Monday, August 24, 2020

සැම්සුන් ගැලක්සි M21




ෆෝන් එකක් ගන්නෝ කියන එක ටෙක් බුවෙක්ට ගෑනියෙක් ගන්නවට වඩා පස්නයක්. මොකද දැන් ෆෝන් ජාති ගොඩක් ිතයෙනවා. එයින් එකක් තෝරාගන්න ්නි. ඒ වගේම තියෙන බජට් එකේ හැටියට හොද ෆෝන් එක්ක ගන්න් ඕනි. ඉතින් දැන් කාලේ ස්පෙක් කෑලි බැලුවාම මට අතේ තියෙන ගාන්ට හරියන ෆෝන් එක විදිහට මම සැම්සුන් ගැලක්සි එම් 21 දැක්කා අපි බලමු මොනාද මේ සැම්සුන් එම් 21 තෝරාගන්න ආපු හේතු කියලා. 

සැම්සුන් එම් 21 කියන්නේ රුපියල් 40,000-35,000 අතර මේ බ්ලෝක එකේ මේ ලිපිය ලියන කාලය වෙනකොට තියෙන ෆෝන් එකක්. සැම්සුන් ෆෝන් වල මේ මිල ගනන් හැටියට ගොඩක් වැඩ කෑලි ෆීචැස් තියෙන ෆොි්න් එකක්. ඇත්ත මේ වගේ ගානක් ෆෝන් එකකට වියදම් කරන්නත් අමාරු මිනිස්සු ඉන්නවා. ඒ අයට පාවිච්චි කරන්න හොද සුපිරි ෆෝන්තුත් තියෙනවා. ඒත් මම හිතන්නේ අදකාලේ ෆෝ්න් එකක් වෙනුවෙන් ජොබක් කරන මනුස්සයෙක් රුපියල්තිස් පන්දහක් වියදම් කරනවා කියන්නේ මහ ලොකු ලබ්බ කුල් වෙන නිවුස් එකක් නෙමෙයි. ඒක හරිම සරල සුගම සිද්දියක්. 

සාම්පල් පොටෝ 

එම් විසිඑකේ වැඩ කිඩ

ඩිස්ප්ලේ - සුපර් අමලෙඩ්
චිප්සැට් එක - Exynos 9611 (10nm)
ඕ ඇස් එක- ඇන්ඩ්‍රොයිඩ් 10
බැටරිය - Li-Po 6000 mAh, non-removable
චාජරය - Fast charging 15W
කැමරා - ට්‍රිපල් කැමරා මේන්මෙ කැමරා ගාපික්සල් 48

සැම්සුන් මොඩල් කම්ප්ලෙක්සිටි එක


සැම්සුන් කියන්නෙත් දෙවිදේවතාවුන් වහන්සේලා වගේ හැට හුට හමාරක් පෙනී ඉන්න ෆෝන් බ්‍රෑන්ඩ් එකක්. දැන් ඒ සීරියස් එක එම් සීරියස් එක ආදී නම් වලින් තමයි සැම්සුන් බජට් ෆෝන් එන්නේ. ඒකෙනුත් රුපියල් තිස් පන්දාහ සහ රුපියල් හැටදාහ සීමාව ගත්තම සැම්සුන් ෆෙෘ්න් වර්ග කිපයක්ම තියෙනවා. එයින් සැම්සුන් ඒ 31, ඒ51 ඒ30එස්, එම්31, එම්21, එම්30එස් ආදී ජාති වර්ග කීපයක්ම තියෙනවා. මේ හැම වර්ගයකම තියෙන එක පොදු සීන්ස් එකක් තමයි මිඩ් රේන්ජ් එකේ ප්‍රොසා (චිප්සැට් එක) . සැම්ුසන් එක්සිනස් 9611 Exynos 9611 (10nm) කියන ප්‍රොසසර් එක මේ ෆෝන් කිහිපයටම යනවා ඒ අතර සැම්සුන් ඒ 31ට මීඩියාටෙක් චිප් එකක් සෙට් වෙනවා. බැටරි ෆාස්ට් චාජින්, ඩිස්පේල් සයිස් ආදි බොහෝ ගතිගුණ මේ මිඩ් රේන්ජ් සැම්සුන් ෆෝන් සෙට් එකටම සමානයි.

සාම්පල් පොටෝ

කැමරා වුනත් ක්වඩ් කැමරා, ත්‍රිපල් කැමරා සෙටප් තිබ්බට මේ වායේ අවුට් අතර ලොකු වෙනසක් නැහැ. ඒත සැම්සුන් ඒ 51 මැද මට්ටමේ සැම්සුන් අතර පට්ටම ජනප්‍රිය බාන්ඩයක්. ඒකෙ පෙනුමට ගෑනු ආසයි. ඒකේ මැද මට්ටමේ ෆෝන් වල තියෙන කොමන් ඩොල් මොඩල් ගතියට වඩා එහා ගිය ප්‍රිමියම් ලුක් එකක් තියෙනවා. ඒත් සැම්සුන් ඒ 51 සහ එම් 21 ගත්තාම ඇතුල සහ ෆිචර්ස් වල ලොකු අලගෙඩියක් නැහැ වෙනස්කම්. මිල අතින් මේ ෆෝන් දෙක රුපියල් විසි දහක් විතර වෙනසක් තියෙනවා. 


ඩිස්ප්ලේ..

IPS සහ අමලෙඩ් කියලා ඩිස්පේල් ජාති දෙකක් තියෙනවා මූලික වශයෙන්. එල් ජී ෆෝන් වල එහෙම මේ දෙකම නෙමෙයි වෙනම LED පැනල් එකක් තමයි ඩිස්ප්ලේ විදිහට එනවා කියන්නේ. මේ ඩිස්පේල් ගත්තාම IPS ඩිස්ප්ලේ වල කලු පැහැය හෙවත් අදුර පෙන්වන්නේ වෙනමම අළු මිශ්‍ර පැහැයකට..ඒ ඩිස්ප්ලේ වලකලු පැහැය තියෙද්දිත් තිරෙන් ආලෝකය නිකුත් වෙනවා.අ පි සාමාන්‍යෆයන් අදුර තියෙන තැනකින් ආලෝකය එන්න විදිහක් නැති නිසා අයි පී එස් ඩිස්ප්ලේ වල පට වර්ග සහ ආලෝකය පෙන්වීෆම් අවුලක් තියෙනවා. ඒත් ඇමලෙඩ් වලදි කළු පෙන්වන්නේ තනිකර පික්සල් එක ඕෆ් කරලා. ඒ අනුව තාක්ෂණයෙන් බැලුවම අයි පී එස් ඩිස්පේල් වලට වඩා ඇමලෙඩ් ස්ක්‍රින් එක ඉස්සරහින් ඉන්නවා. දැනට සුපර් ඇමලෙඩ් ස්ක්‍රින් ගොඩක් හොද මට්ටමේ ෆෝන් වල පාවිච්චි වෙනවා. 

සෙල්ෆි පොටෝ 

මේ සැම්සුන් එම් සීරියස් එක හැරුනාම වෙලදපොලේ තියෙන රියල්මි 6,6+, මි රෙඩ්මි 9,9+, හුවාවෙ නෝවා 7ටී , ඔපෝ, ආදී ෆෙෘ්න් ගත්තාම ඒ හැම එකේම වගේ තියෙන්නේ අයි පී එස් ඩිස්ප්ලේ එකක්.කොටින්ම ලංකාවේ රුපියල් පනස්දාහට අඩු ෆෝන් වල සුපර් අමලෙඩ් කොලිටි සුප්පා ඩිස්පේල් එකක් හොයන්න අමාරුයි. රියල් මි, ඔපෝ, මි 9ටී වගේ බ්‍රෑනඩ් වල සුපර් ඇමලෙඩ් ස්ක්‍රින් එනවා මැද ෆෝන් වලට. ඒත් ඒ හැම එකක්ම ටිකක් මිල වැඩියි. සැම්සුන් සමාගම කියන්නේ ෆෝන් එකක බොහෝ කොටස් නිපදවන්න පුලුවන් සමාගමක්. ඒ අයට ස්ක්‍රින් නිපදවන්න විශේෂ හැකියාවක් තියෙනවා. මොකද සැම්සුන් කියන්නේ ඩිස්පේල් නිපදවීම කියන එක එයාලගේ අතේ තියෙන සමාගමක් නිසා. එ ්නිසාම සැම්සුන් සමාගමට සුපර් ඇමලෙඩ් ඩිස්පේල් එක අඩුවට ලබාදෙන්න හැකි වෙල තියෙනවා. 

පත බැටරිය

මේ සැම්සුන් ගැලක්සි එම් 21 ට Li-Po 6000 mAh බැටරියක් එනවා. ලිතියම් පොලිමර් මේ සුවිසාල බැටරිය නිසා දවස් එක හමාරක් විතර කැත නැතුව ෆෝන් එක පාවිච්චි කරන්න පුලුවන්. එත් බැටරිය සුප්පා වුනාට කාලෙත් එක්ක බැලුවාම චාජින් නම් ටිකක් ඩිලේ. මි, හුවාවේ, ඔපෝ වගේ අනෙක් බ්‍රෑනඩ් වල දැන් මැද මට්ටමේ ඒවැත් තියෙන්නේ වොට් 30 චාජර. ඒවායේ බැටරි 5000ක් චාජ් වෙන්න පැයක් ඇති. ඒත් මේ සැම්සුන් එකේ තියෙන්නේ තාම වොට් 15 චාජරයක්. ඒ නිසා ෆෝන් එක සම්පූර්ණයෙන් චාජ් වෙන්න පැය දෙකකට වඩා යන්න පුලුවන්. ඒත් තාක්ෂණය හරියටම ස්ටේබල් නැත්තං ෆාස්ට් චාජින් නිසා බැටරියට වගේම ෆෝන් එකටත් කේස් වෙන්න පුලුවන්.
ඒ විසාල බැටරියත් එම් 21 ෆෝන් එකට ලැබෙන ලොකු වාසියක් 

සාම්පල් පොටෝ

සාමාන්‍ය කැමරාව


මේ ෆෝන් එකේ බැට්ටිය සහ ඩිස්පේල් එක වගේම කැමරාවත් ගතියට තියෙනවා. මේ මට්ටම් බොහෝ ෆෝන් වල දැනට පාවිච්චි වේනනේ කැමරා හිල් හතරෙ ්කැමරා. මේකේ කැමරා හිල් තුනයි. එත් හිල් තුනෙන් පවා කදිම පොටෝ වීඪියෝ ලබාදෙන්න මේ ෆෝන් එකට පුලුවන්. මේ මට්ටමේ තියෙන අනෙක් ෆෝන් වල කැමරා එකක් බැලුවම ලොකු ලොස් එකක් වත් ප්ලස් එකක් වත් නැති මේ කැමරාව සාමාණ්‍ය මේ ගෙවන මිලට සරිලනකැමරාවක්. කැමරාව 48 මෙගාපික්සල් වුනත් එයි ඇතුලත තියෙන්නෙ ්මෙගාපික්සල් 12ක සාමාන්‍ය අගයක් තියෙන සෙන්සරයක්. ඒත් අපිට අවශ්‍ය වෙලාවට 48 මෙගාපික්සල් ගන්න පුලුවන්. 

