Thursday, May 13, 2010

kathawa episode 2

මගෙ ඔෆිස් ෆෝන් එකට පි0 සිද්ද වෙන්න අපි හැමදාම වාගෙ කතාකරන්න පුරුදු උනා..ඒත් මෙතනදි අපිට ලොකු මිස් මැච් එකක් එනව..එතකොට ටී හිටිය පරිසරය ගොඩක් පිරිමි ළමයි..ඒත් මම හිටියෙ සහරා කාන්තාරෙ වාගෙ හදිස්සියකට පේන්න ඔටු දෙනක්වත් නෑ..කෙනෙක් හිතයි මෙතන මම යනුවෙන් හැඳින්වෙන පුද්ගලය කුකුලෙක් කියල..ඒත් අපි පෘතග්ජන මිනිස්සු විදිහට බෙහෙතකටවත් මොඈඩ ජෝක් එකක් දමන්න ගර්ල් 1ක් නැති උනාම හරිම පාලුයි..
එක දවසක් ෂාරුක් ගෙ ෆිල්ම් එකක් බලන්න අපේ ටීට ආසාවක් ඇතිවෙලා ..ඒත් එයාලගෙ යාලුවො සෙට් එක සෙට් කරගන්න බැරිවෙලා..ඉතින් මට කතාකලා ඒ ෆිල්ම් එක බලන්න යන්න..මොකක්දෝ කතාවක ඉබ්බෙක්ට දඬුවම් දෙන්න හිතාපු පොරක් ඉබ්බව දියෙ දැම්මම ඉබ්බට දැන්න ෆන් එක වාගෙ එකක් මගෙ හිතට ආව.. දවස් 2කට පස්සෙ දවසක් අපි දමාගත්ත..මමත් කොළඹ අවුරුදු 2ක් හිටියත් ලොකු හෝල් එකක ෆිල්ම් එකක් බලල තිබ්බෙ නෑ ඒ වෙනකොට...

ඔය ග්මනගැන හීන බල බල ඉන්න මට අපේ ලොක්ක 1 පාර කතා කලා..මගෙන් ඇහුව උඩවලව තනමල්විල වැඩක් තියනව යනවද කියල..හප්පේ මට ආව ප්‍රොබ් 1..හෙට ෆිල්ම් 1 එක අතකින් අනික් අතින් ට්‍රිප් එක..එතන රාජකාරි ගමනක් උනත් ටිකක් දිග එකක් නිසා ඒක නොමිලෙ හම්බුවෙන ට්‍රිප් 1ක් කිව්වොත් මම වැරදි නෑ..වාහනේට නැගල ඔහෙ අපෙ සර් ගෙ පචවලට තව බොරු + කරකර යන්න තියෙන්නෙ..ගියාම අපෙ කොන්තරත් කාරය වැඩකරනව අපි බලනව..
මීට කලින් ළඟ ගමන් ගිහින් තිබ්බත් දුර 1ක් සෙට් වෙලාම නෑ..ඉතින් අපෙ සර්ට මීටර උඅනා මෙතන පොඩි අවුලක් වාගෙ.. to b cont....

2 comments:

  1. කෝ බොලේ ඉතුරු ටික?

    ReplyDelete
  2. මීට පස්සෙ මෙහෙම මතු සම්බන්ධ කතා ලියන්නෙ නෑ මචෝ කම්ප්ලීට් කතාවක් දමල ඇති...ඔයා ඒක බලලත් පොඩ්ඩක් කොමෙන්ට් පාරක් දමල යන්න/....

    ReplyDelete