Friday, May 24, 2024
සාරාගේ සැප
කොන්ඩම් නැතුවම ආරක්ෂන විදි නැතුවම ප්‍රියන්තට ඇතුලලට ලාගන්නට වාසනාව පෑදුනි. ඇය සිටගෙනම කකුලක් මසාජ් බෙඩ් එකට වාරු කරගෙන පලල් කලාය. ආධුනික ප්‍රියන්ත අමාරුවෙන් සිදු සොයාගෙන ඇතුලල් කලාය. නුපපුරුදු ආධුනිකයෙකු වූ නිසාවෙන් ප්‍රියන්තගේ වැනිල්ල විනාඩියක්වත් නොවීය. ඉක්මනින්ම තත්වය සාමකාමි විය. ඉන්ද්‍රිය පිසදැමීමට ටිශුවක් සොයන අතර යෝනි පෙදෙසේ මවිල් වැවී ඇති ආකාරයත්. පුක පැත්ත කලුවට ඇති ආකාරයත් ප්‍රියන්ත දුටුවාය. එය අනෙක් යුවතියන්ගේද එසේ විය හැකිය.
පුක කලුයි නේද? කට ඉස්සර කලේ ප්‍රියන්තය.
ඔවු ඉතින් අපෙ කලු තමයි ඔයාගෙත් කලුනේ. මසාජ් යුවතිය සාරා කිසිදු ලැජ්ජාවක් නැතුව කිව්වාය. සියලලු ඇදුම් උනා කාර්යයද නිම කරන්නට දුන් පසු කිනම් ලැජ්ජාවවක් ද ඇයට ඉතුරු වන්නේ.
මෙ වෙලාවට කට්ටිය අඩුයි. හැන්දෑ වෙලාවට නම් කට්ටිය එනවා. දැන් බිසි නැද්ද කියා ඇසු ප්‍රස්නයට ඇය උත්තර දුන්නාය.
ඇතුල්විම රුපියල් එක්දාස් පන්සියකි. අමතර ටිප රුපියල් දෙදාස් පන්සියකි. කෙසේ හෝ රුපියල් හාර දහසකින් කාර්යය නිමා විය. ඒ ලාබය පියන්තගේ සිත් ගත්තේය. සාමානයයෙන් මම තුන්දාහක් විතර ගන්නව. ඒත් ඔයා ඉතින් අලුත් නෙ. ඒ නිසයි මේ ගාන යැයි ඇය නැවතත් කිව්වාය. පියන්ත මසා රැසකට ගොස් ඇතිමුත් මෙවැනි ඔෆරයක් ඔහුට ලැබුන පලමුවෙනි අවස්තාව ඒ විය.
එතැන් පටන් ප්‍රියන්තගේ ජිවන රටාව වෙනස් විය. රාත්‍රියට කතා කරන පබෝදා ගේ පුක සුදුද කලුද ප්‍රියන්ත නොදනී. ඔහු ඇය හා කතාකරන්නට පටන් අරගෙන අවුරුදු කිහිපයකි. අවස්තා දෙක තුනකදී හමු වී ඇතත් අයියා තාත්තා අම්මා ඇතුලු පවුලේ සැමටබියෙන් ප්‍රියන්ත හමුවන පබෝදා සුලු ටච් එකකට වැඩි යමක් ප්‍රියන්තට නොදුන්නාය.
වැඩ පලේ තැන තැන බඩු ගෙන යෑම පැවරී සිටි ප්‍රියන්ත ඒක් බඩු අදින තැනක පුක ලොකු යුවතියක හා යම් සබදතාවයක් ඇතිකරගන්නට වෙහෙස මහන්සි විය. එහෙත් ඇය කතාකරන විට කියන ඇනුම් පද ප්‍රියන්තට නොරිස්සීය. නම්බරේ. මොකටද මගේ නම්බරයක්. මේ සෙක්සන් එකට කතාකරාම ඇති නෙ. ඔයට ඕන කිව්වේ හදිසියකට කතා කරන්න නේ.
කොහොමත් මේ ලයින් වල කෙල්ලෝ මහත්තුරුන්ට හැර අපි වැනි බඩු අදින කොල්ලන්ට කැමති වන්නේ අඩු වෙනි. ඇරත් ප්‍රියන්ත වැනි බයික් එකක් වත් නැති කෙනෙක්ට ලයින් එකක කෙල්ලෙක් යාලු කරගැනිම අපහසු යැයි ප්‍රියන්ත සිතයි. උන් කැමැති මහත්තරුන්ට. අපි ඉල්ලුවම තමයි නොම්බරේ වත් නොදෙන්නේ. මහත්තුරු ඉල්ලුව නම් මිරිකන්නත් දේවි ඒසියෝ.. ප්‍රියන්ත සිතුවාය.
ප්‍රියන්ත ඇය දෙස මුලින්ම බැලුවාද නොවේ.ඇයද ප්‍රියන්ත දෙස කිහිප වාරයක් බඩු බෑමට ප්‍රියන්ත ඒමේදී බැලුවාය. එහෙත් විශාල මූලික පියවර තැබිය යුත්තේ ප්‍රියන්ත වන සෙයින් ඇය ඔහු නියම තත්වයට එන තෙක් සිටියාය. එහෙත් දැන් දැන් ප්‍රියන්ත මුණිවරයෙකු මෙන් ගෑනුන්ගේ බැල්ම හමුවේ කිසිදු ප්‍රමෝදයකට ලක් නොවී ඔහේ බලාගෙන යන්නේය.
මොකද ප්‍රියන්ත අයියා අපි එක්ක කතා නැත්තේ. යැයි බස් රියේ වෙනදා එල්ලෙමින් කතාවට යන යුවතියක ප්‍රියන්තගෙන් ඇහුවාය. “තොපේ කැටයං බල බල මට යෝනි පූජා කරන්න ඕන නැහැ. ආන්න අරහෙ හාරදහයි ගහන්නත් දෙනවා " යැයි කීමට ප්‍රියන්ත ගේ කට පණ නොවීය. එහෙම එකක් නැහැ. මම දැන් කොහොමත් ටිකක් නිමිල ඉන්න බැලුවේ. ඒ මොකද ප්‍රියන්ත අයියේ ගෙදරින් මලමාලියෙක් වත් බලන්න ගිහින් වගේ නේ? ඒකයි කොල්ල මේ.අ ඇය සිනාසුනාය. එහෙත් අහක බලා සිනාසීම හැර ප්‍රියන්ත එයට ප්‍රතිචාරයක් නොදැක්වූවාය.
