උදොන් රාත්‍රී වීදි
මට ඕනි වුනේ ක්ලබ් එකක් හොයාගන්න. මතක විදියට සෙන්චූරියා හෝ ඒ වගේ නමක් තියෙන ක්ලබ් එකක්. ඒ ඒක්ස්පීරියන්ස් එකත් ගන්න ඕන නිසා මම පොඩ්ඩක් රවුමක් දාන්න හිතුවා.ටික දුරක් ගියාම පට්ට වීදියක් හම ුවුනා. ඒකේබාර්වල ගෑනු ලමයි වේලෙන්න දාලා වගේ පාරට වෙලා ඉන්නවා. අපි යනකොට කන්න වගේ බලනවා. ඇත්තටම මගේ පෙනුම බාහි ර මෙව්ව එක තායි මනෙ. ඔන්න සුද්දෙක් වුනා න්ම බේරිල්ලක් නැහැ. උන් බොන්න කතා කරනවා.
හැබැයි එකක් කියන්නට ඕනි. ඒ ගෑනු ඔක්කොම හරියට නුවරඑලිය දිහා තේ වවලා ඉතුරු වුනු මුඩු ඉඩම් වගේ.හේ බෑ විලා. සරුසාර නැහැ ලස්සන මදි. මූනු වේලිලා ගිහින්. සිටි සෙන්ටර් එකේ පැයක් දෙක්ක කැරකිලා ආපු මට නිකං අවුලක් වගේ. බොන ගැනු කැතවෙනවාද? නැතිනම් සිටි ගෑනු මේවට එන්නේ නැතිද දන් නැැහ. කොහොමත් ඒ හිටි එවුන් ටිකනම් පිට පලු වගේ රහක් නැති සෙට් එකක් කියලයි ආරංචි වුනේ.
උදොන් තානි නයිට්ලයිෆ් ගැන හෙව්වම බඩු පොට් එහෙමත් තියෙනවා. බඩු පොට් තියෙන වීදියක් ගැනත් සදහන් වෙලා තිබුනා බ්ලොග් වල. මම සාමාන්‍යෙයන් තායි සවාරියටත් වැඩි කාලයක් ඒ ඒ සිටි ගැන හොයා බැලුවා. එතකොට තමයි ඔය විස්තර හමු වුනේ. තායි වල බඩු පොට් තහනම්. ඒත් ඒ කියන වීදියේ මහ රැඇවිදගෙන යද්දි ලයිට් දාපු ගෙවල් තියේය. ඒ ගෙවල් වලට පොඩ්ඩක් ඔලුව දැම්මාම ඒ අර ප්ලේස්ය කියලා. සුුද්දෝ ලියලා තිබුනා. ඔහේ ඇවිදගෙන යද්දි ඒ වීදියත් හමු වුනා. ඒත් තාම රෑ 7-8 වගේ වෙලාව. දැම්ම කොහෙන්ද ලයිට් කියලා මම නිකා උන්නා.
ඔව් හොද මිනිස්සු ගියානම් ඕ වගේ ඩබු පොට් හොායා යන්නේ නැහැ. එයාල පංසල් ගියා සිල් අරගන්නවා. දක්ශයො ගියානම් ඒත් බඩු පොට් හොයන් නැහැ උන් කෑලි ටෝක් කරලා නිකං ගහනවා. මම ඔය දෙකම නැැහ ඉතින් මම බඩු පොටුත් මොන වගේද? කියලා ඔලුව දාන්න රිංගුවා. සාමාන්‍යෙයන් මේ වගේ රෙඩ් ලයි් ඒරියා කරක් ගහනවා නම් පොත් වල කියලා තියෙන්න් වටිනා කියන දේවල් ටික හෝටල් දාලා. තමුන් වියදම් කරන්න බලාපොරොත්තු වෙන සල්ලි ටික විතරක් සාක්කුවේ දාගෙන යන එක වඩාත්හොදයි කියලා.
ක්ලබ් එක
ක්ලබ් එක හොයන්න ටිකක් වටේ යන්න උනා. ගූගල් දෙයියා තමයි ඉතින් ක්ලබ් එක තියෙන ැතනත් පෙන්නුවේ. නාකි සුද්දෝ යන ඉංගිිරිසි සිංදු ගහන ක්ලබ් වලට වඩා උදොන් තානි වල යං සෙට් එක සෙට් වෙන ක්ලබ් එක හැපනින් කියලා තමයි අන්තර්ජාලයේ තිබුනේ. ඉතින් මාත් ඒකට සෙටාර් වෙන්න තමයි හිතුවේ. ඒත් ගියාම ඒකේ ඉස්සරහ බුවා ඇතුලට ගන්න බෑ කියනවා. අම්මෝහ් විනාඩි දහයක් විතර අමාරුවෙන් කමියුනිකේට් කරගෙන වාත වෙද්දි ඔන්න යන්තම් ඉංගිරිසි දන්න එකෙක් ආවා. ඌ කිව්වා ක්ලබ් එක ඕපන් කරන්න් 10ට ලු. අනේ මන්දා උන්ගේ වෙලාවල්. ඉතින් මම ආවා එන්න. එතකොට වෙලාව 8 විතර වෙලා. අපරොදේ එදා ක්ලබ් එක්ස්පීරියන්ස් එක ගන්න තිබුනා කියලා දැන් හිතෙනවා.
