Sunday, January 6, 2019

කාශ්මීර හිමාචල් ගමන 10 මනාලි සිට පහලට

 මනාලි අපි හිටිය හෝටලය තිබුනේ පරණ මනාලි දිහා. ඒක කන්දක් උඩ ලස්සන තැනක තිබුනා. අපි ඒකේ ඉදන් පහලට බහින්නටඋවමනා වුනා ටවුමට. පහලට බහින කොට හන්දියේ කඩයක් තියෙනවා. චීන මූන තියෙන පියකරු පෙනුමක් තියෙන ගෑනු ලමයෙක් උන්නා ඒ කඩේ. මම සහ චතුරංග එතනින් බ්‍රෙඩ් ඔම්ලට් දෙකක් ගත්තා උදේ පාතරාසයට. බ්‍රෙඩ් ඔම්ලට් කියන්නේ ලංකාවේ එච්චර නැති කෑමක්.ලොකු කෑමක් නෙමෙයි. බිත්තරයක් ඔම්ලට් කරා සැන්විච් පාන් එකක් අස්සට දැම්මා. ඉන් පස්සෙ ඒක රත්වුන තැටියක් උඩ තිබ්බා. මේක හදනකොට බටර් ටිකකුත් ගානවා පාන් කෑල්ලට. තව ටී එකකුත් ගැහුවා. ඒ පොඩි කඩවල වුනත් කෑම හදන්නේ අපි ගිහින් ඇනවුම ්කලාම. හදලා වරු ගනන් මැස්සෝ වහ වහ තියෙන්නේ නැහැ. ඉතින් අපි ගිහින් කිව්වම විනාඩි පාලහකින් විතර බ්‍රෙඩ් ඔම්ලට් එක ආවා. හිනැහි හිනැහි.
 මේ පිංතුර තියෙන්ේන පිලිවෙලට නම් නෙමෙයි. ඊලගට අපි හිමින් හිමින් පහලට බැස්සා. ඔය අස්සේ කොහොමින් හරි නේරු පාක් එකට ආයෙත් ගියා. නේරු පාක් එක තියෙන්නේ මනාලි හරහා යන ලොකු දොල පාර කිට්ටුව. ඉතින්ඒ වතුර පාර සයිඩ් එකෙන් තියෙන අඩිපාර දිගේ ගමන බොහොම කික් අත්දැකීමක් වුනා. ඒකේ යද්දි ඇලමේ පැත්තේ අනික් පැත්තේ ලස්සනපාක් එක තියෙනවා. 
 මේ ලියන්නේ අගෝස්තු 15 දවස ගැන. මතක ලෙස අගෝස්තු 15 කියන්නේ ඉන්දියාවේ නැෂනල් දවස. ඉන්දියාවේ නිදහස් උත්සවයසමරන්න පොඩි උත්සවයක් තිබුනා මනාලි ටවුමේ. අපි ඒකටත් සහභාගි වුනා. ඒ කිව්වේ ඉතින් එතන තිබුන දේ අපි බලාගෙන ඉදියා.අවසානේ එතන කොඩි ප්‍රෝගැම් එකක් තිබුනා. මම සහ චතුරංග ගිහින් ඒකට රුපියල් කිහිපයක් දැම්මා. ඒ ගමන අපිටත් කොඩියක් පැළදුවා. ටවුන් එක මැද තිබුන ඒ උත්සවය ටිකක් හොදට තිබුනා මතකයි.
 ට්‍රැවලින් වලදි කෑම කඩ හොයද්දි හොද ට්‍රික් එකක් තමයි සෙනග වැඩි තැන් වලට සෙට් වීම. අපේ රුචා සහ අනෙක් සෙට් එක පට්ට කෑම කඩයක්ෙ සායාගෙන තිබුනා. ඒක මනාලි වල තියෙන සුපිරිම කඩයක්. හොද ෆ්රයිඩ් රයිස් එකක් සහ සුපිරිම බියර් එක්ක බඩට දාගත්තා ඒකෙන්. මම බියර් ඉතිහාසේ ගොඩක් බියර් බීල නැහැ. ඒත්ඒ තරම් ස්මූත් බියර් එකක් ගැහුවේ මනාලි වලදි තමයි. එච්චරම තිත්ත අඩු කටුක නැති බියර් එකට බිය් කියන්න පුලුවන්ද මන්දා.ඒත් ඒක පට්ට. ඒකේ කෑමත් හොදයි. අවාසනාවකට මට දැන් මතක නැහැඒ කඩේ නම. 
 ඇත්තටම ඉන්දියාවේ යද්දි හෝ හොද ලාබ රටවල යද්දි ගෙදර අල්මාරියෙන් බාගයක් පුරවාන යන එක තේරුමක් නැහැ. මනාලි ටවුමෙත් රෙදි කඩ තියෙනවා. ආබරණ කඩ තියෙනවා. පොත් පත් කඩ තියෙනවා. ඉතින් එහෙම වෙන්න එපැයි. අපි යන්නේ මිනිස්සු ජීවත් වෙන පලාතක නම්.ඒ පලාතේ ලංකාවට වඩා බඩු මිල ආදිය අඩු නම් අපි මෙහේ ඉදන් ගොඩක්දේ උස්සන් යන්න ඕනි නැහැ. අපි සෙට් එකම ලොකු ලැජෙග්ජ් අරගෙන ගියේ නැහැ ඩිලා විතරක් මහ පෙට්ටියක් වගේ තල්ලු කරන එකක් අරගෙන තමයි බැක්පැක්ටුවරට ආවේ. ඩිලා ඉතින් ඉතාලි පුරුද්දට ඒක අරන් එන්නට ඇති. 
 මනාලි විදිය කියනවා නම් ටිකක් නුවරඑළිය වගේ. ඒත් නුවර එළියට වඩා ගොඩක් ලොකුයි. මේ කදුකර පලාතෙන් එලියට යන්න බස් එකේ වුනත් අපිට පෑ හයක් විතර යනවා. ඒක දීර්ඝ ගමනක්. ඉන්දියාවේ ගිහින් ඔන්න මනාලි යන්න ඉන්නවා නම් ලොකු අමාරුවක් නැහැ. යන්න දිල්ලියට. ගිහන් කැෂ්මිර් ගේට් කියන තැන තියෙනවා රෑ බස්. රෑ බස් එකක නැග්ගම උදේ වෙද්දි මනාලි. ඉන් පස්සේ ටිකක් ඇවිදලා හෝ නැතිනම් බුකින් එකෙන් හරි කාමරයක් ඕඩර් කරගන්නයි තියෙන්නේ.
 මනාලි වල පාක් කිහිපයක් තියෙනවා. අපි ගියේ නේරු පාක් එකට. චිල්රන් පාක් එකකුත් තිබුනා ඒකත් පෙනුන හැටියට ගැම්ම. මේ තියෙන ජාතියේ පාක් වල තියෙන්නේ මහා විසාල රූස්ස පයිනස් ගස්. ඒවා හිම තියෙන රටවලදි ලංකාවට වඩා වෙනස්වට දාර බේරිලා තියෙනවා වෙන්නට ඕනා. දඩ බඩාස් ගාලා ගිහින් ඔන්න මනාලි ආවා කියලා සිග්නේචර් එක ගහලා එන්න යනවාට වඩා මේ පැතිවල ඇවිත් සතියක් විතර ඉදලා ඇක්ටිවිටි ටිකක් ෆාලෝ කරලා කන්දක් දෙකක් නැගලා මිනිස් ්ජීවතේ බලාගන්න පුලුවන් නම් වටිනවා. ්ත් ඉතින් අපිට නිවාඩු නැහ. අපි ගිය කාලේ වැස්ස. අපිටත් වැස්සපාත් වුනා.ලොකු කරදරයක් නම් වුනේ නැහැ අපිට වැස්සෙන්. 