ඊලග දිනයේ මසාජ් තෙරපිනිය සාරා ඔහුගෙන් තවත් අමතර දාහක් ඉල්ලුවාය. එදින ඇය ශිෂ්ණ්‍ය දැඩිව ගෙන සුප්පු කලාය. ඔහුව පිටිපසින් බදා ගත්තාය. ඔයා කිව්වේ ඔයා මට ආදරේ වගේ කියල. ඇයි දැන් කිවේව් වෙන කෙල්ලො දිහා බලන්නත් හිතෙන් නැහැයි කියල. ඇත්තටම පුල් සර්විස් ඉල්ලුවා නම් ඔයාට හයක් යනවා නේ. ඒත් ගොඩක් තැන්වලල දන්නව නේ. දාන්න විතරයි. මෙහෙම කිස් කරන්න මොකවත් නැහැ. ඔයාට නිසයි මේ ඈ. සාරා කියෙව්වාය.
දැන් පන්දාහකි. එහෙත් ඒ ගාන වැඩි එකක් නොවේ. පිට තැනක හොද එකක් ඉන්නවා යැයි කොල්ලෙකු කියා ගිය පසු ඇය සල්ලි වලටම ලැදි එකියක වූ සැටි පියන්තට මතකය. එතැනට හත්දාහක් කුඩු වූ නමුත් ලැබුන විසේස දෙයක් නැත.
ඉතින් ඔයාට සල්ලි ඇර වෙන මොනාත් හිතෙන් නැද්ද ? ප්‍රියන්ත සාරාගෙන් එසේ ඇසුවාය. සාරා පියන්තගේ මූණ බැලුවාය. මහත්තය ම කිව්ව නේද ගෑනු එක්ක කතාකරලා චාටු කතා අහලා කෝල් කරලා පස්සේ ගිහින් හරි මහන්සියි කියලා. ඔවු මම කිව්ව තමයි ප්‍රියන්ත පිලිගත්තේය. ඉතින් එහනම් ඒහෙම ඕන නැහැෙ න.
Friday, May 17, 2024
දැන්වත් ළමයෙක් හදමු නේත?
වසර 65000කට පෙර
කිරි නැන්දාත් පැණි මාමත් උන්ගේ පුතනුවන් වන පොල්කිරිඅප්පු සහ කිතුල්කප්වතී ද ගල්ගුහාවට පැමිණියාය. තවත් ඥාතිද පැමිණියාය. පැමිණ ආගිය තොරතුරු වැස්ස ගැන කට්ටිය කතා කලෝය. ඉන් පසු නව යුවල ගැන විස්තර කතාකරන්නට විය.
නැද්ද මොකවත් ආරංචියක්. පැණි මාමා පැන ඇසුවේය. අපි නම් ඉතින් කලින්ම බඩ වුනා නේද? කිරි නැන්දාද එයට අගුල්පත් තැබුවාය. ලැජ්ජාවීම පසෙකලා නව යුවල කාර්යයට සැරසුනාය.
මේ හාමිනේ. මෙයාලට කන්න බොන්න දෙන්න පස්සේ ඇහැකි.මුලින්ම අපි ළමයෙක් වදන්න හදමු. නව යුවලේ රංකිරා මහතා කිව්වේය.
අනේහ්.. ඉන්ට දෙන්ටකෝ අනේ.. මම තාම නාලත් නෑනේ. බෝලසබං මුකුලු වෙමින් කිව්වාය.
මොන නෑම්ද බන්. මෙන්න මෙහෙ වරෙන් කක්ක පැත්ත ටිකක් හෝදගෙන. ඕක ඉතින් මහ දෙයක් නෙමෙයි නේ. අනික මේ ඥාති ටික නොදන්න අයත් නෙමෙයි නේ. රංකිරා මහතා කිව්වේය.
සාලය මැදම කාර්යයට සූජානම් කලේය. කුඩාම වුන් සමනලයින්ගේ පුක බැලීමට පිටත් කර හරින ලදී. ඉතුුරු අන් චිත්‍රපටිය පටන් ගන්නට පෙර සාලාවේ රැදීසිටින පිරිස මෙන් දර්ශනය ඇරබෙන තුරු සිටී. කට්ටිය මැද ශිෂ්ණය වියරු කරගත නොහුනු රංකිරා ලැජ්ජාවෙනි.
අනේ කොල්ලො මොකටද බන් ලැජ්ජා බය වෙන්නේ මේ අපිම නේ.. කෙලී එකපාර කොටන්ඩ බෑ බන්..උඹල දාම පොඩි නේ..කෙලී මේක කටින් ටිකක් අල්ලපන්. ආන්න එහෙම සූප්පු කරපන් ටිකක්. කිරි නැන්දා නව යුවලේ සැක බිය නැති කලාය.
ආන්න එහෙම ආන්න එහෙම ඇතුලට දාපන්. හරි හරි..දැන් ගහපන් හරි හරි.. පැණි මමාද කාර්යයට දෙදෙනා දිරිමත් කලේය. පඩින් එහෙම නෑ..තොපි. අපිත් ඉන්නවා මෙතන. පැණි මාමාගේ ඒ කතාවට පිරිසම තදින් සිනාසුනාය.
ඒයි හයියෙන් ගහන්න හොදට. කට්ටිය බලාගෙන.. ගහනව තමයි හුප්තියේ.. දැනෙන් නැද්ද තොට.. දෙදනා අතර සුහද කතාබහකි.
ආනේ.. දැන් බලු අඩිය කරමු. ඒකෙන් ඉක්මනින් දරුවෝ පිලිසිද ගනියි නේද? එකෙක් කිව්වාය. අහ් එහෙනම් එය කරමු නේද? ක්‍රීඩා කරන යුවලද එයට අනුගත විය.
හම්මෝ යටිබඩ කෙලින්ඩ එපා බන් හයියෙන්.. බඩත් එක්ක උලුක්කු වෙනවා. බෝලසබන් සිය සැමියා වැරෙන් පහර දෙනවා යැයි ඇගෙන්නට සද්දයක් දැම්මාය.
ආ තව ටිකක් හැරෙන්ඩ..ආන්න එහම ගැඹුරටම ආන්න එහෙම.. යැයි අයෙක් පිට සිට කිව්වාය. එහෙත් යුවලට ඒ නොතේරුනි..
