Friday, January 18, 2013

NDT Vs BSc සිදුවීම Technician ඇසින්


රතුපාටින් කමෙන්ට් එක පෙන්නුම ්කරන අතර කලුපාට ලොකු අකුරින් උත්තර පෙන්වයි. 

මහ උන්ගේ හැටියට නේ පොඩි උන්....පාලකයෝ පිස්සු කෙළින රටක මෙහෙම දේවල් වෙන එක අරුමයක්ද....

උසස් අධ්‍යාපනය ලබන ලමුන් කියන්නෙ තවදුරටත් බබාලා නෙමෙයි. රටක සිදුවෙන දේශපාලනික ක්‍රියාදාමයන් පවා වෙනස් කරන්න සමත් ජාතියක් තමයි විශ්ව විද්‍යාල සිසුන් කියන්නෙ. ඉතිං පාලකයෝ කෙලින පිස්සු ඉදිරියෙදිවත් නවත්වන්න හිතන්නෙ නැතුව පාලකයෝ තාලෙටම අනාගතය බාරගන්න ඉන්න අය පිස්සු කෙලියාම කොහොමද? ආතල් එක..

NO COMMENTS until finalized a CID inquiry 
Who Knows what the real situation was?
Wait and See before any comment

ලංකාවෙ මිනිස්සු හිතං ඉන්නවා දෙපිරිසක් අතර වලියක් ගියාම තුන්වෙනි පාර්ශව පැනලා ඒවා බොහොම සාධාරන විදියට විසඳාවි කියලා. දෙපිරිසක් අතර රන්ඩුවක් වුන වෙලාවක පනින තුන්වෙනි පාර්ශව හැමවෙලාවෙම බලන්නෙ තමුංට වාසියක් කුට්ටියක් එන විදියට පස්න විසඳන්න.. ඉතිං මේ සිදුවීම් සියල්ල අවසාන කරලා අවසානෙදි හරිම ලස්සනට පුද්ගලික අධ්‍යාපනය අමු අමුවේ රජයේ කැම්පස් වලිං දෙන්න උත්සාහ කරාවි රජය.. ඉදිරියට..

අපි ඉද්දිත් ගහ ගහගත්තාNDT VS ENG . එත් මෙහෙම සක්කිලි වගේ අමානුශික විදිහට නෙමේ....

මේ කමෙන්ට් එකේ පේනවා දෙගොල්ලාම මාර කිති ගතියකින් පෙලෙනවා..ඒ කිව්වෙ නිකං වලියක් ගියේ නැති බැජ් එකක් වැඩක් නැහැ වගේ එකක්.. වලි කියන ජාතිය නැවත නැවත අැතිවිය යුතු පරම්පරාගත වෛරක්කාරයො විදියට ඉන්නබැහැ..කවුරු හරි නවත්වන්න ඕනි..නමුත් වෙන්නෙ මේ ගැටලුව ඉස්සරහට අරං යන්න දෙපාර්ශවයම මාර ආසයි..

නොගැලපෙන උන් කැම්පස් ඇතුලට ගැනිමෙ වැරද්ද.
ලංකාවෙ විශ්වවිද්‍යාල ප්‍රතිපාදනෙ කොමිසම කියන්නෙ එස් තුනක් තිබුනාම කැම්පස් යන්න පුලුවන් කියලා. ඉතිං එන්ඩී ටී අය අනිවාර්ෙයන් එස් තුනක් තියෙන අය ඒ අය නොගැලපෙන අය නෙමෙයි..

time to remove non professional ppl from a university
එන් ඩී ටි අය නන් ප්‍රොෆෙෂනල් නම් එයාල ඉන්ඩස්ට්‍රි එකෙන්ම ප්‍රතික්ෂේප වෙනවා. එයාල පිට හිටියත් ඇතුලෙ හිටියත් ලොකු වෙනසක් නැහැ.. මමනම් හිතන්නෙ එන් ඩි ටි අය පිටට ගියා කියාල නැතිවෙන ලොකු අලගෙඩියක් නම් නැහැ..මොකද මිනිස්සු කියන්නෙ සහතික නෙමෙයි..එන් ඩී ටී අයට තාක්ෂණික හැකියාවක් තිබුන නිසා තමයි ඒක මෙතෙක් කාලයක් පැවතුනේ.. ඔය සහතිකේ මොරටුව කියලා තිබුන කියලා ලොකු දෙයක් එයාලට ලැබෙන් නැහැ..

කොහොම හරි ආණ්ඩුවට මඩක් ගහපල්ලා මේකෙනුත්
ලංකාවෙ හැමදේම කොටින්ම සිරියාවතීගේ ඉඩමට හොරාට හරක් පැන්න එක පවා ජාතික පස්න..මේ වගේ දේවලුත් ආන්ඩුවෙන් මෙහෙයවනවා කියලා කස්ටිය කියනවා නං ඒගැන පුදුමවෙන්නෙ කිසිම උවමනාවක් නැහැ..

ICU ඉන්න මල්ලිලාට ඉක්මන් සුවය ලැබේවා !!....

වලියක් අවසානෙ සාමාන්‍යයෙන් තුවාල ලැබුවත් මේ තරම්ම දරුනු වෙන්න හොද නැහැ. එකම බත්පත කාගෙන ඉදලා එකම ක්ලාස් එකේ කෙල්ලොන්ට පෙරලා..ඉඳලා කැම්පස් එකට ආවම මේ අය වෙනස් වෙලා තියෙන දුර පුදුමසහගතයි..

පොලු අරන් ගහන්න එනවයි, කඩු අරන් ගහන්න එනවයි කියන දෙකේ තියෙන්නේ එකිනෙකට වෙනස් පරමාර්ත දෙකක්... පේනවනේ!

පොලු අරගෙන ආවත් කඩු අරගෙන ආවත් හානිය එකමයි..වැඩේ තියෙන කඩු අරගෙන ආපු අය සැලකිලිමත් වුනේ නැත්තං වැඩේ දෙල්වෙන්න පුලුවන්..

ඉංජිනේරු ශිෂ්‍යන්ගේ මතවාදයම පතුරුවන්නේ නැතුව NDT අයගේ දෘෂ්ටිකොනයෙනුත් article එකක් දැම්මොත් හොඳයි නේද? මේක BSc කට්ටිය සුද්ද කරන්න හදපු උත්සහයක් වගේ මට පේන්නේ

ලංකාවෙ සමහර ගොබිලො හිතනවා ප්‍රශ්ණ උස්සලා ඇවිත් මාධ්‍ය උඩින් තිව්වාම ඒ පස්න ලාස්සනට මහජනතාවගේ අවධානයට ඇවිත් ඒවා ඉබේ විසඳෙනවා කියලා.. එහෙම අලි මෙව්වා එකක් නැහැ. සමහර පස්න කොයි තරං කල් මාධ්‍ය වල යනවද? ඒත් කිසි දෙයක් වෙනස් වෙන්නෙ නැහැ..උදාහරණ විදියට දැන් විශේෂ උපදේශක මර්වින් සිල්වා ආචාර්ය තුමා කොයි තරම් පස්ට ගහනවද? ඒත් එතුමාගේ තනතුරු නාම වෙනස් වුනාට එතුමාට ලැබෙන්න තියෙන බලු මයිලක දෙයක් අඩුවෙනවාද? නැහැනේ..නිකං මිඩියා වල කැම්පස් වල වලි දැම්මම වෙන්නෙ අනේ ස්ලිට් අපි ගහගන්නෙ නැහැ..නයි බි ඇම් අපි ගහගන්නෙ නැහැ කියලා පිට ඉන්න සමනලයො ටිකක් ගොඩ යන එක විතරයි..

දන්නවා.ඒ නිසා දැන්වත් අපි NDT ENGINEERS කියන එක නවත්තලා උබලගෙ ඇත්තම තත්වය වෙන අපි TECHNICIANS කියන එක කියපල්ලා

තාක්ෂණික ක්ෂේත්‍රයකදි වැඩිපුරම වැඩකරුවො වෙන්නෙ මොන ජාතියෙ අයද කියන එක ගැටලුවක්..ටෙක්නීෂියන්ස් ලා කියන්නෙ මෙලෝ දෙයක් දන්නෙ නැති අය..කියලා අපිට කියන්න බැහැ.. එන් ඩි ටී අය කොහොමද ටෙක්නීෂීයන් ලා වන්නෙ? ..එහෙම නම් ඒ අයගේ තත්වය තීරණය කරන්න ඕනි කර්මාන්ත ක්ෂේත්‍රය..පිටරටවල යද්දි පවා සමහර අවස්ථාවල එන් ඩී ටී ඇණ මුරිච්චි තද කරන අයට වැඩි සැලකිලි ලැබෙනවා. එන් ඩීටී අයට අවරුද්දක් අධ්‍යනය කරලා එංගලන්ත උපාධියක් ලබාගන්න හැකියාව තියෙනවා..එතකොට කොහේද වැරැද්ද? ටෙක්නීෂීයන්ස්ලටත් උපාධී දෙන්න සැරසෙන එංගලන්ත විශ්ව විද්‍යාලවලද? නැත්තං පාඩම පමණයි කියලා සලකන ඔයාලගේද?
 

