනත් ඇතැම් වෙලාවට සංකීර්ණයි.. උදාහරණ විදියට ආන්ඩුවට අරක්කු සිගරට් මිල වැඩිකරන්න අයිතියක් ඉබේම තියෙනවා. ඉල්ලුම කෙතෙක් තිබුනත් ආන්ඩුව එ්වයි මිල වැඩි කරනවා.. ඒ වගේම අපිට බූරුව පොලක් මලගෙදරකවත් පවත්වාගෙන යන්න හැකියාවක් නෑ..නමුත් ආන්ඩුව ලොතරයි කියන සූදුව පවත්වාගෙන යනවා විතරක් නෙමෙයි ඒවායෙන් ලොකු ආදායමකුත් හොයනවා.. ආන්ඩුව කලාම හොදයි.අපි කලාම වැරදියි. ඇතැම් විට අර බියර් බිව්වම වෙරි අඩු වගේ ලොතරයි කියන්නෙත් වෙරි අඩු බිස්නස් එකක් වෙන්න ඇති.
ගණිකා වෘත්තිය නීතිගත කිරීම.. මේකට විරුද්ද වෙන්නේ කවුරු කවුරු ද කියලා හිතන්නත් අමාරුයි. ඒත් සමාජයේ බොහෝ පිරිසක් විරුද්ධයි.. ඒ ඇයි කියන එකට නිසි හේතු දෙන්නත් බොහෝ අයට හැකියාවක් නෑ.. ගණිකා වෘත්තිය නිසා ඇතිවන යම් යම් ගැටළු තියෙනවා. හැබැයි දැන් ඒවා අපිට පේන්නේ නෑ.. දැන් අපි හොදටම දන්නවා කොළඹ ලොකු හෝටල් වලත් කැලෑබදව තිබුනත් තරු හෝටල් වලත් ජයටම කාන්තාවන් ලිංගික කටයුතු වෙනුවෙන් පාවිච්චි වෙනවා..හැබැයි අපි ඒවා නොදන්නවා වගේ ඉන්නවා.. ඉදගෙන ගණිකා වෘත්තිය නීතිගත කරන්න ආවොත් ඒකට පැනල විරුද්ධ වෙනවා..
ඒ හෝටල් වල ගණිකාවො විදියට අනියමින් රාජකාරි කරන යුවතියන් එන්නේ කොළඹින් නෙමෙයි.. බොහෝ පිරිස ගම්බද සහ නාගරික දුප්පත් ලේයර් එකෙන් ඇවිත් ඒ තැන්වලට පත් වුන අය.. එයාලට සමාජයේදී වෙනත් හැදින්වීම් ඇති.. උදාහරණ විදියට ලොකු හෝටල වල වැඩේ සිද්ද වෙන නිසා මේ කපේට ගමේ එකෙක්ට ඇහැට ගැටෙන්නේ නෑ.. ඒ නිසා ඉරිදාට දහම් පාසැලක (බෞද්ධ පමණක් නොවේ සියලු දහම් පාසැල්) උගන්වන ටීචර් කෙනෙක්ටත් වෙන දවස්වලට ගණිකාවක් ලෙස සිය සිරුරු පහස අලෙවි කරන්නට හැකියාවක් ලැබිලා තියෙනවා..
ගණිකා වෘත්තිය තිබුනා කියලා අලුතින් නැතිවෙන හෝ ඇතිවෙන සංස්කෘතික පරිහානියක් නෑ.. බියර් අරක්කු වලට මොනම දැන්වීමක්වත් ඕනි නෑ..හැමදාම ඒව ගන්න බාර් වල මිනිස්සු පෝලිමේ.. මේ දැනට තියෙන ගණිකා සීන්ස් උනත් හෙමයි. මසාජ් , රූපලාවන්‍ය ආදී මොන ආකාරයේ කවරයක දාල අලෙවි කරත් අලෙවි වෙන්නේ කාන්තාවම තමයි. ඒ වට අමුතුවෙන් මිනිස්සුන්ගේ අවධානය ගන්න වැඩපිලිවෙලවල් ඕනි නෑ..
