මෙහි අසැබි පිංතූරයක් ඇති බැවින් කුඩා ලමයි ඇස් වහගෙන බලන්න..
පුලුල් ඉණ,
රවුං බෝල වන් තන් දෙක..තලෙලු
සහ කලු සම...මඳ
සිනාව සහ ලාලිත්‍ය මුසු ඇගේ
ශරීරය දුටුවන් පිනවන්නකි.
ඒ පසුපස මනසින් ඇදෙන සමහරක්
ඒ ශරීරය කෙතෙක් නම් සැපයක්
ජනිත කරනවාදැයි සිතනවා විය
හැක. මා ඒ
ශරීරය භෞතිකවත් ශාරිරිකවත්
එහි මනසිනුත් බොහෝ දුරට ස්පර්ශ
කර ඇත්තෙමි. ඒ
කාන්තා ශරීරය හේතුවෙන් මගේ
හිතට වෙනසක් ඇතිකලත් ඒ වෙනස
ඒ කල සැම විටම සන්තෝෂයක් මතක්
කර සතුටු විය හැකි සංසිද්ධියක්
නම් නොවේ. විටෙක
එය නැවුම් මලක් සිය වතාවක්
සිපගෙන එකසිය එක්වන වතාවටත්
සිපගන්නා විටත් දැනෙන සුවඳ
මෙනි. තවත්
විටක තමන් විසින් ඇතිකරන ලද
පැටියා විශාල වී ඌ ලවා මගේ
ආහාරයට බිත්තර දම්මවා ගන්නවා
මෙන් හැඟීමකි.
වරෙක ආයාසකයිකින් තොරව
ඔහේ පැදයන බයිසිකලයක් දුටුවිට
නැගෙන හැඟීමකි.
එහෙත් ඇය හා මා අත් පටලා හෝ
ඇගේ වැදි වැදී යන පිට මිනිසුන්ට
පේන අප්‍රමාණ සන්තුෂ්ඨිය නම්
අප අසල රැඳෙන්නේ සුවල්ප වෙලාවකි.
ඇය මගේ කන්තෝරුවේ
සහායිකාවයි.
නමින් සුමාලි ලෙස ගමු.
සුමාලි මට හමුවූයේ අපේ
කන්තෝරුවේ දුරබැහැර නැවතුමක
පිහිටි ෆැක්ටරියක් බලාගැන්මේ
රාජකාරියක නිරත වූ අවධියේය.
එවිට ඒ ෆැක්ටරියේ විසූ
අයගෙන් තරුණ ලක්ෂණ කාන්තාවක්
විය සුමාලි. මල
වටා බඹරුන් නොඒම අරුමයක් නොවන
සේම සුමාලි වටා කොල්ලන් සහ
සුපවයිසරයින් කැරකීම අරුමයක්
නොවීය. ඇය
මගේ මේසය පිසදායි.
ඇය මට තේවතුර ගෙනත් දෙයි.
දිනක් දෙකක් කාමරය අස්
කිරීමට අහම්බෙන් ආ ඇය ඉන්පසු
මගේ වැඩවලට අනුයුක්ත කරගැනිනි.
මා කරුනාවන්ත පෙනුමක් සහිත
සහ හොඳ කෙනෙක් ලෙස නම් දැරූ
නිසා ඇය සමඟ වැඩකල වැඩිහිටි
ගෑනු ඈ කාර්යාලයේ වැඩට ඒම
එතරම් අවුලක් කොට නොසැලකීය.
මැනේජර සිටියේ
මටත් වඩා තරමක් තලතුනා කෙනෙකි.
ඒ මනුස්සයාගේ නම නම්..මතක
විදියට සරත් විය.
සරත් සම්බන්ධ කතා අට අනූවකි.
ඒ බොහොමයක් අයථා දේට සම්බන්ධය.
මා දිනක් ෆැක්ටරිය වටේ
ඇවිදින අතර ගබඩා කුටියක ශබ්ධයකි.
මා කණ තබා අසාගෙන සිටියෙමි.
අනේ සරත් මහත්තයා
හැමදාම මෙහෙම කරන්න බෑ.