 බස් පිටත් වෙන්නේ හවස. බස් නැවතුම් පොලක් ප්‍රධාන ටවුමේත තියේ. ඒත් දුර යන බස් නවත්වන්නේ පහල තියෙන ලොකු තැනක. හම්බේ සැප බස් තියෙන්නේ එහේ. ලංකාවෙ ්ඒ වෙද්දි මතක ලෙසට වැඩිය සැප බස් හයිවේ වලට ඇවිත් තිබුනෙත් නැහැ. පබ්ලික් ට්‍රාන්ස්පෝට් වලට ඉන්දියාවේ දුර යනවා නම් සැප බස් වල ආසන ඇනවුම් කරලා යන්න පුුලුවන්. ඉන්දියාවෙම හදන ලේලන්ඩ් ටාටා වගේ සැප බස් වගේම වොල්වෝ, මර්සිදිස් වගේ බසුත් තියෙනවා ඉන්දියාවේ පබ්ලික් ට්‍රාන්ස්පොට් වලට.
 ආ තව පොඩ්ඩෙන් කියන්න මතක නැතිවෙනවා. අපි ගියා හඩිම්බා දේවාලෙට. හඩිම්බා දේවාලය ඇතුලු දේවාල කිහිපයක් ඉන්දීය ජාතිකයින් අතර ජනප්‍රියයි. ඔවුන් ගිහින් ඒ තැන්වල වන්දනාමාන කටයුතු කරනවා. ලංකාවේ පන්සල් වගේ එකේක වයස් වල එක එකජාතියේ කට්ටිය ඇවිල්ලා තිබුනා දේවාලෙට. ඒ දේවාල වැදීම මම හිතන්නේ එහේ නිවාඩු දවසට සාමාන්‍ය ජනයා කරන දෙයක් වෙන්නට ඕනා.
 අපි දේවාලෙට ගිහින් ඒ අවට කැරකුනා. ඒ කැරකෙද්දි ඒ දේවාලට ආසන්නවම ඇක්ටිවිටි කිහිපයක් තිබුනා දැක්කා. මහ විසාල අර හිම තියෙන පලාත් වල ඉන්න හරක් ජාතියේ එකෙක් උන්නා. දැන් මට උනගේ නම මතක නැහැ නේ..බයිසන් ද මන්දා. අර ලොකු විසාල හිම හරක් ජාතිය. මේ හිම හරක් දැක්කම ටිකක් සැර පාටයි. ඒත් හීල ඇති. බඩු අදින්නසහ සමහර තැන්වල පොඩි උන් පිටඋඩ තියාන යන්න මේ හරක් ගන්නවා.
 ඇදහිලි නම් ඉන්දියාව ඉන්දියාව නම් ඇදහිලි කියලා කතාවක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ හරක් අං වගයක් ගහක ගැටගහලා. මේක මේ චර්ම රෝගයකට ගට ගැහිලා නෙමෙයි. මේ ත් මොනවාහරි ඇදහීමක්. මේ ආසන්නයේ තව දුනු විදීම වේග ක්‍රීඩාවන් පුරුදු වෙන තැනුත් තිබුනා. අපි ගිය වෙලාවේ නම් ලොකු සෙනගක් හිටියේ නැහැ ඒත් මේ තැන් වලට වෙන දවස්වලට සෙනග එනවා ඇති.
 අපි දිල්ලි බලා බහින්න ඉදිය බස් එකේ ලැගේජ් වලට තව ගානක් ගන්නවා. ඉතින් හද්දෙයියනේ අපි දන්නවය ඕක. ඕ ගැනත් පොඩි කතාවක් ගියා අපිබස් කාරයා එක්ක. ලැගේජ් ටික පටවලා මුන් ඒවා සයිඩ්කරනවා. ඉන් පස්සේ තමයි උනගේ බිස්නස් එක. මගින් ඇපල් දොඩම් වගේ මේ පලාතේ හැදෙන පලතුරු ආදිය පටවාගන්නවා.
 ඇපල් නම් ඕසෙට. තේරුන පොඩි සයිස් ඇපල් අපේ ගමේ පොලේ අඹ කාලේ ට අඹ තියෙනවා වගේ ගොඩ ගහල විකුනනවා. ඒ ඇපල් පිටි ගතියත් එක්ක රසයි. ඒත් පොඩියි. මෙ ්කදු පලාත් වල සීතල කාලගුණය එක්ක ඇපල් හැදෙනවා ලෙසට. මග දිගට අපි ඇපල් වතු තියෙනවා දැක්කා. ඒ වගේම රට එලෝලු ජාති එහෙම්ත සරුවට හැදෙනවා මේ පැතිවල.
 බස් එකට නැගලා පැයක් දෙකක් ගියාම ඔන්න ඉතින් රෑ වුනා. අපිට වට පිට බලාගන්න විදියක් නැහැ කරුවලයි නෙ . මේ බස් ලොකුවට වාත නැහැ. ඉදලාම පැයක් දෙකක් ගිහින් ඔන්න එක තැනකින් නවත්තලා කෑල්ලක් දෙකක් පටවාගන්නවා. ඒ ඇර ලොකු කරදරයක් නැහැ.
 අපි දිල්ලි ආවේ ඊලග දවසේ උදේ. මේ ගමන කෝච්චියෙන් යනෝ නම් මගදි චාන්දිගර් හරි ඒ වගේ තැනකින් කැඩෙන්නට ඕනි. ඊට වඩා ලේසියි හැබැයි කෙලින්ම දිල්ලියෙන් සැප බස් එකක යන එක.
 කලින් පෝස්ට් එකක යාලුවෙක් කියලා තිබුනා මේ ටිප් එක පුරාවට මේක ලියවෙන්නේ නෙගටිව් මයින්ඩ් සෙට් එකකින්ය හැම එකක්ම අරක නැහැය මේක නැහැය කියලා තමාය ලියන්නේ කියලා.ඒකතාව ඇත්ත. ඒත් ටුවර් කියනේන අත්දැකීම්. රෙන්න පුකහෝදගන්න අයිස්වතුර සෙට්වුන සීතල හිම කාන්තාරෙ මැද ටකරම් මඩුව මටනම් මතකහිටින පට්ට අත්දැකීමක්. ගොන්ඩෝලා කාර් පදින්න සිරිනගර් වලපයින් යන ටිකට එල්ලි එල්ලි කාක්කෝ වගේ ටුවර් පොරවල් පස්සෙන් ආපු එකත් අත්දැකීමක්. ඒ වගේ අමිහිරි කටුක අත්දැකීම් කියන්නෙත් එක්තරා සැර චූන් එකක් තියෙන වැඩක්.. 

