Thursday, September 10, 2020

උණවටුන කිමිදුම් ගමන

  “ඔයා බැලුවද මම එවපු වීඩියෝ. ඒවයෙ තියෙනවා කිමිදෙන එක ටෙක්නිකලි කරන හැටි“. පූසා කෑල්ල ගන්න ගනේමුල්ල ගිහින් එනගමන් කාරෙකෙදි කෑල්ලගෙන් ඇහුවා. ආ නෑ අනේ. කියලා එයා අයාට තියන වැඩ වගයක් කිව්වා. කෝකටත් ලෑස්තිපිට හැමදේම හොයාබලලා යන පූසා අපිටත් එක්ක කිමිදීම ගැන යූ ටියුබෙන් කරුණු කාරනා ඉගෙනගෙන තියුනා. .  පූසා කිව්වේ පූර්ණ ට කියන ටෙක්නිකල් නම.

ඉතින් අපි ඔය විදිහට ඉරිදා දවසක පාන්දරම කොළඹින් ගාලු යන්නට පිටත් වුනා කිමිදෙන්න.

කිමිදිලා ලබ්බ බලන්නද?

ඇත්තටම මූදේ යට ලබු තියේ නම් අපිට ලබ්බ බලන්නත් පුලුවන්. ඒත් ලබ්බ නැහැ නෙ. ඒ නිසා ඉතින් තියෙන දෙයක් තමයි බලන්න වෙනනේ. මූද යට කියන්නේ සිරා තැනක්. ඒක යට කොරල් තියෙනවා. ලස්සන මාලු ඉන්නවා. එ වගේම ගාලු වරායට එන්න කලින් කනෙ ්වැලි ගෑවෙන්න නවන්න ගිහින් ගල්වල වැදිල ගිලිනු නැව් ගොඩකුත් තියෙනවා උණවටුනේ බලන්න. මේ නැව් ගැන කියනවා නම් ඇත්තටම මේ නැව් ගිලෙනනේ ගාලු වරායේ තියෙන පිහිටිම නිසා. ගාලු වාරයා පරණයි එල කිරි  ිපොට් එක කියාල කිව්වට ගාලු වරායට කුණාටු වෙලාවේ නැවක් දාන එක අමාරු සින්ස් එකක්ලු. ඒ වෙලාවේ උණවටුන දිහා හෙම කොරල් පර වල වැදුන නැව් මූදු පතුලේ ගාල් වෙලා තාමත් හිනා වෙවි ඉන්නවා අපි කිමිදිලා එනකල්.

කිමිදෙන් නැතුව මම ස්නෝකලින් කරලා තියෙනවා තායි වලදි. තායි වල ඒ ගමනට නම් සුද්දියෝ දෙන්නෙක් එකතු වුනා. මම සුද්දියන්ගේ පුකම ෆෝකස් කරලා පොටෝ ගන්න ගිය නිසාද කොහෙද සුද්දියෝ වැඩිය මා එක්ක  බජනෙට ආවේ නැහැ.

කොහොමද බොලා ඉතින් පුරුදු වුනේ

මොන ජනාධිපති ගියත් මූදට කලින් බැහැල නැත්නම් පුරුදු වෙන්න ඕනි. මූලික වශයෙන් කිමිදුම් ඇදුම ගැන කිමිදුම් සිලින්ඩරය සහ වෑල්ව් ආදිය ගැන අපිට කියා දෙනවා. ඒ වගේම ඒ ඒ ගොගල්ස් බඩු ආදිය පලදින හැටි ගැනත් හොද විස්තරයක් අපිට ඒ අය දෙනවා. මූද යට කිමිදෙනකොට කටින් තමයි හුම්ම ගන්න වෙන්නේ. ඒකත් පුරුදු වෙන්න ඕනි දෙයක්. හිතුමනාපෙට කරන්න බැහැ. ඒ දේවල් ගැන වගේම ගොගල්ස් එක ගොඩදාගන්න හැටි සහ මූද යටදි අපිට කරන්න නොකරන්න ඔන්ි දේවල් අපිට මුලදිම සන් ඩයිවින් අය කියා දුන්නා.

