Tuesday, January 29, 2013

බ්ලොග් වරුණාව (fuxiano fulancies blogosphere)


පුකේ අමාරුවT කියන්නෙ බොහොම දුර ඈත කිචිකිස්ථානය කියන රටක බ්ලොග් එකක්..ඒ බ්ලොග් එකට වසර තුනක් පිරීම නිමිත්තෙන් ඒ බලොග් එකේ අයිතිකාර ෆුක්සියානෝ ෆලන්සි කියන ජනප්‍රිය බ්ලොග් කරුවාව ඒ ඈත රටේ ජනප්‍රිය කොෂ් රේඩියෝ එකෙන් ඉන්ටවිව් කරලා තිබුනා..ෆලන්සි කියන්නෙ විවිධ මාතෘකා යටතේ විශාල ලිපි ප්‍රමාණයක් දාපු කෙනෙක්...අපි බලමු එතුමා කියන්නෙ මොනවද කියලා..මේ ප්‍රශ්න අහන්නෙ ටිංකිරි ධර්මදාස කියන ආධුනික මාධ්‍ය කරුවෙක්...

ඔබ කොහොමද පුකේ අමාරුවTM පටන් ගත්තෙ..
මං කලිං බ්ලොග් ලිව්ව කෙනෙක් නෙමෙයි..බ්ලොග් බැලුවා බ්ලොග් වල කමෙන්ට් කරනකොට අයියලා..මට ආරාධනා කලා අලුත් බ්ලොග් එකක් පටන් ගන්න කියලා.. අයියලා කිව්වට සමහර අක්කලා තමයි මට පුකේ අමාරුවTM සාර්ථකව පටන් ගන්න අවකාශ ලබලා දුන්නෙ. මුලින්ම පුකේ අමාරුවTM පටන් ගන්නකොට ඒකට දාන්නෙ මොනවද කියලා හිත හිත හිටියෙ.. ඒත් පස්සෙ නොදාන්නෙ මොනවද කියලා මට හිතාගන්න බැරිවුනා.. ඉතිං මුල් දවස්වල පටන් අරගෙන මොකුත් නොදා ඉන්නකොට නංගිලා ඇවිත් අහනවා කෝ අයියෙ පී. අමාරුව ඇරඹුනා පමනද කියලා..ඒ අතර මගේ යාලුවො ඇවිල්ල අහනවා කො ්ෙතාගෙ පුකේ අමාරුවTM තාම නැද්ද කියලා..

ඇත්තටම පුකේ අමාරුවTM ඒතරං ලස්සන නමක් නෙමෙයි ඔබ ඇයි පුකේ අමාරුවTM කියන නම ඔබේ අඩවියට තෝර ගත්තෙ?

මට අදහසක් තිබුනෙ නැහැ බ්ලොග් එකේ මොනවා දානවද කියලා.. ඉතිං මං මගේ යාලුවන්ට කිව්වාම මම බ්ලොග් එකක් පටන් ගන්න යනවා කියලා උන් කිව්වෙ.. ආ ඉතිං උඹට අර උඹේ මහලොකු බ්ලොග් වලට කමෙන්ට් දැම්මෙ නැත්තං උඹට නින්ද යන්නෙත් නැහැනෙ..කෝකටත් උඹෙ පුකේ අමාරුවTM හොඳ වෙන්නත් එකක් පටං ගනිං..අපිත් අැෙනා් ඇවිත් කුනුහබ්බයක් දෙක්ක කියාල යන්නම් කෝ.. කියලා යාලුවො මාව දිරිමත් කලා.. ඒ වගේම ඕනිම දෙයක් කරන්න අපි හේතුවක් නැතුව මාන්සි වෙනකොට ඒකට යාලුවො කියන්නෙ පුකේ අමාරුවTM කියලා..ඔන්න මං කාලයක් ලස්සන කෑල්ලක් මට කතා කර කර හිටියා අපේ බැජ් එකේ..ඒකිට කොල්ලෙක් ඉන්නවා..උන් හැමදාම වීකන්ඩ් එකට මීටුත් වෙනවා. මේ කෙල්ල එක්ක මාත් කතා කලා..කතාකරලා එක එක දේවල් වලට මාව කඩේ යවනවා...දවසක් කෙල්ලගේ ගෙදර මොකද්ද බ්ලෙන්ඩර් එකක කෑල්ලක් කැඩිලා..කෙල්ල මට ඒක දීල කෑල්ල හොයාගන්න පුලුවන්ද කියල ඇහුවා..මං කිසිම වග විබාගයක් නැතුව කෑල්ල පිටකොටුව පුරා හොයල හොයල ගිහිං දුන්නා..යාලුවො ඒකටත් ප්‍රසංසා කලේ “උඹටනං තියෙන්නෙ ලේසි පාසු පුකේ අමාරුවක් නෙමෙයි කිය”ලා..ඇත්තටම ඒක කිසි වැඩකට නැති වැඩක්..ඒත් කෙල්ලෙක් කියපු නිසා බෑ කියන්න බෑ වගේ ගතියක් එනව.

