මා නිර්මලා හැර
සම්පූර්ණ නිරුවත් ශරීරයක්
දැක තිබුනේ අතේ ඇඟිලි ගනනටත්
වඩා අඩු වාර ගනනක්...ඒ
ඉරෝමිගේ සහ තවත් එක් ඉතාම
කුජීත මට්ටමේ හෙවත් පහත් ලෙස
සැලකිය හැකි මට්ටමේ අවස්ථාවක්..
සාමාන්‍ය ගැහැනු ශරීරයට
වඩා නිර්මලාගේ වැසුන ශරීරය
මදක් වෙනස්.නිර්මලාගේ
ඇඳුම් සහිත බහුතරයට පෙනෙන
ශරීරය කාන්තා ලාලිත්‍යයෙන්
අනූන එකක්.. එය
දුටු යමෙක් හැරී බැලිම කියන්නෙ
මහ අරුමයක් නම් නෙමෙයි...
පිටින් පියරු තට්ටු තවරාගෙන
විලවුන් ගවසාගෙන සිටියත්
ලාංකිය ගැහැනු බහුතරයකගේ
නිරුවත වැඩි ආලෝකය ඇති තැනක
නැතහොත් එලිය වැඩිපුර ඇති
තැනකදී ලස්සනට පේන්නෙ නෑ..
සමහර විට ස්වභාවයෙන්ම යම්
යම් අඳුරු ලප සහ ආකර්ශනීය නොවන
සමේ ස්වභාවයන් ලංකාවේ ගෑනු
අයට හිමි වෙනවා..
ඇඳුම් අතරින් අත දමා දිවා
කාලයේදී හෝ කලුවරේ අතපත ගා
රාත්‍රී කාලයේදී බොහෝ සෙල්ලම්
කල හැකි මුත් සම්පූර්ණ කොටස්
පේන පරිදි ආලෝකය ඇති විට එතරම්ම
ආකර්ශනීය බවක් එන්නෙ නෑ..
ඒක දකුණු ආසියානු කාන්තා
රත්නවලට ආවේනික දෙයක් වෙන්න
ඇති.. ඒත්
පිංකඳ වගේ රන්වන් පාටට ඇතුල
තියෙන අයත් නැතුවාම නෙමෙයි..
කෙසේ
වුවත් කවුදෝ පඬිරුවනක් කියාපු
පොරටෝකකට අනුව ලිංගික ආශාව
කියන්නෙ ලිංගික හැසිරීම
කියන්නෙ ශාරීරික අවැසිතාවයකට
වඩා මානසික අවශ්‍යතාවයක්.
මහාචාර්ය නන්දසේන රත්නපාල
මහත්තයාගේ ශ්‍රී ලංකාවේ
ගණිකාවෝ පොතේ තියෙනවා එක එක
ගණිකාවන්ගේ අත්දැකීම් හා ඒ
මහත්තයා ගතපු අත්දැකීම්..
වැදගත් පොතක්..ළඟදි
දැක්කෙ නෑ.බහුතරයක්
හිතාගන ඉන්නෙ ගණිකාවකගෙන්
මිනිස්සු බලාපොරොත්තු වෙන්ෙන
අර ප්‍රධානම ලිංගික කාර්යය
පමණක්මැයි කියලා.
ඒත් යථාර්ථය ඊට වඩා ගැඹුරුයි..
සමහර අය බොහෝ වධහිංසා දෙනවා
ගෑනු කෙනාට..
එක්තරා කන්ඩායමක් ගණිකා
කාන්තාවගේ නොයෙක් තැන්වලට
මුත්‍රා කරනවාලු..
සමහර වයසක අය විශාල ලිංගික
ක්‍රියා කරන්න කියන්නෙ නැතුව
කාන්තාවගේ සිප වැළඳගැනීම්
වලින් සැනසෙනවාලු..
මේ
ගැන විවෘතව මාත් එක්ක නිර්මලා
කතා කරලා තිබුනේ නෑ.
ඒත් ඉරෝමිෙග් ළමයා ලැබෙන්න
කිස්ටුවම දවසක් නිර්මලාගේ
ඇගේ පොඩි සීරීම් පාරවල් දෙක
තුනක් තදට වැදිලා තිබුනා.
