පොඩිලමයින්ට නම් නෙවෙයි මේක.. .
බණකතා වල තියෙන විදියට දෙවි දේවතාවුන් වහන්සේලාට එයාලගේ සොබාවය වෙනස් කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා බණ තියෙන අවස්ථාවලදි විහාරයේ එක කුඩා ඉඩක වුනත් දෙවිදේවතාගොල්ලා විසාල ප්‍රමාණයක් වැඩවාසය කරනවාලු. මනුස්සයා මැරුනාම අපි ඊලග භවයට යද්දි මේ භෞතික සරීරය නෙමෙයි වෙනත් එකක් තමයි අපි අරං යන්නේ. ඒ අරං යන්නේ මොකද්ද කියලා ධර්මයේ සදහන් වෙලා තියෙනවා. ඔය මොක අරං ගියත් ඉන් පසු ආත්මේ දෙවියෝ වෙලා ඉපදුනාම කලිං මනුස්ස ලෝකේ කස්ටිය විදියමද දෙයියොත්?
ඒ කිව්වේ අපි හිතමු ඔන්න කාංචනා කියන උපාසිකාමාතාවක් තරුණ වියේදිම මිය පරලොව යනවා. කාංචනා උපාසිකා මාතාව ඈත තියලාම ඕනි තැනක අදුනාගන්න පුලුවන් කම තියෙන්නේ කාංචනාටම උරුම වුනු විශාල ඩිකිය හෙවත් පුක නිසා. ඒ නිසා ටැංකි කාංචනා කියලාත් ඇතැම් කාලවල කාංචනාට ඇය සම්බන්ධ තැන්වලදි නමක් වැටුනා. දැන් කාංචනා හදිසියේම මොකක් හරි වෙලා මැරෙනවා. නේ.. එතකොට කාංචනා මෙලොවින් චුත වෙලා එලොවට යද්දි අර විසාල පුකත් කාංචනා එක්කම යනෝද නැත්තං ඒක යන්නේ නැද්ද.
එහෙම භෞතිකව කිසිම වෙනසක් නැති යුනිට් වශයෙන් දෙවියෝ පවතිනවා නම් දෙයියෝ ඝන වස්තු විදියට කැට විදියට නැත්තං සීනි වගේ විදියට වුනත් පවතින්න පුලුවන්. එහම නැතුව මනුස්ස සරීරේ විදියටම දෙයියොත් පහල වෙනව නම්.. එතකොට පොඩි කේස් එකක් තියනවා ඉතිං. එතකොට දෙවියන් සහ දේවතාවියන් එකට පැක්වෙලා ඉද්දි පොඩි ප්‍රයිවට් බස් ස්වභාවයක් ඇතිවෙනවා. ඒකෙදි ප්‍රයිවට් බස් වගේ එක ෆ්ලැට් තලයක් නෑනෙව..අවකාසෙ දෙයියෝ ඕනි ඕනි විදියට ඉන්නවා..හරියට එල්ලපු බැලුන් වගේ..ඉතිං ඔහොම ඉන්නකොට කාංචනා දේවතාවිය වගේ විසාල පුකක් තියෙන දේවතාවියකගේ පුක බැතිබර දෙවියකුගේ මූනේ වදින්න පුලුවනි. ඒ වගේ වෙලාවක මොකද වෙන්නේ.. ප්‍රයිවෙට් බස් වල වගේ වලි යයිද? නැත්තං සාමදානෙන් සොරි කියලා සේප් වෙයිද?
කොහොම වුනත් දිවිය අංගනාවන්ට අපිට වාගේ ඩේට් එන්නේ නෑ..ඒ හින්ද ඒ උදවිය කවදාවත් පෑඩ් ගන්නේ නෑ.කියල ගෑනු අය අතර අදහසක් තියෙනවා.. ඒකනං ඇත්ත වෙන්න ඇති. නැත්තං ඇඩ්වර්ටයිසින් යනවා දිවියලෝකෙත් පාවිච්චි කරන්නේ මේ ජාතියේ පෑඩ්..මේක ඇග ඇතුලේ තියෙන රීරි මාංසත් උරා ගන්නවා කියලා..
මං පහුගිය දවසක ඉන්ටනෙට් එකේ දැක්කා පිරිමි පාවිච්චි කරන සෙක්ස් ටෝයි එකක් අපි පිංතුරයකින්ම බලමු. හනී චිකේ වල් පිංතුරය්ක දාලා කියලා හිතන අය මේල් සැක්ස් ටොයිස් කියලා පිංතුර සර්ච් කරලා ම බලන්න. එක එක මොඩල් එකේ බඩු තියෙනවා.
මෙන්න මේ වගේ ජාතියක් තමයි පිරිමි පාවිච්චි කරන ලිංගික සෙල්ලම් බාන්ඩ කියන්නේ. මගේ පිටරට ඉන්න මිතුරෙක් ඔයින් එකක් පාවිච්චි කරන්න අරං පොඩි අකරතැබ්බයක් කරගෙන තිබුනා. කොන්ඩම් එකක් දාල නේ ඕක පාවිච්චි කරන්නේ ඉතිං ඒක පාවිච්චි කරද්දි කොන්ඩම් එක අවුලක් වෙලා හෝ සෙටිං අවුල් ගිහින් අහ වල් අවයවයට යම් සීරීමක් ඇතිවෙල තිබුනා. ආසාවට ඊ බේ අලි එක්ස්පස් එකේ බල බල හිටිය මගේ ඒ ගැන අදහසත් ඒත් එක්කම යට ගියා.