අහ් ඉතින් බොලා තනියම කිමිදුනාද?

පිස්සුද යකෝ. අපි මොකද කලේ වතුර යට ගිහින ්මල මිනිය වගේ ඉන්නවා. ( ඒ වුනාට බටේ ගහලා තියෙනවා කටේ. හුලං තියෙනව සිලින්ඩරේ ඒක පිටේ. ඒ නිසා හුස්ම ගන්නවා හොදේ.) ඒම ඉද්දි අපේ ගයිඩ් මනුස්පයා අපිව අරගන යනවා. එ ්කියන්නේ පලවෙනි දවසේ ෆුල් ගයිඩඩ් සීන්ස් එකක් යන්නේ. පණ්ඩිතයා වගේ එකපාර කිමිදිලා හෙම උකා පකා කරන්න බැහැ. මොකද මේක ස්ටෙප් බයි ස්ටෙප් සෙට් වෙන්න ඕනි  ගේම් එකක්.

අහ් උඹ කියන විදිහට ගොඩක් කල් යන්න වෙයි නේ වැඩේ ගොඩ යන්න

ඔවු බන්. මේකෙදි උණවටුනේදී මුලින්ම ගෙනියන්නේ 1996 ගිලුන සිමෙන්ති නැවක් බලන්න. ඒක තියෙන්නේ උනවටුන් ගල්පරේ ගාව. මීටර 10ක් වත් ගැඹුර නැහැ. ඒක තමය උණවටුනේ කිමිදෙන කෙනෙක් ව මුලින්ම යවන තැන. ඉන් පස්සේ කලක් ගියාම තමයි මිටර 20ට වැඩි යට තියෙන නැව් ආදිය කිමිදිලා බලන්නේ. එක දවසකට පැය බාගයක් පැයක් වගේ තමයි සෙට් වෙන්නේ.සුද්දො කලින් කිමිදිලා තියෙන අය හෙම ආවම එක දිගට සතියක් විතර කිමිදිලා ඒ බලන්න ඕන තැන් ටික බලලා යනවාලු.


පඩි සහතිකේ?

පඩි නෙමෙයි ඇත්තටම පැඩි ඩයිවින් සර්ටිෆිකෙට්් කියන්නේ තනියම ලෝකේ ඕන ිතැනක කිමිදෙන්න පුලුවන් ලැයිසන් එකක්. ඒ කෙදි අපිට ටැංකිය අරන් ඒකේ තත්වය බලලා අවශ්‍ය වෑල්ව් සෙට් කරගෙන ප්‍රෙශර් බඩු ආදිය සෙට් කරගෙන ඇදුමත් දාගෙන තනියමම වැඩකරගන්න පුලුවන් අයට සහතිකයක් නිකුත් කරනවා විභාගයක් තියලා. ඉන් පසසේ එයාල කිමිදෙන තැන් වල සටහන් ලියන්න සටහන් පොතකුත් ලැබෙනවා. අපි ගිය ජාමෙත් ඒ විදිහට රට ඉදන්පැඩි සහතිකේ අරං ආපු සුදු ජෝඩුවකුත් කිමිදිලා හෝ කිමිදෙන්න යන්න තැවරි තැවරි ඉන්නවා දැක්කා. ඒ එක ජෝඩුවක් ඇහුන විදිහට රැංගූන් වල කිමිදිලා තියෙනවා. රැංගුන් කියන්නෙ ්බුරුමේ අගනුවර මතකේ හරිනම්.

ලංකාවෙදි ්ක ගන්න නම් හැට හැත්තදාහක් වියදම් වෙන ලයින ්එකක් තියෙනනේ. ඒ කරලා වුනත් අපි ස්කිල් හදාගන්න ඕනි. මොක වුනත් මේ පැඩි සහතිකේ ගන්න එක කිමිදෙන්න සහ කිමිදිලා එක එක දේවල් හොයන්න හිතන අයට හොද මෙව්වා එකක්.


ඉතිං බොලාට මොකෝ වුනා.