පුකේ අමාරුවෙ ආරම්භය ගැන සඳහන් කොලොත්..

බොහොම පොඩියට මුල් කාලෙ පටන් ගත්ත පුකේ අමාරුවTM පස්සෙ ගොඩක් දික් වෙන්න ගත්තා. මුල් කාලෙ අපි හැමෝටම ටිකයි කියන්න තියෙන්නෙ ..පස්සෙ තමයි ඒකට අනික් කාරණා එකතුවෙලා ලොකු වෙලා එන්න...ඉතිං මට හරි සතුටුයි මගේ කැම්පස් එකේ යාලුවො මාව දැක්කම කියනවා..”මචං පුකේ අමාරුවTM මේ සතියෙනං එල.. දිගටම කරං පලයං”..මේ උඹ මේ පුකේ අමාරුවTM අපි විසින් වර්ණනා කලාට උඩ යන්න එපා.. සමහර උන් බ්ලොග් ලියන්න ඇවිත් ටික කලකින් ලොකු වෙනවා..උඹ ඒ වැඩේ “පුකේ අමාරුවට කරගන්න එහෙම එපා.”.ඉතින් කෙල්ලොත් හරි ලැජ්ජාවෙන් “ෆලන්සි මේ ඔයාගේ පී අමාරුව මාත් කියෙව්වා..අනේ..පී අමාරුව ඔයාමද ලියන්නෙ...”කෙල්ලො පී අමාරුව කිව්වෙ..පුකේ අමාරුවTM කියන්න ලැජ්ජ නිසා වෙන්න ඇති.. කෙල්ලන් ගෙඩාක් ආස වුනා මගේ වලං දැට්ට කියන ටැග් එකෙං ගිහපු පෝස්ට් වලට.උංට උයන්න බැහැ..උයන්න පුලුවං නං කැන්ටිමෙ ලුනු නැති වතුර පරිප්පුව කයියැ..ඉතිං උං අපි හොස්ටැල් එකෙ ගෙදර උයන ඒවා දැකලා පුදුම වෙනවා..

ඇත්තටම ඔබේ වලං දැට්ට කියන ටැග් එකෙන් ගියපු පෝස්ට් හරිම ජනප්‍රිය වුනා.. මේ ලඟදි අපේ ආච්චි කෙනෙකුත් ෆලන්සිගේ වලං දැට්ට ගැන සඳහන් කලා මතකයි..මං ඇහුවම ආච්චියෙ මෙච්චර රස පරිප්පු හදන්නෙ කෝමද කියලා ආච්චි .”පුතා හැමතිස්සෙම පේස්බුක් යන්නෙ නැතුව අර ෆලන්සිගේ පුකේ අමාරුවෙ තියෙන වලං දැට්ට ටිකක් බලනවා කෝ ..කෑමක් යසට හදාගන්නත් පිරිමි ලමයි වුනත් පුරුදු වෙන්න ඕනි” කියලා ආච්චි කිව්වා...ඇත්තටම ෆලන්සි මහත්තයා ඒ ගැන අමතක නොවන සිදුවීම් එහම අති නේද?

