Wednesday, December 1, 2021

කිරිගල්පොත්ත ගමන Kirigalpotta Hike

කිරිගල්පොත්ත කන්ද කියනනේ ලංකාවේ දෙවනියට උසම කන්ද. මේකෙ ඉතිහාසයක් නම් මම දන්නෙත් නැහැ. ඒත් මේ කන්ද ඉස්සර සුද්දා කාලේ ඉදන් ජනප්‍රිය වෙච්ච කන්දක්. මේ කන්දට යන පාර අපි කොළඹ ඉදලා මැප් කලාම පෙන්වන්නේ කළුපහන, බඹරකන්ද නන්පේරියල් දිහයින් තියෙන පාරක්. සමහර විට ඒ පැත්තෙන් තාමත් පාරක් ඇති. ඒත් හෝටන ්තැන්න හරහා යාම තමයි ලේසි.


හෝටන් තැන්න වුනාට මේ පැත්ත වනෝද්‍යානයක් වෙන්න කලියෙන් අස්සයෝ ගියා කියලා සලකන්න පුලුවන් පාරවල් තියෙනවා. තාමත් තැනින ්තැන වගාවලට හෝ අස්සයෝ යන්න යොදාගත්ත ඒ පැරනි මංමාවත් තැනින් තැන හමු වෙනවා. 


උදේම ගමන

අපි ඉතින් කලින ්දවසේ රෑ 8 ඉදලා ගමන. 8ට කිව්වට ඉතින් අතන මෙතන ගිහින් යාලුවෝ හොයාගෙන කෑම බීම ජාති පටවගෙන ආදිය කරලා ඉවර වෙද්දි කොළඹින් එලියට දාද්දිම රෑ 11 විතර වෙලා. අපි මගදි කෑවා බිව්වා. දැන් නම් ඒ තැන් මතක නැහැ. රුචාගේ බඩු වගයක් දනේන අපි ඇහැලියගොඩක් ගියා. ඇහැලියගොඩ ගිහින් ඇහැලියගොඩින් කරවනැල්ලට ඇවිත් හැටන් පාරේ නුවරඑලියට යන්න පිටත් වුනා. හැටන් පාර පට්ට වංගු ගොඩක් තියෙන්නේ. 


අඹේවෙලට පාන්දරම 

පාන්දර 7 වගේ වෙද්දි අපිට අඹේ වෙලට එන්න පුලුවන් වුනා. අඹේවෙල හරියෙදි යාලුවන්ට කක්ක බර ආවා. මොකද උදේ පාන්දර බොග දාන්න හුරු වුන ඩෑල් හදේ හිටියත් පාන්දරට බොග චාජ් වෙනවා. එත්් දාන්න තැනක් තිබුන් නැහැ. අපි කෙලින්ම හෝටන් තැන්නට ගියා.හෝටන් තැන්නට ගිය මිතුරන් කක්ක දාලා අයිස් වගේ වතුරින් පුක හෝදගත්තා.  කිරිගල්පොත්ත යන්න තියෙන්නේ හෝටන් තැන්නෙන්. හෝටන් තැන්න පිවිසුමේම වෙනත් දිහාවකට ගියාම කිරිගල්පොත්තට යන පාර තියෙනවා. අපේ ඉසුරු දේමින්ද පාර දැනං උන්නා. ඒත් මිනිහා අවසන් වරට කිරිගල්පොත්ත ගිහිනුත් වසර ගනනාවක් වුනා. 


අපි ගයිඩ් කෙනෙක් ගත්තේ නැහැ. ඒත් අලුතින්ම යනව නම් ගයිඩෙක් අරං යන එක තමයි හොද. මොකද අපි වීරසේකරලා වගේ යනකොට ගියාට එනකොට පාර ටිකක් ඩාං ඩූං වුනා. ඒ අපි යන්නේ හරි පාරෙමද? අපි අතින් වරදක් වුනාද කියලා චකිතයකින් තමයි ආවේ. 


බාධා 


යනකොට ඉතින් මේ දවස්වල නිසාද මන්දා වතුර ගොඩ. ලස්සනට තණ යායක් වගේ පෙනුනට වගුරු ස්වභාවය වැඩියි වැස්ස නිසා. ඒ සමහර තැන්වල මඩ ගෑවෙන්නේ නැතුව කකුල් තියන්න හැටියක් නැහැ. ඉතින් සමහර තැන්වල කකුල් මඩේ එරාගෙන අපි මඩේ බැහැලා එතෙර වෙලා ගියා. තණ බිම ටිකේ දුර ගියාම කැලේ හම්බ වෙනවා. ඒ වගේම ලස්සන දොලපාරවල් කීපයකිනුත් එතෙර වෙන්නට තියෙනවා. 


