පොතක් ලියනව කියන්නෙ අමාරු කාර්යයක්. කොටින්ම කතාන්දරයක් කියන්න ලියන්න තියෙන හැකියාව හැමෝටම එන්නෙ නැහැ. ඒකත් ඇවිල්ල මිනිස්සුන්ගේ රුචිකත්වයට ගැලපෙන්න ඔවුන් කැමති වන වට්ටෝරු අනුව ලිව්වොත් තමයි පොත් කියන ජාතිය මිනිස්සු අතරට යන්නෙ. මේ වට්ටෝරු විදි ගානක් තියෙනවා. සාමාන්‍යයෙන් තරුණ වයසේ කෙල්ලන් ආසකරන බොළඳ ප්‍රේම කථා විධිය සැලකුවොත් ඒක මල් පොත් කියල හඳුන්වනවා. ඉන් එහා ගිහින් ජීවිතයේ මිනිස්සුන්ගේ තියෙන සංකීර්ණ ස්වභාවයන් විදහා දක්වන කෘතින් සම්භාව්‍ය කෘතින් විදියට හදුන්වනවා. මේ දෙක අතර ලොකු වෙනසක් නැහැ. මම පුද්ගලිකව හිතන විදියට මිනිස්සු ජීවත් වන ක්‍රමය වෙනස් කරන්න ලොකු හැකියාවක් පොත් වලට නැහැ. පොත් සහ සමස්ථ මාද්‍ය ක්‍රියාකාරිත්වය තමුන් අතට ගතපු පාලකයින්ට පුලුවනි මිනිස්සු හිතන විදියට සහ මිනිස්සුන්ගේ ආසාවල් වල දිශාව සහ බර තීරණය කරන්න.
මිනිස්සුන්ගේ ආශාවල වල දිශාව සහ බර කිව්වම ඒක නොතේරි යන්න පුලුවන් කස්ටියට. දැන් අදකාලෙ ලංකාවෙ මිනිස්සුන්ට හරි උනන්දුවක් තියෙනවා මංගල උත්සව වලට. මේ උනන්දුව ඇත්තටම ජානවලින් එන අපේ ජෛවීය අවශ්‍යතාවයක් නෙමෙයි. අපිට සමාජය සහ මාධ්‍ය මගින් උරුම කරපු දෙයක්. මංගල උත්සවයකියන එක නිසා අවුරුදු ගනන් වෙන්වෙලා දුක්විඳලා සල්ලි හම්බ කරන අය ඉන්නවා. ඒක ඇවිල්ලා කෘතිමව අපේ සමාජය හිස් වලට ඔබ්බාගත්පු බාහිර උත්සවයක්. ඉතිං මේ වගේ සංස්කෘතිය කියලා හඳුන්වන සමහර ආශාව හා සම්බන්ධ ස්ථාන සහ සිද්දින් වෙනස් කිරීමේ හැකියාව මාධ්‍ය වලට තිබෙනවා. එයින් පොත් පත් වලටත් යම් කිසි සීමාවක මිනිස්සුන් සිතන පතන විදිය වෙනස් කිරීමේ හැකියාවක් තිබෙනවා.
අපි හැමෝටම පුලුවන් දන්න කැටයම් දාලා කතාවක් ලියන්න. නමුත් ආධුනික ලේඛකයෙක් දැන ඇඳුනුම් කමක්, නෑකමක්, හිතවත් කමක් නැති තැනකින් පොතක් ප්‍රින්ට් කරන්න යනකොට ඒ අයට විඳින්න වෙන අමිහිරි මතකයන් ගොඩායි. ලියපු කතාව ගොඩක් අය ලියපු ජාතියෙ එකක් නම් එයාල කියනවා මේක හරි කොමන් කියලා. කතාව ගොඩක්දෙනෙක්ට නොතේරෙන ගැඹුරු එකක් නම් ඒත් කතාව විකුනගන්න බැරිවෙයි කියලා ප්‍රතික්සේප වෙන්න ඉඩකට තිබෙනවා. ඉතිං එක්තරා තරුණයෙක් යනවා තමුන් ලියන පොතක් අච්චු ගස්සව ගන්න. නමුත් ඔහුට ලැබෙන උත්තර කිසිසේත් සුභවාදී වෙන්නෙ නැහැ.
