Friday, February 11, 2022

ආයෙත් #ස්කෝලාධෘර එකක් Donation for a tmv

මොකතමේ හැමදාම

අපි ස්කෝලාධාර 2.0 විදිහට හමුදාව හරහා ආරංචියක් ආව මන්නාරමේ පරප්ප කඩත්තාන් වල පොඩි පාසැලකට ආධාර දෙන්න සෙට් වුනා. ඒ ඉස්කෝලේ 1-5 වසර ඉන්නේ ළමයි 25ක් විතරයි. ඉතින් ඒ වැඩේදි මුලින් ආව පොත් ලැයිස්තු බොහොම පොඩිඒවා.  මේකට ෆේස්බුක් එකේ පොඩි දැන්වීමක් දැම්මා. දාල විනාඩි දහයෙන් රුපියල් හතලිස්දාහක විතර ආධාර කතු වුනා. ඒ ගමන ඒ ආධාර එකතු කිරීම වැඩ නැවැත්තුවා. 

ඔය වැඩේට අපි නදීශා ඉලංගෝවන්සම්බන්ධ කරගත්තා පාසැලෙන් දරුවන්ට අවශ්‍ය පොත් ලැයිස්තු ගන්න.  මට දෙමල බෑනේ. යාලුවන්ටත් බෑනේ. නදීශා ඒ පාර ප්‍රින්සිපල් ටීචර් එක්ක විතරක් නෙමෙයි පාසැලේ ඒ ඒ වසරේ ගුරුවරු එක්කත් කතා කරලා පොත් ලැයිස්තු ගත්තා.ඒ වගේම අපිට තේරුනා ඒ වැඩේට අපිට ලැබෙන මුදල් ටික වැඩිවෙනව කියලා . වැඩේදි පරිවර්ථන කාර්යය නිල් කැටේට කරලා දුන්න නදීශා කිව්වා අපි ඉතුරු සල්ලි වලින් ටැමිල් වතු පාසැලකට පොත් දෙමුද කියලා.
 

 ඉතින් විස්තර බලද්දි ඒක දෙමළ මහා විද්‍යාලයක්. 6 ඉදලා පන්ති තියෙන්නේ. ළමයි 500+ ප්‍රමාණයක් ඉන්නවා. අපේ අතේ ඉතුරු වුනු 20300ක මුදල ඒකට හැරෙන්නත් මදි. ඒ නිසා අපි වැඩේට අපි සම්බන්ධ කරගත්ත පාසැලේ ගුරුතුමියගෙන් ඇහුවා යාබද වෙනත් කුඩා පාසැලක් තියෙද? කියලා. එතකොට ඒ ගුරුතුමිය "එහෙනම් අපි මේ පාසලේම දුප්පත් අය ටිකක් තෝරලා එයාලට බඩු දෙමුද කියලා ඇහුවා. අපි ඉතින් ඒකට එකග වුනේ නැහැ. මොකද ඔය වතු පලාත් වල හැම ලමයම වගේ දුප්පත් පසුබිමක නේ ඉන්නේ. පිරිසක් විතරක් තෝරන එක අවුලක් කියලා හිතුනා.


කොහොද ඕ දෙමල මහ විදුහල තියේනනේ.


මේක තවලන්තැන්නට කිට්ටුව කොත්මලේ රම්බොඩ අයිරි දෙමල මහා විද්‍යාලය. දෙමල බසින් තමයි ඒකේ උගන්වන වැඩ සිද්ද වෙන්නේ. ඒකේ විදුහල්පති තුමා රාමසීලන් රජකුමාර් රාමසීලන්  සර්ගේ ෆේස්බුක් පේජ් එක අනුව එතුමා පාසැල වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරනවා. එයා දරුවන්ගේ සංස්කෘතික පසුබිම වර්ධනය කරන්න කටයුතු කරලා තිබනා. දෙමාපියෝ එක්ක  පාසැලේ පරණ ොගඩනැගිලි අලුත්වැඩියා කරගන්න කටයුතු කරලා තිබුනා.  ආදිසිසුන් එක්ක එකහු වෙලා කැඩුනු ඩෙස් බංගු අලුත් වැඩියා කරගෙන තිබුනා.  රාමසීලන් ස ඉස්කෝලේ වෙනුවෙන් සෑහෙන ගේමක් දෙනබව පෙනුනා එයාගේ එෆ්බී එක බැලුවාම. 

