පාරට බහින්න කට්ටිය මදිවෙලා එයාල කතා කරනවා අපිට පාරට. අපිට යන්න කම්මැලියි. උන් හිතන්නෙ උන් ගිහින් ගන්න ජයග්‍රහනයට අපි වගකියන්න බලාගෙන ඉන්නවාය කියලා. ටික දවසක් පාරේ වේලි වේලි උගුර ලේ රහ වෙනකල් කෑ ගහනකොට ඔහොම හිතෙනවා. ඇරත් ඉතින් දෙයක් කරන උන්ට ඒක කොහොමත් ලොකු. අනික් උන්ට ඒක පඩේකට වැඩක් නැහැ. ඒක හැටි නෙව.
ගෝඨා ගියාට පස්සේ
ගෝඨා යනවා මිනිහගෙයි රාජපක්ෂලගෙයි වස්තුව හොයාගන්නවා. ඒවා ගෙනත් තෙල් පස්නය විසදනවා. සාමාන්‍යයෙන් ටිකක් ඈත මිනිස්සු එහෙම හිතනවා. ඒත් ඇත්ත තමයි එහෙම ගෝඨා ගියා කියලා වෙන්න පුලුවන් ක්ෂණික ආතල් මොනාත් නැහැ. විදෙස් පාර්ශව වල ටිකක් හොද ඇල්ම බැල්ම ලැබිලා යම් ට්‍රැක් එකකට ැවටෙන්න ඉඩක් තියෙනවා. ඒත් ඒවා එවෙලේ දැන් වෙන දේවල් නෙමෙයි. ඒව කරන්නත් ලංකාව වෙනස් වෙනවා. හරියට ආර්ථික ප්‍රශ්ණවලට විසදුම් හොයනවා කියලා ලෝකෙට පේන්න ඕනි.
අයි එම් එෆ් එනවා විසදනවා \
අයි එම් එෆ් එපා කියන අය එපා කියන්නේ ඒකෙන් එන යෝජන ානිසා. පිස්සුවක් ඇතැයි. ආයේ අයි එම් එෆ් කාරයෝ අපිට යෝජනා දෙන් නැහැ. අපිටම යෝජනා දීලා අපිම කරන්න වෙනවා. හරියට අපි ස්කෝලේ කාලේ සිල් ගන්න යද්දි උදේට කෑම අරං ගිහින් දානේ කියල හිතාගෙන දවල්ට ඒක ගිලිනවා වගේ. දැන් ඉස්සර වගේ අයි එම් එෆ් ලෝක බැංකුව එහෙම හාවා වෙන්න යෝජනා දෙන් නැහැ. අපිම දෙන යෝජනා වලින් අපිටම අරිනවා. අරිනවා කිය්න්නත් අමාරු. වැටිල නම් ගොඩ එන්න වැඩපිලිවෙලක් ප්ලෑනක් ඕනි. ඒ ප්ලෑන මොකක්ද ිකයලා තමයි එයාල අහන්නේ. ප්ලෑන විතරක් තිබුනට මදි ඒකට ඕන දේවල් කරල තියෙන්නත් ඕනි.
ඒවුනාට රාජපක්ෂලා හොර නෙ
ඇත්ත හොරු තමයි. ඒත් ඔය කරන්නේ මහා හොරා තේරීම. සරලව ඔය කරන්නේ අපි කැමති නැහැ අපිත් මේ ආර්ථික අර්බුධයට වග කියන්න ඕනි කියලා පිලිගන්න. අපි ඒකට සරල මහා හේතුවක් හොයනවා. ඒක තමයි දැනට රාජපක්ෂවරු. අපේ පැත්තේ හයිවේ හැදුවා රේල් පාරවල් අලුතින් හැදුවා. ඒවායෙන් රාජපක්ෂලා කෑව හා ප්‍රමාණයක් ගමේ වටේ පිටේ උනුත් කෑවා. කම්බි සිමෙන්ති වැලි ගල් කුට්ටි පිටින් වික්කා. ලේබර් කොන්තරත් හරහා හම්බ කලා. පස් වලින් හම්බ කලා. අවසානේ වැඩ බලන්න එන චීනට බල්ලෝ අල්ලලා දිල ඌ වැල වරකා වලට පුරුදු කරලා වැඩිපුර ගනන් දාගත්තා.එ හෙව් දස කැරියෝ ටිකක් තමයි අපි.
ඉන් පස්සේ ඔ්‍ය චූටි චූටි වැඩ තියෙන්නේ. හැමෝටම පේන. නෙළුම් කුළුන හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලා වගේ ඒවා. ඇත්තටම ඒවට ගිහින් තියෙන සල්ලි ටිකයි. වැඩිහිරිය ගිහින් තියෙන්නේ මාර්ග සංවර්ධන වැඩට. හයිවේ හදන්න. ඒත් අපි කැමති නැහැ ඒක පිලිගන්න. මොකද අපි පාරවල් වල යනවා. හයිවේ එකේ ට්‍රිප් කීයක් ගිහින් තියෙද? ඥාති බලන්න කීපාරක් ගිහින් තියේද? ඉතින්එහෙම වැදගත් කමක් තියෙන නිසා හයිවේ හදපු එක වැරදියි ඒවට ණ්ය ගතපු එක වැරදි කියලා අපි පිලිගන්නේ නැහැ. රාජපක්ෂලා කාපු ටික තමයි වැඩිපුරම අපි ආස පාට් එක.
කොටින්ම නැවත සැලසුම් කරපු ආදායම් සෘජුව හෝ වක්‍රව ආපු නැති ඒත් අපි තවමත් භුක්ත් විදින විදෙස් ණය වලින් ගොඩනගපු ගොඩක් දේවල් තියෙනවා. දදැන් උඩදාගෙන ලාබයි ලාබයි කියල යන කෝච්චි පාරවල් හැදුවේ ඉන්දියානු ණය වලින්. ඒ පෙට්ටි එන්ජින් එන්නේ ණය සහන ආධාර විදිහට..දැන් ඒවායේ යන ගමන් ඒවත් ණය කියලා පිලිගන්න කට්ටිය කැමති නැහැ.. රාජපක්ෂලාගේ මොන්ටේරෝ එක ස්පෝට් කාර් එක පස්සේ යන්න තමයි ආස.
ඔය කිව්වට ගොඩ යයි
හ්ම්ම්..සුනාමි වෙලාවේ ඒ අතැද්කීම කාටවත් තිබුන ්නැහැ. මින්සසු මූද ඇතුලට ගිහාම අම්මට යකෝ මූද නෑනේ. කියලා ගිහින් වැටවල් ගහන්න සෙට් වුනා. ඒ වගේ මේ ආර්ථික කේස් යන්තම් තිබුනාට ඇත්ත ආර්තික අර්බුදයකට අපිට අත්දැකීම් නැහැ. හැමදාම වගේ රනිල් මහත්තයා කරයි. අනුර කරයි සජිත් කරයි හෝ කවුරුහරි මොනාහරි කරලා මේක ගොඩදාවි කියන තැන තමයි අපි ඉන්නේ. ඒත එහෙම හුකාරිස් එකක් මේ පාර නැහැ. මිනිස්සුන්ට යනු එනු නැතිවේවි. කන්න බොන්න නැතිවේවි. රස්සා නැතිවේවි විය හැකි දේ කියන්න බැර තරම් අවුල් වේවි ඒ අස්සේ පොඩ්ඩක් පිහිටක් එයි එත් ඒ පිහිට මදි රට රන් වෙන්නෙ.
ඉතින් අනික් තැන්වලත් වෙලයි
ඔවු වෙනිසියුලාව ලිබියාව සිම්බාබ්වේ වගේ රටවල් වගේම මෑතකදි පකිස්තානය ඇෆ්ඝනිස්තානය වේග රටවලටත් දැන් ආර්ථික අර්බුදය කඩා වැටෙනවා. එතකොට වෙන දේවල් වලින ්මූලික ටිකක් අපිට වෙලා. ඉන්ධන අර්බුධ බලශක්ති අර්බුද ඒකේ එක පාට් එකක්. ඊලගට බඩු මිල යෑම වැටුපි වැඩි නොවීම වගේ කේස් ටිකත් වෙලා. දැන් තව වෙන්න තියෙන්න් කෑම හිගවීම වගේ ටිකක් විතරයි. මොකද දැන් බෙහෙත් නැතිවීම අනේක් අත්‍යාවශ්‍ය බඩු හැම එකම මිල යෑම දැන් අපි මුහුන දෙන තත්වයක්.
හැබැයි ගෝඨා ගියොත් හොදයි
එකෙන්ම .ඒත් ඌ යන්නේ නැතිනම් පාරේ ටෑර් ගිනිතියලා එකිනෙකා මරාගෙන ගෙවල් ගිනිතියාගෙන හෙනම කෙලියාවක් කරන එක ගැලපෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. මොකද රටක ප්‍රශ්ණයකට ඒක විසදන්න මම වහාම අණදුන්නා කියන සීනිබෝල උත්තරය වැලීඩ් නැහැ. ඒක ගෝඨා හිත සනසගන්න අපිට උාතල් දෙන්න කියන උත්තරයක්. " සර් බබා එලියට එන් නැහැ සීසර් කරන්න යනවා" . කිව්වට පස්සේ ගෝඨා මම සීසර් කරන්න වහාම අණ දෙනවා කියනවා. මාර ආතල්. රටක වැටීමට ඒකේ තියෙන අවුල් වලට නායකයාට ගැලවීමක් නැහැ. ඒ වගේම නායක රෙජීමයට ගැලවීමකුත් නැහැ.
ඉතින් ගෝඨා ඇතුලු රාජපක්ෂවරු හිටියත් කලින් වගේ ආතල් එකේ තරගයක් ගහගෙන සැනකෙලියක් දාගෙන බබාල මුනුබුරාල බලාගෙන හැම තැනටම පැන පැන නිවුස් මව මව විවෘත කරමින් එහම ඉන්න බෑ. සෑහෙන ආතල් ටිකක් මිස් කරගෙන බල්ලෝ වගේ ඉන්න වෙන්නේ. ගෝල්ෆේස් අරගලය කියන එක නැතිම වුනත් රාජපක්ෂලාට ගමට ගිහින් ඉස්සර වගේ ඇඩ් එක දාල බබා වඩාගන්න බෑ. මොකද උඩ ඉදන් පහලට මිනිස්සු දන්නවා ඇත්ත සීන් එක.
සෑ සෑ කොහොම හිටිය අපිටද මේ වුනේ
අපි ඉගෙනගත්තේ මහන්සි වුනේ වවන්න නෙමෙයි බයිසිකල් පදින්න නෙමෙයි. ඇත්ත කවුරුත් මහන්සි වෙලා ගෙඩනගාගත් දේවල් කැපකරන්න කැමැත්තෙන් ඉදිරිපත් වෙන්නෙ ්නැහැ. ඒත් අපි ඇත්තට මූන දෙන්න වෙනවා. දවස් ගානක් පෝලිමේ ඉන්නවාට වඩා කාර් එකේ යන කිලෝමීටර් දහය බයිසිකල් පදින එක ලේසි කියයල හිතෙන අය එහෙම කරයි. ඒ වගේම කෙනෙක්ට හිතුනොත් මේ ලංකාවේ දුක විදිනවාට වඩා ගිහින් මැද පෙරදිග වලං හෝදන එක කියලා එයා එහෙම යයි. මේ අවුල් සියල්ල දේශපාලන බල අධිකාරිය හෝ එහි පාට වෙනස් කිරීමෙන් වෙනස් වෙන දෙයක් නෙමෙයි.
කරන්නම දෙයක් නැද්ද?
මහජනතාවගේ වගකීම සහ මේ වෙලාවේ කල යුතුම දේ විදිහට පිරිසක් දක්වන්නේ පාරට බැහැලා උද්ගෝෂන කිරීම. ප්‍රජාතන්ත්‍රවාදී දේසයක උද්ගෝෂණ කිරීම විරෝධතා පල කිරීම කියන්නේ එක මාර්ගයක්. ඒක තියෙන්න ඕනි. ඒත් ඊට එහා ගිය අපි අකමැති යම් යම් ප්‍රතිසංස්කරණ මාලාවක් කරන්න ඕනි යම් ගොඩයෑමක් තියෙන්න නම්. ඒවා දේශපාලකයොවත් ලේසියෙන් කරන්න පනින ඒවා නෙමෙයි. ඒත් මොනාත් නොකලොත් කොහොමත් ගැලවීමක් නැැහ.
ආ හා උඹ පඩියා නෙ.
ඔව්. මට ආර්ථික විද්‍යාව හෝ කිසිම දෙයක් ගැන කිසිම ගැඹුරු දැනුමක් නැහැ. ඒත් ආර්ථික අර්බුධයකදි වෙන දේවල් මීට කලින් වෙලා තියෙන තැන් දිහා බැලුවාම අපිට හිතාගන්න පුලුවන්. ඒවයෙදි වීදි සටන් වලින් ගොඩ දාන්න පුලුවන් දේවල් සහ බැරි දේවල් තියෙනවා. ඒ වගේම සමාජය අකමැති දේශපාලකයින් කරන්න මැලි ප්‍රතිසංස්කරණ තියෙනවා. ඒ දේවල් නැතුව නිකං විදෙස් සංවිධාන අපේ ණය වෙනුවෙන් කර ගහන්නෙ ්නැහැ.
ඉන්දියාව අත දායිද?