අයියාහ්.. මෙලෙසද? කෙලසෙද? කියා අසාගෙන යුවල නැවතත් ලිංගික කාර්යයට සැරසුනාය. නැවත ආරම්බ විය. අම්බෝ වැල්පෙනල ටිකක් ගහලම හිටිය නිසා හොදට ගියා. නැත්තං නගින එකකුත් නෑ බන්.. රංකිරා පවුලට එසේ කිව්වාය.
හම්මේ.. ඔන්න ගියා. ඕන්න ිගයා..රංකිරා කෑ ගහන්නට විය..
ඇතුලෙම යවාපිය කොල්ලා ඇතුලෙටම යවාපිය.. ආන්න එහෙම දාපිය ඇතුලටම..එතකොට තමයි ළමයි පිලිසිද ගන්නේ.. යැයි බලාසිටි අයෙක් කෑ ගැසුවාය.
කාර්යය නිමා විය.ඥාති ලොකුකම කතාකරන්නට විය. අර කෝංගහයට ගුහාවේ පොඩි උන් දෙන්නෙක් තමයි වැදිල්ලේ මංගල්ලේ ලෙසටම කරේ. වඩාගෙනත් ගැහුව බන්. කෙල්ලගේ චූව රත්වෙන්න දුන්නා මම හිතන්නේ පොඩි එකා. මටත් ටිකක් ඇනගන්නට හිතුනා ඒකෙන් නම්..ඇත්තමයි බන්.. ගැනියෙක් සිය ඥාතියෙකුගේ වැදුම් උත්සාහය ගැන එසේ කිව්වාය.
ඒ වුනාට නැන්දේ මහ පාරෙ හදිසි ගමනක් යද්දිත් සමහරු දැන් නම් ළමෙක් එන්න කාලේ හරි කියනකොට තමයි මලප්පයින්නේ.. ඒ ගමන් යද්දි ඇහැක බන් ඕවා කොරන්න.. රංකිරා දෝසයක් කිව්වාය.
එහෙම කියල බෑ කොල්ලෝ. පරම්පරාව ගෙනියන්න ඒනි. උඹලට නාකි වුනාම වතුර දෙන්න කෙනකේ ඔන. අපි රැකෙන්න ඕන. ඒ ගැන හිතලා පාර කියල නෑ ටිකක් අයිනට වෙලා බලු ක්‍රමේට හරි කමක් නෑ දාලෙ හොල්ලපල්ලා..ඥාති හිතවතුන් උඹලට කවදාවත් අවැඩක් කරන්නේ නෑනේ බන්. උන් හොදක් තමයි කරන්න හිතන්නේ. ඒ නිසා ළමෙක් නැද්ද කියන හැම වෙලාවෙම ජිගිය දාන එකයි තියෙන්නේ. සමහර උන්ගේ කටවහ ඇස්වහ වලටම ලඹයි හැදෙනවා.
වයසක නැන්දෙක් පුරාණ චාරිත්‍ර ගැන නව යුවල දැනුවත් කලාය.
අර දෙවනි පාර ඇතුලට දානකොට ටිකක් වමට බර කොරපන් කොල්ලො. ඒ ඉරියව්ව එහෙම තිබුනම තමිය ගෑනිට විනෝද.. කෙලින්ම ගහනකොට වැඩක් නෑ බන්.. තවත් නාකිච්චියෙක් ගෑනිට විනෝදය ලැබෙන ආකාරය දැනුවත් කලාය.
ඒක තමයි රංකිරා. මමත් හිතන්නේ අපි ඉක්මන්ටම ලමයෙක් ගන්න ඕනි. ඒ ළමයෙක් ගන්න මේ ඥාති ළමයෙක් නැද්ද? උඹළ තාම දෙන්නද? තාම සුබාරංචියක් නැද්ද අහන හැම වතාවෙම පිත්තම පලන්ඩ තියාගන්න ඕන. උඹලගේ ඔය ආයුදේ පණ නැති එකනේ බන් වින්නැහිය. ඒක පිකප් කොරාන්ඩමමගේ කටේ කෙල ඉවරයි. බෝලසබන් සිය සැමියාට කිව්වාය.
ඔවු ඥාති හිතමිතුරන් අපිට අවැඩක් කරන්නේ නැහැ නේ බන්. එයාල අපි ගැන හිතන්නේ. අපි පරම්පාරව ගැන හිතන්නේ.අපි නාකි වුනාම වතුර දෙන හැටි හිතන්නේ. අපිට හොදක් කරන්න තමයි උන් හදන්නේ. ඒ නිසා අපි උන් ඔය ළමයි පස්නේ අහන හැම වෙලාවම උත්සාහ කොරලාම බලමු. ඒක තමයි විය යුතු දේ.
Thursday, May 16, 2024
හේත්තු චාරිකාව
කෙළවර අසුනේ වූ මදක් මහත විසාල තනැති යුවතිය මා දෙස අමනාපයෙන් මෙන් බැලුවාය. ඒ තුනේ සීට් එකෙකි. මා මෙහා කෙළවර වාඩි වුනෙමි. බණ්ඩාරවෙලින් හරවා වෙන කොහේදෝ යන ඒ බසය කොටුවෙන් පිටත්වන්නට තිබු එකකි. අර මුලින් කී කෙල්ලා මට රැව්වේ පිටකොටුව බස් නැවතුමේදීය. බසය මහරගම පසුකර විජේරාම හන්දියට ආවාය. එවිට කෙට්ටු කෙල්ලෙක් නැග්ගාය. ඇයගේ ඇදුම් එතරම් පිරිසිදු නැත. යාබදව සිටි මට ඇගේ මනුස්ස ගද ලාවට දැනුනි. ඇය නව ඇදුමක් ලාගෙන ඇගපත හෝදාගෙන නාගෙන ආවානම් යහපති.
එහෙත් ඒකි බඩුවක් නෙමෙයි නේ. බස් එකේ යන්න ඒ ගැනි සල්ලි දෙනව මිස අපි සල්ලි දෙන එකක්යැ. ඒ වේෂිගේ විදිහට ඒ වේශි එන්න ඇති..මේ ඒශිගේ පුතාට මොකද ඒ වග.
