Friday, November 15, 2019

හැරිකැටිය වෙරළ

හිරිකැටිය වෙරළ ලස්සන තැනක්. ලස්සන බොක්කක තමයි හිරිකැටිය තියන්නේ. හොදට රැල්ල ගහනවා. ඒත් වැඩි ජම්බක් නැහැ. ජම්බ කියන්නේ ගැඹුර. ඉතින් මේ නිසා ගොඩක් දුරට බීච් එකේ ඇවිදන් යන්න පුළුවන්. බීච් එකේ තියෙන්නේ පිටි වගේ වැල්ලක්. ගල් වැඩිය නැහැ. ඒ නිසා නාන්නත් ලේසියි. 
මේකට යන්න තියෙන්නේ දික්වැල්ලෙන්. දික්වැල්ල මහවෙල පාරේ දික්වැල්ල විජිත විද්‍යාලයට ඉස්සර වෙලා හිරිකැටිය හංදියෙන් තමයි හැරිලා යන්න තියෙන්නේ. මේ හිරිකැටිය මුහුදු වෙරළ තියෙන්නේ දික්වැල්ල ටවුමේ ඉදලා කිලෝමීටර දෙකක් විතර දුරින්. ගූගල් එකේ Hiriketiya Beach කියලා හෙව්වනම් සුට්ස් ගාල හොයාගන්න පුලුවන් ලොකේසන් එක. 


මෙතන ලංකාවේ අය වැඩිය හිටියේ නැහැ. සුද්දෝ නම් හතලිහක් පනහක් විතර උන්නා. සුද්දියෝ නිකං පිට්ටනියක ගොම බෙටි දාපු වගේ තැන් තැන්වල සර්ෆ් බෝඩ් උඩ පුකවල් මුනින් හරවගෙන පාවෙවි උන්නා. සුද්ද සුද්දියෝ ටිකක් වේලි වේලිත් උන්නා වෙරලේ. උන් නම් යක්කු වගේ ජාතියක්. ඈතට යනවා වැඩි බය සැකක් නැතුව. උන්ට පීනන් පුලුවන් ඇති. පුංචි සුද්දා සුද්ද පැටිය පවා අපේ උන් වගේ වැල්ල පාග පාග ලපං ගහන් නැහැ..පැනලා සර්ෆ් කරනවා පීනනවා එක කෙලියයි. 


හිරිකැටිය තාම මිනිස්සුන්ගේ ඇහැ ගැටිලා නැහැ. අනේ මට නම් මිනිස්සු වැඩිපුර එන එක නවත්වන්න අමුතු පුකේ අමාරුවක් නැහැ.අපි ගිහිපු තැනකට තා එකෙක් ට යන්න එපාය කියන්නේ කවුරු මොන විදිහට කිව්වත් අමු කුහක කමක්. මිනිස්සු වැඩිවෙනකොට පහසුකම් වැඩිවෙන්නඕනි. උදාහරණ විදිහට දැන් මෙතන ලැට් එකක් නැත්තං එකේක දෙන්නෙක් බොග දැම්මට කිසි අවුලක් නැහැ. ඒත් සිය ගානක් බොග දාන්න ගත්තම ඉතින් නාහේ තියාගෙන බහින්න තියා වැල්ල පාගන්නවත් බැහැ නේ. එතකොට එතන ඉතින් බොග වල පොටෝ දදා මෙන්න ගදයි කියලා ෆේස්බුක් සෙයාකල කියල වැඩකුත් නැහැ. කවුරුහරි පුද්ගලික හරි ලෝකල් ඔතෝරිටි එකෙන් හරි ඔතන වැසිකිලියක් හදලා නඩත්තු කරන්න ඕනි. කුනු වුනත් එහෙම


මිනිස්සු කොච්චර කිව්වත් කුනු ගේනවා.නාගරික තැන් වල කුනු දානකොට මිනිස්සුන්ට අනේ කුනුඔයාල ගෙදර අරන් යන්න කියන් නැහැ නේ. කුනු අයින් කරනවා. මිනිස්සු ගොඩක් එන තැන්වල කුනු මැනේජ් කරන එක අපේ ලෝකල් ඔතෝරිටි වලඒ පාලන ආයතන වල සංචාරකරාජ්‍ය ආයතන වල වගකීමක්. 