පැරනි ඩිසයින් එක

අලුතින් එන ෆෙෘ්න් ගත්තාම එක එක අලුත් ජිසයින් ජිල්තිබිරිස් එනවා. අලුතින් ආපු රියල් මි සහ රෙඩ්මි නෝට් ෆෝන් වල පවර් බටන් එක තියෙන සයිඩ් එකේ තැනම තමයි ෆින්ගර ප්‍රින්ට ්සෙන්සරය තියෙන්නේ. ඒ වගේම සමහර ෆෝන් වල ඩිස්ප්ලේ එක උඩම ෆින්ගර ප්‍රින්ට් සෙන්සරය තියෙනවා. ඒත් එච්චරම අලුත් මෙව්වා එකක් නැති මේ එම් 21 පරණ තාලේ විදිහටම ෆින්ගර ප්‍රින්ට් සෙන්සරය පිටුපස මැද හරියට වෙන්න තියෙනවා. ඒ වගේම අලුත් ෆෝන් මොකක් හරි ටේබල් එකක් වගේ සමතල පෘෂ්ඨයක තිබ්බාම කැමර් කෑල්ල මුලින්ම වදින ගතියක් තියෙනවා. ඒත් එම් 21 දි එහෙම නැහැ. කැමරාව හොද වුනත් ඒක ඇතුලට දාල ෆෝන් එකේ බොඩිය එක්කම එන්න නිමවලා තියෙනවා. අනෙක් අර ඉස්සරහ සෙල්ෆි කැමරාවට සුට්ටි ඉඩක් තියෙලා තියෙන ඩිස්ප්ලේ ඩිසයින් එක මේකෙත් එනවා. 3.5 ජැක් එක සිංගල් ස්පීකර් එක. ඒ හැම එකක්ම ටිකක් පරණ විදිහට තියෙනවා. 

අලුත් දෙය්ක නැති වුනත් බොඩියම අමුවෙන්ම ප්ලාස්ටික් වුනත් සොලඩි ඩිසයින් ුඑකක් තියෙනෆෝන් එකක් විදිහට මේක දක්වන්න පුලුවන්. මේකේ බැක් බටන් එක දකුනු කෙළවර යටට එනවා. මං කලින් පාවිච්චි කල නොකියා එකේ නම් ඒක මීටඑහා පැත්තේ කෙළවරෙ ්තමයි තිබුනේ. 
සාම්පල් පොටෝ
සාම්පල් පොටෝ 


බ්ලෝට්වයා සහ ස්ලෝ

සැම්සුන් ෆෝන් සහ මේ මැද හරියේ තියෙන ෆෝන් වල තියෙන ලොකු අවුලක් විදිහට බ්ලෝට්වෙයා දැක්වෙනවා. ඒ කියන්නේ ෆෝන් එක එක්කම එන විවිධ ඇප්ලිකේශන් අපිටත් නොදැනි බැක්ග්‍රවුනඩ් එකේ රන් වෙනවා. මේක නිස කාලයක් යද්දි ෆෝන් එක රත්වෙන්න පුලුවන්, ස්ලෝ වෙන්න පුලුවන් සහ අපේ පුද්ගලික ඩේට පිටට යන්නත් පුලුවන් ලු. ඒත් ඉතින්හැම ෆෝන් එකකම තියෙන අවුලක් නම් අපිටය කියාලා ඒක වෙනස් කරගන්නබැහැ නේ. මේකට එක විසදුමක් විදිහට ටිකක් රැම් රොම් වැඩි පෝන් මිලදී ගන්න පුලුවන්. එතකොට රැම් රොම් ගොඩක් ඒ බ්ලෝට්වෙයා මැල්වෙයා වලින් ගත්තා වුනත් අපිට පාවිච්චි කරන මට්ටමට බඩු ඉතුරු වෙයි නේ. 

ඒත් මේ එම් 21 දි 6 හෝ 8 රැම් 128 රොම් වර්ශන් එක ලංකාවේ මම බැලුව කඩෙ ්තිබුන් නැහැ. ඒ නිසා මමත් අනෙක් අය විදිහටම 4 ජීම් රැම් 64 ජීබි රරොම් වර්ශන් එක ගත්තා. 

ඉතින් මේකෙන් ඔහෙලටත් ෆෝන් එකක් ගන්න අදහසක් තියෙනවා නම් මේක හොද සටහනක්වෙයි. හාඩ්කෝ චයින ෆෝන් ෆෑන් කෙනෙක් උනු මම කාලයත් එක්ක මැන්ටල්ලා විදිහට ආයෙත් සැම්සුන් ෆෝන් එකකට ගියා. මේකේ තියෙන ලොකුම ලල් එක ඩිස්පේල් එක. මං ගත්ත නොකියා ෆෝන් එකේ ඩිස්පේල් එක අරං දවස් තුනෙන් හුකැස් ගෑවුනා.බිම වැටිල ඒක බිදුනා. ඉන් ප්සසේ මම ඒක ඒ කාලේ නෙකියා ඒජන්ත සොෆ්ට්ලොජික් එකෙන් ඇහුවාම ඒ කට්ටිය ඩිස්ප්ලේ එක දොලොස්දාහක් කිව්වා (ෆෝන් එක ගත්තෙත් 36ට). ඒ ගමන ඉතින් මම පෙටා වලින් ඩුප්ලිකේට් එකක් දැම්මා.ඒ නිසාදෝ නැත්තං ඒ ෆෙෘ්න් එකේ හැටි නිසාදෝහෝ මට ෆෝන් එක බලන කෙට ඇස් රිදෙන ලයින් එකක් ආවා. ඒගමන ෆෝන් එක අයින ්කරලා අලුත් ඇමලෙඩ් ඇස් වලට සනීප ෆෝන් එකකට යන්න ඕනි කයිලා හිතුවා. ඒක තමයි මේ ෆෙෘ්න් එක ගන්න එකේ මූලිකම මෙව්වා එකක් වුනේ. 

Sunday, August 9, 2020

යාල

යාල කියලා බින්ග් කලාම මට ගොඩක් ආවේ විද්‍යාල විශ්ව විද්‍යාල ගැන තොරතුරු. යාල කියල වචන දෙකෙන් බොහොම සරලව හැදින්වෙන්නේ අපේ රටේ තියෙන මරු ප්ලේස් එකක්. වන සම්පත සත්ව සම්පත ආදී ගොඩක් දේ නිසා ඒ වචනය බර වෙනවා. ඒත් සැහැල්ලු වෙන්නත් පාවිච්චි කරන්න පුලුවන් පට්ට ප්ලේස් එකක් යාල කියන්නේ. 


සිනමන්ඩ් යාල 

පහුගිය දොහේ මට යාලුවෝ දෙන්නෙක් කතා කලා යමං යාල කියලා. සිනමන් යාල එකේ ඔෆර් එකකුත් උන් ගාව තිබ්බා. ඉතින් මාත් හා කිව්වා. ඒක  පට්ට ඔෆර් එක කෑම බීම හොදම බුෆේ තුනත් එක්ක එක නයිටට අටක් විතර ගියේ. කෑම බුෆේ එකේ කෑම ගොඩක් කන්න තියෙනවා. ඒ නිසා ඒ ගාන්ට පාඩුවක් නැහැ.. පූල් ඇක්සස් ලස්සන ලොකේසන් එක. සත්තු බලන්න ලං වීම. කූල් එකේ සද්ද බද්ද නැති කුටි විදිහට කැලේම තියෙන කාමර ඒ වගේ ආතල් ස්පෙක් එක බැලුවාම නම් සිනමන් යාල එ ්වගේ ගාන්කට අපිට පාඩුවක්නැහැ. සුද්දෝ නම් හොද බිසි කාලේට මේකේ තිස් හතලිස් දාහටත් ඉන්නවාලු. ක පැත්තකින් උන් සුද්දෝ නේ. ඉතින් උන්ට ඒක වගක් නැතුව ඇති. 


පටන් ගැන්ම 

අපි උදෙන්ම මොරටුවෙන් ගමන පටන් ගත්තා. උදේ හතට අටට වගේ ගමන ස්ටාට් කරන්න පුලුවන් වුනා. දැන ්ඉතින් හයිවේ එක තියෙන නිසා ආයේ ඥං පචං නෑ පැය තුනකින ්තුන හමාරකින් කෙලින්ම යාල දක්වාම යන්න පුලුවන්. මේ පැත්තේ කොළඹ ටර්මිනල් වල වගේ හම්බන්තොට ටර්මිනල් වල බිසි එකක් නැහැ. හයිවේ එකෙන් පස්සෙත් කිසි වගක් නැතුව ඩ්‍රයිව් කරන්න පුලුවන්. මේ හයිවේ එක නිසා දැන් අපිට යාල විතරක් නෙමෙයි ලුණුගම්වෙහෙර, උඩවලව වගේ වනෝද්‍යානත් බලාගන්න පුලුවන්කම තියෙනවා. ඒ වගේම සත්තු ලේසියේන බලාගන්න ඕනි නම් රිදියගම සෆාරි පාක් එක තියෙනවා. ගහකොළ බලාගන්න වියලි කලාපිය උද්භිද උධ්‍යානය හම්බන්තොට තියෙනවා. කුරුල්ලෝ බලාගන්නත් වෙනම කුරුලු උයනකුත් තියෙනවා.මදි නොකියන්න ස්වභාවය සෞන්දර්ය විදින්න ප්ලේස් දැන් හම්බන්තොට හැදිල තියෙනවා. 


සිනමන් වයිල්ඩ් යාල 

කලින් කිව්වත් වගේ ඔෆර්ස් නිසාම ගියා මිසක මේ වගේ තැන් වලට ලේසියකට යන්න බැහැ. මොකෝ අපිට දරන්න බැරි තරම් මිලයි. මේ සිනමන්ඩ් වයිල් තියෙන්නේ යාල මායිමේ වෙන්න ඕනි. අපි හිටිය කුටිය අවට ඌරු පැටවු රංචුවකුත් ඇවිල්ලා කරකුනා. සිනමන්ඩ් වයිල්ඩ් තියෙන්නේ යාලේ පලටුපාන පිවිසුමේ මූද යාබදව. මූදට කෙලින්ම ෆේස් කරන රෙස්ටොරන්ට් රූම්ස් නම් නැහැ. ඒත් අවශ්‍ය නම් මූදට ගිහින් මූදත් දැකබලාගන්නට පුලුවන්. ඒත කියලා තියෙන විදිහට එතැන නාන්න නම් සුදුසු තැනක් නෙමෙයි. 


සත්තු බැලීම 

පලටුපාන එන්ටරන්ස් එකට බොහොම කිට්ටු නිසා විනාඩි දහයකින ්වගේ යාලට යන්න පුලුවන් සිනමන් වයිල්ඩ් එකේ ඉදලා. හෝටලෙන්ම වාහන බුක් කරනවා නම් පැය හතරක ගමනකට රුපියල් හත් අටදාහක් වියදම් වෙනවා. ඒත් හෝටලේ  තියෙන ඉඩමට බොහොම යාබදව තියෙන පාක් එකේ හරි නැතිනම ්එනකොට තියෙන ප්ලෙස් වලින් හරි වාහනයක් කතා කරගන්න පුලුවන්. 

මේ වාහන වෙන් කරගනිද්දි නෝමල් මයින්ද්‍රා බොලරෝ එක රුපියල් හාරදහයි. ටොයොටා හිලක්ස් එක රුපියල් පන්දහයි පන්දාස් පන්සියයි. මම රෙකමදෝරු කරන්නේ ටොයොටා එක. ඒත් අපි ගියේ බොලරෝ එක. ටොයාටා එකේ සද්දේ අඩුයි, දුම අඩුයි ඒවගේම ගැස්සීමත් අඩු ඇති. බොලරෝ එක යන් ඕනි නැහැ ස්ටාට් කරත් පරණ ලොරිය වගේ ඩක ඩක සද්දේ පටන් ගන්නවා. 