කෙට්ටු බඩුවක් නැතුව මහත එකක් එතනට වැටුනේ වී නම් අනිවාර්යයෙන්ම මගේ ඇගේද වදින්නේය. එහේත් ආවේ කෙට්ටු එකකි. දැන් වදින්නේ නැත. එහෙත් මදක් ගිය තැන කලාව හොද බව දැනුනි. අරකිට හොදටම නිදි මතය. හෝ ගා නිදිය. මම වනචර තැන වැලමිට ඒ පොට්ටු තනේට තබන්නට හදයි. පොට්ටු තනේ කියා කියන එකත් මොකක්ද වගේය. එය පොට්ටුවක් වූවාට කුඩාම එකකි. හොදටම පිකප් වී ඉදා දාගනින් ඕනි වැලමිටක් යැයි ඇය අත් පස්සටම කරගෙන සිටියත් මගේ අතේ වැදුනේ ඉතා කුඩා පලුවකි. එයද බෙසියරය මගින් උලුප්පා තිබූ ටිකකි.
කෙළවරේ වූ අමනාප එකිය තවත් පුදුම කරන සිදුවීමක්ද අතරමගදී වුනි. එනම් ටික දුරක් ගිය තැන මට අර කෙට්ටු ගෑල්ලමයාගේ අත අල්ලන්නට උවමනා විය. විඩක් අත පසකට ගත්තාය. ටිකකින් නැවත මගේ අත ලගින් ඇය අත තැබුවාය. ඔහොම කිහිප විඩක් කල පසු මම ඇගිලි වලින් ඒ චූටි ඇගිලි අල්ලාගතිමි. විරෝධයක් නැත. ඇයට ලාදුරු හැදී දැඩි නිදිමතක සිටියාය. නිදිමත නිසා නොදැනී ගියා වෙන්නට ඇත. එහෙත් නැවත ඇහැරී අත කිසිසේත් වෙනස් නොකර මා අල්වාගෙන සිටියදීම ඇය නැවත සැකසී නිදා ගත්තාය.
මීට වසර ගනනාවකට පෙර නම් මම ඇය ටෝල්ක් කරමි. නම්බර ඉල්ලමි. එහෙත් දැන් මා හට ඒ කම්මැලිය. කම්මැලිය කීවේ හුඛන්ඩ ඇති කම්මැලිකමක් නොවේ. ඒකාන්තයෙන්ම ඇයට කොල්ලෙක් සිටී. මා ඇයට කටුව ගසනවා නම් ඒ පගයා කිනම් හෝ බහුරූ විබ්බනයක් කරයි. බලු වුවද ගෑනු නම් එකවරම පිට උඩ නැගීමට ඉඩ නොදෙන හෙයින් මම ඒ පූර්ව ලිංගික ප්‍රතිවිරෝධතාද ඉවසා වදාරා සිටිය යුතුය. එසේම සිරිලංකාව වැනි රටවල යමක් පූජා කිරීමට පෙර ගාථා කියනවාක් වැනි කිඹි වන්දනාවට පෙරාතුව චාටු බස් කියා ඇය නලවා කෝල් මැසේජ් ගොඩක් ඇයට ගත යුතුය.
ඒ සමස්ත ක්‍රියාවලියේ අවසාන ප්‍රථිපලය දෙබෑලක් මෙන් වූ කකුල් දෙක අතර වූ කලුපාට යෝනිය කරා මුත්‍රා පොල්ල මෙහෙයවීමය. එය ආශ්වාදජනජනක කාර්යයකි. එහෙත් පෙර කල යුතු වන මහා වැඩකොටස ගැන සිතන විට දැනට දෙමින් සිටින එකකට තවත් වරක් කුමක් හෝ කියා ඒවා තලාගැනීම හැම අතින්ම වාසිදායකය. නැතිනම් මසා එකකට රිංගා දෙකක් ඇනගැනීමට උත්සාහ කිරීම ලේසිය.
ඉටිපන්දම් මෙන් පකවල්ද දේවාල මෙන් යෝනිද ඇති අය සමාජ ජාලාවල බහුලය. ඉටිපන්දම් පකාලා බස් එකේදී කෝච්චියේදී මග තොටදී ගෑනු පුකක් ඇගේ වැදුනද අහක බලාගෙන යති. ඒ දෙසට නොඇදේ.. එසේම දේවාල යෝනියෝ ඇති ගෑනු සියලු වතාවත් පඩුරා පාක්කුඩම් යාතිකා කියූ පසු දේවාල යෝනිය විවෘත කොට ඒ කාර්යය සිදුකිරීමට ඉඩ දෙති. මේ ඉටිපන්දම් පකාලාත් දේවාල යෝනියෝත් උනුනට ගැලපෙති. එහෙත් හුඛන්ඩ නම් මොකඩද බං ඔච්චර නහින්නේ.. යැයි සිතන අප වැනි උන්ට ඒවා ගෝචර නොවේ.
ඈද බලංගොඩින් බැස්සාය. මාද බැස්සාය. මගේ සමාන්තර වාසනාවන්ත මානවයෙක් "නංගි යන්ද කොහෙටහරි කතාකර කර ඉන්න ටිකක්" යැයි අසන්නට ඇත. ඇයද මුලදී බෑ කියා පසුව හා කියා යන්නට ඇත. එහෙත් මම එවැනි ඉල්ලීමක් නොකලේය. මා බලංගොඩින් බැස මගේ ගමන ගියෙමි. ඇය ඇගේ ගමන යන්නට ඇතිය.
මට ඇගේ අත ඇල්ලීම තනේට වැලමිටින් ඇනීම ඇගේ කකුල් අතගෑම අආදී සියලු දේටත් වඩා කෙළවර වූ සිල්වත් තඩිච්චියගේ සිත තැලීමට හැකි වීම මහත් වීරකමකි. අප දෙදෙනා අත් අල්ලාගෙන පෙම් කෙලිනු මෙන් සිටිනු දකින ඇගේ මූන කලු වලාවකින් වැසී ගියේ කුස්සියේ අලු ගොඩක් විසිකරන කල එය සුදු බල්ලාගේ ඇග මත වැටුනාක් මෙනි.