 ඉතින් දකුණු පැත්තේ ඉන්නවා නම් හරි ඒ දිහා ගියොත් හරි ඔයාලටත් පුලුවන් මේ හිරිකැටිය බලලා එන්න. 

8 comments:

  1. 'හිරිකැටිය තාම මිනිස්සුන්ගේ ඇහැ ගැටිලා නැහැ. අනේ මට නම් මිනිස්සු වැඩිපුර එන එක නවත්වන්න අමුතු පුකේ අමාරුවක් නැහැ.අපි ගිහිපු තැනකට තා එකෙක් ට යන්න එපාය කියන්නේ කවුරු මොන විදිහට කිව්වත් අමු කුහක කමක්.'

    සම්පුර්ණ ඇත්ත. අනික මේ පරිසරය සුරකිමු වගේ කතා පුකේ බයිලා. මොකද අපි කියලා අවුරුදු සිය ගනන් ඉන්න එකක් යයි. උපරිම අවුරුදු අසුවක් සීයක් ඉදි. ඔකෙනුත් ආතල් එකේ ඉන්න පුළුවන් අවුරුදු කියද? ඒ නිසා අනාගත පරපුර ගැන හිතලා ලෝකේ රැක ගමු අනං මනං හුත්තවල් හිතන්නේ නැතිව පුළුවන් තරං අධිපරිභෝජනවාදයෙන් ඉදලා මැරිලා යන්න තියෙන්නේ. ලෝකේ වර්තමානයේ මොකක් හරි දෙයක් ගන්න තියෙනවා නං ඒක අද අරං ෆන් ගන්න ඕනි. අපෙන් පස්සේ එන උන්ට හෙන ගැහුවත් අපිට වැඩක් නෑ. අපේ ආතල් එක අපි අරං ඉවරයි. මොකද අපි කියලා ආයේ ඉපදෙන එකක් ඇයි. අහම්භයක් විදියට ඉපදුනා, දැන් ඉතිං සැපේ ඉදලා, අවුරුදු ගාන ගෙවලා මැරිලා යනවා, එච්චරයි.

    ReplyDelete
    Replies
    1. මගේ මතේ ඔයිට පොඩ්ඩක් විතර වෙනස් මචං.. මං කියන්නෙ සංචාරක ස්ථානයක් පොපියුලර් නොකර පූසො කක්ක හංගනව වාගෙ හංගන එක තේරුමක් නෑ..
      තායිලන්තයේ ක්‍රාබි පුකෙට් වල්ට පට්ට ලොට් එකක් ටුවරිස්ට්ල ආව.. ඒ නිසා පුකෙට් වල හැමදේම මිල වැඩි උනා.. අවසානෙ මිනිස්සු වැඩි නිසා බීච් කීපයක්ම වහලා තියෙනවා දැන් පොලියුසන් අඩුවෙන්න.. ඒ වෙනුවෙන් දැන් තායි ටුවරිසම් බෝඩ් එක වෙනම ලොකේසන් වලට ප්‍රමෝශන් ගහගෙන යනවා. අනෙක් සයිඩෙක තමයි මිනිස්සු යන නිසාම සමහර තැන් ආරක්සා වෙනව යම් තරමකින් හරි.. කවුරුත් නොයන ලස්සන තැන් එක්කො මොකෙක් හරි බුවෙක් කට්ටි කර්ල විකුනනෝ.. නැත්තං වගා හෝ ෆාම් දානෝ..