ඇත්තටම සැපට කාල බිල උකල නිදාගන්න නම් ලංකාවෙ හොද හෝටලයකට ගියානම් හරි. දවස් දෙක තුනක පැකේජ් එකක් ගහන් ගියාම හොදට සැප විදලා නාලා කාලා ඉදලා එන්න පුලුවන්. කදුකර මනාලිය ලස්සනයි. අමුතුයි. අලුත්..ඒ හැම දෙයක්ම වචනයෙන් කියන්න අමාරුයි. අපිට මතක් වෙන්නේ අපිට මතක තියෙන්නේ ගිහින් ගනිපු අත්දැකීම් විතරයි.
අපි දිල්ලියේ ඉදලාගමන පටන් ගත්තාට ඇත්ත දිල්ලිය බලාගත්තේ දෙවනි පාර. මම ලංකාවේ කොළඹ හැර තවමත් ගිහින් තියෙන ලොකුම නගරය තමයි දිල්ලිය. දිල්ලියේ සිටි එක පිලිවෙලයි. කොළඹට වඩා දිල්ලිය පහසුයි. මට එක දවසට ෂොපින් ඒරියා 5ක ෂොපින් කරන්න පුලුවන් වුනා දිල්ලියේදි. ඉතින් අපි ඔබල බලන්න ඕනි නැහැ ඊලග දිල්ලි විස්තරෙන් ඒ ටික බලාගනිමු නේද? 