බහින්නට ලං වන විට ටිකක් විස්තර ඇසීමට මම පටන් ගත්තේය.ඇය ඉගෙනගන්නා තැන ආදිය අසා දැනගතිමි. කිසිම වදනකින් මා ගැන අය අමනාපයක් නොපෙන්වීය. ඉන්න තැන අසා අපේ කිරි අප්පගේ අල්ලපු ගෙදර බල්ලගේ මහ එකා හිටියේ ඔය හරියේ යැයි ලොකේෂන් මැප් කරන්නට මම උත්සාහ නොකලෙමි. ඉදින් ඒ සුන්දර ගමන එතැනින් නිමා විය.
Tuesday, May 7, 2024
සිරිපා ගමන 2024
සිරිපාදේ ගමන
සිරිපාදේ තමයි මගේ පොටෝ ඇල්බම වල වැඩියෙන්ම පොටෝ තියෙන්නේ සිරිපාදේ ගිහින් ඇති වාර ගානක් මතකත් නෑ. මම හිතන්නේ වාර දොලහත් පාලහත් අතර ගානක් මම නැගල ඇති.
ගමනාරම්බය
මේ පාර යන්න මුලින් ලොකු කට්ටියක් ලෑස්ති වුනත් අවසානේ ගමනට ඉතුරු වුනේ 5යි. අපි සැලසුම් කරල තිවුනේ කොළඹ කොටුවෙන් හවස 02.50ට පිටත්වෙන නල්ලතන්නිය බස් එකේ නල්ලතන්නි ගිහින් නගින්න. අපි ඉතින් ලාහට ගෙම්බො එකතු වෙනවා වගේ පිටකොටුව බස් නැවතුමට එකතු වුනා පස් දෙනා පස්ෙ වලාවකට. ඇවිත් බස් එකේ වාඩි වුනා.
මග හිරවුන හැටි
අහෝ කරුමෙක මහත. මරදානෙදි බස් එක කැඩුනා. පටන් අරගෙන කිලෝමීටර දෙකක් ගියේ නෑ බස් එක හබක්. ඒ ගමන ඉතින් ඒ බස් එක අයිති අවිස්සාවේල්ල ඩිපෝවට නිසා අපිට වෙන රත්නපුර බස් එකක අවිස්සාවේල්ලට යන්න වුනා. ඒ ගියායින් පස්සේ අපේ වෙලාවට අවිස්සාවේල්ල ඩිපෝවෙන් අපි ගිය බස් එක නවත්වන තැනටම අඇවිත් බස් එකේ හිටි නල්ලතන්නි යන සෙනග බස් එකට පටෝගත්තා.
සිද්දිය විස්තර කිරීම
ඒක නිකං ගමේ බස් එක වගේ. කොන්දොස්තර සහ රියදුරු තැන හමුවුන කට්ටිය 10කට වඩා එකම විස්තරය කිව්වා. අර බස් එක කැඩිල ටවුන් හෝල් හරියෙදි. ඩීසල් කේස් එකක්. ඉන් පස්සේ අපිට ලෝඩ් එක දුන්නා. මේ යන්න හිටිය ගමනක් නෙමෙයි කියල කීප දෙනෙකුටම ඒ විස්තරය විස්තර කරනකල් අපිත් අහගෙන හිටියා.
චෙක් පොයින්ට් එක
ආ කියන්න මතක නැතිවුනා අපිව චෙක් කලා මගදි පොලිස් බැරියල් එකක් දාලා. පොලිසිය හොදට අතගාල බැලුවා. අපේ බෑගුත් බැලුවා. යුද්ද කාලේ මට මතක් වුනා. ඒ වුනාට ඉතින් මොනාවත් හොයාගන්න බරි වුනා. රත්නපුර යන් බස් එක තමයි චෙක් කරන් සෙට් වුනා. මට හිතෙන්නේ එයාල කුඩු ාආදිය හොයනවා වෙන්න ඕනි. පෞ ඉතින් අහුවුන් නැතොත් මොනාහරි.
නල්ලතන්නියෙන් බහිනකොට 11 විතර වෙලා අපේ නඩේ කොල්ලො තුනයි කෙල්ලො දෙකයි. අපේ ප්‍රියා මේ වගේ කදුකර ගමන් ඒ තරම් හුරු නැහැ. එයා ටිකක් ඇගට පනමදි ලයින් එකක හිටියා. ඒත් එයා දක්ෂ විදිහට කන්ද නගින වැඩේ නම් කලා. කෑමට අපි නල්ලනත්නි හොටලෙකට ගියා. එතනදි අපි අරං ගිය පලතුරු ආදියත් හෝද ගත්තා. මිදි ගෙනිච්ච ඒවත් හේදුවා. හෝදනකොට පිගන් හෝදමින් හිටිය යුවතියක් මිදි දැක්කා. මම එයාටත් මිදි ගෙඩි කිහිපයක් දුන්නා. අපිත් මිදි කෑවා. දොඩම් එහෙමත් කෑවා.
අපි ගියේ සිකුරාදා රැයක වුනත් ඒ හැටි තදබල සෙනගක් ඒ වෙලාවේ හිටියේ නෑ. සෙනග හිටියා සැරට නැහැ. ඉතින් අපි පහලින් අයිස් කැප් ජැකට් ආදිය අරගෙන ගමන පටන් ගත්තා. මම නම් ජැකට දාගෙන ගියේ අපරාදේ කියල හිතුනා. මොකද හීතල දැනෙන්න වෙලාවක් ආවේ නැහැ.
සිරිපාදේ කුනු
සිරිපාදේ නල්ලතන්නිය පාරේ ඉදිකටුපාන හරිය ගන්න දෙයක් නෑ. කුනු දෙපැත්තේ දාලා. අස් පරස් කරන්න පරක්කු නිසා මැස්සොත් ඇහිරෙනවා. විදේශික සුද්දෝ වගේම කාම්බෝජ කාරයො ටිකකුත් ඇවිත් හිිටියා. ස්වදේශිකයෝ විදිහට අවුරුදු ගානක් ගිහුනුත් මේ කුණු ගැටුමට විසදුමක් හොයාගන්න බැරි වෙච්ච එක නම් කණගාටුදායකයි.
තාවකාලික කඩ
මේ තාවකාලික කඩ සිරිපාදේ හැම අවුරුද්දකම අලුතින් හදනවා. මේ හන්දි වල ස්ථිර ගොඩනැගිලි හදලා ඒවායේ හිමිකරුවන් විතරක් පසසේ මාරු කරනවා නම් හොදයි කියල මට හිතුනා. මොකද සමහර තැන්වල වැසිකිලි පහසුකම් එහෙම හරියට නැහැ. තිබුනත් පිරිසිදු නැහැ. ස්ථිරව හොද ගෘහ නිර්මාණශිල්පයකට අනුව පරිසරයට ගැලපෙන්න හදලා අවාරෙට වහාල වාරෙට ඇරියනම් පාරත් ඒ කඩත් ලස්සනට තියේයි කියල මට හිතුනා.