පිවිසීම 

අපි යාල බලන්න යන්න තෝරගත්තේ උදේ. ඉතින් රෑ කාපු බීපු කතා ඕන් නැහැ නේ. ඒවා කෑව බිව්ව ඉවරයි. ඉන් ප්සසේ උදේම නැගිටලා අපි කලින් කියලා තිබුන වාහනයට ගියා. පාන්දර පහමාරට වගේ. හයට තමයි පාක් එක අරින්නේ. අපිට පාක් එන්ටරන්ස් එකේ පැය බාගයක් විතර වාත වෙන්න වුනා. මේ කොරෝනාව නිසා මේ කාලේ ඇත්තටම වාහන අඩුයි. වාහන අඩු වුනත් වනජීවි නිළධාරින් පෝලිම වෙනදා විදිහටම මේන්ටෙන් කරලා මිනිස්සු රස්තියාදු කරන්න කටයුතු කරලා තිබුනා. මම හිතන්නේ ඔ්‍ය රාජ්‍ය ආයතන වල තියෙන සුපිරි සිස්ටම් එකක් තමයි ඕක. මිනිස්සු දහයක් හිටියත් සීයක් හිටියත් එයාල හරි ගානට පෝලිම නම් මේන්ටේන් කරලා රස්තියාදු කරන වැඩේ කරනවා. 


අලි කොටි වලස්සු 

දැන් ඉතින් යාල වනාන්තරය ඇතුලේ මුල සිට අග දක්වා ප්‍රේමසර ඈපාසිංහ මැච් එක විස්තර කරන්ඩ වාගේ විස්තර කරන්න බැහැ. අපි අලි දැක්කා. බොහොම දුර්ලබ විදිහට වතුර බොන්න ඇවිත් අපේ ලගින්ම කොටියකුත් මාරු වෙච්ච නිසා කොටියා දැක්කා. (අර පුල්ලි පුල්ලි තියෙන නැට්ට දිග එකා.. ඌට ඉංගිරිසියෙන් වාහන කාරයා කිව්වේ ලෙපර්ඩ් කියලා..ඕක ව්‍යාග්‍රයාද, දිවියාද, කොටියද, චීටද මොකා වුනත් අපිට පුකයැ. අපි ඌව දැක්ක එච්චරයි) 


. පාන්දරමවතුර බොන්න ඇවිල්ලා හෙමෙන් පැද්දි පැද්ද ියන වලස් නාකියෙකුත් දැක්කා. දැක්ක අලිය නම් තනියෙක්ද මන්දා. උගේ වල්ගේ තුවාලයකුත් තිබ්නා. අනික් පැත්ත හැරිල කකා උන්නා. මුවෝ නම් බලුබෙටි වගේ හැම තැනම උන්නා. 

කිඹුල්ලු කිසි ගේමක් නැතුව වාහන සද්දේ වගක් නැතුව නිදි වගේ උන්නා. කොක්කු සහ කුරුල්ලො ජාතිත් උන්නා. මොණරු නම් වැඩියි ඇත්තටම කොටින්ට මොණරු අල්ලගන්න හැටි කියාදෙන හොද ටියුෂන් පන්ති කරන්න ඕනි. එතකොට මොණරු අඩු වෙයි ඉක්මන්ටම. ගෝන්නුත් ඈත ඉන්නවා කියලා ඩ්‍රියිවර අංකල් කිව්වා. ඒත් අපි දැක්කේ නැහැ. කුලු හරක් මී හරක් හෙමත් අඩු නැතුව දැකගත්තා. ඒ රියදුරු මහත්තයා එල කොල්ලෙක්. මිනිහ හෙමින් ගමන ගියේ. ඒ වගේම සත්තු පොරට හොදට පේනවා. එයා ගාව තිබිල අපිට ඇස් දෙකෙන්ම දුර බලන බයිනකියුලර් එකක්ද මන්දා එකත් දුන්නා.. 


අපි කොටිය වලහා කියන දුර්ලබ සත්තු දෙන්නා බොහොම ආසන්නයෙන් පෝන් එකෙන් පොටෝ ගහන්න හැකි මට්ටමින් දැක්ක එක ලොකු දෙයක්. ඒක නම් මැක්සා චාන්ස් එකක්. අපි උදෙන් ගිය නිසාත් වැඩිය කට්ටිය හිටියේ නැති නිසාත් අපිට ඒ සත්තු ඔක්කොම වැඩි කලබලයක් නැතුව බලාගන්න හැකි වුනා. 


යාලේ ගැඹුරට 


යාලේ මේ මම හිතන්නේ රීජන් 1. මගේ යටිහිතේ ආසාවක් තියෙනවවා යාලේ ගැඹුරු අන්තයන් සොයාගන යන්න. ඒ කිව්වේ දවසක් දෙකක් යාල තුල නැවතිලා කෑම්පින් කරලා ආතල් එක්ක ගන්න. සැර වියදමක්. ඒත් යන්න පුලුවන් නම් හරිම හොද චාරිකාවක්. ඒ වගේම ගොඩක් අය පිවිසෙන මේ පිවිසුම නැතුව අනෙක් කුමණ පැත්තේ පිවිසුමෙනුත් යාලට ඇතුල්වෙන්න පුලුවන් නම් හොදයි. මම හිතන්නේ මේ දෙකට අමතරව තව පිවිසුම් ගනනාවක් යාලට ඇති. 


අපි සෙනසුරාදා උදේ ගියා. ඉරිදා හවස වෙද්දි කොළම ආවා. යද්දි හම්බන්තොට හරහා ගූගලා පාර පෙන්නුවත් එද්දි අපිට පාර පෙන්නුවේ මත්තල හරහා. මොන හේතුවකට එහෙම පෙන්නුවද කියලා අදහසක් නැතත් ගූගලත් හොද ආතල් දෙනවා සමහර වෙලාවට. අපි හම්බන්තොට දොදොල් කඩවලින් දොදොල් ගන්න හිටියත් ඒක මිස් වුනා. ඒ නිසා ලුණුගම්වෙහෙරින් කිරි සහ දොදොල් අරගෙන අපි මත්තලින් ඇතුලට දාල කොළඹ ආවා. එද්දි ගාලුකොටුවේ පොඩි ෆන්සන් එකක් තිබුන නිසා ඒකටත් ඔලුව දැම්මා. 


එදා ගාලු කොටුවේ නම් රොම්බ සෙනගක් උන්නේ. සමහර විට වීකෙන්ඩ් එක නිසා වෙන්න ඇති. 




යාලුවෝ සමග මුහුදු වෙරලේ 

ළගට ආපු ඌරු පැටවු 

මඩ වලක් 

පටන්ගල 

පටන්ගල සුනාමි මතක 

ගහේ රාජාලියෙක් ඉන්නවා 

ගාලු කොටුවෙ ගල් බැම්මේ 

සිනමන් වෛල්ඩ් වෙරලේ කහ මල් 

වෙරලේ සුවසේ 

වැලි උඩ පිපෙන සුමුදු මල් 

සිනමන් වෛල්ඩ් පූල් එක 

මේකෙ තමයි අපි රැ උන්නේ. 

වාහන අතර ඉන්නේ වලහා 

පොඩියට ඉන්නේ වලි කුකුලා 

පොටෝවට වත් ඔලුව ඉස්සුවේ නැති මුවා 

කැලේ පැත්තට හැරිල කොලකන අලියා 

පාර මාරුවුන ලෙපර්ඩ් සතා 

Thursday, July 23, 2020

වල්පොලමුල්ල ගමන

වල්පොලමුල්ල කින්නේ නක්ල්ස් හෙවත් දුම්බර වල තිබුන පරණ ගමක්. සුන්දර වතුර පාරක් අයිනේ තියෙන ගමට වෙනමම හෙල්මළු කුඹුරු යායක් තියෙනවා. බව බෝග වවාගෙන සතෙක් මරාගෙන ඒක විකුනගෙන ඒ ගමේ අහිංසක මිනිස්සු ජිවත් වුනා. ඒත් කාලෙකදි මේ ගමට අලි එන්න ගත්තා. ගමේ උන්න වයසකම ඩෑල් එක හීන් බන්ඩා කියල හිතමු. දවසක් හීන් බණ්ඩගේ කකුලක් ඉරිලා යන්න අලියා ගැහුවා. ඒ වෙද්දි ගමේ වඩිය නැහැ පවුල් දෙක තුනයි උන්නේ. ඉන් පස්සේ ඒ අයත් වෙනත් පැතිවල හිටිය ඥාතින්ගේ ගෙවල් වල ගියා. දැන් වල්පොල මුල්ලේ එක ගෙයක්හොදට තියෙනවා.

ඒ ගෙදර සුද්දන්ට හෙම කුලියට දෙන්න ලගදි අලුත්වැඩියා හෙම කරපු එකක්. අයිති ටුවර් ගයිඩ් කෛනක්ට ලු. ඒ ගේ විතරක් තියනෙවා. ඒ ඇර දොඩන් ගස් ටිකක් සහ වෙනත් අඹ ගස් හෙම තියෙනවා. ඒ අත ඇරල දාපු කුඹුරු යාය මැක්සා.. ඒකට ගියාම වටේම පේනවා. මීමුරේ ලකේගල ගෙහමත් පේනවා. අපි එතන්ට ගියා. ඒක ලස්සන ගමනක්.

ගමන ආරම්බය

අපේ තුවානයාගේ අදහස තිබුනේ අපි කොළමින් රෑ 8.30ට අදින බදුලු නයිට්මේල් ගිහින් නුවර නිදාගෙන පාන්දරම මාතලේ යන කෝච්චියයෙන් කියලා. ඒත් රෑ 11.30 වෙද්දි අපි එතකොට නුවර. පෑ පහක් විතර අපිට නිදාගන්න වෙනවා පාරේ හෝ ස්ටේශන් එකේ. ඒ වෙද්දි තිබුන කෝවිඩ් තත්වයත් එක්ක ඒක සුවර ්නැහැ. ඒ නිසා අපි තීරණය කලා මහ රෑ 11-12ට විතර කොළඹින් බස් එකේ යන්න. කොටුවට ආවම මෙන්න සෙට් එක සූ ගාල 3-4ක් ඇවිත් තිබුනා ගමනට. තව සෙට් එකක් අපිට එක්කාසු වෙන්න තිබුනා. ඉතින් අපි නැග්ගා බස් එකක බස් එක කෙලින්ම මාතලේ..

මේක මාතර ඉදන් මාතලේ යන බස් එකක්. ඒක යනවා නෙමෙයි ඉගිලෙනවා. ලේලන්ඩ් බස් පිඹගෙන යද්දි බයයි. ඒ බයටම නින්ද යන්නෙත් නැහැ. පෑ දෙකන් ඒ කිව්වේ දොලහමාරට ඇද්ද බස් එක දෙක හමාර විතර වෙද්දි ඔන්න නුවරට ආවා. කැත යැමක් යන්නේ ඒ බස් එක. ඒක මාතලේ එද්දි තුනවිතර වෙලා. ඒ මහ පාන්දර ඉතින් බැස්සා කියලා දෙයක් නැහැ. අපි තේ වතුර බිබී ටික වෙලාවක් උන්නා. ස්ටේශම දිහාට ගියා.