සීර්ම් පාරවල් සිහින් වුනාට
ගැඹුරට තිබුනා.
ඉතිං මන් ලයිට් එක ඔන් කරලා
ඒවා දිහා බැලුවා.
එතකොට ඒ වගේ සීරීම් සහ වෙනත්
කුඩා තුවාල ආදිය සමේ තියෙනවා
දැක්කා. ඇඳුම්
ගැලෙව්ව ගමන් සිපවැළඳගැනිම්
වලින් පටන් අරන් ගැස්සී්ම
වලින් ඉවරවෙන සුපුරුදු නාටකය
නැතුව මේ මොකද්ද නිරීක්ෂණය
කරන්නෙ කියලා නිර්මලා බලාගෙන
හිටියා.. බැරිම
තැන..
ඔයා
මාව මොකද අද නිකං ඔපරේෂන්
තියටරේ දාල වගේ ලයිට් දාල
බලන්නෙ.. මොකද
මාව මාරු වෙලා කියලා හිතෙනවද?
නිර්මලා ඇහුවා..
පස්සෙ මං එයාගෙන් ඇහුවා
ඇයි මේ සීරී්ම පාරවල් කියලා..
එතකොට එයා කිව්වෙ..
ඒවා කතාකරන්න
ගියොත් ඉතිං අගක් මුලක් නෑ..
ඒවා ඉතිං අපිට උරුම දේවල්..
මගේ
යාලුවෙක්ට කාර් එකක් තිබුනා..
කාර් එක එයා තනියම පාවිච්චි
කරනොකොට ගොඩක් හොඳට තිබුනා.
මිනිහා ඒකට හරිම ආදරෙයි.
නමුත් ඒක මිනිහා වැඩි පෙරේත
කමට මාසෙට ලක්ෂයක් අතට ලැබෙනවා
කියලා දුන්නා රෙන්ට් අ කාර්
එකකට.. කාර්
එක එනකොට ගන්නෙ දයක් නෑ.
ඇතුලෙ කුනුද,
එංජින් සද්ද ද?
කිසිම හැඩයක් නැති කිසිම
පරිස්සමක් නැතිව පාවිච්ච්
කරපු වාහනයක් වෙලා තිබුනා.
වාහනයක් වුනා තමුංගෙ එකක්
නොවුනාම අනුන්ගෙ එකක් වුනාම
තමුන්ට සම්පූර්ණයෙන් අයිති
නොවුනාම ඒ ගැන මිනිස්සු හිතන්නෙ
වැරදියට.. ඒකෙන්
උපරිම ප්‍රයෝජන අරං පුලුවන්
නම් පයිනුත් දෙකක් ඇනලා යන්න
හදනවා..
අනික
කාර් එක යන ගමන් වාර සංඛ්‍යාව
දවසකට එංජිම රත්වෙලා තියෙන
කාලය අනම් මනම් වැඩියි රෙන්ට්
එකට දුන්නම.
එතකොට කාර් එක හොඳම රියදුරන්
විසින් එලෙව්වත් සමහර විට
කාර් එකේ තත්වය ටිකක් බාල
වෙන්න පුලුවනි.
මේක කාර් රෙන්ට් එකට දෙන
පාඩමක් නොවුනත් ඒ කියපු කාරණා
වටහාගන්න මේ කියවන අයට පුලුවන්
ඇති..
නිර්මලාට
හිංසා කලේ කවුද කියලා ඇහුවාට
එයා කිව්වෙ නෑ..
ඒක ඔයාට ඕනි නෑ කියලයි එයා
මට කිව්වෙ. එත්
කුමක් හෝ නොදන්නා දෙයක් වටෙන්
කැරකෙනවා කියලා මට තේරුනා..
ඒත් ඒ මොකද්ද කියලා මට අදහසක්
තිබුනේම නෑ..
නිර්මලා
බොහොම දුර බැහැර උතුර මැද
පලාතෙ ගමක හැදුන කෙනෙක්.
එයාලයි අම්මලා අයියලා
අක්කලා ඉන්නෙ එහේ..