ඉන්දියාවේ උතුම් අරමුණ මොකක්ද කියලා තාම හිතාගන්න බෑ. ඒත ඉන්දියාව දාන දාන පිදුරුගහේ එල්ලෙන එක හැර වෙන කරන්න දෙයක් මේ වෙලාවේ නැහැ. ඉන්දියාව අපිට බෝට්ටු සේවාවක් දානවා ඒ මගින් බඩු එවනවා කියලා තියෙනවා. සමහර විට ඒක බඩු නැතිම වෙනවාට වඩා හොද වෙයි. ්ත් මිලියන විසි එකකට ඕන බඩු බාහිරාදිය ඒ බෝට්ටු වලින් ගේන්න පුලුවන් වෙයිද? ඒකෙන් මොන මොනවා කවර් වෙයිද? වගේ ගැටලු තියෙනවා. අනික තමයි ඉන්දියාව දිගින් දිගටම අවාසිදායක තත්වයක තියනෙ ලංකාවට නිකං උදව්ව කරන්නේ නැහැ.
එකඟයි.
ReplyDeleteමෙතනත් හොඳ පොයින්ට් ටිකක් තියනවා.
http://w3lanka.blogspot.com/2022/06/blog-post_3.html
ධම්මික පෙරේරා විතරයි, යම් යෝජනාවත් ඉදිරිපත් කලේ, ඒත් මේ හොර හැත්ත, යමක් කරන්න ඉඩදෙන එකක් නෑ.
https://www.lankahotnews.net/2022/06/dhammika-perera_20.html
මේ තවත් බොරු කාරයෙක්:
https://www.lankahotnews.net/2022/06/sajith-premadasa_21.html
ටොමී,
Deleteමේ පැත්තටත් ඇවිල්ලා යන්න එන්ටෝ🤗
https://naveensandeepakumara.blogspot.com/2022/06/galleface.html?m=1
Delete19ක් ගහන්න තියෙද්දි සර් අන්තිමේ ඔවරේ දැම්මොත් මොකද වෙන්නේ?
බොලේ අතට ගත්තු ගමන් ගැම්මට කට්ටිය බිත්ති වල චිත්‍ර අඳිනවා කප් එක උස්සන් ඉන්න ඒවා
1st Ball,
0 runs
බයියෝ -> රෙස්ක්පෙට් සර්. ජය නියතයි. අම්මෝ අරුට දාන්න දුන්නම් no ball දාලම match එක පරදිනවා.
2nd Ball,
6 runs
ජෙප්පෝ ටොයියෝ -> #sirfail එහෙම ball දානවද මූට Yorker එකක්වත් දාගන්න බෑ. අපිට දුන්නනම් මෙහෙම දාන්නේ
3rd Ball,
6 runs
ජෙප්පෝ ටොයියෝ 69සමහර අය -> #gohomegota match එක ඉවරයි. වරෙන් අරගල කරන්න
4th Ball,
6 runs
දාර බයියෝ -> 11ම එකයි කවුරු දැම්මත් ඔච්චරයි, ඉතිරි බෝල දෙක අරගෙන දාල මැච් එක පරදින එක වලක්වන්න. අනික අර ටීම් එක පට්ට strong මේක අපේ වරදක් නෙමෙයි. ජෙප්පො කෑ ගහන නිසා සර් ට focus කරලා බෝල දාන්නත් බෑ.
වෙන කෙනෙක්ට බෝල දන්න සර් ආරධනා කරනවා
අනුර : මේ යකා 18ක් ගහන්න දීලා බෝල දෙකම ඩොට් දාන්න මට පුලුවද ශේප් එකේ දෙන්න බැරි ඉල්ලීමක් ඉල්ලන්න ඕනි. උඹ බේර වැවේ බහින්න ඕනි, මේ ටීම එකම මාරු කරන්න ඕනි
සජිත් : උඹ බේර වැවේ බහින්න ඕනි, මේ ටීම එකම මාරු කරන්න ඕනි
බෝල දාන්න රනිල් ගේන්න හදනවා
සජිත් : හරි හරි ඔයා බේරේ වැවේ බහින්න ඕනි නෑ රනිල බෝල දන්න යනවනම් මම දාන්නම්
රනිල් බෝලේ අතට ගන්නවා -> සමහර අරගල කරපු අය -> රනිල් ඩයල් එක, අරුන් කෑ ගැහුවට අභියෝගය ගත්තේ නෑ රනිල්ගේ සබදතා එක්ක මේක ගොඩ දානවා
අමිලගේ සියලුම අදහස් වලට අඩු වැඩි වශයෙන් එකගයි. මේක ෆේස්බුක් දැම්මද අමිල? එහෙනං ඔයාටත් අරගලයක් කියලා එකක් කරන (විකල්ප මත ඉවසන්න බැරි) අයගෙන් ලොකු ප්‍රතිරෝධයක් එයි.
ReplyDeleteFb දැම්මෙ නෑ. තාම imf එක එක ඒකටත් සෑහෙන විරුද්ධ අය ඉන්නවා නෙ.
Deleteමේකයි වැඩේ, ඉකොනෝමැට්ටා හරිම ආසයි රසික සූරියආරච්චිගේ ලොකු දුව රෂිනි සූරියආරච්චිට. රෂිනි ඇඳන් හිටපු පෑන්ටි එකක් සුවඳ බලලා අතේ ගහන්න තිබ්බා නං මිනිහට ආයේ වෙන මොකවත් නැහැ. ඒ නිසා මිනිහා රසික සූරියආරච්චිට පුක උනත් දෙන්න ලැස්ති. ඉකොනෝමැට්ටාට ඕනි කොහොම හරි රසිකලා ගෙදර නයිටක් ගහන්න. අන්න ඒ නිසයි මිනිහා හැම වෙලේම රසිකගේ හිත හොදින් තියාගන්න රසික කියන කරන හැම දේම හරියි කියන්නේ.
ReplyDeleteකොහොම උනාත් රෂිනි සූරියආරච්චිගේ හුත්තේ රස සුවඳ බලන්න නං අපිත් ආසයි. මතක් වෙද්දීත් පයියා නගිනවා පැලෙන්න...
ela , blog kiyawanna puluvn syndi ekk https://sithuvili.net/
ReplyDeleteචීන අනුග්‍රහය යටතේ ඩලස් අලහප්පෙරුම ඇතුළු ස්වාධීන පක්ෂ එකතුව සදා ගන්නා නව දේශපාලන සංවිධානයේ පාට කහ පාට. හෙට දිනයේ ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් ඇදගෙන යන්න නියමිත ඇදුමේ පාටත් කහ පාට. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පාටත් කහ.
ReplyDeleteඅරගලයට ආසන්නතම (සහ ප්‍රධාන ම) හේතුව: ඉන්ධන, විදුලිය, ගෑස්, ඖෂධ වගේ අත්‍යවශ්‍ය දේවල් නැතිවීමත් එක්ක ජනතාවගේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමට බැරිවීම (කෙටියෙන් කීවොත් රට බංකොලොත් වීමේ ආර්ථික අර්බුදය)
ReplyDeleteරට බංකොලොත් වීමට ආසන්නතම හේතුව: මීට කලින් තිබුණ ආණ්ඩුව විසින් මෝඩකමට හෝ හිතාමතා ම (සමහර විට ඔය දෙකට ම) කරපු "ආර්ථික ඝාතනය" (අවුරුදු හැත්තෑ ගාණක දුර්වල ආර්ථික දේශපාලන ක්‍රමය නිසා ඕක ලේසි වුණා වුණත් මොළයක් සහ අවශ්‍යතා තිබුණ නම් බංකොලොත් නොවී ෂේප් එකේ යන්න ඉඩ තිබුණා)
අරගලයේ මූලික අරමුණ: අර ආර්ථික අර්බුදයට ආසන්නතම හේතුව වුණු ආණ්ඩුව ගෙදර යැවීම. ඒ ඒ ආණ්ඩුවත් එක්ක පුද්ගලික තරහක් නිසා නෙවෙයි; මෝඩකම නිසා හෝ හිතාමතා උන් කරමින් හිටපු විනාශය නැවැත්වීම සහ ඒක ආපහු හැරවීම. ඒ හරහා තමන්ගේ එදිනෙදා ජීවිත කරදරයක් නැතුව පවත්වාගෙන යන්න පුළුවන් වටපිටාවක් හදාගැනීම (එහෙම නැතුව ධනේශ්වරය පෙරලන්න හරි සමාජවාදය ඇතිකරන්න හරි මිනිස්සු මිරිහානට ආවෙ නෑනෙ)
දැන් එතකොට මේ වෙනකොට අර ආර්ථික අර්බුදයට ආසන්නතම හේතුව වුණු ආණ්ඩුව ඩි ෆැක්ටෝ ගෙදර ගිහිං තියෙනව. කඳ ඒක ම වුණත් අලුත් ආණ්ඩුවට තියෙන්නෙ වෙන ඔළුවක්. සමස්තයක් විදියට ගත්තොත් කලින් තිබුණ ආණ්ඩුව විසින් කරපු ආර්ථික ඝාතනය නැවැත්වීමට සහ ඒ විනාශය ආපහු හැරවීමට මේ අලුත් ආණ්ඩුව සතුටුදායක මට්ටමේ වැඩක් දැනට කරමින් ඉන්නව කියල යම් සමබරතාවක් තියෙන ඕන කෙනෙක් හිතනව, මම හිතන්නෙ. ඒ වැඩපිළිවෙළ පර්ෆෙක්ට් නැතිවීම, තාමත් පරණ කඳ තියෙන නිසා කොයි වෙලාවක හෝ අලුත් හිස ගසාදමා පරණ හිස හයිකිරීමේ අවධානම, අලුත් හිසත් ඉදිරියේ දී පිස්සු කෙළීමේ හෝ ෆේල් වීමේ අවදානම වගේ ගොඩක් අවදානම් තිබුණත් දැනට සතුටුදායක මට්ටමකින් දේවල් සිද්ධවෙමින් යනවා.
දේශපාලන වශයෙන් කවුරු මොන ආකෘතියෙ ආණ්ඩුවක් හැදුවත් අඩුවැඩි වශයෙන් යන්න වෙන්නෙ මේ පාත් එකේ ම තමයි, මම හිතන්නෙ. එතකොට මේ අර්බුදයෙන් ගොඩ එනකල් මොන ආණ්ඩුවක් යටතේ වුණත් පෝලිම්, භාණ්ඩ හිඟය, ආදායම් නැතිවීම වගේ මේ ප්‍රශ්න ටිකට මූණදෙන්න වෙනවා. දැන් අපි ඉන්න තත්ත්වයෙ හැටියට ඔය ටිකට මූණ නොදී එක දවසින් ගොඩ එන්න බෑ (ජාජබ හරිනිත් කලින් ම ඕක කීව).
ආපහු සරළ ව කීවොත් ආර්ථික වශයෙන් අපි මේ අත්විදින පීඩාවලට හේතුව මීට කලින් දේශපාලන බලය තිබුණ ආණ්ඩුව. දැන් ඒ ආණ්ඩුව නෑ. දැන් තියෙන ආණ්ඩුව ට්‍රයි කරන්නෙ (අඩුපාඩු සහිත ව) අර ඩැමේජ් එක රිකවර් කරන්න. මේ වෙලාවෙ මොන ආණ්ඩුවක් ආවත් අඩුවැඩි වශයෙන් කරන්න තියෙන්නෙ ඒක ම තමයි. ඒ කියන්නෙ රෝග නිධානය අපි මේ වෙද්දි නැතිකරල තියෙනව. හැබැයි ඒක නිසා ආපු රෝග ලක්ෂණවලින් අපි තාම පීඩාවට පත්වෙමින් ඉන්නවා. රෝග නිධානය තිබුණු තැන ආයෙ කැපුව කෙටුව කියල මේ රෝග ලක්ෂණ අඩුවෙන්නෙ නෑ. ඒව කොහොමත් ඒවට අදාළ කාලය ගියාම තමයි අඩුවෙන්නෙ. ඕන නම් රෝග ලක්ෂණ පාලනයට වේදනා නාශක ට්‍රයි කරන්න පුළුවන්.
සරළ ව කීවොත් ප්‍රශ්නෙ තෙල් පෝලිම් ගෑස්, පෝලිම්, භාණ්ඩ හිඟය නම්, මේ ආණ්ඩුවට විරුද්ධ දේශපාලන ක්‍රියාමාර්ගවලින් ඒ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙන්නෙ නෑ. හෙට මේ ආණ්ඩුව පෙරළලා වෙන මොන ම හෝ ආණ්ඩුවක් ආවත් ඒ ප්‍රශ්නවලට ඒකෙන් කිසිම විසඳුමක් ලැබෙන්නෙ නෑ. එකම දේ ආපහු රෝග නිධානය ඇක්ටිව් වෙන්නැතුව තියාගන්න ඒ එන හෝ ඉන්න ආණ්ඩුව සමත් ද කියන එක විතරයි. මම හිතන විදියට දැනට ආණ්ඩුව ඒ වැඩේ සැලකිය යුතු මට්ටමකින් කරගෙන යනව. ඒකට අදාළ ප්‍රතිසංස්කරණවාදී "සිස්ටම් චේන්ජ්" ටිකත් හෙමින් වෙන බවක් පේනවා.
හැබැයි විප්ලවීය "සිස්ටම් චේන්ජ්," ධනවාදය හෝ වෙළඳපොළ ප්‍රතික්ෂේප කරන මොකක් හරි වෙන එකක්, නිර්ධන පංති ආඥාදායකත්වයක් වගේ දේවල් බලාපොරොත්තු වුණු අය ඉන්නව නම් ඒ අය බලාපොරොත්තු වෙන දේ පැහැදිළි ව ම සිද්ධවෙන්නෙ නෑ. එදිනෙදා ප්‍රශ්න නිසා පාරට බැස්ස ජනතාව ඒ වගේ විප්ලවීය දේශපාලන න්‍යායපත්‍රයකට පාවිච්චි කරන්න බලාගෙන හිටපු අය ඉන්නව නම් ඒ අයට දිගින් දිගට මේ දේශපාලන අරගලය කරන්න හේතු තියෙනවා. ඒ ඇරෙන්න එදිනෙදා ප්‍රශ්න ටික විසඳගන්න අරගලයට ආපු මිනිස්සුන්ට මේ මොහොතේ ආණ්ඩු පෙරලන්න උවමනාවක් නෑ.