මේ ගණීකා වෘත්තියත් ලිංගිකමය මසාජ් ආදියත් නීතිගත නොවීමෙන් ලොකුම අවුලකට එන්නේ ඒවට යන පාරිභෝගිකයින්.. අරක්කු බීම සහ සිගරට් බීම කියන්නේ අපි විසින් වෙනමම පුරුදු කරගත් දෙයක්. නමුත් ලිංගික ආසාව කියන එක ඇවිල්ල එහෙම බලෙන් පුරුදුකරගත්ත දෙයක් නෙමෙයි. අපේ ඇගවල් වල තියෙන හෝමෝන ආදියෙන් ජානවලින් පරම්පරාවලින් කොහෙන් හරි පහත්වෙලා අපිට ඕනකරන දෙයක්.
සරීරයට ඕනි දේවල් වල අපිට පාලනය කරගන්න ඇහැක් සීමාවල් තියෙනවා. ඇතැම් කෙනෙක්ට මානසිකව වෙනත් දේවලින් ලිංගික ආසාව පාලනය කරගන්න ඇහැක් ඇති. නමුත් හැමෝම භාවනාවේ දක්සයෝ නෙමෙයි. හැමෝටම පාලනය කරගත හැකි මට්ටමේම ආසාව තියෙන්න විදියකුත් නෑ,. ඉතිං ඒ නිසා ලෝකේ ඕනෑම කොනක මොන විදියේ නීති දැම්මත් පොඩියට සුලුවට හෝ පවතින දෙයක් තමයි ගණිකා වෘත්තිය.
කාන්තාවන්ට ලිංගික ආසාව ඇතිවෙන කලාවත් පිරිමින්ට ඇතිවෙන කලාවත් දෙකක්. කලාව කිව්වේ ඇතිවන ආකාරය ආදිය. එතනදි කාන්තාව ඒක නැතිකරගන්න මොනවගේ ක්‍රම පාවිච්චි කරනෝද කියලා වැඩිමනක් දැනුමක් මට නෑ,.
ලංකාවට ආපු විදේශිකයින් කියන විදියටත් ලංකාවෙම ඉන්න ගණිකා වන්ගේ පහස ලබාගන්න යන අයත් කියන විදියට ලංකාවේ ගෙවන මුදලට ගණිකාවන්ගේ සේවය ලැබෙන්නේ නෑ.. බොහෝවිට වෙන්නේ රැවටීම.
රුපියල් 4000-5000කට වඩා මුදලක් වියදම් වෙනවා සාමාන්‍යයෙන් ගණිකාවකගේ පහස ලබන්න. ඇය විදින දුක් කම්කටොලු පොඩ්ඩක් අමතක කලොත් ඇයට කස්ටමර්ලා 5 ස් දෙනෙක් ආවොත් ඇයට ලැබෙන අවම ගාන රුපියල් 10000කට වැඩි මිසක් අඩු නෑ.. දවසට ඇමරිකන් ඩොලර් 50කට වැඩි ගානක්.. මම හිතන්නේ ඒක ටිකක් සැර ඉපයීමක්..
දුක් විදින කාන්තාවන් අසාධෘරනයට ලක්වෙන කාන්තාවන් ගොඩට 10,000ක දෛනික ඉපයීමක් ලබන කාන්තාවක් ඇතුල් කරන්න පුලුවන්ද? ඇයි බැරි පුලුවන්.. ඒ ඇගේ ඉපයීම පැත්තෙන් නෙමෙයි ඇයට ලැබෙන සැලකීම පැත්තෙන්..ඇත්තටම ඔ්‍ය කවි කතා සිංදු බොරු ඉන්ටවිව් ආදියෙන් ගණිකාව ගැන අමුතු බක්කක් සමාජ ගත කරන්න පිරිසක් ලොකු වැරවෑයමක් ගෙනියනවා..ඇත්තටම ඇය හොද මුදල් උපයන්නියක්.. ඇය විදින මානසික හෝ සාරිරික පීඩාවට සාපේක්ෂව විසාල මුදලක් ඇය අතගානවා..