අර ගෑනු මං ඔහෙ
එක්ක ඉන්නව කියලා හැමතැනම
ගිනිතියයි. ඔහෙ
කසාද බැඳපු මිනිහෙක් නේ..මට
ඉන්න දෙන්න.
එවිට ස්වල්ප වේලාවකින්.
සරත්ගේ කටහඩ ඇසුනි.
මේ උඹල රස්සාවට දාල මේ වැඩට
අරං තියං ඉන්නෙ මයෙ කැහිල්ලට
කියල හිතුවද...බොට
ඕන්නං පලයං..අර
ගමෙ එකෙක්ට කිව්වම ඕනි තරං
කෙල්ලො අරං එයි..
ඔව් එයි
කියල තමයි බය..උගුඩුවා..තොපි
මහත්තුරු උනාට වැඩිය හොඳයි..ඉන්පසු
ඉඹින සද්දයක් සහ එපා එපා කියද්දී
කුමක් හෝ කරන සද්දයක් ඇසුනි.
ඉන්පසු මා මෙය
සුමාලිගෙන් හෙමිහිට ඇසුවෙමි.
සුමාලි මෙහෙ එන්න.
ඇයි සර්...
අර සරත් මහත්තය
ගැන මොකද මිනිස්සු අච්චර
බනින්නෙ...
හුම් දන්නෙ නැ
සර්..
මේ සුමාලි මං දෙයක්
දන්න නිසයි අහන්නෙ...
ඔව් සර්
ඒකනං ඒහෙම තමයි.
මං මෙතන ඉන්නවට සර් එක්ක
ඉන්නවට සරත් එච්චර කැමති
නැ...සරත්
කියන්නෙ තිරිසනෙක් වගේ..ගෑනු
පෙරේතයෙක්..මං
ඌට කැමති නෑ..
හුම්..මා
එසේ කියා නිකා සිටියෙමි.
මා සරත් ගැන සුමාලිගෙන්
දැනගන්නට අදහස් කලේ මෙවැන්නක්
නොවේ. සරත්ගේ
වැඩ පිලිවෙලයි.
එහෙත් නිතර මගේ කන්තෝරුවේ
වැඩකරන සුමාලිට පවා හිරිහැර
කිරීම ඉවසිය හැක්කක් නොවේ.
ඉන්පසු මා විසින් මාෙග්
හෙඩ් ඔෆිස් මිතුරන්ට කතා කර
සරත් මාරු කලෙමි.
ඉන්පසු ඔහු වෙනත් ශාඛාවකට
ගොස් එහිද ගෑනු කෙනෙකුට කේස්
එකක්දාගෙන එය විසල් එකක් වූ
නිසා වැඩ තහනමක්ද පවා ඇතිකර
ගන්නට සමත් වූ බව මට ආරන්චි
විය.
ඒ මාරුව
පිටුපස මා සිටිය බව කිසිවෙක්
දැනගත්තේ නැත.
එය කාගේ හෝ පෙත්සමක් විය
හැකි බවට කතා උනත් මා එයට
සම්බන්ධ බවට සැකයක සේයාවක්
විනා කිසිම සලකුනක් නොවීය.
සුමාලි දිනක් මේසය පිසදායි.
මා ලග පුටුවකට ගොඩවී ඇයට
ඉඩදී මා වතුර එකක් බොන්නේ ඇය
දෙස බලාගෙනය.
සුමාලි දන්නවද අර සරත්
මහත්තය යැව්වෙ කවුද කියලා..
අනේ
දන්නෑ...ඒත්
සමහරු ඒකට අකමැතියි.
සරත් මහත්තය මිනිස්සුන්ට
හොදකුත් නැතුව නෙමෙ..සමහරුන්ට
දුකේදි පිහිට වෙනවා.
ඒත් ඇඹලය නිසා කවුරුත්
කැමති නෑ...
මං තමයි
මාරුකලේ සරත්ව..
හුම් මටත්
හිතුනා. කෝමත්
මාත්තය හීණ් නූලේ වැඩ කාරයෙක්
කියල පේනවා..
