Tuesday, July 11, 2017

ලිංගික කතාවක් 13වන කොටස

ඒ මිස් සහ සෝමපාල අතර අනියම් සම්බන්ධයක් තිබෙන බවට බොහෝ දෙනෙක් විශ්වාස කරති. ගංවතුර සමග සෝමපාල මිස් සහ පිරිස අතරමං ව සිටිති. මිස් තම තනි නොතනියට යාබද නිවෙස්වල දරුවන් සුරතල් කරමින් ඇතිදැඩි කරති. ඇය ලබාගන්නා සැලකිය යුතු වේතනයෙන් විශාල කොටසක් වැය වන්නේ යාබද නිවෙස්වල සිටින දරුවන්ගේ අඩුවැඩිය පිරිමසාලීමටය.

සෝමෙ යනු මිල්සි මිස්ගේ පියානන් කල නිවෙසට ගෙන්වා ගත් අයෙකි. මිල්සි මිස්ගේ පියානෝ යම් යම් ව්‍යාපාර කටයුතු කලේය. අවසන ඔහු ගේ බැරි අමාරු කාලයේදී සිය කුඩා බිස්නස් ආදියට සහායට තබාගත්තේ සෝමේය. මිල්සි මිස්ගේ පියානෝ කරන වැඩ එක දෙකක් නොවීය. නගරයේ අයට සොයාගන්නට අමාරු බෙහෙත් හේත් හෝ නෙ කිසියම් කටයුත්තක් ඈත ගමක වීද මිල්සි මිස්ගේ පියානෝ එය විශාල කොටහක් සිය අත යට සගවාගෙන ඒ අයට කර දෙති..එය සේවයකි.

කෙසේ හෝ අවසාන කාලයේ මිල්සි මිස්ගේ පියා ලග සිටියේ මෙම සෝමෙය. සෝමෙ මෝඩ හෝ බුද්ධිමත් හෝ කිසිම දෙයක් නැති එකකි. එය කෙසේදැයි වැස්තර කරනවාට වඩා සෝමේ යනු අවැසි පරිසරයට අනුව හැඩගෙන එහිම ජීවත්වෙන එකකි.

ඒ දිනවල සෝමෙට පැවරුනේ පියාට සැලකීමයි. එය සෝමෙ විසින් ඉතාම හොදින් කරන ලදී. ඉන් පසු පියා නික්ම ගිය පසු නොබැදි ජාතික කාන්තාවක් වූ මිල්සි මිස්ට සැලකීමට සහ ඇගේ තනි නොතනියට සිටියේ සෝමෙය.

නෑයෝද අවට සිටි අසල්වැසියෝද ප්‍රසිද්ධියේද අප්‍රසිද්ධියේද පද හැදූහ. එහෙත් සාධාරන විකල්පයක්ෙ නාවීය. මිල්සි මිස්ගේ නෑයින් නම් පිරිසක් පැමිණ සෝමෙට යන්න කියා නිවසට වැඩකාරියක් රැගෙන ඒමට හැදුවේය. එහෙත් තම පියාගේ අවසාන කාලේ දැඩි ලෙස කැපවී උවටැන් කල නිවසේම වැසියෙකු මෙන් වූ සොමෙට යන්නට කියන්නේ කෙසේද?

ලේඛන ඔප්පු තිරප්පු අනුව සියලු දෑ හිමි මිල්සිට සහ ඇගේ මලනුවන්ටය. එහෙත් මේ නිවස අසබඩ ඇති මල් ගස් සෝමෙ හිටවූ ඒවාය.. ඒවායේ පිලිවෙලක් නැතුමුත් ඔහු ඒාව සිටවීය. නිවසේ සියලුම අඩු වැඩි විටෙක කෑම ඉවීමට පවා සෝමපාල මැදිහත් විය. සොමේ අමුඩයට පුක මෙන් මිල්සි මිස්ගේ ජීවිතයට එකතුවී තිබුනි.