ඒ වගේම 2021 දෙසැම්බර් 04 වෙනිදා ෆේස්බුක් පෝස්ටුවක රාමසීලන් ස ඒ දරුවන්ගේ අද්‍යාපන කටයුතු නිරීක්ෂනය කරන්න එයාල ඉන්න තැන්වලට යනවා. තාමත් පොඩි කාමර වල ජීවත් වෙන එයාලට අවුරුදු 200ක් ගිහිනුත් තවමත් හරිහැටි ජීවිතය්ක ලැබිල නැහැ කියලා රාමසීලන් සර් ලියලා තිබුනා. මගේ පුද්ගලික අදහස ස යන්න ඇත්තේ කොරෝනාවෙන් පස්සේ පාසැල් නොපැමිණි සිසුන් ගැන විස්තර බලන්න. මොකද සමහර දුෂ්කර පාසැල් වල දරුවෝ කම්මැලි වෙලා කොරොනා වලින් පස්සේ පාසැල් ආවේ නැති නිසා විදුහල්පති වරු ගුරුවරු එයාල නැවත ගෙන්වාගන්න සෑහෙන වැඩකොටසක් කලා.


ස්කෝලේ ලොකු වැඩියි නේද?

එකෙන්ම අපි 6-7-8 වසර ළමයින්ගේ පොත් ලැයිස්තු ඉල්ලුවාම ඒ වසර තුනේ විතරක් ළමයි 219ක් ඉන්නවා. ඉතින් එච්චර දෙන්න අපිට හැකියාව නැහැ. අනික ඉල්ලා තිබුන පොත් සී ආර් පිටු එකසිය විස්ස පොත් 12ක් සහ තව බඩු ඇතුලත් වුනා එක ළමයෙක්ට. අපි සාමාන්‍යයෙන් අවශ්‍ය පොත් ලැයිස්තුව ස්කෝලෙන්ම ගන්න බලනවා. මොකද අපි දෙන ඒවා අවශ්‍යතාවයට මැච් වෙන්න ඕනි. නේ..

ඉතින් මේ එක් ළමයෙක්ට සී අර් පොත් 12 දෙන්නම යනවා රුපියල් එක්දාස ්පන්සියක් විතර. ඒ නිසා අපි 6 වසරේ ළමයිට විතරක් පොත් ටික අරං දමුද කියලා හිතුවා.

වෙනසක් කරන්න හැදුවේ නැද්ද?

හැදුවා. අපි හිතුවා අපිට මේක ලොකු ටාගට් එක්ක නිසා වෙනත් සංවිධානයක් එක්ක එකහු වෙලා පිලවෙලට කරන්න. ඒ සංවිධානයේ අය මුලදි වැඩේට එකෙන්ම සප් එක දෙනවා කියලා කිව්වා. ඒත් එයාලට මේ පාසැල ගැන සහතික කරගන්න ඒ කියන්නේ හරියටම දුප්පත් එකක්ද කොහොමද විස්තර කියලා හොයාගන්න ප්‍රායෝගක අපහසුකම් තියෙනවා කිව්වා. ඊට අමතරව තව හේතු තියෙන්න ඇති. කුමක් හෝ නිසා එයාලට අපි එක්ක ජොයින් වෙන වැඩේ බැහැය කියලා කිව්වා. අපි ඉතින් කලින් සැලසුම් කල විදිහට අපිටික දෙනා හරි මේක කරනවා කියල හිතුවා.

ළමයි දුප්පත්ද ඇත්තටම

තේවතු වල වැඩකරන අයගේ ජීවන තත්වය කොහොමත් සවුත්තුයි. එයාලට පඩි වැඩිවුනා තමයි ඒත් දැන් තියෙන බඩුමිල සහ තත්වයන් එක්ක වැඩේ අප්සැට් ඇති. අපි ආරංචි කරලා බැලුව විදිහට මේ සිසුන්ගේ දෙමාපියන් වැඩි හරියක් වතු සේවකයින් . ඊට අමතරව එලවලු වගාව කරන අයත් ඉන්නවා. තවත් අය දුර පලාත්වල ගිහින් අත්වැඩ දීම ආදී කුලී රක්ෂාවන් කරනවා.

කොහොමද කරන්න ඉන්නේ.

