වායුසමන පද්ධති..
වායුසමන පද්ධතියකින් කෙරෙන මූලික කාර්යය නම් තෝරාගත් කොටසක ඇති වායුව අවැසි තත්ව වලට මට්ටම් කිරීමයි...උෂ්නත්වය,වායුවේ සංයුතිය,වායු පීඩනය..ධුවිලි සහිත බව,ජලවාශ්ප ප්‍රමාණය වායුසමන පද්ධතියක් මගින් පාලනය කරනු ලබයි..අප සාමාන්‍යයෙන් සිතනුයේ වායුසමන මඟින් කෙරෙනුයේ සිසිලන ක්‍රියාවලියක් පමණක් කියාය..නමුත් වායුසමන පද්ධතියක් මඟින් ඉන් එහා ගිය වායුවේ තත්ව පාලනයක් සිදුකරයි..සෘතු භේදය පවතින රටවල කාලගුන තත්වය වර්ශය පුරාවට වෙනස් වන හෙයින් ඒ සෑම අවස්ථාවකදීම එකම තත්වයකින් යුතු වාතය ලබාදීමට වායුසමන පද්ධති සමත් විය යුතුයි..සාමාන්‍ය අපි බාවිතා කරන වායුසම න යන්තරයක ඇහැට පේන කොටස් දෙකකි..ඇතුලත පිහිටා(Indoor Unit) ඇති කොටස සහ පිටත පිහිටා ඇති කොටස(Outdoor Unit) යනු ඒ ඇස් වලට පේන කොටස් දෙකයි..බට වලින් සහ විදුලි සම්බන්ධක සන්දාම(Electrical Cables) මඟින් ඒ දෙක සම්බන්ධ කොට ඇත.
වායුසමනයේදි යොදාගන්නේ විෂිශ්ඨ ගුප්ත තාපය නැමැති සංකල්පයයි..
එනම් වායුවක් ද්‍රවයක් වන අවස්තාවේදිත් ද්‍රවයක් වායුවක් වීමෙදි නිකුත් කරනු ලබන අසහාය ගුප්ත තාපයයි...මෙය සරලම උදාහරනයකින් ගතහොත් සාමාන්‍යයෙන් ජලය නටන අවස්තාවේ වන විපර්යාස ප්‍රමාණය හා කොරන කාර්ය ප්‍රමාණය සාමාන්‍ය වතුර රත්වන අවස්ථාවේදි දැකගත නොහැකි බව ඔබ දන්නවා ඇත...
වායුසමන පද්ධතියක ආවරණය කර ඇති ලෙස පෙනෙන බට වල ද්‍රවයක් වායුවක් ලෙස ක්ෂනිකව වෙනස් විය හැකි සංඝටකයක් සංසරණය වීම සිදු වෙයි..එය විසාල තාප ප්‍රමාණයක් ලබාගැනීමෙන් සහ පිට කිරීමෙන් සිය අවස්ථා විපර්යාසය සිදු කරගනු ලැබේ.එය සාමාන්‍යයෙන් ශීකාරකය(Refrigerent) ලෙස හඳුන්වනු ලැබේ.
ශිතකාරක අඩු පීඩනයෙන් යුතු ද්‍රව ලෙස බට තුලින් අපට පේන කාමරය ඇතුලේ ඇති ඇතුල් කොටස වන ඉවපරේටරය(Evaporator) වෙත එනු ලබයි.එහිදි නමන ලද විශාල දිගින් යුතු බට හරහා එම ද්‍රව ගමන් කරන්නේ අවට තාපය අවශෝෂනය කරගන්නා ගමන්ය..අවට වායුවේ ඇති තාපය අවශෝෂනය කරගන්නා බැවින් එම වායුව සීතය..එම සීත වායු..පංකාවක්(Fan) මඟින් හෝ බ්ලෝවරයක්(Blower) මඟින් ඈතට වෙන්නට විදිනු ලබයි...රත්වු වාතය ඇද ගැනීමත් ඒ රත් වු වාතය සිසිල් කර විදීමත් මේ ඉවපරේටර නම් කොටසින් කරනු ලබයි ..එවිට එම ඉවපරේටර බට ඇතුලින් ගමන් කරන ශීතකාරක අවට තාපය අවශෝෂනය කරගනිමින් අඩු පීඩන දුව අවස්ථාව අඩු පීඩන වායු අවස්ථාව ලෙස සිය අවස්ථා විපර්යාසය සිදුකරගනු ලැබේ.එම කාමරය හෝ අවකාශය ඇතුලත වාතයේ ඇති දුම දූවිලි ආදි දේ පෙරා හැර(Filtering) වාතය පිරිසිදු කිරීමට අවැසි වායු පෙරන මේ ඉවපරේටර කොටසට අන්තර්ගත වෙයි..ශීත රටවල නම් විශේෂ තාපක ද මේ ඉවපරේටර වෙත සවිකර ඇත..මන්ද සීත කාලයේදි ඇතුලත වායු නොවෙනස් උෂ්ණත්වයක පවත්වා ගන්නට නම් ඇතුලත වායුව උණුසුම් කිරීමට(Heating Unit) සිදුවන බැවිනි..
දැන් අපි යලිත් ශිතකාරක වෙත යොමු වෙමු නිසිලෙස වායු අවස්ථාවට පත් වූ ශිතකාරක .සම්පීඩකය(Compressor) වෙත ගමන් කරයි...සම්පීඩකය තුලදී වායු අවස්ථාවට පත් වූ සීත කාරක අධි පීඩනයට ලක් කරනු ලබයි.සාමාන්‍යයෙන් වායුවක් අධි පීඩනයට ලක්වන විට විශාල තාපයක් ඉබේම වායුව තුල ජනනය වෙයි..