වැස්ස 


අපි වැස්සට පෙන්ගුවින් එකෙන් වැහිකබා අරගන ගියේ. රුචා ටිකක් කෙට්ටු නිසා ඌට අපේ සාමාන්‍ය වැහිකබා වලින් එච්චරම පිහිටක් ආවේ නැහැ. තදට වැස්ස නම් වැහිකබාය තිබුනා කයිලා නැහැ වතුර එනවා.මඩ සහ වැස්ස අවධානම නිසා ගමන යනවා නම් අලුත්ම ඇුදුම් අරගෙන යන එක තේරුමක නැහැ. සමහර අය හයික් කිව්වම කිට් එකක්ම අලුතින් බස්සලා ගමන යනවා. ඒත් මේ ගමනේ නම් පලවෙනි කිලෝමීඨරයේදීම ඇදුමට මඩ සහ කටුවලින් බබා හම්බ වෙනවා. 


දිග කලිසම් වැදගත්කම 


මේ හොටන් තැන්න තැන්න වගේ පෙනුනට තණකොල පදුරු සමහර තැන්වල අපිටත් වඩා උසයි. පන් වගේ උස ගස් තියෙන තැන්වල අත් වලත් ගෑ වෙනවා. වනයඇතුලෙ යද්දි නැමුනු කටු පදුරු අතේ වදිනවා. කහඹිලියා වගේ කසන ගස් ජාතිත් ගෑවුනාම කසනවා. ඒ නිසා ගමනට දිග කලිසම්  සහ අත්දිග සර්ට් තියෙන්නට ඕනි. මම ඒක දැනගත්තේ ගමන යන්න ඔන්න මෙන්න තියලා. යූ ටියුබ් එකේ තිබුනා ගමන ගැන විස්තර එතනින් මම මීටර් කරත්තා මේ ගමනට නම් අත් දිග ශර්ට් සහ කලිසම් තිබුනොත් හොදය කියලා. 


කීයට විතරද නැග්ගේ 

අපි නැගීම පටන ්ගත්තේ උදේ 7.30ට විතර. අපි නැගලා හමාර වෙද්දි හවස දෙක විතර වුනා. රුචා නම් සිය සද්දන්ත සිරුර ගල්තලාවක සතපලා කිරිගල්පොත්ත පේනතෙක් මානයේ සැතපී විවේක ගත්තා. අපි 4 දෙනා මුදුනටම නැග්ගා. පාර වරදින්න ලොකු ඉඩක් නැහැ. ඒත් අපි යනකොට පේන වීව් එක නෙමෙයි එනකොට පේන්නේ. ඒ වගේම ඇතැම් වෙලාවට දැඩි මීදුම එනවා. ඒ වගේ හේතු නිසා පාරවල් හොයාගන්න එච්චරම දන්නේ නැතිනම් ගයිඩෙක් ගන්න එක කෝකටත් හොදයි.. 


මොනාද තියෙන ආතල් 


කන්ද මුදුනටම නැග්ගට එතන 360 හෝ 180 වීව් එකක් නැහැ. එතැන සලකුනු කිහිපයක් විතරයි තියෙනනේ. ඒත් අවසාන පැය බාගයේ කන්ද නගිනකොට කදිම දර්ශනයක් සෙට් වෙන කදු දාරයක් දිගේ නගින්න තියෙනවා. එතැන කදිමයි. ඒ වගේම හැමදාම ඇවිදින හෝටන් තැන්න තණ බිමට වඩා වෙනස් ආතල් එකක් මේ ගමනේදි අපිට ලැබෙනවා. ඊට වඩා වෙනස් ආතල් සහිත සුන්දර කොලපාට භූමි දර්ශන අපිට කිරිගල්පොත්ත නැගීමේදි දකින්නට ලැබෙනවා. 


කෑම බීම 


කෑම බීම පාර්සල් ආදිය ඔක්කොම ගලවලා කෑම බීම බිස්කට් වල දවට න ඔක්කොම ලිහලා හෝටන් තැන්න බංගලාව ගාවදි අපිට කඩදාසි බෑග් වලට දාගන්න වුනා. ඒ කඩදාසි බෑග් වල දාපු කෑම බීම සහ වතුර ආදී අත්‍යාවශ්‍ය දේවල් ටික මමත් දේමින්දත් බෑග් වල දාගත්තා. අපි පාන් රාත්තල් තුනක් ගත්තට සුපුරුදු පරිදි ඒක වැඩි වුනා. රටඉදි නම් පිටකොටුවෙන් ඉස්තරම්ම රට ඉදි ගත්ත නිසා ලොකු නාස්තියක් වුනේ නැහැ. තව ඉතින් බයිට් වර්ග කජු වගේ දේවලුත් අපි අරං ගිහින් කෑව. බිස්කටුත් තිබුනා. 