ඉන් පස්සේ ඉතුරු යාලුවෝ කෝච්චියේ ආවා. මාතලේ බස් නැවතුමට ගිහින් ඇටන්වල දිහායින් යන බස් එකකට අපි සෙට් වුනා. ඇත්තටම මේ බස් එක යන්නේ කොහේද කියලා මට හරි අදහසක් නැහැ. මතක නැහැ. මතක විදිහට රත්තොට පැත්තට යන බස් එක වෙන්න ඕනි. පිටවල පතන සහ මානිගල හෙම යන්නෙත් මේ පාරෙන්ම තමයි. මේ පාරෙන් ගිහින් අපි ඇටන්වල හන්දියට සෙට් වුනා. මේක මම කලින් දෙවතාවක් ගිය ගමනක් වුනත් ආයෙත් යද්දි කලින් දේවල් මතක තිබුනේ අඩුවෙන්.

වල්පොලමුල්ල ගමන

මේ වල්පොලමුල්ල සහ එතනින් ගිහාම තියෙන මානිගල බලන්න එහෙම දැන් සංචාරකයෝ එනවා. ඒ එන නිසා වාහන නවත්තලා තියන්න වගේම කෑම බීම සපයාගන්නත් දැන් ගමේ තැන් තියෙනවා. ඒ නිසා අත් දෙක වන වනා සල්ලි විතරක් අරං ගියත් අපිට කෑම බීම සහ අනෙක් දීවල් අරගන්න පුලුවන්. අපි ගියේ ඒ ක්‍රමයට. මානිගල නම් කිසි ගේමක් නැතුව යන්න පුලුවන්. ඒත් වල්පොල මුල්ල හෙම හොයාගන්න අමාරුයි පාර. අමාරු වුනත් ලේසි වුනත් ඉතින් ගමේ මිනිහෙක්ට කීයක් හරි දීලා ගයිඩ් වැඩේට කතා කරගත්තම කෝකටත් හොදයි. මිනිස්සු මේ ගම් වලට එන්න රුපියල් දාස් ගනන් වාහන වලට වියදම් කරනවා. ඒත් සමහරු ගමේ එකෙනෙක්ට ගයිඩ් කමට රුපියල් දහක් දෙදහක්  දෙන්න අදි මදි කරනවා. ඒව කැත වැඩ.


නෑම

වල්පොලමුල්ල සහ මේ පැත්ත සුද්දා කාලේ එක එක වගාජාති වලට පාවිච්චි කරලා තියෙනවා. සුද්දා මේ කදුකරයේ තැන් තැන්වල පාරවල් හෙමත් හදාල තියෙනවා. ඒ පාරවල් තාමත් තැන තැන ඉතුරු වෙල තියෙනවා. හූරං කෑවට මොකද සුද්දා මේ කටුක කදුකරේ පාරවල් ගහපු ගැහිල්ල නම් තාමත් වටිනවා. මේ ගම්වල මිනිස්සු තාමත් ඒ පාරවල් වලින්යනවා එනවා.

අපි නෑවේ තෙල්ගමු ඔයෙන් වෙන්න ඕනි.තෙල්ගමු ඔය ටිකක් ඩේන්ජර තැනක්. මම තුන්වතාවක් මේ ඇටන්වලට ඇවිත් තියෙනවා. ඒ තුන් වතාවේ නෑවේ තැන් තුනකින්. මෙ වතාවේ නෑවේ ගමේ අයියා කෙනෙක් එක්කරං ගිය උඩහම තැනකින්. එතන නාන්න මරු. මම හිතන්නේ ගමේ අය නාන්නේ එතනින්. මීට කාලෙකට ඉස්සර ඇටන්වල

 ගමට දැන් වගේ ලස්සන පාරක් තිබුන් නැහැ. මිනිස්සු කරෙන් බඩු ගෙනිච්ච. දැන් ගමට පාර ඇවිත්. ගමේ මිනිස්සුන්ට දැන් ගමනාගමනය ලේසියි. ඒ එක්ක සංචාකරයොත් වැඩිපුර එනවා.

නවාතැන.

අපිට නවාතැන් ගන්න ලස්සන තැනක් ලැබුනා. වෙල් යායක් කෙළවර කටුමැටි ගහපු සුන්දර මැටි ගෙයක්. ඒකට වටෙන්ම හුලං එනවා. වටෙන්ම සීතල එනවා. ඒ වගේම සුන්දර කදුකර පරිසරයට පේනවා. අපි බාබකියු දැම්මා. දඩ මස් නම් නෙමෙයි ඩී ෆීසර් චිකන්. චිකන් ටික ගාන්ට මැරිනේට් වුන නිසා හරිම රසට තිබුනා. බාබකිව් වලට ඕනි හුලං නම් බොකනව ලෙසට. සමහර විට මේ කාලේ හුලං සැර ඇති. ඉතින් අපි එතැන ඉදන් කාල බීලා විනෝද වුනෝ. කෑම බීම ජාතිත් ගමෙන්ම සප්ලයි කරගන්න පුලුවන්. චිකන් අනන් මනන් ගේන්න ටිකක් දුර යන්න ඕනි කියලා ඒ අයියා කිව්වේ. එත් ඉතින ්සප්ලයි මෙහෙ ්ඉදන් අරන් ගිහින් නටන්න ්නි නැහැ ඒහෙන්ම බඩු ගන්න පුලුවන්. ඒත් ඉතින් ඔය බාබකිව් සෝස්. ගල් අගුරු සහ ඒ වගේ ඕනි ම දේවල් නම් අරං යන එක කෝකටත් හොදයි.

නිවාඩු ගමන

කොළඹ ඉදන් යද්දි නම් ටිකක් දුරයි ගමන. ඒත් ඒ කදුකර ගම්මනයක තියෙන ආතල් එක කියල වැඩක් නැහැ. මම දැන් ලගක ඉදලා මේ විදිහේ බජට් හුරු ගමන් වගේම ටිකාක් හොද සැප් ගමන් ජාතිත් යනවා. මට නම් ඒ හැම එකක්ම අමුතු වින්දනයක් තියෙන අත්දැකීමක්. ඒ වගේම යන ගමන හැමදාම එකම සෙට් එක එක්ක නැතුව විවිධ කන්ඩායම් සෙට් වෙන එකත් මරු. එතකොට එ ක එක අත්දැකීම් එනවා. වීඩියෝ වලින් දැක්ක විදිහට මගේ කතාබහ කිරීම් නම් අජපල්. ඒත් අලුත් කන්ඩායමක් වුනාම හැමෝම එකිනකාට ටිකක් බය නිසා අවුලක් නැහැ.

පිටවල පතන

පිටවල පතනට අපි පාන්දරම ආවා. පිටවල පතනේ ලෝකාන්තය බැලුවා. මේ වගේ ගමන් දවල් වෙන්න කලින් පාන්දරම එන්න ලැබෙන එක මරු. එතකොට දර්ශන පැහැදිලියි. සීතලයි. ඒ වගේම කුරුල්ලෝ ආදියත් ඉන්නවා. පොටෝ වුනත් ගතියට වදිනවා.

පිටවල පතනෙන් පස්සේ අපි ලග්ගල පල්ලේගමට පල්ලම් බ්සසා. අපිට එන්න මාර්ග දෙකක් තිබුනා. එක්ක මාතලේ දිහැන් . අනික ගල්ලගලට ගිහින් දඹුල්ල හරහා. එදා ඉරිදා දවසක් නිසා නුවර හරහා ඒම කරදර වෙන්න පුලුවන් නිසා අපි දඹුල්ලට ඇව්ත් ඒම තෝරාගත්තා. ලග්ගල පල්ලේගම හෙම දැන් දියුනු වෙලා. පාරවල් හැදිලා ඇලවල් හැදිලා. මොකද මෙරගහකන්ද නිසා. මොරගහකන්ද ජලාශත් අපි පිටවල ඉදලා ලග්ගල ආපු ගමෙනදි දකින්න තිබුනා. ඒ ආතේ බස් එකේ.

එතනින් දඹුල්ලට ඇවිත් දඹුල්ලෙන් කොලඹට ආවා. වීකෙන්ඩ් එකේ හරිම සුන්දර අත්දැකීමක් ගන්න අපිට ලැබුනා. ගිහින් එන්නවටින ටුවර් එකක් කියාල තමයි මට නම් හිතුනේ.

 














Monday, May 25, 2020

අලුත් කොළඹ අත් දැකීම

පහුගිය සතියෙ ්ඒ කිව්වේ මැයි 20 වෙනිදා විතර මම උන්නේ කොළඹ. තංගල්ලෙන් බස් එක්ක නැගල ගාල්ලට ගියා ගාල්ලෙන් කොළඹට ගියා. ගාල්ල කොළඹ බස් එකේ නැග්ගහම කළුතරින් හිරු මාධ්‍යවේදියෙක් නැගලා ඒ වෙද්දි පටන් අරගෙන අලුත් දෙයක් වුන අන්තර්පලාත් බස් සේවාව ගැන විස්තර ඇහුවා. ඉතින් ඒ බස් කොළඹට ආවට ඒවායේ දි මොකුත්ම බැලුවේ නැහැ.මගදි චෙක් කලෙත්නැහැ උණ බැලුවෙත් නැහැ අයි ඩී නොම්බර බැලුවෙත් නැහැ. බබා වාගේ අපි කොළඹට ආවා. 

කන්තෝරුව 

කන්තෝරුවට ඇතුල් වෙද්දි සපත්තු වලට විසබීජ නාසක ඉස්සා. ඉන් පස්සේ ඇතුලට ගියාම අත හෝදන බේසම් තියලා තිබුනා.සමස්තයක් වසයෙන් කොළම ගොඩක් තැන්වල අත හෝදන බේසම් සවිකරලා ටැප් හරහා වතුරදීල තිබුනා. අපේ කන්තෝරුවල හැම තට්ටුවකම පඩිපෙල ගාව හෑන්ඩ් සැනිටයිසර බෝතල සවිකරලාත් තිබුනා. කන්තෝරුවල වෙනදා වගේ අස් පරස් කරන්න ක්ලීනින් ස්ටාෆ් එන් නැහැ.. අපේ කොළඹ නගරයේ ෆ්ලැට් කීපයකට කොරෝනා බෝ වුනා නේ. ඒ නිසා ඒවායේ ඉදලා මිනිස්සු එනවා ඇතිය ක්ලීනින් සර්විස් වලට කියලා සැක හිතල වෙන්න ඇති ඔෆිස් ඇතුල ක්ලීන් කරන්න දැන් එලියෙන් ස්ටාෆ් එන් නැහැ. අපිටම ක්ලින් කරගන්න වෙලා. ඊට අමතරව විෂබීජ නාශක දියර ඔෆිස් එක ඇතුලට ඉහින්නත් කට්ටිය ආවා. 


සමස්තයක් විදිහට කන්තෝරු සංකීර්ණයේ මැයි මස 20 වෙනිදා වෙද්දිත් වෙනදා එන සෙනගෙන් සියයට 20ක් විතර තමයි වැඩ කලේ. කට්ටිය බයට ගෙදර. සමහර කෝල් සෙන්ටර සහ වෙනත් ඔපීසි වල කට්ටිය ගෙදර ඉදන් වැඩ කරනවා කියලා තිබුනේ. අපේ මූලස්තානයේ පොඩි කැන්ටින් 3ක් තියෙනවා.එ තුනෙන් 1යි වැඩ. ඒකෙත් බේසික් කෑම තමයි තිබුනේ. අප්‍රේල් මාසේ ඉදලා තිබුනේ එක කැන්ටින් එකක් විතරයි. කට වහගෙන ආරක්සිතව ගියත් කෑම කන්න කැන්ටිමට ගියාට පස්සේ මුව වැස්ම අයින් කරන්න වෙනවා. 