අහ් එච්චරද
පේන්නෙ වෙන මොකුත් පේන් නැද්ද?? මා ඇසීය..
මඳ සිනාවෙකින්
මුහුන සරසාගෙන ඇය මේසය පිසදායි.
ඒ අතර අතරින් පතර මදෙස හොරෙන්
බලයි..
මා එවිටත්
තිස්පහත් පැන්න දරුවන්
දෙදෙනකුගේ පියෙකි.
පවුල කොළඹය.
සති අන්තයේ කොළඹ යයි.
බාගෙදා සති මැද මීටින් වලට
හෙම යයි. වයස
සමඟ අඩුවූ රාග ආශා සහිත වුවත්
නිතර දකින සරාගී ශරීරයක් වූ
සුමාලි මාගේ නිලීන ව තිබූ
ආශාවන් මහත් කරන්නට සමත්
වූවාය.
මා දින
කීපයක් ඈ දෙස බලා සිටියේය.
ඇයද මා දෙස බැලුවා විය හැකිය.
දිනක් වැස්සත් නැති අකුනුත්
නැති දිනෙක කතාකරන්නට කිසිවක්
නැතිව ඇය පැමිණ ගොනු වගයක්
පේලියට තබයි.
මා ඇගේ අතින්
ඇල්ලුවේය. ඇය
මදෙස බැලීය. අත
මුදාගන්නට ඇ වෙරදරයි.
එහෙත් මේ වෙලාවේ කිසිවෙක්
නැති බව මට විශ්වාසය.
කිසිවෙක් ආවත් ඒ අහම්බයකින්
විය හැකි දෙයකි.
එසේම සුමාලිගේ හැසිරීම
මෙතක් කල් දැන සිටි මා කිසිම
අයුරකින් මෙවන් විටක සුමාලි
කෑ ගසා කොලහල නොකරන බව සක්සුදක්
සේ දතිමි. මා
ඇය තදින් සිපගතිමි.
ඇය බිරාන්ත වී බිරන්තට්ටු
වී සිටින අතර මා ඇය සිපගනී.
කිසිදු තෙත් ගතියක් නැති
වියලිම වියලි හාදු දෙක තුනකට
පසු ඇය අවනත විය.
ඒ ඇය මට කැමති නිසාද නැතිනම්
වෙනත් විකල්පයක් නොතිබූ නිසාද
කියා දන්නේ උඩ සිටි දෙයියෝ
නොවේ. ඒ වෙලාවේ
කාමරේ සිටිය පෙරේත ගුම්බාන්ඩයෝය.
ගෙදරින් ලයිසන්
කර ඉන්සුවරන්ස් නිකම් කර ලබාදුන්
කාර් එකක් එලෙව්වා වැනි
වූ මාගේ යෝජිත විවාහයේ ලිංගික
අත්දැකීම් වලට වඩා එහා ගිය
මිහිරියාවක් මගෙ සියොලග
දැවටුනි.
 |
| Elephant sex Sri Lanka |
වැඩිපුර කතාන්දර
දන්නා වැඩිපුර ඉගනගත් මගේ
බිරින්දෑ වැනි තොරතෝංචියක්
නැති කටක් ඇයටද තිබෙන්නට ඇත.
නමුත් මා සුමාලිගේ බොස්ය.
නගරයේ කාර්යාලයක බොස්ට
වඩා ගම්බද ෆැක්ටේරියක ලොකුබොස්
ලොකුය. ජබොස්
ජබොස් ගා සද්දෙං කන්තෝරු
කාමරයේදීම සුමාලිගේ සාරය
උරාගත් නමුදු ඇය ඒ ගැන කිසිවෙකුටත්
නොකියාවිය යන දැඩි විශ්වාසයක්
මා සතු විය. සථිර
සේවකයෙක් ලෙස වූ පත්වීමක්..ඇයට
තවත් අතිකාල සහ සහ දිමනා කීපයක්.
වසර අවසාන හොඳ කාර්යසාදනයක්.
ලැබෙන බවට ඇය නොදන්නවා විය
නොහැක.