ඒම 

අපිට එන්න වැඩි වෙලාවක් ගියේ නැහැ නගින්න පැය 6-7ක් ගියත් බහින්න ගියපෙැය 3-4ක් විතරයි. ඒ කාලය අඩ ුවුනත් අපිට ටිකක් විතර වැඩි වෙලාවක ්ගියා පාර සොය සොයා ටිකක් කරක් ගැහුව නිසා. උඩදිම බහින තැන අපිට පොඩ්ඩක් මිස් වුනා කටුසු කොන්ද වගේ තියෙන හරිය පහුවුනා එක්කම. 


හෝටන් තැන්න සිට නුවර එළියට 


හෝටන් තැන්න සිට නුවර එලියට එන්න ඉතින් අපේ කැබ් එක තමයි තිබුනේ. ඒක සැප වාහනේ සෙවන් සීටර් වගේදිග එකක්. වාහනේ කොපඹණ සුවපහසු ආදිය තිබුනත් හෝටන් තැන්නෙන් පහලට බහිද්දි අපිට පාර පේන්න නැතුව ගියා. පාර අපැහැදිලි වුනා. කොටින්ම ඊලග මීටර් 10 පේන්නේ නැති තරමටම මීදුම දැඩි වුනා. අමාරුවෙන් අපි සෑහෙන වෙලාවක් අරං අඹේවෙලාට බැහැලා නුවරඑළියේ නවාතැනට ආවා. 


ඒ පිනි ගතිය එක්ක බහිනකොට අතරමගදි හාවෙක් පාර පැන්නා. තව ගෝනෙකුත් පාර පැන්නා කොටියෙකුත් පැන්න කියලා යාලුවෙක් කිව්වා. එත්් සුවර් නැහැ මම දැක්කේ නැහැ ඌව. ඉතින් හරියටම දුර හෝටන ්තැන්නේ සිට කිලෝමීඨර 7ක් මේ කිරිගල්පොත්ත මුදුනට. ලේසි ගමනක් නම් නෙමෙයි. අමාරු වැඩක්. මඩ ගොඩවල් කදු වැටි, කැලේ අතරින් ඇගත් එක්ක හූරගෙන ගිය ගමනක් වුනත් එකේ සුපිරි ලල් එකක් නම් තිබුන බව අමතක කරන්න හොද නැහැ. 


 



















7 comments:

  1. දිවංගත බණ්ඩාරනායක

    මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුදු සරම අස්සේ රතු පාට ලංකට් එක

    ජනාධිපතිතුමාගේ යට කලිසම

    ගාමිණි ලොකුගේ මැතිතුමාගේ ඇට දෙක

    රසික සූරියආරච්චිගේ දුව, රෂිනි සූරියආරච්චිගේ පෙට්ටිය අවුරුදු 16 යේදී කැඩුවේ දෙමළෙක් කියනවනේ.

    අමිල චතුරංග මැතිතුමාගේ යටිබඩ

    සිරිසේන මහත්තයාගේ ජොකා

    මහින්ද මහත්තයා සරම උස්සලා ලංකට් එක පාත් කරලා හුජ්ජා කරලා ජුන්ඩා ගසලා ආයේ අස්සට දාගනිද්දී රතු පාට ලංකට් එකේ හුජ්ජා බිංදු ගැවෙනවා ඇති නේද.

    ReplyDelete
    Replies
    1. මොනවා උනත් උඹ ගහපු ජාතිය නම් එලේ එල. තව නැද්ද?

      Delete
  2. ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියට ඇතුලත් කොට ඇත! වර්ථමානයේ අවකාශයේ පවතින වඩාත් වැඩි බ්ලොග් සංඛ්‍යාවක් අන්තර් ගත සින්ඩිය අපගේ සින්ඩිය බව නිහතමාණී ආඩම්බරයෙන් යුතුව ඔබට දන්නවා සිටිමු. එය සංඛ්‍යාවෙන් බ්ලොග් දහසකට අධිකය! කරුණාකර අපගේ සින්ඩිය ඔබගේ බ්ලොගයේ පල කොට අපට සහයෝගය ලබා දෙන්න!

    ReplyDelete
  3. සුවඳක් දැනේවි හදෙහි කකාගේ චුයියේ හහා

    ReplyDelete
  4. සෞම්යාගේ හුත්තට දිව දාලා හුතු ජුස් බොන්න තිබ්බා නං..ම්ම්.පයියා කිති කැවිලා යනවා මතක් වෙද්දීත්.

    සෞම්යාට කියල කටට චු කරගන්නවා මම. ඒකිගේ කකුල් වල ඇඟිලි වල ඉදන් උඩට ලෙවකනවා.

    ම්ම්

    ඉන්නම බැහැ මතක් වෙද්දීත්.

    දාඩිය දාලා ඉන්නකොට දැක්කා එදා...

    ආසාවේ බෑ.


    පුකේ හිලටත් දිව දානවා සෞම්යාගේ..

    ReplyDelete