ඉතිං අර විප්ලවීය අරමුණ තිබුණ පිරිස කවදත් හිටියෙ සුළුතරයක් නෙ. ඉතුරු කට්ටිය ගෙවල්වට ගියාම ඉතුරුවෙන්නෙ ඒ සුළුතරය තමයි. ඒ ගැන පුදුම වෙන්නවත් දුක්වෙන්නවත් දෙයක් නෑ. අර හිටපු "3%" තමයි ඔය තාම ඉන්නෙ. ඒක වැඩිකරගන්නෙ කොහොමද, ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් එයාලගෙ විප්ලවීය දේශපාලන ඇජෙන්ඩාවලට කැමතිකරගන්නෙ කොහොමද කියල එක ඒගොල්ලො බලාගන්න ඕන; ඒක නිකං කටට වැටෙයි කියල හිතං ඉඳල පස්සෙ ඩිසපොයින්ට් වෙන එක තේරුමක් නෑ.
අරගලය ගැන මගේ ඇත්ත අදහස මේ පවතින අරගලකාමයට වඩා රාජපක්ෂලා වුනත් හොඳයි කියන එකයි. අරගලකාමීන්ට අනුව තමන්ගේ මතයට විරුද්ධ මතයක් දරන්නා ද්‍රෝහියෙකි. හොරෙකි. ඌට අපහාස කළ යුතුය. නින්දා පරිභව කළ යුතුය. හැකි නම් පහර දිය යුතුය.
ReplyDeleteඅරගලයට එක්නොවෙන සියල්ලන්ටද බැන වැදීමේ අපහාස කිරිමේ අයිතිය උන් සතුය. මැච් එකක් බලා විනෝද වීමත් උන්ට අනුව අපරාධයකි. සියල්ලන්ගේ විනෝදය කඩාකප්පල් කිරීම අරගලයේ මූලික කාර්‍යයක් වී ඇත.
මේ අරගලකාමීන් අනෙක් ජනතාව වෙනුවෙන් මහා වීරෝදාර යමක් කරනවා යැයි ඔවුන්ම ප්‍රකාශ කරමින් සිටී. ඒ මහා එකේ බලයෙන් උන්ට සාමාන්‍ය ජනතාවට ඕනෑම අපවාදයක් අපහාසයක් කළ හැකිය. ඒ කාලෙ තිබුනු රණවිරු ගාය සහ අරගලකාමය යන දෙකම මේ වනවිට සමය. අපි වෙනුවෙන් අරගල කරන්නැයි කවුරුවත් මේ අයට කීවාදැයි දන්නේ නැත.
මේ අරගලය තඩි පිරිමි අරගලයකි. එහි ගැහැනු ඉන්නෙ බැරියර් පෙරලන පිරිමි රිමාන්ඩ් එකෙන් එනකං දුක් කවි ලියන්නයි. අරගල පෙරමුනේ ගෑනුන්ට ඉඩක් නැත. කොටින්ම අරගලයට පණ දුන් හිරුනිකාවත් අරගලකාමීන්ගේ පිලිගැනීමට ලක්වෙන්නෙ නැත. මේ අරගලය තුලින් බිහිකිරීමට බලාපොරොත්තු වෙන ලෝකයට වඩා මේ පවතින ලෝකය මනුස්සය. මනුස්සකම අගයන කෙනෙක් නම් මේ මොහොතේ අරගලයට ප්‍රතිපක්ෂය.
රාජපක්ෂවාදයේ අපි ප්‍රතික්ෂේප කළ සියලු දේ අඩුවැඩි වශයෙන් අරගලයේ ලක්ෂණ වී ඇත.
'භයානකම දේ ඔබ මකරාට විරුද්ධව සටන් කරද්දී ඔබම මකරා බවට පත්වීමය'
මං ක්‍රිකට්ලෝලියෙක් නෙමෙයි. හැබැයි මං සතුටෙහි ලොල් වූවෙක්. සෑහෙන පිරිසකගෙ කතාබහට ලක්වුනු මැච් එකට කහපාට ඇඳීමේ කැම්පේන් එකට මං කැමති ඒක සතුටේ නිෂ්පාදනයක් නිසයි.
ReplyDeleteලංකාවෙ පොදු මානසිකත්වය අසතුටට බරයි. දුකම උත්කර්ෂයට නංවනසුලුයි. ජනප්‍රිය බුද්දාගම හරහා ආපු මේ නොසතුටෙහි ලැගීම වාමාංශික පක්ෂ විසින් කරට ගත්ත දේශපාලනයයි. ඒක නිසා සතුටේ නිෂ්පාදනයක් සිද්ද වෙන ඕනම තැනකට වම විරුද්ද වෙනවා. ලංකාවෙ වම ආගම වගේම සෙක්ස් සහ මත්ද්‍රව්‍යවලටත් විරුද්දයි. මොකද ඒවා සතුටේ නිෂ්පාදන නිසා.
මේ කැම්පේන් එක දිලිත්ගෙ එකක් කියල කියනවා. ඒක වෙන්න පුළුවන්. දිලිත් කියන්නෙ දක්ෂ ප්‍රොපගැන්ඩාකරුවෙක්. ඒ කැම්පේන් එක කොයිතරම් සාර්තක වුනාද කිව්වොත් ඒක සාර්තක කරන්න වැඩියෙන්ම මැදිහත් වුනේ ඒකට විරුද්ද පාර්ශ්වමයි. කොටින්ම තාම ඒකට බනිනවා. ඒ කියන්නෙ කාලා ඉන්න බැරි තරමට සාර්තකයි. දිලිත් කීපවතාවක්ම මාත් පිලිගන්න කතාවක් මේ අර්බුදය ගැන කියමින් හිටියා. ඒ තමයි පොසිටිව් මානසිකත්වයක් හදන්න ඕන කියන එක. සතුට නිර්මාණය කරන්න ඕන කියන එක. ආර්තික විද්‍යාව ගැන දන්න ඕන කෙනෙක් මේ කාරණය පිලිගන්නවා. අර්බුදයකින් ගොඩඑන්න නම් වැදගත්ම දේ වෙන්නෙ සමාජ අපේක්ෂාව ධනාත්මක දිශාවකට හරවන එක. අන්තිමට ආර්තිකය තීරණය කරන්නෙ සමාජයේ මානසිකත්වය විසින්. වැටෙනවා කියල විශ්වාස කරනවා නම් වැටෙනවා. නැගිටිනවා කියල විශ්වාස කරනවා නම් නැගිටිනවා. කහපාට කැම්පේන් එක ඒ ධනාත්මක මානසිකත්වය ඇති කිරීමේ සාර්ථක උත්සාහයක්. මේ වගේ කැම්පේන් තව තැන්තැන්වල වැඩියෙන් ක්‍රියාත්මක වෙන්න ඕන කියන එකයි මගේ අදහස.
මේ කැම්පේන් එකේ වඩාත් සාර්තක කාරණයක් වුනේ ඒක අන්තර්ජාතික සබඳතාවයක්, විවෘතභාවයක් සහිතව ක්‍රියාත්මක වුන එක. ඒක නිකං අපේ ජාතිය උඩදානවා වගේ කොටුවුනු දුප්පත් කැම්පේන් එකක් නෙමෙයි. අපිට සපෝර්ට් එකක් දීම වෙනුවෙන් වෙනත් ජාතියකට සුබපතන පොහොසත් කැම්පේන් එකක්.
ඕනම සමාජයක පවතිනවා එනර්ජි එක්සස් නැත්තං ශක්ති අතිරික්තය කියල කාරණයක්. මේ ගැන ජෝර්ජ් බටායි විස්තර කරනවා. මේ අතිරික්තය ආර්තිකය කියල අපි හඳුන්වන සීමාවට වඩා විශාල වපසරියක ක්‍රියාත්මක වෙන එකක්. ආර්තිකය නැවතුනා කියල අතිරික්තය නවතින්නෙ නෑ. බටායි කියන්නෙ මේ ශක්තිය යම් ආකාරයකින් නාස්ති වීම අනිවාර්යයක් කියල. මේක වැය කරන ආකාර දෙකක් තියෙනවා. ප්‍රධාන එක තමයි නැවත නිෂ්පාදනයට යොමු කරන එක. ඒ කියන්නෙ තව තව නිෂ්පාදන සමාජයට ගේන එක. මේක තමයි පාරිභෝජනවාදය කියන්නෙ. අනවශ්‍ය තරම් නිෂ්පාදන සමාජයට ගේන්නෙ මේ අතිරික්තය වැය කරන්න. අනිත් විදිහ තාර්කිකව ඵලදායී නොවන ආකාරයකින් මේක වැය කිරීම. පිරමිඩ හදන්නෙ, දාගැබ් බඳින්නෙ මෙන්න මේ වැයකිරීමට. ඒ මහා ශක්ති තැන්පත් කිරීම් ඇතුලෙන් මිනිස්සු සතුට උපදවනවා. සමාජයට විශ්වාසය ඇති කරවනවා. පරම්පරා ගානක් ඒ ශක්ති ඝනීභුත කිරීම පවතිනවා.
මේ අතිරික්තය යම් කිසි සාධනීය ආකාරයකට වැය නොකලොත් ඒක විනාශකාරී ස්වරූපයක් ගන්නවා. යුද්ධ සහ විප්ලව කියන්නෙ ඒවට. අරගලය කියන්නෙත් මේ අතිරික්තයේ විනාශකාරී වැයවීමක්. ඒක ඇතුලෙ නිර්මාණය වෙන්නෙ නෙගටිවිටි එකක්. වෛරයක්. ඉරිසියාවක්. කුහකත්වයක්. ඒ අඳුරු සමාජ මානසික නිෂ්පාදනය වෙනුවෙන් සමාජ අතිරික්තය වැයවීමක් තමයි අපිට අරගලය ඇතුලෙ දකින්න පුළුවන් වෙන්නෙ. පෙට්‍රල් පෝලිම් කියන්නෙත් මේ වගේ අතිරික්තය වැයවෙන ආකාරයක්. මේ පෝලිම්වල ඉන්නෙ කන්න බොන්න නැති මිනිස්සු නෙමෙයි. පෙට්‍රල් නැති වුනත් පෝලිමේ ඉඳගෙන රන්ඩු කරමින්, ගිනි තියමින් නැත්තං බොමින්, සාද පවත්වමින් අපි වැය කරන්නෙ මේ ශක්ති අතිරික්තය. ෆේස්බුක් එකේ මේ විදිහට පෝස්ට් දමමින්, එකිනෙකාට බැනගනිමින් අපි වැය කරන්නෙ ඒ අතිරික්තය.
Deleteමේ අතරෙ ක්‍රිකට් මැච් එකක් කියන්නෙ මේ අතිරික්තය සතුට ඉපිදවීම වෙනුවෙන් පාවිච්චි කරන තැනක්. කහ කැම්පේන් එකක් කියන්නෙ ඒ සතුට සාමූහිකව බුක්ති විඳීම වෙනුවෙන් නිර්මාණය වුනු සංකල්පයක්. මේ අදහස දෙරනෙන් මතුවුනා වෙන්න පුළුවන්. ඒත් අරගලකාමීන් කිව්වෙ මොකක්ද පක්ෂයක් එදාට එලියට ඇවිත් මේ කහපාටෙහි සතුට බිලිබාගන්නවා කියලා මාන්දමික කතාවක්. නැවත ඒ සතුටට කුහකත්වය ආරෝපණය කිරීමක්. එහෙම දෙයක් වුනේ නෑ. මිනිස්සු කහපාටින් සතුට බෙදාගත්තා. ඒ සතුට කොයිතරම් ප්‍රබලද කිව්වොත් තාමත් නොසතුටේ පිරිස නලියනවා.
මේ ගැන නිර්මාල් හරි කවුරු හරි අදහසක් මතු කරලා තිබුන ඩයස්පෝරාව ගොඩක් සල්ලි එවනවා ඒ අයටත් ස්තුති කරමුද කියල. මේක මේ ක්‍රියාවලිය ගැන නොදැනුවත්කම විසින් නගන ප්‍රශ්නයක්. ඩයස්පෝරාව තමන්ගේ නෑයන්ට සල්ලි එව්වට මේ දේ සිද්ද වෙන්නෙ නෑ. හැබැයි ඩයස්පෝරාව හෝ වෙනයම් කෙනෙක් ක්‍රීඩා උත්සවයක්, සැනකෙලියක් පවත්වනවා නම් එතකොට මේ දේ සිද්ද වෙනවා. මේ සාමූහික සතුට නිෂ්පාදනය නැත්නම් අතිරික්තය වැයවීම සිද්ද වෙන්නෙ එතකොටයි.