නඩ සහ සද්ද
දැන් ඉස්සර වගේ තුන් සරණ කියන අය නැහැ. ඒ වගේම පීකර් දාගෙන නගින අයත් නැහැ. සිරිපා මග දෙපැත්තේ සිගාකන්න බලාගෙන ඉන්න සෙට් නම් වෙනදා වගේම හිටියා. සිරිපාදේ කියන්නේ මූලික සිද්ධස්තානයක්. ඒ තැන යන පාර දෙපැත්තේ පිලිම තියාගෙන පන්සල් හදාගෙන මොන කෙහුරක් එයාල කරනවද කියලා මට හිතාගන්න බැහැ. කාගෙ කාගේත් බිස්නස් තමයි
අපේ නඩේ කවුරුත් සීත නිසා සහ කම්මැලි නිසා නෑවේ නැහැ. අලුතින්ම ගිය ඩබල මූණ කට හෝදගත්තා දෙහි ගාලා සීත ගගුල ගාවින්. ඉන් පස්සේ අපි නැවත නගින්න ගත්තා. කලින් වතාවේ ගිහින් හිටිය උදේශට මේ පාර ටිකක් විතර අප්සට වුනා. එයා ගොඩක් කාලෙකින් ඇවිදල කියල නැහැ නේ. කකුල අත පය ඇග හොර වෙලා ඇවිදින්න අමාරුයි.
උඩ ඉර සේවය
අපි මේ පාර දැක්ක වටිනම දෙයක් තමයි ඉර සේවය. එදා වලාකුලු නැති කදිම දවසක්. උදේ පහට විතර යාන්තම් එලිය වැටෙන්න ගත්තා. අපි ඒ එක්ක ඉක්මනටම ගිහින් සිරි පතුල ඩබල් එකේ වැදල ආවා. මොකද ඉර සේවය මිස් වෙයි කියන බයට. ඒ වැදල ඇවිත් හැටන් පාරේ බහින හරියේ ඉදගෙන ඉර සේවය බැලුවා. ඉර හීනියට ඇවිත් එකපාර ලොකු වෙනවා අවට එලිය වෙනවා. හරිම ගතියි ඒ සිද්දිය.
බැස්ම
මෙ ේපාර බහිනකොට මටත් ටිකක් අමාරු වුනා. මගදි සිරිපාදේ බහින පොඩි එකකුත් ටික දුරක් වඩාගෙන ආව නිසාද මන්දා කකුලේ දනිස්ස කේස් වුනා. ඒත් ඉතින් අමාරුවෙන් හරි බැස්සා. බැහැලා රතු අම්බලම ගාවට ඇවිත් වෙනදා වගේ ගෲප් පොටෝ එක ගත්තා. ඒ ගෲප් පොටේ ගැහුව නංගි ලස්සනයි. වටිනා කියන අයිපෝන් වස්තු නිසා ගෑල්ලමයිට දීල තමයි අපි පොටෝ ගහගත්තේ.
කාම්බෝජ නඩේ
කාම්බෝජෙන් ඇවිත් හිටියා එහේ හාමුදුරුවෝ සහ නඩයක්. ඒ උදවියට සල්ලි තියෙනවා කියල හිතුනා. එයාලගේ තරුණ හාමුදුරුවෝ නමකුත් දෝලාවෙන් බැස්සා. ඒ කියන්නේ හතර දෙනෙක් උස්සන් යන පෝර බෑග් එකක් වගේ එකක එයාල ආවා. ඒකෙත් ලේසි නෑ හැබැයි ගැස්සි ගැස්සි තමයි පහලට එන්න වෙන්නේ.
දන්සැල්
අපිට උඩදිම ඒ කියන්නේ ැඇහල කණුවටත් උඩදිද මන්දා හාමුදුරුවෝ දෙන දන්සැලක් සෙට් වුනා. පොල්සම්බලුයි පරිප්පුයි බතුයි. බත් චුට්ටයි. ඒත් ඒ තැන ඒ වෙලාවට ඒ ලැබුන කෑම එක දිවිය බෝජනයක් වගේ. අපේ ප්‍රියා වමනේ යයිය කියන බයේ නොකා හිටියා. මම එයයිටත් කෑම ටිකක් කන්න කියල කිව්වා. කෑම එක සරලයි ඒ තැනට කදිමයි. ඒ හාමුදුරුවන්ගේ කැපවීම නම් මැක්සා.
ඊට පසේස් දන්සැල සෙට් වුනා ජපන් සාම චෛථයය ගාව. එතන්ට වුනත් කෑඹ බීම ජාති මම හිතනනේ කරෙන් තමයි ගේන්න ඇත්තේ. කොහොම හරි එතන මහ විසාලෙට ඉව්වා. අපිත් පෝලිමේ ගිහින් කෑම බෙදාගෙන කෑවා. කාල ඉවර වෙද්දි ඊලග දවසේ දවල් 10-11ට වගේ.
නෑම
මකර තොරණ ගාව තියෙන වතුර බට ටිකෙන් මම කීප ගමනක්ම නාල තියෙනවා. දැන ්සිරිපාදේ යන උදවිය යන එනකොට නාන්න දක්වන කැමැත්ත අඩුයි. සමහර විට සීතල නිසා වෙන්න ඇති. ඒත් මම ඇරියේ නෑ. මම සහ ලක්ශාන් ඒ වතුර පාරේ බටවලට ඔලුව අල්ලලා නෑවා. අනෙක් අය නෑවේ නෑ. අපි වගේ ලක්ශණ කොල්ලෝ නාන දිහා බලාගෙන හිටියා.
බස් නැවතුමට
ඊට පස්සේ ගෙවල් වලට දොදොල් ගැනීමේ චාරිත්‍රය තිබුනා. පහලම බස් නැවතුමට ආසන්න තැනකින් මාත් බුන්දි දෙසිය පනහක් ගත්තා. දෙසිය පනහ නෙමෙයි කිලෝ ගනන් ගෙනිච්චිත් දෙන්න කට්ටිය ඉන්නවා. එඒත් ඉතින් මක්කටද මම කන්තෝරුවෙ කට්ටියට විතරක් බූන්දි ටිකක් ගත්තා. අනෙක් යාලුවොත් බූන්දි ගත්තා. දොදොල් ආදිය ගත්තා.