මදෙස බලාගෙන හිස්
බැල්මෙන් කන්තෝරු රෙස්ට්
රූම් එකේ වහල දෙස බලාගෙන ඇය
ගැස්සී ගැස්සී සිටියා ලෙස
පෙනුනාට එහිද යම් අරමුනක්
තිබෙන්නට ඇත.
එහෙත් මා විසින් වැරදි
රපෝර්තු කොට එලවා දැමූ සරත්
සහ මා වෙනස් වන්නේ එක් ගැහැනියක්
සමග ඇයගේ විරුද්ධ වීමෙකින්
තොරව රමණයේ යෙදීමෙන් පමණක්
බව මට සමහරක් විට හැඟුනි.
කන්තෝරු කාමරයේ
සෙල්ලම එහා ගෙනයෑම භයානක විය
හැකිබැවි මට සිතුනි.
එය දින දෙක තුනකට වඩා තිබුනේ
නැත. ඉංගිරිසි
ඉගනීමෙ වැදගත්කමක් සාමාන්‍ය
පෙල සාමාන්‍ය ලෙස සමත් ඇයට
ලොකු තැනකට යන්නට ඉංගිරිසි
ඇවැසි බවත් මා කීය.
එසේම ඇයට ඉංගිරිසි පංති
යෑමට අවස්ථාවක් දුනි.
ඒ ඉංගිරිසි පන්තිය සමහර
විටෙක කට් කොට හෝ විටෙක එන
අතරමඟ සුමාලි මා සමඟ රවුං
ගහනවා ගම්මුන් දකින්නට ඇත.
එහෙත් සුමාලිගේ අම්මා
තාත්තා අයියා අක්කා නොදැක්කාදැයි
මා නොදනිමි.
දරුවන් දීග දෙනවිට
දෑවැදි දිය යුතුය.
ගැහැනු ලමයාට රැකියාවක් නැති කල දෙමව්පිය
සහෝදරයෝ දෑවැදි සැදිය යුතුය.
ලොක්කා සමඟ පෙම් කෙලිමින්
හෝ තමන්ටත් සලකාගෙන දෙමාපියන්ටත්
සලකාගෙන කීයක් හරි යහමින්
අතගාන නිසා උන් සද්දයක් දැම්මෙ නැතුවා වෙන්නට ඇත.
අනික "ෆැක්ටරියේ ලොකු මහත්තයා
සමඟ කොහොම හැප්පෙන්නද බාන්" ...යන
ගැලවුම්කාර වාක්‍යද ඔවුන සතුය. සුමාලි
සමහර විටෙක කියන අයුරින් ඇය
ගමේ කඩේට, පංසලට යනවිට කොල්ලෝන් විහිලු
කරති. සමහරෙක්
ඇයගෙන් මේ මාත් එන්නද පන්ති
අරලවන්ට යැයි අසයි..තවකෙක්
අපි ඉතිං මහත්තය තරං සැප නැතුව
ඇති නේ යැයි කියයි.
එහෙත් ඒ කෑ ගාන
එවුං සුමාලිට රැකියාව දෙන්නේ
නැති බවත්..උන්
කියන තරං මහත්තයා හොද නැති
කෙනෙක් නොවන බවත් සුමාලිගේ
අදහස වන්නට ඇත.
මගේ වයිෆ් තරං සුමාලි පොත
පත කියවා නැතිවුවත් ඇගේ ජීවන
දෘෂ්ඨිය පුලුල් බව මට වැටහුනි.
ඇය බොහෝ විට මේ කරන්නේ වැරදි
දෙයක් බැව් දැනං සිටියාය.
එහෙත් ඒ වරදක් යැයි මරහඩ
තලා කෑ ගැසීමෙන් මිනිසුන්
එකතුවුනාය කියා හෝ ඔවුන්
සාධාරනය කලාය කියා වෙනසක්
සුමාලිට නොපෙනුනි.
කසිප්පු මාටියා
කසිප්පු විකුනා ගෑනිට කන්න
දුනි. සාධාරන
සමාජය කසිප්පු මාටියාගේ
කසිප්පු පොලිසි ගෙන ගියේය.