08 දවස
එදා උදේ 6 වෙද්දි නැගිට්ටා. එතකොට හෝටලේ කවුුරුත් නැහැ. යතුර දෙන්න තැනකුත් නැහැ. මම කවුන්ටර් එක ඉස්සරහා යතුර දාලා ඉක්මනින්ම බස් ස්ටේශන් එකට ගියා. මල කෙලියයි. මම යන්න ගිය ලොයි දක්වා බස් ඒ බස් නැවතුමෙන් යන් නැහැල්ලු නේ. ඒ බස් යන්න් අලුත් බස් නැවතුමෙන් ලු. කාක්කෝ ත්‍රිවිල් බුවෙක් ආවා. ඇවිල්ලා මට මැප් එකක් පෙන්නුවා. ඇත්තනේ අලුත් බස් නැවතුම තියෙන්නේ කිලෝමීටර 5-6ක් ඈත. මේක මට තායි සිටි දෙක තුනේදිම වුනා. ට්‍රාන්ග්, කොන් කේන්, උදොන් කියන සිටි තුනේදිම බස් නැවතුම තියෙන්නේ ටවුමේන එලියේ. ඒකමොන හේතුවකට ඒම කරලාද දන් නැහැ බස් නැවතුමට යන්න තව ටැක්සි ගාස්තුවක් ගෙවන්න උනා ඒ නිසා.
බාත් සීයක් ටැක්සියට. ලේසියෙන් යන්න ක්‍රම තියෙන්න ඇති. ඒත් වෙලාව වැදගත් ඒ නිසා මම සුටුස් ගාලා වීල් එකට නැග්ගා. වීල් බුවා මාව බස් එකට දැම්මා. බස් එක අද්දලා එලියේ තිබ්බේ. නැගල ටික වෙලාවක් යනකල් ගියේ නැහැ. ලොයි දක්වා යන බස් එකේ ගිහින් වන් සපොන් වලින් බැහැලා වෙන බස් කක් ගන්න ඕනා. ඒමයි යන්න තියෙන්නේ පූ කෘඩුන් නැෂනල් පාක් එකට.
කොහොම හරි ඔය බස් මාරුව කරගෙන එද්දි පැය 4ක් විතර ගියා. දවල් 11 විතර වෙලා පූ කෘඩන්ග් හංදියට එද්දි. හංදියේ ඉදලා නැෂනල් පාක් එකට තව දුරයි. බුවෙක් ආවා. මම නිකමට ගාන ඇහුවා. අඩේ බාත් හයසීයක් කියපි මේ කිලෝමීටර 3 ගමනට. මම නෝමලි මේ වගේ වෙලාවක ගහන ට්‍රික් එකක් තමයි ඔය වටේ පිටේ තියෙන පොඩි කෑම බීම තැනක් ටෝක් කරලා එතනින් මොනාහරි ගන්න ගමන් නිකමට අහනවා කොමෙද අතන්ට ය්නනෙ කියලා. ඒක වැඩකලා ලෙසට. වෑවර ගෙඩි වගයක් ෆීසර් එකක දාගෙන ඇන්ටියෙක් උන්නා. ආන්ටි පහර වෑවර ගෙඩියට බටේකුත් දාලා දුන්නා. මම හිමීට වෑවර එක බොන ගමන් ඇන්ටිගෙන් අහනවා. කෝමද යන්නේ පාක් එකට.
ඇහුවට ඉංගිරිසි බෑනේ. ඒ පාර මම කලින් වනෝද්‍යාෙන් නම තායි වලින් තියෙන ස්ක්‍රින් ෂොට් එක පෙන්නුවා. එතකොට සංඥා බාසාවෙන් එතැන්ට පොඩි ඩබොල් කැබ් වගේ ඒවා එනවා කියාල කිව්වා. ඕනි නම් වීල් එකකත් යන්න හැකිය කියලා වීල් බුවෙක් ව කන්ටැක් කලා. අනේ ඒ අහිංසක සීයා වීල් බුවා බාත් සීයට යන්නම් කිව්වා. ඒකට ගොඩ වුනා. හෝල්ට් එකේ තව කෙල්ලෝ දෙක තුනක් උන්නා. උන් නම් කොහොම හරි ඉදලා පස්සේ සීට් ගහපු කැබ් එකේ එන්න ඇති.