බස් සේවාවන් 


මම පලවෙනි දවසේ ස්ටාෆ් ට්‍රාන්ස්පෝට් වලින් කන්තෝරුවේ සිට  බෝඩිමට ආවා. ඒත් ඊෙලග දවසේ උදේ බස් එකේ එන්න සෙට් වුනා. කෝච්චියේ එන්න තිබුනත් මම පරක්කු වුන නිසා බස් එකටම සෙට් වුනා. බස් නම් ආවා. මට ඒ ලගපාතින් හරවන බස් එකක් සෙට් වුන නිසා නැගලා වාඩිවෙන්න ලැබුනා. බස් වල සීට් ගාන්ට විතරයි. තොටළග බස් නැවතුමේ බස් එක නවත්වන්න හදන්නත් කලින් කාන්ඩේ නගින්න පොරකෑවා. මොකද සීට් ගාන්ට විතරක් සෙනග නිසා ඒ නැවතුමෙන් බහින පිරිසකට අනුව ඉඩ ලැබෙන සුලු  පිරිසකට විතරයි බස් එකට නගින්න ලැබෙන්නේ. මේකම එද්දිත් වුනා. එද්දි කොටුවෙන්ම බස් එක පිරුනා. කඩවත කොටුව බස් එක පිටකොටුවට එද්දිම පිරිල ඉවරයි. මරදාන, ආමර් වීදිය, ඉගුරු කඩේ, ස්ටේඩියම් වගේ ගොඩක් තැන්වල බස් වල යන්න සෙනග පිරිලා හිටියා බස් හෝල්ට් වහගෙන. සමහරු පාර මැදට පැනලා. ඒත් බස් එක නවත්වන් නැහැ. මොකද කොටුවෙන් නැගපු අයගෙන් බස් එකේ සීට් පිරිලා ඉවරයි. 


සමහර මිනිස්සු පැය ගනනක් ඒ තැන්වල බස් නැතුව ඉන්න බව තමයි ඒ විඩාබර මූනු වලින් පෙනුනේ. දැනට තියෙන සිස්ටන් එක අනුව බස් ඔක්කොම දිව්වත් බස් වලට පාඩුයි. මොකද බස් සේවාව හැදිලා තියෙන්නේම එයාලට ලාබය නැගිටලා ඉන්න මිනිස්සුගෙනුත් එන විදිහට. දැන් බස් එකම පිරුනාට පස්සේ මගින් නැගිලි බැහිලි නැහැ. මේක පාඩුවක්. සාධාරනව බැලුවොත් සීට් ගාන්ට පමණක් නම් මගීන් ගන්නේ එතැනදි අනිවාර්යෙන් බස් ගාස්තු වල වැඩිවීමක් වෙන්නට ඕනි. . අනෙක් පැත්තෙන් ගමන් වාර ඉක්මන් වීම සහ අලුත් රූට් ප්ලෑන් හදුන්වා දීමත් කරන්නට ඕනි. මේ වගේදේවල් වලට තාක්ෂණය පාවිච්චි කරලා ඉන්ටෙලිජන් දත්ත ආදාරයෙන් අලුතින් බස් මාර්ග බස් සේවාව ප්ලැන් කරන්න පුලුවන් නම් වටිනවා. නැත්නම් මම ගිය දවස් වල විදිහටම බස් වල යන අතරමගින් බස් වලට  නගින ජනතාව ලොකු අපහසුතාවයකට ලක් වෙනවා. 


දුම්රිය 


කෝච්චියේ ගියේ දෙවනි දවසේ. එදා වැඩට යන්න ටිකක් උදෙන් ඉස්ටේශන් එකට ගියා. ඉස්ටේශන් එකට ගියාම එතනදි ස්ටේශන් මාස්ටර තුමා වගෙන් වැඩට යන්න තියෙන ලියුම තියෙනවාද කියලා ඇහුවා. ඇත්තටම මට එහෙම එකක් නැහැ. මම ඒ එපාර රාජකාරි හැදුනුම්පත ස්ටේශන් මාස්ටර තුමාට පෙන්වලා ගමනට අදාල තුන්ඩුවක් ගත්තා. ඒ තුන්ඩුවට ටිකට් එකක්නැහැ. අපි සල්ලි ගෙවන්න ඕනි නැහැ. ඒ වෙද්දි ගිය විශේෂ දුම්රිය එකකටවත් මුදල් අය කලේ නැහැ. කෝච්චි වලින් මිනිස්සු වැඩට යනවා හෝ වෙනත් වැඩකට යනවා හෝ ඒ දුම්රිය වලින් අපි ගන්නේ සේවාවක්. ඒකට සෘජුවම ගෙවන්න තියෙනවා නම් තමයි වටින්නේ. ඉස්සරහට තවදුරටත් සීට් ගාන්ට විතරක් මගීන් ගන්නවා නම් තවත් මේ සේවාවනුත් ස්මුත් කරන්න වෙනවා තාක්ෂණය එක්ක. එතනදි ගෙදර ඉදන් වැඩකරන්න සේවකයින් දිරිගන්නවා වගේම වැඩට යන දුම්රිය සේවාවේ මඝීන් සහ මගී අවශ්‍යතා තාක්ෂණය ඇසුරෙන් සොයාගෙන ඒ අනුව එහි පද්ධති තොරතුරු තාක්ෂනය අනුව නවීකරණය කරන්න පුලුවන්නම් වටිනවා. එහෙම නැතුව මේ පරණ විදිහට නම් කලින් ගිය මඝීන්ට තියා ඒ මඝී ප්‍රමාණයෙන් සියයට පනහකටවත් සේවාව සලසන්න අමාරුයි. 


ටිකට් එක ගත්තත් වෙනදා තරම් සෙනගක් ස්ටේශන් එකේ නැහැ. මම බෝඩින් වෙලා ඉන්න ඉස්ටේශන් තියෙන්නේ කොළම ඉදලා ස්ටේශන් 4-5ක් දුරින්. මේ දුප්පත් බව වැඩි පලාත්වල වැඩිපුරම බෝඩින් වෙල උන්නේ රාජ්‍ය අංශයේ වැඩි වත්කමක් නැති පිරිස්. ඒ අය ොගඩක් වැඩකට ඇවිත් තිබුන් නැහැ. හංදියේ කඩත් ගොඩක් වහලා.ඉතින් කෝච්චියට අදාල තුන්ඩු කෑල්ලේ දුරකතන අංකය ජා හැ අංකය හෙම ලියාල දුන්නා අපිට. ඉන් ප්සසේ කෝච්චියට ඇවිත් නැග්ගට පස්සේ ආයෙම දුම්ිය ආරක්ෂක අංශයෙන් ඇවිත් උණ බැලුවා. ඊට අමතරව ආමි එකේ හතර පස් දෙනේ ඇවිත් නැවත ඒ වාඩිවෙල ඉන්න පිලිවෙලට අයි ඩී අංක ලියාගෙන ගියා. 


ඒ කාර්යයට ආමි එකේ අය 7-8ක් එක පෙට්ටියක ගැවසුනා. ඔවුන් මාස්ක් එකකට එහා දෙයක් ආරක්ෂාවට පැලදගෙන හිටියේ නැහැ. නිතර එහා මෙහා පෙට්ටි දිගේ ඇවිදින ආමි එකේ සෙනග ලොකු වෙපන් එහෙමත් අතේ අරං හිටියා. එක ආමි එකේ අයටත් අලුත් අත්දැකීමක්. රස්සාවක් අලුතින්ම ගියා වගේ නුහුරු ගතියක් එයාලටත් තිබුනා. 


දක්ෂින ඉන්ටසිටිය 


දක්ෂිණ ඉන්ටසිටිය යනව ාකියලා හා හූවක් තිබුන නිසා මම ගෙදර එන්න ඒකේ පහසුව ගන්න හිතුවා. හිතලා බෝඩිමට ගිහින් කඩිමුඩියේ මල්ලත් අරං ආවා. බෝඩිමට ගිහින් එන්න දවල් වෙලාවේ ඌබර් එකක් ගැහුවා. ඌබර් එකේ හිටියේ තන්බි ජාතිකයෙක්. මිනිහා කොටුවේ සල්ලි මාරුකරන ඔපිසියක අයිතිකාර බුවෙක්. එහව් මිනිස්සුත් කොරෝනා නිසාද මන්දා ඌබර සේවාවට වැටිල තිබුනා. මම කාඩ් එකෙන් ගෙවලා යන ගමන ගියත් එන්නත් තිබුනේ ඒ ආසන්න පාරක්නිසා එන ගමන් මරදානට ආවේ මිනිහට කලින් ගිය ගානම අතින් ගෙවලා. 


දක්ෂිණ ඉන්ටසිටිය ගැනවිස්තර අහන්න ගියාම හවස 2.30ටත් ස්ටේශන් එක වහල තිබුනේ. 3ට අරිනවා කිව්වේ එයාෆෝස් එකෙන් ආවට පස්සේ. ඒක ටිකක් දියුනු ඇප්‍රොච් එකක්. අපේ විස්තර ගන්නවා කොල කෑල්ලකින්. ෆෝම් එකක් ආධාරයෙන්. ඉන් පස්සේ අපිට අපේ අයි ඩී නො එක. දුරකතන අංකය වගේ විස්තර ඇතුලත් කොම්පියුටර ආශ්‍රිත මුද්‍රිත ටිකැට් එකක් දෙනවා. එ ටිකැට් එක කලින්ට වඩා ගනන්. වෙනදා ඉන්ටසිටියේ බෙලිඅත්තට තු්නේ පංතියේ ටිකැට් එක රුපියල් 300ක්. මේ ගමන ඒක 400ක්. වෙලා. ඒත් මගේ පුද්ගලික අදහස එහෙම වීම හරි. මිනිස්සු සීට් ගාන්ට යද්දි ආදායම අඩුයි ඒක මගීන්ගෙන්පියවන්න වෙනවා. මිනිස්සුන්ට එහා මෙහා නිකං යන්න දෙන්න ගියොත් වෙන්නේ ඕනි එකටයි එපා එකටයි කොල්ලයි බල්ලයි හැම එකාම යන්න එන්න ගන්නවා. අනෙක් පැත්තෙන් මේ ප්‍රවාහනය පාඩුපිට දුවනවා  කියන්නේ අමාරුවෙන් දුවන රජයට තවත් අනවශ්‍ය වියදමක්. මිනිස්සුන්ට කෝච්චි බස් වලට සහන දෙනවා කියන්නේ තවදුරටත් නගරයට නගරය දෙසට ඇදෙන පිරිස වැඩිවෙනවා කිසිම තේරුමක් නැතිව. 


කොහොම හරි ඒකෙදි ආමි එක හෝ එයා ෆෝස් එක කලේ බොහොම සුලු දෙයයි. එනම් ස්ටේෂන් එකට ඇතුල්වෙන තැනදි එයාල අර වතුර තුවක්කුව වාගේ උණ බලන ගැජට් එකෙන් මගින්ගේ උණ බැලුවා විතරයි. ඉන් පස්සේ කෙලින්ම දුම්රිය ආවා. මගීන්ට සීට් හොයාගන්න දුම්රිය ආරක්ෂකඅ ංශ උදව් වුනා. ඉන්පස්සේ මගීන් වාඩි වුනා.මේක හරි සරල වැඩක්. ඒකට ඉන්පස්සේ කවුරුත් අඇගිලි ගහන් ඕනා නැහැ. දත්ත ටික ඕනි හැටියේ ටිකට් වෙන් කරගන්න පරිගණක පද්ධතියේ සටහන් වෙලා ඇති. මේ විදිහට නැතුව ඉන්ටසිටි දුම්රියේ  නිකන්  සාමාන්‍ය මගීන් නැගලා වාඩිවෙලා හිටියෝත් ඒ අයට දඩ ගහන්නත් සෘජු බලතල දුම්රිය ආරක්ෂක අයට තියෙනවා. 