පහල තියෙනවා වීඩියෝව. ඒ වීඩියෝවෙ තියෙනවා මනාලි වල මගේ සහ යාලුවගේ සපත්තු පොලිශ් කරන්න ආපු දරුවෝ දෙන්නෙක් කුත්. සමහර විට මයිනර්ස්ලා ඉන්න නිසා යූ බටෙන් ඒක අයින් කරයිද දන් නෑ..

7 comments:

  1. මේ මිනිස්සු චීන හැඩරුවෙන් යුක්ත වගේ නේද පින්තුර වල හැටියට? දැන් අපි බලද්දී චීනය, ජපානය, ඉන්දියාවේ උතුරු කොනට වෙන්න වගේ ප්‍රදේශ වල මිනිස්සු එක හැඩයක්.

    ඉන්දියාවේ දකුණට වෙන්න, ලංකාවේ,මාලදිවයිනවගේ රටවල මිනිස්සු එක හැඩයක්.

    ඇත්තටම එහෙම වෙන්නේ කොහොමද? පරිණාමය වෙන විදියටද අමිල? දැන් මේ අමිල ගිය ප්‍රදේශයේ මිනිස්සු උනත් භාහිර ස්වරුපය බහුතර ඉන්දියානු ජාතිකයන්ට වඩා වැඩි අසන්න චීන හුරුවට.