මොරටුවේ අන්තරේ එක්ක වැඩ කරන එකම කට්ටිය තමා NDT .

අන්තර් විශ්ව විද්‍යාලයී්‍ය ශිෂ්‍ය බලමන්ඩලය කියන්නෙ තවදුරත් ජේ වී පී එකත් එක්ක දේශපාලනයකරන අය නෙමෙයි..දැන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය අයිති වෙන්නෙ ජවිපෙන් කැඩී ගිය කුමාර මහත්තයාගේ පාර්ශවයට..මේ සිදුවීමටත් ජෙවිපෙ ගාවන්න හදන්නෙ මේ දේවල් ගැන නොදන්න තකතීරුවො හැර වෙන කවුද?

මම මගේ ඇස 2 ටම දැකලා තියනවා NDT එකට දියගම හදන්න යන තැනේ විස්තර. සියලු පහසුකම් තියනවා . ඇත්තටම ඒ සැලසුම දක්කම් අපිට ඉරිසියා හිතෙනවා. අවුරුද්දකට 1000 ක ගන්න පුළුවන් පහසුකම් . වෙනම නේවාසිකාගාර , ක්‍රීඩා පිටි , පිහිනුම් තටාක (දැනට මොරටුවෙත් නෑ ). ඔච්චර දෙන්න හදද්දීත් ඇයි යන්න බැරි ?

සැබෑවටම තාක්ෂණික අංශයේ මධ්‍යම මට්ටමේ ඉංජිනේරුවන් බිහිකරන්නත් තාක්ෂණික අධ්‍යාපනය දියුනු කරන්නත් තව තැනක් හැදෙනවා නංලොකු දෙයක්..ඒක ඇවිල්ලා කවුරු කලත් හොඳ වැඩක්..

"NDT තොපි" මේපාර වැඩ වරද්ද ගත්ත, මෙච්චර කාලයක් සරසවි තාප්ප වලට වැහිල තිබ්බ උඹලගෙ මිලේඡ්‍යත්වය මුළු රටටම පෙන්නුව.. ඊයෙ උඹල කරපු දෙයින් ආපස්සට යන්න ලැබෙන එකක් නෑ කවදාවත්ම.. උඹලගෙයි අපෙයි වෙනස දැන්වත් තේරෙනවද..?

කැම්පස් වල ගහමරාගන්න ඒවා කොයිතරම් පසුගිය කාලෙ තිබුනද? අපේ මිනිස්සුන්ට ඕනි දෙයක් සති දෙකයි..ඒ නිසා බයවෙන්න දෙයක් නැහැ කිසිම දේකට..

NDT ඔතනින් එලියට දාන්න.university 1 කොටසක් නෙවේනේ.

ලංකාව කියන්නෙ සීමිත සම්පත් තියෙන රටක්..ඉතිං ඒ රටවල තියෙන සම්පත් බෙදාහදාගෙන ඉන්න ඒ රටේ සිසුන් කැමති වෙන්න ඕනි..නමුත් සිසුන් අතර තියෙන ගෝත්‍රික මානසිකත්වය මෙයට බාධාවක්..

දෑන්වත් තෙරුම් ගත යුතුයි දෙශපාලන පක්ශ වලට කඩෙ නොයන්න. ඉහල දෙශපාලුවො එකට කා බි රටෙ මුදල් ගසා කන අතර මහජන්තාව දෙකට බෙදි ගුටි බෑට ඈන ගනිආවසානයෙ සිදු වන්නෙ පාඩුව මහජනතාව ට මිස ජරාජිර්න වාසිය ට යොදා ගන්නා දෙශ පාලුවන් ට නෙමෙ..

අවසානෙ මේ දෙපිරිසගේ මේ කියන වලිය සහ බී ඇස් සී අය විසින් මින් පෙර කරන ලද එන් ඩීටි වලට පහර දීම් වලින් සිදුවන්නෙ එකම දෙයයි.. මහජන මුදල් නාස්ති වීම. මේ අමුතු ඉලංදාරි ටික හදන්න අපේ රටේ බදුගෙවන්නෙ ඉංජිනේරු මහත්වරුන්ගේ අම්මලා තාත්තලා විතරක් නෙමෙයි..මයියංගනේ පැත්තෙ අල්ලට සීනි කාල තේ බොන අසරණ දුප්පත් මිනිස්සුත් මේ අය වෙනුවෙන් බදු ගෙවනවා.. මේ කැඩෙන ඩෙස් පුටු නාස්තිවෙන අධ්‍යන කාල හරහා නැතිකරන්නෙ රටේ සල්ලි..ඔක්කොම කොළඹ කාර් රේස් යනකොට කෑ ගහනවා ආන්න නාමල් ගසා කනෝ කියලා..ඒත් එයාලා කුලල් කාගන්නෙ නිකං ගෙදරින් ගෙනාපු සෙල්ලම් බඩු ගාන්ට පොදු දේපල සලකලා..

2010 වසරේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස තේරී ඇත්තේ ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයයි. හාවර්ඩ් විශ්ව විද්‍යාලය ලබා ඇති දළ ලකුණු ප්‍රතිශතය 96.1 කි. බ්‍රිතානයේ සුප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ලකුණු 91.2 ලබා ගනිමින් හය වන ස්ථානයට පත් වී තිබේ. යුරෝපයේ විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය නියෝජනය කරන ස්විස්ටර්ලන්තයේ Swiss Federal Institute of Technology Zurich ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ලකුණු 83.4 ලබා 15 වන ස්ථානයට පත් වී ඇත.

යුරෝපයේ හොඳම විශ්ව විද්‍යාලයේ නමට යුනිවර්සිටි කෑල්ලක් නැහැ..මේක තාක්ෂනික අධ්‍යාපන ආයතනයක්..ඉතිං මම හිතන්නෙ එන් ඩිටි අයටත් මේ වගේ තැනක් හදාගන්න උත්සාහ කරනවා නම් වටිනවා..

හරිම තිරිසන් ක්‍රියාවක්... NDTයනු ඉතාමත් පහත් මානසිකත්වයක් සහිත සත්ව කොට්ටාශයක් බව පහදිලියි...
NDT
වහාම මොරටුවෙන් ඉවත් කල යුතුයි..
ඩිප්ලෝමා යුනිවර්සිටි වලිං දෙන්නෙ නැහ ැකියලා එකක් නැහැ.. ලොේක ඩිප්ලෝමා වලට තියෙන අර්ථකතනය බලන්න විකි පීඩියා එකේ ඒක අනුව යුනිවර්සිටි වලින් ඩිප්ලෝමා දෙනවා..

metana prasne tamai metana mulin hitapu NDT aya pattakata danna hadana eka.anika mama danna taramin BSc un karana wadama karana NDT aya kochchara innawada?

ඕන්න ඕක එක ගැටලුවක් එකම රස්සාවකට යන දෙගොල්ලක් ඉන්නකොට ගොඩක් ඉගෙනගෙනත් රස්සා නැති බී ඇස් සී අයට පහල රස්සාවලට එන්න වෙනවා.. ඉතිං ඒ අයට ඉන්ඩස්ට්‍රි එකේදි ඉන්න ලොකුම වෛරක්කාරයො අඩු කාලයක් ඉගෙනගෙන කලර්ස් පෙන්වන එන් ඩී ටී කාරයොටික තමයි..


කුලප්පු කරපු හින්ඩ.දවස් කීපයකට කලින් උන් NDT අහිසක කොල්ලෙකෙ Bike එක කුඩු කරල විනාස කර බොරුවට උබලගෙ අගට කෑපුන කියල හෙතුවක් නෑතුව. උබල එක කරෙ උබලගෙ අන්තිම exam එක කල්දගන්න කියල හෑමොම දන්නව.එ ඩවසෙ උබල NDT උන්ට ගගහ එල්ලෙඋව එක කරෙ උබල වරද්ද කරලත්.අන්තිමට එ ප්රෑශ්නෙ විසද ගත්තත් උබල NDT ***************යො කිය කිය පොස්ටර් අලෙව්ව එක කරෙ. එතකොටත් උන් ඉවසපු එක කරෙ. කොල්ලෙක් bike අකක් ගන්නෙ සල්ලි තියනවට නෙමෙ යකො.උන් class කරල 

මේ කියන්නෙ බී ඇස් සී අය කලිං නෙලාපු නෙලිල්ලක් ගැන.. ඒවා ගැන වැඩිය කතා බහ නැහැ නෙව.. දැන්..