අපිත් ඉතින් වෙන උන් විදිහටම බයවෙලා පුරුදු වෙලා එ ්අය්යලා එක්ක කිමිදුනා. ඒත් 2020 නොවැම්බර 6 ඉරිදා කියන්නේ ලංකාවටම කුණාටු ආපු දවසක්. එදා ගාල්ලේ උණවටුනත් අපි කිමිදෙන්න ගියාටත් පස්සේ කුණාටුව සැර වුනා. මම වතුර යට ඉද්දි මටත් පෙනුනා ආයිස්සප්පඩේ මාලුත් ගැස්සෙනවා රැල්ලට. මම ඉතින් දන්න එකක්ය. මම හිතුවා ඒක පට්ට නෝමල්ය කියලා. පලවෙනි දවස නිසා මම උන්නේ හැමදාම ඒ යට තිබුන මඩ ගතියත් ඩිෆෝල්ට්ම තියේවිය කියාල.

ඒත් ඇත්තටම එදා කුණාටුව සැඩ වුනා. අපි යනකොටම අපේ සෙට් එකේ අයට අමාරුයි. මොකද සැඩ පාර සැරයි. කබ්බා ෆෝම් වෙනවා. මම ඇතුලට එ ්කිව්වේ මූද ඇතුලට කිමිදුනාට මොකද්දෝ අවුලක් නිසා මගේ ගයිඩට නැව සෙට් වුනෙ ්නහැ..මූද යට අනික් උන් හිටියට වඩා සෑහෙන වෙලාවක් වතුර යට  කරක් ගහල ගහල තමයි බෝට් එකට ආවේ. ඒ ටිකට මම පොකිරිස්සෙක් දැක්කා. ඉන් පස්සේ අර ෆ්ලැට් මාලු එක එක පාටින් දැක්කා. ලොකු මාලුවෙක් දැක්කා. ඒ වගේම තව කොරල් හෙමත් දැක්කා. ම්ම්.  කොරල් නම් මැරිලා ගොඩක්වා. ආ මඩු මාලුවෝ ජෝඩ්ඩකුත් දැක්කා.

ඒ දැකල අහක්වෙලා උඩට එද්දි හම්මට මීටර් ගානක් උසට මහ රැලි ගහනවා. මට උඩ අතට හැරිල ඉන්න කීවට ඉන්න අමාරුයි ගහන රැල්ල නිසා. අමාරුවෙන් ඉදලා මට බෝට්ටුවේ ඉනිමග අල්ලගන්නත් වෙලා ගියා . කෝමින් හරි ඉතින් බෝට්ටුවට ගොඩ වෙද්දි කිමිදෙන මැනුවල් කියෝල ගමන ආපු පුසයි , පවුලයි චමින්දයයි ඔක්කොම කබ්බ දාලා. අපි බෝට්ටුවේ නැගල එද්දිත් පට්ටම සැඩ පාර. එනකොට වෙරලේ තිබ්බ හට් හෙම හෝ ගාල ග/හගෙන ගිහින්.පොල් ගස් කරටිය පේන තරමට හුලං අල්ලනවා. කැතම හුලං හැමිල්ලක් හැමුවේ. ඉතින් අපි තව බීච් එකේ උන් එවුනුත් සෙට් කරාන ඇවිත් බෝට්ටුවත් උස්සලා කෝකටත් උඩින්ම තිබ්බා.

කැමරාවට හුකස් ගෑවුන හැටි.

මගේ ගෝ ප්‍රෝඑකට වතුර ගියා. යටදි. ඒ ගියේ ගෝ ප්‍රෝ හීරෝ 7 බ්ලැක් එකට. ඒක වතුර යට දැම්මහම වතුර යන ජාතිය නෙමෙයි. මීටර 10ක් දක්වා පුලුවන්. ඒත් කිමිදෙන්න නම් කවර් එක දාන්න කියල තමයි සාමාන්‍ය රෙකමදෝරුව තියෙනනේ. බැටරි දාන තැන දොරේ සීල් එක මිස් වෙලා ඒක තමයි ඒකට වතුරු ගියේ. කොහොම වුනත් රුපියල් හැත්තදාහක විතර කෑල්ලට එකපාර හුකැස් ගෑවුනා. මේක ක්ලේම් කරන්න පුලුවන් වෙයිද දන් නැහැ. කොහොම වුනත් ආයේ පිහිදලා ඔන් කරලා බලනවා පිච්චෙයිද කියලා.