සෝමෙ කදුකර ගමක මිනිහෙකි. පාත පලාතේ ගංවතුර හිටිගමන් නගින විට සොමෙට කල යුතු කල හැකි දෙයක් මතකයෙ ේෙනාවීය. එදා මිල්සි මිස් සිටියේ කන්තෝරුවේය. අවට අයගේ ආරංචි පිට සෝමේ ජීවිතේ තුන්වෙනි හෝ හතරවෙනි වතාවට මිල්සි මිස්ට ටැලිපෝන් කලේය. මිල්සි මිස්ගේ කුඩා කල පවා ගංවතුර යනු දනිහ අසලට පැමිනෙන වතුර වර්ගයකි..එබැවින් බය නොවී සිටින ලෙස සෝමෙට උපදෙස් ලැබුනි.

අවසානයේ ඔභ මොබ දුවමින් සිටි සොමේ ද මිල්සි මිස්ද අනාථ කදවුරකට කොටු විය. නිවසේ තිබූ යමක් වෙත්නම් ඒ සියල්ලම වතුරට ගොසිනි. සැබැවින්ම සොමේ කලේ කුමක්ද? ඔහු බොහෝ වේලාවක් ගෙට එන වතුර නවත්වන්නට උත්සාහ කොට තිබුනි. අවසන ගෙයි වතුර වැඩිවෙද්දි ඔහු බාල්දියකින් වතුර ඉවත්කරන්නට ද හදා තිබුනි. එහතේ නිවසේ බඩු එකක් වත් උඩකට ගන්නට හෝ බැහැරට ගෙන යන්නට සොමේ සමත් වී නොතිබුනි. සොමේගේ ලග තිබූ සල්ලි කිහිපයක් හැර සොමේ සතුව කිසිවක් නොවීය.

මිල්සිද සෝමෙද සිටින නිවසට දැනුදු මිනිසුන් පෝලිමේ එති ..පෙගී ගිය නිවසම බලති..ආධාර කන්ඩායම් ආධෘර දෙති.. සියල්ලෝම කිසිවක් එලියට නොගෙන සියල්ලම තෙමී ගොස් පෙගී ගොස් ඇති නිවස දැක පුදුම වෙති.. දෙවන මහලක් යාන්තමට මුත් තනා තිබුන මුත් බොහෝ දේ එහි ගොස් නැත.. දින දෙක තුනක් වතුරේය.

එම නිවසේ පැහැදිලිවම සොමෙට එලියේ කාමරයකුත් මිල්සි මිස්ට ඇතුලේ කාමරයකුත් තිබේ. මේ දෙදෙනා බොහෝ කලක් මේ කාමර දෙකේ වෙනමම ජීවත් විය. තවමත් එසේය. එහෙත් ගම්මු සහ ආධා  ර දෙන අය ඔෆිස් එකේන් පැමිණෙන අය සිතන්ෙන් සෝමේ සහ මිස ්නිදිවදින්නට ඇති බවය. එනම් ඔවුන් රාත්‍රියේදී සෝමේ ගේ නිවසේ දොර ඇරී සෝමේ මිල්සි මිස්ගේ කාමරයට යෑම හෝ එහි අනෙක්පස සිතා සතුටුවෙති.

හැමදෙනාම එති ..ඇවිත් සෝමේට කිසිම බඩුවක් බේරගන්නට බැරිවුනිදැයි අසති..ඉන්පසු තෙතබරි වී ඇති සහ දැනට අස්පරස් කරගෙන යන නිවසේ මින්පසු නිදාගන්නේ කෙසේදැයි අසති.. මුලදී මේවාට සංයමයෙන් පිලිතුරු දුන්නත් සෝමෙට එම තත්වය එපා ම විය..

අවසානයෙ ්සවස් වරුවේ පැමිණෙන දුර නෑයින්..ඔෆිස් හිතවතුන් සහ අනෙක් අයට .. ඔක්කොම වතුරට අහුවුනා නේ..ඔක්කොම තෙමිල නේ.. අපි මේ හෝදගත්ත කෑල්ලේ රෑට ඉන්නවා.. දැන් ඉතිං මගේ එලියේ කාමරෙත් තෙමිල නේ.. මිසුයි් මායි එකට මේ සුද්දකරගත්තු තැන බුදියනවා.. ඔවු.. ඉන් පසු මිනිස්සුන්ගේ ඇස් උඩ යුනු.. සහ ඔවුන් පදුුම වෙනු බලා සොමේට අප්‍රමාණ සතුටල් ලැබුනි..