මේ වගේ රහස් කියලත් බැහැ අනේ මන්දා..වලං දැට්ට කරන්න කලිං තියෙන ලොකුම අවුල තමයි වලං හෝදන එක..වලං දැට්ට ලස්සන වෙන්න වලං හෝදන්න ඔනි හොදට නැත්තං පිංතූර කැත වෙනවා.. වලං දැට්ට කරනකොට එන අවුලක් තමයි සමහර එලවලු හොදට තැම්බුනාට පස්සෙ ලස්සන නැති එක..මේ ලගදි මම බෝංචි කරියක් හැදුවා වලං දැට්ට ටැග් එකට දාන්න.ඒක අතර මගදි මාර ලස්සනයි කරිය..බෝංචි කොළ පාටයි ලූනු කෑලිත් ලස්සනයි.. මං කලේ දඩස් ගාල බෝංචි කරිය බාල ඉවර වෙලා පෝන් එකෙන් පොටෝ එකක් ගත්තා.. කරිය තම්බගන්න පස්සෙ බැරියැ පොටෝ එක ගහගන්න එපාය.. ඒ වගේම සමහර අවස්ථාවල පොටෝසොප් එහෙමත් වැදගත් වෙනවා වලං දැට්ට කරගනෙ යන්න ගියාම. ඇත්තටම කෑම හදන හැටි කිව්වාට නෙමෙයි කට්ටියට රස වැටෙන්නෙ පිංතූර දැකලා..දවසක් කරවල සම්බෝලයක්(බැදුමක්) හදාගෙන පොලුත් එක්ක කන්න යනකොටම මට පිඟාන දැකලා හිතුනා මේක බ්ලොග් එකට දාන්න ඕනි කියලා..හුටා..මං කන්නෙ කරවලයි පොලුයි එක්ක බත් කියලා ලෝකෙට කියන්න බෑනෙ..ඒ පාර මම කලේ ගිය සතියෙ පොටෝ එකක තිබුන පරිප්පු කරියක් පොටෝසොප් වලිං කපලා අරං බත් එකට දාගත්ත එක...එච්චර පේන්නෙ නැහැ බත් සුදුපාටයි නේ.. පස්සෙ මාත් පොටෝ එක දිහා බලාගෙන පරිප්පුත් තියෙනවා කියල හිතලා බත් එක කෑවා..

ෆලන්සි මහතා කිසිම සැඟවීමක් නැතුව අදහස් ප්‍රකාශ කරනවා අපි එක්ක..අපේ කිචිකිස්ථානෙ බ්ලොග් අවකාශය දියුනු වෙන්න ෆලන්සි මහත්මයා බොහොම සහයක් දෙනවා එතුමාගේ රහස් කියලා..ඇත්තටම ෆලන්සි මහතා අධ්‍යාපනික අතිනුත් වැදගත් පෝස්ට් ගනනාවක් කරලා අපේ කිචිකිස්ථාන ජනතාවට ලොකු දැනුමක් දෙන්න උත්සාහ කලා..ඒවා එක දෙකක් ගැනත් සඳහන් කරමු නේද ෆුක්සි ෆලන්සි මහත්මයා?

මගේ ජනප්‍රියම අධ්‍යාපනික බ්ලොග් ලිපියක් වුනේ වැලි ගෑවෙන්නෙ නැතිව ජොකා අඳින්නෙ කොහොමද කියලා..ලියපු වටිනා ලිපියට..එතනදි බොහොම අය කකුල් දෙක හෝදලා පුටුවක වාඩිවෙලා ජොකා ඇඳලා තිබුනා.. සමහර අය දැන් හරිම සනීපයි කියල කමෙන්ට් කරලා තිබුනා.. තව අය ජොකා ඔලුෙවන් අඳින්න පුලුවන් කියලාත් කමෙන්ට ්කරලා තිබුනා..ඒකත් අලුත්ම ජාතියෙ සොයාගැනීමක්..කකුලෙ වැලි ගෑවෙන්නෙ කකුලෙන් ඇන්දොත් නේ..ඔලුවෙන් අඳින්න පුලුවන් විදියට ජොකා වැඩිදියුනු කලා නම් ඒත් හරි..ඒත් එක ඇනෝමහතෙක් බොහොම කරුනාබර පරුෂ වචනෙන් කියාල තිබුනා “ඔලුවේ ඉන්න උකුනො ඉකිලි අස්සෙ යාවි...*කෝ කියලා.”..ඇත්තටම ඒක එතුමාට තිබුන ගැටලුවක් වෙන්න ඇති.. ඒ වගේ වැදගත් අධ්‍යාපනික වටිනකම් ඇති දේව්ල් මගේ පුකේ අමාරුව ඇතුලෙ තිබුනා..