කිමිදීම ගැන

කිමිදීම කියනනේ ටිකක් කොසි වැඩක්. සල්ලි හලෙන වැඩක්. අපිට එක්කෙනෙක්ට පැයක විතර සෙසන් එකට රුපියල් හයදහක් වියදම් වුනා. පස්සේ පුරුදු වුනාම නම් ටිකක් ගාන අඩු වෙයි. ඒත් කිමිදෙන එකේ තියෙන විනෝදය වෙනමම එකක්. ඒක ගන්නම ඕනි ආතල් එකක් කියලා මට හිතුන්. අපිට සෙට් වුන කුනාටුව නිසා පොඩ්ඩක් බාදා වුනත් කුනාටුව කියන්නෙත් එක්තරා අතැදැකීමක්. මීඨ කලින් හත් අට වතාවක් මම පොඩි පොඩි මූදු ගමන් වලට ගිහින් තිබුනත් මේ පාර තමයි හොදටම කුණාටු තත්වයේ තියෙන මූදක හිටියේ. කලින් මූදු ගිහින් තියෙන නිසාත ්නිතර දෙවේලේ ලේලන් ්බස් වල යන නිසාත් මට කබ්බා ගියේ නැහැ.

බීලා යමු නේහේ

වෝටර් ස්පොට් නෙමෙ හයික් එකක් වත් බීලා යන එක මට නම ්අනුමත කරන්න බැහැ. බොන ආතල් එක වෙනම වෙලාවක හින්තාලේ ත්. මේවගේ ආතල් වෙනම ත් ගන්න හුරු වෙන එක කොයි පැත්තෙනුත් හොදයි. කිමිදිලා ඉවර වුනත් ඇගට තියෙන්නේ මහන්සියක්. අපිට කටින් හුස්ම අරන් පුරුද්දක් නැති නිසා එතනත් පොඩි අවුලක් සෙට් වෙනවා. මොන විදිහට ගත්තා වුනත් පෙර හෝ පසුව එදාම බීගෙන දගලනවාට වඩා පස්සේ හීන් තාලේ ඒකට ම වෙලාවක් වෙන් කරගෙන බොන එක කරන්න පුලුවන් නම් මැක්සා හොදේ.

ඉතින් කිමිදෙන්න තියෙන්නේ උණවටුන විතරක් නෙමෙ. හික්කඩුව, කල්පිටිය, ත්‍රිකුණාමලය, තංගල්ල වගේ ගොඩක් තැන්වල කිමිදෙන්න තියෙනවා. ඔයාලටත් කිමිදෙන් ආතල් එක ගන්න හිතෙනවා නම් ටිකක් වියදම් වුනත ්ඒ තැන් වලට ගිහින් කිමිදිලා මූද යට තියෙන ලස්සන ලෝකදෙකින්න පුලුවන් වේවි

Wednesday, September 9, 2020

ගව හමට තලමු

බයිමාමලා චොකාට ඉල්ලන්නට දුන්නාය. චොකා ඉල්ලුවාය. ඉල්ලූ කල බයිමාමලා ගොස් චොකා දිනවන්නැයි ඉල්ලුවාය. ඉතින ්චොකා දින්නාය. චොකා දින්න එක වහන්න හරක් මරන එක නැවැත්තුවාය කියනවාය. බයි මාමලාට චොකාට කාඩ් එක දෙන විටත් චොකා කාරයා මිිනිමරු චෝදනා ගත් එකෙකි. ‍ෙබයි මාමලා ඌට ඡන්දේ දෙන්න යැයි ඉල්ලන විටත් චොකා කාරයා මිනිමරුවෙකි. අවසානයේ චොකා දිවුරන විට පමණක් බයි මාමලාට අහවල් ලැජ්ජාවක් බයක් චකිතයක් ලෝඩ් වෙනවා යැ සිතීමම මහ අමු ජෝක් එකකි. 





