Friday, May 17, 2024

දැන්වත් ළමයෙක් හදමු නේත?




වසර 65000කට පෙර

කිරි නැන්දාත් පැණි මාමත් උන්ගේ පුතනුවන් වන පොල්කිරිඅප්පු සහ කිතුල්කප්වතී ද ගල්ගුහාවට පැමිණියාය. තවත් ඥාතිද පැමිණියාය. පැමිණ ආගිය තොරතුරු වැස්ස ගැන කට්ටිය කතා කලෝය. ඉන් පසු නව යුවල ගැන විස්තර කතාකරන්නට විය.

නැද්ද මොකවත් ආරංචියක්. පැණි මාමා පැන ඇසුවේය. අපි නම් ඉතින් කලින්ම බඩ වුනා නේද? කිරි නැන්දාද එයට අගුල්පත් තැබුවාය. ලැජ්ජාවීම පසෙකලා නව යුවල කාර්යයට සැරසුනාය.

මේ හාමිනේ. මෙයාලට කන්න බොන්න දෙන්න පස්සේ ඇහැකි.මුලින්ම අපි ළමයෙක් වදන්න හදමු. නව යුවලේ රංකිරා මහතා කිව්වේය.

අනේහ්.. ඉන්ට දෙන්ටකෝ අනේ.. මම තාම නාලත් නෑනේ. බෝලසබං මුකුලු වෙමින් කිව්වාය.

මොන නෑම්ද බන්. මෙන්න මෙහෙ වරෙන් කක්ක පැත්ත ටිකක් හෝදගෙන. ඕක ඉතින් මහ දෙයක් නෙමෙයි නේ. අනික මේ ඥාති ටික නොදන්න අයත් නෙමෙයි නේ. රංකිරා මහතා කිව්වේය.

සාලය මැදම කාර්යයට සූජානම් කලේය. කුඩාම වුන් සමනලයින්ගේ පුක බැලීමට පිටත් කර හරින ලදී. ඉතුුරු අන් චිත්‍රපටිය පටන් ගන්නට පෙර සාලාවේ රැදීසිටින පිරිස මෙන් දර්ශනය ඇරබෙන තුරු සිටී. කට්ටිය මැද ශිෂ්ණය වියරු කරගත නොහුනු රංකිරා ලැජ්ජාවෙනි.

අනේ කොල්ලො මොකටද බන් ලැජ්ජා බය වෙන්නේ මේ අපිම නේ.. කෙලී එකපාර කොටන්ඩ බෑ බන්..උඹල දාම පොඩි නේ..කෙලී මේක කටින් ටිකක් අල්ලපන්. ආන්න එහෙම සූප්පු කරපන් ටිකක්. කිරි නැන්දා නව යුවලේ සැක බිය නැති කලාය.

ආන්න එහෙම ආන්න එහෙම ඇතුලට දාපන්. හරි හරි..දැන් ගහපන් හරි හරි.. පැණි මමාද කාර්යයට දෙදෙනා දිරිමත් කලේය. පඩින් එහෙම නෑ..තොපි. අපිත් ඉන්නවා මෙතන. පැණි මාමාගේ ඒ කතාවට පිරිසම තදින් සිනාසුනාය.

ඒයි හයියෙන් ගහන්න හොදට. කට්ටිය බලාගෙන.. ගහනව තමයි හුප්තියේ.. දැනෙන් නැද්ද තොට.. දෙදනා අතර සුහද කතාබහකි.

ආනේ.. දැන් බලු අඩිය කරමු. ඒකෙන් ඉක්මනින් දරුවෝ පිලිසිද ගනියි නේද? එකෙක් කිව්වාය. අහ් එහෙනම් එය කරමු නේද? ක්‍රීඩා කරන යුවලද එයට අනුගත විය.

හම්මෝ යටිබඩ කෙලින්ඩ එපා බන් හයියෙන්.. බඩත් එක්ක උලුක්කු වෙනවා. බෝලසබන් සිය සැමියා වැරෙන් පහර දෙනවා යැයි ඇගෙන්නට සද්දයක් දැම්මාය.

ආ තව ටිකක් හැරෙන්ඩ..ආන්න එහම ගැඹුරටම ආන්න එහෙම.. යැයි අයෙක් පිට සිට කිව්වාය. එහෙත් යුවලට ඒ නොතේරුනි..

අයියාහ්.. මෙලෙසද? කෙලසෙද? කියා අසාගෙන යුවල නැවතත් ලිංගික කාර්යයට සැරසුනාය. නැවත ආරම්බ විය. අම්බෝ වැල්පෙනල ටිකක් ගහලම හිටිය නිසා හොදට ගියා. නැත්තං නගින එකකුත් නෑ බන්.. රංකිරා පවුලට එසේ කිව්වාය.