ඉතිං රුපියල් 5000ක් වියදම් කරලා ගෑනියෙක් ගේ දුක කතාවක් අහල කරබාගෙන එන්න කැමති අයත් ඇති. නමුත් මම සහ මුදලට ගෑනු සොයා යන පිරිස කිසිසේත් කැමති නැහැ එහෙම දේකට.. අපිට ගෑනුන්ගේ දුක බලාගන්න ඕනි නම් ලාබෙට ටෙලිනාට්ටි පොත පත තියෙනවා..අපි එතන්ට යන්නේ ඒ ගෑනිගේ සමාජ අධ්‍යනයක් කරන්න නෙමෙයි නේ..
බොහෝ ෆෝරම වල තිබුන විදියට ඉතාම යාන්ත්‍රික ලෙස බලෙන්ම ගෙවාදමන ක්‍රියාවලියක් තමයි ලංකාවේ ලාබ ගණිකා සේවාවන් තුල සිද්ද වෙන්නේ.. ලාබ කිව්වේ මේ 5000ක් ෂීමාවේ තියෙන ඒවා.. ඉතිං සර්විස් කොලිටි එක ගැන අපිට ලොකුවට ඕපන් කතා කරන්නත් බෑ මුදලට ගෑනුන්ගේ පහස ගැනීම නීති විරෝදී දෙයක් නිසා.. ගණිකාව සහ වෘත්තිය නීතියෙන් බැහැර නිසා ඒ වගේ තැන්වලට යන පිරිසට සර්විස් ලැබුන් නෑ කියල කරන්න දේකුත් නෑ.. හොරෙන් කුරුම්බ කඩන් බිව්වට පස්සේ වතුර රහ නෑ කියල අපිට පැමිණිලි කරන්න බෑ නෙව.
උදාහරණ විදියට දුරකතන සමාගමකින් වැරදි ලෙස ඇඩ් දාල අපිට ඒ මට්ටමේ සේවයක් නොලැබුනොත් අපිට ඒ සම්බන්ධයෙන් යම් යම් දේවල් කරන්න හැකියාව තියෙනවා.. නමුත් මේ නීතිගත නොවූ ගණිකා සහ මසාජ් වලදි..අපෙන් රුපියල් දාස් ගනන් අරගෙනත් මොකුත්ම නැතුව ආ මහත්තයා එහෙනං පොලිසිය එන්න කලිං පව් නොදී යනෝද? කියල අහන පිටකොටු ගණිකාවගේ සිට ඉන් ඉහලට බොහෝ තැන්වල සිදුවෙන් අකටයුතුකම් වලට ඒ අසරණ පාරිබෝගික අයට කට වහගෙන ඉන්න සිද්ද වෙලා තියෙනවා..
සමහර විට ගණිකා වෘත්තිය සොයා යන අයත්, මුදලට ලිංගික ආසාව පිනිස මසාජ් යන උදවියත් මානසික අසහන කාරයො විදියට ඇතැම් අය දකින්න පුලුවනි. ලිංගික හැගීම් යටපත් කරන්න අවස්ය ලොකු මානසික බලේ එයාල ගාව ඇති. ඒත් අපිට නෑ..ඒ නිසා අපි ඇහක් විදියට ඒ ගැන අවධානය යොමු කරන්නට ඕනි.. බිස්නස් එක වෙනුවෙන් නෙමෙයි කස්ටමර්ල වෙනුවෙන් අපි පෙනීසිටින්නට ඕනි..