දුම්රිය ටිකට් සේවාව ඉන්ටනෙට් එකෙන් සහ ස්වයං ක්‍රිය මැෂින් වලින ්තමයි වෙනරටවල ටිකට් ගන්න තියෙන්නේ. ඉන්දියාවේ දුර ගමන් සේවා දුම්රිය බොහොමයක ටිකට් වෙන්කරන්න පහසුව තියෙනවා ලෙසටම. තායි රටෙත් එහෙම ඉන්දුනීසියාවෙත් එහෙම. අපෙත් එහෙම එක් පුද්ගලයෙකුට අයි ඩී නම්බරය සහ දේතා පාවිච්චි කරලා දුම්රිය ටිකට් වෙන්කරගන්න පහසුව එන්වා නම් වටිනවා. ලොකුදෙයක්නැහැ. යම් අයෙක් වංචා කලොත් ඉන් පස්සේ අර අයි ඩී නොම්බර අනුව අපිට ලේසියෙන්ම හොයාගන් පුලුවන් වෙනවා. තවත් දුරට ගියොත් ටිකැට් මැසින් කියන්නේ දැන් මැජික් නෙමෙයි. අපි යන එන තැන අනුව සල්ලි ගෙවලා ටිකැට් අරගන්න තිබුනත් ඒකත් හොද වැඩක්. 


දුම්රිය වල මෙහෙම මොනාහරි මිනිස්සු අදුරගන්න පද්ධති තිබුනාට බස් වලනම් මෙලෝ දෙයක් නැහැ. බැලිල්ලක් නැහැ. අපේ ඔන්ලයින් පේමන්ට ්වල කේස් එක්ක තියෙනවා. දැන් ඉන්දියාවේ මොබයිල්ෙ පා්න් වලින් ගෙවන්න පුලුවන්. චීනෙත් පුලුවන්. එත් අපේ මොබයිල් පේම්නට් ඇප් වලට තියෙන රජයෙන් ඒ බැංකු නිති රෙගුලාසි ආදියෙන් යම් බාධාවන් තියෙනවා නීතිමය බාදා වන් තියෙනවා. ඒ වගේම ඒවා ජනප්‍රිය නොවීමේ ගැටුමකුත් තියෙනවා. මේවා හදුනාගන විසදුම් ගේන්න පුලුවන් නම් හැම අතකින්ම අතට අත මාරුවෙන සල්ලි හරහා සිදුවන ගනුදෙනු අපිට අවම කරගන්න පුලුවන්. ඒ වගේම සිස්ටම් වයිස් මිනිස්සු ඉබේම හැමදේටම හුරුවෙන් නැහැ. ඒවා දියුනු කරන්න පුලුල් වැඩපිලිවෙල් අවශය වෙනවා. ඒක ස්ටඩි කිරීම ලොකු වැඩක්. විසදුම් ගෙන ඒමත් ලේසි නැහැ. 


කොරෝනා වෙලාවේ ඉක්මන්ටම වෙනත් රටවල පද්ධති හැදුනා. හැදුනා කිව්වට ඒ වෙද්දිත්තිබුන දේවල් වැිඩිදියුනු වුනා. අපේ සමහර මොබයිල් පේමන්ට් වගේදේවල් වැඩිපුර තිබුනේම නැහැ. කාඩ් පේමන්ට් වුනත් සුලබ නැහැ. ඒ වගේ වටපිටාවක අපි කොරෝනා ඊලග වේව් එකකට මුහුන දෙන්නේ කොහොමද? හරිම සරලව කියන්න පුලුවන් ඊලග වේව් එකක් එන එකක් නැහැය කිලා.ඒත් ඒක හීනයක් විතරයි. . ඒත් මේ සිස්ටම් අපේඩ්ට් කරන එකෙන් සමස්තයක් විදිහට සමාජයට ලාබයි. මිනිස්සු නිස්කාරනේ ටවුන් වලට ගාල් වෙන් නැතුව ගෙදර ඉදන් වැඩ කරගන්න හැකිනම් බඩු බාහිරාදියවිස්වාසනීයව ගෙදට්ටම ගෙනාගන්නහැකි නම් ඔන්ලිය්න පෝන් එකෙන්ම ගෙවන්නත් හැකි නම් ඒ පසුබිම මිනිස්සුන්ට වඩාත් හිතකර වෙයි. 


අපේ මරණ ප්‍රමාණය අඩු වීම එක පැත්තකින් හොදයි. ඒත් අනෙක් අතකින් අපි අලුත් තත්වයට ඉක්මනින් වෙනස් වන ස්වභාවය දැන් අඩුවෙලා පෙූර්ව කොරෝනා අවධියටම සෙමෙන් සෙමෙන් කිසි ගානක් නැතුව අපි ඇදෙමින් තියනවා. කාර්යක්ෂමාතව අඩු වීම වැටෙන අපේ ආර්ථිකයට හොද දෙක්ෙ නමෙයි. ඒ වගේම කොරෝනා වලටත් විසදුම් නැති වුනා කියලා හෝ අපි ලොඩේ වලක්වාගන්න සූදානමක් නැහැය කියලා  ලෙඩේ අපිට විසේස අනුකම්පාවක් දක්වන්නෙත් නැහැ. 


ඔන්න ඕහොමයි මම කොළඹ ගිහින් දවස් තුනක් විතර ඉදලා ගත්ත තොරනේ විස්තරේ මගේ ලයිටුත් දාල ගත්ත හම පේන්ෙන්.

Tuesday, May 19, 2020

කූල් එක්ක නැති එයා කූලර

එයා කූලර් එක අපිට ගැලපෙනවාද? 


එයා කූලර් එකෙන් කරන්නේ වතුර එක්ක තියෙන ස්වාභාවික කූල් එක අපිට ලබා දීම. සරලව කිව්වොත් දිය ඇල්ලක් ගාවදි අපිට එන සීතලක් තියෙනවා. ආන්න ඒ වගේ සිතලක් තමයි අපිට මේ එයා කූලර් කියන එකෙන් එන්නේ. එයා කූලර් කිව්වට මේකේ තාක්ෂනික නම ඉවපරේටිව් එයා කූලර්. මේකෙදි වතුර දමලා වතුර හරහා එන වාතාශ්‍රය අපිට ලබා දෙනවා. ඒ හරහා යම් කූල් එකක් සමහර එන්වයරමන්ට් වල ඉන්න අයට දැනෙනවා.අපෙත් හොදට වායුසමනය කරපු තැනක තවත් අමතර සොෆ්ට් කූල් එකක් මේ එයා කූල් එකකින් ගන්න පුලුවන්. ඒ හැර එලියේ හෝ ගෙවල් ඇතුලේ පාවිච්චියේදී එයා කූලර වලින් ඒ තරම්ම ලොකු කුික් එකක් එන් නැහැ. 


ජලවාශ්ප සහ තාපය 


ඇත්ත උෂ්ණත්වය සහ අපේ ඇගට දැනෙන උෂ්ණත්වය අතර වෙනසක් තියෙනවා. ජලවාශ්ප වැඩි තැන්වලදි අපිට ටිකක් වැඩිපුර රස්නයක් ඇගට දැනෙනවා. මොකද ජලවාශ්ප වැඩි පරිසර වලදි උෂ්නත්වය අගෙන් පිටවෙන්න ලේසි නැහැ. අපේ දාඩිය දාන එක අඩුවෙන්නේ නැහැ. ඒ වගේම අනෙක් පැත්තෙන් ජල වාශ්ප වලින් තාපය අවශෝෂනය කරගෙන පිටකරනවා. ඒ වගේ සීන්ස් නිසා ජලවාශ්ප වැඩි උෂ්ණත්වය 30ට වැඩි පරිසරයක් කියන්නේ අපිට ඉන් අමාරු පරිසරයක්.. 


ජලවාශ්ප අඩු තැන් තියේද? 


වාතයේ ඇති ජලවාශ්ප ප්‍රමාණ්‍ය බලන්නේ ප්‍රතිශතයක් විදිහට. ඒක රිලේටිව් හියුමිඩිටි හෙවත් සාපේක්ෂ ආර්ද්‍රතාව කියලා දැක්වෙනවා. මේ සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන සාධකය මුහුදු වෙරළ ආසන්නයේදී කොහොමත් වැඩියි. මොකද වෙරල සිපගෙන එන හා මද නල කොහොමත් ජල වාශ්පවලින් සාර්වත්. අමරිකාවේ නිව්යෝක් ලොස් ඇන්ජලීස් රිලේටිව් හියුමිඩිටි එක මේ ලිපිය ලියන වෙලාවේ 72%වෙනෝ. . ඒත් පහල මෙක්සිකෝ සීමාවෙ ්තියෙන එල් පසෝ,කියන අමරිකා එක්සත් ජනපදයේ දකුණු මායිමේ නගරයේ හියුමිඩිටි හෙවත් සාපේක්ෂ ආර්ද්‍රතාවය 14%ක් තරම් අඩුයි. ඒ කිය්නනේ ජලවාශ්ප බොහොම හිගයි. ඒ පලාත්වල ජීවත්වෙද්දි මේ වියලි බව අපේ සිරුරට අමතර බාදාවක් වෙනවා.


එයා කූලර් එක අපිට නොගැලපීම් 


අපේ රටේ සාමාන්‍යයෙන් 70%කට වඩා වැඩි සාපේක්ශ අාර්ද්‍රතාවයක් බොහෝවිට තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ පරිසරය ජල වාශ්ප වලින් කොහොමත් සාරවත්. ඒ නිසා ජල වාශ්ප නිතර විදීමෙන් අමතර සිසිලසක් ලබාගන්න අමාරුයි. විශේෂයෙන් ගිනි ගහන අව්ව ඇති දවසක් කියන්නේ ජල වාශ්ප ප්‍රමාණය වැඩි වටපිටාවක්. එවැනි පරිසරයකදි තවත් ජල වාශ්ප හීනියට ඉහින එකෙන් ලොකු සෙතක් අත්වෙන් නැහැ.. අමරිකාවේ වුනත් මේ ඉවපරේටිව් කූලර පාවිච්චි කරන්න කියන්නේ දකුණු පලාතේ මෙක්සිකෝ කෙළවර රිලේටිව් හියුමිඩිටි එක පට්ටෙට අඩු පලාත්වලට. ඒ පලාත්වල අයට බොහොම අඩු ජල වාශ්ප ප්‍රමාණයක් තියෙන නිසා ජල වාශ්ප ටිකක් ඔ්‍ය මැසිකමකින් ඉහුවා කියල වැඩිවීමක් නැහැ. ඒ පරිසරේදි එයා කූලර් එකේ කූල් එක සෑෆහන තරමකින් තියෙනවා ඇති. 


අපේ මාකට් කරන විදි 


හොද ඉලෙක්ටික් බඩු තියෙන අපේ සෝ රූම් එකක් ගත්තොත් ඒක වායුසමනය කරලා තියෙන්නේ. ඉංජිනේරු එක්සිබිසන් නිතර තියෙන කොළඹ  සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මේ එයා කූලර විකුනන්න තියෙන ස්ටෝල් තියෙනවා. සිරිමාවෝ එක අස්සේ තිනේනේ හොද සෙන්ට්‍රල් වායුසමන සිස්ටම් එකකින් ලැබෙන සුපිරි එයා කන්ඩිශන් වටපිටාවක්. මේ එයා කන්ඩිශන් එක අස්සේ කෝමත් ජල වාශ්ප අඩුයි. ඒක අස්සේ තියලා ඉතින් අර ඉවපරේටිව් එයා කූලර එකෙන් හුලං පාරක් විද්දම සා මරු සීතලක් දැනෙනවා. ඉතින් ඕකම ඔය ඉලෙක්ටිකල් බඩු විකුනන සෝ රූම් වලදිත් වෙනවා. 