ගොඩක් දෙනෙක්ට තිබුන තව පස්නයක් තමයි අහුවෙන්නෙ නැතිව වැල තැටි හංගන්නෙ කොහොමද කියලා..මොකද ටිංකිරි මහත්මයා වැල කියන්නෙ සුවඳ හමන ජාතියක්..මොන විදියෙ හැංගුවත් සුවඳ පුරුදු අය හොයාගන්නවා.. ඉතිං අපි එ් ගැනත් පුකේ අමාරුවෙ කතා කලා.. මං කිව්වෙ වැල හංගනකොට ටීවි සෝකේස් එකේ..කොම්පියුටර් කාමරේ දාන්න එපා වැල කුස්සියෙන් ම තියන්න කියලා..වැල තැටිවල දාල ෆිජ් එකේ දැම්මහමත් ගොඩ කල් තියාගන්න පුලුවන් කම තියෙනවා.. එතකොටම ඒකෙ අදහස් දක්වපු ඇනෝ කොල්ලෙක් කිව්වෙ එයා වැල හංගන්ෙන ආච්චිගේ බණ තැටි අස්සෙ කියලා...ආච්චි දවසක් බණක් අහන්න තැටියක් දානකොට..ආහ් ඌහ් ඕ ෆාක්..ඕ ෆාක් ගාල සද්ද ඇහෙනවා ලු... ඒ පාර ඒ ලමයා දුවල ගිහිං ආනේ.. ආච්චි ඔය දාල තියෙන්නෙ අපායෙ දඩුවම් තියෙන තැටියක් නේ.. කියලා..තැටිය ඉල්ලගෙන..තියෙනවා.. ආච්චිගෙන් ඉන් පස්සෙ අලි වදේලු..”පුතේ අර අපායෙ තැටිය කෝ බං..ඒක ඊට පස්සෙ හොයාගන්න නැහැනේ” කියලා..

ෆලන්සි මහත්මයා පුකේ අමාරුවෙන් අයුතු ප්‍රයොජන ගත්තා කියලා රාවයක් යනවා කිචිකිස්ථාන බ්ලොග් අවකාශය අතර..? ඒ කිව්වෙ ෆුක්සි ෆලන්සි මහත්තයා ගෑනු ලමයිව ප්‍රේම කරලා රවටන්න හැදුවා කියලා චෝදනාවල් හෙ එල්ල වෙලා තිබුනා කාලයක්..

මේකෙනේ ටිංකිරි..මිනිස්සු හිතන්නෙ බ්ලොග් එකේ නම පුකේ අමාරුව..ඒකෙ තියෙන ෆලන්සි කියන්නෙ පුකේ වේදනාව හොදින් අදුනන හොද කෙනෙක් කියලා තියෙන වාක්කිය අනුව මට තියෙන්නෙ පුකේ අමාරුව විතරයි කියලා.. එහෙම නැහැ ආදරනීය පුකේ වේදනාව හදුනන බ්ලොග් කාරයෙක් වුනාට මට අනික් වේදනා හෙමත් දැනෙනවා.. ඉතිං ඒ අසුවල් තැනට අවශ්‍ය හැම වේදනාවටම විසඳුම් අපිට ඔන්ලයින් ලබාදෙන්න බැහැ.. දවසක් නංගි කෙනෙක් මට මේල් එකක් එවලා තිබුනා..