ඉන්පසු ගම්මුන්ට කසිප්පු
නැතිවිය. ගම
සාධාරන විය.. ඒ
පිස්සුය. ඇත්තටම
මිනිස්සු වෙනත් තිප්පොලක්
සොයාගති. සිදුවූයේ
කසිප්පු මාටියාගේ ගෑනිට රෙද්ද
ඔසවා එයින් ලැබෙන ගානින්
දරුවන්ට කන්න දෙන්න සිදුවීමය.
ගොවිතැනක් කරන්නට ඇට ටිකක්
දෙන්නට පොර ටිකක් දෙන්නට
කෙනෙක් නැත.
ගාමන්ට් එකකට යන්නට කුඩා
දරුවන් දමා යන්නට කෙනෙක් නැත.
නමුත් මාටියා නැති රෑවල
ඇගේ ගෙට පැන ඇගේ හුඹහට නයි
අරින්ට හා ඒකට හිලවුවට රුපයල්
සීයෙ කොල කීපයක් ඇගේ අතමිට
මොලවන්නට එකෙක් දෙන්නෙක්
සිටී. එසේ
පැන යන එවුන් අතර සිටි ණය
කාරයෙකුට ඇය පහර දී ඇත්තේ
පොලේදීය. පොලේ
ගොස් අඩුම කුඩුම ගන්න යන අතර..අර
ණයට සෙට් වන්නට ආ එකා ආ අක්කෙ
“ඔය වම්බොටු හෙම වැඩිය ගන්න
එපා බිස්නස් එකට හොදනැතිවෙයි”
යැයි කියා ඇත.
වහා හැරුනු මාටියාගෙ පවුල..අර
මිනිහාට ගසා ඇත්තේ ණයට *කල
යන වල් පරයා..තව
මෙතන වම්බොටු කිරවන්නත් එනවද
කියා අසමිනි..
සුමාලි තුරුලු
වූ පසු මා ඇයව කතාවට අල්ලා
ගන්නේ කෝමද දැං ගමේ තොරතුරු
යැයි කියලාය.
ඇය පංසලේ හාමුදුරුවෝ, අවට
ගෙවල්වල උන්..ආදී
සියලු ලිඳලග ගොසිප් මා සමඟ
කියයි. ඒවා
මහා ආර්ථික විද්‍යා සමාජවිද්‍යා
පාඩම් නම් නොවේ.
නමුත් සුමාලිට ගොසිප්
කීමටවත් මට ගොසිප් ඇසීමටවත්
එහෙමට කියා පිරිසක් සෙට්වන්නේ
නැත. එබැවින්
එය ඉතා සැනසිලිදායක පරිසරයක්
විය.
මට මාරුවක් හදාගන්නැයි
වයිෆ් විසින් බලකරන ලදී.
සමහර විටෙක මගේ අනියම් දේ
ගැන වයිෆ් දැනගෙන සිටියා වන්නට
ඇත. නමුත් ඈ
කියවා ඇති සමහර මහා බරසාර
පොත්වල චරිත මෙන් ඇය විටෙක
ගැඹුරු වෙන්නට තනයි.
ඒ පොත්වල මිනිසුන් ගෑනුන්
නැතිවට වෙනත් ගෑනුන් සමග
නිදාගැන්ම එතරම් කේස් කොට
නොගනී. කෙසේ
හෝ මා ගෙදරට කෝල් කිරීම ගෙදර
ඉදිකට්ට පවා සොයා බැලීම.
කොටින්ම ඇගේ ආසාව පරිදි
නෑ ගෙවල් වල යෑම..පොත්
කියවීම ආදි දේට ඇයට සහාය වීම.
ආදි දේ නිසා ඇගේ සැමියා ලෙස
මට ෆුල් මාක්ස් ලැබුනි.
ඇගේ නැගනියන් දෙදෙනාගේ
මහත්වරුන් අවුල් ජොකියන්
වුනි. ඔවුන්
සමාජීයව උසස් වුවත් බීගෙන
විත් පහරදෙන ජාතියේ උන් විය.