එයාල හිතනවා ඇත්තෙ මෙයා
මෙහේ හොඳ රස්සාවක් කරනවා
කියලා. ඒත්
සමහර විට එයාල මෙයා මෙහෙ කරන
දේවල් දැනගෙනම නොදන්නවා වගේ
ඉන්නවා වෙන්නත් පුලුවන්.
දැනගත්තා කියලා දුව වෙන
කෙනෙක්ට කසාද බන්දලා දුන්නොත්
ඒ අයියලාට අක්කලාට සහ අම්මාල
තාත්තලාට මේ ඉල්ලම නැති වෙලා
යනවා. එතකොට
එයාලට මහන්සි වෙලා සල්ලි
හොයන්න වෙනවා..
සමහර
කටුනායක ගාමන්ට් වල බියගම
ලේබර් කෑම්ප්ස් වල වැඩකරන
ගෑනු ලමයි උපයන තුට්ටු දෙක
එනකල් හෝ ඩුබයි සෞදි ගිහිල්ලා
බාබට අහවල් එක දීල ඕනි දෙයක්
කරගන්න දීල හම්බ කරන කීය හරි
එනකල් හරි ගම්වල ඉන්න නිකම්
ඉන්න අම්මලා තාත්තලා ඉන්නවා.
ඒ මහ අයට හෝ අයියලා අක්කලාට
රස්සාවක් දුන්නත් වැඩිදවස්
කරගෙන ඉන්න බැහැ.
පුරුදු වෙලා තියෙන්නෙ
එහෙමයි. මං
මේ නිකං යුනිකෝඩ් තියෙනවාට
ලියන ඒවා නෙමෙයි..නිකමට
ගෘහසේවයට රටගිය පවුලක වටපිටාව
හොයලා බලන්න.
පෙනේවි රට සල්ලි එනකල් දත
නියවන් ඉන්න ඒ මිනිස්සු කොයි
තරං වැඩට කම්මැලිද කියලා..
හැමෝම නෙමෙයි විශාල පිරිසක්.
නිර්මලාගේ
පියුරු මුහුන තුල,
රන්වන් අතපය තුල,
ඇවිදින විට ලතාවකට වැනෙන
පස්ස තුල, නොදකින
කැතක් ඒ ශරීරය ඇතුලෙ තියනවා.
ඒත් කලුවරේ හෝ අඩ අඳුරේ
අතපත ගාන පහස විඳින අයට දැනෙන්නේ
එයාල විඳින්න කියලා නියම කරගෙන
ආපු සතුට විතරයි..
අවුරුද්දට කිරි මුට්ටිය
උතුරලා නැකත ආහම වැඩ පටන්
ගන්නවා..ඒත්
මේ සිද්දියෙදි උතුරලා ගියාට
පස්සෙ වැඩ ටික ඉවර වෙනවා..
එතනින් පස්සෙ අර තමුං කිරි
උතුරවාගන්න පාවිච්චි කරපු
කිසිම දෙයක් වැදගත් නෑ..
පුලුවං නං සල්ලිත් නොදී
යන්නම බලනවා..
කොහොම සාහිත්‍ය දැම්මත්
මට, නිර්මලාගේ
ඒ සීරීම් සහ සමහර තැන්වල ඇතිවුන
කැලැල් නිසා හිතට දුකක්
ඇතිවුනා.. ඒක
මොනවගේ එකක්ද කියලා කියන්න
බෑ.. ඒත් අර
තමුංගෙ කාර් එක රෙන්ට් එකට
දීලා පස්සෙ තමුංගෙ ආසම වස්තුවක්
වුන කාර් එකට වෙච්ච සන්තෑසිය
දකින කෙනකුට වඩා දුකක් මට
දැනුනා..
මේ
සේපාල අයියාට ඔයාව මීට් වෙන්න
ඕනිලු..
ඒ කිව්වෙ නිර්මලා..
මං
සේපාල අයියා කියන්නෙ කවුද
කියලා දන්නෙ නෑ..
ඉතිං මං ඇහුවා ඒ කවුද කි
යලා... සේපාල
අයියා තමයි අපේ දෙවියන් වගේ
උඩින් ඉන්න කෙනා..මොනවාහරි
කේස් එකක් ආවොත් අපි ගලවගන්නෙ
සේපාල අයියා..