අයියේ බුකියෙ ඉන්න ෆෙක් එක්කෙන් වෙන පලුකයියා එක්ක මම යාලුවෙලා මාස අටක් වෙනවා.. අපි දෙන්නාම ගොඩක් හොඳට මෙච්චර කාලයක් හිටියා..ඉතිං අපි බඳින්න කියලා කේන්දර බැලුවාම පලුකයියා අයියාට තියෙන්නෙ මෝර ලිංගයක්ලු..මට තියෙන්නෙ කකුලු යෝනියක්ලු..මෝර ලිංගෙට කකුලු යෝනිය හරියන්නෙ නැහැ කියලා අයියලයි ගෙදරින් බැහැ කියනවලු.. අයියාට මෝර එකක් තියෙනවා කිව්වාට එයාගෙ එහෙමට ලොකුවක් නැතිබව මට ඕනි තැනක දිවුරත හැකි ෆලන්සි අයියේ... අනේ ෆලන්සි අයියේ අපි දෙන්න හමු වුනේ අයියගේ පේස්බුක් පුකේ අමාරුව ගෲප් එකෙන්.. ඉතිං ෆලන්සි අයියේ පී අමාරුව ලියන ඔයාවත් මගේ පස්නෙට පිහිට වෙන්නෙකෝ..

ටිංකිරි ඉතිං ඔයවගේ පස්න අපිට නිකංම විසඳන්න බැහැනේ..ඔන්ලයින් කොහොමද ඔය යෝනිය මෝරද කකුලුද කියලා හොයන්නෙ..මං දිනේකුයි වෙලාවකුයි දීලා නංගිට ටවුමට එන්න කියලා කාමරේකට ගිහිං පැහැදිලිව සැකහැර දැනගත්තා කකුලු යෝනිය නම් කිනම් ආකාරද කියලා.. ඉන් පස්ෙස ඒ ගැන ප්‍රායෝගික අභ්‍යාස කිහිපයකුත් නිල වෙදකම් කිහිපයකුත් මං කරලම දැම්මා.. ආයිත් බයික් එකෙන් ටවුමට එනකොට නංගි කියනවා..අනේ ෆලන්සි අයියා මේ කරන උදව් වලට අයියා මොන අපායෙ ගියත් මට මදි වගේ අයියා කියලා..අාන් එහෙමට උදව් කරන අපිට සමහර අය දොස් කියනවා මල්ලි..එතකොට මට මේ පුකේ අමාරුව අයින් කරගන පැත්තකට වෙලා නිකං ඉන්නත් හිතෙනවා මල්ලි.. ඇත්තමයි..

පුකේ අමාරුව ගැන අපි කතාකරනෙකොට අපිට අමතක කරන්නම බැරි කාරණාවක් තමයි පීකේ ගොසිප් කියන එක...පුකේ අමාරුව ගොසිප් කියන එක පීකේ ගොසිප් කියලා තමයි ටැග් කරලා තියෙන්නෙ...මේ පී කේ ගොසිප් වල ගිහිපු එක නිවුස් එකක් තමයි නයි නලගනගේ නයාට ලැබුන නයි බිත්තර අතුරුදන් වීම...අපි තියෙන වෙලාව අනුව ඒගැනත් විස්තර ටිකක් දැනගමු..ඉතිංන් ෆුක්සි මහතා..කොහොමද මේ නිවුස් එක ආවෙ...