මේකෙන් ඩොලර් එන්නෙ නැතිය, මේකෙන් අරක වෙන්නෙ නැතිය කියන ප්‍රලාප සියල්ලත් ආපහු තාර්කික ආර්තික කාරණාවලම හිරවුනු පටු දුක්ඛිත කතන්දර. මේකෙ අරමුණ සතුට. ඩොලර්වලින් ගන්න බැරි තරම් සතුට. මේ වෙලාවෙ අඳුරු හැගීමක වෙලිලා ඉන්න මිනිස් සමූහයකට ඒක රිදී රේඛාවක් වගේ වෙනවා. මහා පරිමාණයෙන් හැම තැනම සිද්ද වෙනවා නම් ඒක ආර්තිකයට ෂොක් තෙරපි එකක් විදිහට වැඩකරනවා. මිනිස්සු එලියට බහින්න, වියදම් කරන්න, සතුටු වෙන්න පෙළඹෙනවා. අපේක්ෂාව ඇති වෙනවා. ඒකයි කඩා වැටෙන ආර්තිකයකට තියෙන හොඳම විසඳුම.
දිලිත් මේ වැඩේ කළා නම්, දිලිත්ට ස්තුතියි.
100% ඇත්ත අමිල. මේ යන විදියෙ අරගලෙන් නම් කොහොමත් මේක කරන්න බෑ.
ReplyDeletehttps://naveensandeepakumara.blogspot.com/2022/06/galleface.html?m=1
මේ පැත්තට ඇවිත් පුලුවන් නම් අදහසක් දීලා යන්න කියලා ආරාධනා කරනවා🤗
ජවිපෙ රට බේරාගැනීමේ මහා බුද්ධිය දැක්වෙන ප්‍රකාශ කීපයක් මට මතක් වෙනවා. ඒ කීපයට අමතරව ඔබට මතක්වෙන ඒවත් පහලින් කමෙන්ට් කරගෙන යන්න.
ReplyDelete''අයිඑම්එෆ් යන්න ඕන නෑ followed by ගියාට වැඩක් නෑ''
''කියුබාවෙ මිනිස්සු පෝලිමේ ඉන්නවා සතුටෙන්'
'ඔය නායකත්වයක් නැති අරගලවලට අපි එන්නෙ නෑ'
'ගෝල්ෆේස් එකේ ඉන්නෙ හුළං වදින්න ආපු කට්ටිය'
''හොරකම් කරපු සල්ලි අරන් රට ගොඩගන්නවා' (එහෙම සල්ලි ගන්න අවුරුදු 20කට එහා යනබව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් කියනවා)
"පිටරට ඉන්න අයගෙන් ඩොලර් 500ගානෙ එකතු කරලා ආර්තිකය ගොඩගන්නවා"
'වවන්න කලින් පෙරලන්න' followed by සමූහ ගොවිපොල
'ධම්මික පෙරේරා කියන්නෙ හොඳට ඉදුනු අඹයක්. අනිත්වා කුණු අඹ'
මං පේරාදෙණිය කම්මලේ ඉන්න කාලෙ අප සිටි නේවාසිකාගාරයේ හිටිය ඉකොනෝමැට්ටා බ්ලොග් එක ලියන කෙනා. මිනිහට ඒ කාලේ කාඩ් දෙක තුනක් වැදිලා තිබ්බා. මිනිහගේ තාත්තා ආර් ප්‍රේමදාස ජනාධිපතිවෙලා ඉන්න කාලේ ගම්උදාව උත්සව වල පොඩි පොඩි කඩ දාගෙන වෙලදාම් කරලා තිබ්බා. අම්මා ස්වීව් විකුනලා තිබ්බා.
ReplyDeleteඉතිං ඔය කියන ඉකොනෝමැට්ටා ඒ කාලේ නිදාගන්න පුරුදු වෙලා තිබුණේ උඩුබැලි අතට, කකුල් උඩ තියාගෙන. කිරලා බිත්තර රකින්නේත් එහෙමයි කියා කතාවක් තියෙනවා. මිනිහා සරම ඔලුවෙ ඉඳන් පොරවා ගන්නවා. එක් දවසක් සරම මෑත් වී තිබුණු වෙලාවක වෙනත් අයෙක් මට පෙන්වූ දෙයක් මට සිහි වෙනවා. ඔහුගේ ගුද මාර්ගයෙන් පිටතට ආ කිරි පණු රැළක් ම සුදු පාටට හිටියා. මම හිතන්නේ ඔහුට තදබල විධියට ඒ ලෙඩේ තිබුණා. ඒ දවස්වල අපි හිතන් හිටියේ අපි සමාජ ක්‍රමයේ රෝගයට බෙහෙත අතැඹුලක් සේ දන්නවා ය කියලායි. හැබැයි, මේ කොල්ලාට මේ ගැන කියනවා ද, නැද්ද කියා හෝ කළ යුතු දේ ගැන හෝ අපි දැනගෙන හිටියේ නැහැ.
Reply
මිනිස්සු දුප්පත්කමට හුරුවෙන එක හොඳ දෙයක් නෙමෙයි. හැබැයි දුප්පත්කම පෝසත්කමක් විදිහට විඳින්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්. හරියට අපි කාලෙකට පස්සෙ ගමක ගිහින් වැවේ නාලා වැව්මාළු ටිකක් එකක් කැකුළු බතක් කනවා වගේ. කැලේ ගිහින් කූඩාරම් ගහගෙන ඉන්නවා වගේ.
ReplyDeleteමං මේ කියන්න යන කතාව බහුතරයකට අදාල වෙන කතාවක් නෙමෙයි. 1%ක් විතර පිරිසකට අදාල වෙන්න පුළුවන් කතාවක්. ඒක හින්ද අනිත් 99% අර සීයට එකේ අයිතියට ඉඩදෙනවා තමයි හොඳ.
මං දැන් සති කීපයක ඉඳන් වාහනේට තෙල් ගහන්න උනන්දු වෙන්නෙ නෑ. පෝලිම් ජීවිතේ කොහෙත්ම විඳින්නෙ නෑ කියල මං හිතාගත්ත. ඒ වගේම බස් එකේ යන එකත් කරන්න කැමති වැඩක් නෙමෙයි. අනිත් මිනිස්සුන්ගෙ ප්‍රශ්න මගේ ඔලුවෙ දාගන්න මං අකමැති හින්ද. ගොඩක් වෙලාවට ෆේස්බුක් කමෙන්ට් කියවන්නෙ නැත්තෙත් ඒකයි. මං කැමතියි පර්සනල් ස්පේස් එකට. එහෙනං කොහොමද ගමනක් බිමනක් යන්නෙ?
බයිසිකලයක් ගන්න හිතුවත් බයිසිකල්වලට ඇවිත් තියෙන අසාමාන්‍ය ඉල්ලුම එක්ක ඒ ගන්න අදහස අතෑරියා. මං තීරණය කළා පයින්ම මගේ ගමන් බිමන් යන්න. මේක 08-05 රස්සාව කරන, දුරබැහැර ජීවත්වෙන අයට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
නුගේගොඩ ඉඳන් තිඹිරිගස්යායෙ ඔෆිස් එකට උදේට පයින් යනවා. හවස අව්ව බැහැලා ගියාට පස්සෙ ආපහු ඇවිදගෙන ගෙදර එනවා. කොළඹ පාරවල් ඇවිදින්න ලස්සනයි. වාහනේටම හුරුවෙලා හිටපු නිසා මේ ඇවිදීමේ සෞන්දර්ය ගොඩක් කල් මට මිස් වෙලා තිබුන එකක්.
ඉස්සර සත්‍යජිත් මාඉටිපෙයි මමයි කොළඹ ඉඳන් මහරගමට කයියක් ගහගෙන පයින් එනවා. මං මහරගමින් නැවතුනාම සත්‍යා මත්තෙගොඩටම පයින් යනවා. වෙනස තියෙන්නෙ ඒ පයින් යාම අනිවාර්යයක් නෙමෙයි තෝරාගැනීමක්. එහෙම වුනාම පයින් යන එක ආතල්.
නදීෂ් තමයි මේකෙ තියරිය හරියටම කිව්වෙ.
'අයියෙ, මට මේ සල්ලි නැති හින්ද, බස් නැති හින්ද පයින් යනවා කියල හිතුවොත් මළපැනලා, දාඩිය දාලා චොර වෙලා තමයි යන්න වෙන්නෙ. හිතන්න ඕන මං මගේ ආතල් එකට පයින් යනවා කියල'
මං කොහොමත් පයින් යන්න ආසයි. වාහනේක හිරවෙලා ඉඳලා පයින් යන්න ගත්තට පස්සෙ ඒකෙ සොමිය තවත් වැඩියි. කොළඹ ළග හින්ද ඕන වැඩකට පැයකට කලින් එලියට බැස්සම ඇති. මද්දහන කාලෙ අතාරින්න ඕන. හෙඩ්ෆෝන් ගහගෙන කැමති සිංදුවක් දාගත්තම මුලු පරිසරයම වෙනම එකක් වෙනවා. බස්වල යද්දි වගේ අනුන්ගෙ කතන්දරයි, සිංදුයි, රන්ඩුයි නැති හින්ද නිදහස උපරිමයි. ඇත්තටම වෙනදට වඩා දවසෙ හරි කොලිටියක් මානසිකව දැනෙන්න ගත්ත.
ලංකාවෙ බෝනොවන රෝග ඒ කියන්නෙ දියවැඩියාව, රුධිර පීඩනය, ස්ථුලතාවය වගේ ඒවා සෑහෙන ප්‍රමාණයකින් ඉහල යනවා කියලයි ගනං බලලා තිබුනෙ. පයින් ගියත් නැතත්, මේ අමාරු කාලෙ පහුකරද්දි කාට වුනත් සෑහෙන තරමක නිරෝගී ගතියක් නම් ලැබෙයි. තෙල් අඩුවෙලා, ඇඟවල් බැහැලා, හැඩවෙලා එද්දි බලන්න පුළුවන් 😃
"උඹ කීයක් බදු ගෙවනවද?"
ReplyDeleteමට ඒකට උත්තර නෑ. අප්පච්චි දෙන එකක් කාලා කැම්පස් එකේ සිගරට් බිබි ඉන්න එකෙක් මන් එතකොට. එච්චරයි.
ඌ මගෙ මාමගෙ පුතා. පොඩිම එකා. ලොකු අයියා උපාධිධාරී ලොක්කෙක්. නැන්දගේ පෙන්ශන් එකෙන් බාගයක් ගන්නෙ ඌ. ලොකු අක්කා බණ්ඩාරවෙලට බැන්දෙ. ඒකිට පොලිසියෙ ලොක්කොත් සැලියුට් ගහනවා. එච්චරකට ලොකු ජොබ් එකක් ඒක.උපාධිදාරිනියක් ඒකිත්. නැන්දගෙ පෙන්ශන් එකේ ඉතුරු බාගෙ ගන්නෙ ඒකි.මූ කරෙ ඒලෙවල් විතරයි. පස්සෙ ඌ උගෙ වැඩක් පටන් ගත්තා. ඒ ඌ දන්න දේ.
ඌ මගෙන් මෙහෙම අහන්නෙ උට අමුද්‍රව්‍ය සපයන එකෙක් හම්බ වෙන්ඩ කම්ම්මැලිකමට මාවත් උගෙ වාහනේ දාගෙන යන ගමන් රටේ ප්‍රශ්ණ ගැන අපි අතරෙ වෙච්ච සංවාදයක මැද හරියෙදි.එතකොටත් මම කැම්පස් පොර ටෝක් ටික සේරම දීලා.
පජාතයි.මට උගෙ ප්‍රශ්ණෙට උත්තර නෑ. මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් ඌ හම්බකරන 100ට 15ක් බදු ගෙවනවා. හම්බකරන්ඩ මහන්සි වෙනවා. උගෙ යටතෙ ඒ වෙනකොට හත් දෙනෙක් වැඩ කරනවා.උට වාහන දෙකක් තියෙනවා.තට්ටු තුනකට ගෙයක් ඌ හදලා.හෙඩ් බාස් ඌ. ඒ ගේ පට්ට.ඌ කොම්පැණිය ලොකු කරන්ඩ කියලා තට්ටු හතරක බිල්ඩින් එකක් හදන්ඩ කණු දාන්ඩ පටන් අරන්.හෙඩ් බාස් ඌ.
මම උදේට එකයි හවසට එකයි සිගරට් එකක් බිබී කැම්පස් එකට යනවා එනව.එක්කො අප්පච්චිගෙ සල්ලි වලින්.නැත්තන් යාලුවෙක්ගෙ සල්ලි වලින්.එහෙම නැත්තන් බැච් එකේ කෙල්ලෙගෙන් ඉල්ලගත්ත සල්ලි වලින්.
" මට 850ක් ඕනෙනම් මම දාහක් හම්බකරන්ඩ ඕනෙ"
"බදු වැඩි කරොත් උබට බඩේ පාර නේද? අන්න එදාට උඹට දැනෙයි මේ තියෙන ප්‍රශ්ණෙ.බදු 30% ක් කරොත් උඹ කොහොමද හම්බකරන දාහෙන් 850 හොයාගන්නෙ"
මම ලෑස්ති නෑ ඒලෙවල් කරපු එකෙක් ඉස්සරහා මගෙ කැම්පස් පොරත්වෙ බාල්දු කරන්ඩ.
"එහෙම වුණොත් මන් දෙදාහක් හොයනවා.මට තව පැයක් කලින් ඇහැරෙන්ඩ වෙයි.දවසට දෙපාරක් කටුනායකට යන මේ ගමන හතරපාරක් යන්ඩ වෙයි.මම යනවා.මට 850ට 1400ක් හෙව්වැහැකි එදාට"
"උඹට පිස්සු.නවත්තපන් සිගරට් එකක් බොමු"
"ලයිටරයක් තියෙයිද?"