නමුත් ඒවා මේ පොලොවේ වෙන්න පුලුවන් දෙයක් නම් නෙමෙයි.. වීකන්ඩ් එකේ මසා වලට පෝලිමේ ගිහින් සතියේ දවසට කන්තෝරුවෙන් පේස්බුක් ඇවිත් සංස්කෘතිය පතුරු අරින්න බලං ඉන්න සමාජෙක අපිට ගණිකා වෘත්තිය නීතිගත කිරීම වගේ දේවල් සිහිනවල දාල ඒ සිහිනවල මියන තුරා සැරි සරන්නට සිද්ද වේවි..

ලේයර් එකෙන් කවුරුවත් එන්නේ නෑ ඔක්කොම එන්නේ බස් එකේ
ReplyDeleteතව ටිකක් හොඳ ට බැලුවනම් මචං ඔයිට වඩා ලොකු වැරදි හොයාගන්න තිබුනා...කමන් නෑ ඕකවත් හොයාගත් එකම මැදෑ...
Delete//වීකන්ඩ් එකේ මසා වලට පෝලිමේ ගිහින් සතියේ දවසට කන්තෝරුවෙන් පේස්බුක් ඇවිත් සංස්කෘතිය පතුරු අරින්න බලං ඉන්න සමාජෙක//
ReplyDeleteමේක ගාව අපි ගැන හොයන රහස් ඔත්තු සේවයක් තියෙනවද මන්ද? හැක්
/ඇය විදින මානසික හෝ සාරිරික පීඩාවට සාපේක්ෂව විසාල මුදලක් ඇය අතගානවා./
ReplyDeleteමානසික පීඩනය, මානසික සතුට ගැන කොහොමද තක්සේරු කරන්නෙ ?.
කෑගල්ලේ ගාමන්ට් එකක වැඩකරන සම්පූර්ණ කාලෙම හිටගෙන..ඒත් දවසක ආදායම රු 600ක් විතර...ඒත් කොලබ ලෑලි මසා එකක ඉරිද දවසක හොඳ කෙල්ලෙක් දවසට රු 12000/=ක් ගන්නවා... මම පුද්ගලික ව අවස්ථාව දෙන්න කැමති කතාකරන්න කැමති ගාමන්ට් එකේ නොවටින ගානකට විකිනෙන ගෑනු ලමයි වෙනුවෙන්...කොළඹ මසා වල ඉන්න හොඳ සැප ගන්න සහ සැප බෙදන කාන්තාවන් ගැන ඇත්තටම කතා කරන්න දෙයක් නෑ...එයාලට ප්‍රශ්න නෑ කියන්නෙ නෑ...ඒත් ඔය මානසික පීඩන .. ඒ රැකියාව ට වැටුනු හැටි කියවෙන අනුවේදනීය කතානම් බොහෝවිට ගොතන ඒව...
Deleteඕනේ ලිපිය ගොඩක් වැදගත්...
ReplyDeleteමේ ෆීල්ඩ් එක ගැන වැඩිපුර කවුරුත් කතා කරන්නේ නැහැ...
මේ පාරිභෝගිකයෝ හොර පාරිභෝගිකයෝ ලෙස සැළකෙන නිසා ලැබෙන සේවාව අවම වීම තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ...
ගණිකාවන්ට ඔය මුදල අතට ලැබෙනවද
ReplyDeleteමට හිතෙන්නෙ සොච්චමක් දීල වැඩි කොටස බ්‍රොතල් හවුස් එකට ,පාතාලෙට අරහෙට මෙහෙට බෙදෙනෙව කියල.