උබල කියන විදියට උබල බුද්දිමතුන්, අනිත් උන් ගොන්නු. උබල දන්නවද ඔය NDT උන්ගෙ සමහර රිසල්ට් වෙන දිස්ත්රිික්ක වලින් උබලගෙ ඔය මහ ලොකු BSC එන්න පුලුවන් කියල.උබල අතරෙ ඉන්න එඋන්ටවත් එ වගෙ රිසල්ට් නෑතුව ඈති. අනිත් බහුතරය සේරම අනිත් විශ්වවිද්යාලවල උපාඩි වලට තෙරුන උන්. Exam එකක පෑය 3 ට බුද්දිමතුන් තොරන්න පුලුවන්නම් එක මහ විහිලුවක්. එක උබලට තෙරුම්ගන්න තරම් වත් මොලයක් නෑති එක ගෑන කනගටුයි. මෙ කෑම්පස් එකෙ කලින් ඉදපු VC ප්රොමපෙසර් රෙ විජෙවර්දන ත් NDT වලින් අපු කෙනෙක්

අනික් පිරිසක් හෙලා දැකින්න කලිං පොඩියක් වටපිට බලන එක හොඳයි..රේ විජේවර්ධන කියන්නෙ අත් ට්‍රැක්ටරය හොයාගත් විද්‍යාඥයා නමුත් ලංකාවෙ සිරිමා ආන්ඩුෙව ලොක්කො එදා කියල තිබුනෙ අපිට ඕව ඕනි නැහැ ඇතිපදං මී හරක් ඉන්නවා කියලා..

උබල මහ ලොකුවට ඉතිහසෙ ගෑන කතා කරට මෙ බුමියට මුලින්ම ආවෙ NDT උන්.උබල එක හොදට දන්නව. උබල ආවෙ 1978. උබල දෑන් උන්ට යන්න කියනව උන්ගෙ තියන සම්පත් සෙරම පාවිච්චි කරල. අන්තිමට උබල උන්ගෙ ලෑබ් පාවිච්චි කර කර උබලට හදපු අලුත් ලෑබ් උන්ට පවිච්චි කරන්න දුන්නෑති එක කරෙ.

මේ භූමිය කලිං අයිතවෙලා තිබුනෙ එන් ඩිටි එකට..ඒකෙ පස්සෙ තමයි බී ඇස් සී අය ගාල්වෙලා තියෙන්නෙ.. ඒත් බී ඇස් සී අය මුලින්ම පටන් අරං තියෙන්නෙ කියලා තමයි රාවය යවන්නෙ..අලේ මන්දා..

මර්වියයි දුමින්දයයි තව හොදයිනේ ලෝල්ස්. කැම්පස් ඇතුලෙනේ සත්තු ඉන්නේ බලන් ගියාම 

යාංතං ඇති කවුරු හරි පිට කෙනෙක් කමෙන්ට ්කරලා තියෙනවා..

වසර 4ක් අප සිප් සතර හැදෑරූ ආදරනීය විශ්ව විද්යාල මාතාව නොවෙද මේ? සහෝදර සිසුවන් රෝහලේ ජීවිතය සමග සටන් වදිති. කවදත් NDT මෙහෙය වූයේ මෙවන් සටන් නොවේද

වසර හතරේ එවුං වැඩිමල් වුවත් හැමදාම හදන්නේ වසර දෙකේ එවුංට කෙලින්නම නොවෙද?

මෙහෙවු හිගන්නො අතරින් කවදා නම් මාක් සකර්බර්ග්ලා, ස්ටීව් ජොබ්ස් ලා, බිල් ගේට්ස්ලා බිහිවේවිද

මෙන්න වැදගත් කමෙන්ට් එකක් වැටිලා තියෙනවා..

66 comments:

  1. onna ithin maath comment 1k demma.neththam kethaine,mage ath akuru meeke nethi unaama.

    ReplyDelete
  2. NDT හරක් ගැන රටට කියන්න දෙයක් නෑ... මොකුත් ඕන නෑ ඕනම ආයතනයක ඉන්න ප්‍රොමෝටඩ් ඉන්ජෙකුයි ඉන්ජෙකුයි අතර වෙනස සක්සුදක් සේ පැහැදිලියි....

    හීන මානෙ මිස මොකුත් ඔතන නෑ....

    ඩිප්ලෝමා කාරයෙක් ට ඉන්ජිනේරින් ඩිග්‍රියෙ තියන දේ තේරෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් මචං ඒ නිසා වෙන්න ඇති අද චාටර්ඩ් ඉන්ජිනියර්ස්ල වෙලා ලොකු තැන්වලත් එන් ඩී ටි අය ඉන්නෙ..මම එන් ඩී ටී කරලා චාටර්ඩ් ඉන්ජිනියර්ස්ල වෙලා ඉන්න අයගේ ලිස්ට් එකක් දෙන්න ඕනිද?

      Delete
    2. deepan mokada e arunama inna anith ewun serama BSC nisa. BSc list eka hadanna giyoth diga wadiy. Umbalage eke nam 10k witharane thiyenne

      Delete
    3. නඩුයි බඩුයි හාමුදුරුවන්ගේ නම් ඉතිං ආයෙ චාටඩ් ඉන්ජිනියරිං දෙන්න බැරිය බං ඕනි තරං...

      Delete
    4. eekane bn umbalata thiyena asahane.

      Delete
    5. ඔව් මචං ඔව් දැන් උඹලා කැපිලි දාන නිසා එන් ඩී ටී එවුං ජොබ් නැතුව ගෙදරට වෙලා බයිසිකල් හදනවා නේ..අනේ.... ... කේ....

      Delete
    6. Amila oya samanyen prashnayak gana hodin balana kenek. eth oya me prashnaya gana balala tiyenne eka ahakin. NDT witharak karapu charted engineersla (MIESL) na. NDT karala eyala tawa post graduate karala misak, but IET eken charted engineersla karapu aya inna puluwan. oya poddak IESL site ekata gihin chartered enginnersla wenna ona qualifications balanna. anith eka Chater eka ehema pandamata denne na. ekai hamadama chater exam pass wena ayata wada fail wena aya wadi. anith eka NDT BSc kiyana eka nemei prashne. minihekge tiyena analytical skills tamai mata hitena vidiyata job ekakata ona.

      Delete
    7. ම්ම්.පෙනෙනවාට වඩා සත්‍ය ටිකක් වෙනස්....අද වෙනකොට එන්ඩී ටී කරන අය පිට කැම්පස් වලට යන ප්‍රමාණය වැඩියි අයි ඊ එස් එල් සහ ලංකාවෙ තියෙන පාත්ස් ටච් කරනවාට වඩා...
      ඔබ කියන ආකාර තියොරිටිකලි ඇත්ත වෙන්න පුලුවන්...එන් ඩී ටි කරලා තව එක්සෑම්ස් කරන්න ඕනි කියලා ඔබ කියනවා..ආන්න එතන තමයි තියෙන්නෙ ගැටලුව...එක්සෑම්ස් හොදයි සමහර විශයන් වලට දක්ෂයින් කාලයක් එකම විශයන් පාස්වෙන්නෙම නැහැ...

      අයි ඊ එස් එල් එකේ හොද මිනිස්සු නැහැ කියලා මම කියන්නෙ නැහැ..නමුත් තාක්ෂණීක ක්ෂේත්‍රෙය් සාමාන්‍ය මනුෂ්‍යෙයක්ට ඒකිව්වෙ පස්ට මීටරයක් නොවන කෙනෙක්ට ඉදිරියට යන්න පුලුවං ආකාරයට ඔය ක්‍රමය යාවත්කාලින වෙලා නැහැ..

      ඇත්තටම එන් ඩී ටී කරන අය අයිති වෙන්නෙ ඉන්කෝපරේටඩ් ඉන්ජිනේරුවො ඝනයට..සැබැවින්ම ගත්තොත් ලංකාවෙ ඉංජිනේරු සංගමයක් තියෙනවා නම ඉන්කෝපරේටඩ් ඉංජිනියර්ස්ලා ගැනත් ලංකාවෙ ඉංජිනේරු සංගමය සැලකිල්ලක් දක්වන්න ඕනි..ඒ අයට හොද ශක්තිමත් පදනමක් හදා දෙන්න උත්සාහ කරන්න ඕනි..
      ඒත් හෙම දේවල් වෙන්නෙ නැහැ...

      Delete
    8. ane oya kisi magulakin wadak nane appa ............. hamoma ndt or bsc krnne thamange anagathe saru krgena hoda rassawak krnna jiwithe lassana krgnna ... eng fclty ayata eliyta gypu gmn engnr kyla post ekat ekka job hambwenwa eeth ndt ayata gdk welawata hamwenne assistant engnr kyla eth ndt kln iwara wena nisa eyla bsc aya out wddi xams krla engnrsla wnna plwn eth bsc ayata pdi wdi piliganeemak tienwa... krnna oni wali daagnna eka nwttala sahodarayo wge inna eka .... mkd zcore eka nsa clmbo kndy wge lminta eng fclty chnce nti wnwa bt wna dstrck ekakin nam eyla sure select wnwa.... ensa me BAHUTHARAYAK buddimath aya ... mna de unath animata eya watenne ndt wath bsc wath newei .... sri lankawe engnr knk or engnr assntnt knk kyla ithin .... itn ai maragnne .....

      Delete
  3. එක දෙයක් කියන්න තියේ.. NDT කියන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේම කොටසක්.. ඔබ bsc කියං ආව‍ට එයාලත් මුලිං diploma එකක් තමයි.. පස්සෙ කටුබැද්ද ටෙක් එක කැම්පස් එකක් කරාමයි උපාදියක් දක්වා වැඩිදියුණු උනේ..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. EWngineering faculty does not say to remove NDT from Moratuwa. Engineering faculty is ready to go to an another place instead of staying with NDT in the Moratuwa campus

      Delete
    4. NDT පටන් ගත්තේ 1967 හරි 1968 හරි. engineering 70 විතර.
      NDT අයටත් තියන ලොකුම හිතේ අමාරුව ඒක තමයි. එයාලට පස්සේ පටන් ගත්ත එකකට තැන හම්බවෙච්ච එක.
      තමන්ගේ ජුනියර් අයට දෙකම එකයි කිය කිය තෙල බෙදන NDT අයව අපි කැම්පස් හිටපු කලේ දැකල තියනවා (මම engineering නෙමේ.ඒ උනාට මොරටුවේ).
      ඒ උනාට ඇත්ත කතාව දෙකම එක නෙමේනේ.