උඩ සාක්කුවෙන් මන් ගත්තෙ ගෝල්ඩ්ලීෆ් දෙකක්.අප්පච්චි මෙහෙ එන්ඩ දුන්න සල්ලි වලින් ගත්තෙ.ඒ දෙක ආයේ දාගෙන උගෙ ඩන්හිල් පෙට්ටියෙන් එකක් මට ගන්ඩ වුණා.ඌ ගෝල්ඩ්ලීෆ් බොන්නෙ නෑ.අපි වෙසක් කූඩු හදන්ඩ කැම්පස් එකට ගිහින් සල්ලි නැතුව දවසක් බීඩිත් බිව්වා.ඔව්වා මුට කියලා මගෙ පොරත්වෙට හානි කරගන්ඩ මට ඕනෙ නෑ.
"ඩන්හිල් එකේ කූල් එක මට සෙට් නෑ බන්,අවුලක් නෑ බොමු"
අපි ගෙදර එද්දි එකොලහට විතර ඇති.මන් මහන්සියට නිදාගත්තා. උට තව වැඩ තිබ්බා.පහුවදා ඌ මට කලින් ඇහැරලත් තිබ්බා.
------------------------------------------------------------------------------
අවුරුදු පහකට පස්සෙ මම උට මගෙ කසාදෙට එන්ඩ කිව්වා.ඌ අවා. ඒක ලොකු වාහනයක්.උගෙ යටතෙ දැන් අසූගාණක් වැඩ. මගෙත් එක්ක හතරක් වගේ වැඩ.
ඌ මට එදා උගන්නපු පාඩම නොවෙන්ඩ ඒ හතරත් මට නෑ. මුට්ට කරගහන එකෙක් එක්ක කතාකර කර,ශෝටක් ගහගෙන,පීපල්ස් පාක් එකේ ඉඳන් කොටුවෙ ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකට බඩු උර දෙකක් කරගහන් එන්ඩ ගටක් ඌ මට දුන්නා.ඒක නොවෙන්ඩ උට කියලා කසාද බඳින්ඩ මට හම්බෙන්නෙ නෑ.
ඌ එදා මට විශ් කරලා ගියා.මට කතකරන්ඩ උනෙත් නෑ හරියට.පහුවදා ඌ මට කෝල් කරා.
"උඹ බදු කීයක් ගෙවනවද?"
"මම තුන්දාහක් හම්බකරන්ඩ හිතුවෙ බන්"
"ජය වේවා"
"ජය වේවා"
කෝල් එක ඉවරයි.
----------------------------------------------------------------------
උබේ එකාට ඉස්කුරුප්පු නියන,හයේ යතුර ආතල්නම් උට එක එක වර්ගෙන් ඉස්කුරුප්පු නියන් ගෙනත් දියන්.එක එක අංක තියෙන යතුරු ගෙනත් දියන්.ගලවලා බලන්ඩ කියපන්.
"මොන්ටිසෝරියෙදිම දොස්තර නලාව බෙල්ලට දාලා රවට්ටන්ඩ එපා."
උබේ එකාට ගිටාර් එක ආතල්නම් උට චූටි ගිටාර් එකක් ගෙනත් දියන්.සිස්සත්වෙට පන්ති හොයනගමන් ගිටාර් එක අත්ගාන්ඩ වෙලාවක් ඉතුරු කරපන්.
"ගිටාර් ගහන ඉන්ජිනේරුවොත් ඉන්නවා."
උබේ එකාට මේසන් හැන්ද ආතල්නම් F 10 ක් ආවට පස්සෙ දෙවනි පාර ඕලෙවල් කරපිය කියනවට වඩා මේසන් හැන්ද හරියට අල්ලගන්ඩ උදව්කරන තැනකට යවපන්.මේසන් හැන්දට සිමෙන්ති ගන්න එක වෙනම කලාවක්.ඒක හැමෝටම කරන්ඩ බෑ.
"ලඹේ තිබ්බට කෙලින් වෙන්නෙ හරි අඩුවෙන්."
මේක නරක නෑ.හැබැයි මේක ලස්සනම හොඳම එක කියලා ඒ පුංචි එකා රවට්ටන්ඩ එපා.මේකෙ ඉන්ඩ උදව් කරපන්.බැරිම වුණොත් දාලා යන්ඩ විදියක් හදපන්.මොකද මේක ලස්සනම හොඳම එක කියලා අපි රැවටුනා වෙන්ඩත් පුළුවන්.
සංජුලා ඕෂිනී පියර්ටස් ගේ සටහනක් ! ❤️
ReplyDeleteයුද්ධයේ දී ජවිපෙට දේශපාලන තීන්දු 'මදක්' වැරදීමෙන් ලක්ෂ ගණනක් දෙමළ ජනයාට හාමතේ, බෙහෙත් නැතුව, බෝම්බ වැදී මියෙන්නට විය.
තමන්ගේ සහයෙන් මරා දැමූ, අතුරුදහන් කළ ජනයාට දැන් ජවිපෙ "අපි අලුතෙන් හිතමු" යි කියයි.
ජවිපෙ පැත්තෙන් මෙය ඉතාම හොඳ යෝජනාවකි. ජවිපෙ ප්‍රමුඛ ජජබ ට අලුතෙන් හිතන්නට වුවමනා නම්,
1) යුධ අපරාධ විභාග කරන ලෙස,
2) හමුදාව විසින් භාරගෙන රැගෙන ගිය දහස් ගණනක් ජනතාවට කළේ කුමක්දැයි හෙළි කරන ලෙස,
3)හමුදාවෙන් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින දෙමළ ජනතාවගේ ඉඩම් ආපසු ජනතාවට ලබා දෙන ලෙස,
4)චෝදනා රහිතව වසර ගණන් සිරකර ඇති දෙමළ ජනයා නිදහස් කරන ලෙස,
5)උතුරු නැගෙනහිර සිවිල් ජීවිතය මිලිටරීයට පවරා තිබීම අහෝසි කරන ලෙස,
ගෝටාබය රජයට බල කළ හැක. මේ සියල්ල ජවිපෙ අනුදැනුමෙන් සහ පූර්ණ දායකත්වයෙන් සිදු වූ නමුත් ජවිපෙට දැන් වෙනස්ව සිතන්න වුවමනා වී ඇති බැවින් අවශ්‍ය නම් මේවා කළ හැක.
නැත්නම්, බර අවිවලින් පහර දෙන්න කිව්වේ අපි, මහින්දව යුද්ධෙ කරන්න ඇදගෙන ගියේ අපි ආදි ලෙසින් තවමත් කියන ජවිපෙට, ''අපිට පොඩ්ඩක් බැලන්ස් නැති වෙලා ඔයාලාගේ මිනිස්සු ලක්ෂ ගාණක් මළා නේදැ"යි දෙමළ ජනයාට ටෝක්ස් දෙමින් සිටිය හැක.
යුද්ධය වළකා ගැනීමට තිබූ සමාජ ශක්‍යතාව සහමුලින් වනසා දැමූ ජවිපෙ, කිසිම අවංක දේශපාලන ස්වයං විවේචනයකින් තොරව තමන්ගේ සහයෙන් සමූල ඝාතනය කළ ජනයා හමුවට යන්නේ රෙදි ඇඳගෙන ද?
අරගලකාමීන් දැන් නිකුත් කරන ප්‍රකාශ අනුව උන්ට කොහොමත් කන්න අදින්න පුළුවන් උන්. අනිත් අය වෙනුවෙන් තමයි අරගලයට බැහැලා එකඑකාට බැනලා, බැරියර් පෙරලලා තියෙන්නෙ. අනුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් උන්ටත් වඩා කැපවෙලා අරගල කරන එක මට නං තේරෙන්නෙ බලහත්කාරයක් විදිහට.
ReplyDeleteමෙහෙම හිතන්නකො. කාන්තා ප්‍රශ්නයකට පිරිමි ටිකක් පාරට බැහැලා අරගල කරනවා. ගෑනු එන්නෙ නෑ කියල උන්ටත් බනිනවා. මේ කියන විදිහට මේකත් ඊට සමාන තත්වයක්.
කවුරුවත් මේ අයට එහෙම කරන්න කිව්වද දන්නෙ නෑ. අන්තිමට කොච්චර හිත් රිදවගෙනද කිව්වොත් ගෙවල්වල ඉන්න මිනිස්සුන්ට කුනුහරුපෙන් බනින ගානට ආවා.
කවුරු හෝ කවර හෝ අරගලයක් කරන්න ඕන තමන්ට දැනෙන ප්‍රශ්නයක් වෙනුවෙන්. අනුන්ගෙ ප්‍රශ්නවලට ස්වේච්ඡාවෙන් බැහැලා උන්ටම බනින එක මොන අරගලයක්ද? කවුරු හරි තමන්ගේ ප්‍රශ්නෙකට අරගල කරද්දි ඒකට සහයෝගය දෙන එක වෙනම කතාවක්. මුන් අනුන්ගෙ ප්‍රස්නෙකට උන්ම හිතාගෙන අරගල කරලා අර මිනිස්සුන්ටම බනිනවා. විහිලුසහගතයි නෙ.
බයිසිකල් සොමිය
ReplyDeleteකොහොම හරි අන්තිමේදි බයිසිකලයක් හිමිකරගැනීමේ වාසනාව මට ලැබුන 😃 මගේ ජීවිතේ වැඩිම වියදමක් දරපු බයිසිකලේ. මෙච්චර කාලයක් සැරින් සැරේට රුපියල් පන්දාහට හයදාහට බයිසිකල් ගත්තත් කවදාවත් බයිසිකලේක වටිනකම හරියට දැනුනෙ නෑ. ඒවා පදින්නෙත් නැතුව පැත්තකට දාලා තිබිලා අන්තිමට කාට කාට හරි තෑගි දුන්නා. බයිසිකලයක් ඕනම වෙලාවට බයිසිකලයක් ගන්න විදිහක් නැතුව ළතවුනා.
බයිසිකල් ඔක්කොම වගේ රුපියල් පනස්දාහට වඩා ගනං ගිහින්. එහෙම ගෙව්වත් ගන්න තැනකුත් නෑ. ඇත්තටම කිසිම වටිනාකමකට පාත්‍ර නොවී තිබුනු මේ පුංචි මැෂිමට ඒ වටිනාකම ලැබෙන එක හොඳයි.
හැමදාම බයිසිකල් පදින කෙනෙකුට ඒකෙ අසිරිමත් බව ගැන කතා කරන එක විකාරයක් වගේ වෙන්න පුළුවන්. මේක හරියටම අලුත් ප්‍රේමයක් වගේ. හැමදාම ලව් කර කර හිටපු උන්ට සමහර විට ඒක වාතයක් වෙලා තියෙන්නත් පුළුවන්. ඒත් හැම අලුත් ප්‍රේමයකම තියෙනවා ඊට කලින් අත්නොවිඳි අසිරියක්. බයිසිකලයත් ඒ වගේමයි.
කාලෙකට පස්සෙ ප්‍රධානතම ප්‍රවාහන ක්‍රමය විදිහට බයිසිකලය තෝරගත්තම මාව ආපහු ඕලෙවල් කාලෙට ගියා. බයිසිකලෙන් බහින්නෙම නැති කාලයක් ඒක. ඒ කාලෙ බයිසිකල්වල පොල්ල උඩත් යාලුවෙක් දාගෙන පදින්න පුළුවන්. දැන් බයිසිකලය වඩාත්ම හුදකලා අත්දැකීමක් වෙලා තියෙනවා. පොල්ල උඩ විතරක් නෙමෙයි හැන්ඩ්ල් එකේ පිටිපස්සෙ ලගේජ් එකේ, අන්තිමට රෝදෙ හයි කරලා තියෙන ඇනේ උඩත් යාලුවො දාගෙන බයිසිකල් පදිනවා. බ්‍රේක් ඇති නැති එකවත් අදාල කාරණයක් වුනේ නෑ. කොහේ හරි ලන්දකට, වෙලකට හරවලා නවත්තගන්නවා.
ඒ කාලෙ කෙල්ලො බලන්න යන්නෙත් බයිසිකලේ. කෙල්ල ඉස්සරහින් යද්දි අපි කතා කරන්න ට්‍රයි කර කර පස්සෙන් බයිසිකල් පදිනවා. කවදා හරි කෙල්ල වැටුනොත් පොල්ල උඩ යන යාලුවාට සීට් එක අහිමි වෙනවා.
අපි පංති ගියේ පානදුරේ. මොරටුව වැල්ල අයිනෙ පාර දිගේ හැමදාම හවස බයිසිකලේ පැදගෙන යන එක හරිම ආතල් වැඩක් වුනා. පංති ඇරිලා එන වෙලාවට වැල්ලෙ වාඩිවෙලා සිගරට්ටුවක් බෙදාගෙන බීලා, සල්ලි තිබුනොත් අරක්කු කාලකුත් බෙදාගෙන ගහලා රෑ වෙද්දි ගෙදර පදිනවා.
අද කාලෙකට පස්සෙ බයිසිකල් පදිද්දි ඒ පරණ මතක පටුමගවල් දිගේ ආපහු යන්න ලැබුන. ඒ කාලෙ දැනුනු හැගීම්ම ආපහු දැනෙන්න ගත්ත. බයිසිකල් පදිද්දි තියෙන වටිනම දේ කිසි කෙනෙකුට දුකෙන් කණස්සල්ලෙන් බයිසිකල් පදින්න බැරි එක. අනිවාර්යෙන්ම සතුට අරගෙන එන බයිසිකල් පැදීමේ ලකුනක්.
වාහනයක යද්දි අපි බාහිර පරිසරයෙන් වෙන්වූ බුබුළකයි යන්නෙ. ඒකෙත් වෙනම ආස්වාදයක් තියෙනවා. පයින් යද්දි අපි තනිකරම ඒ පරිසරය ඇතුලට යන්නෙ. බයිසිකලේක තියෙනවා මේ දෙකම අතරමැදි තැනක්. හාත්පස හැමදේටම මුහුවෙමින් නමුත් පුද්ගලිකත්වයක්, වෙනස් වේගයක් එක්ක චලනයක්. කකුල්වල දැනෙන මිහිරි වේදනාවක්.