පහුගිය දවසේ මම ගෙන්නපු අලුත් පෝන් එක ඊ එම් එස් එකේ නවත්තගත්තා. ඊ එම් එස් කියන්නේ තැපැල් කන්තෝරුවේ අධිවේගි මේල් සේවයක්. ඉතිං නවත්තල අහක්වෙලා එතනදි පෙට්ටිය ගලෝල බලනවා මොකද්ද ඇතුලෙ තියෙන කෑල්ල කියලා. ඒ අය ගාව ස්කෑන් මැසින් එහෙම තියෙනවා නම් අපි ගලවන්න කලින්ම එයාල දන්නවා ඇති ඇතුලෙ බඩු මොනාද කියලා.
එතනදි ඒ පෙට්ටිය ඇරලා බලන වෙලාවට කිහිප දෙනෙක්ම ඒ කට එබෙනව..කන්තෝරුවෙ වැඩ කරන ඩෑල් තුන හතරක් සහ කස්ටම් ඔපිසරයා තමයි ඉතිං. හැබෑට අර සැක්ස් ටෝයිස් එක ගෙනල්ලා කන්තෝරුවෙ හිර උනානම්..? මල කෙලියයි. එහෙනං විලි ලැජ්ජාවයි ලීටර් එකක් විතර..දන්න කියන අය නොවුනත් ඉතිං අපේ අයගේ හැටි දන්නෝනෙ.
මේ සැක්ස් ටෝයිස් විකිනීම කියන්නේ තහනම් දෙයක්. එහෙම සෙක්ස් ටෝයිස් විකුනලා පහුගිය කාලේ තැන් කීපයක් පොලීසියෙන් අල්ලගත්තා කියල මාධ්‍ය වල ිතබුනා..මට ඇත්තටම හීනෙන්වත් හිතාගන්න බෑ සෙක්ස් ටෝයිස් පාවිච්චියෙන් සමාජයට වෙන අවැඩ හෝ විපත මොකද්ද කියලා..
නීති දාන්නේ මොකක් හරි අවුලක් වෙන හෝ යම්කිසි බහුතර සමාජයට අහිතකර දේවල් නවත්වන්න නෙව. ඒත් මේ සෙක්ස් ටෝයි එකකින් වෙන හානිය.. මොන වගේ හානියක්ද හැබෑට වෙන්නේ.. ලිංගික අවයවය වගේ උනාට මේ රබර් හෝ ප්ලාස්ටික් බඩුවක්.. පණත් නෑ..මේක තනියම පාවිච්චි කරනෝ මිසක වෙන වැඩකට ගන්නත් බෑ.පිස්තෝලයකින් වගේ කෙනෙක්ට වෙඩි තියන්නත් බෑ..මත් වෙන්නත් බෑ..මානසික හානියකුත් නෑ..
ගේන්න තහනම් ප්‍රවාහනය තහනම් භාවිතය තහනම් ගොඩක් දේවල් අපේ සමාජයේ තියෙනවා.ඒ ගොඩක් දේවල් වලට අපිට බැලූබැල්මට පේනවා මේන්න මේ නිසා තමයි ඒව ගෙන්න දෙන් නැත්තේ..කියලා..උදාහරණ විදියට තුවක්කු ගේන්න හෝ ප්‍රවාහනය මෙහේ දැඩි නීති වලට යටත්..ඒක නිස අර ඇමරිකාවේ ලගදි වුනා වගේ ලොකු පිරිසකට එකවර එවන් අනතුරුක් වෙන්න තියෙන හැකියාව සෑහෙන්න අඩුයි. මත් ද්‍රව්‍ය තහනම්..ඒ නිසා තරුණ ජීවිත අකාලයේ ස්නායු සහ මානසික ආබාද වලට ලක්වෙන්න තියෙන හැකියාව අඩුවෙනවා..
නමුත් සෙක්ස් ටෝයිස් තහනම් වීමෙන් මොකද්ද සමාජයක් විදියට අපිට ලැබෙන්නේ.. ගෑනු කෙනෙක් හෝ ගෑල්ලමයෙක් ඕ සැක්ස් ටෝයිස් පාවිච්චි කරනවා කිව්වම අපිට ඇයි ඒක නිකං අවුල් විදියට හිතෙන්නේ.. අර කස්ටම් එකෙන් සහ තැපෑලෙන් පාර්සලය කඩනවිට ඒ පාර්සලය අයිතිකාරිය ගැහැනියක් වෙලා.. එතන තිබුනේ පිරිමි ලිංගය වගේ සෙක්ස් ටෝයි එකක් නම්.. එහෙනං මොකද වෙන්නේ.. සමහර විට ගොසිප් සයිට් වල නිවුස් වලටත් යාවි..
ඇත්තටම කාට හරි ඇයි මේ සෙක්ස් ටෝයිස් නීතිමය වසේන් වැරදි කියන එක සුට්ටක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද? විහිලුවට නෙමෙයි ඇත්තටමයි අහන්නේ..
( අහ්..අතුරු පස්නෙටත් උත්තර දෙන්නම්.. ඔව් මංගාව නැතිවුනත් මමත් ආසයි මේවගේ එක්කගෙනලා අත්හදාබැලීමක් විදියට කරල බලන්න.. ගෑනු නැතිනිසා හෝ මානසික බෙලහීනතාවය හෝ ලිංගික අසහනය හෝ විසාදය හෝ නොදන්නා හේතුවක් නිසා මම මේවට කැමති වෙනවා වෙන්නත් පුලුවන්..ඒ නැතත් අපි සෙල්ලම් බඩු වලින් සෙල්ලං කරද්දි ලොකුවට ගැඹුරට හිතන්න ඕනි නෑ..සෙල්ලම ගැන හිතුවාම ඇති නේ.. )