අමනුස්ස රස්සාවක් එයා කලාට
ඒ මනුස්සය එක පැත්තකින්
රත්තරං...ඒත්
එයාට වංචා කරන අයට එයා සලකන්නෙ
හරියට මාරයෙක් වගේ..
සේපාල අයියා මට කැමතියි..
ඒ කැමැත්ත ඇවිල්ලා බුදියගන
ආතල් ගන් කැමැත්තම නෙවෙයි
වගේ.. මේ මං
ඉන්න තැන මේ විදියට ඉන්න ලැබිල
තියෙන්නෙ සේපාල අයියා නිසා..
මං දන්නෙ නැති වුනාට මගේ
පිටිපස්සෙ ඉන්නෙ සේපාල අයියා..
එයා ගේ අණසක නැතිවුන දවසට
පාරෙදි අපිට හම්බුවෙන මහත්තුරු
මාව කාර් එකේ දාගෙන ගිහින්
ගහකට හේත්තු කරලා සැප අරගෙන
යුෂ උරා බීපු කජු පුහුලමක්
වගේ පාරට දමලා කකුලෙනුත් පාගලා
යාවි..
ඒත්
සේපාල අයියලාගේ චන්ඩිකම,
සල්ලිකාරකම,
පැතිරුනු ජාලය අපිව ශක්තිමත්
කරනවා.. නිළඇඳුමක්
සහි දාපු තොප්පි දාන මහත්වරුන්ට
වඩා ගොඩක් ලොක්කො සරං අඳින
සේපාලයියලාට බයයි.
සහ ඕනි දේකට අරක්කු බාගෙ
සක්තියෙන් කුනුහබ්බ කියාගෙන
පනින සේපාලයියලාගේ පරිවාර
සේනාවටත් බයයි..
මේක
හරියට පොලෝසියෙන් වැදගත්
මිනිස්සු රකිනවා වගේ..මේ
අහිංසක කමට ඇඟ විකුනලා සල්ලි
ගන්න අයව කුලියට සේපාල අයියලා
විසින් රකිනවා..
ඔයා බයවෙන්න එපා..
මං ටිකක් ඔයා ගැන කියලා
තියෙන්නෙ..
මොනවා
කියලා තියෙනවාද දන් නෑ..
මම ටිකක් බය වුනා..
ඒ ඇයි කියන්න තේරෙන්නෙ නෑ..
ඒත් සමහර විට නිර්මලාව කසාද
බඳින්න වෙයිද?
නැත්තං මට ගුටිකන්න වෙයිද?
කොයිතරං වීරසේකර වගේ ටෝක්ස්
දුන්නත් මං ගුටිකන්න බයයි..
වලියක් යන තැනකවත් ඉන්න
බයයි මටනම්..මගේ
මූනෙන් ඒක නිර්මලාට පේන්න
ඇති. මගේ බය
ගතිය..
හයියෝ
මෙන්න මහ වීරයා බයවෙලා...හූ
හූ.... මේ ඔයාව
කන්නෙ නෑ සේපාල අයියා..හොඳට
කතා කරයි...ලොකු
කේස් එකක් නෙමෙයි..ඔයා
දකින්න ආසයි කිව්වා..
එයාට බලෙං ගෙන්නගන්න ඕනි
නං එහෙමත් කරයි..
ඒත් ඔයා එක්ක කතා කරන්න ආස
නිසා තමයි එන්න කිව්වෙ..
මං ඇඩ්‍රස් එක දෙන්නම්..
මා
සිතුවේ දෙමළ චිත්‍රපටිවල
වීරයෙකු මෙන් ලොකු බඩක් සුදු
පාට වේට්ටියක් සහිත උජාරු
උඩු රැවුලෙකු මා ඉදිරිපිට
සිටීවිය කියලාය..
ඒත් උඩුකය නිර්වස්ත්‍රයෙන්
නිල්පාට එතරම් මිල නොවන සරමක්
ඇඳ කෙසඟ මනුෂ්‍යෙයක් මා ඉදිරපිට
විත්.. ආ
මහත්තයා වාඩිවෙන්න..