    මේකට පැහැදිලි කිරීමක් ඔබගේ සංචාරයේදී ලැබුනද අමිල

    ReplyDelete
    Replies
    1. ලෝකයේ රටවල් ඇතිවුනේ පස්සේ කාලෙක. ඉස්සරවෙලා තිබුනේ භූමි. ලංකාව කියන්නේ දූපත් භූමියක්. කෙලින්ම තමිල්නාඩුවෙන් ආවට වඩා සෙනගක් බෙංගාලයෙන් සහ කේරල දිහාවෙන් තිබුන නාවුක මාර්ග ඔස්සේ ලංකාවට ආවා කියලා මම හිතනවා. ලංකාවේ ද්‍රවිඩ ජනයා හැර සිංහල ජනයා දකුණු ඉන්දියානුවන්ට වඩා බෙංගාල ජනයාට නෑකම් කියනවා. ඉන්දියාව කියන ලොකු ජංගි ආකාර භූමිය ඉන්දියාව කියන රට බවට පත් කරන්නේ යුරෝපීය ජාතිකයින්. ඉන් පෙර විවිධාකාරකොටස් වලට කැඩිලා තිබුනේ ඉන්දියානු භූමිය. අශෝක රජතුමාගේ කාලේවත් සමස්ථ දකුනු ඉන්දියාව උතුරට යටත් වුනේ නැහැ.. ඉතිහාසේ වෙනම රාජ්‍ය විදියට පැවතුනනිසාත් යාබද රාජ්‍යයන් සතුරු ලෙස සිටි නිසාත් මේ ආකාරයට මිනිසුන් වෙනස් වෙන්න ඇති. යුද්ධය ඉවර වෙලා එක්තරා එල් ටී ටී පලාතක ලමයි වගයක් ඇවිත් තිබුනා ගෝල්ෆේස් එකට.. ඔවුන්ෙ ාබහොම දෙනෙක් එකම ආකාරයේ තද පාටයි.. සමහර විට ඔවුන්ට යුද කටයුතු නිසා වෙනත් පලාත් සමග ඒ පලාතේම වෙනත් තැන් සමග මුහුවීමට අවස්තෘ අඩු වීම නිසා එසේ වන්නට ඇති.. මා සිතන්නේ ඉන්දියාව ඇතිවුනේ ඉතාම මෑතකදී නිසා ඉන්දියාවේ උතුරු දකුනු නැගෙනහිර ජනයා ස්වරූපයේන වගේම ජීවන රටා වලිනුත් ගොඩක් වෙනස්..

      Delete
  2. මචෝ උබලා කාපු කෑම ජාති, බීපු බියර් අරක්කු මනං ගැන පොස්ට් එකක් දාපන්කෝ පින්තුර එක්ක.

    ඉන්දියන් ස්ට්‍රීට් ෆුඩ්ස් කියන්නේ මම පට්ටම ආසා සබ්ජෙක්ට් එකක්. ඒ වීඩියෝ මම හැමදාම වගේ යූට්යුබ් එකේ බලනවා. මරු එව්වා. උන්ගේ මාර ස්ට්‍රීට් ෆුඩ් කල්චර් එකක් තියෙන්නේ. ඔය බ්‍රෙඩ් ඔම්ලට් එක උනත් ලංකාවේ ෆේමස් කරලා ගන්න පුළුවන් කෑමක්. ලංකාවේ එවුන්ගේ රහටත් සෙට් වෙනවනි ඒක. අනික පර්ස් එකටත් පහසු, බඩ පිරෙන කෑමක්.

    ලංකාවේ නං ගෝල්ෆේස් වල තියෙන කොත්තු, වඩේ කඩ ටික සහ අර හරස් විදියක තියෙන නයිට් ෆුඩ් ස්ට්‍රීට් එක විතරනි තියෙන්නේ. ඒකෙත් ඌරු මස් එහෙම නැහැ.

    ReplyDelete
  3. චන්දිගාර් මග හැරිලනේ, චන්දිගාර් වෙනස්ම අත්දැකීමක්, ඉන්දියාව ඇතුලේ හොඳින් සැලසුම් කල යුරෝපා නගරයක්. සික් කාරයෝ ආඩම්බරයි නමුත් උදව්වක් ඉල්ලුවොතින් බොක්කෙන්ම් උදව්, එහි වියදම නම් වැඩි නමුත් නගර සිමා ගේට්ටටුවෙන් පිටට එනකොටම ආයේ සුපුරුදු ඉන්දියාව ගේට්ටුවෙන් පිට නවතින්න ගණන් අඩු හෝටල් තියනවා.

    ReplyDelete
    Replies
    1. තෝ පුක නොදී පල පොන්නයා. එව්වා අමිල වෙලාවට ලියයි.

      නලින්ද සිල්වාගේ පුකේ ඇගිල්ල ගහලා සුවද බලමු. ආනේ හරි සුවදයි. නලින්ද සිල්වාගේ අම්මට හුකමු.

      Delete
  4. malithige huththa eth karala diwa daanna aasayi. huthu juice bonava.

    ReplyDelete
  5. මල්ෂා කැරි වේසි. කැරි බොනවලු ඔෆිස් ඒකෙ ලොක්කගේ. ණය ගෙවපන් මගේ පට්ට බැල්ලි තෝ.

    ReplyDelete