6 වසර ළමයි 66ට මූලික වශයෙන් පොත් පත් ටික දෙන්න තමයි අපි හිතුවේ. ඉතින් ඒ වෙනුවෙන් මුද්ල එකතු කරලා ඉන් පස්සේ ඒ මුදල් වලින් ලොකු ඩිස්කවුන්ට් එකකට පොත් ටික මිලදී ගන්න තමයි අපිහිතුවේ. දැනට අම්බලන්ගොඩ එස් පී සී SPC අවුට්ලට් එක හරහා අපිට පොත් වලට ලක්ෂයට වැඩි බිල්පත් සදහා ඩිස්කවුන්ට් එක 40%ක් දෙන්න පුලුවන් කියලා අපිට කියලා තියනෙවා. ඊට අමතරව පිටකොටුව සුදා බුක්ශොප් එකෙනුත් පිට ඒ ගානට ඩිස්කවුන්ට් දෙන්නම් කියලා කියලා තියෙනවා. ඔය දෙකතුනෙන් වඩාත් ලාබ හොද පෙත් පත් තියෙන ඔප්ශන් එකට යන්න තමයි අපි හිතන්නේ.

කොහොමද සෙට් වෙන්නේ.

මේ මුදල එකතු කරන්නේ මගේ පුද්ගලික ගිණුමකට. ඒ ගිණුමට මුදල් දාලා සෙට් වෙන්න පුලුවන්. එහෙම නැතිනම් දරුවන්ට ඉල්ලපු බඩු තියෙනවා චිත්‍ර පොත්, පාට පෙට්ටි, පැන්සල්, පෑන්, කවකටු පෙට්ටි ආදිය ඒවා අරං දීලා දායක වෙන්නත් පුලුවන්. කාට හරි ඇත්තටම මේ වතු දරුවන් පිරිසගෙන් 6 වසර සෙට් එකට හරි උදව්වක් කලොත් හොදයි කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාලා අපි එක්ක එකතු වෙන්න.

මේ පිංතුර අපි විදුහල්පතිතුමාගේ ෆේස්බුක් එකෙන් ගතපු විද්‍යාලයේ නොයෙක් අවස්තාවල පින්තූර. විදුහල්පතිතුමාගේ ෆේස්බුක් පිටුවේ මීට වඩා දුක හිතෙන ජාතියේ පිංතුර තියෙනවා. ඒත් අපි දුක මාකට් නොකර මිනිසුන් විදිහට මිනිසුන්ට උදව් කිරීමේ මෙව්වා එකට වැඩි තැනක් දෙන්නයි හැදුවේ.










8 comments:

  1. මගේ එළකිරි ඩොට් කොම් එකෙනුත් හැම අවුරුද්දෙම මේ වගේ පාසල් වලට උදව් කරනවා. අපි නං මීට වඩා ලොකුවට පොත් පත්, පරිගණක ආදිය පවා දෙනවා. මොකද අපේ වෙබ් අඩවියේ සාමාජිකයන් ලක්ෂ 6 කට වඩා ඉන්න නිසා මුදල් තියෙනවා.

    මේ පහල ලින්ක් වල තියෙන්නේ අපි මෙහෙම පොත් පත් දීපු අවස්ථා ටිකක්.

    පොත් බෙදා දිම හයවන අදියරෙ(2020) නිමාව

    පොත් බෙදා දිම පස්වන අදියරෙ(2019) නිමාව

    -රංග තේනුවර(GTRZ)- ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්(ලක්ෂ 6 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් සිටි.)

    ReplyDelete
    Replies
    1. මගේ මේ වෙබ් එකට නම් එච්චර දායක පිරිසක් නැහැ..මගේ සියලුම සෝසල් මීඩියා එකවුනට් සහ මිතුරන්ගේ උදව්වෙන් තමයි කරන්නේ.ඒ වගේ වැඩ කවුරු කලත් ඇත්තටම වටිනවා. මම දැක්කා මේක මේ අපි වගේ රටවල විතරක් නෙමෙයි නවසීලන්තය වගේ රටවල පවා මේ වගේ ඩොනේශන් වැඩ යනවා.