ඉස්සර බයිසිකල් වගේ නෙමෙයි දැන් ඒවායේ තාක්ෂණය සෑහෙන දියුණුයි. ඒ කාලෙ අපි පැද්දෙ කොහොමද කියල හිතෙනවා. දැන් ඇත්තටම බයිසිකලයක් කියන්නෙ සුඛෝපභෝගී අත්දැකීමක්.
මේ බයිසිකලේට මාරුවෙන එක අනිවාර්යක් නොවී තෝරාගැනීමක් වුනා නම් හොඳයි කියල ගොඩක් අය කියනවා. තියරිටිකලි ඔව්. ඒත් ඒක එහෙම වෙන්නෙ නෑ. උදා විදිහට මට මතකයි නාමල් රාජපක්ෂද කොහෙද සෑහෙන වෑයමක් දැම්මා බයිසිකල් ෆන් එකක් ඇති කරන්න. ඒක සාර්තක වුනේ නෑ. ඒකට මේ පිළිගැනීම, මගහැරිය නොහැකි අවස්තාව ලැබුනෙ නෑ. ඒ නිසා මේ විදිහට මාරු වුන එක ගැන මට ලොකු චෝදනාවක් නෑ. ඒක ජීවිතේ දුප්පත් මාරුවක් නෙමෙයි. ජීවිතේ පොහොසත් කරන මාරුවක්.
නමවෙනිදා හැමෝම කොළඹ එන හින්ද මං ගාල්ල පැත්තට බයිසිකල් පදින්න හිතුවා. බීච් එකේ නාලා, රෑට නැවතිලා ආපහු පහුවෙනිදා කොළඹ පදිනවා. අවසන් සටන අවසන් කරලා කට්ටිය ගෙවල්වලට ගිහින් තියෙයි එතකොට 😊
සාරස වගේ ගොඩක් අයට මගේ සෙක්ස් හැකියාව, ප්‍රිෆරන්ස් එක, සයිස් එක වගේ ප්‍රශ්න තියෙනවා. ඒ අය නිතර කමෙන්ට් කර කර මේ ගැන අහනවා. මං පිරිමියෙක් නෙමෙයි, බලන් ඉන්න තමයි පුළුවන් වගේ කතා කියනවා. මේ අයවෙනුවෙන් විවෘත පැහැදිලි කිරීමක් කරන එක වටිනවා.
ReplyDeleteමං පිරිමියෙක් නෙමෙයි. මගේ උත්සාහය ගැහැනියක් වෙන එකයි. මේ ගැන මං කීපවතාවක්ම කියල තියෙනවා. මගේ ඒ තරම් ලොකු සයිස් එකක් නෑ. පුංචියි. ඒ වගේම ඔය කමෙන්ට් කරන අයගෙ වගේ නිතර ප්‍රානවත් වෙන්නෙත් නෑ. සෙක්ස්වලදි පුරුෂ ලිංගයට වඩා රසවත් දේවල් මට තියෙනවා.
ඒ වගේම මං සෙක්ස් කරනවට වඩා ඒ ගැන කතා කරන්න, අනුන් කරනවා බලන් ඉන්න කැමතියි.නැරඹුම්කාමීයි. Poර්න් බලන හැමෝම එහෙම අය තමයි. ඉතිං මේ දේවල් ආපහු වෙන වෙනම කමෙන්ට්වල කියන්න ඕන වෙන එකක් නෑ කියල හිතනවා. අර ගල යට ජයවේවා!
-ඉකොනෝමැට්ටා
ඊයෙ මට මුනගැහුනු නම කියන්න බැරි යාලුවෙක් ලස්සන කතාවක් කිව්වා.
ReplyDelete''මචං මිනිස්සුන්ට තියෙන්නෙ හරිම පුංචි ආසාවල්. ඒත් ඒවට කියන්නෙ ලොකු දේශපාලන තියරි. ඇත්තටම ලොකු දේශපාලන අභිලාෂ තියෙන මිනිස්සු ඉන්නෙ එකයි දෙන්නයි. අපි වගේ පුංචි රටක මිනිස්සුන්ගෙ හීනත් පුංචියි.
කරුණා අම්මාන් අරගෙන බලපං. මොකද කැපවීමෙන් දේශපාලනය කරපු නැති මනුස්සයෙක්ද? ලෝකෙ ලොකුම ත්‍රස්තවාදී සංවිධානයේ නායකයෙක්. අන්තිමට බැලුවම එයාගෙ ආසාව වෙලා තියෙන්නෙ චොක්ලට් ටිකකුයි, සිංහල ස්ත්‍රී yoනියකුයි. ඒකෙන් ඒ මනුස්සයා සංතෘප්තිමත්. ඒ වගේම තමයි සමහරුන්ගෙ ආසාව මයික් එකක්. වොයිස් කට් දෙන්න පෝලිමේ ඉන්න හැටි බලපං. උන් බලන්නෙ උන්ට මයික් එකක් ලැබෙන දේශපාලන කන්ඩායමක්. තව එකෙකුට දවස ගානෙ බොන්න ටිකක් සෙට්වෙන විදිහක්. සමහරෙකුට ජීවිතේටම වැදගත්කමක් සමාජෙන් හම්බුවෙලා නෑ.
මේ විදිහෙ පුංචි පුංචි ආසාවල් එකතු වෙලා තමයි ඔය මහා විප්ලව සිද්ද වෙන්නෙ. හරියටම මිනිහෙකුගේ පුංචි ආසාව තේරුම් ගත්තොත් ලේසියෙන්ම මිනිහාගෙ දේශපාලනය තෘප්තිමත් විදිහට අවසන් කරන්න පුළුවන්''
ගෝඨාභය රාජපක්ෂ සමඟ දින 969 ක්
ReplyDeleteගෝඨාභය රාජපක්ෂ දින 969 ක් ජනාධිපතිවරයා විය. අද අළුයම, රාජ්‍ය නායකයෙකුට තබා, සතා සිව්පාවෙකුටවත් හිමි නොවිය යුතු අවමන් විද රටින් පැනගත්තේය.
රටම සාගතයකට දමා, පුරවැසියන් පෝලිම්වල මැරී වැටෙන රටක් බිහිකර, රාජ්‍ය යාන්ත්‍රණයට මිනිසුන්ගේ තිබූ ගෞරවය, පිළිගැනීම පමණක් නොව ගොඩනැගිලි, බඩු භාණ්ඩ පවා විනාශවන තැනට රට ඇඳ දමා ඔහු යන්නට ගියේය.
තමන්ට දේශපාලනික, පරිපාලන, සතුටු සමාගමේ ද, උදව් උපකාර කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 77 ක් ඇතුළු බොහෝ දෙනාට තමන් හරි හම්බකරගෙන ජීවත් වූ ගේ දොර, යාන වාහන පවා අහිමි කරමින් ඔහු පැන ගියේය.
රාජ්‍ය පරිපාලනයට විශ්‍රාමික හමුදා නායකයින් රිංගවා සෞඛ්‍ය, විදේශ සම්බන්ධතා, කෘෂිකර්මය, අධ්‍යාපනය, ප්‍රවාහන ඇතුළු සෑම කේෂ්ත්‍රයක්ම විනාශ කර යන්නට ගියේය.
තම හිතවතුන්ට බදු, ව්‍යාපාරික සහන දෙමින් රටම ගජමිතුරු ජාවාරමක් කර, අශුචි නැවෙන් පවා වංචාකර ඔහු පැන ගියේය.
රටේ නමක් දිනූ ව්‍යාපාරියකයින්, වෘත්තිකයින් ගේ ගෞරවය, ආත්ම විශ්වාසය, අභිමානය විශකර කර ඔහු සැඟව ගියේය.
දේශීය වෙදකම, සංස්කෘතිය, ආගමික නායකයින්ට, සිද්ධස්ථානයන්ට තිබූ බැඳීම, ගෞරවය විනාශ කර ඔහු වාෂ්ප වූවේය.
පරිසරය, ගහ කොළ, සතා සිව්පාවට පවා වින කරමින් රටම වැලි - පස් ජාවාරකම් කර, ලංකා ඉතිහාසයේ දැවැන්තම වන සංහාරයකට පාර කපා වැලි පවුරක් වු මාලදිවයිනට පැන ගියේය.
යන්නට පෙර ‘ද ටර්මිනල්‘ චිත්‍රපටයේ ගුවන් මගියා, එක් ගොඩනැගිල්ලකින් අනෙක් ගොඩනැගිල්ලට යන සේ, ගුවත් තොටුපලෙන් තොටුපලට යමින් සියළු අපහාස අවමානයන් වින්දේය.
කරේ තබාගෙන සිටි ඇමරිකාවට තබා ඉන්දියාවටවත් වීසා ලබාගත නොහැකිව අසරණ වූවේය.
තමන් බලයට ගෙන ආ විමල්, ගම්මන්පිල, ඩලස්, පමණක් නොව දිලිත් ජයවීර වැන්වුන්ගේ ද කෝපය ඔහු දැවී ගියේය.
ගෝඨාභය රාජපක්ෂ යනු සකලවිධ ව්‍යාජයන් එකට අඹරා තැනූ පල්ප් පිළිමයක් නැත්තම් පඹයෙකි. ඔහු ගල් පිළිමයක් වූ මහින්ද රාජපක්ෂට රටේ තිබූ ගෞරවය පමණක් නොව, අවමඟුලට එන මිනිසුන් ටිකත් නැති කළේය.
දැන්, රට බංකොලොත්ය. දරුවන්ට අධ්‍යාපනයක්, රෝගීන්ට බෙහෙත්, වාහනයට ඉන්ධන, උයන්නට ගෑස් ටිකක්වත් නැත.
ඇට දෙකක් විසි කළ විට පැලවී ගෙඩි හැදෙන රටක්, මිනිස්සුන්ට තබා සතා සිව්පාවාටවත් කන්නට නැති රටක් බවට පත් කිරීම ලේසි පහසු නැත.
මේ සියළු ව්‍යසනයන් සිදු කිරීමට ගෝඨාභය රාජපක්ෂ ට ඒ සඳහා අවශ්‍ය වූවේ දින 969 කි.
ඊලඟ පාලකයාට සතියකට හෝ රට බාරදීමට පෙර සිය වරක් සිතිය යුතු වන්නේ ද ඒ නිසාමය.
-රසික සූරියආරච්චි-
වරදක් නොකළ යමෙක් ඇත්නම් පළමු ගල ගසන්නැයි ජේසුස් වහන්සේ කීහ.
ReplyDeleteආරක්ෂක ලේකම් ගෝටාබය හෝ විධායක ජනාදිපති ගෝටාබය සමග එදිරි වුවද සියලු තනතුරු හැරගිය සරණාගත ගෝටාබය සමග එක බිම් පඩියේ හිඳගනිමි. කරට අතදාගෙන 'අල්ලලා දාපං මචං' කියා කියන්නෙමි. ජයග්‍රහණයේ ගෝෂා මැද පරාජිතයා සමග හුදකලා වන්නට මං කැමතිය.
ගෝටා දැන් ජාතියක නින්දා පරිභව විඳින්නෙකි. ගෞරවය අන්තිම බිංදුවටම සිඳුනෙකි. තමන් කළ හා නොකළ සියලු පාපයන් වෙනුවෙන් කරගසන්නෙකි. එදා ඔහු මහා විරුවෙකුට ඇන්දවූ සුවිසල් ජනතාවක් අද ඔහු සමග නැත. ඔහු මහා ප්‍රාඥයෙකුට ඇන්දවූ වියත් සභාවක් නැත. ඔහුට විනාශකාරී ප්‍රතිපත්ති තනා දුන්, ඒවාට කතා ගොතා දුන්, උගතුන් බුද්ධිමතුන් අද නැත. සියලු වරද ඔහු තනිව සිදු කර ඇත. මහින්දට නාමල්ට රටක් තිබුනත් ගෝටාට ඉන්න රටකුත් නැත.
ගෝටා වීරයෙක් කලේ රටේ මහා ජනතාවගේ මුග්ධභාවයයි. දැන් ගෝටාගෙන් ඒ මුග්ධභාවයේ සළුපිළි උනාගෙන ඔවුන් තව විරුවෙක් නිර්මාණය කරනු ඇති. ඒ විරුවා කර තබාගෙන, ඔහුගේ අධෝවාතයද අහෝ සුවඳැයි ප්‍රශස්ති ලියනු ඇත. අරගලයේ එවන් ජාතික විරුවන් දුසිම් ගණනින් බිහිවනු අපි දුටිමු. පසුව උන්ටද ගෝටාට වූ දේම සිදුවනු ඇත. අපි අපේ මුග්ධ සළුපිලි අන්දවන්නට තව අලුත් විරුවන් සොයනු ඇත.
කෙසේ වුවත් ගෝටාබය රාජපක්ෂ නැමැති ඒ වයස්ගත මිනිසාට සතුටින් පිරුනු අනාගතයක් පතමි. විරුවකුගේ ඇඳුම් උනාලූ පසු දැනෙන සැහැල්ලුව ඔබ සනසාලනු ඇත. විරුවන් තනන චාරිකාවේ යෙදෙන ජනතාව සදා පසුතැවෙනු ඇත.
බැසිල් – THE MAN –
ReplyDeleteමිනිස්සු වැටෙති.
ඉන් සමහරු බාගෙට නැගිටිති. තව සමහරු සම්පූර්ණයෙන් නැගිටිති. ඉතාමත් අතළොස්සක් සිටියාටත් වඩා ශක්තිමත්ව නැගිතිති.