හරක් නෑ නිදහස් කරන්ඩත් නෑ.. කේව අපිලව කේව


කමිටුවෙන් සම්මත වීම නිවුස් පත්තරේට නිවුස ්එකකි. වෙබ් නිවුස ්කාරයින්ට හිට් එකකි. එහෙත් හරක් මැරීමක් එයින් නවතින්නේ නැත. එයට නීතිය සම්මත වෙලා තවත් මෙව්වා වෙන්නට අවශ්‍යය. එහෙත් එතුමාලා එසේ සම්පූර්ණ කරන්නේ නැත. එහෙත් මුල් අවස්තාවේදීම එලෙස තහනම් කරාවියැයි බයි මයින්ඩුව වැඩ කර ගවඝාතන විරෛා්ධී බයිය්ාවෝ දැනටම ටියුන් වී ඇත්තාහ. ගව ඝාතනයට විරුද්ධව අවශ්‍යනම් මිනි මැරීමට වුවද ඔවුහු පසුබට නොවෙන්නාහ. කෙසේ වෙතත් ටොයියා මතවාදීහු රනිලාට එක අසුනක් පමණක් ඉතුු වුවද නවතින්නේ නැත. අපද ආතල් ගත යුත්තේයැ. එනිසා එසේ හරකා තානම ඇත්තටම වුනොත් කෙසේ දැයි අප ඔබට ගෙන හැර දක්වම්හ. 

අපිලාගේ අරකා මරාන්ඩ දෙන්ඩ නැතියැයි තම්බි උන් තැන තැන කෑ ගැහුවත් හරකා මැරීම තහනම හොදය. එහෙත් හරකා නිදහස් කරන්ඩය කියා ලක්ස ගානක් සම්මාදම් කොට එක කනාටු හරකෙක් රුපියල් සුවල්පයකට නිදහස් කර හරින ව්‍යාපාරික ප්‍රජාවට මෙයින් සිදු වන්නේ බලපෑමකි. එක ගෝතයෙක් සිවුර පිටින් නුවරදී ගිනිතබාගෙන හරක් වෙනුවෙන් දිවිපිදූ අතර එවන් උන්ට මේ නිසා වැදෙන්නේද දාර බඩේ පාරකි. කොටින්ම හරකා මරන විට කදුලැලි වෑහෙන බෞදියාගේ එක පිං ආතල් එක්කට මහින්ද මහත්තයා සොට් එක දුන්නාය. දැන් ඉතින් බෞදියාට හරකා මරන එකට සෝක විය නොහැක. බෞදියාට සල්ලි එකතුකර හරකා නිදහස් කල නොහැක. එසේම බෞදියාට හරකා දක්කන තම්බියාට ඩික්ෂනරියේ නැති කුනුබ්බ කියා බනින ආතල් එකද නැත. ඡන්දේ දුන් උදවියට ආතල් දෙන එක හොද වුනත් එලෙස හරකා මැරීම නිසා විනෝද වූ පිරිසට පුක හැරවීම නම් එතුමා කල නරක වැඩකි. 

නැව සහ හරක් 

මෂ් කඩේ මුදලාලි මස් නැතුව තැවෙන්නේ ඈථ මුදේ සංගමන් කන්දට නෝටිකල් මයිල් තිහක් ඈත මූදේ නැවක් ගිනිගන්නා සීනකක් හිනෙන් වගේ නිවුස් වල දැක්කාය. අපිලටත් ගිනි ගන්න නෙව යෙයිද කියා ෂිතලා තම්බි මුදලාලියා නැව ගැන විස්තර බලන්නේ නැව මීටර තුන්සියක් දිග ඇති බවද? නැව මීටර හැටක් පලල බවද මෙට්‍රික් ටොන් 270,000ක තෙල් ඇති බවද දැනගන්නේයැ.. හුකා.. අපේ මුස්ලිම් කඩ පේලියමත් නැහැ මීටර තුන්ෂියක්. තෙල් ටොන් යෙකක් ගහන යිඩක එක අරකා ගානේ ගෙහුවත් අරක් ගාතැකි දෙලස්සයක් විතර..අම්බෝ.. අරක් ගොඩායි.. හරක් ගේන්ඩ ගන්ඩ පුලුවන් නැව. ටීවි බලන අතර මෂ් කඩේ මෝමඩ් මුදලාලියාට නින්ද යන්නේය. 

