හනුමා නැටුම |
අස්ව නැටුම |
මොණර නැටුම |
මෝල් ගස් නැටුම |
කුලු නැටුම |
නමක්දන්නැති නැටුම |
අලි කලබල |
වෙස් නැටුම |
මහ බඹා |
මල් බයිසිකල් |
මේ පහල තිබෙන වීඩියෝ එකනම් බැලිය යුතුම එකක්..මොකද මේ ඩාන්ස් එක වට්ටි නැටුමක් වුනාට මැද ඉන්න කෙල්ල නටනවා නැටිල්ලක්..රිඹ යන්න.. මේ පොරහැර මම බලන තැනට එද්දි පැය තුනකට වඩා මෙයාල පාරේ නටලා..ඒත් මේ ගෑල්ලමයා ලග තිබෙන ජීවගුනය පුදුමාකාරයි.. ඇත්තටම ලස්සනයි..මට මතක් වුනේ මේ දවස්වල මියුසිකල් සෝ වල උඩදම දම නටන ගැනුලමයි ටිකක්.. ඒත් ඊඨ වඩා බොහොම ලගින් ඉදගෙන ඩාන්ස් එක ලස්සනට බලාගන්න හැකියාව පෙරහැරේදි අපිට ලැබෙනවා.. එක අතකින් පෙරහැර ක තිබෙන එක ආතල් එකක් තමයි අපි ඩාන්ස් එක ඈතින් ඉදන් බලනවාට වඩා ඩාන්ස් එක අපි ලගට ඒම.. ඒකෙත් අමුතු ලල් එකක් තියෙනවා..
අම්මාද බෝල වට්ටි නැටුම සමග පපරේ මියුසික් මේ දැක්කමයි දැන් පහත රට නැටුම් ඔක්කොටම වගේ තියෙන්න පපරේ මියුසික් ඔය නැටුම් උගන්වන්නේ මොක්කුද නැටුම් ගුරුවරුද නැතිනම් ඩාන්ස් ඇකඩමි කෙරන එවුන්ද
ReplyDeleteසාමාන්‍යෙයන් නැටුම් ගෙන්වන්නේ නැටුම් කන්ඩායම් ලෙස නේ..එතකොට ඔය නැටම් කන්ඩායම් කලායතන වලින් එහෙම සප්ලයි කරනවා..ඇත්තටම සංස්කෘතිය කියන දේ කාලානුරූපව වෙනස් වෙන්න ඕනි න එතකොටයි ඒකේ හැඩ ිතියෙනනෙ..
Deleteහීනමානයක් නැතුව නැටුමක්වත් රසවිඳින්න බැරි හැටි.
ReplyDeleteඅර අස්සව නැටුමේ ඉන්න කෙනෙක්ට අපේ පෙරහැරේදී කොල්ලෙක් ටෝක් කරා කෑල්ලක් කියලා හිතලා
ReplyDeleteයකෝ ඒක ෆෝන්ස් කියල දැක්ක ගම්න පේනවා නේ..
Deleteපෙරහැරක් යන හැමතැනම හැමදාකම පාර තෙමෙන්න වැහැල තිබියං කියල විතරයි මං පතන්නේ..
ReplyDeleteඔවු එදානම් වැහැල තිබුනා..පෙරහැරට කලිං පාර තෙමාගෙන වත් යනෝනම් හොද තමයි..නැත්තං ලමයිට නටන්න වෙන්නේ රත්වෙච්චි පාරේ නෙව..
Delete