මේක ඕනි වෙන තැන් තියෙනවාද? 


කර්මාන්ත ආදියෙදි තේ කොල නිෂ්පාදනයේදි හෙම කර්මාන්තශාලා ඇතුලේදී යම් හියුමිඩිටි එකක් තියෙන්න ඕනි. ඒවගේම සමහර රෙදි කර්මාන්ත ශාලා වලත් යම් ජල වාශ්ප ප්‍රමාණ්‍යක් තියාගන්න උත්සාහ ගන්නවා. ඒ වගේ තැන්වලදි ජල වාශ්ප ඉහිනන් විශාල මැෂින් පාවිච්චි කරනවා. වායුසමනය කරන සාමාන්‍ය වායුසමන යන්ත්‍ර වලදි කොහොමත් ජලවාශ්ප අඩු වෙනවා. ඒ වගේ වෙලාවට දොරවල් හරහා එලියේ වාතය එන්නේ නැතිනම් ඒවගේ අවස්තාවකදි මේ වගේ උපක්‍රමයක් ටිකක් වලා දාගෙන ඉන්න එකේ ඇගට වාසියක් තියෙනවා. ඒත්සරලවම විනාඩි 10ක් ජනේලයක් ඇරල තිබ්බත් ඒ්ත් ඔය වැඩේම අපිට ලේසියෙන් වෙනවා. 


මේකේ වාසියක් ඇත්තේම නැද්ද? 


මේකක් ගෙදර තියෙන අය නම් දන්නවා ඒකෙන් වාසියක් තියේද නැද්ද කියලා. ඒත් නැති අය මේ ගෙදර රස්නේ ඉන්න බැහැය කියලා මේකක් ගෙනියලා ඒ ආතල් එකත් කොහොමද බලනවා. එකක් ගෙදර තියේ නම් ටිකක් රස්නේ වැඩි වෙලාවට අයිස් කැට ටිකක් හෙම දාලා මේ ඉවපරේටිව් එයා කූලර එකෙන් යම් සිසිලක් ගන්නට පුලුවන්. ඒ හැර අලුතින් මිලදී ගන්නවා නම් ගත්ත කෙනෙක්ව හොයලා ඒ ආතල් එක ගැන ටිකක් බලන එක වටිනවා.


ගෙදර ඉන්න බැහැ නේ ඔයැයි කිව්වට 


මේ දවස්වල ගෙදර ඉන්න කාලේ වැඩිවෙල නිසා ගෙදර ඇතුලේ රස්නේ වැඩියි. ඉන්න අමාරුයි. ඇත්ත. මේකට මූලික හේතුවක් තමයි අපේ ගෙවල් හදනකොට අපි ගෙදර වාතාශ්‍රය සීතල ගැන වැඩි අවධානයක් දෙන් නැහැ. ඔහේ ගෙවල් හදනවා. පස්සේ බැලුවාම තමයි තේරෙන්නේ ගේ අස්සේ ඉන්න බැහැය කියලා. ලස්සන ලස්සන ගෙවල් ප්ලෑන් ගහද්දි අප ිමූලික වශයෙන් මතක තියාගන්න ඕනි අපි වසන්නේ ට්‍රොපික්ස් රටක. නිවර්තන රටකදි වාතාශ්‍රය ටිකක් ලැබුන් නැත්තම් ගේ ඇතුලේ ඒසි කරන්න ෆෑන් දාන්න අපේ සාක්කුවේ ලොකු ගානකට තට්ටු වෙනවා. 


ඒ වගේම ගෙදර වැඩ කරන තැන් ටීවි බලන තැන් ආදිය ප්ලෑන් කරද්දිත් යම් වාසියක් ගන්න අපිට ඕනනම ්හැකියි. දැන් මම ගෙදර ඉන් මේ කාලේ වැඩ කරන්නේ ගෙදර ඉස්සරහා හදලා තියෙන පොඩි ආච් කෑල්ල උඩ ඉදගෙන. මම ඉන්න බෝඩිම තට්ටු දෙකක්. ඉතින් නිවාඩු දවසට මම ලැප්ටෝප එක අරං ටිකක් එලිමහනට එනවා. මොකද එලියේ හුලං පාර හොදයි. තට්ටු දෙක තුනක ගෙයක් තියේ නම් ඒකේ නොතෙමෙන හතර අතින් හුලං එන වටපිටාවක් හදාගන්න පුලුවන් නම් වටිනවා. මොකද එතකොට අපිට ගෙදර ඉදන් වැඩ කරන කේස් එකක් හෝ ළමයිට උගන්වන්න ඕනි වගේ දෙයක් ආවෝත අර ඉහල මහලේ එලිමහන් තැනට ආවම හොදට හුලග එක්ක වැඩ ටික කරගන්න පුලුවන්. මේවා ඉතින් ටිකක් ජනතාව වැඩි පලාත්වල අමාරුයි.


වායුසමන සවි කිරීම ඒවායේ අවසි ගැන කතාකරන්න ගියොත් කතාව දිග වෙනවා. ඉතින් කූල් වෙන්න එයා කූලර ගන්න ඉන්නවා නම් ටිකක් හිතලා බලන්න හොදේ..

Wednesday, May 13, 2020

කහ ලයිට් එක

අක්ක කට්ට හෙමත් ගන්නවද සෙල්ලම දාද්දි ?

ජෙසී : මොනාද සමන් මල්ලි මේ අහන ජරා කතා. ඊය. ඔයා ගැන මිනිස්සු හිතන් ඉන්නේ ඔයා හෙන ම උපාසක කියල.ඇත්තටම කැතයි.

සමන් : ඉතින් මම වරැද්දක් ඇහුවේ නැහැ නෙ. අක්ක අර හංදියේ සිරි මුදලාලි එක්ක වැඩිපුර  කතාවය. සිරි මුදලාලි ගේකඩේ පිටිපස්සෙනුත් අක්කා රිංගනවා කියලා මිනිස්සු කතාවුනා. ඒකයි මම ඇහුවේ.

ජෙසී : චී මල්ලි කවුද ඒ ජරා කතා කිව්වේ. මම දන්නව මේ පැත්තේ මිනිස්සුන්ට මහ පුදුම පුකේ අමාරු තියෙන්නේ. හරියට කෙල්ලෙක් යාලුකරන්න බැරි සමහර තනිකඩ එවුන්ටත් එසේ මෙසෙ උනක් නෙමෙයි තියෙන්නේ. කාල ඉවර වෙලා පිගාන හෝදල ගෙනත් තියන්න. මං යනවා යන්න.

සමන් : හරි ඉතින් මට කෙල්ලො නමාගන්නබැරි එකත් හරි. මම තනිකඩ එකත් හරි. යන්න ඕනි නැහැ ඔන්න ඉන්න. අපි ටිකක් මුදලාලි තරම් මෝරල නැහැ තමයි. ඒත් ඉතින් අපිත් කොල්ලෝ. ඇරත් මම එහෙම නරක කතා කිව්වට නරක වැඩ කරන් යන් නැහැ අක්කේ. කලබල වෙන් එපා.

ජෙසී : මිනිස්සුන්ගේ කටින් එනනේ උන්ට කරගන්න බැරි දේවල්. මම ඒක දැකල තියෙනවා. වැඩිපුර ගම්වල උනත් කතා හදන්නේ එහෙම උන්. මල්ලිට අර හොදට ඉන්න මනෝ නෝනව කොච්චර ගැලපෙනවද? මල්ලි මොකද කරන්නේ හරකා වගේ වැඩ කරලා ගොට්ට අල්ලලා ඇවිත් මෙ ්කාමරේට වෙල බුදියනවා. දවසක් මාත් අහගෙන. සමාන්.. මේ වැහි දවසට මට කම්මැලියි තනියම ඉන්න. ජෙසී ඉන්නෙත් කුස්සියේ නේ. ඔයා ඇවිත් මෙහෙ නිදාගන්න කියාල මනෝ නෝන කියනවා. මේ සමනා මොකෝ කලේ. අක්කි මොනාහරි උනොත් කෝල් කරන්න කියලා ඇවිත් මේ කාමරේට වුනා. අච්චර කියලා පලයං කො කොල්ලෙක් නම්. මල්ලි තරහ වෙන් පා කියනවාට. පොන්නයෙක් වෙල උන්නා කියල කවුරුවත් උඹට සම්මානයක් දෙන් නැහැ. ලැබෙන වෙලාවෙ කාපන්. හැබැයි මේ කිය්නනේ මාව කාපන් කියල නෙමෙයි.

සමන් : මං මේ කියන්න කියලමයි හිතුවේ. අක්කා ඇයි මේ ගෙදකට වෙලා ළමයි බලාගෙන කෑම උයන්නේ. ඔයාගේ පුකත් හැඩයි. අනෝමට වඩා නම් ගෙඩිත් හොදයි. කතාවත් ඔය දැන් වගේ කට ඇවිස්සුන් නැත්නම් ඒත් සුපිරි නෙ. ඉතින් මංගල දැන්විමක් වත් දාල බැදගනින් කො බන් ජෙසි අක්කේ. උඹ මුදලාලි එක්ක බුදියන් නැතුව ඇති. ඕ මුදලාලියට ලොකු වැඩක් බැහැයි කියලා කියනවා මාත් අහගෙන කඩේ ගාව උන්. එ වුනාට දැන් ඉතින් උඹ පිටිපස්සේ දොරෙන් ඇතුලට ගියාම ඇති. කතාව ගිහින් ඉවරයි. මම සපෝටක් දෙන්නම් මංගල කිංකිනි දාමු. මොකටද බන් මනෝජ ලත් උඹ ව උඩතියන් ඉදී මේ ලමයි බලාගන්නයි කන්න උයාගන්නයි. ඉන් පස්සේ උඹට මුකුත් නැහැ.

ජෙසී : ඉතින් සමන උඹ මාව බැදහන් කො. බෑ නේද? බෑ නේද? ආන්න එහෙම තමයි බන්. මේ පුකවල් තන් ලොකුයි තමයි අපේ අම්මලට පිංසිද්ද වෙන්න මේවා ටිකක් වදින ගාන්ට තියෙනවා. ඒම වුනා කියලා මිනිස්සු නවතින්නැහැ බන්. උන්ට සල්ලිය බාගේ , අපෙන් ලැබෙන්න දෙයක් තියේ නම් ඕනි පිටපලුවක් උස්සන් ගිහින් සෙල්ලම දානවා. මම නොකල දෙයක් නෙමෙයි නේ බන්. දැන් මට හතලිස් දෙකයි. මෙ ේකාලේ එනමිනිස්සු එන්නේ උනේ්ග ළමයි බලගන්න. කන්න උයාගන්න ගෑනු තමයි  උන් හොයන්න. සමහර විට සැප ඇතිකියල ගියා.. මල්ලිට උඹට ඉතින් මේවා හැංගුවයින් වැඩක්ය. උන්ට එහෙක් වෙන්නෙත් නැතුව ඇති. ඉතින් හිතපන් මම මෙතන කිම්බ පලාගෙන ළමයි හැදුවේ නැහැ. ඒත් වසවර්තියෝ වුනත් මුන් මගේ දරුවො වගේ. මනෝ දන්න ළමයි හැදිල්ල. මම නැත්තම් මුන්ව ගහලම කෝටු මස් කරල ඉවරයි. ඉතින් බන් මේව කරල මට පාලොස්දහක් හම්බෙනෝ නෙ. මිනිහෙක් එක්ක ගියාම සමහර උන් බැන්ද දවසට හොදයි පස්සේ ගහන්නේ හිල් තියෙන තැන්වලට විතරක්ම ත්ෙ නමෙයි. මේ මගේ කොන්දේ ලගක් වෙනකල් පාරවල් තිබුනා කලින් එකා තඩි ගහපු ඒවා. ඒවා බන් මල්ලියේ අපිට ලබා උපන් හැටියට හම්බෙන මිනිස්සු.