      NDT අයට හීනමානයක් තියනවද කියල නම් මම දන් නෑ. හැබැයි engineering උන්ට නැති අමුතු ප්‍රශ්නයක් තියනවා කියල දැකපු දේවල් වලින් කියන්න පුළුවන්. හැබැයි ඉතින් කැම්පස් එකෙන් අවුට් උනාම නම් දෙගොල්ලෝ ගහ මරා ගන්න බව නම් අහල නෑ.

      Delete
    5. mokakda ube faculty eka

      Delete
  4. මට පෙන්නේ උඹත් ගනු හොස්ටල් වලට ගහන NDT තිරිසනුන්ට කඩේ යනවා වගේ. උඹත් ගෑනුන්ට සලකන්නේ ඒ වගේ වෙන්න ඇති.

    කමොඋස් වල වැලි යනවා තමය (උඹ නම් ගිහින් නැති නිසා දන් නැතුව ඇති) එත එවය් පිටින් මැරයෝ ගෙනල්ල කදු ගෙනල්ල මරන්න ගහනවා කියන එකය් දෙකක්. මේ වෙද්දීත් ඉංජිනේරු ශිෂ්‍යයෙක් ICU එකේ.

    උඹලා වේගී එවුන් දන්නේ මී වගේ සිද්දීය්ස්ක් වුනාම පඩ ටෝක් දීල තමන්ට කැම්පස් යන්න බැරිවෙච්ච හීන මානේ නැතිකරගන්න විතරය්. ඒ අතින් NDT එවුනුත් චාම්පස් ගිහින් තියෙනවා උඹ නොගියට.

    පාඩම් කර කර ඉන්න උඹේ සහෝදරයෙක්ට හරි දරුවෙක්ට හරි කවුරුහරි ගෙට පැනල ගහල ඉස්පිරිතාලේ යැව්වොත් උඹටත් වීදනවා තේරෙය්. එදාටත් උඹ ඔය පඩ ටෝක් දෙනවද බලමු.

    ReplyDelete
    Replies
    1. අනේ පල පකිස් බූරුවො යන්න තෝ හිතන්නෙ තොපි විතරයි කැම්පස් ගිහින් තියෙන්නෙ අපි කැම්පස් ලගින් වත් ගිහින් නැහැ කියලා..ඒක බොලාගෙ හීනමානෙ..මිසක් වෙන උලව්වක් නෙමෙයි...

      තොපි ගහගත්තා නෙමෙයි මැරුනා කිව්වත් ඔය මොරා කැම්පස් එක වටේ ඉන්න මිනිස්සු එලියට බහින්නෙ නැහැ..උන් දන්නවා බොලාට වලි කියන්නෙ අලුත් දෙයක් නෙමෙයි කියලා...මහ ලොකු උගත්තු..බොලාට එක කාලෙකට පොලිසිය කැම්පස් ඇතුලට එන එක ඇලජික් වෙනවා..දැන් වලි ගිහින් හොදි බේරෙන්න ගුටි කෑවම අනේ පොලිස් මාමලා අපිට ගහනකල් බලං හිටියා කියලා වැලපෙනවා...

      මිනිහෙක් ගුටිකාපු එකක් බලලා අපි සතුටුවෙන්නෙ තරම් අපි පහත ්තැනකට වැටිලා නැහැ..ඒත් උඹලා වපුරපු දේවල් වල අස්වනු එන්නේ ඒ වපුරපු හැටියට..කෙහෙල් හිටවලා වට්ටක්ක ගන්න බැහැ කියලා ඉගනගන්න බොලාගේ ඔය උලව් කැම්පස් එන්න ඕනි නැහැ..

      Delete
    2. එළ..එකෙන්ම ඇත්ත..

      Delete
    3. තෝ කැම්පස් ආවෙ නැත්තන් මොන ලබ්බකටද අනුන්ගෙ සීනි කිරන්න පටන් අරන් තියෙන්නෙ?

      Delete
  5. NDT උන් හිගා නොකා හිගා කනවා..... මගේ ලග එකෙක් හිටියා සල්ලි වලට බල්ලෙක් වගේ නැවෙනවා.... ඕකුන් ලුම්පන් පීඩිත හැත්ත.... වැඩ බැරි කාලකණ්නි....

    ReplyDelete
  6. මචං උඹේ නියැඳියේ ඉන්නෙ එකයි..එකාගෙන් මුලු එන් ඩී ටී එක ගැනම උඹ නිගමනය කරනවා... හරියට ඇක්සිඩන්ට් එකකින් කකුල කැඩිච්චි බල්ලෙක් දැකලා මුලු බලු සංහතියටම කකුල් තුනයි කියනවා වගේ...ඒ තර්කෙ සාධාරනයි මං හිතන්නෙ උඹේ තර්කයට වඩා...

    ReplyDelete
    Replies
    1. යකෝ මම NDT උන් එක්ක අවුරුදු 4ක් එකට ඉදල තමයි මේ ටික කියුවෙ.... මුන් කුනු හිගන්නො ටිකක්.... මේ රට හරක් දන්න රෙද්දෙ ඉන්ජිනියරින්.......

      Delete
    2. "amila chathuranga" මූ කොහේ ඉඳන් ආපු පොන්නයෙක්ද? මූ NDTත් නෙවෙය්. ජීවිතට campus ගියපු එකෙකුත් නෙවෙය් නිකන් NDT එකට කඩේ යන්නේ. මුඋට හරි මුගේ මහා එවුන්ට හරි NDT එවුන් පුකේ ඇරලද කොහෙද? මුගේ profile එකට ගිහින් මුගේ ෆොටෝ බලපල්ලා මුගේ මුන දැක්කම බල්ලෝ බත් කන් නෑ

      Delete
  7. ඔබතුමා හදන්නේ මේකත් සාමාන්‍ය විශ්ව විද්‍යාල ගැටුමක් බවට හරවන්න. දැනට ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන කෙනත් වසර 3 කට පෙර NDT එකෙන් pass out වෙච්ච කෙනෙක්. (ඔබතුමාත් ප්‍රහාරයට සම්බන්ධද කකියලා මම දන්නේ නැහැ.) හැබැයි පැහැදිලිව පෙනවා මේක පැහැදිලිව දින කිහිපයක් තිස්සේ සැලසුම් කර එල්ල කල ප්‍රහාරයක් කියල.

    "පොලු අරගෙන ආවත් කඩු අරගෙන ආවත් හානිය එකමයි.." මෙහෙම කියන්නේ කටින්ද කියලා දැනගන්න කැමතියි. කඩුවත් අරගෙන එන්නේ පොල් ගාන්න නෙමෙයි කියලා ඕන බබෙක් දන්නවා. ඔබතුමා මේ මැර ප්‍රහාරය සුද්ද කරන්නේ ඇයි කියලත් ඕන බබෙකුට තේරෙනවා.

    දින ගණනක් තිස්සේ සැලසුම් කරලා බස් පිටින් 500 කට වැඩි ප්‍රමාණයක් මැරයෝ කඩු, පෙට්‍රල් බෝම්බ එක්ක ගෙනල්ලා, කැම්පස් එකේ ගේට්ටුවේ බලය අල්ලගෙන නිරායුධ සිසුන් පිරිසකට (ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරයක්ද සමග) එල්ල කරපු මේ මිලේච්ඡ ප්‍රහාරය ඔබතුමාට නම් සාමාන්‍ය වී.වී. ගැටුමක් වෙලා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයාල එන් ඩී ටී එකට ගහනකොට ඒ සියල්ල අත් වැරදීම් සුලු දේවල්..එන් ඩී එක ඔයාලට ගහනකොට ඒවා සාපරාදී සංවිධානාත්මක අපරාද....ටිපිකල් ශ්‍රී ලංකන් ගතිය...

      Delete
    2. NDT - BSC ගහ ගත්තේ මේ පාර විතරක් නෙමෙයිනේ බන්. එත් උඹ දැකල තියෙනවද එක පාරක් හරි කඩු, පෙට්‍රල් බෝම්බ අරගෙන එනවා. මේ පාර NDT සෙට් එක උන්ගේ කලින් පාස් අවුට් වෙච්ච උනුයි පිටින් ගෙනාපු මැරයෝයි ගෙනාවේ ඔන්න ඕවා. යකෝ කඩු, පෙට්‍රල් බෝම්බ ගේන්නේ ගහ ගන්න නෙමෙයි මිනී මරන්න. තේරුම් ගනින්.
      මම ඉස්සෙල්ල උඹට ඔබතුමා කියලා කතා කරේ මේක තේරුම් ගන්න හැකියාවක් ඇති කියලා හිතාගෙන. අඩු තරමින් NDT ඉන්න කාලේ තෙල කාපු මොළ අවුට් උනාට පස්සෙහරි පෑදිලා ඇති කියලා හිතාගෙන. එත් උඹට තාමත් ඉන්නේ NDT මානසිකත්වයේම තමයි. අඩු තරමින් මම කලින් කියපු දේට ගැලපෙන රිප්ලයි එකක්වත් නෙමෙයිනේ උඹ දාල තියෙන්නේ.