අමිලගෙ කතාවෙ ගත යුත්තක් තියනව වුනත් මේක ප්‍රමෝට් වෙලා මාර පුරස්නෙයක් වෙයිද මන්ද
ලංකාවෙ හැම වැඩේම රුයිතෙටනෙ
හැමෝටම ලැබෙන්නෙ නෑ..බ්‍රොතල් හවුස් එකෙන් ඇතුලට යන්න ලොකු ගානක් ගරනවා..ඒත් ටිප් එක බොහෝවිට ඒ කෙනාට..ගැහැනු පිරිමි ජෝඩුවක් ඔය මොඩල් බිස්නස් එකක් කරනවා හොඳ හෝටල් වලට විතරයි කෙල්ල යන්නෙ...වරකට 8000ක්-12000ක් ගලෝනව හෝටල් ගාස්තු නැතුව...කන්ටැක් වලින් සහ ටාගට් ඇඩ්වටයිසින් වලින් තමයි එයාල කස්ටමරල හොයන්නෙ...ඉරිදා ලංකාදීපෙ ලහිපිට අඩ්වල විදියට මසා තෙරපිස්ට් ලගෙ ටිප් එක විතරක් 60 පනිනවා...මාසෙට...ඔය ලොකු සල්ලි හැමෝටම ලැබෙන්නෙ නෑ...විසේසයෙන් සර්විස් කොලිටි අඩුනම් පිරිසිදුකම සහ සැලකිල්ල අඩුනම් ඒ වගේ තැන්වල කස්ටමර් බේස් ටිකක් අඩුයි... මේව ඉතිං දේව වැකි නෙමෙ..මං දකින සුලු අවකාශය විතරයි ..
Deleteමසාජ් සෙන්ටර් නම් ලංකාවේ ගොඩක් තැන්වල සර්විස් කොලිටිය සහ පිරිසිදුකම අන්තිමයි.ධාතු පැල්ලම් සහිත රෙක්සින් ඇඳවල්,කිලිටි තුවා විතරක් නෙමෙයි වැඩේ ඉවර උනාට පස්සෙ ටිෂු කෑල්ලක් වත් නැහැ.අනික් පැත්තෙන් තායි පිලිපීන රුසියන් වගේ තෙරපිස්ට්ලා කස්ටමර්ව 'රිලැක්ස්' වෙන විදිහේ සර්විස් එකක් දෙද්දී ලංකාවේ තෙරපිස්ට්ලා (මේ තෙරපිස්ට් වචනේ පාවිච්චි කරන එක හරිද මන්දා මොකද සීයට අනූවක් තැන්වල දන්නා එකම තෙරපිය මල්ලිට සැපක් දීම පමණයි) ෆීල්ඩ් එකට වැටුනු හැටි ගැන දුක් කතා කියල කස්ටමර්ගෙන් ගානක් හිඟා කන්නයි බලන්නෙ.(මට අනුව බොහෝ විට මේ කතා තනිකරම මාකටිං පාරක් විතරයි.ලංකාවට සාපේක්ෂව තායි, ඩුබායි විතරක් නෙමේ ඉන්දියාවේ පවා (පිරිසිදුකම හැර) සර්විස් කොලිටිය හරි ඉහලයි.ෆුල් ප්‍රොෆෙෂනල් !
Deleteඔව් අපෙන් රුපියල් දාහක් අරං ටිශූ දෙකක් දෙන්නත් මුං ඇඹරෙනවා..උන් හිතන්නෙ එතන මැකනික් වැඩක් වෙනෝ කියල ..
Deleteපන්දාහ හෝ හයදාහ බොහෝ වෙලාවට බෙදිල යන්නෙ මෙහෙම..
ReplyDelete1.පලවෙනි දාහ හෝ එක්දාස් පන්සීය
2.දෙවනි දාහ බ්‍රෝකර්ට
3.පන්සීයක් හෝ හයසීයක් ත්‍රීවීල් රියදුරුට
4.තවදාහක් ඩීලර්ට
5.ඉතුරු එකෙන් තමයි පොලිසි,පගා කෑම බීම,කොන්ඩම්,ටිශූ,වතුර,ලයිට් ඔය හැමදෙයක්ම
ගොඩක් තැන්වල ඔයවගේ තමා වෙන්නෙ.
එක මෙහෙම වෙන්ඩ ඕනෙ...
Delete1.පලවෙනි දාහ හෝ එක්දාස් පන්සීය ගණිකාවට.