වනෝද්‍යානයේ කන්ද නගින්න තියෙන තැනටත් කිලෝමීටරයක් විතර එහායින්චෙක් පොයින්ට් එකක් තියේ. ඒකෙන් තමයි ටිකට් ගන්න තියෙන්නේ. ගත්තා උන්ට 40යි අපිට 400යි. ඔහොම තමයි ඉතින් තායි වලත් ටුවරිස්ට්ලාට වෙනම ටිකැට්. කලින් ගිය සලා කෞ කු එකෙත් ටුවරිස්ට් ටිකට් එක 40යි නෝමල් උන්ට 20යි. මෙතනනම් සිරාවටම පොඩ්ඩක් ගාන වැඩියි. හරියට නිකං වනෝද්‍යාෙන් ගස් මුන් හදලා වගේ.
පූ කෘඩන් නැෂනල් පාක් එක.
මේක ලොයි කියන පලාතේ තියෙන ලස්සන තැනක්. උස කන්දක්. කන්ඩ උඩ තැනිතලාවක්. කන්දේ උස මීටර 1100ක් විතර. ලොකු උසක් නැහැ. ඒත් යන්න තියෙන පාර දුස්කරයි. ගල් මුල් වල ඒලලිගෙන පඩි ඉනිමං නැගගෙන තමයි යන්න තියෙන්නේ’
මම ගේම පටන් ගනිද්දි එකොලහමාරත් පහු වෙලා. නැගගෙන ඉහලට ගියා. මගදි සීයෙක් හම්බුනා පුතෙක් එක්ක. සීයා හිටලා මග. කකුල බ්ලොක් වෙලා. සර්විස් එකකින් එනවා කිව්වලු උස්සන් යන්න. මම ටිකක්වේගෙන් නැග්ගා කිව්වොත් හරි. මොකද එදාම බහින අදහසක් මට තිබුනා. ඇත්තටම මීටර 1100 කන්ද තායි බුවාලට මහ මෙරක් වගේ. උන්ට තියෙන ලොකුම එක්ක නේ. ඇදුම් පැලදුම් දාගෙන සපත්තු දාගෙන. ස්ටික් අරගෙන එවරස්ට් වලට වගේ ලෑස්ති වෙලා සමහර උන් නගින්නේ. අනේ අපොයි කියලා හිතුනා වලොවකට.
මග කෑම බීම
මගදි ඉතින් ආච්චිලා ආන්ටිලා කාත කරනවා. එන්න කන්න කියලා අනන් මනන්. තේරෙන් නෑනෙ. ඒ වගේ හැම තැනම නැහැ තැන් හයක් විතර තියෙනවා තැනිතලා ප්ලේස් පිරිසිදු ටොයිලට් එක්කම. ඒ වගේම මුලු ටේ්‍ර්ල් එක පුරාවට ටොපි කොලයක් වත් බිම නැහැ. පස්සේ කාලෙක එයාල ප්‍රෝගැම් එකක් දාලා මුලු වනෝද්‍යානයට යන පාරම ක්ලියර් කරලා තියෙනවා. එ වගේම මම හිතන්නේ පැහැදිලි දැන්විම් ගහල තියෙනවා කුනු කසල ආයෙම අරන් එන්න කියලා. ඒ අතින් නම් ඉතින් සුපිරිම තමයි.
එක තැනකින් කෝපි එකක් ඉල්ලුවාම උණුවතුර කිරි, නෙස්කැෆේ, කෝපි ආදී තියෙන ඕකකොම මට පෙන්නුවා. මට තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට සිනි කිරි දාගෙන ඒක හදාගන්න. ඒක මරු කන්සෙප්ට් එක. මගදි තව අර කුඩා බිත්තර වගේ ජාතියකුත් කෑවා. වටු කුරුලු බිත්තර වෙන්න ඕනි.එ ්වා කන්න සෝස් එකකුත් තිබුනා. හොදට තිබුනා.
වටපිටාව
ලංකාවේ ඉදන් ශ්‍රී ලංකාවට ගියා වගේ තමයි. ලංකාවේ වගෙම තමයි. බට කැලේ උඩ පයිනස් කැලේ. ලංකාවේම කන්දක් නගින ෆීලි්න එක ලාවට ආවා. හම්බෙන මිනිස්සු තමයි වෙනස් ඉතින්.

No comments:
Post a Comment