හම්මේ.. ඔන්න ගියා. ඕන්න ිගයා..රංකිරා කෑ ගහන්නට විය..

ඇතුලෙම යවාපිය කොල්ලා ඇතුලෙටම යවාපිය.. ආන්න එහෙම දාපිය ඇතුලටම..එතකොට තමයි ළමයි පිලිසිද ගන්නේ.. යැයි බලාසිටි අයෙක් කෑ ගැසුවාය.

කාර්යය නිමා විය.ඥාති ලොකුකම කතාකරන්නට විය. අර කෝංගහයට ගුහාවේ පොඩි උන් දෙන්නෙක් තමයි වැදිල්ලේ මංගල්ලේ ලෙසටම කරේ. වඩාගෙනත් ගැහුව බන්. කෙල්ලගේ චූව රත්වෙන්න දුන්නා මම හිතන්නේ පොඩි එකා. මටත් ටිකක් ඇනගන්නට හිතුනා ඒකෙන් නම්..ඇත්තමයි බන්.. ගැනියෙක් සිය ඥාතියෙකුගේ වැදුම් උත්සාහය ගැන එසේ කිව්වාය.

ඒ වුනාට නැන්දේ මහ පාරෙ හදිසි ගමනක් යද්දිත් සමහරු දැන් නම් ළමෙක් එන්න කාලේ හරි කියනකොට තමයි මලප්පයින්නේ.. ඒ ගමන් යද්දි ඇහැක බන් ඕවා කොරන්න.. රංකිරා දෝසයක් කිව්වාය.

එහෙම කියල බෑ කොල්ලෝ. පරම්පරාව ගෙනියන්න ඒනි. උඹලට නාකි වුනාම වතුර දෙන්න කෙනකේ ඔන. අපි රැකෙන්න ඕන. ඒ ගැන හිතලා පාර කියල නෑ ටිකක් අයිනට වෙලා බලු ක්‍රමේට හරි කමක් නෑ දාලෙ හොල්ලපල්ලා..ඥාති හිතවතුන් උඹලට කවදාවත් අවැඩක් කරන්නේ නෑනේ බන්. උන් හොදක් තමයි කරන්න හිතන්නේ. ඒ නිසා ළමෙක් නැද්ද කියන හැම වෙලාවෙම ජිගිය දාන එකයි තියෙන්නේ. සමහර උන්ගේ කටවහ ඇස්වහ වලටම ලඹයි හැදෙනවා.

වයසක නැන්දෙක් පුරාණ චාරිත්‍ර ගැන නව යුවල දැනුවත් කලාය.

අර දෙවනි පාර ඇතුලට දානකොට ටිකක් වමට බර කොරපන් කොල්ලො. ඒ ඉරියව්ව එහෙම තිබුනම තමිය ගෑනිට විනෝද.. කෙලින්ම ගහනකොට වැඩක් නෑ බන්.. තවත් නාකිච්චියෙක් ගෑනිට විනෝදය ලැබෙන ආකාරය දැනුවත් කලාය.


ඒක තමයි රංකිරා. මමත් හිතන්නේ අපි ඉක්මන්ටම ලමයෙක් ගන්න ඕනි. ඒ ළමයෙක් ගන්න මේ ඥාති ළමයෙක් නැද්ද? උඹළ තාම දෙන්නද? තාම සුබාරංචියක් නැද්ද අහන හැම වතාවෙම පිත්තම පලන්ඩ තියාගන්න ඕන. උඹලගේ ඔය ආයුදේ පණ නැති එකනේ බන් වින්නැහිය. ඒක පිකප් කොරාන්ඩමමගේ කටේ කෙල ඉවරයි. බෝලසබන් සිය සැමියාට කිව්වාය.

ඔවු ඥාති හිතමිතුරන් අපිට අවැඩක් කරන්නේ නැහැ නේ බන්. එයාල අපි ගැන හිතන්නේ. අපි පරම්පාරව ගැන හිතන්නේ.අපි නාකි වුනාම වතුර දෙන හැටි හිතන්නේ. අපිට හොදක් කරන්න තමයි උන් හදන්නේ. ඒ නිසා අපි උන් ඔය ළමයි පස්නේ අහන හැම වෙලාවම උත්සාහ කොරලාම බලමු. ඒක තමයි විය යුතු දේ.

1 comment:

  1. මොන උත්තක්දොයි මං මේ කියෙව්වේ වැල පත්තරයක් කියෙව්වා වගේ.

    ReplyDelete