මේකයි ඇත්තම නිවුස් එක.. නයි නළඟනගේ නයා බිත්තර තුනක් දාලා...ඉතිං නයි නලගන රෑ නිදාගන්න කොට මේ බිත්තර තුන නයි නලගන විසින් දැකලා තියෙනවා..අාෙන් හලී සූයි මයි .චෝක් පෙග්නන්ට් සැපින්න කියලා නයි නලගන නාගයාට කිස් එකකුත් දීලා නිදාගෙන..උදේ ඇවිදින කොට නයි බිත්තර ටික නැහැ..පස්සෙ නයි නලගන කිචිකිස්ථාන පොලිස්සියෙ හදිසි ඇමතුම් අංශයට කතා කරලා කියලා.. රෑ මගේ නයා බිත්තර තුනක් දැම්මා දැං එකක් වත් නැහැ කියලා.. පස්සෙ නයි නලගන ගෙනල්ලා පොලිසියෙ තියලා එයාව පරික්ෂා කරලා...නයි නලගනගේ කලවා අසල නයෙක් ගිහිපු පාරවල් වගේ තිබුනාට නයි නලගන ලඟ නයි පැටියෙක් වත් බිතත්තරයක් වත් තිබ්ලා නැහැ.. පස්සෙ අපි නයි බිත්තර සහ පැටවු හොයන්න වහාම ක්‍රියාත්මක වෙනවා කියලා කිචිකිස්ථාන පොලිසිය කියපු නිසා නයි නලගන හෝටලේට ගිහින්..

ඉතින් තවදුරටත් නයාවත් නැතිවෙයි කියන බයින් අරාබි කාර මුරකායෙක් එක්ක රාත්‍රි කාලයේ කාමරේ හිටපු නයි නලගනට එක්තරා සිදුවීමකින් පස්සෙ කෝපවුන අරාබිකාරයා පහරදීල ිතිබුනා... අරාබි කාරයා ඈත ගමක සර්ප වෙදෙක් ගාව දැනටත් අතකුත් නොවන කකුලකුත් නොවන අගින් මඳක් කොට මෙිඩ් ඉන් අරාබි බාහිර සරීර උපාංගයකට සර්ප වෙදකං කරමින් ඉන්නවා කියලා ආරංචි වෙලා තියෙනවා..

මේ සිද්දියෙන් පස්සෙ ඊළග පාරත් පොලිසියට ගිය නයි නලගන පොලිසිය ඇතුලට ගන්න කලින් පොලිස් ලොක්කා ගිහිං නයි නටවන්නෙක් ගෙනල්ලා නලාව වාදනය කරලා තියෙනවා... නයි නලාව අරං ටියුන් කරලා පිඹින කොටම සූටි නයි පැටවු තුන්දෙනෙක් නයි නලගනගේ සාය අස්සෙන් පැනලා බ්‍රේක් ඩාන්ස් දාන්න ගත්තලු..

එතකොට ෆලන්සි මහත්තයා නයි බිත්තර කෝ?

ඇයි බං මූසල මැටි ගොං හරකෝ .... නයි පැටවු තුංදෙනා සාය අස්සෙන් මතුවුනා කිවුවම මං තොට ආයිත් කියන්න ඕනිද සැපින්න නයි බිත්තර හංගල තිබුනෙ කොතනද කියලා...

ඒ වුනාට ෆලන්සි මහත්තයා නයි නලගන ගුටිකාපු එක විතරයි නේ අනික් ගොසිප් වල ගියේ...
ඒක තමයි..කියන්නෙ? ගොසිප් ලට ගිහිං තියෙන්න කෙල්ල ගුට්කාල පාර වැටිලා හිටපු ටික විතරයි..අනික් ඒවා හොයාගැන්ම ඉතිං මේ ෆලන්සි මහත්තයාගේ වැඩ තමයි..

පුකේ අමාරුව ඉතාම රසවත් ආත්මිය වගේම ප්‍රයෝජනවත් බ්ලොග් එකක් කියලා ආයෙත් කියන්න ඕනි නැහැ..නමුත් ෆුක්සි ෆලන්සි මහතාගේ ජනප්‍රියත්වය නිසාම එතුමාට කිචිකිස්ථාන බ්ෙලාග් අවකාශයේ විවිධ පාර්ශව වලිං චෝදනා එල්ල වෙනවා..මුදල් චෝදනා ගැන හෙම එල්ල වෙන දේවල් සම්බන්ධයෙන් ෆලන්සි මහත්මයා මොනවද කියන්න තියෙන්නෙ?