      Delete
    3. "amila chathuranga" මූ කොහේ ඉඳන් ආපු පොන්නයෙක්ද? මූ NDTත් නෙවෙය්. ජීවිතට campus ගියපු එකෙකුත් නෙවෙය් නිකන් NDT එකට කඩේ යන්නේ. මුඋට හරි මුගේ මහා එවුන්ට හරි NDT එවුන් පුකේ ඇරලද කොහෙද? මුගේ profile එකට ගිහින් මුගේ ෆොටෝ බලපල්ලා මුගේ මුන දැක්කම බල්ලෝ බත් කන් නෑ

      Delete
  8. ඕකුන් ගෙදරට/ගමට කියන් ඉන්නෙ ඉන්ජිනියර් කියලා.... හැබැයි ඉන්ග්‍රිසි අකුරක් බෑ... ටෙක්ස් බුක් එකක් රිෆර් කරගන්න බෑ.... මුන් දන්න ඉන්ජිනියරින් තෙල් බලන්න තමයි.... මැටි රැල....

    ReplyDelete
    Replies
    1. ඇසිස්ටන් ඉන්ජිනියර්ස්ල හැමතැනම උගේ පුල් තියෙන පතරංග ඩෙසිග්නේෂන් එක කියන්න බැරි නිසා ඉංජිනියර් කියනවා ඇති..අනික එක්ස්පීරියන්ස් එකෙන් සහ වෙනත් ක්‍රම හරහා උපාධියට සමාන සුදුසුකම් ගන්න හැකියාව එන් ඩී ටී අයට තියෙනවා...

      ඔක්කෝම දන්නෙ අපි විතරයි නේද? හිකිස්...

      Delete
    2. අවුරුදු ගානක් හිටිය කියල මොලේ එන්නෙ නෑ බන්... ජාන වෙනස් කරන්න බෑ.... හරක් දෙමව්පියන්ගෙ හරක් ලමයි...

      Delete
    3. උඹලාට ලොකු හානියක් කරන්න ආවනං උන්ට කරල යන්න තිබුනා..ඔතන වෙන්න ඇත්තෙ බොලාගෙ උන් පොරටෝක්ස් විදින්න යන්න ඇති...නැත්තං ඔයිට වඩා හානියක් කරලා යන්න ඕින තරම් ඉඩ තියෙනවා....

      හැමදාම ටොකු කන එවුං හැමදාම ඒවා ඉවසන් ඉන්නෙ නැහැ..උං හිතන්නෙ උඹලා දෙමල මිනිහෙක්ට බැන්නොත් ඌී සිංහල ඉගන ගෙන ඇවිත් බොට බනින්න ඕනි කියලද?

      ඒ එන් ඩී ටී එවුං රිටන් දෙන අලුත්ම විදිය...වෙන්න ඇති..කරන්න දෙයක් නැහැ ලොක්කා උඹලාටත් ඕනි ගේම විතරයි...එහෙම නැතුව කවදාවත් සමාදාන වෙන්න ඕනි නැහැ....කලිං කිව්වෙ උං ජෙප්පො කියලා..දැං උං ජෙප්පො නෙමෙයි කියලා ඔප්පු කරගත්තද?

      රතිඤ්ඤයක් දැම්මත් බොලා එක පෙට්‍රල් බෝම්බයක් කියලා ඒක ලොකුවට දකිනවා මොකද උමලා හිතනවා මීඩියා වලට මේවා දාලා මහජන අවධානය ගත්තම උඹලට එන් ඩීටි වුන් එලවන්න කෝටුව අතට ලැබෙනවා කියලා...

      ඔහොම පස්න විසදෙනවා ඇති වෙන රටවල..මේක ලංකාව..

      Delete
    4. මෙන්න උඹ කියන රතිඤ්ඤවලයි පෙට්‍රල් බෝම්බවලයි වෙනස. බලපන් මේ ෆොටෝ එක. දන්න දෙයක් කතා කරපන් බන්.
      http://i50.tinypic.com/2n7mmtu.png

      Delete
    5. ඔව් බං ඔව් උඹල තමයි හැමදේම දන්නෙ අපි බබාල නේ..අපි කැම්පස් ගියෙ නැති නිසා අපි මුකුත ්දන්නෙ නැහැ..
      බෝතල් ටිකක් එකතු කරලා ඒවට නූල් දාල පොටෝ ගහන්න අපි දන්නෙ නැහැ...ඒවා අරගෙන ඒවා උඩිං ඉංගිරිසියෙන් ලියන්න අපිට බැහැ...
      අපි බයියො නේ...අනේ....කේ.

      Delete
    6. උඹ කියන ඒවාට පශ්චාත් භාගයෙන් තමයි හිනාවෙන්න වෙන්නේ.

      Delete
    7. "amila chathuranga" මූ කොහේ ඉඳන් ආපු පොන්නයෙක්ද? මූ NDTත් නෙවෙය්. ජීවිතට campus ගියපු එකෙකුත් නෙවෙය් නිකන් NDT එකට කඩේ යන්නේ. මුඋට හරි මුගේ මහා එවුන්ට හරි NDT එවුන් පුකේ ඇරලද කොහෙද? මුගේ profile එකට ගිහින් මුගේ ෆොටෝ බලපල්ලා මුගේ මුන දැක්කම බල්ලෝ බත් කන් නෑ

      Delete
  9. මේ ඕයි තමුසේ මීට වැඩිය හොඳයි මේකේ මාතෘකාව "NDT Vs BSc සිදුවීම ඩොබියෙකුගේ ඇසින්" කියල දැම්ම නම්.. නිකන් එක එකාගේ රෙදි අපුල්ලන්නයි පස්සවල් හොදන්න්යි තමුසෙට ලැජ්ජාවක් නැද්ද ඕයි???
    අනික දැන් මේක රහස් පොලිසියට භාර දීලා තියන කේස් එකක්. ඒ නිසා උබත් නිකන් එක එකාට කඩේ ගිහින් පොර ටෝක් දීලා අන්තිමට උබවත් උස්සගෙන යයි පොලිසියට...ඔන්න බලාගනින් උබ පස්සවල් හෝදන්න හදන NDT එකේ කෙරුවාව...
    http://www.youtube.com/watch?feature=player_embedded&v=05m6yrCImsc

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ පෝස්ට් එකක් නෙමෙයි...ගොසිප් එකේ උඹලා සෙට්වෙලා දාපු කොමෙන්ට් ගොඩකට උත්තර...
      උඹලා හිතනවා ඔය කොහෙහරි නිවුස් එකක් ගියාම ඒකෙම පැනලා අනික් ඒවා වැහෙන්න කොමෙන්ට් කලාම එන් ඩී ටී උන්ට රිදෙනවා කියලා අනේ තව ගොසිප් පෝස්ට් දාගෙන කමෙන්ට් කරපල්ලා..කිසි අවුලක් නැහැ...

      Delete
    2. තොට රිදුනේ නැති නිසා වෙන්න ඇති නේද මචං මේ පන දාගෙන රෙදි අපුල්ලන්නේ... :p

      Delete
    3. amila chathuranga මූ කොහේ ඉඳන් ආපු පොන්නයෙක්ද? මූ NDTත් නෙවෙය්. ජීවිතට campus ගියපු එකෙකුත් නෙවෙය් නිකන් NDT එකට කඩේ යන්නේ. මුඋට හරි මුගේ මහා එවුන්ට හරි NDT එවුන් පුකේ ඇරලද කොහෙද? මුගේ profile එකට ගිහින් මුගේ ෆොටෝ බලපල්ලා මුගේ මුඋන දැක්කම බල්ලෝ බත් කන් නෑ

      Delete
    4. "amila chathuranga" මූ කොහේ ඉඳන් ආපු පොන්නයෙක්ද? මූ NDTත් නෙවෙය්. ජීවිතට campus ගියපු එකෙකුත් නෙවෙය් නිකන් NDT එකට කඩේ යන්නේ. මුඋට හරි මුගේ මහා එවුන්ට හරි NDT එවුන් පුකේ ඇරලද කොහෙද? මුගේ profile එකට ගිහින් මුගේ ෆොටෝ බලපල්ලා මුගේ මුන දැක්කම බල්ලෝ බත් කන් නෑ

      Delete
  10. අනික උබ city & guilds වලට සල්ලි ගෙවලානේ ඉගෙන ගන්නේ. හැබැයි NDT උන්ට නිකන් උගන්නන්නේ. උන්ට ඒ නිසා ඒ ඉගෙන ගන්නේ එකෙත් කිසි වටිනා කමක් නෑ.ඇවිල්ල අන්තරේට අහවල් එක දීගෙන බල්ලෝ වගේ ඉන්නවා. උන්ට ඕක සල්ලි ගෙවලා ඉගෙන ගන්න දුන්නා නම් හරි.