බැසිල් රෝහණ රාජපක්ෂ එවැනි බඩුවකි.
සමහර මිනිස්සු මොළය ඇතිව උපදිති.
ජන්දදායකයන් වන අප බොහෝ විට උපදින්නේ මොළය නැතුව ය.
තියෙන මොළයෙනුත් වැඩ ගන්නට පුලුවන් අය ඇත්තන් ද එහෙමටම නැත.
තම මොළයෙන් 100% ක කාර්යක්ෂමතාවයෙන් වැඩ ගන්නා මිනිසුන් ඇත්තේ අතේ ඇගිලි ගානටත් අඩුවෙනි.
තියෙන මොළයෙන් 200% ක කාර්‍යක්ෂමතාවයකින් වැඩ ගන්නා මිනිසකු මෙලොව වෙසෙයි නම් ඒ, බැසිල් රාජපක්ෂ පමණක් විය යුතුය .
90 දශකය මුල් භාගයේ බැසිල් සේවය කළේ බම්බලපිටිය යුනිටි ප්ලාසා හි පිහිටි ජපන් සමාගමක උපදේශකයකු ලෙසිනි.
ජපන්නු එදවස ද ජපන් යෙන්වලින් පඩි ගෙව්වේ බැසිල්ට නොව බැසිල් ගේ මොළයටය.
මහින්ද රාජපක්ෂ 1988 මහ මැතිවරණයට සැරසෙන විට බැසිල් අත ඔහුම සැකසූ A4 ප්‍රමාණයේ පොතක් විය.
එහි වූයේ අබලන් ව පැවති හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මානවල පාරවල් පිළිසකර කරන අන්දම ඇස්තමේන්තු ද සහිතවය.
ඒ ඇතැම් මාර්ගයක් පිළිසකර කළ විට කනත්තට යන දුර අඩු වූයේ කිලෝමීටර් වලිනි.
ජන්ද වැටෙන්නේ දහස් ගණනිනි .
තම දිස්ත්‍රික්කය පිළිබදව හා ගැමියාගේ අවශ්‍යතා පිළිබදව බැසිල් තුල වූ අවබෝධය ට මෙය සරල උදාහරණයක් පමණි.
රනිල් 30 වතාවටත් වඩා වාර්තාගත වැඩි වාර ගණනක් පරාජයට පත් වුවත් කිසිම දිනෙක වගකීම බාර ගත්තේ නැත.
අවසානයේ ආසන බිංදුවට වැටුනත් රනිල් පරාජයේ වගකීම බාර ගැනීමට සූදානම් නැත.
ඒ අතින් ගත් කල බැසිල් යනු ගෞරවාන්විත මිනිසෙකි.
ඔහු තනිවම පරාජයේ වගකීම බාරගෙන ගෙදර ගිය මිනිසෙකි.
ඔහු පරාජයේ වගකීම තනිවම බාර ගත්තා පමණක් නොව වසරක් තුල නව පක්ෂයක් පිහිටුවා සිදුවූ වරද ජයග්‍රාහී ලෙස නිවැරැදි කළේ රටේ ප්‍රධානම පක්ෂ දෙක බිමටම වට්ටවමිනි.
පරාජයේ තනි වගකීම බැසිල් ගත්තද 2015 පරාජයට උරුමකරුවෝ බොහෝ සිටිති.
කොටි ත්‍රස්තවාදීන් පරාජය කළද මර්වින් සිල්වා වැනි තක්කඩියෙක් පාලනය කරගැනීමට අසමත් වීම එම පරාජයේ ප්‍රධාන සාධකයකි.
දුමින්ද සිල්වා සිද්ධියෙන් ද එවක රජය අනා ගත්තේ මධ්‍යස්ථ ජන්දදායකයන් විපක්ෂය වෙත ආකර්ෂණය කරවමිනි
අද ඇමැති නාමල් හැසිරෙන විදියට එදා තරුණ නාමල් හැසිරුණේ නම් එම පරාජය තවත් අවම කරගත හැකිව තිබුණි.
මහින්දට ළං වූ සියල්ලම මහින්දට ඇති ආදරයට ළං වූ අයම නොවේ.
(2015 ජනවාරි 8 හැන්දෑවේත් මහින්ද ගේ හැලියේ බත් කකා සිටි සමහරුන් ජනවාරි 9 පාන්දර මෛත්‍රී ළග සිටියේ එබැවිනි.)
රටේ ප්‍රථම පුරවැසියාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ගේ සිට සුපර් මාකට්වලින් ගෙදරට බඩු ඇදගෙන ජනාධිපතිතුමා හමුවීමට වේලාවන් ලබාදුන් නිලධාරියා දක්වා මේ පරාජයට වගකිව යුතු විය.
තම හිතවතුන් ට උසස්වීම් දෙන විට රාජ්‍ය සේවකයින් කළකිරීම වැළැක්වීමට නොහැකිය .
රාජ්‍ය සේවකයින් කළකිරෙන විට එය තැපැල් ජන්දවලට බලපෑම වැළැක්වීමට නොහැකිය .
අවසානයේ මේ සියල්ලේ වගකීම දරාගත්තෙ බැසිල් ය.
‘අලුත් පක්ෂයක් හැදුවොත් පාරක් පාරක් ගානේ ඇවිද්දවනවා හිටං’ යැයි මෛත්‍රී කියද්දී බැසිල් බය වුනේ නැත.
ඔහු අලුත් පක්ෂයක් බිහිකිරීමේ අභියෝගය බාර ගත්තා පමණක් නොව එය අතිශය ජයග්‍රාහී විලාශයෙන් නිමා කළේය .
අද බැසිල් නිර්මාණය කළ පක්ෂය ජය පැන් බොයි.
මෛත්‍රී ඇවිදියි.
මෙහිදී තවත් යමක් කිව යුතුය .
ඒ, මතු දවස නායකත්වයට සූදානම් වන නාමල් ටය.
නාමල් ට බැසිල් බාප්පා ගෙන් ඉගෙන ගන්නට බොහෝ දේ ඇත.
විශේෂයෙන්ම නාමල් වටා සිටින සෙන් තෝමස් කාරයන්ට බැසිල් ගේ කෙස් ගහක තරම් වත් දේශපාලන විඥානයක් නැති බව වටහා ගත් දාට නාමල්ගේ ඉදිරිය වඩා පැහැදිලි වනු ඇත.
හැම විටම බැසිල් වටා හොඳ කණ්ඩායමක් සිටී.
ඒ අතර අපතයන් කිහිප දෙනෙකු සිටී.
මින් සමහරුන් ප්‍රසෙන්ටේෂන් වලින් අන්දන්නන් ය.
ඔවුන් ට දැන්ම රෙඩ් ලයිට් දමාගෙන මේ ගමන ගියොත් බැසිල් ව නතර කිරීමට කිසිවකුටත් නොහැකි වනු ඇත.
ලංකාවේ දේශපාලන පක්ෂ නහුතයක් තිබේ.
ඒවාට පක්ෂ නායකයින් නහුතයක් ද සිටී.
මේ නහුතයක් දේශපාලන පක්ෂවල නහුතයක් වූ නායකයින් සිහිපත් කරගත යුතු එක කරුණක් ඇත.
එනම්, ඉදිරි දශකයේ ලංකාවේ දේශපාලන සිතියම අදින්නේ අන් කවරකුවත් නොව බැසිල් රාජපක්ෂ බවය.
හැමෝටම ඕන අනුන්ව වෙනස් කරන්න. සිස්ටම් චේන්ජ් කරන්න. වෙනස් කරන්න බැරි නම් ගහලා හරි මර්දනය කරන්න. අපේ කෙනෙකුට ගැහුවොත් ඒක අවුලක්. අනිත් මතය දරන කෙනෙකුට ගැහුවොත් ඒක වීරකමක්. අපි බුද්ධිමත්. අපි ප්‍රගතිශීලි. අනිත් අදහස් දරන උන් මුග්ධයි. උන් ප්‍රතිගාමීයි. අපි ආගමික විදිහට මතවාද පක්ෂ බදාගත්තට අපි නිදහස්. අනිත් මතයක් දරන උන් ඒ මතය වෙනුවෙන් පෙනී සිටීම වහල්කමක්. අපි ලියන්නෙ, වැඩ කරන්නෙ, හුස්ම ගන්නෙ පවා රට වෙනුවෙන්, අනාගතය වෙනුවෙන්. අපිට ප්‍රතිවිරුද්ධ අදහස් දරන උන් ලියන්නෙ හිතන්නෙ කුලියට. මුදලට. අපි ස්වභාවයෙන්ම සාධාරණ සහ සත්ගුණවත්. වෙනත් අදහසක් දරන උන් ස්වභාවයෙන්ම දුෂ්ටයි, දුර්ගුණයි.
ReplyDeleteමේ නිසා අපි අනෙකාව වෙනස් කරන්න ඕන. අපි හිතන විදිහට හිතන්න ඌ මත බලය පාවිච්චි කරන්න ඕන. ඒක තමයි අද අපි දකින දේශපාලනය. අනෙකා වෙනස් කරන්න හදන තමන් තව කෙනෙකුට අනුගමනය කරන්න ආස හිතෙන තත්වයක් හෝ ගුණයක් නිරූපණය කරනවද කියන එක කාටවත් අදාල නෑ.
අපි හොයන්නෙ සමානකම් නෙමෙයි. වෙනස්කම්. අනෙකාගෙන් වෙන්වීම තුල තමයි අපි ප්‍රබුද්ධ වෙන්නෙ. අපිට උවමනා පාලම් නෙමෙයි තාප්ප. ඒ තාප්පය ගොඩනැගීම තමයි වීරත්වය වෙන්නෙ. කරමින් ඉන්නෙ ප්‍රතික්‍රියා දැක්වීම් විතරයි. කිසි දෙයක් අලුතෙන් සාධනීයව නිර්මාණය කිරීමේ අදහසක් නෑ. නිශේධනාර්ථයන් තමයි වඩා ශ්‍රේෂ්ට විදිහට හඩ නැංවෙන්නෙ.
සාධාරණත්වය යුක්තිය කියල අද අපි කතා කරන මූලික පිලිගැනීම්ම පාර්ශ්විකයි. ඒවා ස්වාධීන නෑ.
'මට ඔබ වෙනුවෙන් කළ හැකි කිසිවක් නෑ, මට කළ හැක්කේ මා වෙනස් කරගැනීමට මහන්සි වීම පමණයි. ඔබට මා වෙනුවෙන් කළ හැකි කිසිවක් නෑ, ඔබට කළ හැක්කේ ඔබ වෙනස් කරගැනීම පමණයි'
-රාම් දාස්.
අමාලි ගැන හිත හිතා කැරි යවමු.
ReplyDeleteමේ කතාව සමාජයට එකතු කළ යුතුයි, මේ සිද්ධිය සිදුවෙන්නෙ 2011-2014 කාලෙදි. ඌව වෙල්ලස්සෙ රවීන්ද්‍ර දේශප්‍රිය ආචාර්යවරයෙ වටා, ඔහු තමුන්ගෙ සිසුවියක් එක්ක සම්බන්ධතාවක් පවත්වනවා. දිනක් දෙදෙනා යන වාහනේ ඇක්සිඩන්ට් වෙලා ඒ සිසුවිය මිය යනවා. දෙදෙනා අතර සිදුවූ රහසක් මකන්නට හිතාමතා ඒ අනතුර සිදුකළ බව කිව්වත් ඒකට සාක්ෂි මට හමුව නැහැ. කෙසේ හෝ මේ කතන්දරේ අග මුල ආරංචි වෙච්ච, රජරට පළාතේ ගෙවල් තිබ්බ අර සිසුවියගෙ අවමඟුලට නෑදෑයෙක්වත් සහභාගි වෙන්නෙ නෑ. අන්තිමට විශ්වවිද්‍යාලෙන් තමුන්ගෙ බැචීගෙ අවමඟුලට යන ළමයිටම තමයි මළගෙදරට අවශ්‍ය වෙන සීනි තේ කොළ බිස්කට් ටික පවා අරන් යන්න වෙන්නෙ. ඒ තරම් ප්‍රතික්ෂේප වීමක් ඒ ගමෙන් ඒ පවුලටම ඇතිවුණා.
ReplyDeleteලස්සනම කතාව පටන් ගන්නෙ ඉන් පස්සෙ. ලංකාවෙ ඉන්න දක්ෂ, සෘජු පරිපාලකයෙක් ලෙස හැඳින්විය හැකි, අදටත් රජයේ පර්යේෂණායතනයක ප්‍රධානියෙක් විදිහට සේවය කරන එවකට සිටි, ඒ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින්, මේ දූෂිත විවාහක ආචාර්යවරයා සේවයෙන් ඉවත් කරනවා. ඉවත් කිරීමෙන් පමණක් නොනවතින, ඒ උපකුලපතිවරයා තමුන් එහි සේවය කරන කාලය තුළ, මොහුට ලංකාවෙ කිසිම විශ්වවිද්‍යාලයක සේවයට එකතු වෙන්න ඉඩ නොදෙන්නෙ, ඔහු ඉල්ලුම් කරන සෑම විශ්වවිද්‍යාල පත්වීමකදීම, අදාළ සරසවි පාලනාධිකාරියට මොහුගේ කල්ක්‍රියාව ගැන දැන්වීමෙන්. පසුව කලක් වෙනත් රාජ්‍ය ආයතනයක පර්යේෂණ සේවය කරන මේ තරුණ රවීන්ද්‍ර දේශප්‍රිය ආචාර්යවරයා, ඉහත කී උපකුලපතිවරයාගෙන් පසු වසර කීපයක ඇවෑමෙන් යළිත්, අවකල් ක්‍රියා හේතුවෙන් තමුන් සේවයෙන් පහකළ විශ්විද්‍යාලයේ සේවයටම එකතු වෙන්නෙ ජේය්ෂ්ඨ ආචාර්යවරයෙක් විදිහටයි. අද දරුවො දෙන්නෙකුත් සමඟ සතුටින් ගත කරන අදාළ ආචාර්යවරයා, සරසවි ආචාර්යවරයෙක් ලෙස සියළුම වරප්‍රසාද විඳිමින් ඉන්නෙ, තමුන්ගෙ දරුවා උපාධිය අරගෙන පවුල ගොඩදායි කියලා හිතපු අර දුප්පත් සිසුවියගෙ පවුලට බරපතළ අසාධාරණයක් සිදුකරලයි. ඒ සිසුවියගෙ බැච් එකේ හිටපු උන් අද බැඳලා, ළමයි හදාගෙන, ජොබ් කරමින් ඉන්නවා. උන් මේ කතාවට සාක්ෂි දරාවි.