මල්ලි ඉන්න කාලෙ නේ මේ ඔක්කොම.. නේද මල්ලි.. මං පුකේ අමාරුවෙන් සල්ලි හම්බකරලා මාලිග ගහල නැහැ මල්ලි.. අපේ ආච්චි ලෙඩවෙලා හොස්ටපිටල් හරි අමාරුයි කියලා ලිව්වාම.. සමහරු කටාර් ඩුබයි අබුඩාබි වලිං පවා නෙස්ටොමෝල් එවලා තිබුනා මල්ලි.. ආච්චිට එච්චර නෙස්ටොමෝල් දුන්න නං පැනඩොල් පෙත්තක් වත් නොබී යසට ඉන්න ආච්චි සෙටමෝල් වෙයි නේ බං.. ඒ නිසා මං ආච්චිට පිං පිණිස ඒ නෙස්ටමෝල් සීනි තේකොල ටික ළඟ කඩේට විකුනුවා බං.. ඒවා මිනිස්සු ආදරෙන් දීපු ආදරනීය වස්තු..ඉතිං අපේ ගමේ වෙල් එලියෙ ජිල් ගහන කොල්ලන් සල්ලි දීල හරි අරගෙන අර පිටරට නෙස්ටොමෝල් බොයි නේද ටිංකිරි මල්ලි.. ඔය වගේ ඉතිං මේ කිචි බ්ලොග් අවකාසෙ වැඩක් තිබුනොත් ඉතිං මං ටිකක් පෙරමුණ අරගන්නවා... ඔය අතර ඉතිං සමහර බිල් නැතිවෙනවා.. සමහර වෙලාවට පොඩි පොඩි පනස්දාහෙ ලක්සෙ වගේ ආධාර නැතිවෙනවා.. එ්වා මේ කිචි බ්ලොග් අවකාසෙ අය එච්චර උඩදාන්න ඕනි නැහැ.. ආන්ඩුව ගසාකන එකකට බැනලා ලිපියක් ලියං පාඩුවෙ ඉන්න බැරි එක මේ අවකාසෙ අවුලක්..ඒ කාලෙ අංගුලිමාලත් බුදුහාමුදුරුවන්ට පෙරලන්න ගල් ලෝඩ් කරගෙන හිටියා කියලා විමලේ කියලා කෙනෙක් දැකල තිබුනෙ..ආන්න ඒ කාල වගේ තමයි අද කාෙලත්...කරගන්න බැරි අය කරන අයට මෙව්වා කරනවා..

පුකේ අමාරුව ගැන කියන්න දේවල් බොහෝමයි.. පුකේ අමාරුව ගැන මේ රෑ ඉවරවෙනකල් අපිට කතාකරන්න කාරණා තියෙනවා.ෆුක්සි ෆලන්සි මහතා අපි එක්ක එක්කාසු වෙලා අද මේ කාලය ගෙවාගන්න පුදුම සපෝට් එකක් දුන්නා..එතුමා කිසිම පැකිලීමක් නැතුව සිය අදහස් ඔක්කොම කියලා තියෙනවා.. එතුමාගේ පුකේ අමාරුව තව ටිකක් දියුනු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..ඒ වගේම ෆලන්සිගේ පුකේ අමාරුව බලන ලෝකෙවටේ ඉන්න ජනතාවට පුකේ අමාරුව සමග ගතකරන ලස්සන කාලය තවත් රසවත් වෙන්න කියලා අපි කොස් රේඩියෝ එක විදියට පාර්ථනා කරනවා.. ඉතිං අපි ෆුක්සි ෆලන්සිට දැන් සමුදෙනවා..

31 comments:

  1. දිගටම පුකේ අමාරුව පවත්වාගෙන යන්න ලැබේවා!!!!

    ReplyDelete
  2. හප්පා. මේක හරිම පුකේ අමාරුවක් නේ.. !

    ReplyDelete
  3. //මං කිසිම වග විබාගයක් නැතුව කෑල්ල පිටකොටුව පුරා හොයල හොයල ගිහිං දුන්නා..//
    කිචිකිස්තානෙත් පිටකොටුව තියෙනවාද බං?

    උඹ සෑහෙන්න ඇරියස් කවර් කරලා තියෙන හැඩයි....
    මොනා උනත් නියම ලිපිය.
    අවුරුද්ද අග වගේ දැම්මානං, වසරේ හොඳම ප්‍රභර්ශනාත්මක ලිපිය වෙන්න තිබ්බා...