මං
නිකං හැමෝටම ගෙදරට එන්න කියන්නෙ
නෑ.. ඒත්
මහත්තයා නිකං රෙස්ටුරන්ට්
වල වැඩිය රස්තියාදු නොවෙන
ජාතියෙ කෙනෙක් කියලා හිතලා
මේ ගෙදරට ගෙන්නුවෙ..
යමු උඩ තට්ටුවට එතන නිදහස්..
නිදහස් තැනක නිදහස් මේසයක..මගේ
අනික් පස සිටියේ සේපාල පමණි.
බීමට බියර් බෝතල සහ වීදුරුත්
කෑමට අලපෙති වගයකුත් ඒවාට
දැමීමට සෝස් අනම් මනම් සහිත
අපිලිවෙල එහෙත් ගැලපෙන
සංග්‍රහයක් ආවේය..
මෙහෙමයි
මහත්තය මහත්තයා අපේ නිර්මලා
ගැන ගොඩක් උන්න්දුයි..
මහත්තය බයවෙන්න එපා..
ඒකිව කසාද බඳින්න වෙන්නෙ
නෑ.. මේ අවුරුදු
දෙක හමාරට මහත්තයා නිර්මලා
74 වතාවක් මීට
්ෙවලා තියෙනවා..
මහත්තයට ඒකිගේ ගාන වැඩිකලේ
නෑ.. ඒ කියන්නෙ
හාරදාහ බැගින් හැත්ත හතර
වතාවක් මහත්තය නිර්මලාට ගෙවලා
තියෙනවා.. ඒකෙන්
හරි අඩක් අයිති මට..මොකෝ
මහ්තතය දෙන හාරදාහෙන් දෙදාහක්
මට අයිති වෙන නිසා..
මහත්තයා නිසා මට හරි ලේසියෙන්
ඉන්කම් එකක් ලැබුනා..
අරගෑනි
ගේ රීරි මංසෙ විකුනලා මං මේ
මාලිගා ගහල සැප විඳිනවා කියලා
මහත්තය හිතන් ඇති.
ඒත් මේ බිස්නස් එකේ නොපෙනෙන
පැති ගොඩක් තියෙනවා.
එක පොඩි ගතමන්ට් එකක් මිස්
වුනා කියන්නෙ හෙට නිර්මලා
ඇතුෙල.. නිර්මලා
හොඳයි අනික් අයට වඩා..
අනික් අය අපි කොච්චර තියරි
කියලා දුන්නත් ඒ විදියට වැඩ
කරන්නෙ නෑනෙ..
මුං හදන්න බෑ මහත්තයා..
පොලෝසියට කුදලාගෙන ගිහිං
ඒ ඉන්න කාකි කලිසං ඇතුලෙ තියන
කෑලි හතර පහක් එක රැයට ඇතුලට
දාගත්තම ඕන්න මතක් වෙනවා
සේපාලයියලා කියපු විදියට
උන්නනං හොදයි කියලා..
සමහර කෙල්ලන්ට මතක නැතිවෙනවා
තමුං නිදාගත්ත මිනිස්සු ගාන..
සමහර උන්ට සල්ලිනැතිවෙනවා
මට ගෙවන්න.. එහෙම
වුනාම මං කරදරය්ක දෙකක් වෙන්න
අරිනවා..කිසි
දෙයක් නොබලා..
එතකොට මීටර ්ෙවනවා සේපාලයියා
ගැන..
හැමෝම
හදන්නෙ සල්ලි වියදං නොකර හරි
අඩුවෙන් හරි වැඩේ කරගන්න.
අපි ඉන්න නිසා සමහර ලොකුම
පොරවල් ඇරෙන්න අනික් මහත්තුරු
බයයි..නැත්තං
සල්ලි නොදී මාරු වෙනවා..නැත්තං
කෙල්ලටත් දෙක තුනක් ඇනලා පාර
අයිනේ හලලා යනවා.
හෙ හේහ් හේ හේහ්..
මහ්තතය දන්නවනේ අපේ උන්දැලාගේ
මෝල ගැන. අර
2006 සුනාමියට
කෝච්චිය පෙල්ලිච්ච වෙලේ එක
මෝල් අමාරු කාරයෙක්,,සුන්බුන්
වලට යටවෙච්චි ගෑනියෙක් පෙරලා
පෙරලා අහවල් එක තියෙන තැන
හොයනවලු. දමලා
කොටන්න.. එතකොට
අර ගෑනි කෑගහල කිව්වලු..