    ReplyDelete
  11. උදාහරණ විදියට දැන් විශේෂ උපදේශක මර්වින් සිල්වා ආචාර්ය තුමා කොයි තරම් පස්ට ගහනවද? ඒත් එතුමාගේ තනතුරු නාම වෙනස් වුනාට එතුමාට ලැබෙන්න තියෙන බලු මයිලක දෙයක් අඩුවෙනවාද? නැහැනේ..
    පට්ට....
    ඔය සරසවි ගැටුම් ගැනනං මං කතා කරන්න කැමති නෑ..

    ReplyDelete
  12. මට මේ දේ කියපන්...
    මගෙත් එක්ක එකට පන්ති ගියපු, කෝච්චියෙ ඉස්කෝලෙ ආපු එකෙක් NDT තේරිලා කැම්පස් ආව... මම MPR ඇවිත් හිටියෙ එතකොට... මං ඌව දැකපු ගමන් ගිහින් කතා කරහම ඌ කිව්වෙ "අනේ මචං, දැන් කතා කරන්න බැහැ, සින්නො බලන් ඉන්නව, උන් කියල තියෙන්නෙ උඹල එක්ක කතා කරන්න එපා කියල"...
    ඒ මොකද උඹලගෙ සින්නො අපිත් එක්ක ජුන්නන්ට කතා කරන්න දෙන්නෙ නැත්තෙ? උඹලගෙ ජුන්නොන්ගෙ මානසිකත්වය මුල ඉඳලම හදන්නෙ අපිට විරුද්දව නෙවෙයි ද? අපේ සින්නෙක් කවදාවත් කියල නැහැ NDT එවුන් එක්ක කතාවට යන්න එපා කියල...

    ReplyDelete
    Replies
    1. @amila chathuranga පුළුවන් නම් අහවලා අහන එකට උත්තර දෙන්න.

      Delete
    2. ඇයි උඹ සද්ද නැත්තේ?

      Delete
    3. *එකෙක්* ඇයි මම මේකට උත්තර දෙන්න ඕනි...එකෙක් කියන්නෙ එකෙක් මිස බහුතරය නෙමෙයි... අද වෙනකොට අන්තරය කියලා එකක් ලොවෙත් නැහැ...උන්ව කවුරුවත්ම ගනන් ගන්නෙත් නැහැ..එහෙම එකකට තවදුරටත් පැවැත්මකුත් නැහැ..

      මම හිතන්නෙ නැහැ එන් ඩී ටී උන් මැරුන අන්තරේ නාමිකව ඉන්නවා මිසක ඒකෙ වැඩ කරනවා කියලා... බී ඇස් සී උන් එක්ක කතා කරන්න එපා උන් එක්ක තේ වතුර බොන්න එපා කිව්වනම් ඒක වැරදියි ....

      හැබැයි උන් බී ඇස් සී උනා කියලා..මුං දෙකට නැමිලා තේ වතුර හදල දෙන්න ඕනි(අපිට වඩා උන් පහත් ) ..අපි බී ඇස් සී නිසා අපි ඉන්ජො අරුං ටෙක්නිකල් ඩිප් නිසා උන් ටෙක්නීසියන්ලා... ඕව නං ඉතිං බයිලා නේ...

      Delete
    4. උඹ ඒකට උත්තර දෙන්න ඕනෙ, ඒ එකා මට කිව්වෙ උන්ගේ මුලු බැච් එකටම බෙදපු තෙල නිසා... කවුද මෙතන අන්තරේ ගැන ඇහුවෙ?? යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙන්න එපා බං, උඹට ඊට වඩා මොලේ ඇති කියල හිතලයි මං ඒ ප්‍රශ්නෙ ඇහුවෙ...
      මල්ලි, උඹ වලිගේ පාගගෙන... ඕනෙ දේකට මුල් වෙන්නෙ එක එකාගෙ හැදියාව... උඹට මං එක උදාහරණයක් දෙන්නම්...
      මම ට්‍රේනින් ඉන්දෙද්දි සයිට් දෙකක වැඩ කලා... මුල සයිට් එකේ හිටපු ටීඕ ල සිරා.. උන් අපිට දන්න දේවල් කියල දුන්න, අපි දන්න දේවල් උන්ට කියල දුන්න... හරිම සහයෝගෙන් හිටියේ... දෙවැනි සයිට් එකේ හිටියෙ හෙනම පඩත්තල සෙට් එකක්... උන්ගෙන් අපිට හෙන කැපිල්ල... බැරිම තැන අපේ එකෙක් කිව්ව "අයියේ, මං අවුට් වෙලා ඇවිත් උඹට ගේම දෙනවා" කියලා... ඒ වගේම සමහර පඩත්තල ඉන්ජොත් ඉන්නව කියල මං පිලිගන්නවා...
      ඩිග්‍රිය ගහපු එකා ඉන්ජා.. ඩිප්ලෝම එකා ටෙක්නීශියන්... ඒකෙ වෙනසක් නැහැ... ඒකටනෙ එහෙම දෙකක් තියෙන්නෙ... හැමෝම දැන ගන්න ඕනෙ අනික් එකාට නිසි තැන/නිසි ගෞරවය දීල වැඩ කරන්න...

      Delete
    5. http://www.engc.org.uk/professional-registration/incorporated-engineer/about-incorporated-engineer

      The IEng professional qualification is attainable by anyone who can demonstrate the required professional competences and commitment. These are set out in our professional standard, UK-SPEC, and are generally developed through education and working experience.

      The process will be more straightforward if you have particular academic qualifications, which will also allow you to obtain interim registration. For IEng these are:

      an accredited Bachelors or honours degree in engineering or technology
      or an accredited HNC or HND in engineering or technology (for programmes started before Sept 1999)
      or an HNC or HND started after Sept 1999 (but before Sept 2010 in the case of the HNC) or a Foundation Degree in engineering or technology, plus appropriate further learning to degree level
      or an NVQ4 or SVQ4 which has been approved for the purpose by a licensed engineering institution.
      However, you can still become an IEng if you do not have these academic qualifications, your institution will be able to advise in the different ways of meeting the requirements. Further information about the assessment process can be found in UK-SPEC.

      Delete
    6. Yeah, you can reach the final goal (IEng) like that but there are different pathways to different academic qualifications. It's like that you are taking a train to a particular destination but one is an express and the other is a slow.

      At the beginning, person who has a diploma (in engineering) is a technician and a bachelors degree (in engineering) is an engineer. It doesn't change. For a technician to become a charted engineer, you need to follow another professional course conducted by a professional body and should possess relevant experience.

      Posting something from internet like this doesn't prove anything. It just shows that there are different courses available. IF BOTH ARE SAME (AS YOU BELIEVE), WHY HASN'T ANY OF THESE COUNTRIES ABANDONED HND (OR WHATEVER IT IS) COURSES AND KEEP JUST B.Sc. AND MAKE ENGINEERS ALONE?

      So you are a bloke from HND/HNDE, who hasn't seen the university but comments like you were there in the middle of the dispute, aren't you?

      Delete
    7. Ahawala uba dannawada fresha kale inna one fresha widiyata. eka NDT sirithak. Ubalage wage gon athal newe. Balapan ehenam IT unta fresha kalayak nedda kiyala? Case thamai fresha kale. ehema nethuwa BSC un ekka kathawata yannama epa kiyala mokekwath kiyanne ne. Fresha iwara unama katha karanna beinam ona ekak karaganin. Man danna kollo inwa BSC kello dagana inna

      Delete
  13. "මමනම් හිතන්නෙ එන් ඩි ටි අය පිටට ගියා කියාල නැතිවෙන ලොකු අලගෙඩියක් නම් නැහැ..මොකද මිනිස්සු කියන්නෙ සහතික නෙමෙයි..එන් ඩී ටී අයට තාක්ෂණික හැකියාවක් තිබුන නිසා තමයි ඒක මෙතෙක් කාලයක් පැවතුනේ.. ඔය සහතිකේ මොරටුව කියලා තිබුන කියලා ලොකු දෙයක් එයාලට ලැබෙන් නැහැ.. "

    මොරටුවේ නමින් වාසියක් තියෙන්නෙ NDT අයට විතරක් නෙමේ. ඒකෙන් උපාදි හෝ ඩිප්ලොමා අරන් යන හැම දෙනටම ඒ වාසිය තියනවා. හැබැයි ඒ හොද නම මොරටුවට ආවේ NDT අය නිසා නම් නෙමේ.

    "තාක්ෂණික ක්ෂේත්‍රයකදි වැඩිපුරම වැඩකරුවො වෙන්නෙ මොන ජාතියෙ අයද කියන එක ගැටලුවක්..ටෙක්නීෂියන්ස් ලා කියන්නෙ මෙලෝ දෙයක් දන්නෙ නැති අය..කියලා අපිට කියන්න බැහැ.. එන් ඩි ටී අය කොහොමද ටෙක්නීෂීයන් ලා වන්නෙ? ..එහෙම නම් ඒ අයගේ තත්වය තීරණය කරන්න ඕනි කර්මාන්ත ක්ෂේත්‍රය..පිටරටවල යද්දි පවා සමහර අවස්ථාවල එන් ඩී ටී ඇණ මුරිච්චි තද කරන අයට වැඩි සැලකිලි ලැබෙනවා. එන් ඩීටී අයට අවරුද්දක් අධ්‍යනය කරලා එංගලන්ත උපාධියක් ලබාගන්න හැකියාව තියෙනවා..එතකොට කොහේද වැරැද්ද? ටෙක්නීෂීයන්ස්ලටත් උපාධී දෙන්න සැරසෙන එංගලන්ත විශ්ව විද්‍යාලවලද? නැත්තං පාඩම පමණයි කියලා සලකන ඔයාලගේද?"