    ජයවේවා!!!

    ප.ලි.
    ඒක නෙමේ, කිචිකිස්තානේ බ්ලොග් හමු, බ්ලොග් සම්මාන හේම නැද්ද?

    ReplyDelete
  4. මං මේ කල්පනා කරේ පුකේ අමාරුව මොකක්ද කියලා...
    කිවුවත් වගේ අරියසුත් එක්ක කවර් කරලා නේ....
    එල එල..

    අමිලයියා ගෙට්ටුවට සහභාගී උනේ නෑ නේ...

    ReplyDelete
  5. කාත් එක්ක හරි ඔරොප්පුවෙන් ලිව්ව වගේ ද මන්දා

    ReplyDelete
  6. ටිකක් හිනා වෙලාද මංදා :D

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. වටේම තියන අමාරු ටික එක පුකකට අරන්ද මන්දා

    ReplyDelete
  9. කාගේ හරි පුකේ අමාරුවක් ගැන ලියලා වගේ

    ReplyDelete
  10. හිතේ අමාරුවකට ලියපු දෙයක් නෙමේ නේද? මොනවා උනත් ඉතින් ඔය අමාරුව නම් හොද කරගන්න එපා කවදාවත්...

    ReplyDelete
  11. Replies
    1. පට්ටයි අමිලයෝ පට්ටයි...සම්පූර්නෙන් කියවන්න එන්නම්
      පස්සේ ..දැන් වෙලාවක් නැහැ ..ඒත් මචන් මුල් ටික කියෙව්වා ...

      Delete
  12. මාරයාට නේ ඇරලා තියෙන්නේ.

    ReplyDelete
  13. අනේ මන්දා ඉතින්... ඇත්තම කථාවක් ප්‍රහසනාත්මක විදියට ලියලා තියෙනවා කියලා විතරක් කියන්නම් ලියලා තියෙන දේවල් ගැන උපකල්පන ගොඩ නගන්නේ නැතුව... :P :D

    ReplyDelete
  14. ඇර සෝලෝ අජිනමොටෝ... කුඩු වෙන්නම ගහලා නේද ආයිබෝවන්ඩ....

    ReplyDelete
  15. කාලෙකින් කියොපු හොඳම කොමඩිය බං. සුපිරියි!

    ReplyDelete
  16. ලිපියේ උත්ප්‍රාසය ඉහවහා යනවා. එමක වරද අදාල බ්ලොගයට ලින්ක් එකක් දමා නැති එකයි.

    මෙන්න මං හොයා ගත්තා. හැබැයි ලිපි මකලාද කොහෙද?

    http://pukeamaruwa.blogspot.com/

    ReplyDelete
    Replies
    1. නියමයි කතන්දර ඔයා හරි දස්සයා

      Delete
  17. මට මේ ලිපිය කියවන්න බැරි උනා කලින් අපරාදේ..උත්ප්‍රාසය උපරිමයි..සිංහල බ්ලොග් අවකාශේ එදා මේද තුර ලියවුන හොදම ලිපිය.එකේ කිසිම සැකයක් නෑ

    ReplyDelete
  18. බ්ලොග් කරුවන් කීප දෙනෙක්වම මතක් වුනා. උපහාසයක් මිස අපහාසයක් මට දැනුනේ නැහැ. සුපිරියි.

    ReplyDelete
  19. කෑ ගැනද මේ තියෙන්නේ. කවුරු ගැන උනාත් ආතල් එකක් තියෙනවා.

    ReplyDelete
  20. මම පිරිමිත් නෙවෙයි ගෑනුත් නෙවෙයි. මම නපුංසකයෙක්. ඒත් මම හරිම ආසයි පිරිමියෙකු මගේ එක්ක ගුද සංසර්ගයෙහි යෙදෙන්න. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ගුද සංසර්ගයේ මාත් එක්ක යෙදිලා මගේ පුකේ අමාරුව සනීප කරලා දෙන්න

    ReplyDelete