මල්ලි ඒක තියෙන තැන හොයල
දෙන්නං ඉක්මනට මාවෙ මෙතනින්
ඇදලා දාන්න කියලා..
ලස්සනට ඇඳන් ලස්සනට ගියාට
ගොඩක් අය ඉන්නෙ පුදුමාකාර
අමාරුවකින්..
සමහර උන් ගෑනි ගත්ත හැටියෙ
කොටිය පහුරු ගානවා වගේ පහුරු
ගානවා..
වැඩිය
පහුරු ගාන කොටි නැකතෙ උන්
අල්ලල පස්සෙ කනට දෙකක් ගහලා
තව ගානක් ගලවගන්නවා සමහර
වෙලාවට කෙල්ලට බෙහෙත් දාගන්න
කියලා..තවත්
උන් ආවට ගනන් ගන්න එපා කියලත්
කියෙනවා.. අනික්
කෙල්ලන්ට.. අපි
කරන්නෙ ජරා වැඩක් වෙන්න ඇති..
ඒත් මේ ජරා සර්විස් එක නැතුව
මේ කප්පම් නැතුව මේ ජාවාරම
ගෙනියන්න බෑ..ේමක
නැතිවෙලා යනවා අපි නැතිවුනොත්..
එහෙම වුනොත් මේ ඇගේ අමාරුව
තියෙන මිනිස්සු ගෙදර ඉන්න
වැඩකාරිට.. පාරෙ
ඇවිදින අහිංසක ගෑනුලමෙයක්ට
ඉන්න දෙන එකක් නෑ..
කොටින්ම සමහර උන්ට හරකෙක්
උනත් කමක් නෑ එලදෙනක් නම්..
පොල්ගහවෙල පැත්තෙ ඔය හරකෙක්
පාවිච්චි කරපු සීන් එකක්
තිබුනා..පත්තරේක.
අපිට කෙල්ලෙක් ආව පොල්ගහවෙලින්..
මං ඒකිට විහිලුවට .
“ගමේ හිටියත් හරක් තලන උන්
නිසා බොලාට වැඩක් නෑ....ගමෙ
හිටියා කියලා...
මේන් මෙහෙ රස්සාව කරං
හිටපං”.. කියලා..
කිව්වා..
මල්ලි
අහන්න ඇති පහුගිය දවසෙ වසර
හයක් පැරණි ගණිකා ජාවාරමක්
කොළඹ ප්‍රධාන තැනකින් හොයාගෙන
තිබුනා.. වසර
හයක් කියන්නෙ දවස් තුන්සිය
හැටපහේ ඒවා හයක්..
එතකොට ඒ තැන වසර හයක් තිස්සෙ
කොළඹ ප්‍රධාන බිල්ඩිමක සැඟවිලා
තිබුනෙ කෝමද?
ඒකට ගිහිපු ආපු අය ගැන අපේ
පොලෝසි දැනගෙන හිටියෙම
නැද්ද?බොරු
බයිලා..ගොතපු
කතා...හෙ හේ
හෙහේ.. එතන
කේස් එක.පගා
මිස් එකක් නැත්තං පලිගැනීමක්..
මං නං කියන්නෙ ඔය පත්තරේ
යන බාගෙට බාගයක් කේස් එක්කො
පගාව දෙන්න මිස් වෙලා,
පගාව වැරදි පාරක ගිහින්
නැත්තං වෙනමම කෝන්තරයක් හෝ
වෛර පිරිමැහිල්ලක්..
ඕනිම ජාවාරමක් හොරාට කරන්න
පුලුවං බොහොම සුලු කාලයයි..
ඉන් පස්සෙ අපි ගානක් අහවල්
තැන්වලට ගෙවලා පර්මිට් ගන්න
ඕනි..ඒවා
කරගෙන යන්න..
මං මේ ජෝක් කරනවා නෙමෙයි...
අවුරුදු හතරක් ඇතුලෙ ඉඳලා
දැනුත් ටිකක් හැංගිලා ඉන්න
අලිවලේ සේපාල විදියට කියෙන
ඒවා.. මේවා
මහත්තයට වැදගත් වෙන එකක් නෑ..