    මෙතන වැඩකරුවා කියලා අදහස් කරන්නේ මොකක්ද කියන එකත් ප්‍රශ්නයක්.මොකද සමහර වැඩ ඩිප්ලොමාවකින් උගන්නන දෙයින් කරන්න බැරි වෙන නිසා. ඒ වගේම සමහර වැඩ වලට
    ඩිප්ලොමා ඇති.ඩිප්ලොමා යොමු කරන්නෙ තනිකරම ප්‍රායෝගික පැත්තට නිසා ඒ කෙනෙකුට ඒ වැඩ හොදටම පුලුවන් විම අවශ්යම දෙයක්. ඩිප්ලොමා කරන අය මෙලො දෙයක් දන්නැති අය නෙමෙනෙ කොහොමත් (මෙලො දෙයක් දන්නැතුව ඩිප්ලොමා ගන්නත් බැනෙ ). හැබැයි Engineer කියන නම කියන්න සාමාන්‍යන් අදාල උපාදියක් හරි professional ertification හරි තියෙන්න ඕන. NDT අයට තියන ප්‍රශ්නෙ ඩිප්ලොමා එකක් තියන් ඒක උපාදියකට වඩා හොදයි නැත්නම් දෙකම එකයි කියලා හිතන් ඉන්න/මතය පවත්වන් යන එකනෙ.Engineering කියන්නෙ ප්‍රයොගික වැඩ විතරයි කියල හිතන් ඉන්න එකත් ප්‍රශ්නයක්නේ.ලන්කාවෙ කර්මාන්ත ක්ෂේත්‍රයෙ සමහර ඉන්ජිනෙරුවන්ට රැකියා අඩුයි. යාන්ත්‍රික ඉන්ජිනෙරු ක්ෂේත්‍රය ඒකට උදාහරනයක්. තිබෙන රැකියා කරන්න ඉන්ජිනෙරු සුදුසුකම් ඕනත් නෑ. එතකොට ඒ අයතනය මොන එකකටද වැඩි පඩි දීලා ඉන්ජිනෙරුවො හොයන්නෙ. ඩිප්ලොමාදාරියෙක් ගත්තම ඉවරනෙ.

    " අන්තර් විශ්ව විද්‍යාලයී්‍ය ශිෂ්‍ය බලමන්ඩලය කියන්නෙ තවදුරත් ජේ වී පී එකත් එක්ක දේශපාලනයකරන අය නෙමෙයි..දැන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය අයිති වෙන්නෙ
    විපෙන් කැඩී ගිය කුමාර මහත්තයාගේ පාර්ශවයට..මේ සිදුවීමටත් ජෙවිපෙ ගාවන්න හදන්නෙ මේ දේවල් ගැන නොදන්න තකතීරුවො හැර වෙන කවුද?"

    ජවිපෙ උනත් පෙරටුගාමී උනත් වැඩි වෙනසක් නෑ. කරන්නෙ කලින් කරපු දේම තමා.පෙරටුගාමී උනෙත් ජවිපෙ හිටපු අයගෙනුත් අන්තවාදීම කොටසක්.

    දියගම හදන්නේ NDT අයට වෙනම ඉන්න තැනක්. වෙනමම අයතනයක් හදන බව පෙනෙන්නෑ.

    " ලංකාව කියන්නෙ සීමිත සම්පත් තියෙන රටක්..ඉතිං ඒ රටවල තියෙන සම්පත් බෙදාහදාගෙන ඉන්න ඒ රටේ සිසුන් කැමති වෙන්න ඕනි..නමුත් සිසුන් අතර තියෙන ගෝත්‍රික මානසිකත්වය
    මෙයට බාධාවක්.."

    මෙතන තියෙන්නෙ සම්පත් බෙදා ගන්න බැරි ප්‍රශ්නයක්මද?
    සමහර field වල NDT, engineering අය ජොබ් වලට තරග කරනවා තමයි. ඒත් ඉන්ජිනියරින් හා ආකි (architecture) වලත් එහෙනම් සමානතා තියෙනවා. computer scinece engineering හා IT අයත් එකම ජොබ් ෆිල්ඩ් එකේ ඉන්නෙ. එහෙම කියලා ඉන්ජිනිරියන් අය ආකි අයටයි IT අයටයි ගහන්න යන් නෑනෙ.කොහොමත් අන්තරේ අයයි ඒකට විරුද්ද අයයි සමගියෙන් ඉන්න තැන් තියෙනවද?

    ReplyDelete
  14. " යුරෝපයේ හොඳම විශ්ව විද්‍යාලයේ නමට යුනිවර්සිටි කෑල්ලක් නැහැ..මේක තාක්ෂනික අධ්‍යාපන ආයතනයක්..ඉතිං මම හිතන්නෙ එන් ඩිටි අයටත් මේ වගේ තැනක් හදාගන්න උත්සාහ කරනවා නම් වටිනවා.."

    හී හී ඇයි ඔයාට MIT,Caltech, GeorgiaTech මතක් උනේ නැද්ද? ඔය කියන ඒවා ඩිප්ලොමා දී දී තියන ඒවා නෙමේ university (university විතරක් නෙමේ research university).

    " කුලප්පු කරපු හින්ඩ.දවස් කීපයකට කලින් උන් NDT අහිසක කොල්ලෙකෙ Bike එක කුඩු කරල විනාස කර බොරුවට උබලගෙ අගට කෑපුන කියල හෙතුවක් නෑතුව. උබල එක කරෙ උබලගෙ අන්තිම exam එක කල්දගන්න කියල හෑමොම දන්නව.එ ඩවසෙ උබල NDT උන්ට ගගහ ල්ලෙඋව එක කරෙ උබල වරද්ද කරලත්.අන්තිමට එ ප්රෑශ්නෙ විසද ගත්තත් උබල NDT
    ***************යො කිය කිය පොස්ටර් අලෙව්ව එක කරෙ. එතකොටත් උන් ඉවසපු එක කරෙ. කොල්ලෙක් bike අකක් ගන්නෙ සල්ලි තියනවට නෙමෙ යකො.උන් class කරල

    මේ කියන්නෙ බී ඇස් සී අය කලිං නෙලාපු නෙලිල්ලක් ගැන.. ඒවා ගැන වැඩිය කතා බහ නැහැ නෙව.. දැන්.. "

    මෙ සිද්දියෙ ඇත්ත නැත්ත කියන එක කෙසේ වෙතත් NDT අය ඉන්ජිනියරින් නොවන මම දන්න අයටත් පාට් දාලා තියනවා කිව්වොත්. ඒ පාට් දැම්මෙත් ඔය බයිසිකල් වලින් යන එන අයම කියලත් කිව්වොත්.

    හදිස්සියෙ ඇති වෙච්ච ගැටුමකින් විනාශ වෙච්ච බයිසිකලෙ වාඩුව ගන්න ඕනා කොහොමත් හොද ප්ලෑන් එකක් ගහල ඇවිත් එකෙකුට දෙන්නෙකුට මැරෙන්නම ගහලනේ.

    " උබල කියන විදියට උබල බුද්දිමතුන්, ......රේ විජේවර්ධන කියන්නෙ අත් ට්‍රැක්ටරය
    හොයාගත් විද්‍යාඥයා නමුත් ලංකාවෙ සිරිමා ආන්ඩුෙව ලොක්කො එදා කියල තිබුනෙ අපිට ඕව ඕනි

    නැහැ ඇතිපදං මී හරක් ඉන්නවා කියලා.."

    සමන්යක් විදිහට ගත්තහම ඉන්ජිනියරින් එන අයගෙ රිසල්ට් හොදයි NDT අයට වඩා. බුද්ධි මට්ටම ගත්තත් ඉන්ජිනියරින් අයගෙ බුද්ධි මට්ටම හොද වෙයි.අනිත් එක A/L කියන්නෙ බුද්ධි මට්ටමම බලන එකක් නෙමෙනෙ. වැඩ කිරිමෙ හැකියාව වගෙ තව තව දේවල් බලනවනේ. කැම්පස් එකේ ඉගෙන ගන්නත් ලියල විතරක් බෑනේ.

    විජේවර්ධන මහත්තයා ඉගෙන ගත්ත කලේ ලන්කාවේ ඉන්ජිනියරින් උපාධි තිබ්බද?

    මේකට අනුව නම් NDT 1967 පටන් අරන් තියෙන්නේ.ඉන්ජිනියරින් ඊට පස්සේ.

    http://www.mrt.ac.lk/itum/About_Us.html

    අනිත් කාරනේ සාමන්ය සමාජයේ නැති අමුතු සත්තු කැම්ප්ස් ඇතුලේ නෑ. මොකෙක් වත් කැම්පස් ඇතුලෙම ඉපදෙන්නෙ නෑනෙ.