      Delete
    2. ප්‍රධාන විධායක නිලධාරී රංග තේනුවර(GTRZ) මැතිතුමනි. ඔබේ මගේ එළකිරි ඩොට් කොම් එකෙන් අවුරුදු පතා පාසල් වලට කරන උදව් අප බොහෝ ලෙස අගේ කරනවා. එලෙසම සාමාජිකයන් ලක්ෂ 6 කට වඩා ඉන්න නිසා මුදල් තිබෙන ඔබේ වෙබ් අඩවියෙන් මෙතුමා ඉල්ලා සිටින ආකාරයේ උදව්වක් ඉඳුරාම කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. ඔබට ස්තුතියි.

      Delete
    3. ඊලග ඉස්කෝලාධාර වැඩේට සමාජිකයින් ලක්ස හයෙන් ආධාර මුදල් පරිත්‍යාග කරන්න එළකිරි ඩොට්කොම් රංග තේනුවර බැහැගෙන වැඩ..

      Delete
    4. 10:20 PM
      එළකිරි ඩොට් කොම් ප්‍රධාන විධායක නිලධාරී රංග තේනුවර(GTRZ) මැතිතුමනි ඔබට පුලුවන්නේ එක පරිගණකයක් හෝ මේ අසරණ පාසලට පරිත්‍යාග කරලා ලබන ආත්මයටත් එක්ක ලොකු පුන්‍යකර්මයක් සිදුකරගන්න.

      Delete
  2. අලුත් මාසයක් එළැඹ ඇති මේ මොහොතේ අප පැමිණ සිටින්නේ අලුත්ම බ්ලොග් ප්‍රශ්න වට තරඟාවලියක් සමගයි. පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයා තෑගී දිනන්න. ජයග්‍රහී ඔබට වසරක් පුරා යට ජංගි දිනා ගැනීමට වරම්.

    1) හතේ හත වැදී සිටියදී සෙට් උන 40 ශ්‍රී රිවස් එක හොදටම වැඩ ලොරියේ එල්ලී ස්කොට්ලන්තයට ගිය බ්ලොග්කරු මොහුය. බ්ලොග් අඩවියත් දැන් අකුලාගෙන ඇත.

    (A) කොළඹ ගමරාල
    (B) රසිකලොජි
    (C) මාරයා
    (D) කොලොම්පුරේ

    2) කෝටා එකෙන් පේරාදෙණියට පැමිණි මෙම බ්ලොග්කරුගේ පියා ප්‍රේමදාස මහත්තයා ගම්මුදාව කරන අවදියේ එහි කඩයක් කෙරු අයෙකි. මොහුගේ මව ලොතරැයි විකුණා ඇත. මෙම බ්ලොග් කරු මේ වන විට ඇමරිකාවේ සිටිනා ගමන් ලංකාවේ බංකොලොත් බව ගැන කියමින් ආර්ථිකය ගැන උගන්වමින් පොස්ට් දමයි. මෙම තැනැත්තා බ්ලොග් අවකාශයේ ගූ පුච්චන් කන අමු කුනා-ලොභයා යන විරුධවලියද ලබා ඇත. මොහුගේ හිගන මසුරුකම නිසා බිරිඳද පිට ගොස් ඇත.

    (A) හැලපයා
    (B) හිස් අහස
    (C) ජෙනරාල් විචාරක
    (D) ඉකොනෝමැට්ටා

    3) තට්ටය බා ඇති මෙම බ්ලොග්කරුගේ ගමන සයිකලයෙනි. බෝට්ටු පදිනවයි කියා කොල්ලෝ රවට්ටාගෙන ගොසින් ලෝඩ් බාගනී. මුදල් වංචාවකටද ගෑවී ඇත. කඩවත සයිකල් කඩේ පොඩි කොල්ලෙක්ට අතවර කිරීමට ගොස් තට්ටය පලාගෙන ඇත.

    (A) තට්ට මංජුවා
    (B) තට්ට රසිකලොජි
    (C) තට්ට කොළඹ ගමයා
    (D) තට්ට පුංචි සාදු

    4) දවසට පැය 8 ක් පමණ කළුවරේ ඉන්නා ගමන්, තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ, බෙහෙත් පෝලිමේ ආදී පෝලිම් වල ඉන්නා ගමන් ආණ්ඩුවට කඩේ යන නුගත් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙකි. ෆේක් එකවුන්ට් නිසා මොහුගේ ෆේස්බුක් ගිණුම් සියල්ල වාගේ හදපු ගමන් බ්ලොක්වේ.