ඒ අතර දුරින් පැමිණ ගෙවල් වල ලිං ඉහින්නට ආ පැමිනි කොල්ලන්ට.. මම හිටියේ කාමරේ..ිමස් හිටියෙත් කාමරේ.. රෑ වතුර ආවම මගේ ඇද ගිහින් මිස්ගේ කැමරේ නැවතිලා..බලද්දි අපි දෙන්නම එක තැන..ඉන් පස්සේ ඇදන් දෙකෙන් බැහැල තමයි අපි ගියේ..

ඇත්තටම ගංවතුර පැමිනියේ දවල්ය.. එහතේ සෝමේ කතාව අසා සිටින අය ගේ මුහුන ඇදී යන පරිද්දෙන් පුදුම සිතෙන සේ කතාව රසකර කියන්නේය..

කෙසෙ ේෙවතත් බඩු අස් කරමින් සෝදමින් වතුර ඉවත්කරමින් පිසදමමින් සිටින සෝමෙට සහ මිල්සි මිස්ට එකිනෙකා මුන ගැසෙන්නට වත් ඇත්තේ අඩු ඉඩකි..සැබැවින්ම සොමේ මිස්ව මග හරින සෙයකි පේන්නේ..

මේ සොමෙ.. ඔය කයි කෙලිය ඇති..මෙහෙ එනවා මේ කුස්සිය ටිකක් අස් කරගන්න.. මට තනියමබෑ..අද හෙට නම ්ආධෘර ලැබෙයි..ඒත් ඉතිං බතක් උයාගන්න මේව හදාගන් ඕනි නේ.. එන්න ටිකක් මෙහෙට..

ඔහු හැලිවලං අරං සබන් දා දෙන්නේය..ඇය සෝදන්නීය.. මේ සෝමේ. ඔව් මිසී..ඔවුන් අතර දෙබසක් පටන් ගන්නට යන්නේය.

මේ ඔයා කියන්නේ අපි දෙන්න අද රෑට එකට නිදාගන්නවලු නේ.. අපේ අර ජේ කේ බාප්පලැ නැන්දත් කිව්වේ සෝමේ කිව්ව කියල එහෙම..

හුම්... සෝමේ එය මග හැර හුම් එකක් දාන්නට පටන් ගනී,.

මිස් මම එහෙම උත්තරයක් තමයි දුන්නේ ..

ඒ කියන්නේ සෝමෙ ආසාවක් නැද්ද මා එක්ක ඉන්න..? මිස් ඇසීය..

එහෙමෙකක් නෑ.. අනේ මන්දා මිස්.. දැන් ඉතිං හැමෝම හිතන්නේ අප ිෙදන්න මේකස්සේ නිදිවදිනවා කියලා නේ.. මම ආසයි මිස් එක්ක නිදිවදින්න නම්..මිස් ආස නැහැද දන් නෑ.. ඒත් මිස් මට යන්නෙයි කියන්නෙත් නෑ.. මං හිතන්නේ අපි එහෙම ඉමු. දැන් ඉතිං ඔක්කෝම බඩු තෙමිච්චි එකේ තව ඉතිං ඉතුරුවෙන්න දෙයක් නෑනේ..

ඉකේයිය. සෝමෙ..මොනාද ඔය වචන..නිදිවදින්න.. හරි ඉතිං සෝමෙට ඕනි නම් එක තැන නිදාගමු..ඒත් නිදිවදිනවා කියන්න එපා..අපි දෙන්න එකට ඉන්නවා.. එච්චරයි.. හොදට කතාකරන්නකෝ සොමෙ..අනික ඔෆිස් එකේ ගමේ අය ඇහුවම නිදිවදිනවා කියල වචනේ හරි නෑනේ..
මිල්සි මිස් කියන්නට විය..
එහෙනං ඔහෙම නමක් කියන්න.. මිස්..මං දන් නෑ සිංහල.. දැන් මිසුයි මායි එක කාබරේ ඉන්නෝ.. අපි දෙන්න බැදල නැහැ.. මං දැන් හිතං ඉන්නේ මිස් එක රෑට ජිගි ජිගිය දාන්න.. කෑම්ප් එකේ ඉද්දිත් මිනිස්සු මට ඒව මේව කිව්වා වෙනම තැනක නිදාගන්නව කියලා.. මට දැන් කෑම්ප් එකේ සමහර උන්න පොන්න සොමෙ කියලත් කියනව ඇති.. මට ජිගි ජිගිය දාන්න ඕනි වගේ දැන්..