ඒත් මහත්තයාලා වගේ කස්ටිය
අපි හාරදාහෙන් දෙදාහක්ම ගන්නවා
කිව්වම හිතනවා ඒ සල්ලි වලිං
අපි මාර ආතල් එකක් ගන්නවාය
කියලා.. .නැත්තං
ඒ සල්ලි වලිං හැමදාම රෑට අර
ඇමටි පුතාල වගේ නයිට් ක්ලබ්
වල කැරෝකෙ ගෑනුන්ගෙ පුක මිරිකන්න
යනවා කියලා..
අලිවලේ
සේපාල කියන්නෙ අලිවලේදි මිනිහා
ගේම් දීපු නිසා...
එහෙම නැතුව අර අසුවල් පලාතේ
අසුවල් ස්වාමින් වහන්සේ වගේ
කෝඩ් එකක් නෙමෙයි..
සේපාල කියන මිනිහා ඒතරම්
කයි කාරයෙක් නෙමෙයි වාගේ..මං
හාං කියපුවා හුං කියපුවා..ඒ
සේපාල අයියා මං ගැන අහපු විස්තර
වැඩක් නෑ..මේ
සේපාලයියා තමුං ගැන කියපු
මයිසෙල්ෆ් ටිකක් තමයි..සේපාලයියා
ඇයි මාව ගෙන්නුවේ කියලා මට
හිතාගන්න බැරි වුනා..
එත් වැදගත් වැඩකට මොකක්
හරි නිසා කතාකරනවා ඇති කියලා
මට හිතුනා..
නැත්තං සේපාලයියා නිකම්ම
එයාගෙ හොඳ දිගුකාලීන කස්ටමර්
කෙනෙක් ව හමුවුනා ද දන්නෙත්
නෑ..
කූඹි නොයන රස ගුල 6 වන කොටස නිමි.. .
කූඹි නොයන රස ගුල 6 වන කොටස නිමි.. .
//සම්පූර්ණ කොටස් පේන පරිදි ආලෝකය ඇති විට එතරම්ම ආකර්ශනීය බවක් එන්නෙ නෑ..//
ReplyDeleteසම්පුර්ණව දකින දේට වඩා, අඩුවෙන් දකිද්දී වැඩිපුර දකින්නට කුතුහලෙන් වෙහෙසෙන ඇස්, හිතට හැගීම් දෙනවා.
සරලව සිරා !
නම් මාරු වෙලා ද මන්දා.
ReplyDeleteනිර්මලාට නෙමෙයි නේද බබා හම්බෙන්න හිටියේ...
අපේ එකෙක් ඔය වගේ නිර්මලා කෙනෙක් ලඟට ගිහිල්ලා...තොල් දෙක නැතුව ඕන එකක් ඒක ගෙදර එක්කෙනාට විතරයි කියලා....පස්සේ අහලා බැලුවම ගෙදර එක්කෙනා ඇක්සිඩන්ට් එකක් වෙලා ආබාදිත වෙලා..මූ දුක හිතිලා සල්ලි දීලා හිස් අතින් ඇවිල්ලා...
ReplyDeleteදුක් සීන් තමයි...
ඔය දුක හිතෙන සීන් කිව්වාම ඕන එකෙක් ආ කාරිය කරගන්නේ නැතුව මහා යහපත් මිනිසත් බවින් පිරුණ තැනැත්තන් වෙලා ගාණක් දීලා එනවග ගොඩක් ගැහැනු ළමයි දන්නවා.
