Wednesday, May 25, 2011

අයියා අයිස් කන්ඩ ආසයි ?????

රුදුරු සැහැසි ගිම්හානේ
දැවෙන දිවෙන රැස් අතරින්..
ඇවිල්ලා එක මොහොතක්..
ගිම්හානයේ අයිස් පරුවතයක්....

ඉඩදෙන්න විඳගන්න...
ළඟ ඉන්න වර දෙන්න...
තව මොහොතක් සැනසෙන්න...
හැරදා පියා මා....එපා දියවෙන්න...

ළඟින් තිවූ ගල් අතරතුරේ සෙව්වා...
දුරින් මැ වූ හිම කොහිද කියා බැලුවා..
රකුසු ඇස් වසා තබා දොරමුව...
මෙන්නෝ ඇවිල්ලා....මයේම වූ..සුදෝ සුදු
අයිස් කඳ..

2 comments:

  1. එලටම ලියලා තියනවා ........
    අයිස් කඳ ආවාම මාර හැපී නේ ......

    ReplyDelete
  2. අප්පේ අයිස් කන්දෙ සිරියාව.

    ReplyDelete