Sunday, September 5, 2010

මට කියලදෙන්න

මට කියලදෙන්න
http://maldevata.blogspot.com/
ඔන්න ඔය බ්ලොග් එකට කොමෙන්ට් දමන විදිහ.....
හැබැයි තියෙන ඇඩ් එක ක්ලික් වෙන්න බෑ..
ඔයාල කොමෙන්ට් එකක් දමන්න ට්‍රයි කරලම මට කියන්න....
මේ වාගෙ වල් බූත තියෙන මහ නින්දිත විදිහට අපි ලව්ව ඇඩ් ක්ලික් කරවන්න හදන මේ වාගෙ බ්ලොග් බ්ලොක් කරන්න බැරිද???

කවුරුහරි පින්වතෙක් ඉන්නවනම් මේ බ්ලොග් එක ගැන ගූගල් එකට රිපෝට් කරන්නෙ කෝමද කියලත් මට කියන්න....මම ඉන්ග්‍රීසි ප්‍රොඅග්‍රැමින් වැඩිය දන්න කෙනෙක් නෙමෙයි ඒකයි....නැත්නම් මම මේ යෝදයට ගේමක් සෙට් කරනව.....

6 comments:

  1. මම හිතන්නෙ නැහැ ඔහු එය හිතල කරපු දෙයක් විදිහට. එතන වෙලා තියෙන්නෙ ඩ්යිනමිකලි ගූග්ල් වර්ඩ් වෙරිෆිකේශන් එකක් දාල. ටැබ් ගහල අකුරු ලියල බටන් එක ක්ලික් කරන්න පුළුවන්.

    ReplyDelete
  2. සොයුර ඔබට ස්තූතියි....ක්ලික් කරන්න ඉගැන්නුවට

    ReplyDelete
  3. Hero & Spider manයන අය විසින් දමන ලද කොමෙන්ට් සින්හල බ්ලොග්කරුවන්ගේ මූලික නීති වලට හා සාමාන්‍ය සමාජයේ භාවිතයට (ඔවුන්ගේ සමාජයට ගැලපෙනවා විය හැක )නොගැලපෙන බැවින් මා විසින් ඉවත් කරන ලදී.....ස්වකීය මව සමඟ සංවාසයේ යෙදීම හා ඒ ආශ්‍රිත දේවල් ශරීරයට සාපේක්ශව විශාල මොලයක් හිමි වූ බැවින් මිනිස් වූ අයට නොගැලපෙන ක්‍රියාවක් බව ඔවුන් දෙදෙනාට අවබෝධ කරගන්නා මෙන් ඉල්ලමි...මා ඔබට වෛර නොකරමි.....ඔබලාට නොලැබෙන දේවල් ගැන කනගාටු වෙමි....

    ReplyDelete
  4. යාලුවා මල් දෙවැට කියන්නේ මගේ බ්ලොග් එකක්. මං දන්න තරමින් මම ඒ විදිහේ දෙයක් කරලා නෑ. අනිත් එක සිංහල බ්ලොග් වලට Google Adsense ඒ තරම් Support කරන්නෙත් නෑ. ඔයාලා අතින් Click එකක් වැටුනත් Google මහජන දැන්වීම් වලින් මට ලැබෙන දෙයක් නෑ.

    නොදැනුවත්වම් වරදක් උනානම් සමාවෙන්න යාලුවා. මම අදයි මේ Post එක දැක්කේ.

    ReplyDelete
  5. oya eka passe hadala thibba den awulak nehe...ok...

    ReplyDelete
  6. @ indi - ඒක තමයි යාලුවා. ස්තුතියි දැනුවත් කිරීම ගැන.

    ReplyDelete