එයින් මනත එයා හොරකම් කරගන්නවා අනුන් සතු පොතක්. ඒ පොත නැවත ඒ විදියට අකුරක් නෑර කොපි කරලා ඒ නවකතා කාරයා තමුන්ගේම පොතක් වාගේ ඉදිරිපත් කරනවා. පොත ජනප්‍රියවෙනවා. පොත විකිනෙනවා. මේ පොත සොරකම් කරපු කෙනා සීනෙන් වත් නොසිතු විදියට පොතේ නියම අයිතිකරුවා ව එයාට හමුෙ වනවා. ඔවුන් පොතේ කතාව නැවත සමාලෝචනය කරගන්නවා. ඒ පොතේ කතාව සහ ඒ හමු වූ මනුෂ්‍යයාගේ කතාව යන දෙකම එකක්. ඒ කියන්ෙන බොහොම කාලෙකට පෙර ජීවත් වුන තරුණයකුගේ සැබෑ කතාවක් තමයි අර අලුත් නවකතා කරු තමුන්ගේ වගේ එලිදක්වල තියෙන්නෙ.
මේ ෆිල්ම් එක වලි තියෙන නිතර සිදුවෙන සිදුවීම තියෙන ඇක්ෂන් එකක් නෙමෙයි. ඒ වගේම චමත්කාර ජනක ආදරනීය සිදුවීම් පිරුන ලක්ෂන එකකුත් නෙමෙයි. හැබැයි මේ ෆිල්ම් එක සිනමාව කියන එක හොදට පාවිච්චි කරපු එකක්. ෆිල්ම එකේ කතාව මට නම් ඇත්තටම සම්පූර්ණයෙන්ම තේරුං ගියේ නැහැ භාෂා ගැටලුව නිසා. ඒ වුනත් ෆිල්ම් එකෙන් කියන්න හදන දේවල් ගොඩක් අපිට සංගීතය සහ දෘෂ්‍ය රූප පෙලගැස්ම හරහා බලාගන්න හැකි වෙලා තියෙනවා.
ද වර්ඩ්ස් කියන ෆිල්ම් එකේ කතාව ජර්මන් නවකතාවක කතාවක් කියලා මතයකුත් තියෙනවා. හැබැයි කදිම සිදුවීමක් තමයි ඒකට පාදක වෙන්නෙ. මේ ෆිල්ම් එක කතාව අපිට ඉදිරිපත් කරන්න උපයෝගී කරගන්නා මාර්ගයත් අලුත්ම ජාතියෙ එකක්.
මේ ෆිල්ම් එකේ කාල වකවානු දෙකකදී යුරෝපීය සහ අමරිකාවෙ සිද්ද වෙන විවාහයන් දෙකක් දැක්වෙනවා. ඒ විවාහයන් දෙකටම එකතු වෙන්නෙ ඒ ගෑනියි මිනිහය් විතරයි. අධික තර දරිද්‍රතාවය නිසා එයාලට ලොකු වෙඩින් ගන්න සල්ලි නැති නිසා එහෙම එයාල තනිවෙලා පොඩි විනෝදයක් ගන්න හිතන්න ඇති. කලාත්මක ජාතියෙ කතාන්දර බලන්ට ආස අයට ගැලපෙන කදිම ෆිල්ම් එකක් තමයි ද වර්ඩ්ස් කියන්නෙ. ඉතිං කස්ටිය ෆිල්ම් එක බලලා ඒකෙ කතාව රසවිඳීවි කියලා මම හිතනවා.
http://www.imdb.com/title/tt1840417/

ඒකත් බලමු එහෙනම් මේ ටිකේ ෆිල්ම් ටිකකට ඇබ්බැහි වෙලා ඉන්නෙ..
ReplyDeleteඊයෙ The Hour බැලුවා.. ඒකත් මරු :)
බලලානම් නෑ.. සර්ච් කරලා සේව් කර ගත්තා.. නිවාඩු පාඩුවේ බලන්න ඕන..
ReplyDeleteබලන්න ඕන..
ReplyDelete//මාද්‍ය ක්‍රියාකාරිත්වය තමුන් අතට ගතපු පාලකයින්ට පුලුවනි මිනිස්සු හිතන විදියට සහ මිනිස්සුන්ගේ ආසාවල් වල දිශාව සහ බර තීරණය කරන්න. //
ජනතාවගේ හැසීරීම තිරණය කරන්නේ ඔවුන් තමා..