මේ සෝමෙ..ඇය ඇගිල්ල උරුක් කරන්නට විය. ..

ඔයා යි මායි ඒව කරන්නේ රෑට නේ.. කැත දේවල් කොහෙන් ඉගෙන ගෙනද මන්දා.. එක දවසයි දෙකයි ගෙදරින් පිට උන්නේ..කොහේ හරි දහජරාව ඉගෙන ගෙන ඇවිල්ල තියෙනවා.. ටිකක් හොද ට ඕවට වචන තියෙනවා.. අපි දෙන්නා එක සයනයක රෑ එකට සැතපෙනවා.. ඒ අතර ඇතැම් විට අපි අතර යම් ඇගැලුම් කමක් ඇතිවන්නට පුලුවනි.. රාගනෙතින් මත් වූ සෝමදාස මිල්සි දෙස නෙත් නොපියා බලා සිටී..ලැජ්ජාවට පත් වූ මිල්සි අහක බැලුවාය.

අන්න එහෙමයි සෝමේ ඕවා පත් පොත් වල තියෙන්නේ..එහෙම නැතුව සෝමෙයි මිල්සියි එක ඇදේ නිදි..දෙන්න ජිගි ජිගියට ලෑස්ති වුනා කියල පොතකවත් නෑ..ඒ නිසා අපි දෙන්න නිදාගන්නවා  වෙන්න ඇති..ඒත් සෝමෙ ඕම කියන්න ඕනි නෑ.. කට්ටිය ඇහුවොත්... කියන්න මිල්සි මිසුයි මායි දැන් කාලයක් තිස්සේ එකට ඉන්නේ කියලා..

සෝමේ කුනු වතුර ඇති අතින් පැමිණ මිල්සි මිස් බදාගත්තේය.. මනුස්සයෝ මේ ජරා වතුර අත් එක්ක දැන් ඔහොම පටන් ගන්නෙ නෑ.. ඔවැයි බලල නැද්ද අඩුතරමේ ඔ්‍ය වගේ එකක්..චිත්‍රපටියකවත්. ඉන් පසු මිල්සිට කතා කරන්නට අපහසු විය.. සෝමේ ඇවිත් මිල්සි මිස්ේග් කට කන්නට විය.. ගිනි දවල් හවස පහට විතර මිල්සි ම්ිස්ගේ කුස්සි කෑල්ලේ දොරවල් ජනෙල් සටාස් පටාස් ගා ඉක්මනින්  වැහෙන්නට විය..

6 comments:

  1. මේකෙ නම "මගේ කතාව" කියලා වෙනස් කරපන්...

    ReplyDelete
  2. සෝ්......................මේ...................

    ReplyDelete
  3. මෙවැනි කතාවක අවසානය කොයිද? සෝමපාලගේ ශිශ්නයට මිස්ගේ යෝනිය තුලට රින්ගිමේ අවස්ථාව හිමිවේද? මිස්ගේ මුව තුලට හෝ පිටුපසට? ඒ ගැන දන්නේ සෝමේයි. අපට හැක්කේ කාර්යාලයේ අයවලුන් මෙන් ඒගැන ,මනසේ මවා ගැනීමයි.

    ReplyDelete
  4. Meeka kiyoolath mukuth hithen nee kiyanne ,mata belaheenathawema thamai .. hukeezzzzz

    ReplyDelete
  5. ෂහ් යකෝ ගං වතුරක් කරපු හරියක්

    ReplyDelete
  6. ජයවේවා

    ReplyDelete