සමන් : අක්ක කැමති නම් බදිමු. මට තිස් දෙකයි. හතලිස් දෙකයි. ලොකුවෙනසක් නැහැ නෙ.

ජෙසී : මොකක්. උඹඨ පිස්සුද යකෝ. උඹ තිස්දෙක වෙලා මේක අස්සේ උන්නට උඹ ගැන බලාපොරෝතතු තියන් ඇති මහ උන්. තව උඹ කියන්නෙත් ජීවිතයක් නෙ. නාකි පුකවල් ලස්සනයි බන් ඇදුම් ඇන්දම. උඹෙ අත් දෙකේම ඉදුල් නේ. ඉදින් ටිකක් මං පෙන්වන්න ඇත්තටම මේවැ කැත.


(ජෙසී සාය උස්සා ඇගේ යට ඇදුම පෙනෙන ලෙස පුක පෙන්නුවාය )

ආ පොඩ්්ඩක් ඉදින් ඉතින් මේකත් ගලවන්න..


ආ බලාගනින් පිට වගේ ලස්සන නැහැ නෙ ඇතුල.


සමන් : හම්මට ජෙසි අක්කේ කවුද බන් ලස්සන නැහැ කිව්වේ. පොඩ්ඩක් දාර බේරිල තමයි ඒත් සුපිරි බන්. ඇත්තමයි. ඒක නෙමෙයි. ඔය ඉන්ද්‍රිය කතා පැත්තක දාමු.. දාපන් සාය පහලට.. බත් කන වෙලාව නොවුන නම් මොකක් හරි කරන්නවත් තිබුන. කොහෙද ඉතින් තොටත් සාය උස්සන්න මතක් වෙන්නේ ඒහෙම වෙලාවට නෙ.

ජෙසී : ඒ උකා මන් දන් නැහැ සමනෝ. උඹට මම බදින්න හිතුන එක ලොකු දෙයක්. අර මනෝ ට ටිකක් ආදරෙන් කතා කරපන් බන්. ගෑනුන්ට වැඩ කරල දීල හරකෙක් වගේ උණ්නට වැඩක් නැහැ. ටිකක් ආදරෙන් කතා කරලා ලගට අරගෙන ටිකක් හුරතල් කරපන් කො. උඹ ගස් උලම වගේ යනවා එනවා පොඩි උන් නලවනවා. මොකෙද්ද බන්. මොකෝ උඹ වචනයක් දෙක්ක ආදරෙන් කතා කලා කියලා මොකක් හරි යනවද බොගේ. මම දැක්කා උඹෙන් විස්තරයක් ඇහුවත් ප්‍රවෘත්ති කියන්න වගේ ඔහේ කියනවා. උනුත් ගෑනු නේ බන්. ඔය ළමයි එක්ක තරහින් කෑ ගහන්නේ උන්ට ඕනි තොදොල් කම නොලැබෙන නිසා. රට ගිය මිනිහ උඹේ යාලුව බව ඇත්ත. ඌ කතාකරනවත් ඇත්ත. එත් ටිකක් මිනහෙක් වෙයි. කාමරේ අස්සෙ රොබොවෙක් නොවි.

සමන් : රට ගිය පුස්පේ මගේ යාලුව. ඌ රට ගිහින් එන දවසට මනෝගේ ඇදේ මම හිටියොත්. ආන්න ඒක නොවෙන්නයි මම මේ පරෙස්සම් වෙන්නේ.

ජෙසී : අනෙ තොගේ.. අහවල් එක. යකෝ රට ගිය වහෙ ්ගැන මම හොදට දන්නවා. උගේ පුස්පේ. ඕකා ඉස්සර ගෑනි නැති වෙලා බලලා එනවා මගේ ඇගටත් වග කියන්න. දවසක් මම කොලපුවකින් ගහලා ඕකගේ පුකේ පාරකුත් හිටියා. වනචර බල්ල. යාලුව වෙන්න ඇති මට නම් ඌව අල්ලන් නැහැ සමන් මල්ලියෙ.

සමන් : හරි ඒ අල්ලන් නැත්තේ පුස්පෙ ය නෙ. මාව අල්ලනව නෙ. අනෙ වරෙන් කෝ ටිකක් රෑට මේ පැත්තේ. මම උඹ හුලං වදින්න ජනේලේ ඇරං නිදාගන්නනිසා එ ඒපැත්තේ ඔලුව දැම්මා. සා තන් වක්කරන් කකුල් පලල් කරන් නිදාගන්න ලස්සන. මට ආසාවේ බෑ ජෙසි අක්කේ.

ජෙසී : මේ මනස්සකමට බත් එක තේ එක ගෙනත් දුන්නට මම වේසියෙක් නෙමෙයි ඩෝ. උඹ හිතුවද මම මේ තොගේ ලබ්බ කන්න ආසාවේ කෑම ගෙනත් දෙනව කියලා. පලයන් යන්න මෙතන.

සමන් : මට ඉතින් මනෝ වගේ උඩ අත්තකටවත් ආදරෙන් කතා කොරගන්න බැහැ බන් ජෙසි අක්කේ. එක මගේ අවුලක්. පුංචි කාලේ මම හැදුනේ හොස්ටල් නේ. හොස්ටල් එකේ ආදරයකියල දෙයක් නැහැ. තියෙන්නේ කාලසටහනක් විතරයි. මට අදටත් ඔය වචන සෙල්ලම බැහැ.

ජෙසී : ඔන්න ඉතින් උඹ ආයේ පොඩි එකා වෙනව. ඒක නෙමෙ මේ කාමරේ දාඩියයි නේ බන්.. මනෝ ගෙ  කාමරේ ඒ සී.. උඹ කෝල් එක්ක දාපන් කො. ළමයි දෙන්නත් වෙනම නෙ ඉන්නෙ.

සමන් : මාව එලවයි බන් අක්කේ උඹ කියන ලබ්බවල් කරන්න ගිහින්.ඇ රත් මනෝට තිනේනේ වේසකටක් බන්. හොදට කතා කලාට වෙලාවකට හැපින්න වගෙ. ඔය කැටයන් ඉතින් පුස්පයට ම හොදයි. අනුනගේ කිම්බවල් සේල් කරන්නන හදන්නේ ජෙසි අක්කේ තොගේ ඒකටත් කලක් යන්න එපැ.. ඒකි වගේ ම උඹත් ගෑනියෙක් නෙ. මොකෝ අපේ නිකං මදි මදි වගේ හිතුනද?

ජෙසී : ඒම උලව්වක් නෙමෙ බන්. ඔය ගෑනි මගෙන් උඹට බත් එක ගෙනත් දෙන්නත් ඇහුවා. ඒකි උඹට කැමති. සහ උඹව ඕනි. බන් අපි වැඩකාර ගෑනු නෙ. අපි ඉතින ්අපේ ලැවල් එකෙන් ඉන්නම්..බොලා ඒ මට්ටමින් ඉදපල්ල. ඔය නිකං මේ පරණ කිරිජ්ජ පල්ලවල් අස්සේ රිංගන්න ගිහින් කාටත් හොදක් නැහැ නෙ බන්.අ ැරත් අරකි දැක්කොත් පැලිල මැරෙයි. ගෑනුනගේ ඉරිසියාව ගැන මං හොදට දන්නව බන්. උඹ ඉතින් ඔය ගල උඩ සෙල්ලමක් දාලා ගියකියලා මගෙ මොක නැති වෙන්නෙයි. ඒත් අරකි දැනගත්තොත් තොටත් මටත් ඉවරයි.. ඒ නිසයි කිව්වේ මුලින් හැන්ද ඒකිට දීල ඉදින්.

සමන් : හම්මෝ අක්කේ. මම වැල කතාවක වත් අහල නැහැ නෙ එහම වගක්. මම එහෙනම් චැට් එකක් දාල බලන්නම්.. ම්ම් කෝකටත් පිටිපස්සේ දොරෙන් නේ ඇතුලට එන්න වෙන්නේ. ඒ පැත්තෙ උනත් එන්න හැකි වෙයි නෙ. හුම්ම්.. හම්මෝ දෙන දෙයියෝන්ට මානා වෙලාද මන්දා මන්දා. අද නම් හොද දවසක් වගෙ. 

ජෙසී : උඹ මේ සංසාරයක් නොදන්න පොඩ්ඩෙක් වගේ තාම. ගෙවල් වල වැඩ කාර ගෑනුන්ගෙන් කැමැත්ත අහනවා බන්.. ඒ ටෙලිනාට්ටි වල චිත්‍රපටි වල. . ගොඩක් වෙලාවට ඕවා නැහැ..ඇවිල්ලා බදාගන්නවා කෙලිනවා. එච්චරයි. හොදනම් ඉන්නවා බැරිනම් ඇදුන්කෑලි  ටික අරන් ඊලග දවසෙම යනවා. අපි ඒමයි බන් හුරු වෙල ඉන්නේ. වැඩිය ඕන් නැහැ..මගේ මාම කෙනෙක් ගෙදර ගියාම ඌත් ආව නෙ නාකි කොටේ  දික්කරන්. එහෙමයි බන් අපේ මට්ටම් වැඩ..

සමන් : අක්කෙ ඒම හිතන් එපා. වැඩකාර කියලා මිනිසසු දැන් ඉස්සර වගේ පැත්තක වෙල ඉන්න ඕනි නැහැ. දැන් ලෝකේ දියුනුයි.

ජෙසී : වෙන්නැති බන්. අපි හුරුවුන විදිහට ඉදලා මැරිල ගියාම මැදැයි සමනෝ. මක්කටෙයි බන් අපිට ලෝකේ අල්ලලා.

ජෙසී : උඹ කාල ඉවරයි නෙ සම. දීපන් ඉදුල් පිගාන. එක්කො මැසේජ් දාන්න ඕන් නැහ බන් මනෝ ගෑනිට . ඒ ගෑනිට ඕනිනම් පස්සේ නැතුව කෑම එක ගෙනත් දෙන්න ඒ යන වෙලාවෙම ඉල්ලන්න තිබුන නේ. මේ හැන්දෑවට කෑම ගෙනියනවා බලාගෙන ඉදලා උදේට කියනවා මමත් ආසයි ලු සමන්ට කෑම ගෙනියන්න.උඹ වරෙන් සමනො යෝගට් තිබුනා ෆ්‍රිජ් එකේ මම එකක් අරං තියන්නම්. පස්සේ දොර ඇරල ඇත්තේ. දැන් මගේ කාමරේ සුදු ලයිට් එක නෙ තියෙන්ෙන්. ඕ කාමරේ ටිකක් රෑ වෙල මම පිරිත් කියද්දි කහ ලයිට් එකක් දානවා. ඒ වෙද්දි ආහම ඇති හොදෙයි. නැත්ත දැන් පැනගෙන ඇවිල්ල පොඩි උනුත් බයකරාවි මෝල් සමන.

හො හ් හොහ් හො හො හ්

(දෙදෙනාම සිනා සුනෝය)