එහෙත් මා එසේ නොවී
සිටීම නිසා මට ලකුනු පවුලෙන්ද
ලැබුනි. අනික
මා ගමේ ෆැක්ටරියේදි නිදිවැද්දේ
තවත් මැනේජරියක සමඟ නොවේ..තවත්
සුලු සේවිකාවක් සමඟය.
ඇය මැනේජරියක වූවා නං මගේ
වයිෆ් බාගෙදා කලබල වන්නට ඉඩ
තිබුනි. නමුත්
සුලු සේවකයින් සම්බන්ධ සෑම
සිද්දියක්ම සුලු යැයි ඇගේ
මාන්නාක්කාර මනසේ ඇතුවා වන්නට
ඇත. කෙසේ
වෙතත් අනවශ්‍ය ලෙස සමීප
නොවූත් අනවශ්‍ය ලෙස දුරස්
නොවූත් දෙදෙනා අතර පරතරයක්
සහිත විවාහ දිවියක් ඇති වූයේ
එය යෝජිත විවාහයක් නිසා විය
හැක...
කල් ගත විය.
මාෙග් මාරුව වසර දෙකකට පසුව
ලැබුනි. සුමාලිගෙන්
වෙන්වීම ආයාසකර ව්‍යායාමයක්
විය. නමුත්
තර්ක බුද්ධිය අනුව එය විය යුතු
බවම මගේ සිත කීය.
එතෙක් උපයා සපයා ගත් සියල්ල
පෙන්වා. ලස්සන
කොට සුමාලි විවාහ විය.
විවාහ වී දරුවන්ද ලැබීය.
ඇය ඇගේ මස්සිනා කෙනෙකුට
රැකියාව පතා ළඟදී කෝල් කලාය.
ඒ අවසරයෙන් දිනක් ඇය හමුවිය.
හමුවී හෝටල් කාමරයකට ගියේ
මගේ දැඩි පැරැත්තය නිසාය.
නමුත් අවසානයේ මා විසින්
ඉතාම ආයාසයෙන් ඒ සිදුවීම යලි
සිදුනොවන්නට වග බලා ගති.
මහත්තය දැං මට මිනිහෙක්
ඉන්නවා. මහත්තය
ඉස්සර මට සැලකුවා.
මං ඒවට හොදට සැලකුව නේ.
මහත්තය ආසද ගෙදර වයිෆ් වෙන
කෙනෙක් එක්ක ඉන්නවට නෑනෙ??
අනේ තරහ වෙන් එපා..ඒත්
මහත්තය සමහර දේවල් වෙනස් වෙන්
එපැයි. මං
මේ ආවෙත් අර මස්සිනා කාරය නිතර
දෙවේලෙ ගෙදර ඉඳන් වනචර බැල්මවල්
දාන නිසා ඒ මරගාතෙං බේරෙන්න.
ඉන් පස්සෙ මහත්තය ආව..
හරි කමක් නෑ ඉතිං මං නොදැකපු
විජ්ජාවක්යැ..හුම්
අදට විතරක්..හෙනං..
මා ඇගේ කන්ටැක්ස් ඉල්ල
ගති. පවුලේ
අය සමඟින් ඇගේ ගෙදරට එන්නට
යැයි ඇරයුමක්ද කෙරිිනි.
සුමාලි ගැන අසා ඇති මුත්
ඇය මගේ වයිෆ් දැක නැතැයි මා
හොඳින්ම දනී..
අපි ගියේය.
සුමාලිගේ චූටි කොල්ලාට
ඇගේ මුහුනින් බාගයක්ම විය..
දුප්පත් වුවත් සුමාලි
පිළිවෙලට නිවස තබාගෙන තිබුනි.
සමහර විට මා විසින් ඇගේ
විවාහයට ලබාදුන් ලක්ෂ ගනනක
මුදලද මේ ගෙදර මිලදී ගන්නට
යන්නට ඇත. හිතේ
කොණක යම් තද කහටක් ඉතිරි
වුවත්... මතක්
කර සතුටු විය හැකි මට්ටමට මෙය
ඉවර වීම ගැන මට දැන් ඇත්තේ
සතුටකි..
(මෙය ප්‍රබන්ධයක් වෙයි..)