මොන වරද කරත් "තමුන්ගෙ එකා" ආරක්ෂා කරන ගතිය ලංකාවෙ උගත් බුද්ධිමතුන් අතරත් තියෙනවා. අර රංජා කියන එක හරි, උන් ඔක්කොම යාළුවො මල්ලි.
මේ ගතවෙන වේදනාත්මක මොහොතට නමක් නෑ...
ReplyDeleteඒක වේදනාත්මක මොහොතක් විතරක්ම කිව්වොත් හිතට සෑහීමකුත් නෑ....
මම හිතන්නේ අංශුමාත්‍රිකව දුහුවිලි වෙලා පාවෙලා යන්න හිතෙන්නෙම මේ වගේ මොහොතක් උදා වුනහම....
මට දැන් ඇහැට පේන උන් එක්කත් පිපුරන වෛරයක් තියෙන්නේ...
කොහේ හරි ඉබාගාතේ බලාගෙන ඉන්නකොට කවුරු හරි එකෙක් ඒ මැඳින් ගියත් ඇති මේ කේන්තියට...
එහෙම ගියපු එකා ටෙන්ට් එකකට ඇඳපු කේබල් එකක පැටලිලා කබරයා පත බෑවුනා වගේ වැටුනේ මීට ටික වෙලාවකට කලියෙන්...
ආයේ මුකුත් නෑ ජීවිතේ ප්‍රශ්න ඔක්කෝම මොහොතකට හරි හමාරයි...
ඇත්තටම කීවොත් ආතක් පාතක් නැතුව කල්පන ලෝකෙක බංකුවක හිටපු මම නැගිට්ටේ එහෙමයි...
එකෙක් වැටෙන්නම ඕන තව එකෙක්ට නැගිටින්න නම්...
මම ඒ වගේ ගොබ්බ කතාවක් ඔලුවට ආරූඪ කරගෙන මහ මුහුඳ දිහා බැලුවා.. එහෙමට අමුතු හුත්තක් ලියන්න තරම් ඒක වෙනසක් නෑ.. ඒත් එහා ටෙන්ට් එකේ එකා ෆොටෝ එකක් එක්ක ලියලා තිබ්බේ හරියට මේක නිකම් සැන් ඩියාගෝ වෙරළ තීරය වගේ සීන් එකකින්...
පක...
සුදුපාට පෙණ කැටී.. කුණු පාට දිය රැලී...
ඒ අස්සෙන් නන්දා මාලනීගේ "පවන " ලබ්බක් දාගෙන ..යකෝ 21 සියවස ලබලත් අහන්න පුලුවන් විකල්ප ගීතයක් ,අරගල ගීයක් ගයාගන්න බැරි වෙච්ච රටකට අන්දන්න ඕන නන්දා මාලනීගේ සුදු සාරියම තමා...
යදමින් බැඳ විලංගු ලා ඇඟිලි තලණවලු...
මහ මූසලම කටහඬක් ඕකනම්...
අනික තාම ඇගිලි තලන ලෙවල් එකට අවිල්ලා නෑ කොහෙත්ම... මේ සිංදු දාන පකයි ඔක්කොටම ඔය වද විඳින්න පුදුම සෙක්ස් ඇරියස් එකක් ඇත්තේ... අම්මපා...
එහෙන් අයුක්තියේ අණ පිලිපැඳ කුමකට නුඹ පලඳින තරු ලු...
"තොපේ රෙස්පට් අපට ඕන නෑ යකෝ 🤣
මට ඒ එයාර්ෆෝස් කොල්ලගේ හඬ මේ වගේ හුත්තවල් අහන කොට රැව් පිලි රැව් දෙනවා..සඌනම් නියම කොල්ලෙක්... නියම වචන ටික සහ හරිඅ වචන ටික... හොද වැඩේ බොලාට...හරියට තමන්ගේ රස්සාව කරන එකාට අනිත් එකාට රෙස්පට් පකුන් අදාලම නෑ.. උඹලත් එක එකාට රෙස්පෙක්ට් කොර කොර යන්න දෙයක් නෑ චන්දෙකදි තොපේ රෙස්පෙක්ට් එක තියන් කතිරේ ගැහුවනම්...
අම්මපා මම නම් කියන්නේ ඕයි ඔය මොහිදීන් බෙග්ගෙයි නන්දා මාලණීගෙයි ඔය තියෙන ලබ්බේ සිංදු මේ රටින් මකබෑවිලා ගියපු දාක අනේ අම්මපා විප්ලවය සිද්ද වෙයි...
මට ඇත්තටම කියන්න තියෙන්නේ ඔච්චරයි...
ඔව්වා පඳ වල ලියපු කම්මැලිකම් !
දවසක් දා
ReplyDeleteනොනගත රාත්‍රියක්
ඇවිත් තිබුණා
හැමදාටම නවතීවි
යැයි මට සිතුනා..!!
ඒක දවසක් ද මොහොතක් ද තත්පරයක් ද කල්පයක් ද කියන්න මම දන්නේ නෑ. මම තාමත් දන්නේ නෑ ඒ කාලේ කොහොම ගත වුණාද කියලා. කාලය කියන්නේ ගත වෙන දෙයක් ද මම හිතුවා. තෙල් පෝලිමක් වගේ ජීවිතය ඔහේ නතර වෙලා. සුපර්මාකට්ටුවක රාක්කයක් වගේ ජීවිතේ හිස් වෙලා. බඩ ගින්නක් දැනෙන්නේ නෑ හරියට ආර්ථික අර්බුදය බඩ තේරුන් අරගෙන වගේ.
ඒත් ඇග හැමතැනම පලු මතුවෙලා. කසන්න ඇති. මම පස්සේ එහෙම හිතුවා. කසනවා කියන්නෙත් සැපක් නෙව. කෑලි ගැලවෙන්න කසන්න පුලුවන්. ඉසියුම් කේෂනාලිකාවලින් ලේ එළියට එනකොටත් කසන්න පුලුවන්නම්..
ඔව්.. ඇත්තටම කාලය ගත වෙන්නේ නෑ.
මම පාරට බැස්සා ඉර බැහැගෙන ගියාද කියන්න මට තේරුමක් නෑ. ඒත් ආපස්සට එනකොට තැනින් තැන විදුලි බුබුළු දැල්වෙලා තිබුණා. මිනිස්සුත් පාරේ නෑ, උන් ගෙවල්වලට රිංගලා වෙන්න ඇති.. මම හිතුවා.
තෙල් පෝලිමේ ත්‍රීවිලර් එකක් අස්සේ තුන්සීය හතර ගහනවා. මම බලාගෙන හිටියා. ගල් බෝතලයක් හෙමීට හිස් වෙනවා. ඒකට කිසිම හදිස්සියක් නෑ. ඒකත් කාලය වගේ ගත වෙන්නේ නෑ. කැලතෙන්නේ නෑ. කැලතෙනවා නම් ගතවෙනවා කියලා අපිට දැනෙනවා.
මම රේල් පාර පැනලා බොරැල්ල දිහාට ඇවිද්දා. තෙල් පෝලිම ඉවරයක් නෑ. ඒකත් නැවතිලා. මිනිස්සු ඔහේ බලාගෙන ඉන්නවා. හිනාවක් නෑ. ඉනාවක් කාලාවත් ද? ඉසියුම් චලන ඉඟි කිසිත් නැති මූනු ඔව් ඒවා ගත වෙන්නේ නෑ. මම හිතුවා.
ඒ ගමන නින්ද යන්නේ නෑ. නින්ද නේන රැයක් ඉවර වෙන්නේ නැත්තං ඒ කියන්නේ හෙට උදාවෙයි කියලා බලාපොරොත්තුවක් නැත්තං ජීවිතේකට මොනාද වෙන්න පුලුවන්?
ජනේලය ඇරගෙන මූන එළියට වීසිකරගත්තාම ඈතින් කණාමැදිරි එළි ජනේල් කළුලු මන්දිරය ඔහේ බලාගෙන ඉන්නවා. ඊට ටිකක් එහායින් නෙළුම් කුලුන. ඔහේ බලාන ඉන්නයි තියෙන්නේ. සිගරැට්ටුවක් තිබුණනම්..
ඔන්න ආයෙත් පාරට වැටෙන්න හේතුවක්. කාලය ගත වෙන්නේ නැති නිමේශයක ජීවත් වෙන්න පොඩි හරි හේතුවක් සිගරැට්ටුවක දැවටිලා හරි එනවා කියන්නේ. ඩන්හිල් සුවඳ දැනෙන්න උනා. ඩන්හිල් රස එක්ක ස්ට්‍රෝබෙරි රසත් දිවග එහෙට මෙහෙට වෙනවා. මම ඔහේ ඇවිදිනවා. බොහෝ කඩ රාත්‍රියට හුස්ම ගන්න එක අමතක කරලා. කොහේද යන පූසෙක් මීයෙක් එක්ක නිනව් නැති සෙල්ලමක. උන්ට තියෙන ජීවිතේ.. පුහ්..!
මොකෝ කරන්නේ ?
මොනා කරන්න ද බලන් ඉන්නවා
තෙල් එයිද?
දන්නේ නෑ
දැන් කොහොමද මස් රස්සාව
මොනා වෙන්නද? ඌරා එළුවා එනවා අපි කපනවා සුද්ද කරනවා
මම කීවේ අඩුවක් නැද්ද
ආවොත් කපනවා එච්චරයි
ඒක ඇත්ත
දෙමටගොඩ හැමදාම මෙහෙමද?
ඔව් අපි දන්න කාලේ ඉඳලා මස් මැරුවා මුලු කොළඹටම මස් දුන්නේ මෙහෙන් තමයි
මස් මඬුව..
ඔව්..
මස් වත්ත කියලත් එකක් තියේනේ
ඔව් ඔය පාර තමයි ඒ..
ඩන්හිල් එකක් බොනවද?
බොමු..
අරං එන්නම්..
මම නැඟිට්ටා ආයෙත් ගමන. ගුවන් පාලම දිහාට. බේකරිය නම් ඇරලා. බනිසක් කනවානම් තැන. මාළු පාන් එකක් කන්න හිතුනා. ඉතිං මාළු පාන් එකක් කෑවා. ඔන්නොහේ ඩන්හිල් ඕනීනෑ කියලා ආයෙත් අනෙක් පාරෙන් ගෙදර එන්න පාරට වැටුණා.
පන්සල් හැමතැනම. නිවන තමයි හොයාගන්න නැත්තේ. මගේ නිවනත් අතුරුදන්. කොළඹ සීසීඩී එක ළඟට ගිහිං ටිකක් වෙලා ඉන්න හිතුනා. ඒකත් මරු තැන. බලං ඉන්න හිතෙන තැනක්. ගුහාවක්.
මේකේ ඇතුල මොනවගේ ඇද්ද? කෙළවර මොන වත්තටද මායිම් වෙන්නේ? වධකාගාරත් තියෙනවද? මම ඉතිං හිතනවා. ඔන්න ටිකක් මට මාව දැනෙන්න ගන්නවා. ගාර්ඩ් එකට ඉන්න දෙන්නා ඔහේ බලාගෙන. මාත් බලාගෙන. ජීවිතේ අපි අතරින් ලාවා වගේ ගලාගෙන යනවා. ඒක මිදෙන්න ඔන්න මෙන්න..!
මම ඉතිං ආයෙත් ගෙදරට එන්න පාරට වැටුණා. දැන්නම් ඉර ඇහැරිලා වගේ. නිදාගත්තෙත් නෑ නේද? මතක නෑ. ඇත්තටම ඇහැරලා ද හිටියේ? අනේ මන්දා..!
There she stood in the doorway
I heard the mission bell
And I was thinking to myself
This could be Haven or this could be Hell
Then she lit up a candle
And she showed me the way
There were voice down the corridor
I thought I heard them say
ඒක ලස්සන සිංදුවක්. කවුරු උනත් උදේට ඒවගේ සිංදු අහන එක හොඳයි. ඉන්ටර්ලෝග් ගල්කැටයම් උඩින් ගෙදරට ආවා. ඇත්තටම කොහේද ගියේ? මොනාද වුණේ? මට තේරෙන්නේ නෑ. ඒක නොනගත වෙලාවක්..!
ජීවිතේ නවාතැනක්
ආදරය මිහිරි සංගීතයක්
කෝ ඔබේ හඬ
ගයන්න උස් හඬින්
ජීවිතේ තව දුරක්...!!
ඒ අස්සේ සුරුට්ටුවක් හම්බ වුණා. මේකත් අහේතුක හමුවීමක්.. මින්ට් රස සුරුට්ටුවක්..!!