Delete// ඩුබයි සෞදි ගිහිල්ලා බාබට අහවල් එක දීල ඕනි දෙයක් කරගන්න දීල හම්බ කරන කීය හරි එනකල් හරි ගම්වල ඉන්න නිකම් ඉන්න අම්මලා තාත්තලා ඉන්නවා. //
ReplyDeleteමේ සිද්ධියට සමාන සිද්ධියක් මගේ ඥාතියෙක් අත්වින්දා.හැබැයි ඒ සවුදියෙ රස්සාවක් කරන්න ගිහිල්ලා නෙමෙයි.කැනඩාවට යන ගමන් සවුදියෙන් බැහැලා වෙච්චි කරදරයක්.ගෙදරක වැඩට යනකන් කන්න බොන්න නොදී හිරකරලා තියාගෙන තිබුණා.අන්තිමට ඒකෙන් බේරෙන්න ගෙදර වැඩට ගියාම උන්ට ඕනෙ වෙලා තියෙන්නේ ගෙදර වැඩපල නෙමෙයි අනිත් වැඩ කොරගන්න.දවල් දවසේ කාමරේකට දාලා වහලා තියලා රෑට තමයිලු එලියට ගන්නේ... චාටර්ම සීන් එක ඒ ගෙදර ගෑනියෙකුත් ඒ අවලං වැඩ වලට සම්බන්ධ එක... දන්න අඳුරන කෙනෙක්ට ඔය රටවල් වල රස්සාවට යන්න දෙන්න හොඳ නෑ කියන එකයි මම හිතන්නේ මොකද පෙන්නන තරම් ලස්සනක් ඒ රටවල නෑ...
තව දෙයක් මතක් වුනා,සම්පූර්ණ නිරුවතට වඩා අඩනිරුවත ආකර්ශණීයයි කියලා මම අහලා තියෙනවා ඉතින් අඩ අඳුරත් නරකම නැතිවෙයි...
ආයෙත් නෑ ඉතිං ලෙසටම ලීනවා...
ReplyDeleteඅපිට බැලු බැල්මට නොපෙනෙන පැති හැම එකක්ම එලියට ගෙනවිත් තියෙනවා. අපුරු ලියවිල්ලක්..
ReplyDeleteඅපට පේන දේවල් වලට වඩා බොහෝ දෙනකුගේ ඇතුළාන්තයන් හරිම වෙනස්
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteබොක්කටම වදින්න ලියලා තියෙනවා. මේ අය ගැන අනුකම්පාවෙන් කතා කරන අය බොහොම අඩුයි. අර ලේසී වචනයෙන් ඇදලා අරින එක තමා කරන්නේ. කරුමේ කියන්නේ ඔවුනගේ පහස ලබන අයත් ඒ චනයෙන්ම දමා ගැසීමයි. නමුත් ඌ දන්නේ නෑ ඌත් එයින් එකෙක් කියලා...
ReplyDeleteමචන්,
ReplyDeleteමට නම් අද කතාවෙ බාසාව හැසිරවීම වෙනස් වගේ, වෙනද තියන අර "අමු" රහ අද නම් අඩුවෙන් දැනුනේ. උඹ කතාව අද වෙන දේ වල් වලට සම්බන්ධ කරන්න ගිහින් ටිකක් අවුල් කරගෙනද කියල හිතෙනවා. අනික මචං උඹ කතාවේ මුල් හරියේ "ලු" කියලා යන ටික නිසා රසය අඩුයි, වෙනදා කරනවා වගේ උඹේ අත්දැකීමක් විදිහටම ඒ ටික දැම්මනම් මීට වැඩිය ලස්සන වෙයි මච්ං.
මොනව වුනත් උඹ ලස්සනට ලියනවා, ඊළග කොටස එනකම් බලාගෙන ඉන්නවා
කතාව නම් අල්ලලා ගියේය... ඒත් අර මැද්දේ තියන රූපය නම් ගැලපෙන්නේ නැත... ගණිකාවකගේ අභ්‍යන්තරය මානුෂීයව හෙළිකරන කතාවකට, දුටු විට, කතාවෙන් නැගෙන අරුතට විරුද්ධව ආතල් හිතෙන මෙවන් රූප මොකටද?
ReplyDeleteදැන් නම් කතාවේ කුතුහලේකුත් එනවා...
ReplyDeleteමේ කතාව පවුල් පන්සල් වෙන හැටියක් දිස් වේ. අර රුපේ ඉන්න කෙල්ලත් ලස්සනයි මට නම්. නාරි ලතා රුවක්.
ReplyDeleteපට්ටයි !!!
ReplyDeleteමටනං මොකවත් කියන්න හිතෙන්නෑ , මම කියවපු හොදම බ්ලොග් ලිපි වලින් එකක්
ReplyDelete