ඉන්පසු මෙම සම්පීඩිත තාපය සහිත උනුසුම් වාතය කන්ඩෙන්සරය .වෙත යොමු වෙයි.කන්ඩෙන්සරය තුලදී බට දිගේ ගමන් කරන රත්වූ සම්පීඩිත වායුව තාපය පිටකරමින් අධිපීඩිත ද්‍රව තත්වයට පත්වෙයි...එහිදී කන්ඩෙන්සරයෙන් තාපය පිටකිරීම පහසු වන්නට විවිධ ක්‍රම වලින් කන්ඩෙන්සරයේ තාපය පිටකරගැනීමට ක්‍රියා කරයි.සාමාන්‍ය ක්‍රමයේදී පංකාවක් මඟින් රත්වු වාතය ඉවතට විදීම කලත් මේ සඳහා ජලයද යොදාගත හැක.කන්ඩෙන්සරය නිමෙන විට අධිපීඩිත වායු අධිපීඩිත ද්‍රව තත්වයට පත්වෙයි..
අධිපීඩිත දුව එක්ස්පෑන්සන් වෑල්ව් එක හරහා ගොස් එයින් ද්‍රව පීඩනය අඩුකර යලිත් ඉවපරේටරයට ලබාදෙනුලබයි..එහිදී..අඩු පීඩන ද්‍රවය උෂ්නත්වය තාපය අඩු මට්ටමක පවතී...
මේ සියලු දේ සලකාබලා මේ සියලු දේ අදාල තැන් වලදී ම හමාර වන ලෙසින් මේ වායුසමන පද්ධති නිර්මාණය කල යුතුයි..මෙහි පීඩන තත්ව වෙනස් කර අපිට අවැසි උෂ්නත්වය ලබාගත හැක...කුමක් හෝ වායු සමන පද්ධතියක් ස්ථාපනය වු පමනින්ම කාමරයක් සිසිල් විය නොහැක.ඒ සඳහා කාමරයේ තාපය ලැබෙන පිටවෙන ක්‍රම මැන බලා ගැලපෙන ගණනය කිරීම් වලින් පසු වායුසමන පද්ධතියක් තෝරා ගත යුතුය..

Good Explanation...
ReplyDeleteThis note would be completed if you add a little description about which type of Air conditioning system you’re talking about.
Here you have explained working mechanism of Unitary A/C system. (Window AC, Split AC or ducted Split)
Working mechanism for other A/C systems such as Water Cooled systems, Centrifugal Chillers and Chilled beams, etc. are bit different than this.
Btw, nice work it is.
මම ඊයේ කොන්කොර්ඩ්, මැසචූසෙට්ස් නගරයේ ඉඳලා ආපහු ආවේ. ඒ පුංචි ගමේ බිල්ඩින් සහ නිවාස බොහොමයක air conditioning නැහැ. තියෙන ස්වල්පයත් ජනේල වල හයි කරපු ඒවා. එක හේතුවක්, ඒ පැත්තෙ ගිම්හානයේ දී රස්නය වැඩිවෙන්නෙ ඉතා සුළු කාලයක පමණයි. අනික, ඒ පැත්තෙ මිනිස්සු තාම ජීවත් වෙන්නෙ 1690 දී පමණ හදපු ගෙවල් වල. 17 වැනි ශත වර්ෂයේ මුල් ගණන්වල දී හදපු ගෙවල්!!!
ReplyDeleteනවීන වායුසමන සංකල්පය එහෙම නැත්නම් විදුලිය කියන දේ බාවිත කරල වායුසමන කරන ගොඩක් පොපියුලර් තියරි එක තමා මේක...සෙන්ට්‍රල් ස්ප්ලිඩ්..වින්ඩෝ මොනා ගත්තත් තියරි එක එකයි..එයා කන්ඩිෂන් කියන එක මෙතනින් ආවනම් ඉතිරි ටික ලේසියි...මම සෙන්ට්‍රල් දැකල නෑ තවම..ඒ ගැන ටච් එක නැතුව තාම ලියන්න බෑ ඒ ගැන..
ReplyDeleteඑතැනදි වතුර හෝ වෙනත් ශීතකාරක භාවිත උනාට ඒව කූල් කරන්නෙ ආයෙත් මේ තියරියෙන්..
මම වැරදි වෙන්නත් පුලුවන්..
අරුණි අක්කා....එයා කන්ඩිෂන් කියන්නෙ ඒ වචනේ එන තේරුම මිසක් අර තියෙන මැසිමෙන් ලැබෙන කූල් එකම නෙමෙයි..
සීගිරි කාෂ්‍යප මාලිගය,.පොලොන්නරුවේ පැරකුම් මාලිගය,.ආදියෙ වශේෂ නිර්මානාත්මක ක්‍රම වලින් වායුවේ ඇතිවන උනුසුම පාලනය කරල තියනව..
ගෘහ නිර්මාණයේ මූලික තියරියක් උනේ ඉස්සර මේ වායු සංසරණ ක්‍රමවේදය..
මේව ගැන නම් තව ලියන්න පුලුවන්..
ඒත් නිකම්ම නිකන් පටිරෝල් ලියනව ඇරෙන්න රිසච් පාරක්වත් කරන්න නෑනෙ අපිට සම්පත්..