කොළඹට
මේ පාර එන ප්ලෑන ටිකක් විතර චොර වුනා. අපි එනකොට බස් එක පිරිලා හැටන් වලට යන.ඒ ගමන ඒකේ හිටගෙන ආවා කකුල් දෙක රිදෙනවා වුනත්. එක යාලුවෙක්ට නම් ටකික් අමාරු වෙලා සීට් එකක් හම්බුනා. ඉන් පස්සේ අපි හැටන් කෝචචි ස්ටේශන් එකට ඇවිත් කොළඹට එන්න ආවා.
අපි ගිය වීකෙන්ඩ් එකේ අර සිරිපාදෙන් පැනපු තරුණයා මැරිලා කියල කට්ටිය හිතාගෙන හිටියේ. ඒත් ඊට පස්සේ දවසක් දෙකක් ගියාහම පොර මරේ වත්තේ කොහෙන්ද හම්බෙල තිබුනා.
Friday, May 3, 2024
පුත්තලං ගමන
පහුගිය නිවාඩු දවසක උදේ කොෝච්චියේ පුත්තලං ගිහින් ආවා. තෙේරුමක් නැති අරමුණක් නැති ගමනක්. මේ දවස්වල බෝඩිමට වෙල ඉන්න බෑ රස්නේ. අනික ලොකු කෑමකට බීමකට යන්නබෑ වියදම දරන්න අමාරුයි. ඉතින් රුපියල් දාහකට දෙදාහකට කෝච්චියේ රවුමක් දාල එන එක හැම අතින්ම වාසියි.
උදේ ස්ටේශන් එකට එනකොට කෝච්චිය යන්න ඔන්න මෙන්න. ඒක යකඩ කෝච්චියක්. ලස්සන මදි . පරණ රතුපාට පෙට්ටි. එම් ටූ කියන පරණ එන්ජිමෙන් අදින්නේ. කිලෝමීටර් 135ක දුර යන්න පැය තුනහමාරක් විතර ගන්නවා. කොළම කොටුවෙන් පටන් ගත්තම පුත්තලම දක්වා හැම දුම්රිය නැවතුමකම නවත්වනවා.
මගින් නැග්ග කරච්චල්
ගෑනු මිනිසස්ු බඩු පොට්ටනි ගොඩක් අරං මීගමු දිහාවින් කාන්ඩයක් නැග්ගා. පොඩි උන් මහ උන් කෑම බීම ආදිය එක්ක ඒ නැග්ගේ මුස්ලිම් කාන්ඩයක්. ඇස් චූටි ලස්සන මුස්ලිම් ගෑල්ලමයි දෙන්නෙක් එහෙමත් උන්නා. අංකල් ටයිප් පැණියෙක් ඒ ගෑනුන්ට පැණි හැලුවද නැත්තං ඇත්තටම ජාති ආලෙන්ද මන්දා එල්ලි එල්ලි ඒ තම්බි එක්ක කතා කලා. මම ඒ හැටි කතාවට ගියේ නැහැ. ඒ සෙට් එක ටිකක් ඈථට ගියා පාලවිය කිට්ටුවෙන් බැහල ගියාම පෙට්ටියෙම හිටිය තම්බි මනුස්සයෙක් කිව්වා හම්බෝ වැස්සක් වැහැල පෑව්ව වගේ කියලා.
බලන්නේ මක්කද ඉතින්
මේකේ තේ වතු නැහැ. රබර් වතු නැහැ තියෙන්නේ පොල් වතු. හලාවත දිහා තියෙනවා සෝක් පොල් වතු. ඉන් පස්සේ වනාතවිල්ලුව වගේ තඩි විල්ලු තියෙනවා. ඒවායේ කුරුල්ලෝ ඇති ඒත් පේන්නේ අඩුවෙන්. රටින් බැහැපු පෙලිකන් වගේ කුරුල්ලෝ කාලෙකදි ඇති හැබැයි මම යන දවසේ හිටියේ නැහැ. කන්තෝරුවේ සතියක් විකාර බූත කොට කොට ඉදලා මෙහෙම ගමනක් බඩ ගාන එක සිතට සැනසීමක්. සිතට විතරක් නෙමෙයි ඇස් දෙකට සැනසීමක්. ඈත තෙරක් නොපෙනන අහස වියලි කාලගුණය එක්ක කෝච්චිය හිමිට පැද්දි පැද්දි ඉස්සරහට නගිනවා.
මිනිස්සු එක්ක අත්දැකීම්
රාගමදි ඇන්ටි කෙනෙක්ගේ සෙරප්පුව වැටුන නේ ඇතුලට. ඔන්න මේම මේ තියෙනවා ෆ්ලැට්ෆෝම් එක.. මේම මේම තියෙනවා මේම මේම තියෙනවා කෝච්චියේ ෆුට් බෝඩ් එක. කලබලේට නගින්න ගිය ඇන්ටි වට්ටගත්ත නේන්නං සෙරප්පුව ඇතුලට. හුකාපෝච්චි මල්පෝච්චි. මක්කරන්නදෝ.. මම ඉතින් ගිහින් බැලුවා කෝච්චිය බඩු පටවන්න නවත්තල තියෙනනේ. ඒ බව සැක හැර දැනගෙන පැනල අරං දුන්නා. එහෙම අරන් දුන්නම එතන පොඩි නිකං කිතියක් තියෙනවා. ඇන්ටි මාත් එක්ක ලාවට හිනාවෙනවා. ගහන්න හදනවද දන් නෑ කියල ඇන්ටි හිතයි කියල මම බයවෙලා මම හැරෙන්නෙවත් නැතුව ලාවට හිනා වෙනවා. ඔහොම ගියා. ඇන්ටි පැයක් හමාරක් ගිහින් බැස්සා. බැහැල බයික් එකට නැගල මහත්තයටත් පෙන්නුවා මාව. මම තමයි සෙරප්පුව අරං දුන්නේ කියලා.