      සම්වෙයා ඉන් අර්ත් කියල වැල්ලවත්තෙ බීච් එකත් දාන ජංගි කෑලි හිතන්නෙ උන් නිකං මහා වැඩක් කොරනෝ කියල

      Delete
    2. 'මං කියන්නෙ සංචාරක ස්ථානයක් පොපියුලර් නොකර පූසො කක්ක හංගනව වාගෙ හංගන එක තේරුමක් නෑ.. '

      මාත් කියන්නේ ඒක මචෝ. වර්තමානයේ අපිට ආතල් එකක් ගනන් තැනක් තියෙනවා නං එතනට ගිහිං සුපිරි සැපක් ගන්න ඕනි කියලයි මම කියන්නේ. අපිට අපේ වැඩ වලට ප්ලාස්ටික්, පොලිතින් යුස්‌ කරන්න ඕනි නං අපි ඒක උපරිමේට භාවිතා කරලා අපේ වැඩේ කරගන්න ඕනි. අපේ ජිවිතේ අපි උපරිම අධිපරිභෝජනයෙන් ඉන්න ඕනා. එච්චරයි. ඒක මම කියන්නේ. අපෙන් පස්සේ එන ඒකට මේක රකින්න ඕනි අරක මේක පුකේ කතා, අපි හිටියා, සැප ගත්ත, මැරුණා. එච්චරයි බං. මොකද අපි මැරුණම පස්සේ අපිට පස්සේ එන උන් අපිට පුකේ අරින්නද. බොරු බයිලා වැඩක් නැහැ. පුළුවන් තරම් අධිපරිභෝජනයෙන් ඉදපන්.

      Delete
    3. අධිපරිභෝජනයට විකල්පය මැප් හංගන එක නෙමෙයි .. අනික මගේ පෝස්ට් එකේ කිසිම තැනක මම අධ්පරිභෝජනය හොඳ යි කියල නෑ..
      ප්‍රස්නයක් තියෙනවා නම් ප්‍රස්නයට විසඳුම් ඕනි.. කාල් මාක්ස්ගෙ දාස් කැපිටල් පොතේ වාක්‍යපේලි හොඳයි මලගෙවල් වල නයිට් අදින්න.. ස්පෙශලි ටුවරිසම් වල ඕවර්ටුවරිසම් වල ඉෆෙක්ට් එක පාලනය කරන්න බෑ පූස කක්ක හංගන ක්‍රමෙන් පෝස්ට් නොකර රෙද්දස්සෙ පොටෝ ගහගන්න එකෙන්.. ඒක ලොකු වැඩක්...

      ලංකාවෙ තියෙන අවුලක් තමයි මිනිස්සු ප්‍රස්න දකින්නෙ පට්ට ඇනලොග් ක්‍රමේට උන්ගෙ උත්තරත් එහෝමයි.. ලංකාවට එන ටුවරිස්ට්ල වසරකට මිලියන් 2යි.. මිලියන් 36ක් වසරකට එනව..ඒත් උන් අපිටවඩා සාර්ථක විදිහට ටුවරිසම් සහ පරිසරය බැලන්ස් කරනවා..

      Delete
  2. හැරිකැටිය අනික් පැත්ත ගැහුවම කැරිහැටිය.

    ReplyDelete
    Replies
    1. කැරිහිටිය කිව්වත් ලොකු වැරැද්දක් නෑ.. පෙලක් දා අන්ද්‍රේ හෙම ඕ පැත්තෙ නිසා ඒම ආපු නමක්ද දන් නෑ..

      Delete
  3. මහත්තයා කාටද ජන්දේ දුන්නේ?

    ReplyDelete
  4. හිරිකැටිය බෝඩ් එක නම් අනන්ත දැකල තියෙනවා මෙච්චර ලස්සන බීච් එකක් කියල නිකමට හිතිලා නෑ.. ස්තුතියි ඔත්තුවට. දවසක යන්නොනි.. :)

    ReplyDelete