මෝමඩ් මුදලාලි තෙල් නැව ගිනිගන ඉවර වූ පසු එය මිලට ගන්නේය. ඉන් පසු හන්දියේ ටිංකරින් බාස් සහ තව ලොකු සෙට් එකක් එකතු කරගෙන නැව ටොයියට හිටින්නට නැව ටිංකරින් කරගන්නේය. දැන්ඉතින් කූල් එකේ හරක් එකතු කරන්නේය. හරක් ටික නැවට පටවා නැව පිටින් ඈථ මූදට ගොස් හරක්ට ගේම දෙන්නේය. යාලු මුදලාලියාලගේ හාරක් මරන්ඩ ඉන්නා උන්ද එකතු කරාගත් පසු මෂ් ගොඩක් හදාගත හැකිය. ආදී ලෙස තම්බි මුදලාලි සීන දකින්නේය. තම්බි මුදලාලි සීනෙන් නැගිට .. මෂ් නරක් වෙයිද දන් නැහැ නේද? යැයි සිය වයිෆ් සමග කිය්නනේය. 

මොකක් මස් නරක් වෙන්න. මොකෝ ඒ පාර හරක් මරන්ඩ එපා කිව්වම මරල තියාගන්න යනවද? වයිෆ් ඇසුවේය. 

තෝ දන්නවද ගේනි එව්වා. මම මේ හරක් ටික අර ගිනිගන්න තෙල් නැවට පටවලා ඈථ මූදට ගිහින් මරලා ගේන්ඩ ඇදුවා. අපිල වැරදියි නෙ පාතිමා. මේක ෂිංගල බෞද රෙට. මේක අෂ්ස සත්තු මැරිලා නැහැ . මේක අ්ෂ්ස හරක් මරන්ඩ ඔද නැහැ. ඒ නිෂ යෙපිල අරක් ටික පටවලා දියඹට ගෙනියනවා නැවෙන්. යින්පෂ්ෂ මරලා ආයෙ නැවෙන් ගේනවා. රටට පෞ නැ.. නැව විතරක් තමා පෞ. 

තමුසෙ කොරල තියෙයි සුවාමිල නැව ගිල්ලයි පවුකාර තම්බි ගෙ හරක් නැව කියලා.. 

මේ ආන්ඩ පාතිම. හරක් නැව එද්දි තම්බි අපිලට පේනවා..යේක තමයි අපේ මෂ් නැව. දෙන් අපිට කෑම කන්ඩ පුලුවන්. මෂ් කන්ඩ පුලුවන් කියලා. අපි ඒ නැවට බුදු ෂරණයි කියලා ගහමු. එක්කෝ අපි නැව සිංහල එකෙක් ගෙන් කුලියට ගමු. ඉවරයි නේ.. ඔයා බයවෙන් එපා. මං ස ට කතා කරල නැව ගන්ඩ විදිහක් බල්නනම් කො. නෙත්තං අපි නැවේ ස්ටිකල් එකක් ගාමුකෝ ෂිංහ ලේ කියලා. අරි නේ..ෂිංගල අරක් නේ නෙවේ යන්නේ. යිතින් ෂිංගලේ හරක් ලේ තමයි නැවේ තීන්නේ. 