    "මාක් සකර්බර්ග්ලා, ස්ටීව් ජොබ්ස් ලා, බිල් ගේට්ස්ලා බිහිවේවිද"

    මොන පිස්සුද? ලන්කාවෙ කැම්පස් වල ඉන්න අයට අන්තරෙ තෙල කාලා සමාජවාදී සර්ව සාදරන

    සමාජ හදන්නයි, පෙලපාලි යන්නයි, නිදහස් අධයාපනේ රකින්නයි තියනවා කියලා අමතක උනාද?

    මම engineering නෙමේ.ඒ උනාට මොරටුවේ.

    ReplyDelete
  15. අමිල මල්ලී . . . උඹ ලිපිය බොහෝම මද්‍යස්ථයි.

    බොහෝම ස්තූතියි මැදි සිතකින් මේ දිහා බලලා ලිව්වට.

    මම එන්.සී.ටී. කරපු මැදපෙරදිග කිව්.එස්. (ප්‍රමාන සමීක්ෂක ) කෙනෙක් විදිහට වැට කරන්නේ.

    මෙහේදි එන්.සී.ටී. බී.එස්.සී. එන්.ඩී.ටී. කිව්.එස්. ලා ඔක්කෝටම මුලින්ම ලැබෙන්නේ Quantity Calculation Technician කියන විසා එක.

    පස්සේ තව දුරටත් ඉගෙන ගෙන චාර්ටඩ් එහෙම කලාම තමයි උසස්වීම් ලැබෙන්නේ.

    මේ දොගොල්ලොම මේ රන්ඩුව නතර කරලා කෙටි කාලයකින් ඉගෙන ගෙන ලංකාවේ හරියන රැකියා නැති නම් වෙන රටකට හරි රැකියාවකට යන්න උත්සාහ කරන එකයි කරන්න ඕන කියලා මගේ හැඟීම.

    ReplyDelete
    Replies
    1. "මේ දොගොල්ලොම මේ රන්ඩුව නතර කරලා කෙටි කාලයකින් ඉගෙන ගෙන ලංකාවේ හරියන රැකියා නැති නම් වෙන රටකට හරි රැකියාවකට යන්න උත්සාහ කරන එකයි කරන්න ඕන කියලා මගේ හැඟීම."

      මෙච්චර කාලයක් රණ්ඩු කර කරත් ඒ වැඩේ කරලා තියනවා. ඉස්සරහටත් ඒ වැඩේ කරයි. (මේ කියන්නේ ඉක්මනට අවුට් වෙලා ලංකාවේ හරි පිට රට හරි ජොබ් හොයා ගන්න වැඩේ.)

      Delete
    2. දුකා මං හිතනවා ඔයා මෙතැනදී හරි පැහැදිලි කිරීමක් කරන්නේ නෑ කියලා.....QS ලට වැඩිම පිලිගැනීමක් නැතිනම් සාපේක්ශව වැඩි වැ‍ටුපක් මැද පෙරදිග කලාපයේදී ලැබෙනවා....ම්මෙහිදී සීනියර් QS කියන්නේ කොන්ත්‍රාත්කරුගේ වේවා, උපදේශන සමාගමේ වේවා ඉතා ඉහල ලක්ස 10 ට වඩා පඩියක් ලැබෙන හොද තනතුරක්......ඒ සදහා ඇතැම් විට මැදපෙරදිග අත්දැකීම නැතිව හෝ කෙලින්ම ලංකාවේ බී ඇස් සී ඉන්ජිනේරුවන් සේවය සදහා ගොස් තිබෙනවා. මේ තනත්තුර සදහා හොද ඉංග්‍රිසී හැකිඅයවක් මෙන්ම ප්‍රොජෙක්ට මැනෙජ්මන්ට්, ‍ෆිඩික් නීතී පිලිබදවත් දැනුමක් ඕනා කරනවා. ඒ නිසා තාකශණික ඩිප්ලෝමාවක් දරපු අයෙකුට මෙවන් තන්තුරක් වැඩි දුර පුහුනුවකින් මිසක් වෙන අයුරකින් ලබා ගන්න බෑ රෙසෙශන් එකෙන් පසුව නම් මැදපෙරදිග තාකශනික සේචය අවස්ථා පහල ගොස් තියෙනවා...

      QS වල විවිද මට්ටම් පවතිනවා. ඒය ක්ශේත්‍රයේ දී මිනුම් ලාබා ගැනිමේ සිට සිනියර් QS මෙන්වූ ප්‍රධාන තීරණ ගැනිම දක්වා පුලුල් පරාසක පවතින්නක්. දුකා ගේ කොමෙන්‍ටුව හරහා මේ සියල්ල එකමයි කියන වැරදි අවබෝදයක් දෙනවයි කියලා මම විශ්වාස කරනවා

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. What will happen if the industry rejects those two NDT batches.... By not granting them training and jobs in reputed companies. This has happened to a TTI batch previously in 90s. This is already discussed in most of the companies and as a reputed company in Sri Lanka we as the top management have decided not to recruit any NDT student from those two batches. After some time you will see the suffering and also this will be a good lesson for all NDT students.

    ReplyDelete
    Replies
    1. Just disgusting !!

      Delete
    2. What disgusting.... True story. this will happen near future

      Delete
  18. http://www.blogger.com/profile/04840262994843904054 මූ කොහේ ඉඳන් ආපු පොන්නයෙක්ද? මූ NDTත් නෙවෙය්. ජීවිතට campus ගියපු එකෙකුත් නෙවෙය් නිකන් NDT එකට කඩේ යන්නේ. මුඋට හරි මුගේ මහා එවුන්ට හරි NDT එවුන් පුකේ ඇරලද කොහෙද? මුගේ profile එකට ගිහින් මුගේ ෆොටෝ බලපල්ලා මුගේ මුඋන දැක්කම බල්ලෝ බත් කන් නෑ

    ReplyDelete
    Replies
    1. True.... This person even don't know the meaning f letters in NDT and BSc.

      Delete
  19. http://img1.uploadhouse.com/fileuploads/17201/1720145882d203710d2eb9b091dd8bc6fd695d5a.jpg

    ReplyDelete
  20. සහෝ, පිළිතුරු ටික අගය කළත් NDT සෙල්ලම මෙතෙක් ක්‍රියාත්මක වෙච්ච ගැටුම් වලට වඩා වෙනස්. අනික පොලිසිය අවේ නැතෙයි කියන කතාව නම් ගැළපෙන්නේ නැහැ ලොවෙත්: මොකද මීට ඉස්සර ළමයි විරුද්ධ වුණාම එහෙමයි කියල කැම්පස් එක ඇතුළට පොලිසිය ආවේ නැද්ද?

    Engineer කියන නම පාවිච්චි කරන්න බැහැ නේ කොල්ලෝ හිතු හිතු සේ. එහෙනම් ඉතින් දොස්තර කියන නමත් එහෙම කරන්න පුළුවන් වෙන්න ඕනේ. Professional Bodies කියල research කරලා බලපන්. NDT සුළු කොට තකනවා නෙමේ, එත් කලින් ආව කියල උන් ඉන්ජෝ වෙන්නේ නැහැනේ. කළ යුතු දේ තමා උන්ටත් degree level එකට එන්න පාරක් හදල දීම. එහෙම නොකර මේක විසඳන්න බැහැ.

    අනික කෙල්ලන්ගේ හොස්ටල් වල වෙච්ච සිද්ධිය මම හිතන්නේ උඹ හාංකවිසියක් වත් නොදැනයි මේ ලියන්නේ. මචං, රෑ දොළහට විතර ගැන්සිය කෙල්ලන්ගේ හොස්ටල් ඇතුළට පනින කොට NDT කෙල්ලෝ ඔක්කොම හිටියේ ඩෙනිම් පිට. මොකද, ඉන්ජියෝ කවුද නැත්තේ කවුද කියල අඳුන ගන්න. කතා වෙලා ගේම දීපු බවට තව මොන සාක්ෂිද?

    ReplyDelete
  21. ඈ....බන් මොරටුවෙ NDT කියන්නෙ Non Destrictive Testingද???? මට අනිත් පැත්තෙන් හිනා ගියා උඹේ අ‍ඳබාල පෝස්ටුව දැකලා.

    ReplyDelete
  22. me pissuwa nawattala .... ratata wadak krnna blnna .... hmoma ndt or bsc enne wali dagnna neweine ... awrudu 13k duk widala oyalawa reka bala gtta noka nobi salli hoyla deela clz ywla ugnnapu e ahinsaka ammagei thathagei heene saba krnna... lassana pawlak gatha krnna... ensa oya kunuharupa wade nawattala eka inna blapalla thamange ammai thathai gna hithapalla wali walata ghn diplma or dgree eka thahanam krth e minissunna monawa hiteida.. ekakta ghnna klin htpn mn muta ghuwta psse muge ammatai thathatai danena weedanawama mta kwruhri ghuwoth mge ammatai thathataith danenawa neda kyla... e nisa pissu klyna eka wattala pdm krla xam goda da ganilla... sahodarayo wge idapalla...

    ReplyDelete