තම්බි කෙල්ල
ඉතින් ටික දුරක් යද්දි මුස්ලිම් ආක්‍රමනය ආවා. ඒ කට්ටිය නැගල තැන තැන වාඩිවෙනවා. මා ලගිනුත් ඇච්චො බැච්චො ඇන්ටියො ගෑනු ටිකක් වාඩි වුනා. උන් ඉතින් ගිය තැන ක්ලැන් එක පිටින් නේ හැසිරීම. ලස්සන කෙල්ලත් මගේ දිහා බැලුවා. මම ආඩම්බර කමකට වගේ හිටියා. අවසාන රිසල් එක මට ඒ ගෑනිට ඇඩ්ඩස් එක හෝ ටැයිපෝන් නම්බර් එක දෙන්න බැරිනම් වැඩක් නැහැ නෙව නිකං පැණි හලල. එ ඒනිසා මම අතෑරල දැම්මා.
වතුර කෑම බීම
වඩේ කාරයෝ සමෝස කාරයෝ එහෙම නැග්ගා. පැටිස් 4ම සීයය් කියල මුත්තෙක් එහෙම කැරකුනා. වතුර බෝතල් එහෙමත.් විකිනුනා මේ දවස්වල තියෙන රස්නේ නිසා. මම වැඩිය කන්න බොන්න ගියේ නැහැ. මොකද බොග චාජ් වුනොත් දාන්න තැනක් නැහැ නෙව. ගමන සනීපයි. මීගමුව හලාවත පැන්නම ලොකු සෙනගක් නැහැ කෝච්චියේ ටික දෙනයි ඉතුරු වෙනනේ. ඒ අයත් පොඩි පැඩි වැඩවලට කෝච්චියේ යන අය.
පුත්තලම
මම ඊට කලින් පුත්තලම ගිහින් නෑ. නැවැත්තුව විතරයි ගොදුරක් එනකල් බලාගෙන ඉන්න ගිජු ලිහිණියෝ වගේ ත්‍රීවිල් කාරයෝ බහින මගීන් ටෝක් කරනවා දැක්කා. ඒ එක්ක පිරිසක් වේදිකාව දිගේ ඈතට ගිහින් එලියට බහිනවා. දැක්කා. පයින් යන උදවිය ඒ පාරෙන් වෙන්න ඇතිය යන්න ඇත්තේ කියල මමත් ඒ කට්ටිය එක්කම ගියා. පුදුම ගිරීස්මයක් තිබුනේ පරිසරයේ. මම හිමීට තොප්පියයි සංගාස් දෙකයි දාගත්තා. දාගෙන දැන් හිමීට පුත්තලං ටවුම පැත්තට යනවා.
බීම
සරුවත් කඩයක් තිබුනා සරුවත් එකක් දෙසීයක්ද කොහෙද කිව්වා. එතනින් බිව්වේ නැහැ. දෙසීයක් දීල සතරුවත් බොන්න පිස්සුවක් ඇතැයි. හොද වෙලාවට එතනින ්ගිහින් පුත්තලං පොලට ආවට පස්සේ මෙන්න තියෙනවා සරුවත් එක සීයට. ඒ අංකල් බුවාගෙන් සරුවත් අරගෙන බිව්වා. පුත්තලං පොලේ එදා බඩු ලාබයි. එලෝලු එහෙම ප්ලාස්ටික් තැටි වල දාගෙන කට්ටිය හිටියා.
පුත්තලං ටවුම.
ටවුමේ ඉදලා වැඩිය ලගපාතට බස් ආදිය අඩුයි. අනුරාධපුර පාරේ තියෙන්නේ තබ්බොවට යන බස් එක. ඒකත් සිං ගාල විදිනවා. ආයේ නෑ කෙටි දුර දාවනසූරී වගේ ඉක්මනින්ම යනවා. තව කල්පිටිය සහ උඩ වටේ පිටේ බස් තිබුනා. ටවුන් ඒකෙ ත්‍රීවිලර් ගොඩයි. මිනිස්සු මම හිතන්නේ ත්‍රිවීලර් වලින් තමයි වැඩියම යනු එනු ආදිය කරන්නේ.
ඉතින් පුත්තලමේ රවුමක් දාලා කලපුව තියෙන හරියට ගිහින් ඈතින් පේන හුලං පෙති සහ බලාගාරය ආදිය බලලා කියලා ආවා. ඒ වගේම හොද මුස්ලිම් කඩේකින් ගිහින් බිරියානියකුත් කෑවා. කාල බීලා ටිකක් ඇවිදලා බංකුවකට වෙලා ඉදලා හැන්දෑ වෙනකොට ආයෙම ස්ටේශන් එකට ආවා. මම ආපු කෝච්චියම තියෙනවා වේදිකාවේ ඒක කොළඹ යන්න පුත්තලමෙන් පිටත් වෙන්නේ හවස 4.45ට. ඒකේ ගොඩ වුනා.
සන් ඩවුන් එක.
එද්දි ඉර බහිනවා දැක්කා. වනාතවිල්ලුව හරියෙදි ඉර බහිනන් ගත්තා. බහිනකොට ඈතට ලස්සනට පේනවා. ගමන පෑ හතක් විතර හිටිය පෑ තුනක් හතරක් විතර. කොහොම හරි කොළඹ දිහාට එනකොට රෑ 9 විතර වෙලා. ඒ වුනාට ඒක ගති ගමන. කාලේ කන්න කියාපු ගමන. ඇත්තටම අරක්කු ටිකක් බියර් ටිකක් මල්ලක දාගෙන ගියානම් හලාවත පැන්නම ඒකත් ගගහ යන්න පුලුවන් එච්චරකට සෙනග අඩුයි කෝච්චිය.
ආතල් දවසක් ගත කරලා මම සුපුරුදු සුවයෙන් ඇවිත් බෝඩිමේ නිදාගත්තා.
පාලාවිය ස්ටේශම |
පුත්තලං කලපුව |
කාපු බිරියානිය |
බීපු සරුවත් එක |
ලස්සන මල් |
පුත්තලං ස්ටේශම |
පාලු දර්ශන |
හලාවත ස්ටේශම |
කලපු පරිසරය |
පොල් වතු |
සිග්නල් නැතුව නවත්තපු තැනක් |
ගරාවැටුන කෝච්චි බිල්ඩිමක් |
තනි කෙලින් පාර |
කන්ටේනර් අදින ගැල් |
සිමෙන්ති හදන්න බඩු අදින ගැල් |
සිමෙන්ති අදින එන්ජිම |