ආච්චිගේ හරක් දිවියලෝකෙට 

සීතාච්චි තොමෝ දඹදිව යන්නට අදහස් ඇත්තී එ ්ගැන කිය කිය ගම වටා යන්නීය. ඇගේ දරු මුනුබුරෝ ඈ සතු ඉඩකඩම් ටික ගානට ලියාගෙන යුතුකම් ඉටුකොට ඇතත් ඇයට සතපහක දෙක් ඉන් මනත දෙනනේ නැත. ඉතින් සීතාච්චි තොමෝටද හරක් දෙතුන් දෙනෙක් ඉන්නේය. ඈ නාකිකම පොඩ්ඩක් පැත්තකට දාලා උන්ගෙන් කිරි දොවා ජීවත් වන්නිය. සීතාච්චිටද හරකා දඹදිව යැවීමේ මහත් වු පිංකමක් අහන්නට ලැබුනි. 

අහන්නට ලැබන ආකාරයට සීතාච්චිට වස්සකු දඹදිව යැවීමේ මහා පිංකමක් සිදුකර ගත හැකිය. ආච්චිට ඒ වෙනුවෙන් තිස් හතලිස් දාහක මුදලක් අතටද ලැබේ. ඉන් පසු සීතාච්චි මෙහි සිටියදී හරකා නැව් නැගී දඹදිව යන්නේය. 

රටට එරෙහි එන් ජී ඕ නඩ මගින් ලියන වෙබ් වල සහ රාවය වැනි රටට එරෙහි පත්තර වල යන්නේ වෙනම කතාවකි. දඹදිව පටවන හරක් දඹදිව දී මරා ලංකාවේ තම්බිම නැවත ලංකාවට ගෙන එන බවක් එක් පුවත් පතක සදහන් වී තිබුනි. එහෙත් රටට ජාතියට ආගමට වින කරන එවැනි පත්තර කඩමාලු සීතාච්චි කීයවටත් විස්සාස කරන් නැත. ඇරත් අතට ගානකුත් එන පිංකමක් කර ඇය හරකාව දඹදිව යැව්වාට ගමෙ ්සිටින ඉරිසියාකාරයෝ ඒවා මේවා පද හැදුවාට ඇයට ඒවා ගානක්වත් නැත. සාදු සාදු සාදු. ආච්චි නැතුව සීතාච්චි ගේ හරකා දඹදිව ගියේ එසේයැ. 

ගව ඝාතනයෙන් ගව හමට තලන අයට බාධා 

දවුල් තම්මැට්ටන්කරුවන්ගේ මිලඅ හස උසට ගොස්ය. පදම්කල හම් රටින් එන විට මෙහි හරාක් හම මෙන් ලාබෙට ගත නොහැකිය. ගැට බෙර යක් බෙර. දවුල් තම්මැට්ටන් මිල වැඩිවීමත් සමග බටහිර ක්‍රමයට මල ගෙවල් වල මිනි බෑන්ඩ් ගහන්නෝ ජනප්‍රිය වූහ. දවුල් තම්මැට්ටන් තාලයට මල ගෙදර , බණ ගෙදර හේවිසි ගැහිල්ලක් දැන් නැත. අවශ්‍ය අවස්තාවට අදාල වෙස්ටන් මියුසික් නාද රටා සෛඩ් ඩ්‍රම් කාරයෝ එලටම දෙන්නාහ. ඇතැම් විටක බීගත් ඩ්‍රම් කරුවෝ විකාර කලත් පෙර මෙන් පාපතර හරක් හමට තඩිබෑමක් නැති නිසා උපාසක ඇත්තෝද සතුටිනි. 

පෙර දවුල් කරුවෝද ඉක්මනින්ම මේ අලුත් සෛඩ් ඩ්‍රම් සීන්ස් එකට එන්ටර විය යුත්තේයැ සිතන්නේයැ. මගුල් බෙරපදය ඔක්ටපෑඩ් වලින් වයන විට පෙර පරිදිම නැට්ටුවෝ නටති. එහෛත් කිසිත් දොසක් නොකියන ඔවුන් වසර සිය දාස් ගානක් තිස්සේ හරක් හමට තඩිබාමින් කල පවුකමින් ගැලවීම ගැන ස ඇතුලු පිරිසට ප්‍රසංසාම කරති.