    (A) හැලපයා
    (B) කොලොම්පුරේ
    (C) අන්සතු දිනපොත
    (D) ගූතලන්

    5) ලීක් කරගෙන ඇති මෙම බ්ලොග්කරුද තට්ටය බා කහ පාට ඇදුමක් අදිනා කෙනෙකි. කවි ආදිය ලියමින් කාන්තාවන් ඒවාට ආසා වේ යැයි සිතා තනිවම ආතල් එකක් ගනී.

    (A) තට්ට කොළඹ ගමයා
    (B) පුංචි සාදු
    (C) තට්ට පැරා
    (D) මාරයා

    6) නාකි වී කසාඳ බැන්ද මෙම බ්ලොග්කරු ඊයේ පෙරේදා හද්ද ඩොටේ ගෙයක් සදා එහි ලයිට් දමා පින්තුර ගෙන ඒවා පළකරමින් මෙහි වටිනාකම මෙච්චරයි, අච්ච්රයි කියා තනිව වින්දනයක් ගනී. රොටි වලට සෝස් තවරා පිසා හැදුවා යයි කියාද පොස්ට් දමයි. ඇල්ටෝවෙන් සමාජවාදය කරා සිඝ්‍රයෙන් ගමන්කරන බ්ලොග්කරුවා ලෙසද හදුන්වයි. මෙම බ්ලොග්කරු නොම්බර එකේ කුහකයෙක් ලෙසද හඳුන්වනු ලැබේ.

    (A) අගලවත්තේ පී ජයසිංහ
    (B) ලංඩනයේ ඩී කීර්ති
    (C) අම්පාරේ ඊ සඳරු
    (D) කඩවත ටී මංජු

    7) බ්ලොග් පොලිසියට අලුතින් ආ සාජන් මහත්තයා මෙතුමාය

    (A) ලෝටස් අජිත්
    (B) ගූතලන්
    (C) හැලපයා
    (D) රංග තේනුවර(GTRZ)- ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්(ලක්ෂ 6 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් සිටි

    8) නොගැලපෙන උත්තරය ඉවත් කරන්න

    (A) කොළඹ ගමයා
    (B) ලෝටස් අජ්ජා
    (C) ලන්ඩන් අජිත්
    (D) අගලවත්තේ අජිත්

    9) ගුණයහපත් ක්‍රිස්තියානිකාරයෙක් වන මෙම බ්ලොග්කරු හිටපු නාවිකයෙකි. මොහු ඒ කාලයේ නැවේ කරපු කියපු දෑ ගැන පොස්ට් දමයි. ඒවා බලන අපට සිතෙන්නේ මේ මිනිහට අරින්නමයි වටේ උන් ඔක්කොම බලන් ඉදලා තියෙන්නේ කියාය. ඒ තරම් අකරතැබ්බ වලට නැවේදී මුහුණ දී ඇත. නැවේදී අනික් අයගෙන් ගුටි කා බැල මෙහෙවර කම් කොට අන්ත අසරණ වූ අයෙකි. නැව් රස්සාවේ කිසිදු හොදක් ගැන ලියා නැත. මේවා බලන අලුත් ගැටව් නැව් දිහා පැත්ත පළාතේ නොබලනු ඇත.

    (A) කොලොම්පුරේ නාවිකයා
    (B) කල්‍යාන මිත්‍ර නාවුකයා
    (C) හිරකරුවා බ්ලොග් අඩවිය
    (D) දේශකයා

    10) අනුන්ගේ බ්ලොග් අඩවියක නමක් තමුන්ගේ බ්ලොග් අඩවියට දමාගෙන පොර ටෝක් දිදී සිට අකාලයේ මියපරලොව ගිය උද්දච්ච බ්ලොග්කරුවෙකි.

    (A) ඔබා මාමා
    (B) රසිකලොජි
    (C) ආටියා
    (D) තට්ටයා

    මෙම ප්‍රශ්න වලට උත්තර සපයා තෑගී දිනන්න. ජයග්‍රහයකයන්ට 12.5KG ගෑස් සිලින්ඩරයක බරට යට ජංගි. ගොනා හරි පාරට දාගන්න. යට ජංගි දිනා ගන්න. අදම උත්තර සපයන්න.

    ReplyDelete